Пікірлер
@warsil3735
@warsil3735 5 сағат бұрын
Circus gune godak young
@Nadeesha5678
@Nadeesha5678 5 сағат бұрын
ඉදකින්වත් මේ ජගත්..ඉන්න හිටින්න තැනක් දුන්න මිනිස්සුන්ව මරලා දැම්මා
@user-lq2du6ul3e
@user-lq2du6ul3e 5 сағат бұрын
ජගත්. දැන්. විදවපන්.. පව්. ගෙවපන්
@GlazeCeylon
@GlazeCeylon 7 сағат бұрын
😍
@BasavarajHalakatti-ot1zt
@BasavarajHalakatti-ot1zt 7 сағат бұрын
Hii bro
@anushkashrilal9874
@anushkashrilal9874 8 сағат бұрын
Looking for this film long time.. Thanks....!!
@sunithafernando7638
@sunithafernando7638 9 сағат бұрын
දැන් ඉන්න මංත්‍රීලගේ බිරින්දෑවරුන්ට නම් මෙහෙම තත්ත්වයක් ඇති වෙන්නේ නෑ.උන් පුළුවන් තරම් හොරාකාල ඉතුරු කරනවනේ.මංත්‍රිය මැරුනම රජයෙන් වැටුපකුත් ලැබෙනවා.මහජන මුදල්වලින් සැප විදින උන් දැන් ඉන්නේ .
@fazranabdullahalhuk1150
@fazranabdullahalhuk1150 Сағат бұрын
අනිවා.. දැන් ඉතින් NPP සෙට් එකේ පවුල් වල උන්, wife ලා ලෑස්ති වෙලා ඉන්නේ, පාර දෙන්න 😂
@lankanguy7876
@lankanguy7876 12 минут бұрын
@@fazranabdullahalhuk1150 NPP ??
@krishokkv1907
@krishokkv1907 9 сағат бұрын
ජගත්ව පොලිසියෙන් අරන් යනවා
@TharinduKulasooriya
@TharinduKulasooriya 10 сағат бұрын
❤❤❤❤
@sandyakumari4930
@sandyakumari4930 10 сағат бұрын
Jagathta ugrbthaththa maruna aka dukai. Kalakanniya ara gedara dennama marala a thaththat kochchara fuka athida.
@anuramahawewa4993
@anuramahawewa4993 10 сағат бұрын
Nude of politics and economy 😢😢 2:03:56
@sandyakumari4930
@sandyakumari4930 10 сағат бұрын
Jagathwa ekmanata ahuwenna one.
@pasindukanishka7504
@pasindukanishka7504 10 сағат бұрын
me location??
@samithagayashan9437
@samithagayashan9437 10 сағат бұрын
@@pasindukanishka7504 ලන්ඩන් නුවර
@ngamage5026
@ngamage5026 11 сағат бұрын
❤️
@user-ct1tr9xc6w
@user-ct1tr9xc6w 11 сағат бұрын
❤❤❤
@lankanguy7876
@lankanguy7876 11 сағат бұрын
One of the most interesting film directed by Mr. Obeysekara. I assume and have heard like his other movies this also based on a real story . Most impressive part of the movie is perfect casting. Veena Sangeetha and Yashoda proved they are the next generation of the movies in that era . Sad this has a poor quality . Please restructure and restore the movie with perfect color schemes as this has a great cinematography.
@dinairlisboa5677
@dinairlisboa5677 8 сағат бұрын
Who is it based on
@lankanguy7876
@lankanguy7876 16 минут бұрын
@@dinairlisboa5677 I’m not aware but let’s see anyone willing to reply 😌😌
@samerakarabita6273
@samerakarabita6273 11 сағат бұрын
Mini maruwa lagama einnawa daduwam layabayi sobaha darmaya anuwa
@sriyalathakadahapola6366
@sriyalathakadahapola6366 11 сағат бұрын
ජගත් මීය වගේ ඉදගෙන මාමවත් මරයිද .
@Shehanfernando-c2l
@Shehanfernando-c2l 11 сағат бұрын
❤❤❤❤❤
@KEVIN-xd6qg
@KEVIN-xd6qg 12 сағат бұрын
Balapu ewayen KERIMA AATHAL EKA OIIII😂😂😂
@KEVIN-xd6qg
@KEVIN-xd6qg 12 сағат бұрын
Keri athal oi😊😂😂
@neththikumaragechandralath3052
@neththikumaragechandralath3052 12 сағат бұрын
දේශපාලන ය කරාට වැඩක් නෑ .එයින් ඉදිරි පරම්පරා වන්ට පොදිගහල නොතිබ්බොත්... මෙයින් ගතයුතු ආදර්ශ ගෙන වැජබෙන අය එමටයි....
@lankanguy7876
@lankanguy7876 13 минут бұрын
@@neththikumaragechandralath3052 හම්බකරලා තියෙන්නෙ අසාධාරණයෙන් උනාම රැදෙන්නෙ නෑ….
@nalakaindrakumara1141
@nalakaindrakumara1141 13 сағат бұрын
මෙවගේ කලාත්මක සමිභාව්‍ය සිංහල සිනමා පට ඉදිරියටත් ලබාදෙන්න
@wardana2
@wardana2 13 сағат бұрын
ලස්සනයි ❤❤
@NuwaniBalasooriya
@NuwaniBalasooriya 13 сағат бұрын
ආරාධනා film eka danko plzzz
@Amila9082
@Amila9082 14 сағат бұрын
🎥📽️🔥🎶❤️🌹😍⭐👍✌️🇱🇰💪📱
@ranjankumara2320
@ranjankumara2320 14 сағат бұрын
අනේ ගොඩක් ස්තූතියි ...හොය හොය හිටියෙ මේ චිත්‍රපටය 🙏🙏🙏
@KEVIN-xd6qg
@KEVIN-xd6qg 14 сағат бұрын
Keri aathal oi😂😂
@amilasadaruwan2696
@amilasadaruwan2696 15 сағат бұрын
Poss nalu niliyo kopi kade balannadda 😂😂😂
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 16 сағат бұрын
සංවේදී කතාවක් හැබැයි ❤❤❤
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 17 сағат бұрын
😂😂😂😂😂😂
@dhanushkarathnayake7330
@dhanushkarathnayake7330 17 сағат бұрын
Niyamai❤❤❤❤❤❤
@user-on1qv2of6f
@user-on1qv2of6f 17 сағат бұрын
අැත්තට සිය පවුල්වල මෙවන් ගාමිනිලා සිටිනමි සුරා සැල්වල පෝලිම් සිටින්නේ නැ නොවෙද මෙවන් මාලනිලා ගනිකා මඩම් වලට යන්නේ සිටින්නේ නැ නොවෙද ගාමිනි මාලනි අාදර කතා ලියන මවන උදවිය අද කෝ වර්තමාන යුගයේ කතා රචකයන් කෝ මිනිස් කම හැදි ගැවිලා ගොස්ද අද පෝය සත්ත වසයෙන් එදා චිත්තරපට මනුස්ස කම කියා දුන්න ජිවිතය කියා දුන්න මෙවැන්නක් නැරබිමම බනක් අැසුවා නොවෙද මොහොතක් නතර වි මදක් සිතා බලන්න අැත්තටම අප තරුන කාලේ මෙවන් කතා නැරබිම නිසා සැනසුමි සුසුමෙන් සැහැල්ලු දිවියක් අප ගෙවනවා නොවෙද මෙවැනි දේ නැරබිමට ඉඩදුන් ඩයලොක් අායතනයට ගොඩක් ස්සුතියි
@dilansamath6502
@dilansamath6502 17 сағат бұрын
3.01😂😂
@upaliwijesiri1815
@upaliwijesiri1815 17 сағат бұрын
ඉස්සර සිරස fm 05.30-6.00 දක්වා දෙස අභිමාන ගීත තමයි ගියේ දැන් යන්නේ නැහැ,ඔය මියූසික් එකට ගහපූ සිංදු සෙට් එක තිබූනා
@dilansamath6502
@dilansamath6502 17 сағат бұрын
Thank you thorana❤
@ravindrapramakirthie2477
@ravindrapramakirthie2477 17 сағат бұрын
Super😂😂😂😂
@user-gb2im4xi8e
@user-gb2im4xi8e 18 сағат бұрын
15:41 😮
@lakshanhettiarachchi79
@lakshanhettiarachchi79 19 сағат бұрын
❤❤❤
@user-wq4yo8eu2c
@user-wq4yo8eu2c 19 сағат бұрын
For Advanced level❤️
@pasindudilshan8534
@pasindudilshan8534 20 сағат бұрын
මේක කලින් බැලුවා
@jeewanthajeewantha5600
@jeewanthajeewantha5600 20 сағат бұрын
Jagath banaragama supirema naluwak ❤jagathga ransiriga sangramaya telidrama akath dammanam watinawa
@HettarachigeDias
@HettarachigeDias 21 сағат бұрын
Wada mahitiyata aluth saramak labila thayanna,🕺🕺🕺🕺🕺🕺🕺🕺🕺🕺🕺🕺
@user-bo8lz3ox6w
@user-bo8lz3ox6w Күн бұрын
I was 8 years old when I was watching this teledrama and now I’m 40 years old
@user-lq2du6ul3e
@user-lq2du6ul3e Күн бұрын
බලු. ජගතා.. කන්න. දීපු. අත. සපා. කෑවා 😭😭😭😭😭😭😭
@riyencywelgama7772
@riyencywelgama7772 Күн бұрын
Pora kaka gelariye balapu yugaya mathak wena
@jeewananilanatha9362
@jeewananilanatha9362 Күн бұрын
@isurusajith499
@isurusajith499 Күн бұрын
Mr. Sajith premadasa plz watch this movie