රාවණා ඇල්ලේ රහසක් - CHAKRAYUDHAYA 80

  Рет қаралды 12,354

Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ

Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ

Күн бұрын

Пікірлер: 272
@SitharaGunathilaka-b6c
@SitharaGunathilaka-b6c 4 күн бұрын
සුබ නව වසරක් වේවා. ආත්මිකව ඉන්න අපේ නෑ පරපුරට වන්දනා කරමි ස්තුතියි 🌻💐 නැවතත් ලස්සන අතීතාවර්ජනයක් ගෙනාවට. 🙏🙏🙏 ජය ධරණි
@සදුන්මදුසංක-ස2න
@සදුන්මදුසංක-ස2න 4 күн бұрын
මාගෙ මේ මව් භූමිය රකින්න ඕනෑම කැපකිරීමක් කිරීමට වගේම ඔබ සමඟ සැමදා කටයුතු කරීමට ද සූදානමින් සිටී..💪🙏❤️ ඔබට රාවණා අප්පච්චි පිහිටයි...!!!
@sathsaraperera6029
@sathsaraperera6029 4 күн бұрын
මග බලන් හිටියේ. ජය ශ්‍රී ගුරුතුමනි...!♥️🙏
@HimalKaushika-sq2ks
@HimalKaushika-sq2ks 4 күн бұрын
@WannaarachchigesusanthaS-ef7qn
@WannaarachchigesusanthaS-ef7qn 4 күн бұрын
@@sathsaraperera6029 🙏
@amilaamila1724
@amilaamila1724 4 күн бұрын
ඒ දවස ඉතා ඉක්මනින් උදා වනතුරු බලාපොරොත්තු වෙන් සිටිනවා..ජය වේවා හෙළයින් හට.....
@kaushalyawarnakulasuriya1391
@kaushalyawarnakulasuriya1391 4 күн бұрын
සහශ්‍රමුඛ රාවණ ඔබට සහ හෙළයෙ ආත්මිකව ඉන්න අපේ නෑයන්ට හැකි ඉක්මනින් අපේ රාජ්‍ය ගොඩනැගීමට සියලු කටයුතු කඩිනමින් සැකසීම මේ අවුරුද්දේ හැකිවේවා.❤
@katayamchaminda5676
@katayamchaminda5676 3 күн бұрын
❤❤මා විස්වාස කරනවා ඔබතුමා කාල තරනය කරනවා කියලා.ඔබතුමාගේ වචන සීයට සීයක් විස්වාස කරනවා.එම යුගය නැවත ගෙන ආ යුතුයි.ඒ වෙනුවන් කලයුතු දේවල් කරන්න මා කැපවනවා.හදවතින්ම.ඔබතුමාගේ මගපෙන්වීම මත.ජයශ්‍රී රාවණ.❤❤
@PriyaniChithranganaseeli
@PriyaniChithranganaseeli 4 күн бұрын
මුලින්ම ඔබතුමාට දීර්ඝායු වේවා අධිෂ්ඨාන කරමි ඇල්ල පැත්ත කියන්නේ වෙනම දිවිය ලොවක් එය වචනයෙන් විස්තර කරන්න බැහැ අපි නොවැම්බර් මාසයේ ඔය පැත්තට ආවා විසෙෂ සිදුවිම දැකගන්න පුලුවන් උනා ඒ හරිම ලස්සනයි අපිව දැනුවත් කරට ඔබතුමාට පිං සියලුම ලොක සියලු සත්වයන් වත් අපෙ මුතුන් මිත්තන්ට දෙවියන් ට සියලුම පිං අනුමෝදන් කරමි කැප කොට යහපතක් වේවා
@rajithadesilva1407
@rajithadesilva1407 Күн бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා...🙏🙏🙏
@susanthakumara3809
@susanthakumara3809 Күн бұрын
බුදු පසේ බුදු අරිහතුණ් වහන්සේලාද රිෂිවරු මුණීවරු සක්විති රජවරු පහලවන මේ‍ හෙළය නැවත මෙ ලොකයෙ බුර බුරා නැගේන ගිනියම්‍ උ ගිනිදැල් නිවාදමන්න මිහිකත නිවාලන ලොව තනන්න හෙළය නැවත ගොඩ නැගේන්නේ කවදාද සුවපත් වේ‍වා මීහිකත මැණියනි❤❤❤
@sriyaabey61
@sriyaabey61 4 күн бұрын
ඔබතුමා ගේ කැපවිම දහිරිය ට සැමදා ආදරෙයි ඔබතුමා විශ්වාස කරන බෙ⁣ාහෝ පිරිසක් ඉන්නවා මව්බිමේ වසන්වි ඇති අපේම ඉතිහාසය ඉක්මනින් විවරවේවා ඔබතුමාට ඒ සදහා සියලුම ශක්තිය ලැබේවා 🎉❤🎉❤🎉🎉🎉
@amilanuwanjeewa3272
@amilanuwanjeewa3272 4 күн бұрын
බොහොම ස්තුති ගයාන් සර්..ගොඩක් කාලයක් ගියා මේ වැඩසටහනට..කලක් ගත වෙද්දි මං හිතුවෙ ආයේ මට චක්‍රයුදය අහන්න වෙන එකක් නෑ කියලා..ගොඩක් සතුටක් ආවා නොටිෆිකේශන් එක ආවම..තෙරුවන් සරනයි ඔබට සර්❤❤
@kaveeshaonelirathnayake
@kaveeshaonelirathnayake 4 күн бұрын
ජයශ්‍රී ස්වස්ති සිද්ධම් අපේ ගුරුතුමනි ❤🙏
@SitharaGunathilaka-b6c
@SitharaGunathilaka-b6c 4 күн бұрын
මම ඔබතුමාගේ හැම වැඩ සටහනක්ම බලනවා..මේ 80 ත් බැලුවා. අනික් හැම වැඩ සටහනක් ම බැලුවා ..බලමින් පවතිනවා .. ඉදිරියටත් දැනුවත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ 💙🌻🙏
@jananilakma8042
@jananilakma8042 Күн бұрын
ඔබතුමාට නිදුක් නීරෝගී ශක්තිමත් ඉදිරි ගමනක් ලැබේවා
@hinproducts2351
@hinproducts2351 4 күн бұрын
අද voice එක්ක පොඩක් අවුල් වෙනදා නම් voice එක්ක අහද්දි හිතට ගැම්මක් එනවා ❤❤❤❤❤❤❤
@MalshaMadhubashini-ox6ux
@MalshaMadhubashini-ox6ux 4 күн бұрын
ජීවිතේ ලබපු ලොකුම භාගයක් ඔබතුමා මුණගැසීම. තෙරුවන් සරණයි! 🙏
@dilshaweerawardhana3916
@dilshaweerawardhana3916 4 күн бұрын
මම දැකල තියෙනව සිලිඩරාකාර ගල් දිය ඇලි ලග, ඊට උඩින් තියෙනව, හරියට කවුරුහරි තියෙල වගේ, ගොඩක් හිතුවට උත්තරයක් හොයාගන්න බැරි උනා...දැන් තේරුම් ගන්න පූලුවන්, ඔබතුමාට ස්තූතියි, තෙරුවන් සරනයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️
@LovelyBeachYoga-nb6no
@LovelyBeachYoga-nb6no 4 күн бұрын
Video එකක් ප්‍රමාද නිසා නිතරම බල බල හිටියේ.අද පාන්දරම දැක්කා.ලොකු සතුටක දැනුනා.ස්තූතියි.❤❤❤🙏🙏🙏
@sarath24517
@sarath24517 4 күн бұрын
ඉතාමත් වටිනා ඉදිරිපත් කිරීමක් , රාවනා අපේ මහා රජ , ඔබට නිදුක් නිරෝගී දීර්ගායුස , තෙරුවන් සරණයි
@jagathsrideera8813
@jagathsrideera8813 3 күн бұрын
තෙරුවන් සරණයි ජය ශ්‍රි මහත්තයෝ මමත් දැන් අවුරුදු ගානක් ඔබ සමග රැඳී සිටිනවා අපේ ජාතියට ජය ශ්‍රී
@janakapathirana7380
@janakapathirana7380 9 сағат бұрын
ඔබ යුග පුරුසයෙක්.ඔබ කියන දිනය එන තෙක් අපි වේගයෙන් වර්තමාන විකෘති ප්රවාහයට ගසා යන්නේ නැතිව අරගලයක යෙදෙනවා.ඔබගේ දැණුවත් කිරිම් අපට ශක්තියක්.
@MenakasewwandiWaniganaya-uv2ez
@MenakasewwandiWaniganaya-uv2ez 4 күн бұрын
දිගු නිහැඬියාවකට පස්සෙ ආයෙම හඬ අවදි කරපු එක ඇත්තටම වටිනවා . ස්තුතියි ඔබතුමාට. අවුකන බුදු පිළිමය , පරාක්‍රම සමුද්‍රය ලඟ තියෙන පරාක්‍රමබාහු රජතුමාගෙ කියලා සැලකෙන ප්‍රතිමාව , මාළිගාවිල බුද්ධ ප්‍රතිමාව , රජගල තියෙන ගල් පාත්‍ර , බෙහෙත් ඔරු , බත් ඔරු, සහ චෛත්‍ය වල හමුවෙන යූප කණු , සඳකඩ පහන්, මුරගල් ඔය කියන සිලින්ඩරාකාර කොටස් වලින් නිර් නිර්මාණය කරපු අවශේෂ නිර්මාණ විය නොහැකිද? ❤❤❤
@shehansirisoma6526
@shehansirisoma6526 3 күн бұрын
බුදු සරණයි 🙏 අපි ඔබ සමගයි ජය වේවා
@osandagunathilaka3481
@osandagunathilaka3481 4 күн бұрын
සුබම සුබ වාසනාවන්ත නව වසරක් වේවා.ඛොහොම අමාරුවෙන් ඉවසන් හිටියෙ.මෙතරම් මහන්සියකින් ඉවසන් ඉන්න අමාරුයි . දහස් වාරයක් ස්තුතිවන්ත වෙනවා මෙම වැඩසටහන ගෙනාවට . රාවණා අප්පච්චිගෙ පිහිට ආරක්ෂාව හැමදාමත් ඔබතුමා සමගයි.යක්කයන්ට ජය.මුළු හෙළයටම ජය.
@-nadi5552
@-nadi5552 4 күн бұрын
දිගටම ඉතිරි 20 ත් දෙන්න අපෙ අයියේ 🙏🙏🙏
@HerathCreations.....
@HerathCreations..... 4 күн бұрын
E kiyanne 100 kata wada kotas radio eke giyada..
@pradeepkumara4439
@pradeepkumara4439 Күн бұрын
❤🙏සුබ දවසක් ගයාන්.. ස්තුතියි 🎉❤🙏
@Wasanthamahesh-y1s
@Wasanthamahesh-y1s 4 күн бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ලක් දෙරණම සත් දහමින් නැහැවේවා
@earngaeranga1785
@earngaeranga1785 2 күн бұрын
ගොඩක් ආදරෙයි gayan ayye kotte api ජය රාවණා ආදරෙයි ගොඩක් 😗😗😗😗
@asangabuddhi2099
@asangabuddhi2099 4 күн бұрын
රාවණා අප්පච්චිගෙ සොයුරු සහශ්‍රමුඛ රාවණ ඔබට ජය ශ්‍රී 🙏 💚🌿❤
@b.a.mudithachaminda6100
@b.a.mudithachaminda6100 4 күн бұрын
මේ දක්වා නිහඩව සිටීම නම් දරාගන්න අමාරු වුනා. මේ දිනවල සත්‍ය ඉතිහාසයට එරෙහි බලව්ග තව තවත් ප්‍රබල වෙලා. රාජ් සෝමදේව මහතාවත් බිලී බාගෙන. දැං ඒ මනුස්සයත් නන් දොඩවන්න පටං අරං. ඔබතුමාත් නිහඩව ඉන්නකොට අපි අසරන වෙලා වගේ හිතට දැනෙනවා...!!!!
@ashan2904
@ashan2904 7 сағат бұрын
2012 හෙළවංශය වැඩසටහනෙ ඉඳම් ඔබතුමන් ප්‍රමුඛ විද්වත් මණ්ඩලයෙන් අප වෙත ලබාදුන් දැනුම් සම්භාරයට බොහෝ පිං 🙏 ඔබතුමන් මාගේ ගම්ප්‍රදේශයේ උපන් විද්වතෙකු වීමත් අප ගම් පදේශයටත් මහත් ආඩම්බරයක්. තෙරුවණ් සරණයි!!!..❤️🙏
@srilankankitchen3910
@srilankankitchen3910 4 күн бұрын
දෑස් දල්වා මගබලා සිටිමි...❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏
@WRSanji
@WRSanji 4 күн бұрын
❤❤❤ තෙරුවන් සරනයි ..අයියන්ඩ්, නිදුක් නීරෝගී වේවා..
@lankaspelawaththa
@lankaspelawaththa 4 күн бұрын
දෑස රිදෙනවා.., පාර බලා ඉඳලා......🙏💖
@RasadariBalasooriya
@RasadariBalasooriya 4 күн бұрын
ඔබ කියන අධ්‍යාත්මික වීම සම්බන්ධයෙන් රහස් දැනගන්න ලොකු ආසාවක් ඇති උනා. 🩵🩵🩵🩵
@KalharaKalhara-r4e
@KalharaKalhara-r4e 3 күн бұрын
❤❤❤❤❤❤ ජය වේවා❤❤❤ හෙළ දෙරනට 🙏🙏🙏🙏🙏 ආයුෂ බොහෝ වේවා හෙළයන්ට🙏🙏🙏🙏 ජය ශ්‍රී ජය ශ්‍රී ජය ශ්‍රී ❤❤❤❤🙏🙏🙏🙏🙏
@somalatha3761
@somalatha3761 4 күн бұрын
සුබ නව වසරක් වේවා ඔබතුමාට වැඩසටහනක් එනතෙක් බලාගෙන හිටියේ තෙරුවන් සරණයි
@Update-1st
@Update-1st 3 күн бұрын
සියලු බුදුන්වහන්සේලා පහල වන මේ බිමේ පින්ඇත්තන්ට ලොව උතුම්ම ශක්තිය අවබෝධ කරගන්න හැකි වේවා
@NirodhaHettiarachchi-369
@NirodhaHettiarachchi-369 Күн бұрын
සින්හලේ රාජදානියට ජය වේවා.♥️🇱🇰🧘♻️🙏
@jananilakma8042
@jananilakma8042 Күн бұрын
සියලුලෝක සියලු සත්වයෝ සුවපත් වේවා සුවපත් වේවා සුවපත් භාවයම වේවා
@shyamanilanthi7744
@shyamanilanthi7744 3 күн бұрын
ඔබතුමා ගැන බොහොම සතුටුයි .මමත් හරිම ආසයි හෙලයින්ගේ ඒ පුරාන ඉතිහාසය ට ගොඩක් පින් ඔබතුමාට .කැමතියි තව ගොඩක් දේවල් දැනගන්න .නිදුක් නීරෝගිමත් දිර්ඝායුෂ ලැබේවා .
@hasitharuwan4933
@hasitharuwan4933 4 күн бұрын
සහස්‍ර මුඛ රාවණයානනි! ඔබතුමා අපගේ අපගේ ආධ්‍යායාත්මික දියුනුව ස්ව්‍යංපෝශනය කිරීම වෙනුවෙන් මේ දරණ වෑයමට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.ඔබතුමන්ගේ වැඩසටනක් වෙනුවෙන් නිරන්තරයෙන් බලාපොරොත්තුවෙන් සිට්මි.එය ඔබතුමන්ගේ යම්කිසි ක්‍රියාවලියකට සිදුවන බව දනිමි.එයට කොපමන කල් ගතවුවත් අප එය වෙනුවෙන් ඕනෑකමින් බලා සිටිමි.
@nalinperera-h5q
@nalinperera-h5q 4 күн бұрын
ගොඩක්දවස් බලාගෙනහිටියා. 🙏❤️🙏
@dineshOpatha8
@dineshOpatha8 3 күн бұрын
ගයාන් සහෝ ඔයාට ස්තූතී.....
@සිහින...දේශය
@සිහින...දේශය 4 күн бұрын
සුභ නව වසරක් වේවා ඔබ තුමාට ❤
@erandajeewa1030
@erandajeewa1030 4 күн бұрын
Obathumage katha aththa.. Obathumagen jivithe godak dewal man igena gaththa.. Obathumata maha ravana pihitai... 🙏🙏🙏
@PadmaPriyadarshani-m8g
@PadmaPriyadarshani-m8g 4 күн бұрын
අපිට පුලුවන් වේවී නේද මෙ රට ලොකේම බලවත්ම හා පොසත්ම.රට ඒ වගේම .පාරාදීසයක් නිර්මානය කරන්න..❤ඔබට ජයෙන් ජය..මටත් මැරෙන්න කලින් මගේ රටේ සත්‍ය ඉතිහාසය වගේම .මේ රටෙ සුන්දරත්වය දැක බලාගන්න..මගෙ රටට ම්න් හුගක් ආදරෙය් ...
@indi15
@indi15 3 күн бұрын
තෙරුවන් සරණයි යහපත ක් වේවා සියලු දෙනාම නිවන් අවබෝධ කරගන්නට හැකි වේවා 🙏 🙏
@sujmathupala8058
@sujmathupala8058 4 күн бұрын
ඔබතුමාට නව වසරකට ආසිරි පැතිය යුත්තේ සූර්ය මංගල්‍යයයේදී බව මා විශ්වාස කරමි.කොටස් 80ම ඉතාම ආකර්ශනීයි,හී ගඩු පිපෙන හැඟීමෙන් ඇහුවෙ.ස්තුතියි ! තෙරුවන් සරනයි!!!
@AnonymousStar-k8w
@AnonymousStar-k8w Күн бұрын
ඔබගේ අනාගත සැලසුම් වලට මගේ හදවතින්ම සුභ පතනවා!❤
@Golden_Secrets_of_Nature
@Golden_Secrets_of_Nature 3 күн бұрын
ඔබ පෙන්වූ මග ඔස්සේ ඉදිරියටම යන විට සොභාදහම බොහෝ දෙනකුට නොපෙන්වන බොහෝ දේ අපිට පෙන්වනවා. ඔබගේ වටිනාකම ඔබ සම්මුඛ වූ අවස්ථාවේ මා තේරුම් ගත්තා. ඔබා ආදරණීය සහෝදරයෙක්. තෙරුවන් සරණයි. ඔබට දීර්ඝායු වේවා. හෙලය දිනවීමට සියලු ශක්තීන් ඔබට ලැබේවා... අනාගතයේ මේ රටේ පාලනය සහස්‍රමුඛ රාවණයන් හට ලැබේවා. වසර දහස් ගණනක් හෙලය රකින සියලු ආත්මිකයන් සුවපත් වේවා. ඔවුන්ට සියලු පින් අත්වේවා.
@NimanthiPerera-k1q
@NimanthiPerera-k1q 4 күн бұрын
ගයාන් මහත්මයටත් අපේ හෙළ විරුවන්ටත් සුබ නව වසරක් වේවා...🙏🙏🙏🙏🙏🙏🙏☀️🌕☸️🌼
@wpskumara
@wpskumara 4 күн бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා.. ..... හරිම ආසාවෙන් මේ කතාව අහන්නෙ. ස්තූතියි..... ඔබට...
@chamindaindrjith5273
@chamindaindrjith5273 4 күн бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට ...
@rajithakularathne4229
@rajithakularathne4229 3 күн бұрын
Rakashayanaya Genna aiya ❤❤❤❤ දීර්ඝායුශ අයියාට ❤❤❤❤💖💖💖💖💖💖
@NisithaNuwantha
@NisithaNuwantha 4 күн бұрын
අම්මෝ ආයී ඇවිත්❤❤හෙළයන්ගේ දවස වෙනකම් ඉවසුමක් නෑ
@lakmal888
@lakmal888 Күн бұрын
Photos ටිකකුත් දැම්මානම් අගේ කියලා නිමකරන්න බෑ...ජයවේවා ..
@gayansanjeewa-cn2xt
@gayansanjeewa-cn2xt 4 күн бұрын
සුබ නව වසරක් වේවා ඔබ තුමාට. දීර්ගායු වේවා..🙏🙏🙏
@d.m.lhemanthadisanayaka4384
@d.m.lhemanthadisanayaka4384 4 күн бұрын
ගයාන් මහත්තයා කවදා එයිද කියල බල බල හිටියෙ..තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤ 🙏
@lakmalifernando1186
@lakmalifernando1186 4 күн бұрын
සුභ නව වසරක් වේවා ගයාන් සර්❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
@chamindakumara4782
@chamindakumara4782 4 күн бұрын
ඒ වදන් වලට අප්‍රමාණ සතුටක් දැනෙනව ගයාන් මහත්මය අපගේ අරමුණ අපිට විදින්න වෙලා තියෙන පීඩාකාරී ජීවිතයෙන් අනාගත පරපුර මුදවා ගැනීමට අවශ්‍ය දේ සොබාදහම මත විශ්වාසය තමා සුරක්ෂිත කර අල්පමාත්‍ර ලාභාපේක්ෂාවකින් හෝ තොරව සියල්ල ඔවුන්ට පවරා සතුටින් නික්මයාම කියලයි මගේ ඒකායන සිතිවිල්ල ඉතිහාසය විනාශකරන සමහර ස්ථාන වල මම රහසින් ගොස් බෝධීන් වහන්සේලා රෝපණය කරල තියෙන සිතට ආපු සිතිවිල්ලකට අනුව ඒ ක්‍රමය සාර්ථකයි කියනෙක ඔබතුමාට කියන්න හිතුනා තෙරුවන් සරණයි
@sameerasmr6217
@sameerasmr6217 4 күн бұрын
වටිනාම කතාවක් 😮🙏🏻⚡️
@krishtorathna2774
@krishtorathna2774 4 күн бұрын
ආයුෂ බොහෝ වේවා ජයශ්‍රී
@lashoonikaaw
@lashoonikaaw Күн бұрын
Wish you a peaceful and blessed new year. Long awaited to hear more about my great ancestors and the great King Raavana 🙏 Theruwan Saranai 🙏
@BUDDHAWALOKA
@BUDDHAWALOKA 4 күн бұрын
ජය ශ්‍රී ❤️
@md.4968
@md.4968 4 күн бұрын
2013 ඉදන් මම ඔබතුමා සමග මේ වෙනකන් සමාජ මාද්‍ය ඔබතුමා කරන කරපු සෑම වැඩසටහන්කම අකුරක් නෑර ඇහුව නොදන්න බොහො දේ මගෙ හෙළ භුමිය ගැනත් අපෙ හෙළ වීර මුතුන් මිත්තන් ගැනත් දැනගත්ත අද සමාජෙ ජිවත්වෙන බටහිරට කත් අදින කොන්දක් නැති සිගිති ආතල් අරන් අපෙ රට හෑල්ලුකරල බටහිර වර්නා කරනකොන්දක් නැති තරුන යන් දිහා බැලුවහන් ඇත්තටම දුක හිතෙනව උන් මොනද මෙ රටෙ හෙළයන් ගැන පෙ මුතුන් මිත්තන් ගැන ඉතිහාසය ගැන දැනුවත්ව ඉන්නෙ කියල, එ අතින් අපි හරි වාසනාවන්තයි ඔබතුමට පින් සිද්ද වෙන්න අපි අපෙ අතිතය වර්තමානය අනාගතය යන සියල්ලම දැනුවත් වෙමින් ඉන්නවා .මම පද්ගලිකව හරිම කැමති ඔබතුමා මෙ රටෙ ඊලග ජනාධිපතිවරයා නොහොත් හෙළ නායකයා බවට පත්වෙනවට මොකද ඔබතුමා තරම් ඒකට සුදුසු පුද්ගලයෙක් තවත් මෙ මහපොලවෙ ඉන්නවද කියන්න සැකයි එතරම් විශ්ව දැනුම් ගබඩාවක් ඔබතුමා , තෙරුවන් සරනයි 🙏🙏🐉💙💪🔥
@priyanthawelihinda3553
@priyanthawelihinda3553 4 күн бұрын
නිදුක් නිරොගිමත් වාසනවන්ත සුබ නව වසරක් වෙවා තෙරුවන් සරනයි
@mandakini8603
@mandakini8603 4 күн бұрын
මමත් සිහින දකිනවා සැනසිලිදායක ජීවිතයක් ගත කිරීමට.ඒත් ආර්ථික වශයෙන් හෙම්බත් වූ ජීවිත කෙසේ සැනසෙන්නද?අපි ආර්ථික වශයෙන් නිදහස් නම් එතනින් පසු සෑම නිදහසක්ම අපිට ලැබෙනවා.මට හිතෙන්නේ එහෙමයි.අහම්බෙන් වගේ මේ වීඩියෝ එක දැක්කේ දැන්.ඇත්තටම හිතට යම්කිසි සැනසීමක් දැනුනා.බොහොම ඉස්තුතියි තෙරුවන් සරණයි.
@WajindraMalgammana
@WajindraMalgammana 4 күн бұрын
Maha bosathanan වහන්සේට mage නමස්කාර ya wewa oba වහන්සේගේ පිහිට ආරක්ෂා wa රැකවරණය සියලු ලෝක සත්වයා tama ලැබේවා . වැඩ සටහන කරන oba tumatada theruwan sarani.
@SADARU1203
@SADARU1203 4 күн бұрын
Balagena hitiye danakal ❤❤❤❤😍😍😍😍😍😍
@slanuproductions5547
@slanuproductions5547 3 күн бұрын
රාවණ රජු....🙏🌻❤️
@saupipa
@saupipa 2 күн бұрын
ඔබ කියූ දෙය නිවැරදියි ..2024 යනු මායාවෙ අක්මුල් බුරුල් කර සත්‍යයේ පහන්සිලු දැල්වුන මහපුදුම වර්ශයක් ඇත්තෙන්ම එය පුදුමයි..ඔබව මුනගැසීම ඊටත්වඩා පුදුමයක්..ස්තූතියි ඔබට දහස්වරක්.. හෙලයන්ගේ මලකඩ තට්ටු සෙමින් සෙමෙන් ඉවත් කර ඔවුන් ආද්‍යාත්මිකව සුපෝශනය කිරීම වෙනුවෙන්..🎉🪻🙏🧘
@AmilaharshaKumara-y1n
@AmilaharshaKumara-y1n 3 күн бұрын
❤❤❤❤jayawewa gayan aiya
@somalathamadurawela9725
@somalathamadurawela9725 4 күн бұрын
මෙය මා දුටු දෙයක්. ජලය හිඟ කාලයට රාවනා ඇල්ලේ උමන් දොරටුවකින් ජලය ගලා බසින බවත් අදික වැසි පවතින දිනවලදී ගල් පතුරු මතින් විශාල ජල කඳක් ගලා හැලෙන අයුරු දිස්වේ.
@krishanmadhushanka2010
@krishanmadhushanka2010 4 күн бұрын
Jayawewa
@krishkrish4506
@krishkrish4506 4 күн бұрын
සුබ නව වසරක් වේවා
@madhawamadusanka4155
@madhawamadusanka4155 4 күн бұрын
Adarei Maha ravana.gayan ayye obata mage uththanacharaya❤
@IndikaDeSilva-xz1di
@IndikaDeSilva-xz1di 4 күн бұрын
සුභ නව වසරක් වෙිවා!!!!!
@indikanishshanka2302
@indikanishshanka2302 3 күн бұрын
අපිත් මේ හෙළය වෙනුවෙන් යුතුකම වගකීම ඉටුකිරීමට ඇප කැප වන්නෙමු..අපි ඉපදුනේම අපේ වගේම සියළුම ම්නිසුන් සතාසිව්පාවන් වගේම සොබාදහම අවබෝධ කරගෙන සසරින් එතෙර වීමටයි..එයට නිසිලෙස ණය ගණුදෙනු නිමා කරමින් යන ගමනේ යුතුකම වගකීමෙන් අපි බැදී ඉන්නෙමු..
@nalikarajapaksha-hz6tq
@nalikarajapaksha-hz6tq 4 күн бұрын
මග බලන් හිටියෙ...❤❤❤
@ThimiraRukshan-k9m
@ThimiraRukshan-k9m 4 күн бұрын
ජය 😍🙏
@skolesuresha5233
@skolesuresha5233 4 күн бұрын
සුබ නව වසරක් වේවා සහස්‍ර මුක රාවණා ❤
@thushanvlog1290
@thushanvlog1290 3 күн бұрын
අප මඟ නොහැර ඔබ යන බව පවතින දැඩි vishwasha හා හෙල ලේ හෙල ලෙයට මුහුවන බව දන්නා නිසාවෙනි e සොඳුරු දින උදා වන තුරු ඇඟිලි ගනිමින් සිටින්නේ .....හෙලයට ජය
@surenitharika
@surenitharika Күн бұрын
හෙළ භුමිය ජය වේවා❤
@malithaneranjanalawaththa5956
@malithaneranjanalawaththa5956 4 күн бұрын
කොයි මොහොතෙද වීඩියෝ එකක් දාන්නෙ කියලා මග බලන් සිටියෙ ගුරුතුමනි ...තෙරුවන්සරනයි ඔබතුමන් ට.😍❤🙏🙏🙏
@OMOMD
@OMOMD 3 күн бұрын
යක්කයන්ට ජය මුලු හෙළයටම ජය .
@nishanbandara9820
@nishanbandara9820 4 күн бұрын
ඒ සියල්ල නතර උනේ ඇයිද කියන්න මම දන්නෑ හැබැයි චක්‍ර fm එකෙන් දැනගත්ත කතාවක් උනත් එයට වඩා මෙහි වෙන්ස මුහුණුවරක් තිබෙන බව සැබෑවක් කොහොම උනත් ඔබට බොහොමත්ම ස්තූතියි...😇🙏💖
@smallbusinessqueeen
@smallbusinessqueeen 4 күн бұрын
සහතික ඇත්ත... ඔබතුමා එක්ක මම 2018 ඉදලා ඉන්නවා... රජයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් වූ පසුව තමයි ඔබේ මේ හෙළිදරව් කිරීම් මට විවර වුනේ... විදෙස් ගතව ඉදලා මගේ හීන වලට යමින් හිටපු මම සම්පූර්ණයෙන්ම වෙනස් උනා ඔබේ වැඩසටහන් නිසා... ඒ හැමදේම අතඇරලා මම ආයේ මගේ රටට ආවා... ගෙදරින් ලොකු පීඩනයක් තිබුනා ඒ නිසා... ඒත් මම තීර්ටණය කලා රස්සාවක් නොකර ඉන්න... ඒ නිසා ලොකු නිදහසකින් මම ජීවත් උනා... මේ දෙවල් ගැන තව හොයන්න වෙලාව ලැබුනා... ඒරාශ්ටකය නිසා මානසික පීඩන තිබුනත් දියුනුව අඩාල උනත් අල්ලන් හිටියා... දැන් අපි ඒ ලෝකය හොයන් යන්න ලෑස්තියී මේ ඒ සදහා කාලය නම්...
@lalithasamarasekara7984
@lalithasamarasekara7984 2 күн бұрын
Obata teruwan saranai. Apata pihita wanna. Ma obawa wiswasa karanawa.
@MalaArachchige
@MalaArachchige 4 күн бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට 🙏❤️🙏
@thusharamendis9808
@thusharamendis9808 4 күн бұрын
❤❤❤ Gayan aiya .. Suba aluth auruddak wewa 🙏🙏🙏🙏 hamadama balan innawa 🙏🙏🙏
@BLUESKY-mr2mh
@BLUESKY-mr2mh 4 күн бұрын
ජ්‍ය ශ්‍රී
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 4 күн бұрын
❤2025 නව වසර ද්ව්‍යත්වයේ වසරයි ප්‍රේමය සතුට ප්‍රිතිය බැබලේවා දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ කෙනෙක් වෙමු අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු
@sarathkumara8484
@sarathkumara8484 4 күн бұрын
මග බලාගෙන හිටියේ ❤
@animalia2106
@animalia2106 3 күн бұрын
වේදනාකාරී ඇත්ත 😔
@Mgpangammana
@Mgpangammana 4 күн бұрын
vidiyo akak danakan maga balan hitiye. Jaya wewa ape gayan ayyata !!! Teruwan saranai !!!
@amilagayan5287
@amilagayan5287 4 күн бұрын
මේ හෙළ දීපයේ තියෙන නිවැරදි සතර ස්ථාන පිළිබඳව වැඩසටහනක් කරනවද බොහොම පිං තෙරුවන්් සරණයි🙏
@b.laksirikumara4041
@b.laksirikumara4041 4 күн бұрын
🙏🙏බුදු සරණයි ,රාවනා නිරිදුන්ගේ පිහිටයි
@cecilfernando3567
@cecilfernando3567 4 күн бұрын
Obata godak pin gurutumani.. Oba apawa gena Yana me gamane apa Sama wandana karuwo wemu ..
@thamarakumarihandakumbure1791
@thamarakumarihandakumbure1791 4 күн бұрын
ජය ජය ජය ජය ශ්‍රි මහා රාවණා!❤️🌹🪔
රාවණ මහ රජුගේ බුද්ධි ඒකකය CHAKRAYUDHAYA 81
21:34
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 7 М.
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
සිදුහත් කුමරුගේ ඔටුන්න - CHAKRAYUDHAYA 83
22:08
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 357