KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මහණනි මේ දේ කියන්නේ මා අත්දැකලාමයි! කිසිවෙකු කියූ දෙයක් නොවේ | galigamuwe gnanadeepa thero bana 2024
52:44
සිත කියන්නේ මායාවක් , සිතට රැවටෙන්න එපා පිංවත්නි | Galigamuwe Gnanadeepa Thero Bana | 2022 Bana |
50:38
Sigma Kid Mistake #funny #sigma
00:17
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
00:49
Tuna 🍣 @patrickzeinali @ChefRush
00:48
The Best Band 😅 #toshleh #viralshort
00:11
ගෞතම බුදුන් වහන්සේට වඩා මෛත්‍රී බුදුන් වහන්සේට මාරයා බිය ඇයි?| Galigamuwe Gnanadeepa Thero Budu Bana
Рет қаралды 85,814
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,9 М.
AmaDam Nada අමාදම් නද
Күн бұрын
Пікірлер: 121
@dilanirupa8814
24 күн бұрын
නිදුක් වේවා... නිරෝගී වේවා.. මතු නිවනටම මේ උතුම් ධර්ම දෙසනාව හේතු වසනා වේවා අපේ සුවාමින් වහන්සේට... මේ බණ ඇසු පිං බලයෙන් විදේශ රට රැකියාව කරන මගේ ආදරණිය සුවාමියා ආරක්ෂා වේවා... කිසිම කරදරයක් ලෙඩක් දුකක් නොමවේවා.... සිතන පතන කරන කියන සියළුම දේ සාර්ථක වේවා..... 🙏🙏🙏🙏🙏🙏
@Pabasara2107
4 ай бұрын
සාදු ..සාදු ..සාදු.. 🙏🙏🙏 බුදුරජාණන් වහන්සේලා ගැන නෙදන්න දේවල් වදාළට ඔබවහන්සේට පින් 🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🏵️🏵️🏵️🏵️🌼🌼🌼🌼🌼💮💮💮💮💮💮
@KumariPiyaweera
Ай бұрын
පින් අපෙ හාමුදුරුවනේ ඔබ වහසේ කිව බන අහන් කොට හින් නිවෙන්වා
@PodimanikeRathnayake-vi9ee
Ай бұрын
ඔබ වහන්සේට මතු බුදු වීමට වාසනාව අත්පත් වේවා මාගේ නමස්කාරම වේවා...🙏🙏🙏🙏❤
@dhananjirajapksha1796
2 ай бұрын
මේ උතුම් ධර්ම දේශනා ශ්‍රද්ධා සිතින් ශ්‍රවණය කිරීමේ පිනින් මාහට මේ භවයේම උත්තරීතර නිර්වාණය අවබෝධ වේවායි පතමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@I.W.SDANUKAPRIYANTHA
3 ай бұрын
සියලු බුදුරජාණන් වහන්සේලාට නමස්කාරය වේවා 🙏🙏🙏
@NilanNilan-z7t
28 күн бұрын
සාදු සාදු සාදු ...!පාර්තනිය බොධියකින් ඉතාම කෙටි කලකින් උතුම් චතුරාර්ය සථ්‍යය අවබෝධ කරගැනීමට ඔබ වහන්සේට වාසනවා උදවෙවවා..!
@SanduniHettiarachchi-w3n
29 күн бұрын
නොදන්නා දහම් කරුණු රැසක් දැනගන්න ට ලැබුනා . පිංවත් බුද්ධ පුත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!දීර්ඝායුවේවා! තෙරුවන් සරණයි. 💐🙏💐🙏💐🙏
@punyaathurupana2753
Ай бұрын
මෛත්‍රී බෝසතාණන් වහන්සේත්, දීපංකර බෝසතාණන් වහන්සේ ත්, අතර වූ පරතරය ගැන කරුණු පහදා දුන් ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි !!!
@සිහිලැල්සඳහම්
2 жыл бұрын
ස්තූතියි මේ විස්තරය අරන එනවට
@SandyaSujeewani-dq6ww
2 ай бұрын
පඤ්ඤාවන්ත. බොදු. පින්වත් අයට. මේ මහා. පින්වත්. උතුමි. පූජනීය. ගෞරවනීය. ස්වාමීන්. වහන්සේගේ. සියලු. සද්ධර්ම දේශනා. ඉතාම. වටිනවා. ඒ. අවබෝධ. වන්නේ. පින්වත්. අයට. පමණයි
@nuwanwijerathna5712
26 күн бұрын
සාදු සාදු සාදු මෙි උතුම් වු සත්‍ය නිර්මල ධර්මය මාහට අවබෝධ වෙිවා සාදු සාදු සාදු
@DewanandaDpk
Ай бұрын
Namaskara wewa ape hamuduruwane,,bohoma watina ,bohoma pirisidu pahadili awabodayakin yuthuwa bohoma karunu karana gonu karala a deshanawa sidukala akaraya bohoma prasansaneeyai,,,oba wahanse bohoma daksha himi namak widiyata budhdha sasanaye chirasthithiya wenuwen boho wada kotasak sidu kara thibena bawa pahadiliwama kiwa yuthuya,,esema samahara matha gatum thulin oba wahanseta apahasuthawayak sidu unanam depa namada samawa gannemi,,,theruwan saranai,oba wahanseta deergayusha wewa,,,siyalla mayawak wagema chayawak pamanak lesa dakiya hakinam ehidee apata waira karannata ho pali gannata ho mathakaye thabagena ho kisith ithuru naththemaya,,,,,,,!
@nilakawardenanilakawardena
11 күн бұрын
සිල්වත් බවට පත්කරනු ලබන මෙම දේශනාවන් ඉතා අගය කරනවා බුදු බුදුන්ගේ දේශනා මෙලෙස විග්‍රහ කිරීම නමස්කාර පූර්වක වේවා
@pasindueclass-vs5ix
8 күн бұрын
Me pin balen oba wahansege siyalu apekshawnan ithuwewa saduu saduu saduu🙏
@LalithaRanjani-wo8xn
Ай бұрын
Oba වහන්සේගේ bana saralai පැහැදිලිi ape daham දැනුම oba වහන්සේ දිගුකාලීනව ජීවත් wewa
@chanumax2872
7 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏 අපේ හාමුදුරුවනේ
@Inokadilrukshi-s9x
7 күн бұрын
සාධු සාධු සාධු🙏🙏🙏🙏
@AshokaMadapatha
Ай бұрын
රාග ද්වේශ මෝහ නැතිකරන්න කියල දෙන ධර්මය හැම පැත්තකින් ම ඇසේවා!!!!කෙලෙස් අඩුකර ගන්න ව්දිහක් හැමෝටම අසන්න ලැබේවා.
@djsudda3837
Ай бұрын
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏
@ireshairesha7006
4 ай бұрын
අප මහා ලොව්තුරා බුදුපියාණන් වහන්සේ දේශනා කළේ සත්‍ය ධර්මය සියලූම දෙනාට වැටහේවා❤❤
@ambanasirisumanathero9443
Ай бұрын
තෙරුවන් සරනයි
@ASHAN440
8 күн бұрын
Sadu sadu 🙏🙏🙏🙏🙏
@yomaldeeptha2903
11 ай бұрын
සාදූ සාදූ 🙏
@dulithaatapattu4090
28 күн бұрын
🙏🙏🙏theruwan saranai oba wahanseta
@NitinGirl
28 күн бұрын
Sadu...sadu...sadu...🙏🙏🙏🙏🙏
@chamaraliyanage-dq7by
5 ай бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 🪷 💎 🪷 💎 🪷 💎 🪷 💎 🪷
@jayakaluarachchi3126
2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@ALL-g1t6f
14 күн бұрын
❤❤❤ 🙏🙏🙏
@ChandimaButobuto-up2vr
Ай бұрын
Sadu sadu sadu🙏🙏🙏🙏🙏
@MahendraKumara-dq7bh
3 ай бұрын
❤❤❤❤❤❤❤
@pethurathnasekara24
Жыл бұрын
🙏🙏🙏
@xxxxc860
6 ай бұрын
අපේ හාමුදුරුවනේ...මේ අපිට අපේ ගෞතම බුදුන් වහන්සේ දේශණා කල ධර්ම හොඳටම ප්රමාණවත් නේද විමුක්තිය ලබාගන්න? එහෙම නම් ඇයි අපි මේ තවම නුපන් බුදුවරු ගැන කථා කරමින් කාලය නාස්ති කරන්නේ?
@SitharaMihiranga
5 ай бұрын
ඇත්ත
@Yourhorrornightmare1
4 ай бұрын
Eka thamai manikaka ipadila thawa manik hoyanna hoda na 😊
@kumaradisanayaka4955
3 ай бұрын
කුසල් නැත්තන් නිවන් දකින්න බැ ඉක්මනට කුසල් වඩගෙන නිවන් දකින්න තමා අනාගත බුදුවරැ ගැන කියන්නෙ😊
@thedreamer111
Ай бұрын
අනාගත බුදු වරුන්ගේ කාලයේ විවිධ ආකාරයෙන් නිර්වාණය ලබන්න පාරමී පුරන අය ඉන්න පුලුවන් ඒ ඒ අයට තම තමන්ගේ ප්‍රාර්ථනා ආකාරව කර්ම කල්ල එතනට යන්න අනාගතයේ මේ මේ නමින් බුදු වරු පහල වන බව දැන ගැනීම වැදගත්. අපේ බුදු රජාණන් වහන්සේ සුමේධ තාපස කාලයේ විවරණ ගන්නාවිට උන් වහන්සේ බුද්ධත්වයට පත් වන බව අසා යශෝධරා දේවිය ආ ගමන ප්‍රසිද්ධ කතාවක්. නිර්වාණයට ප්‍රමාද වෙන එක හොද නෑ නමුත් මේක වෙනත් දෙයක්.ඔයා මේ භවයේම නිර්වාණය පතනවනම් ඒක සම්පූර්ණ කරගන්න වෙන දේවල් පිටුපස යන්න ඕන නෑ.☸️💜
@rishanthiwanka8951
4 күн бұрын
E gena dena genima kalaya nasthi kirimakda modayo.eka denumata yamakne.
@nalakaprabath2502
26 күн бұрын
OKa hari lasanai
@swarnaliyanage8059
Ай бұрын
Uthum METH BOSATHANAN WAHANSETA MAGE NAMASKARAYA WEWA SADU SADU SADU 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 lo
@menakadilrukshimunasinghe4818
28 күн бұрын
🙏🌻🙏🌻🙏
@RashikaAyomi
Ай бұрын
Sadu sadu sadu
@sumithrakuruppu8214
Ай бұрын
🙏🙏🙏🙏🙏
@jhonerobert7842
Ай бұрын
🙏🏼🙏🏼🙏🏼
@DilmiNawandana-w1m
Ай бұрын
👍
@geethanganianomaanomi5389
3 ай бұрын
Sadu.sadu.sadu
@chandrajayawardhana-ff7ri
Ай бұрын
🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️
@nirmalaudeni6368
29 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chamindaudayakumara328
Ай бұрын
😢❤
@prasannakumara-gl5jq
Ай бұрын
ගෞතම බුදුරජාණන් වහන්සේට වඩා මෛත්‍රී බෝධි සත්වයන්ට මාරයා බයද ගෞතම බුදුරජාණන් වහන්සේට හෝ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේට මාරයා බිය වන්නේ නැත. මාරයා යනු අකුසල් සහ කෙලෙස් නියෝජනය කරන සංකල්පයකි. බුදුරජාණන් වහන්සේලා සහ බෝධිසත්වයන් වහන්සේලා මේ සියලු කෙලෙස් ජය ගෙන ඇති බැවින් මාරයාට ඔවුන් කෙරෙහි බලපෑමක් නැත. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේදී මාරයා විසින් උන්වහන්සේව පරාජය කිරීමට උත්සාහ කළ අවස්ථා කිහිපයක් බුද්ධ චරිතයේ සඳහන් වේ. උදාහරණයක් ලෙස, බුද්ධත්වයට පත්වීමට පෙර බෝධි වෘක්ෂය යට වාඩි වී සිටි අවස්ථාවේදී මාරයා උන්වහන්සේව පරාජය කිරීමට උත්සාහ කළේය. නමුත් බුදුරජාණන් වහන්සේ ඒ සියලු බාධක ජය ගත්තේය. මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ පිළිබඳව කතා කරන විට, උන්වහන්සේ තවමත් බුද්ධත්වයට පත් වී නොමැති නමුත්, බෝධිසත්ව චර්යාවේ ඉතා ඉහළ මට්ටමක සිටින බව බුද්ධ ධර්මයේ විශ්වාස කෙරේ. එබැවින් මාරයාට උන්වහන්සේ කෙරෙහි බලපෑමක් කළ නොහැකිය. අනාගතයේදී මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ලෙස පහළවන විට, උන්වහන්සේද ගෞතම බුදුරජාණන් වහන්සේ මෙන් මාරයාගේ සියලු බාධක ජය ගනු ඇතැයි විශ්වාස කෙරේ.
@LakshithaBandara-p1p
17 күн бұрын
,,🙏🙏🙏🙏🙏
@dudleypremasiri2712
4 ай бұрын
මේ හාමුදුරුවන් ට මඤඤං.පාරමිතා කතා ඇත්තේ මහායාන බුද්ධාගමේ ය.ගොතම බුදු න් ඔය හැල්ලට අනුගතකර මහායාන යට ඇදගෙන යති.අනුන්ගේ නිවන වැහිම සංඝබේද සුත්‍රය ට අනුව නම් නිරයට විසා ගැනිමකි.මෙම සටහන තබන්නේ බලන අයගේ දැන ගැනිම සදහා පමනි.දහම විකෘති කිරිම ආනන්තර්ය පාපයකි,සංඝබේද සුත්‍රය ට අනුව
@hapangesirirathna428
Ай бұрын
ඔයා ධර්මය දන්නවද ධර්මය දන්නවනම් මේ වගේ උත්තමයන් වහන්සේලාට මේ විදියට අපහාස කරලා වචන භාවිතා කරනවද. පුහුණුවක් නැතුව කිසිම දෙයක් අපට මේ ලෝකෙ කරන්න පුළුවන්ද එහෙව් එකේ අති උත්තම බුද්ධත්වය ලබන්න පාරමිතාවක් කරන්නැතුව එක පාරට ගෙදර ඉඳලා කරන්න පුළුවන්නම් ඔයත් එහෙනම් බුදු වෙලා මමත් බුදු වෙලා. ,,,අහෝ සසරක දුක්ඛිතභාවය සියල්ල ලැබිලත් මනස ලැබිල නෑ නිරවුල්ව කල්පනා කරන්න.
@NadawatiM
Ай бұрын
P⁰ĺĺpppp@@hapangesirirathna428
@harshajayaweera-hw9uv
Ай бұрын
වැදගත් විදිහට කතා කරන්න......නාකි රිලවා......😅
@prabodaniabewickrma5405
12 күн бұрын
මීවනපලාන පිස්සු නාකියගෙ ගොන්කතා අහන මෝඩයෙක් 😅
@WimalaHimi-o1z
9 күн бұрын
තෙරුවන් සරණයි . . ථෙරවාද , මහායාන,මාධ්‍යමික,සර්වස්ත්‍රවාදී, ආදි තවත් බොහෝ බෞද්ධ සම්ප්‍රදායයන් ලොව තුල පවතී. නමුත් අප වටහාගත යුතු කරුණනම්, මේ කිසිවකින් එකක් හෝ බුද්දවචනය මෙයයි කියමින් ඔබව අන්තයක සිර නොකරමි.මන්දයත් මේ සියල්ල" බුදුන් වහන්සේ මෙසේ දේශානා කර ඇත්තේ මෙය විය යුතුයි" ආදි ලෙසට ඒ ඒ චින්තකයින් තම අවබෝධය මත බුද්ධ වචනය විස්තර කීරිමට කටයුතු කිරිමේදී බෙදුනු සම්ප්‍රදායන් මිසක බුද්ධ වචනය නොවේ .. එහෙත් බහුතරයක් බෞද්ධයන් මෙන්ම උගතුන්ගේ පිළිගැනීම ථෙරවාද සම්ප්‍රදාය සැබෑ බුද්ධ වචනය යනුයි. එය ථෙරවාද සම්ප්‍රදාය "ධුථංගධාරීන් අතර අග තනතුර" ලැබූ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ගුරුගෝල පරම්පරාවෙන් පැවත ආ" පද භානක" තනතුර හෙබවූ මහරහතන් වහන්සේලා විසින් මාතලේ අළු විහාරයේ ත්‍රිපිටක ග්‍රන්ථරූඪ කිරීම වන තෙක් රැකගෙන ආවකි. තෙරුවන් සරණයි ...
@champikarathnayaka
Ай бұрын
සාධු සාධු සාධු ..
@piyalkasthurirathne2657
Ай бұрын
Sadu Sadu Sadu
@NalinSanjaya-h4f
3 ай бұрын
වර්තමාන මැතකාලින මහා රහතන් වහන්සේ
@NalikaDamayanthi-f5y
2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@RonalHansana
9 күн бұрын
මුහුත්තරබුදුන් වහන්සේ අටවිසි බුදුවරුන් අතරේ නෑනේ
@Naleen_98
8 күн бұрын
ඒවනම් වානා ගෞතම බුදුහාමුදුරුවෝ තමයි ගැම්ම...සද්ද තියාගන්ඩ එපා...
@SomaweeraWijerathne
5 ай бұрын
අනේ හාමුදුරුවනේ මං ඔබවහන්සේගේ බණ අහන්න තර්ක කරලා. මං තර්ක කරලා බණ අහලා දැන් රහත් වෙලා ඉන්නෙ.
@SajithKalubowila
3 ай бұрын
Rahath una kiyala kiyanne nane
@dilshanweerasingha6860
Ай бұрын
බුදු දහමෙන් උමතු වෙලා ඉන්නෙ ඔයා
@tironisuru
Ай бұрын
මෝඩ පුරුෂයෙක්..😩
@SagarikaPriyadarshani-c6y
Ай бұрын
ඔයා යටි සිතින් හාස්‍යජනක විදිහට නේද හිතල මේක කිව්වෙ,
@nihalchandrasiri1137
Ай бұрын
නිකං පීචාංං සීන් එකක් වගේ බණක් අහපල්ලා වධයක් නොවි හිටපල්ලා.....
@DayanaJayanthi
Ай бұрын
Sawaminwahansa nuga bodiyada na bodiyada
@RupikaDamynti
Ай бұрын
❤sadu❤sadu❤sadu❤🙏❤🙏❤🙏❤💞💞💞💞💞💞💕💕💕💞💞💞💞💞💞💞💞💞
@DilshanDilshan-v1c
29 күн бұрын
😂
@Shan-b7c-v7n
Ай бұрын
ජන මතවාදය සත්‍ය බවට හුවාදැක්වීමෙන් මිනිසුන් නොමග යවන්න එපා මුසාවාද සමාජගත කිරීමෙන් අරියඋපවාද සිදුකර ගන්න එපා
@kddindula7049
28 күн бұрын
චේතනාහං භික්කව්වෙ කම්මං වදාමී....... මේක හරියට ඉගෙන ගන්න මුලින්...
@Shan-b7c-v7n
28 күн бұрын
@kddindula7049 මුල් කාරනාව ට ඇතිවන සම්බන්ධය මොකක්ද දහම අනිසි ලෙසට පාවිච්චියට ගන්න එපා ඔබ තුමා ගේ පණ්ඩිත මානි බාවය හුවාදැක්වීම උදෙසා දහමට අපහාස කරන්න එපා
@RamaniShriyakanthi
29 күн бұрын
SADU SADU SADU
@Sumangalahimi-cn7og
Ай бұрын
මෛත්‍රී බුදුහාමුදුරුවන්ගේ බෝධිය නා ගහ නේද හාමුදුරුවනේ ගිහි කාලය අවුරුදු දහදාහයි නේද හාමුදුරුවනේ
@asankachandimal4327
Ай бұрын
Ne sathiyai
@Anula-g4v
Ай бұрын
😂😢🎉😢😢😢😮😮😮😅😊
@MalkanthiFernando-qf3qk
Ай бұрын
සාඩු සාඩු සාඩු
@jayasiribandara1822
Ай бұрын
ඔබ වහන්සේ මේ වගේ බොරු දේශනා කරන්න එපා. අපායේ යයි.
@pmwijeratne1896
26 күн бұрын
👍
@ireshairesha7006
4 ай бұрын
අප මහා ලොව්තුරා බුදුපියාණන් වහන්සේ දේශනා කළේ සත්‍ය ධර්මය සියලූම දෙනාට වැටහේවා❤❤
@surangaabesinghe6684
28 күн бұрын
සාදු සාදු සාදු...
@janakiwasantha4464
25 күн бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏
@prabhath1126
Жыл бұрын
🙏🙏🙏
@chinthanalakmallakmal9323
4 ай бұрын
සාදු සාදු සාදු !!!🙏🙏🙏
@TharangaSanjeewa-e6w
27 күн бұрын
Sadu sadu sadu
@kumudunimangalika6578
Ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@LakshithaBandara-p1p
17 күн бұрын
,,🙏🙏🙏🙏🙏
@sagarikakumari4040
Ай бұрын
🙏🙏🙏🪷🪷🪷
@sanakawickramasooriya3777
9 ай бұрын
🙏🙏🙏
@AmilaPresad-vr6tr
8 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DivineMiracle-z2v
7 ай бұрын
🙏🙏🙏
@LakmalMaduranga-t6z
8 күн бұрын
🙏🙏🙏🙏🙏
@niroshamalkanthi9463
Ай бұрын
🙏🙏🙏
@ramyapriyadarshani4541
Ай бұрын
🙏🙏🙏
@LakshmanKumarapeli
Ай бұрын
🙏🙏🙏
@waindraniindrani
Ай бұрын
🙏🙏🙏
@wimalanandasanasiligama6104
Ай бұрын
🙏🙏🙏
@KelumJayathilaka-x4s
29 күн бұрын
🙏🙏🙏
@Ravindra-Kumara
18 күн бұрын
🙏🙏🙏
@RoshanWeeraman-n7t
13 күн бұрын
🙏🙏🙏
@notflimse124
10 күн бұрын
🙏🙏
@KasunTharaka-sw6wu
Күн бұрын
🙏🙏🙏
@Sumithgameing
9 күн бұрын
🙏🙏🙏🙏
52:44
මහණනි මේ දේ කියන්නේ මා අත්දැකලාමයි! කිසිවෙකු කියූ දෙයක් නොවේ | galigamuwe gnanadeepa thero bana 2024
Vimukthiye Maga
Рет қаралды 18 М.
50:38
සිත කියන්නේ මායාවක් , සිතට රැවටෙන්න එපා පිංවත්නි | Galigamuwe Gnanadeepa Thero Bana | 2022 Bana |
සදහම් මාවත - Sadaham mawatha
Рет қаралды 467 М.
00:17
Sigma Kid Mistake #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
00:49
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
Двое играют | Наташа и Вова
Рет қаралды 48 МЛН
00:48
Tuna 🍣 @patrickzeinali @ChefRush
albert_cancook
Рет қаралды 148 МЛН
00:11
The Best Band 😅 #toshleh #viralshort
Toshleh
Рет қаралды 22 МЛН
45:43
රුණ්ණ සූත්‍රය | Runna Suthraya | Ven Koralayagama Saranathissa Thero
Piyum Vila
Рет қаралды 3,6 М.
1:22:17
හාස්කම් වලින් පිරුණු කතරගම දේවාලය සහ කතරගම දෙවියන් ගැන විශේෂ දේශනාව |Ven Galigamuwe Gnanadeepa Thero
Budu Siritha
Рет қаралды 292 М.
59:01
පෙර සසර පිං බලවත් කර ගන්නා ආකාරය | අසීමිතව පිං පිරෙන කඨින චීවර පූජාව | Galigamuwe Gnanadeepa Thero
Sanskara Kavi bana - සංස්කාර කවි බණ
Рет қаралды 325
41:12
කරදර බාධක එනවිට සිහිකළ යුතු බුද්ධ සාසනයේ බලවත්ම ආරක්ෂාව | Galigamuwe Gnanadeepa Thero Budu Bana
AmaDam Nada අමාදම් නද
Рет қаралды 444
49:34
බුදු හිමි නාගාපලෝකනයෙන් හැරී බැලුවා එවෙලේම මාරයා අපාගාමී උනා | galigamuwe ganadeepa thero bana
Vimukthiye Maga
Рет қаралды 146 М.
46:36
දහ අතේ ණයවෙලා අන්ත අසරණ වෙලාද ඉන්නේ? දියුණුවෙන්න ආසයිද?මෙන්න විසඳුම |Ven Galigamuwe Gnanadeepa Thero
Budu Siritha
Рет қаралды 115 М.
50:32
රටක් සංවේදී කරමින් ගලිගමුවේ හාමුදුරුවෝ මහියංගනයේදී කළ දේශණාව | Galigamuwe Gnanadeepa Thero Bana 2024
Pinwath oba පින්වත් ඔබ
Рет қаралды 34 М.
44:38
අහෝ! බුදු කෙනෙකු ගවු 3ක් පෙරමගට පැමිණ පිළිගත් ඒ මහා පුරුෂයා කවුද? | galigamuwe gnanadeepa thero bana
Vimukthiye Maga
Рет қаралды 56 М.
1:17:05
ඔබ මේ බණ කතාව අවසාන වෙනකන් ඇහුවොත් ඔබේ හැම ප්‍රශ්නෙම විසඳෙනවා ඒකාන්තයි | Galigamuwe Gnanadeepa Thero
Budu Suwada
Рет қаралды 291 М.
49:23
අපේ බුදුන් හැර සෑම බුදු කෙනෙකුම වැඩමකර ලංකාවේ ශාසනය ස්ථාපිත කරා! | galigamuwe gnanadeepa thero bana
Vimukthiye Maga
Рет қаралды 55 М.
00:17
Sigma Kid Mistake #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 30 МЛН