Chala Achala (චල අචල ) | Episode 01 | Sinhala Teledrama

  Рет қаралды 33,410

Torana Video Movies

Torana Video Movies

Күн бұрын

Пікірлер: 83
@amilasuranji2224
@amilasuranji2224 2 ай бұрын
රවීන්ද්‍ර වසන්ති අපූරු ගැලපීම.මම අද හරිම ආසාවෙන් නාට්‍ය බලන්න පටන් ගත්තා...🎉
@andyandy7194
@andyandy7194 2 ай бұрын
❤❤❤❤❤කතාව බලන්න ආදරණීය වසන්ති චතුරානි මහත්මිය හා රවින්ද්‍ර මහතා දැකල.රසවත්ද කතාව ඵලපු අය ඉන්නව ද.
@mihridesilva444
@mihridesilva444 2 ай бұрын
මම බැලුව. හරිම ලස්සනයි. නැවත බලන්න හොය හොය හිටියෙ.
@spriyadhershani9743
@spriyadhershani9743 2 ай бұрын
💔💔පටන් ගැනිම හරිම ආදරනියයි මිට කලින් බලලා නැ ආසාවෙින් බලන්න ගත්තේ 💔💔ආදරනිය කලාකරුවන් ගොඩක් ඉන්න නිසා ලස්සන ඇති බලමු ❤❤❤❤❤❤
@mallikaperera3524
@mallikaperera3524 2 ай бұрын
පරණ නලු නිලියො ඉන්න නිසා ලස්සන ට ඇති දිනපතා බලන්න ඕනෙ ස්තූතියි
@chithrafernandoo4801
@chithrafernandoo4801 Ай бұрын
❤❤❤❤Hoda nalu niliyan tikka ennwa kathawa hodai wage mn digatam balanwa lassanai god bless you👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹
@nimmifernando4318
@nimmifernando4318 2 ай бұрын
අනේ මම කොතරම් කාලයක් සෙව්වද මේ ටෙලි නාට්‍ය. පුදුම සතුටක් දැනුනා.කොටස් අඩු නොකර ඔක්කොම නිකුත් කරන්න .කරැණික ඉල්ලීමක්.මේ සුප්‍රසිද්ධ ඇනා කැරලිනා ආශ්‍රිත ව ලංකාවේ නිපද වු නිර්මාණය මෙයයි. බොහෝම පින්. 🎉🎉
@XtraUsa-lt2qb
@XtraUsa-lt2qb 2 ай бұрын
හරිම ලස්සනයි කතාවක් 🎉
@sagarikakumari2959
@sagarikakumari2959 Ай бұрын
Oyate ikmanin suwa weii ❤❤❤❤😂😂😂❤❤❤❤
@upamalik1986
@upamalik1986 2 ай бұрын
දුර්ගාන්තයත් දෙන්නකෝ මේ වගේ
@GeethaJayasooriya-h6m
@GeethaJayasooriya-h6m 2 ай бұрын
ලස්සනයි කතාව ❤
@oneasiaworld4609
@oneasiaworld4609 2 ай бұрын
රඹුක්කන ❤
@dananjaya8986
@dananjaya8986 2 ай бұрын
රඹුක්කන ❤ මම ආසම මේකෙ කෝච්චිය එන සීන් එකට
@smm-h6v
@smm-h6v 2 ай бұрын
දුර්ගාන්තය ටෙලිනාට්‍ය දෙන්න
@MadhuMadhu-ne7di
@MadhuMadhu-ne7di 2 ай бұрын
මේ කතාවේ ඉන්න කට්ටියනම් හොදම අය ඉතින් කටාව ලස්සන ඇති
@dilushanidilu6229
@dilushanidilu6229 Ай бұрын
ඇනා කැරනිනා ආශාවෙන් කියවපු නව කතාවක් චූටි කාලෙ..
@sheshasriwick6644
@sheshasriwick6644 Ай бұрын
❤❤❤❤❤❤❤❤
@ayesha3798
@ayesha3798 2 ай бұрын
@suniljayarathna308
@suniljayarathna308 2 ай бұрын
Lassanai parana katha kohomath lassanai
@jeevadarshanie8625
@jeevadarshanie8625 2 ай бұрын
මේකේ නම චල අචල නෙමෙයි නේද? මම මේක බැලුවා වෙන නමකින්
@dilhanihettiachchi3679
@dilhanihettiachchi3679 Ай бұрын
Relpili telinataya dennakooo ❤❤
@sudumenika6177
@sudumenika6177 2 ай бұрын
මම කකුල කැඩිලා ඔපරෙෂන් කරල එක් තැන් වෙලා ඉන්නෙ කවද සනිප වෙයිද කියලා දන් නැහැ
@RuwanKarunanayake
@RuwanKarunanayake 2 ай бұрын
@@sudumenika6177 ඉක්මනටම සනීප වෙනවා
@ChandraniHemalatha-f9s
@ChandraniHemalatha-f9s 2 ай бұрын
@@sudumenika6177 ඉක්මන් සුවය ලැබේවා .මාත් කකල කැඩිලා මාස 3ක් හිටිය
@rehanakariyasam3506
@rehanakariyasam3506 2 ай бұрын
@@sudumenika6177 neerogaya
@rehanakariyasam3506
@rehanakariyasam3506 2 ай бұрын
Neerogaya
@WMDNM
@WMDNM 2 ай бұрын
ඉක්මන් සුවය පතනවා...💐💐💐💐
@ie191
@ie191 2 ай бұрын
ඇනා කැරනිනා...🎉
@AbcQatar-k6m
@AbcQatar-k6m 2 ай бұрын
❤❤❤
@punchiapisrilanka184
@punchiapisrilanka184 Ай бұрын
Durganthaya drama eka dennakoooooo please
@siyamalipriyadarsika598
@siyamalipriyadarsika598 2 ай бұрын
Ape.rajina🎉innawa❤
@SajeewaniWimalarathne
@SajeewaniWimalarathne 2 ай бұрын
මේක කොයි කාලෙද විකාශය වුනේ
@madurawijayakoon3976
@madurawijayakoon3976 2 ай бұрын
මේ ස්ටේෂන් එක රඹුක්කනද?
@indunilmapa1405
@indunilmapa1405 2 ай бұрын
ඔව් රඹුක්කන තමයි.ඒවගේම මාවනැල්ල පාරෙ බිංගෙ,මීදුම වලව්ව
@samee22i
@samee22i 2 ай бұрын
Meka first telecast wechcha awurudda mention karanawa nam hondai
@anuraabearathna4675
@anuraabearathna4675 Ай бұрын
අයිරාංගනී දක්ෂ නිලියක්ද කියන්න මම දිනනේ නෑ .අපේ පංතියේ නමි නෝවන බව දන්නවා..රනිලගේ පංතියේ එකියක් .රනිලා එක්ක රගපු රැගිල්ල අපි දැන්කා .පුද්ගලික ජිවිතතේයි කලා ජිවිතේයි දේකක් කියලා මේතන වැලලේන්ට එපා .අපිව ගෝනාට අන්දලා ඕකුන් සුරසැප විදිනවා .අද දිනය 2024/ 09 / 01 ක .පාහර පැලැන්තිය පරලවලා ....දුක් විදින පංතිය දිනවන්න .
@yashorakalhani2077
@yashorakalhani2077 Ай бұрын
රනිල්ගෙ නෑයෙක්
@Jan-lr8iy
@Jan-lr8iy 2 ай бұрын
Please upload the drama " Aarthi". Main characters were played by Pradeep Senanayaka and Semini Iddamalgoda.
@MadhuMadhu-ne7di
@MadhuMadhu-ne7di 2 ай бұрын
අනේ මන්ද මේ ඉලව්
@matildafernando9122
@matildafernando9122 2 ай бұрын
ඇනා කැරනිනා..
@DineshaJanaki
@DineshaJanaki 2 ай бұрын
❤❤❤🎉
@heshmaxwell
@heshmaxwell 2 ай бұрын
සුද්දගේ කාලේ විදිහට කරපු කතාවක්නේ. ඒ කාලේ පොලිතින් තිබ්බේ නෑනේ මල් ඔතාගෙන එන්න. කළා අධ්‍යක්ශනේ එකෙන්ම ෆේල්.
@preethideepika7701
@preethideepika7701 2 ай бұрын
නැහැ ඒ කාලේත් මට මතක ව්දිහට ලොකු පවුල් වල අය ඕඩර් කලාම ඔය විදිහට පොලිතින් වල තමයි රැපින් කරලා දෙන්නේ
@heshmaxwell
@heshmaxwell 2 ай бұрын
@@preethideepika7701 ඒ කාලේ කියන්නේ මේ 1948ට කලින්?
@sampathkumaradikpitiya5973
@sampathkumaradikpitiya5973 2 ай бұрын
Okkotama kalin kiyapan umba jeppek da kiyala.okunta thamai honda pen nathiwa waradi vitharakma penne
@NISHISHANIKAREAL555
@NISHISHANIKAREAL555 2 ай бұрын
සුද්දො ගෙන් ඇති මෙහෙට පෝසත් උන් පාවිචිචි කරන්න ඇති
@nimalikariyawasam2356
@nimalikariyawasam2356 2 ай бұрын
ඇදයක් හොයන එක සමහරුන්ට විනෝදාංශයක්
@sudumenika6177
@sudumenika6177 2 ай бұрын
ඉස්සර ළමා කතාවක් ගියා නම පොඩ්ඩකවත් මතක නැහැ දනවත් කාන්තාවක් ළමයෙක් හදාගන්න ගන්නව ඒයා බලාපොරොත්තුවෙන්නේ පිරි ළමයෙක් නමුත් හබ්බ වෙන්නේ කටකාර ගෑනු ළමයෙක් මුලදි ඒළමයව කරදරයක් ව්ගේ උනාට ඒළමය හොස්ටල් එකේ නතර වෙලා ඉගන ගන්න ගිහම ඒ ලයගේ අඩුව ඒකන්තාව තදින් ම දැනෙනව ඩලපු කෙනෙක් නම මතක් කරල දෙන්න
@kihansatharu1042
@kihansatharu1042 2 ай бұрын
කවුද ඒකෙ රගපෑවෙ
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 2 ай бұрын
Ann and the green gable kiyala English Drama ekak thibuna Anarkali,shanu inna Drama ekak hari film ekak hari thibuna nama mathaka nehe affa😊
@sudumenika6177
@sudumenika6177 2 ай бұрын
​@@kihansatharu1042අතුල ලියනගේ හිටියා හොදටම මතකයි අෂ්වයෙක් හිටියා කන්තාව කුසුම් රේනු වෙන්න ඔන ඒ කතාවෙදි ගෑනු ලමය හිතෙ මවාගත්තු දේවල් තමයි නිතරම කියවන්නෙ එක තනක අර කාන්තාවගෙ ඇදුමක ගහන කට්ටක් නැතිවෙලා ලමය කියව පොකුනට වැටුන කියල නමුත් ඇදුමක තිබිල හම්බ වෙනව මම කකුල කැඩිලා ඔපරෙෂන් කරල එක් තැන් වෙලා ඉන්නෙ මාස හතරක් වෙනව කවද ඇවිද ගන්න පුලුවන් වෙයිද කියලා දන් නැහැ පිඩාව දුරුකරගන්න පරන කතා හොය හොයා බලනව
@sudumenika6177
@sudumenika6177 2 ай бұрын
​@@kihansatharu1042හරියට මතක අතුල ලියනගේ ඒකතාවෙ අෂ්වයෙක් හිටියා අතුල ට
Chala Achala (චල අචල ) | Episode 02 | Sinhala Teledrama
15:14
Torana Video Movies
Рет қаралды 12 М.
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
Сам себе сушист
Рет қаралды 3,7 МЛН
Каха и лужа  #непосредственнокаха
00:15
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 103 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 2,3 МЛН
Sith Bendi Danawwa - Episode 01 - VTV
21:29
VTV
Рет қаралды 64 М.
Malgudi Dawasa Sinhala - මල්ගුඩි දවස - පැන්සොන් (HD Video)
20:00
Kohomada Machan (කම්මැලියි)
Рет қаралды 45 М.
Siyatha News | 06.00 AM | 31 - 10 - 2024
9:32
Siyatha News
Рет қаралды 2,7 М.
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
Сам себе сушист
Рет қаралды 3,7 МЛН