KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
chamara ranawaka Top song collection in live concert | හොදම ගීත හොදම විදියට බලන්න |🎧 Nonstop ☝
1:53:39
Mal sara | Chamara ranawaka with flashback | S&S Fire Blast Season 05 අතුරුගිරිය
4:48
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
00:59
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
01:00
Каха и дочка
00:28
chamara ranawaka | flash back | new song 2021
Рет қаралды 381,111
Facebook
Twitter
Жүктеу
4600
Жазылу 6 М.
SumMax TV
Күн бұрын
#flash_back #chamara_ranawaka
subscribe our channel
Пікірлер: 377
@anjelsmusicbandbalangoda8984
3 жыл бұрын
පාට් එක කොච්චර වැරදුනත් චාමර අයිය සින්දුව අදිනව ගැම්මට 😍❤ නිහතමානී සුපිරි ගායකයෙක් ❤ අන්නේකයි ගායකය කියන කෙනාගෙ වටිනම දේ 😘💘❤ ආදරෙයි හැමදාම
@shanranasinghe98
3 ай бұрын
Aniwarenma❤️
@chathuranga__
3 жыл бұрын
අපේ හිත හොද චාමර අයියා...ආදරෙයි ඒ නිහතමානීකමට ❤️...උබ රියලක් අයියේ..🔥🔥🔥🔥
@tharindudanushka1547
3 жыл бұрын
මොනාවුනත් අරැන අයියා සුපිරි වාදකයෙක් තමා ඉතිං.🙏
@Chathu-t2o
2 жыл бұрын
මේකේ එච්චර කේස් එකක් උනේ නෑ..අරැණ අයියගේ ඔලුවේ තිබ්බේ වෙරලු ගෙඩි පැහෙන කාලේ සිංදුව 😍
@yasindusathsara15
Жыл бұрын
වෙරළු ගෙඩි පැහෙන කාලේ සින්දුව තමයි ගහන්න ගියේ
@saveenravindu
11 ай бұрын
Ou bn
@denethanjana6224
3 жыл бұрын
අරුණ අයියට ගහන්නෙ අමතක වුන පාර්ට් එකේදී සෑම් අයියගේ බේස් පාර වැදුනා එලටම🤟👇
@binukalakmal4529
3 жыл бұрын
Supiri neh
@lahiru_naveen
3 жыл бұрын
සිරාවට බන් බේස් එක ඇහුනා සුපිරියට
@gihanavishka6581
2 жыл бұрын
Sam ayiyath supiriyata denwa ❤
@shamithreigns7165
3 жыл бұрын
වැරදුනාට එකේ කිසි අඩු පාඩුවක් නෑ ආදරෙයි ෆැලැශ්බැක් ❤❤❤
@blackeagle6547
3 жыл бұрын
අවුරුදු 3කින් මියුසිකල් එකක් බලන්න බැරිඋන අඩුව තදින්ම දැනෙනවා මේවා දකිද්දි. යාලුවොත් එක්ක හීනියට සෙට් වෙලා බෆල් සෙට් එක ලඟටම ගිහින් වටවෙලා පිස්සුවෙන් වගේ ඩාන්ස් කරන්න වන් මෝ වන් මෝ කියලා කෑගහන්න ආයෙත් ඉක්මනින් හැකිවේවා.. කොරෝනා උවදුරින් සියලු ලෝ වාසීන් සුවපත් වේවා .❤️
@pubudulakshan7484
3 жыл бұрын
Ow bn
@sawnyanimali1054
3 жыл бұрын
😥😥💖💖🙏🙏
@pathummaleesha122
3 жыл бұрын
එක පාරක් නිරෝශන් අයියට වරදිනකොට චාමර අයියා තමයි ඒක ගානට බැලන්ස් කරේ...💓🤗
@mimiproduction3223
3 жыл бұрын
Aaaa ou ❤️❤️☺️☺️
@pathummaleesha122
3 жыл бұрын
@@mimiproduction3223 eka nam supiri 💓
@tharindudeminda6264
3 жыл бұрын
Math balala tyenwa.tikak parana show akak.beat aka sampurnenma weradi ghnwa.chamara tmai gema ghala denne.
@pathummaleesha122
3 жыл бұрын
@@tharindudeminda6264 hm ow 💓
@lahiruridmal3173
3 жыл бұрын
A show eka Ransri hitaou kale ghpu eka . Gammane hadai song eka
@dhanushdarshana9814
3 жыл бұрын
පාර්ට් එකක් අමතක වෙන්න පුලුවන්..සින්දු කීයක් බලන්නද..වටින්නේ ඒක නෙවෙයි,නෝට් එකක් වැරදුනාම කන්න වගේ බලන ගායකයොත් ඉන්න රටක මේ වගේ නිහතමානී ගායකයොත් ඉන්න එකයි...
@vidurawikramanayake1120
3 жыл бұрын
චාමර අයියා ගැන නං කතා කරල වැඩක් නෑ❤️
@sahansahintha3975
3 жыл бұрын
میں
@DJPhotographylk
3 жыл бұрын
ඒක ඇත්ත රෙස්ක්පෙක්ට් 😍
@Tharindu....
3 жыл бұрын
Anna ekai 🤟💖
@nera456
3 жыл бұрын
Flashback රෙකෝඩින් ගහනවා ඇති එයාලගෙ සිංදු වලට.ඒත් Artist කෙනෙක්ට රෙකෝඩින් ගහන්න බෑ.ඒකට ගොඩක් හේතු තියෙනවා
@slstuntraider3266
3 жыл бұрын
චාමරගෙ සින්දු සුපිරී බැකින් සුපිරියටම තියෙන්න ඕනේ මගේ රස වින්දනේ කිව්වේ. ෆ්ලෑශ් බෑක් අවුල් කියල නෙමේ කිව්වේ ආසම බෑන්ඩ් එක ෆ්ලෑශ් බෑක් තමා 😉💌
@sitharadananjaya1448
3 жыл бұрын
තමත් මෙ සින්දුව අහන්නෙ කෞද 🎶♥️
@adeeshaheshan2075
3 жыл бұрын
අපී 😎😎😎
@charithowenz4940
3 жыл бұрын
පාට් එක චාමරගෙ අනිත් සින්දුවක් එක මාරු උන සීන් එකක් යන්නෙ ,මැදදි හරි පාට් එක මතක් උනා අරුනට 💜️🔥 ඕවා සාමාන්‍ය දේවල් සින්දු කීයක පාට් එකපාර මතක තියාගන්නද well played flashback💜️🔥
@sachindunaveen9105
3 жыл бұрын
වෙරලු ගෙඩි පැහෙන කාලෙද මන්ඳා...පව් ඕයි,අසරණ වෙනව බං ඔහොම උනාම බෑන්ඩ් එකම.ඒත් පැනික් වෙන්න හොඳ නෑ,අපේ "ස" කියනව වගේ.FB කියන්නෙ 💪 තමයි ඉතිං.මට පුදුමෙ අරුණයට පාට් එක මිස් උන එක...💪👍❤️
@chamodhansaka6233
3 жыл бұрын
රෙකොඩ් කිය කිය දගලන ලපයි සිපයි පක්කුන්ට දැන්වත් තෙරෙනවද.....තනිකරම...ලයිව් කියලා ❤ 💪💪💪 respect flash back ❤
@YSM-co5hh
3 жыл бұрын
Ekenma 🙏
@praneechchanaka3777
3 жыл бұрын
Ekenma Machan....sira kathaawa
@ajithshanthasiri9683
3 жыл бұрын
Ekenma bro
@speedy0.111
2 жыл бұрын
😅
@lakshanpramod2307
Жыл бұрын
Galle gahuweth record bro 😅
@heshandilakshana294
3 жыл бұрын
ඕක සාමානය දෙයක් පාට්ස් අමතක වෙනවා ප්‍රැක්ටිස් කරන්න බැරිවෙන්න ඇති ❤️❤️❤️
@charithwijerathna5011
3 жыл бұрын
ඒ උනාට ලන්කාවේ අන්ක එක කියන්නේ..කීබෝඩ් ගහන්නෙම නෑ නේ බේස් ලීඩ් විතරක් ප්‍රැක්ටිස් කරා කියලද කියන්නේ
@heshandilakshana294
3 жыл бұрын
@@charithwijerathna5011 ඔතන වෙන්නෙ පාට් එක අමතක වෙන එක්ක.. අමතක වීම් වෙන්න පුළුවන් කොච්චර ප්‍රැක්ටිස් කලත්.. අනික චාමර රනවකගෙ ගොඩක් සින්දුවල පාට්ස් එකම වගෙ එහෙම උනාම කීබෝඩාට උනත් අමතක වෙන්න පුළුවන් ..
@h.s8600
3 жыл бұрын
@@charithwijerathna5011 උබ පලයං කීබෝඩ් ගහන්න සරලයි සතුටුයි😂🖕
@sasindunilapul9351
3 жыл бұрын
@@charithwijerathna5011 moda harakek mun tami sangete kana un harakek
@tgdanu2556
Жыл бұрын
chamara ayye oya waradunna wage goda gaththane therennathi wenna💞 adarei oayata chamara ayye
@dilshan296
3 жыл бұрын
ඔය එකමුතු කමට තමයි ඉතින් ආදරේ 😍😍 ගොඩක් තැන් වල දැකලා තියෙනවා, සමහර වෙලාවට නිරෝශන්ට වරදිනකොට නාලක හරිගස්සනවා👌 අද අරුනට වරදිනකොට සුරන් හරිගස්සනවා💪🙏💗
@kavindudilhara2386
3 жыл бұрын
සුරන් නෙමේ... සෑම් ♥️
@shamikamekanayake8334
3 жыл бұрын
@@kavindudilhara2386 සුරන් තමා
@ajcnew4601
2 жыл бұрын
@@kavindudilhara2386 සෑම් නෙවේ සුරන්ගෙ ලීඩ් පාට් එකෙන් ගේම අදින්නෙ
@chalanafernando9151
2 жыл бұрын
@@kavindudilhara2386 😅
@SLC7987
2 жыл бұрын
සංගීතෙ ගැන වැඩිය ගැබුරින් නොදන්න අය හිතන්නෙ අරුනගෙ වැරැද්ද කියල.ඒත් ඇත්තටම වැරැද්දුවෙ සෑම්.😁.සෑම් වෙන සිංදුවක නෝට් එකකට බේස් ගහද්දි කීබෝඩ් ගහන්න බෑ.පස්සෙ සෑම්ට කිවුවම සෑම් හරි පිටුව පෙරලගෙන හරි නෝට් එකට මාරු වෙනව
@ncsnipergaming4873
2 жыл бұрын
වැරදිලා ගොඩ දාගන්න විදිහ මරේ මරු. වැඩ්ඩො තමයි Flash Back
@isurusampath2000
3 жыл бұрын
අන්තිමට කෝමහරි ගොඩදාල දුන්නනේ..ශො වැඩි කාලේනේ මේක බලන්න බැරි වෙන්නැතිව ඇති.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@tharinduthilakshana8175
2 жыл бұрын
Eketh Podi Rasayak Thiyenava hebei Adarei 💙🤪😍😘
@nera9315
3 жыл бұрын
චාමර සිංග් කරද්දී පට්ට පිචින් බං.❤️🔥
@ShanDissanayake222
2 жыл бұрын
මොනතරම් බැලුවත් එපා වෙන්නෙනෑ බන්... 😍
@lahirusayanjana6730
3 жыл бұрын
යකෝ කීබෝඩ් එකත් හරියට සෙට් උනාම නාලක කාරයා දාපු රෝල් එක😍😍😍
@Isuru249
3 жыл бұрын
චාමර අයියා තමයි හොදටම කරේ 👍👍😍😍♥️♥️♥️
@sankasuresh5666
3 жыл бұрын
මේක සාමාන්‍ය දෙයක් වැඩිය හිතන්න එපා බුදුසරණයි අරුණ අයියා මේවගේ දේවල් වෙනවා ඉතින් ජයවේවා flashback සහ චාමර අයියා
@AnimationXAp
2 жыл бұрын
චාමර රණවක පිස්සුවක් ෆ්ලෑශ් බැක්නෙ ඉතින්
@manjulaelectronic706
2 жыл бұрын
Hadawathata danena gayakeyak wagema music ekath supiri
@chamillakmal9301
2 жыл бұрын
චාමර රණවක.❤️ ලෙහෙසියෙන් වරදින කෙනෙක් නොවේ අරුණට👈පුදුමයි.කොහොමහරි ගොඩදාගත්තා...ඒකයි ගැම්ම කියන්නෙ 💪
@thusharasampath3625
Жыл бұрын
හු# #😊😊 බැන්ඩි එකක්
@hishannethsara4745
3 жыл бұрын
❤✌නිහතමානි , හදවත් සොරා ගත් ගායකයෙක් ❤✌
@Marechannel93
3 жыл бұрын
අඩේහ් ඒකත් පට්ට❤❤
@pasindugimhan8435
3 жыл бұрын
මේ සින්දුව flshback practis නොකර ගහපු සින්දුවක්..නැත්තන් මෙහෙම ගහන්නේ නෑ...🔥🔥💖💖
@charithwijerathna5011
3 жыл бұрын
😁😁😂😂 කීබෝඩා විතරක් ප්‍රක්ටිස් කරල නෑ අනිත් උන් කරලා..ඔය බෑන්ඩ එකේ ව්ශිල් විතරයි බල්ටි නෑ.ඒකයි ඇත්ත.
@nipunaranjitha6443
3 жыл бұрын
@@charithwijerathna5011 flashback කියන්නෙ කවුද කියලා රටම දන්නවා බන් 😍
@lahirusayanjana6730
3 жыл бұрын
@@charithwijerathna5011 අමෝ අමෝ පොඩි අමරදේව මාස්ටර්😂යටින් අර සහන් ප්‍රදිප් කාරය කොන්දෙන් නැමිල වැදගෙන ඉන්න පොටෝ එක😂😂
@Samlivera
2 жыл бұрын
@@charithwijerathna5011උබ ගිහින් ගහපන් විශාරදය 🖕🖕🖕🖕🖕
@amithanjanachandrarathna7089
3 жыл бұрын
Meuwa thama patta siddi....flsh back ❤️❤️❤️❤️
@sheranyodasingha
3 жыл бұрын
ඔහොම වෙනව. සිංදුව පටංගන්න ඔන්න මෙන්න තියෙද්දි ඒක පාරටම ඔලුව හිස් වෙනව. කොච්චර පැට්ටිස් කරපු සිංදුවක් වුණත් ඒක පාරට පාට් මොකුත් මතක නැති වෙනව.
@kavindudilshan9347
3 жыл бұрын
ඇත්ත
@InfiniteMixMedia
3 жыл бұрын
බෑන්ඩ් කරන කට්ටිය තමයි ඒ ආතල් එක දන්නෙ..
@flatform4772
3 жыл бұрын
සිරාම සිද්දි හුත්තෝ මෙව්වා..සිරා කතාව.ඔලුව හිස් වෙනව.ඒක තමයි වෙන්නේ.ආදරෙයි
@flatform4772
3 жыл бұрын
මුලු ලෝකෙන්ම තනි වෙනවා..
@saveenravindu
11 ай бұрын
Ou bn
@tgdanu2556
Жыл бұрын
kochchara waradunath adrei oyalata api
@kavishanimsara5506
3 жыл бұрын
අරැණ වෙරලු ගෙඩි පැහෙන කාලේ හාර්මෝනියම් පාර්ට් එකක් ගහන්නේ.... මිනිස්සුන්ට තමා වැරදෙන්නෙ මොනාඋනත් මේ ඉන්නේ ලක්කාවේ ප්රසිද්ධම වගේම දක්ෂතම සංගීත කණ්ඩායම එ්ක එදත් එහෙමයි අදත් එහෙමයි මතුවටත් එහෙමයි❤❤❤❤❤🎹🎸🎼🎤💪💪💪
@tharindulakshithaamaraseka5476
3 жыл бұрын
😳
@rajithkiriwella793
3 жыл бұрын
දැන් හරි කතාව අඩු තාක්ෂණයෙන් නිල් අයියාව මිට ඉදරියෙන් ඉස්සර
@lelanthalakshan3010
2 жыл бұрын
Sinduwa start backing ek nm kiyl wadak na adarei flashback❤️❤️❤️
@sushanthaubesingha2463
3 жыл бұрын
බෑන්ඩ් එක බුල හොදම එකෙන් කෙලිද්දිත්.. චාමර සිංදුවට ඔය කල සාදාරනයට සමාන සාදාරනයක් කල හැකි(ජෝතිපාල පරපුරේ) දක්ස නිහතමානී කලාකරුවන් තව ඇති හැබැයි.. අතේ ඇගිලි ගානටත් අඩු..
@kavindusadaruwan3234
3 жыл бұрын
නියම කතාව බන් .උබට විතරයි ඒක තෙරුනේ
@jayabahujayabahugechathura8439
3 жыл бұрын
සුපිරි kathawa ජෝතිපාල මහතාගේ පරම්පරාවේ 💪💪💪
@prasannakasun2110
3 жыл бұрын
කවුද බන් බුල ගහන්නෙ?....හිතලා බුල ගැහුවද
@kavindugimhana9076
Жыл бұрын
සෑම් අයියා🤩
@Pradiya_Bro
3 жыл бұрын
මොනා උනත් ෆෑලෑෂ් බෑක් කියන්නේ ආගමක් ❤️
@manothsanjiva2610
2 жыл бұрын
😍Hi
@hashanlanka7812
3 жыл бұрын
සෑමා බේස් එක ගහනවා කොහොමහරි 👍
@pathummaleesha122
3 жыл бұрын
රිදම් එකෙන් ගොඩ දානවා නියමට..💓
@nishanthapredeep5034
3 жыл бұрын
Sam aiyaga bees para wadinawa ලෙසටම
@kasunmdn920
3 жыл бұрын
සෑම් සෑම් සෑම්... එයා තමයි පාර්ට් එක... 😍😍😍
@denithdunusinghe293
Жыл бұрын
Team work❤
@binukalakmal4529
3 жыл бұрын
අරුනයාට තාලෙ අමතක උනා පස්සේ තමයි මතක් වුනේ
@mkssureshsandaruwan2325
2 жыл бұрын
හිනත් යනව ඒකනම් .....ලේසයෙන් පාට් එකක් වරද්දන්නෙ නෑ..❤️❤️❤️
@thanayama2925
3 жыл бұрын
චාමර අයියගෙ නිහතමානි කම.ඒ තරමට සිංදුව අව්ට් යද්දී ඒක නොතේරෙන්න කියන විදිහ
@InfiniteMixMedia
3 жыл бұрын
Sinduwe key bord part eka vitharay amathaka wenne...rytham bass out yanne na..
@h.s8600
3 жыл бұрын
අවුට් නෑ බල්ලො පිස්සෙක්ද උබ😂
@thanayama2925
3 жыл бұрын
@@h.s8600 බල්ලො අව්ට් නැහැ කියල කියාපිය පසු වෛද්‍ය කෙනෙකුට.තේරුනාද බල්ලො...🤣🤣🤣🤣
@h.s8600
3 жыл бұрын
@@thanayama2925 තානායම කරන් හිටපං නොදන්න රෙද්දවල් දොඩවලා රෙද්දෙ රෙවාගන්නෙ නැතුව උබවගෙ පන්ඩිත මෝඩ මූසලයො මට පේන්ඩ බෑ 🤮
@thanayama2925
3 жыл бұрын
@@h.s8600 තෝ වගේ කාලකණ්ණි අපේ රටේ ඕනෙ තරම් ඉන්නව.තෝ මොන හිපාටුවෙක්ද.තෝ අපේ රටේ මාස්ටර් කෙනෙක්ද..🤣🤣🤣🤣 .තොපි වගේ සංගීත හිපාටුවො අපේ පැති වල පදුරකට පහින් ගැහුවත් ඉන්නව.තානායම නෙවේ මට ඕනෙ දෙයක් මම කරනව.ඒක උබ වගේ නපුන්සකයින්ට අදාලම නැහැ.සබ්ස්ඩ්‍රයිබ් 48 අරන් කියවන තොගෙ නම්බර් එක දාපං.අපි එන්නම් හම්බෙන්න ..අපිට අලුත් සිංදුවක් තියෙනව කර ගන්න.උබට පුලුවන්ද අපිට කරල දෙන්න මාස්ටර් 🤣🤣🤣
@ChinthakaRukmal
9 ай бұрын
varadunath adarei marilath payak
@lahirumadushan8771
2 жыл бұрын
සින්දු කීයක්ද එක අතකට... මිනිස්සුන්ටනේ වරදින්නේ... ඒක ලස්සනට හදාගත්ත අරුණ අයියා... චාමර අයියත් මරු... නොදන්න ගානට ගේම අදිනවා... නිරෝෂන් අයියා මැදදි නවත්තන්නේ නැහැ වැරදුන කියලා... ශේප් කරනවා කෝම හරි... ඒක මරු... සුරන් අයියා හිමීට අරුණ අයියට මතක් කරනවා part එක... ජයවේවා ❤...
@rashanlakmal2641
3 жыл бұрын
දෙවිවරු නෙවෙයිනෙ නේද මචං වරදින එක සාමාන්‍ය දෙයක් මිනිස්සු වශයෙන් අපි හැමෝටම ❤😍
@oshanlahiru8129
3 жыл бұрын
Chamara Ranawaka supiri singer kenek...
@oshaninduwara9003
3 жыл бұрын
අන්තිම Verse එකේ අරුන අයියා සින්දුව හරියට අල්ල ගන්නවා. එතකොට නිරෝශන් අයියගේ හොර හිනාව දැක්කද අම්මෝ....🙈🤭🤭🤭😘❤️
@එරoගපුෂ්පික
2 жыл бұрын
මොනා උනත් පටන් ගන්නකොටම දෙන බෙන්ස් පාට් ටික 😍😍😍😍😍💗😘 සෑම් මිස් යු බොස්
@countryfirst3235
3 жыл бұрын
*මචං උඹලා කිවිිවෙ නැත්තං මම නමිි දන්නෙ නෑ සිරාවටම වැරදුන සීන් එකක්*
@සුදුපුංචා-ට3ඩ
3 жыл бұрын
😀😀😀😀😀
@nuwanthushara3453
3 жыл бұрын
😂😂😂😂
@sltiktok4507
3 жыл бұрын
සෑම් 😍😍
@keshanumayanga4288
3 жыл бұрын
සිංදු කියක් කියලා මතක තියා ගන්නද. චමාර රනවක ගයකයා කිසිම කලබලයක් උනේ නෑ පාට් එක වැරදුනාට. මොකද ඔක්කොම අවුල් යන නිසා. සෑම් බෙස් එකත් අයුල් ගියා ඒක නිසා. Music ගැන දන්න කෙනෙක්ට ඇරෙන්න ඔය show එක බලපු අනිත් මිනිසුන්ට වැඩිය ඕක නෝට් වෙන්නෙ නෑ❤️👍
@maduwabro8558
3 жыл бұрын
ඒක තමා බන් ඕනෙ..
@max-zq6ge
2 жыл бұрын
ඒ ස්ටාර්ට් එක යන්නේ වෙරලු ගෙඩි පැහෙන ලයින් එකට... කී බෝඩ් ගහන එකාට පැටලෙන එක පුදුමයක් නෙවෙයි ...අන්න සනිධප කට්ටිය .පටන් ගන්නකොට සිංදුව මොකක්ද කියලා ඇඟට දැනෙනවා..
@hiranyaherath8143
3 жыл бұрын
Patta gemak dunna
@shenalarundhaka4829
3 жыл бұрын
පුදුමය් කොල්ලාට වැරදුන එකට🤔
@dularahansaka6334
3 жыл бұрын
චාමර අයියට ස්තුති කරන්න ඕන ඒ නිහතමානිකමට
@buddinibu4962
3 жыл бұрын
හදවතේ ගායකයා ❤
@videoloke6709
3 жыл бұрын
චාමර aiya players ලා ගවට ghin බැලන්ස් කරන හැටි patta 🎶🔥⚡
@oshaninduwara9003
3 жыл бұрын
කාටද මතක චාමර අයියගේ සින්දුවකට නිරෝශන් අයියා වෙන බීට් එකක් ගැහුවා. නිරෝශන් අයියා ආපු මුල් දවස් වල. එදත් චාමර අයියා ගොඩ දැම්මා සින්දුව. Respect ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@prasadmadusanka796
3 жыл бұрын
සැම් අයියාට ලයින් එක තේරුන. බේස් පාර දුන්නා නියමට
@kavishka8820
3 жыл бұрын
Pad පාර හමිමොහ්..❤️😍
@oshaninduwara9003
3 жыл бұрын
වරදින එක මහා දෙයක් නෙවෙයි. Keyboard play කරන එක්කෙනා තමයි ගහන ගේම දන්නේ.මේ තැන හදාගෙන තියෙන්නේ කොහොම කට්ටක් කාලද. Adareyi අරුණ aiye. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@malithrukshan9975
3 жыл бұрын
supiri gahilla
@ruwanajith4378
3 жыл бұрын
ආදරෙයි ❤️❤️❤️❤️flashbakc..
@thusithmadhushanka3033
3 жыл бұрын
අරුණ අයියට මේ සිංදුව වැරදුනා 😮 කීබෝඩ් එකේ අවුලක් ගියාවත්ද 🙄
@InfiniteMixMedia
3 жыл бұрын
බෑන්ඩ් ගහන එවුන් දන්නවා ගහන වෙලාවට පාර්ට් එකක් අමතක උනොත් ඒක සින්දුව ඉවර වෙනකම් මතක වෙන්නෙ ණැ
@කොටුටිකේවිස්තරේ
3 жыл бұрын
සිරාම අම්මෝ..
@flatform4772
3 жыл бұрын
ඔලුව හිස් වෙනවා..
@dulakshisaubhagya3423
2 жыл бұрын
කවුද බන් තන්මේල් එක හදපු හරක.යකෝ කොහෙද වැරදුනේ.පාට් එක ගහන්න වෙලාවක් ගත්ත විතරයි .ඒක සින්දුව ලස්සන කරන්න මිසක් වෙන දේකට නෙමේ.මුන්ට ඉතින් මේව මහ ලොකු දේවල්
@dahamthathsara8466
3 жыл бұрын
බේස් පාර 😍🎉
@nalinkapriyashantha3658
3 жыл бұрын
Ape rata karana un eka wage kala nam ape rata me sinduwe raha tharam patta wewi.
@oshanlahiru8129
3 жыл бұрын
Bass raha hinda goda giya
@dilshanchathuranga2697
3 жыл бұрын
Chamara අයියේ eka ලස්සනයි
@samithapinsara7061
3 жыл бұрын
Pattta
@samithapinsara7061
3 жыл бұрын
Supiri
@sudharmasiriwardhane2158
3 жыл бұрын
Lassanai sinduwa
@ravinduravindu6258
3 жыл бұрын
බේස් එකත් මාරම සප් එකක් දුන්න
@shamithreigns7165
2 жыл бұрын
2022.Nov.02 Love Flashback ❤️ Love from Shamith Reigns ❤️
@pradeepmadushanka3855
3 жыл бұрын
අඩෝ රෝස 4n එකෙන් වත් සිංදුව ටිකක් play කරලා දුන්න නම් මතක් වෙන්වා පාර්ට් එක..
@lakmalkarunarathna1024
3 жыл бұрын
Super
@lahirurred5951
3 жыл бұрын
Chamara aiyage nihathamani kamata adarei..
@kawshithravishan2298
3 жыл бұрын
Mkk vunath flashback gammac Thama ithin😘chamar ayyath ehemai❤️
@pola8052
3 жыл бұрын
නාලක කලමුල්ල තමා ගොඩ දාන්නෙ ලිවෙරත් එක්ක
@aishaalmuqbali6650
3 жыл бұрын
Chamara ayye online sindu kiyannako api oyage issara kiyapu sindu ahanne harima asaven oyata theruvan saranai
@lahiru1066
3 жыл бұрын
Aruna aiyyata weraduna pudumai
@yadeesha1846
3 жыл бұрын
කියන්න නම් වචන නැ කියලා ඉවර කරන්නත් බැ චාමර අයියෙ මරු ආදරෙයි❤️
@jehanfernando5699
3 жыл бұрын
Part ටික අවුල් උනත් චාමර ගොඩ දාලා දෙනව.මේකේ title එකට දාන්න තිබුනේ නිරොෂන් ගොඩ දැම්ම කියල නෙමේ චාමර ගොඩ දැම්ම කියලයි.
@harshadrums957
3 жыл бұрын
අරුණගෙ වැඩ දන්න අයට මේක මහ ලොකු දෙයක් නෙවෙයි ❤️❤️❤️
@samankumara2302
3 жыл бұрын
Eka atta bn
@samankumara2302
3 жыл бұрын
Thamel aiya wedda ane. Ohoma hari weradune nettan f.b virodi sangme unta rocordin ghnawa kiyala thawath welalenna tibba
@kavindugithanjana2384
2 жыл бұрын
කමෙන්ට් අස්සේ සංගිතය දන්න බොහොමයක් ඉන්නව තාලෙට අත්පුඩියක්වත් ගහන්න බැරි උන්
@pasanlakmal6040
3 жыл бұрын
Mehema DeWalt wena ekak sadaranai eth arunata miss una kiyanne hithagannawath be.e tharam supiri porak
@DS-zx7jt
3 жыл бұрын
Chamara bakka ela
@anushka6094
3 жыл бұрын
බේස් එක
@deshanpasindu979
3 жыл бұрын
බේස් ගිටාර් ඇදගෙනම ගියා අව්ලක් නැතුව 💖
@ranilpriyashantha8069
3 жыл бұрын
සුපිරි
@amithdesilva5223
3 жыл бұрын
Suran,nalaka,niro ela
@deemanthapremarathna9748
3 жыл бұрын
Group ekama sup kara aruna aiyata ela
1:53:39
chamara ranawaka Top song collection in live concert | හොදම ගීත හොදම විදියට බලන්න |🎧 Nonstop ☝
Play Music 11K
Рет қаралды 433 М.
4:48
Mal sara | Chamara ranawaka with flashback | S&S Fire Blast Season 05 අතුරුගිරිය
S & S Entertainment
Рет қаралды 4,7 МЛН
00:59
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
Холли Лолли Live
Рет қаралды 4,7 МЛН
00:32
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 55 МЛН
01:00
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 2 МЛН
00:28
Каха и дочка
К-Media
Рет қаралды 3,4 МЛН
13:37
𝐒𝐞𝐧𝐚𝐧𝐚𝐲𝐚𝐤𝐞 𝐖𝐞𝐫𝐚𝐥𝐢𝐲𝐚𝐝𝐝𝐚 (සේනානායක වේරලියද්ද) | 𝐈𝐝𝐞𝐚 𝐅𝐮𝐧 𝐍𝐢𝐠𝐡𝐭 - 𝐌𝐢𝐧𝐮𝐰𝐚𝐧𝐠𝐨𝐝𝐚 𝐖𝐢𝐭𝐡 𝐅𝐥𝐚𝐬𝐡𝐛𝐚𝐜𝐤 𝟐𝟎𝟐𝟑
IDEA AKEN ENTERTAINMENT
Рет қаралды 585 М.
5:33
Chamara Ranawaka Episode1(Malsara) - Check point band
Check Point Band Sri Lanka
Рет қаралды 1,7 МЛН
3:48
Hada Hadala | Athula adikari with flashback | S&S Fire Blast Hokandara
S & S Entertainment
Рет қаралды 249 М.
21:44
Chamara ranawaka with flashback | ශක බුම් 💣 😁
Play Music 11K
Рет қаралды 239 М.
5:33
Chamara Ranawaka reggae new version malsara
Chamara Ranawaka Official
Рет қаралды 3,1 МЛН
23:14
Chamara Ranawaka with Flashback - Dompe 2020 | චාමර රණවක ෆ්ලෑෂ්බෑක් සමඟ දොම්පේ ප්රසංගයේදී
Ganga Video Team
Рет қаралды 2,3 МЛН
9:48
Aruna Thamel Nonstop Flashback in Hikkaduwa
PTG Songs
Рет қаралды 10 М.
27:22
Chamara ranawaka with seeduwa sakura| New |එයා ටිකක් අදින්න කිවුවා ඊලග ගායකයා එනකල් 😁😍
Play Music 11K
Рет қаралды 123 М.
19:51
flashback ලාගෙන් පිස්සු හැදෙන mashup එකක් ...
Hiru TV LIVE
Рет қаралды 1 МЛН
17:02
Chamara Ranawaka Song collection with Machano | චාමර රණවකට මචානෝ දීපු සුපිරිම බැකින් එකක්
Sampath Live Video Team - Balapitiya
Рет қаралды 7 М.
00:59
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
Холли Лолли Live
Рет қаралды 4,7 МЛН