Рет қаралды 5,617
දවසක 📚 මම පාඩම් වැඩ කරපු 💐❤ Study Day Vlog එකක් අද අරගෙන ආවා 📚🌹
මගෙත් එක්කම පාඩම් වැඩ කරන ඔයාලා හැමෝටම ❤🌝 මේ Video එක ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා 🌼👊💛📕📚⏰❤
තව දවස් 200 ක් වගේ තමා 2024 A/L විභාගයට තියෙන්නේ ❤🌼💐🎯💛🥰📚🌻
ඉතින් මහන්සි වෙලා වැඩ කරන්න 👊💛📚 අද කරන කැපකිරීම් වලට දවසක ඔයාලට ප්‍රතිඵල ලැබෙනවා ❤🌷
ඔයාලා හැමෝටම මහන්සි වෙලා පාඩම් වැඩ කර ගන්න ⏰💛 උපරිම ශක්තිය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා 🍃🌝🌻
අලුත් Video එකක් අරන් එනකම් මහන්සි වෙලා වැඩ කරන්න 👊💛📚
ඔයාට පුළුවන් 🌷❤
Goals
#goals #motivation #study #2024 #foryou #3hoursstudywithme #studywithme #midnights #midnight #pomodoro