අලුත් challenge එක ❤📚🌷⏰ || Time table 💛🌝 || Study tips 🍃📙 + ඔයාලගෙ ප්‍රශ්නවලට උත්තර 🌏💐📚🌝💛

  Рет қаралды 6,259

Goals

Goals

Ай бұрын

සතියක මගේ Challenge එකේ💛🌏📚 පාඩම් වැඩ ඔයාලට මේ විදියට අරගෙන ඇවිත් තියෙනවා ❤🌷📚
ඒ වගේම ඔයාලගේ ප්‍රශ්න වලට උත්තරත් අද වීඩියෝ එකේ තියෙනවා💛🌝🌏
මේකේ Part 02 එකත් අරගෙන එනවා ⏰🌷❤
#goals #study #motivation #foryou #studywithme #2024 #3hoursstudywithme #midnights #midnight #pomodoro

Пікірлер: 73
@ajithrajasingha9337
@ajithrajasingha9337 Ай бұрын
අනේ ඔයාගෙ වීඩියෝ නම් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ ..හරිම පිලිවෙලයි අක්කේ❤..study vlogs කරන අයගෙන් මම ආසම ඔයාගෙ vlogs වලට 🥺🌟🌟🌟🌟🌟❤️
@phlasinona9873
@phlasinona9873 Ай бұрын
Akkige vedio lassanai akkiyoooo❤
@upasenahettiarachchi7077
@upasenahettiarachchi7077 Ай бұрын
අදත් වීඩියෝ එක නියමයි
@hirushanethsara725
@hirushanethsara725 28 күн бұрын
❤Super
@dhananjayaedirisingha9084
@dhananjayaedirisingha9084 Ай бұрын
ඔයා ගොඩක් වැදගත් දේවල් කියල දෙනව. බොහොම ස්තූතියි ❤
@nimsarasadewni370
@nimsarasadewni370 12 күн бұрын
කවදත් කොච්චර motiveshion වෙන්න study vlog බැලුවත් කවදත් motiveshion තියෙන්නේ අක්කිගේ විඩියෝ වලින් තමා ආදරෙයි අක්කියෝ බුදු සරනයි ..💗🥰🍃
@Goals-qt8jb
@Goals-qt8jb 8 күн бұрын
බොහොම ස්තූතියි 😘💕
@CatStevens-ul3ne
@CatStevens-ul3ne Ай бұрын
@gayashagithsaraBW
@gayashagithsaraBW Ай бұрын
❤😊
@PradeepRukshan
@PradeepRukshan Ай бұрын
🎉❤
@piyumininawodya3221
@piyumininawodya3221 Ай бұрын
Darling ❤️😘
@liyanageliyanage4910
@liyanageliyanage4910 Ай бұрын
අක්කෙ ලස්සන යි
@user-gc2ys2qp9v
@user-gc2ys2qp9v Ай бұрын
❤❤❤
@kawyaudani3382
@kawyaudani3382 Ай бұрын
Akke english hadagnna vidiya video ekakin gennko
@chamathkanethmi3779
@chamathkanethmi3779 Ай бұрын
Study කරන අයට ඔයාගේ වීඩියෝ ගොඩක් ලොකු motivation එකක් sis ඔයාගේ වීඩියෝ හරිම ලස්සනයි , පිළිවෙලයි. 😍💐 හොදට වැඩ ටික කරන්න. තෙරුවන් සරණයි .🥰❤️
@Goals-qt8jb
@Goals-qt8jb Ай бұрын
Thank you so much ❤ තෙරුවන් සරණයි ❤
@ShalizTips1111
@ShalizTips1111 Ай бұрын
🤩🤩🤩❤️❤️
@venuri-gy4jq
@venuri-gy4jq Ай бұрын
Video eka ලස්සනයි akka❤❤❤❤
@Goals-qt8jb
@Goals-qt8jb Ай бұрын
Thank you so much ❤
@thakshila-545
@thakshila-545 Ай бұрын
Godak wadagath una❤🥰
@Goals-qt8jb
@Goals-qt8jb Ай бұрын
Thank you so much ❤
@user-pf7st7pk3z
@user-pf7st7pk3z Ай бұрын
onna math subscribe kara akke.thank you mage prashneta uththara dunnata.❤
@Goals-qt8jb
@Goals-qt8jb Ай бұрын
📚❤
@sjnsnsnkjsjs1401
@sjnsnsnkjsjs1401 Ай бұрын
Oya video ekk dankm bln ine akki❤.adth lassanyi video ek❤
@Goals-qt8jb
@Goals-qt8jb Ай бұрын
Thank you so much ❤
@Chena988
@Chena988 Күн бұрын
Akki maths Mata amarui 😢 ekata teknik ekak kiyanko
@user-ls4ig7dw2n
@user-ls4ig7dw2n Ай бұрын
Lassanai akki❤
@Goals-qt8jb
@Goals-qt8jb Ай бұрын
Thank you ❤
@user-gu6th1bl3u
@user-gu6th1bl3u Ай бұрын
Akke oyage muna tikak pennannaki😊
@liyanageliyanage4910
@liyanageliyanage4910 13 күн бұрын
❤❤😂❤
@jananidilaksha5306
@jananidilaksha5306 Ай бұрын
Nice vlog ❤❤
@Goals-qt8jb
@Goals-qt8jb Ай бұрын
Thank you 😊
@Beautygirl4yy
@Beautygirl4yy Ай бұрын
නංගී mage me 3rd shy eka mt pita pawa awa eth tbn lokum asawa cmpus yna eka mth aya exam krn eki dennak ape dinanakm bln inw oyth supa pathanawa mn නංගී hodama campus ekakadi hambemu good luck ❤❤
@myTeacher-bi3zj
@myTeacher-bi3zj Ай бұрын
Good luck❤...
@Goals-qt8jb
@Goals-qt8jb Ай бұрын
Thank you ❤
@SanjayaNuwan-xq5wc
@SanjayaNuwan-xq5wc Ай бұрын
Akki grade 7 study vlog akak gennako😍😍
@user-cm4gq3gc4h
@user-cm4gq3gc4h Ай бұрын
Akka oya plan eka hadana vedeya vaname pannannako
@lakshankavidu154
@lakshankavidu154 Ай бұрын
😊අක්කි පූසගේ නම මොකක්ද ?
@user-gu6th1bl3u
@user-gu6th1bl3u Ай бұрын
Night study vlogs eke link eka dannako
@GunapalaGunapala-dw3on
@GunapalaGunapala-dw3on Ай бұрын
Akka 1st shy mona subject da kale... Ai ICT karanne naththe 😊
@user-jp9xv3cq4r
@user-jp9xv3cq4r Ай бұрын
Time table eka gana kiyannako akke thawa විස්තර ඇතිව
@liyanageliyanage4910
@liyanageliyanage4910 13 күн бұрын
මම අසම
@Goals-qt8jb
@Goals-qt8jb 8 күн бұрын
💛
@Vish00-9
@Vish00-9 Ай бұрын
Akke oya kohed🙃
@user-cb4qn8wl5y
@user-cb4qn8wl5y Ай бұрын
අක්කට ගිය පාර රිසාල්ට් කොහොමද කියන්න කෝ
@Goals-qt8jb
@Goals-qt8jb Ай бұрын
AAC C- ICT ❤
@saumyapriyadarshani7180
@saumyapriyadarshani7180 Ай бұрын
​@@Goals-qt8jb campus ynna madi unada akke
@palithapathmasiri5101
@palithapathmasiri5101 Ай бұрын
Akka akkage muna pennannako
@user-jt4nx6ro6z
@user-jt4nx6ro6z 27 күн бұрын
අනේ අක්කේ මට විභාගෙට තව මාස පහයි ඒත් මං කිසි වැඩක් කරේ නැ මට දැන් පිස්සු වගේ මේකට විසදුමක් කියන්නකෝ
@RidmiBhagya
@RidmiBhagya Ай бұрын
Thank you akke..❤👩‍🎓
@Goals-qt8jb
@Goals-qt8jb Ай бұрын
Welcome ❤
@himafathima3641
@himafathima3641 Ай бұрын
Hiiii❤
@Goals-qt8jb
@Goals-qt8jb Ай бұрын
Hello❤
@jayanikadilikshi9534
@jayanikadilikshi9534 8 күн бұрын
akki 6 vasarata time table akak hadanna adahas denna puluvannada
@Goals-qt8jb
@Goals-qt8jb 8 күн бұрын
Clz thiyena dawas balala . Anith dawas wala wada godak karanna පුළුවන් wena widhata beda ganna
@DineththriAththanayaka
@DineththriAththanayaka Ай бұрын
Akke anee oya o/l valt english subject ekt A gnn kle monvd kiynnko
@Tharul12373
@Tharul12373 Ай бұрын
Mulinam grammar tika completly ඉවර කරගන්න . Grammar ටික පුළුවන් නම් ඕන question එකකට answers දෙන්න පුළුවන් දවසේ ටික වෙලාවක් english වලටත් දෙන්න . එතකොට පුළුවන් ඔයාට පුළුවන් මේක කරන්න🎉
@Goals-qt8jb
@Goals-qt8jb Ай бұрын
Mata thiyena A7 B2 B- english , science Mn english wala e kale kale clz wala karana grammar lesson balaganna ekai past papers karana ekai thama ❤
@nawodya2115
@nawodya2115 Ай бұрын
ඇත්තටම මේක කියන්නම ඕනේ කියලා හිතුනා..මාත් ඔයාගෙ වයසෙමයි.ගිය පාර exam එක අමාරු උනා මට.ඒක නිසා second shy එකක් ගැන හිතුවෙ නෑ මම.හැබැයි මම ඔයාගේ වීඩියෝ බලන්න පටන් ගත්තට පස්සේ මට හිතුනා "අනේ දෙවියනේ මේ විදිහට වැඩ කලොත් මටත් පුලුවන් වෙයි නේද කියලා." එහෙම හිතලා මම ආයෙත් AL කරන්න ඕනේ කියලා හිතුවා..ඇත්තටම ආයේ AL කරන්න් මගෙ හිතේ ශක්තියක් ඇති කලේ හරියට නම ගමවත් දන්නැති ඔයා...මනුස්සයෙක්ට පුලුවන් ද ඇත්තටම එහෙම කරන්න....😥 දන්නවද රෑට පාඩම් කරන වෙලාවට තනියම ඉන්න වෙලාවට හැමවෙලේම බලන්නෙ ඔයාගේ වීඩියෝ එකක්.ඒකෙන් මගෙ හිත ගොඩාක් නිවෙනවා..හරියට මගෙ යාලුවෙක් ඇවිල්ලා මාත් එක්ක කතා කර කර ඉන්නවා වගේ.ඇත්තම කියනවා නම් දැන් ඔයා මගේ යාලුවෙක් වගේ..😍 අනේ මන්දා මට තේරෙන් නෑ මොනවා කියන්න ද කියලා...මන් ඔයාගෙන් පොඩිම පොඩි උදව්වක් ඉල්ලන්නම්.පුලුවන් නම් විතරක් ඒක කරල දෙන්න.මමත් සිංහල කරන්නෙ.එත් මගෙ රසාස්වාද එකක්වත් හරියට නෑ..මේ පාර් clz යන්නෙත් නෑ මම .තනියම පාඩම් කරලා තමයි ගොඩ යන්න හදන්නේ..අනේ ඔයාට වෙලාව තියනවා නම් වීඩියෝ වලින් හරි රසාස්වාද ටික කියලා දෙන්න .ඔයාට ගොඩක් පිං.මෙහෙම ඉල්ලන එක අසාදාරන නම් මට සම වෙන්න...ඔයාට ඔයාගෙ ජීවිතේ තියන හැම ඉලක්කයක්ම හැබෑ කරගන්න පුලුවන් වෙන්න කියලා මං මගෙ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🌼❤️😢
@Goals-qt8jb
@Goals-qt8jb Ай бұрын
පුළුවන් අපි වැඩ කරමු 🌻🍃 ඔයා tiktok ඉන්නවා නම් මට ඒකට msg එකක් දානවද. මට ඔයාට කතා කරන්න ඕන. නැත්තම් whatsapp Group එකක link එක දෙන්නම් ඒකෙන් ඇවිත් Msg එකක් දානවද 🌷📚 ඔයාගෙ comment එකට බොහොම ස්තූතියි 😘💕
@Goals-qt8jb
@Goals-qt8jb Ай бұрын
chat.whatsapp.com/FGpr8i9n0eNAlxjfjDKiZr
@Goals-qt8jb
@Goals-qt8jb Ай бұрын
tiktok.com/@goals_7.com
@nawodya2115
@nawodya2115 Ай бұрын
මන් whzapp මැසේජ් එකක් දැම්මා..group එකටත් join උනා..ඒත් ඔයාට දාපු මැසේජ් එක send වෙන් නෑනේ 😥😥
@pravinisathsara787
@pravinisathsara787 19 күн бұрын
අනෙ මට කියන්නකො යාලුවා විචාරෙක සාමාන්‍යයෙන් පිටු කීයක් ලියන්න ඕනද
@Goals-qt8jb
@Goals-qt8jb 8 күн бұрын
උද්දෘත 4-5 අතර ලියන්න try කරනවා ❤ පැති 3-4 අතර ලියනවා
@Priyanka.p-pw5me
@Priyanka.p-pw5me Ай бұрын
1st shy results komada...akka koheda inne... video eka balan yaddi nam kammali hithuna. Eth ivara venakanma baluva. 🌚
@Goals-qt8jb
@Goals-qt8jb Ай бұрын
AAC c- Ict ❤
@Tharushi_H_Gunathunge
@Tharushi_H_Gunathunge Ай бұрын
​@@Goals-qt8jb කැම්පස් සිලෙක්ට් උනෙ නැද්ද අක්කෙ
@Dharani-0
@Dharani-0 Ай бұрын
@Theekshana17
@Theekshana17 Ай бұрын
❤️❤️❤️
@SavithmaKodithuwakku
@SavithmaKodithuwakku Ай бұрын
@Winkeyedu
@Winkeyedu Ай бұрын
@nethminanadunjayasingha
@nethminanadunjayasingha Ай бұрын
❤️❤️❤️
ОСКАР ИСПОРТИЛ ДЖОНИ ЖИЗНЬ 😢 @lenta_com
01:01
The child was abused by the clown#Short #Officer Rabbit #angel
00:55
兔子警官
Рет қаралды 23 МЛН
Khó thế mà cũng làm được || How did the police do that? #shorts
01:00
How to study for exams - Sinhala | Active Recall | Sri Lanka
14:21
Dr. DON Explains
Рет қаралды 20 М.
ОСКАР ИСПОРТИЛ ДЖОНИ ЖИЗНЬ 😢 @lenta_com
01:01