Chamara Ranawaka - මහ වරුසාවේ | Maha Warusawe (Lyrics)

  Рет қаралды 727,544

SL Lyrics

SL Lyrics

Күн бұрын

මහ වරුසාවේ | Maha Warusawe by Chamara Ranawaka
හෙට උදේ දකිනවා
හිතුමතේ හිතෙනවා
හීනෙනුත් ඇඩෙනවා
ඔබ කෙරේ
ජීවිතේ දකිනවා
දුක වෙනුවෙනු අඩනවා
කුමකට හමුවීදෝ ආදරේ
ඉස්සර දවසක ඔබ අත අරගෙන
මතකද දොල පාරේ
ආස හිතෙන දේ අරගෙන යහමින්
මතකද මහ පාරේ
ඉස්සර දවසක ඔබ අත අරගෙන
මතකද දොල පාරේ
ආස හිතෙන දේ අරගෙන යහමින්
මතකද මහ පාරේ
ගෙවූ ඒ ආදර කාලය අමතක නෑ
අදටත් මට ඔබ අමතක කරන්න බෑ
ගෙවූ ඒ ආදර කාලය අමතක නෑ
අදටත් මට ඔබ අමතක කරන්න බෑ
හෙට උදේ දකිනවා
හිතුමතේ හිතෙනවා
හීනෙනුත් ඇඩෙනවා
ඔබ කෙරේ
මහ වරුසාවේ බස් නැවතුම්පොළ
අයිනට වී හිදිමින්
ඔබට තුරුලු වී ආලය කල හැටි
මතකයි කඩිසරයෙන්
මහවරුසාවේ බස් නැවතුම්පොළ
අයිනට වී හිදිමින්
ඔබට තුරුලු වී ආලය කල හැටි
මතකයි කඩිසරයෙන්
ගෙවී ඒ ආදර කාල අමතක නෑ
අදටත් මට ඔබ අමතක කරන්න බෑ
ගෙවී ඒ ආදර කාල අමතක නෑ
අදටත් මට ඔබ අමතක කරන්න බෑ
හෙට උදේ දකිනවා
හිතුමතේ හිතෙනවා
හීනෙනුත් ඇඩෙනවා ඔබ කෙරේ
ජීවිතේ දකිනවා දුක වෙනුවෙන් අඩනවා
කුමකට හමුවීදෝ ආදරේ
🚫If a track infringes your copyrights, please email us at sllyrics89@gmail.com There is no need to strike us as we can sort out the issue quickly.🚫
මෙම ගීත සහ ඒවායේ පද රචනා, තනු නිර්මාණයන් සඳහා අප කිසිදු හිමිකාරිත්වයක් හෝ අයිතිවාසිකමක් රඳවා නොගනිමු. අප මෙම නාලිකාව සහ ධාවන ලැයිස්තුව නිර්මාණය කළේ මුල් කලාකරුවන්ට සහ නව අනුවාදයේ කලාකරුවන්ට උපහාරයක් ලෙසය. මක්නිසාද මෙම ගීතවලට අප බෙහෙවින් ආදරය කරන නිසාවෙන්ද ඔබටත් එකම ස්ථානයකින් ඔබ ආදරය කරන කලාකරුවාගේ හෝ කලාකාරිණියගේ ගීත රසවිදීමට අවස්ථාවක් උදා කර දීම පිණිසයි.
මේ වගේ ලස්සන වීඩියෝ දිගටම නරඹන්න අපගේ KZbin Channel එක Subscribe කරන්න.ඒ වගේම හැමෝටම බලන්න Share කරන්නත් අමතක කරන්න එපා යාළුවනේ.

Пікірлер: 151
@sandunfernando7478
@sandunfernando7478 2 жыл бұрын
කල් ඉකුත් වීමේ දිනයක් නොමැති ගීතයක් 😍❤💪☝
@snshort91
@snshort91 Жыл бұрын
Mmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmm
@ranjanvaasjayakodi1352
@ranjanvaasjayakodi1352 Жыл бұрын
අනිවාර්යයෙන් එකගයි
@Sampath-t9v
@Sampath-t9v Жыл бұрын
Ettama kathawk ee ❤😊
@danushkagimhana5416
@danushkagimhana5416 Жыл бұрын
Sirawata patta sinduwa bn kochara ahuwath epa enne naha
@Bimsara5115
@Bimsara5115 10 ай бұрын
Aniwa
@donranil2885
@donranil2885 Жыл бұрын
ඔයාගෙ හඩ හරිම ලස්සනයි සිංදුත් හරිම ලස්සනයි ❤️
@Kavidu_production
@Kavidu_production Жыл бұрын
රාචකයා ඕහු සංගීතය ඕහු ගායනය ඕහු මෙවැනි ශිල්පීන් ඉහලින්ම අගය කල යුතුයි
@MalinduChamara-hu6hn
@MalinduChamara-hu6hn 7 ай бұрын
Siravata ma bn
@sandithlashel
@sandithlashel Жыл бұрын
අහම්බෙන් ඇහුනු ගීතයක්. දැන් ඇබ්බැහි වෙලා. 💕💕💕💕හරිම ලස්සනයි. මටම කියපු සින්දුවක් වගේ😢😢
@NethmiDinithi-zv9ts
@NethmiDinithi-zv9ts 4 ай бұрын
2024 තවත් එදා වගේම හිතට දැනෙන ආදරනීය ගීතයක් ...❤❤🥺
@hirunikaweesha9042
@hirunikaweesha9042 3 жыл бұрын
මම ආසම song එකක්😇❤ ඒකත් බෝයිගේ කටහඩින් අහපු පලවෙනි song එක😘❤ ඒකට එච්චරටම වශී වුනා
@Rayan-wo8zt
@Rayan-wo8zt 3 жыл бұрын
@@MaduSLmusic 😂😂
@sakinduginath1766
@sakinduginath1766 2 жыл бұрын
Pata Kathai iya
@sangeethdilshan2155
@sangeethdilshan2155 2 жыл бұрын
@@sakinduginath1766 😅
@sinhatv1700
@sinhatv1700 2 жыл бұрын
චාමර රණවක බෝයි ෆ්‍රෙන්ඩ් ද?
@thilinaakash4899
@thilinaakash4899 2 жыл бұрын
Ematha 😅😅🖕
@shan_shani97
@shan_shani97 Жыл бұрын
ආසම සින්දුවක් ඒකත් ආසම ගායකයාගෙන් 😥😘😍😍😍😍
@isurunuwan0064
@isurunuwan0064 2 жыл бұрын
මාරම ආ⁣දරෙයි චාමර අයියා ට පොඩි කාලේ 3වසරෙඉදන් අහන්නෙ දැම් ඔලවලුත් ලියන්න යන්නෙ එත් අහනවා මෙ සිංදු මාරම ලස්සනයි පො එක්කෙනකුටත් අහන්න පුලුවන් මාරම ලස්සනය් දැන් තියන අඩන එවා වගෙ නෙවෙයි ආදරෙයි පැලෙන්න 💔💔💔💔🌹💔🌹🌹💔🌹💔🌹💔🌹😘😘😘😘😍😍
@rashigaming3293
@rashigaming3293 2 жыл бұрын
යා බ්‍රෝ
@induparasanthi8680
@induparasanthi8680 2 жыл бұрын
Oya niyamai ❤️ ape game show ekata awillath maarai ආදරෙයි ගොඩක් චාමර මාමේ 😘🥰❤️
@sadawanthiellawala363
@sadawanthiellawala363 2 жыл бұрын
හිත නිවෙන සින්දුවක්🥺❤️
@hirankeshara7742
@hirankeshara7742 2 жыл бұрын
හදවතෙ ගයකයා
@sumedanirosh1359
@sumedanirosh1359 2 жыл бұрын
Patta කටහඬ 🥰🥰
@udiththilanka2492
@udiththilanka2492 Жыл бұрын
අදත් අතීතෙට අරන් ගියා පට්ට අදරෙයි
@dakshinadilan
@dakshinadilan 2 жыл бұрын
චාමර රණවක ඉතින් සුපිරි ඈ
@hasinikamalka8164
@hasinikamalka8164 3 жыл бұрын
ලස්සන 💟
@user-yf6cn4sq7v
@user-yf6cn4sq7v 2 жыл бұрын
ගෙව් ඒ ආදර කාලය අමතක නෑ😔❤️ අදටත් මට ඔබ අමතක කරන්න බෑ😔❤️
@chamarasadun3126
@chamarasadun3126 2 жыл бұрын
ව ය56
@Ceylon4405
@Ceylon4405 11 ай бұрын
ඉස්සර දවසක ඔබ අත අරගෙන මතකද 🥺
@sarathkumara9822
@sarathkumara9822 2 жыл бұрын
ආදරෙයි ආදරෙයි අම්මා වගෙ
@janakajanaka8389
@janakajanaka8389 3 жыл бұрын
Gemmak thama❤️💐
@navidubimsara2008
@navidubimsara2008 2 жыл бұрын
Camara aiya I LOVE. Patta oi sinduwanam
@chanushanulya2604
@chanushanulya2604 2 жыл бұрын
අදටත් ආසම සිංදුවක් ❤️
@denuwanawishka2476
@denuwanawishka2476 2 жыл бұрын
මත් යලුවා❤️❤️
@sachiya308
@sachiya308 2 жыл бұрын
මරු ඇ😘
@tharidumadusanka8244
@tharidumadusanka8244 2 жыл бұрын
ආදරෙයි අහස තරම් .😍😍😍
@KavindaLakshitha-p3i
@KavindaLakshitha-p3i 7 ай бұрын
චාමර අයියා මගේ හදවතේ ගායකයා❤😁
@RhythemicFire
@RhythemicFire 2 жыл бұрын
හීනෙනුත් අැඬෙනවා නෙවෙයි හීනෙනුත් අැදෙනවා
@denuwanawishka2476
@denuwanawishka2476 2 жыл бұрын
එකනේ යලුවා
@rockybhaybhay3549
@rockybhaybhay3549 Жыл бұрын
Maru chamara aiyah 😢❤❤❤
@marliyamarlin1704
@marliyamarlin1704 2 жыл бұрын
❤❤❤❤❤කියන්න වචන නැ එකයි හාර්ට් එක දැම්මේ ..
@ChathurangaChathu-d8x
@ChathurangaChathu-d8x Жыл бұрын
❤❤❤❤hadawate gayakaye tamai❤❤
@senunimasha6179
@senunimasha6179 2 жыл бұрын
කුමකට හමු වි දෝ ආදරේ .....💔
@kavishkadenuwan7153
@kavishkadenuwan7153 2 жыл бұрын
Kawadawath amathaka karanna beri supirima sinduwak ❤️🤞❤️
@lakmalipeiris93
@lakmalipeiris93 Жыл бұрын
ආදරෙයි පැලෙන්න....හදවතේ ගායකයා...😍😍😍
@prabathchathuranga5074
@prabathchathuranga5074 2 жыл бұрын
Ela 😍😍😍😍
@MalshaDewmini-w1o
@MalshaDewmini-w1o 11 ай бұрын
ගොඩක් ආස සින්දුවක් ❤❤
@GihanKavinda-g6o
@GihanKavinda-g6o Жыл бұрын
Asama eka ❤
@Walking_inspire
@Walking_inspire 2 жыл бұрын
Chamara ranawaka patta sindu tikk kynne 💜💜💜💙💙💙💙💙
@darshaniimalka6987
@darshaniimalka6987 3 жыл бұрын
Asama song ekak.
@sugathweerasinha1182
@sugathweerasinha1182 2 жыл бұрын
Supiri thama ithin
@sadunisewwandi9072
@sadunisewwandi9072 9 ай бұрын
මම කැමතිම ගායකයෙක් චමර රනවක 😊😊😊😊😊😊😊❤❤❤❤❤
@SamanKrishantha-jf5mz
@SamanKrishantha-jf5mz 7 ай бұрын
චාමර රණවකට ආදරේ අය like එකක් දමු
@heshanmadhu1082
@heshanmadhu1082 3 жыл бұрын
චාමර අයියා ආදරෙයි 😘😘♥️
@cspannilage7057
@cspannilage7057 2 жыл бұрын
අහපුදවසෙඉදන්ගෙදර අයටකනක්ඇහෙන්නනෑ
@cspannilage7057
@cspannilage7057 2 жыл бұрын
👌👌
@chamiduthejan2058
@chamiduthejan2058 2 жыл бұрын
මම ආසම සින්දුව❤️❤️
@KavindhaMadumal-e6y
@KavindhaMadumal-e6y 4 ай бұрын
Supiri a❤
@Lakshika12-t6e
@Lakshika12-t6e 2 жыл бұрын
මන් පට්ටම ආස සිංදුවක් ❤️
@sllakshanacademy236
@sllakshanacademy236 2 жыл бұрын
දැන් තියෙන ගොන් සිංදු වගේද මේව 💖💖😍
@theekshanaddilshan1528
@theekshanaddilshan1528 Жыл бұрын
මේ සිංදුව අහන සැරයක් ගානෙ ඇස් වලට කදුලු එනව අතීතෙ මතක් වෙලා🥺❤
@purnawijantha2008
@purnawijantha2008 Жыл бұрын
2023tath me sinduwa thama ahana aya me paththata ❤️❤️
@dewmikachamod2279
@dewmikachamod2279 3 жыл бұрын
ආසම සිංදුවක් ❤️‍🔥
@dineshmadusanka576
@dineshmadusanka576 Жыл бұрын
කොච්චර ඇහුවත් ඒපා වෙන් නෑ ❤😊 දැනට අඋරුදු කියක් අහනවද
@chinthakarajapaksha220
@chinthakarajapaksha220 2 жыл бұрын
අදටත් මට ඔබ අමතක කරන්න බෑ
@nirdana3907
@nirdana3907 2 жыл бұрын
Wow lassanai 😍😍❤️
@balikapriyadarshani4490
@balikapriyadarshani4490 2 жыл бұрын
Thawath lassana lyrics video ekk enakam balan inna un me konatah👇🙃
@IsankaIsanka-w1u
@IsankaIsanka-w1u 3 ай бұрын
2025 අහන කට්ටිය
@renukavass8944
@renukavass8944 2 жыл бұрын
lassanai mame
@renukavass8944
@renukavass8944 2 жыл бұрын
lassanai mame 😘❤❤❤
@KavindaLakshitha-p3i
@KavindaLakshitha-p3i 7 ай бұрын
චාමර අයියා මගේ හදවතේ ගායකයා
@dilshanirandima9803
@dilshanirandima9803 2 жыл бұрын
Me sindhuwa gammak
@thiliniruwanthi769
@thiliniruwanthi769 2 жыл бұрын
එල
@ashelakumara1886
@ashelakumara1886 2 жыл бұрын
සද අමතක නොවන ගීත 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
@lahirulakshan9495
@lahirulakshan9495 9 ай бұрын
Wachana pehedili kadahada lassanai saralawa adare prakasha karanawa.. hara bara wachana ne.. chatar wachanath ne.. bokkatama denawa...eyama liyala eyama kiyanawa.. 8/9 wasare idan thama ahanawa.. oni tharam heli liyanna puluwan sondu ❤
@madurasilva3331
@madurasilva3331 2 жыл бұрын
lassanai
@danushkasenarath285
@danushkasenarath285 Жыл бұрын
❤❤❤හදවතේ ගායකයා❤❤❤
@ajithsusantha8807
@ajithsusantha8807 2 жыл бұрын
🤟🤟🤟wow ft💫💫💫🤟🤟🤟
@sachiwedikkara4216
@sachiwedikkara4216 3 жыл бұрын
❤️🔥🔥
@DonSathyapala
@DonSathyapala Жыл бұрын
Adarei
@nishanawishka2543
@nishanawishka2543 2 жыл бұрын
Fav ❤️🎧
@RoshanUpul-z5z
@RoshanUpul-z5z 11 ай бұрын
Horan 👍❤❤❤
@wasanthakumara2642
@wasanthakumara2642 2 жыл бұрын
ෆට්ට....
@lathai9414
@lathai9414 2 жыл бұрын
Hadawathe gayakaya❤❤
@aroshasahan6688
@aroshasahan6688 Жыл бұрын
ඇවුරුදු 100ක් ගියත් වලංගු සින්දුවක
@Theworldstopten
@Theworldstopten 2 жыл бұрын
Favorite 🥺😘
@NimesheThiwanka
@NimesheThiwanka Жыл бұрын
Sindu tikak nam maru😊
@newtrendingaiisongremix3388
@newtrendingaiisongremix3388 2 жыл бұрын
Maru song
@dhanu1174
@dhanu1174 Жыл бұрын
❣️❤️😘
@FENIX_9PLUS
@FENIX_9PLUS 2 жыл бұрын
Nice boy
@randikanirmal2559
@randikanirmal2559 2 жыл бұрын
Lyrics වැරදී නේ බන් හීනෙනුත් ඇදෙනවා නේ සින්දුවේ තියෙන්නේ මේකේ යන්නේ හීනෙනුත් ඇඩෙනවා කියලා🙂
@ashiniishara5520
@ashiniishara5520 3 жыл бұрын
🥰🥰👍
@Bimsara5115
@Bimsara5115 10 ай бұрын
අදටත් මට ඔබ අමතක කරන්න බැ ♥️
@andima_59
@andima_59 3 жыл бұрын
😍😍😍😍
@tharusha_viraj
@tharusha_viraj 2 жыл бұрын
Gew e adara kalaya amataka na MN Asama kotasa
@mr.sheruu
@mr.sheruu 5 ай бұрын
2024 ahnwa🙊
@sanjayaruwanka1539
@sanjayaruwanka1539 3 ай бұрын
❤❤👌🙏
@tharushajayod
@tharushajayod 3 жыл бұрын
❤❤❤❤
@nadeeshadilshani3204
@nadeeshadilshani3204 2 жыл бұрын
Lassani goodaaaak
@chamiduthejan2058
@chamiduthejan2058 2 жыл бұрын
❤️❤️🇱🇰🇱🇰
@priyanganifernando9139
@priyanganifernando9139 2 жыл бұрын
Lasanayi ayiye
@MalinduChamara-hu6hn
@MalinduChamara-hu6hn 7 ай бұрын
2024 anyone ❤❤❤
@dilukshalakshan7018
@dilukshalakshan7018 2 жыл бұрын
🥺❣
@sawmillkaveeshanayanas3978
@sawmillkaveeshanayanas3978 Жыл бұрын
👊 ❤️ 👊 🍁
@sanduninisansala3288
@sanduninisansala3288 Жыл бұрын
Hiran ❤😢
@nethmikavindya6436
@nethmikavindya6436 2 жыл бұрын
♥️♥️🤘
@dinukanuwana5107
@dinukanuwana5107 3 жыл бұрын
❤️❤️
@warnajayamanna6167
@warnajayamanna6167 2 жыл бұрын
❤🌎
@shamikaashen260
@shamikaashen260 Жыл бұрын
❤️🤘
@PrithiProduction
@PrithiProduction 2 жыл бұрын
2022❤️🌹
@basitamax5960
@basitamax5960 2 жыл бұрын
Lassani
@gimhanikavindya2915
@gimhanikavindya2915 2 жыл бұрын
😘😘😘😘😁
@rukshansenanayaka-b5u
@rukshansenanayaka-b5u 3 ай бұрын
☺️❤
@virajlakmal2422
@virajlakmal2422 2 жыл бұрын
♨️♨️♨️♨️♨️
@savidujayakodi248
@savidujayakodi248 3 жыл бұрын
@funnyvideo-ss2qz
@funnyvideo-ss2qz Жыл бұрын
Hadawathe gayakaya
@chithiramithsara3359
@chithiramithsara3359 3 жыл бұрын
❤❤❤❤❤
@andima_59
@andima_59 3 жыл бұрын
💘💘💘
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Gunadasa Kapuge & Karunarathna Diulgane - Top 10 Nonstop
32:47
KS MUSIC COVERS
Рет қаралды 945
Sandamali | Shan Putha (Lyrics Video)
3:48
SLRAP (Lyrics / Karaoke)
Рет қаралды 6 МЛН
Malsara
5:40
Release - Topic
Рет қаралды 551 М.
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.