BMW එකකින් ඇවිත් බත් පැකට් දෙකක් දීලා ගියා රත්තරන් l Talk with Chatura

  Рет қаралды 1,869,745

Talk with Chatura

Talk with Chatura

2 жыл бұрын

Пікірлер: 8 100
@thusharasampath2478
@thusharasampath2478 2 жыл бұрын
චාමර නිසාම පලවෙනි පාරට ටෝක් විත් චතුර ප්‍රෝගෑම් එක බලපු මන් වගේ උන් තව ඉන්නවද.?
@yohansamarakoon3275
@yohansamarakoon3275 2 жыл бұрын
මන් ඉන්නවා 🤔❤️❤️❤️❤️
@ajanthajayaweera2540
@ajanthajayaweera2540 2 жыл бұрын
යා
@chamarakumara9870
@chamarakumara9870 2 жыл бұрын
👍
@arunapraba5685
@arunapraba5685 2 жыл бұрын
❤️
@thusithmadhawa6374
@thusithmadhawa6374 2 жыл бұрын
ow oi ada baluwe💣
@kusalthiwanka8630
@kusalthiwanka8630 2 жыл бұрын
ජැන්ඩි පහට නොඇන්දාට: 34:24 කම්බි තාප්පෙට​: 38:20 කටු කොලියෙ බන්ඩාරේ: 45:00 හෙට උදෙ දකිනවා: 55:33 පිටකොටුවේ මහ රෑට: 01:01:17 පදුරු පදුරු ගස් මොනරාගල මල්: 01:02:13 ඉරට හොරෙන් නුඹ: 01:08:03
@stillvima6136
@stillvima6136 2 жыл бұрын
පිටකොටුවේත් අද්දැකිමක්ද
@cricket4635
@cricket4635 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤🙏
@nishinividmini7777
@nishinividmini7777 2 жыл бұрын
One na halo.. Katha wa ahanda asayi sindu wagema
@kusalthiwanka8630
@kusalthiwanka8630 2 жыл бұрын
@@nishinividmini7777 sinduwak wage kathawa repeat ahanne na neh. oyalata newei comment eka demme mage refferance ekata. mata serin sare avilla sindu tika ahala yanna puluwan
@bharanaYa
@bharanaYa 2 жыл бұрын
kohomada mchn time eka link krnne
@HasalakaProduction
@HasalakaProduction 2 жыл бұрын
අවුරුදු 15, අවුරුදු 25 පහල වගෙ පිරිවෙන්වල පොඩි සාදුලාත් මෙතුමාගේ සිංදු අහන්න ආසයි ..ගමනක් යද්දී සිංදු අහ අහා යන්නෙ
@user-vu3fd2cd5c
@user-vu3fd2cd5c Жыл бұрын
👉👉🏻👉🏻👉🏻👉🏻👉🏻👉🏻👉🏻👉🏻👉🏻
@prabathyasiru339
@prabathyasiru339 11 ай бұрын
Mehenin wahansa
@whchathurani8290
@whchathurani8290 2 жыл бұрын
මාළු විකුණන මහත්තරැ.මුටිට කර ගහන මහත්තුරැ.three වීලර් මහත්තරැ..කවදාවත් කිසිම කෙනෙක් කියනවා අහල නැ ඒ වචන..චාමර අයියෙ ඔයාගෙ ඒ වචන ටික හදවතින්මයි ආවෙ මහත්තයො..❤️❤️
@madhukahasanatha3313
@madhukahasanatha3313 2 жыл бұрын
"ත්‍රිවිල් වැඩ කරන මහත්තරු, මලු විකුණන මහත්තරු, පොලේ එළවළු විකුණන මහත්තරු, ටවුන් එකේ මුට්ට කර ගහන මහත්තරු" ඒ වචන ටික ❤️
@yasasediriweera8281
@yasasediriweera8281 2 жыл бұрын
👌👌👌👍👍👍
@dineshchathuranga9942
@dineshchathuranga9942 2 жыл бұрын
Manussayo 50%kwath ehema hithuwanam Ada loke kochara lassanata aiyee
@lionman1761
@lionman1761 2 жыл бұрын
ඒ උනාට රටෙ ජනාධිපති: “මම උදෙ එනකොට අර බනිස් විකකුණන මිනිහා....” තූ නොදකින් මෙන්න ආදර්ෂමත් මිනිස්සු.
@liongamesl2945
@liongamesl2945 2 жыл бұрын
Duka danna hitha hoda ekek bn. Waradinne kawadawath
@manjulrishantha1824
@manjulrishantha1824 2 жыл бұрын
කො බලන්න චාමර brother ගේ කතාව අහන්න ඉවසිල්ලක් නැති කට්ටය ලයික් එකක් දාමු බලන්න..👍❤️📺
@manulaheshan1752
@manulaheshan1752 2 жыл бұрын
Aniwa
@snadunprasad9478
@snadunprasad9478 2 жыл бұрын
❤️
@upalidmuak4870
@upalidmuak4870 2 жыл бұрын
ආදරේයි චාමර අයියා
@jeewakalakshan1850
@jeewakalakshan1850 2 жыл бұрын
ඉන්නෝ ටික්ටොක් එකක් දැකල හෙව්ව සෑහෙන්න ❤🙏
@rasikatharinda2780
@rasikatharinda2780 2 жыл бұрын
❤❤👍👍
@kumarasinghe1004
@kumarasinghe1004 2 жыл бұрын
මාස 10කට පස්සෙ 04වෙනි පාරට මම බැලුවෙ අන් ලයික් එකක් වත් නෑ ඒතරමට හදවතින්ම ආදරේ කරන චරිතයක්
@kumarasinghe1004
@kumarasinghe1004 2 жыл бұрын
7.4k like dislike 0000
@supunchamara2591
@supunchamara2591 Жыл бұрын
අන් ලයික් අයින් කරලා තියෙන්නේ youtube එකෙන්
@brunoboy-4494
@brunoboy-4494 Жыл бұрын
​@@kumarasinghe1004දැන් අවුරුදු 2ක විතර ඉඳලා Unlike ගාන පෙන්නන්නෑ KZbin videos වල.
@SLC7987
@SLC7987 Жыл бұрын
unlike 1200ක් තියනව උබට පෙනුන්නැති උනාට😅පුලුවන්නම් vanced youtube app එක අරන් බලපන්🤣
@subasithjayasekara7776
@subasithjayasekara7776 10 ай бұрын
​@@SLC7987sirawata munta penne na😂
@lahirurangika8405
@lahirurangika8405 2 жыл бұрын
Dislike එකක් වත් නෑ... 7K Comments ... වෙන මොන සම්මානද චාමර අයියෙ ඔයාට ආදරෙයි ආදරෙයි අහස තරම්...❤❤❤
@srilankancricketfans8917
@srilankancricketfans8917 2 жыл бұрын
චාමර රණවක අයියා මා නොවම මම වැඩසටහනට අරගෙන එනවට කැමති කොල්ලෝ කෙල්ලෝ කෝ 😍💪
@shamikaranjith3914
@shamikaranjith3914 2 жыл бұрын
🤩
@gaminiyj1169
@gaminiyj1169 2 жыл бұрын
අනිවාරෙන්
@darshanabandara6282
@darshanabandara6282 2 жыл бұрын
👍
@sadeepamadushan1300
@sadeepamadushan1300 2 жыл бұрын
Aniwaren
@kikcat8282
@kikcat8282 2 жыл бұрын
හැබැයි මෑන්ට කැලුම්ගේ පඩ ශෝ කොහොම ඉවසන්න වෙයිද දන්නෙ නෑ.
@Anylifemomemt
@Anylifemomemt 2 жыл бұрын
ත්‍රිවීල් පදින මහත්වරු, මාලු විකුණන මහත්වරු ,පොලේ වෙලදාම් කරන මහත්වරු, මුට්ට ගහන මහත්වරු.. පොතේ පතේ දැනුම නැති උනත් සෑම මනුස්සයෙක්ටම ගරු කරන පුද්ගලයෙක්.
@gamingsana6092
@gamingsana6092 8 ай бұрын
Definitely respect it
@kavishkakodithuwakku9727
@kavishkakodithuwakku9727 Жыл бұрын
චතුර ඉන්න තැන වැරදි වුනාට චමුදිත වගේ ගොබ්බ නිවේදකයො අතර මේක මෙහෙයවන විදිහ අදටත් බලාගෙන ඉන්න ආසයි..❤️
@harshaninawalage4507
@harshaninawalage4507 Жыл бұрын
පොලොවෙ පය ගහලා ඉන්න මිනිස්සු තමා මිනිස්සුන්ගෙ හදවත් වල නතර උනේ අන්තිමට..😍😍😍😍😍
@WatapitaVlog
@WatapitaVlog 2 жыл бұрын
රත්තරං හදවතක් ❤
@nisalacademy
@nisalacademy 2 жыл бұрын
කෝ යකෝ වටපිට වෙරිෆයි මාර්ක් එක..
@ambula8875
@ambula8875 2 жыл бұрын
Chamod ayya
@amandanawanjali
@amandanawanjali Жыл бұрын
හදවත rattharan ජෝති wage හදවත rattharan chamara
@user-fh9mo7gi2y
@user-fh9mo7gi2y 2 жыл бұрын
පැය එකයි විනාඩි පහලවක වගේ දිග මෙහෙම වැඩසටහනක් සාමන්‍යෙන් නොබලන,එත් මෙකේ පැය එක හමාරම බලපු මා වැනි තවත් අය සීටී ද ❤️❤️❤️❤️👌🤟
@aruna4736
@aruna4736 2 жыл бұрын
Mmth
@s.t.ffireboys6130
@s.t.ffireboys6130 2 жыл бұрын
අනිවාරෙන්✋
@hishannethsara4745
@hishannethsara4745 2 жыл бұрын
@harinduchiranthana4323
@harinduchiranthana4323 2 жыл бұрын
අනිවා........❤️🤟
@senkadagala5634
@senkadagala5634 2 жыл бұрын
පැය 3 දික් උනත් බලන්න හිතෙන සුපිරිම වැඩසටහනක් සරල , නිහතමානි , සුන්දර චරිතයක් ❤
@rajithalakshan7282
@rajithalakshan7282 2 жыл бұрын
මේ වගේ ජීවිතේ තේරුම් ගත්ත මනුස්සයෙක් කියන එක වචනයත් හිතට පුදුම සැනසීමක්...!!😇 ඇහැට පේන්න මිනිස්සු ගොඩක් හිටියට, මේ වගේ හිතට දැනෙන මිනිස්සු හරි අඩුයි...!!🥰 ආදරෙයි චාමර අයියේ...♥️♥️♥️
@fishingattack2624
@fishingattack2624 Жыл бұрын
මෙක බලපු 4 පර . කොච්චර බැලුවත් එපා වෙන්නැ ආදරෙයි මගේ චාමර අයියේ ❤️❤️❤️❤️❤️
@shanitvhd5369
@shanitvhd5369 2 жыл бұрын
මේක ට්‍රෙනිඩින් එනවා කියන අයකෝ...චාමර අයියට ආදරේ අය ලයික් එකක් දාගෙන යමු.😍 👇
@SanjeeWithRandi
@SanjeeWithRandi 2 жыл бұрын
😍👍
@e.k.p.m.8361
@e.k.p.m.8361 2 жыл бұрын
චාමර විරසිංහ♥️ චාමර රණවක♥️ දමිත් අසංක♥️ ඉස්සර ඉදන් හදවතේ ලැගුම් ගත් මිනිසුන් ♥️🙏
@isuruamarathunga7725
@isuruamarathunga7725 2 жыл бұрын
ඒකෙන් ම
@e.k.p.m.8361
@e.k.p.m.8361 2 жыл бұрын
@@isuruamarathunga7725 🙂🤟
@Kavindu_thushantha
@Kavindu_thushantha Жыл бұрын
එක තත්පරයක් ස්කිප් නොකර බලපු එකම program එක....♥️♥️♥️ much love Chamara ayye......♥️♥️
@sajiniirushika3154
@sajiniirushika3154 2 жыл бұрын
මම දන්න කාලෙ ඉදලා ආදරනීය ගායකයෙක්..මම ගොඩාක් ආදරෙයි චාමර අයියට..මුලු හදවතින්ම සුභ පතනවා ..කිසිම ලෙඩක් දුකක් හැදෙන්න එපා ..බුදු සරණයි දෙවි පිහිටයි අයියේ.!..
@THARUx7300
@THARUx7300 2 жыл бұрын
තප්පරයක් නෑර අහපු... එනකන් ඉදපු වැඩසටහනක් ❤️
@lankalanka8699
@lankalanka8699 2 жыл бұрын
වීඩියෝ 1ක් දාපන් මලයෝ...නිවාඩුවත් ඉවර උනා...
@john_wick552
@john_wick552 2 жыл бұрын
විඩියෝ එකක් දාපං පුතී.. අපි බලන් ඉන්නවා..restaurant review එකක් කරමු ❤️❤️❤️
@MusicBarlk
@MusicBarlk 2 жыл бұрын
Aniw
@ceylontrainlover251
@ceylontrainlover251 2 жыл бұрын
Tharux අයියා ❤️❤️
@chamikasavindhaya3674
@chamikasavindhaya3674 2 жыл бұрын
Ela aiye ❤🌺
@DEEGHAYU1202
@DEEGHAYU1202 2 жыл бұрын
මේක ට්‍රෙන්ඩින් යනවා කියන අය කෝ ❤❤❤💐💐💐 ආදරණීය හදවතේ ගායකයෙක් 💐💐💐💐💐
@kithsiriedirisinghe4877
@kithsiriedirisinghe4877 2 жыл бұрын
trending
@isharamadushan1050
@isharamadushan1050 2 жыл бұрын
ගොඩක් ස්තුති චතුර අයියෙ🥰🌸💫
@dilanjayawardana7638
@dilanjayawardana7638 2 жыл бұрын
දැන් ට්‍රෙන්ඩින් නෑ මචන්
@sanukaruwenz19
@sanukaruwenz19 2 жыл бұрын
අනිවා ❤
@asusrog6771
@asusrog6771 2 жыл бұрын
#3 on trending 😍
@plantnurseryshadow646
@plantnurseryshadow646 2 жыл бұрын
පොලවෙ පය ගහලා ඉන්න ගායකයෙක්... ජීවිතේට පැය එකහමාරක් විතර ප්‍රෝග්‍රෑම් එකක් හැම වචනයක් ගානේ ආසාවෙන් බලපු අහපු පලවෙනි වතාව.. ජීවිතේට මාරම ආදර්ශ ගොඩක් ගත්තා...ගොඩක් පිං අයියේ මනුස්සකම් ගැන කියලා දෙනවට... Respect
@thimirarajapakshe3661
@thimirarajapakshe3661 2 жыл бұрын
කතාව පිට ඉදන් අහන අපිට තේරෙනව මේ මනුස්සය කොච්චර හිතේ නිදහසකින් ඉන්නවද කියල ♥️
@idunilsandarenu466
@idunilsandarenu466 2 жыл бұрын
පලවෙනි පාරට චතුරගේ ප්‍රොගැම් එකක් බැලුවේ චමර නිසා අද ලස්සනයි
@rameshlaka6205
@rameshlaka6205 2 жыл бұрын
මමත්
@sunethheshan1169
@sunethheshan1169 2 жыл бұрын
සිරාවට
@Marinedriveplay4590
@Marinedriveplay4590 2 жыл бұрын
අනිවාරයෙන් මමත් චාමර රනවක නිසාමයි බලන්න ආවේ පලවෙනි වතාවට..
@malakamedini4520
@malakamedini4520 2 жыл бұрын
Mamath ane😥
@premalathakalubovila1748
@premalathakalubovila1748 2 жыл бұрын
7
@deraniyagaladhammasarather5347
@deraniyagaladhammasarather5347 2 жыл бұрын
ගොඩාක් අය ගොඩාක් අයට හදවතේ ගායකයා කියනවා... ඒත් මගේ හදවතේ නතර උනේ මෙතරම් කාලෙකට චාමර රණවක කියන චරිතයයි... බුදු සිවුරට ජීවිතේ දිය හැකි වටිනම තැන දීලා පුදුම තරම් ගෞරවයෙන් කටයුතු කරන කෙනෙක්... වැඩක නැත් නම් ඕනිම වෙලාවක මගේ රත්තරං හාමුදුරුවනේ කියලා කට පුරෝලා කතා කරන මේ ලෝකේ එකම කෙනා මට... තෙරුවන් සරණයි දීර්ගායුෂ වේවා මගේ රත්තරං අයියට...
@user-co3kc7mb5i
@user-co3kc7mb5i 2 жыл бұрын
😊♥
@sunethragamage6610
@sunethragamage6610 2 жыл бұрын
Theruwan saranayi hamuduruwane☸
@SMDgroupYT
@SMDgroupYT 2 жыл бұрын
💖💖💖💖💗😍🙏🙏🙏
@rajapaksheraju9007
@rajapaksheraju9007 2 жыл бұрын
එහෙයි අපේ හාමුදුරුවනේ
@rockking6284
@rockking6284 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@dinushajayasingha310
@dinushajayasingha310 2 жыл бұрын
නිහතමානී හදවතේ ගායකයා ❤️🙏
@DEEGHAYU1202
@DEEGHAYU1202 2 жыл бұрын
චාමර රණවක, චාමර වීරසිංහ, දමිත් අසංක ❤ හදවතේ තුන්කට්ටුව 😘😘😘😘😘😘😘
@mihiranpradeep1000
@mihiranpradeep1000 2 жыл бұрын
Sampath anurudda
@sasiruchamudithamusic
@sasiruchamudithamusic 2 жыл бұрын
Atta☺️👍
@nilanthapradeep293
@nilanthapradeep293 2 жыл бұрын
Anaiwa
@asithasampath6579
@asithasampath6579 2 жыл бұрын
@@mihiranpradeep1000 ඔව්
@savindusankalpa864
@savindusankalpa864 2 жыл бұрын
ඉදුනිල්🥰
@vidanepro
@vidanepro 2 жыл бұрын
සමාජය කියන විශ්වවිද්‍යාලයෙ මහාචාර්‍යවරයෙක් චාමර රණවක. 👈වැඩසටහන ඉවර වෙනකන්ම බලපු මගේ අවසාන නිගමනය.
@ushanerandaka113
@ushanerandaka113 2 жыл бұрын
අපිට පෙනෙන අවට සමාජය ගැන නිහතමානිව ,නිර්වයාජව,බොරැ මවා පැම් නැතුව සින්දු ලියලා තිනො
@abhimansala433
@abhimansala433 2 жыл бұрын
අනිවාර්‍යෙන්..අති දක්ෂ මහාජාර්‍යවරයෙක් ..💗💗💗
@dinukapinnagoda4728
@dinukapinnagoda4728 2 жыл бұрын
එකගයි
@nalindawikrama5650
@nalindawikrama5650 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@maneeshamethnath8443
@maneeshamethnath8443 Жыл бұрын
හදවතේ ගායකයා නිහතමානී කලාකරුවා වැඩිපුරම ආදරේ කරන අපේ ගායකයා🖤💫
@ushanikavindika8669
@ushanikavindika8669 2 жыл бұрын
දෙය්යනේ ඒ කටහඩ... ඇත්තටම ගොඩක් ස්තුතියි චාමර සර්ව ගෙන්නුවට.... මාරම සතුටක් දැනුනේ මේක බලද්දී... තුන් පාරක් බැලුව ❤❤
@KCK1203
@KCK1203 2 жыл бұрын
ටිවි වලට යන්නෙත් නැතුව,රේඩියෝ වලට යන්නෙත් නැතුව,යුටියුබ් එකේ පේන්නත් නැතුව,දේශපාලකයොන්ට කඩේ යන්නෙත් නැතුව කොහොම ජනප්‍රිය වෙනවද මන්දා❤️පින තමයි👏👏👏
@lakpriyawijesinghe7862
@lakpriyawijesinghe7862 2 жыл бұрын
චාමර අයියගෙ සින්දුවල තියෙන්නෙ අපි වගේ පොඩිමිනිහගෙ ජීවිතේ බං ඒ වගේ සින්දු ජනප්‍රිය වෙන්න අලුතින් මාකටින් ඕනෙ නෑ බං
@yehansandeepa6673
@yehansandeepa6673 2 жыл бұрын
Hithata danenna song kiyana nisa bn
@burtperera9418
@burtperera9418 2 жыл бұрын
Defa
@udithaanuradaha5701
@udithaanuradaha5701 2 жыл бұрын
Malo ranwaka kiyanne api wage podi minissunta arthayak dena manussayek eka nisa jah rastafarai
@nirmalfernando6855
@nirmalfernando6855 2 жыл бұрын
පින නෙමෙයි බං හැකියාව. මිනිස්සුන්ගේ හදවතට කතා කරන එකේ ප්‍රතිපලය බං ❤
@ravindurashmitha1268
@ravindurashmitha1268 2 жыл бұрын
චාමර රනවක,චාමර වීරසිංහ, දමිත් අසංක මෙයාල වෙනම පරම්පරාවක්..ගොඩක් අය ආස කරන චරිත 3ක්..මෙයාල ස්ටේජ් නගිද්දි ඇග හිරි වැටිල යන උන් ඉන්නවද 😥❤️
@anjananishadi6042
@anjananishadi6042 2 жыл бұрын
Owww atta
@shashenshashen9097
@shashenshashen9097 2 жыл бұрын
ඇත්ත❤
@Blackashadow4378
@Blackashadow4378 2 жыл бұрын
අපේ ෂෝ එකකට ගියාම චාමර අයියා ගිහිල්ලා සිංදු කියලා ගියාම අපිත් යනවා.ඒ තරම් ලස්සනයි.ඔයාගේ හිත පිරිසිදුයි චාමර අයියේ.ඔයාට වරදින්නෑ.
@chathumax1966
@chathumax1966 Жыл бұрын
අනිවාර්යයෙන්ම මමත් බලපු පලමුවෙනි වැඩ සටහන,ඒ චාමර අයියා නිසා,ආදරෙයි ආදරෙයි අහස තරම් ..චාමර අයියේ,බුදු සරණයි ජේසූ පිහිටයි ..!!! 👉🙏🙏🙏🌹💘💘
@wassanjeewa2448
@wassanjeewa2448 2 жыл бұрын
Skip කරන් නැතුව Full වැඩසටහනක් කියල බලපු එකම වැඩ සටහන...
@sandaruwanathapaththu
@sandaruwanathapaththu 2 жыл бұрын
Aniwa ow
@hiroshkoshilah_kulis808
@hiroshkoshilah_kulis808 2 жыл бұрын
Bokkenma😓😍🤗💖🤘
@ravindugeeth6476
@ravindugeeth6476 2 жыл бұрын
Mamath
@dilshanchathuranga6509
@dilshanchathuranga6509 2 жыл бұрын
සිරාවටම
@priyankaraindunil6934
@priyankaraindunil6934 2 жыл бұрын
අනිවාර්යයෙන්
@krishanthasandakelum7152
@krishanthasandakelum7152 2 жыл бұрын
ත්‍රී වීල් වැඩ කරන මහත්තුරු,මාලු විකුනන මහත්තුරු,පොලේ ඉන්න මහත්තුරු,ටවුන් එකේ මුට්ට කර ගහන මහත්තුරු.......අන්න ඒකයි ගැම්ම❤️හදවතේ ගායකයා❤️
@talkwithmaneth
@talkwithmaneth 2 жыл бұрын
ඒකට පියුමි හංසමාලී😂💔
@dnd330
@dnd330 2 жыл бұрын
Ekenma. 👍🏽👍🏽👍🏽👍🏽
@krishanthasandakelum7152
@krishanthasandakelum7152 2 жыл бұрын
@@talkwithmaneth 😂සාප.....දේව සාප😂
@prageethrukshan916
@prageethrukshan916 Жыл бұрын
ඒක මාර එකක් ඒක කියන්න වචන නෑ
@mudithabandara8575
@mudithabandara8575 2 жыл бұрын
නිහතමානී ම හිත හොද මිනිහෙක් ❤️🇱🇰
@DISSA_MUSIC
@DISSA_MUSIC Жыл бұрын
කට්ටිය මොන කතා කිව්වත් ඉතින් අපි චාමර අයියට හදවතින්ම ආදරෙයි ❤️
@viridunalin
@viridunalin 2 жыл бұрын
ආදරෙයි හිත පිරෙන්න මහපොළවෙ ගායකයානෙනි ❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️
@samiththaraka5189
@samiththaraka5189 2 жыл бұрын
චාමර අයියටත් විරුදුවක් ඕන නලීන් අයියේ ❤️❤️❤️
@tharindujayathilaka4698
@tharindujayathilaka4698 2 жыл бұрын
♥️🤩
@supunwijekoon3780
@supunwijekoon3780 2 жыл бұрын
Ko malli wiridu
@user-oe9vf9sk3f
@user-oe9vf9sk3f 2 жыл бұрын
චාමර අයියා ගැනත් විරිදුවක් ඔනෙ
@sanukamuthu1978
@sanukamuthu1978 2 жыл бұрын
විරිඳුවක් දෙමු නේත....🙏
@rajprasad2840
@rajprasad2840 Жыл бұрын
කියන්න වචන නෑ.ඒ තරම් නිහතමානී .ගොඩාක් ආදරෙයි ඒ ආදරෙත් මදි.අවංක චරිතයක් .පවුලේ සියලුම දෙනාට බුදු සරණයි තිස් තුන් කෝටි දෙවි දේවතාවන්ගේ ආශිර්වාදය ලැබේවා .ඒ වගෙම වැඩසටහන ලස්සනට චතුර අයියා කරා.
@SaharaFlashOfficial
@SaharaFlashOfficial 2 жыл бұрын
චාමර රණවක ආදරෙයි තෙරුවන්සරනයි ..දෙයියෝ 💓💓💓
@madhukaweerasinghe1231
@madhukaweerasinghe1231 2 жыл бұрын
Apoooo 😹😹
@daneshgunasekara7386
@daneshgunasekara7386 2 жыл бұрын
❣️❣️❣️❣️❣️
@xo5913
@xo5913 2 жыл бұрын
කොත්තු රොටී පොන්නයෝ😂😂😂
@akeshudayanga6958
@akeshudayanga6958 2 жыл бұрын
කව්ද යකො😂
@helatv3359
@helatv3359 2 жыл бұрын
@@xo5913 වැදගත් විදිහට කතා කරපන් මෙතන වැඩ සටහන් බලන්නෙ මිනිස්සු සත්තු නෙවෙයි
@sahurdaya_
@sahurdaya_ 2 жыл бұрын
"ලගදිම" කියලා දාපු විනාඩි තුනේ වීඩියෝ එකත් පට ගලා trending ආව එකේ.. මේක අනිවා 1M ගහනවාමයි.. 😎❤💪
@buddikaakalanka1581
@buddikaakalanka1581 2 жыл бұрын
චාමර අයියත් එක්ක පැයක් කතාකරල මදි❤️ ඉස්කෝලෙ සාහිත්‍ය පොත්වලට එන්න ඕන සින්දු මේව. තා අවෘදු 20 - 30 විතර සාහිතය පොත් වලට එයි කියල හිතනව😍
@kumarisilva876
@kumarisilva876 9 ай бұрын
@dimuthusathsara3379
@dimuthusathsara3379 2 жыл бұрын
ආදරෙයි චාමර අයියේ, හැමදාමත් හදවතේ ඉන්න ගායකයෙක්❤❤❤❤
@rukshanhishara8670
@rukshanhishara8670 2 жыл бұрын
තප්පරයක් වත් යවන්නේ නැතිව බලපු එකම වැඩසටහන සුපිරිම ආදරෙයි චාමර අයියේ ❤️😍
@madusuresh7
@madusuresh7 2 жыл бұрын
අනිවාර්යයෙන් ❗😁
@rukshanhishara8670
@rukshanhishara8670 2 жыл бұрын
❤️
@kotagaming7853
@kotagaming7853 2 жыл бұрын
අම්මා ගැන කියපු පලවෙනි පද දෙකෙන්ම ඇඟම හිරිවැටිලා ගියා.... ඒතරමට ඒ කටහඬ හිතට සමීපයි.... ආදරෙයි චාමර මාමේ....❤❤💪
@isurupriyankara3446
@isurupriyankara3446 2 жыл бұрын
ඇත්තටම අදරෙයි 4 වතවක් බැලුව මුලු වැඩසටහනම 🤝🤝👊👊👌👌
@japandinapotha7135
@japandinapotha7135 Жыл бұрын
මෙහෙම උතුම් අදහස් තියෙන මිනිස්සු දුර්ලබයි..❤️❤️
@waltergunetilleke5344
@waltergunetilleke5344 2 жыл бұрын
පුතා, පැටියා, රත්තරන්, මැණික් කැටේ...මේ ගායකයාගේ මනස තුල ඇති ජීවමාන වස්තු. කාට කාටත් එවැනි මනසක් පමනක් ම ඇති වේවා!
@dushanthakaluarachchi7666
@dushanthakaluarachchi7666 2 жыл бұрын
❤❤❤❤
@chamorikz4204
@chamorikz4204 2 жыл бұрын
චතුරත් වෙන Interview වල වගේ නෙවෙයි....Full Relax එකේ...Chill එකේ ඉන්නෙ..❤️
@DN-yh3ox
@DN-yh3ox 2 жыл бұрын
අනිවා,,, ඔබතුමා ඔබතුමා කියාගෙන පටන්ගත්තත් ඔයා කියන වචනෙ කියල ආමන්ත්‍රණය කරවගන්න relax තත්වෙට ගෙනාවෙ චාමරගෙ රිලැක්ස් බවමයි
@savinduisanka1004
@savinduisanka1004 2 жыл бұрын
@@dulitha2195 කව්ද හිරු එකේ ඉන්න එකා 😂😂🤔
@kumaripathmini2271
@kumaripathmini2271 Жыл бұрын
හිතාගන්න බෑ මොන ජාතියෙ මනුස්සෙක්ද කියල.... මෙහෙම කෙනෙක් දැකලත් නෑ... ආදරෙයි ❤️
@slnature4907
@slnature4907 6 ай бұрын
අප්පෝ තෝ ගොනා....
@Suddagaming.
@Suddagaming. 2 жыл бұрын
නිවන් සුව ලැබෙිවා චාමර අයියගේ තාත්තාට😥😥😥😥
@kuppilokaya9392
@kuppilokaya9392 2 жыл бұрын
චාමර රණවක,චාමර වීරසිංහ, දමිත් අසංක කියන්නෙ හදවතේ ගායකයො තුන්දෙනෙක්..❤️👃👃
@dhanud4378
@dhanud4378 2 жыл бұрын
aniwaryen sahoo
@slmt-15lovers18
@slmt-15lovers18 2 жыл бұрын
ඔව්
@deepthiemmanuel6698
@deepthiemmanuel6698 2 жыл бұрын
Kokila kayanneth dan lankavata ehema thamai.
@hashendrasenith9608
@hashendrasenith9608 2 жыл бұрын
😍
@nishanthamadhusanka4237
@nishanthamadhusanka4237 2 жыл бұрын
අනිවාරෙන්❤️
@deniyayethero9954
@deniyayethero9954 2 жыл бұрын
චාමර අයියා දෙවැනි කාර් එක අරගෙන ඉස්සෙල්ලාම ආවෙ අපේ පන්සලට චාමර කියන්නේ පන්සලට සිව්රට ආදරය කරන ආගමික වටපිටාවක් එක්ක හැදුණු කෙනෙක්
@Gamidiviya
@Gamidiviya 2 жыл бұрын
අවසරයි අපේ හාමුදුරුවනේ ..... ඇත්තටම එහෙමයි .... ඔබ වහන්සේගේ පන්සල කොයි පළාතේ ද ...... ???
@dewindalakshan8840
@dewindalakshan8840 2 жыл бұрын
හාමුදුරුවනේ ge පන්සලේ dha
@Gamidiviya
@Gamidiviya 2 жыл бұрын
@@dewindalakshan8840 ඔව්...
@deniyayethero9954
@deniyayethero9954 2 жыл бұрын
@@Gamidiviya mathugama Dodangoda
@Gamidiviya
@Gamidiviya 2 жыл бұрын
@@deniyayethero9954 අවසර අපේ හාමුදුරුවනේ ... රේන්දපොළ කිට්ටුවද.....??
@slvpv3628
@slvpv3628 Жыл бұрын
හැමදාමත් ජනප්‍රිය වෙමින් පවතින සිංදු. කාලෙකට ඉහළ යන කාලෙකට පහළ යන සිංදු එකක් වත් නෑ. ඔක්කොම සිංදු හැමදාම ජීවත් වෙනවා චාමර අයියේ 🙏.
@manojpriyankara5879
@manojpriyankara5879 2 жыл бұрын
චාමර අයියගේ Recording සිංදුවලට වඩා Live කියද්දී ලස්සනයි 😍👌
@xo5913
@xo5913 2 жыл бұрын
කෝ මේක මිලියන ගානක් විවුස් එනවා කියන උන්😎😆😃 👇👇👇
@rockytennyson9729
@rockytennyson9729 2 жыл бұрын
එයි එයි ආචාර්යතුමනි.ඉවසගෙන ඉන්න ..මේ පැය ගානට ආපු වීව්ස් ගනන කොච්චර ද බලන්න 👍😂🙏✋
@pasindukeshawalakshan137
@pasindukeshawalakshan137 2 жыл бұрын
Chathur mket klin dapu video ekai mekai athr views wala wens balnna
@msacademy3522
@msacademy3522 2 жыл бұрын
අවා 1 m
@travelwithsonchamiyash5858
@travelwithsonchamiyash5858 29 күн бұрын
Awurudu 2kakata kalin video ekak..man ne balana 10 weni para... views Gena hithanna ona ne..😊
@vimukthisandaruwan3902
@vimukthisandaruwan3902 2 жыл бұрын
චාමර අයියාගේ සින්දු 20ට වඩා අහලා තියන අයගෙන් ලයික් එකක් ඕනේ ❤️❤️❤️
@dishanthapriyadarshana4146
@dishanthapriyadarshana4146 2 жыл бұрын
talk chathura palapu පට්ටම එක ❤️❤️❤️
@isurutharangajayalath6832
@isurutharangajayalath6832 2 жыл бұрын
❤️
@darbukawithpaviya7137
@darbukawithpaviya7137 2 жыл бұрын
20 ta wada ahala tiyenawa bn
@dileepaweerasinghe1406
@dileepaweerasinghe1406 Жыл бұрын
මූ ආගමක්
@Amarasinghage.25
@Amarasinghage.25 Жыл бұрын
මම කැමතිම දෙදෙනෙක් චතුර අයියත් චාමර අයියත් ජීවිතයෙ සැබැ අරැතට එක් පාඩමක් මෙම වැඩසටහන❤️❤️❤️❤️🙏🙏🙏
@iduwaradhilshan9289
@iduwaradhilshan9289 Жыл бұрын
චාමර අයියගෙ නෙලුම් මලේ උපමාවේ වචන සරල උනාට ඒකේ තේරුම පන්ඩිතයෙක්ගෙ උපමාවටත් එහා යනව අපි එදිනෙදා දකින හැමදේම මොන තරම් ලොකු අර්තයක් තියෙනවද කියල චාමර අයියා අපිට ඒත්තුගන්නනව✌️
@shevanperera7781
@shevanperera7781 2 жыл бұрын
ඔය posh කියාගන්න අයත් හොරෙන් අහනවා මෙයාගේ සින්දු. පොලවේ පයගහල ඉන්න මනුස්සයෙක්. 🙏🙏🙏
@iam.tharindu
@iam.tharindu 2 жыл бұрын
මේක දානකම් ආසාවෙන් බලන් ඉදලා ආවේ.. පට්ටම නිහතමානී චරිතයක්.. චාමර අයියා හදවතේ ගායකයා😍😍
@priyankaraindunil6934
@priyankaraindunil6934 2 жыл бұрын
Aniva
@oshanthilanga4431
@oshanthilanga4431 Жыл бұрын
ඇත්තටම ඒ ජිවත කතාව හදවතටම වැදුනා. කදුලක් වැටුනා ඒ කතාව ඇහුවම අපේ තාත්තලගේ වයස වෙලත් අපි තාමත් චාමර රණවක නමට තාමත් ආදරෙයි. ඒ නිහතමානී කමට මං ගොඩක් ගෞරව කරනවා. ආදරෙයි හැමදාමත්. ❤️🙂
@pushpakalyani2922
@pushpakalyani2922 2 жыл бұрын
ආදරෙයි පැලෙන්න...චාමර සහෝ,,,.❤️❤️❤️❤️❤️❤️❤️ පීලීස් චතුර,, දිගනෙ ඇමරිකාවේ ස්වාමින් වහන්සේ ගේ තවත් උතුම් ධර්ම දානමය දේශනාව ක් අරගෙන එන්න කෝ... තෙරුවන් සරණයි දීර්ඝ ආයුෂ ලැබෙවා
@minimobileplay1704
@minimobileplay1704 2 жыл бұрын
මුට්ට කර ගහන මහත්වරු තිවිල් පදින මහත්වරු කියලා පොඩි මිනිහට කියපු එකම ජනප්‍රිය ගායකයා ........ ආදරෙයි හැමදාමත් එක වගෙම ❤️😍
@udperera6581
@udperera6581 2 жыл бұрын
සුන්දර මිනිසෙක් චාමර අයියා ♥️🔥 චතුර අැතුලෙත් ඉන්නවා සුන්දර මිනිසෙක් එ්ක එලියට අාවා මේ වැඩසටහනේ...... දෙන්නටම ජය
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 2 жыл бұрын
හැමදාම ආද රෙයි චාමර අයියා හිත හොඳ චාම් අහිංසක නිහතමානී ගායකයා 💙❤️💛💙😎😍🌈️🌈️ බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි
@aroshikamadumali7856
@aroshikamadumali7856 2 жыл бұрын
අම්මට තාත්තාට සලකන ඕනිම කෙනෙක් මහත්තයෙක්.ජයෙන් ජයම වේවා චාමර මහත්තයෝ......
@rasikalakmal3265
@rasikalakmal3265 2 жыл бұрын
චතුර කරපු වැඩසටහන් වලින් හොඳම එකක්.. එයත් ඔයත් දෙන්නම relax
@nalakawijesinghe5495
@nalakawijesinghe5495 2 жыл бұрын
පාටියක් තිබුනොත් ඔයාගේ සිංදු ඔක්කොම පලනවා... අයියේ... පැය ගානක්.. මැරිලත් පැයක් ආදරෙයි... ❤❤❤❤
@pubudusankalpa9348
@pubudusankalpa9348 2 жыл бұрын
Ekenma ❤️
@chamararathnasingha1809
@chamararathnasingha1809 2 жыл бұрын
Kanshaa filling
@vinodkumara8979
@vinodkumara8979 Жыл бұрын
අනිවා❤️‍🔥😇
@user-tv1of3ze2t
@user-tv1of3ze2t 6 ай бұрын
❤❤❤❤😂😂😂 aniwarenma...math Asama gayakaya... super super...chamara aiyya...bs❤❤❤
@Vipulashantha-xv8cp
@Vipulashantha-xv8cp Жыл бұрын
චාමර අයියා ගේ ආයුස වැඩි වේවා.,..🌹 මේ රටේ එක කලාකරුවෙකුගෙන් වත් ඔය තරම් හදවතට දැනෙන්න කතා කරලා නෑ දැන් ඉන්නේ ගයකයෝද කියලා හිතෙනවා ❤❤❤❤❤
@gayurijayasooriya9456
@gayurijayasooriya9456 Жыл бұрын
මම දැකපූ නිහතමානීම මිනිසා..... කතා කරනවා කොච්චර බලන් හිටියත් එප වෙන් නැ ♥️♥️
@CHABEEOFFICIAL
@CHABEEOFFICIAL 2 жыл бұрын
චාමර අයියට ආදරේ අය කෝ බලන්න 😍
@hesithkongahawaththe4242
@hesithkongahawaththe4242 2 жыл бұрын
inn👍
@sithummusic4938
@sithummusic4938 2 жыл бұрын
🖐️
@prasannasampath8219
@prasannasampath8219 2 жыл бұрын
මන් කැමති ම ගායකයෙක්.❤️🎸
@ravindupriyan6701
@ravindupriyan6701 2 жыл бұрын
@chethanakeerthirathna2261
@chethanakeerthirathna2261 2 жыл бұрын
💞
@jsttv8667
@jsttv8667 2 жыл бұрын
චාමර වීරසිංහ චාමර රණවක දමිත් අසංක ශෂිකා නිසන්සලා. මෙ වත්මන් පරපුරේ මම ආසම ගායකයො
@note3files799
@note3files799 2 жыл бұрын
මගෙත්❤❤❤
@susinichamika8429
@susinichamika8429 2 жыл бұрын
Mageth
@nishanthasilva4372
@nishanthasilva4372 Жыл бұрын
ඇත්තටම මෙ වගෙ නිහතමානීව හිතන මිනිස්සු තමයි හොද, කිසිම ලොකු කමක් නැ ....ජය වේවා සහෝදරයා
@delkaa3730
@delkaa3730 Жыл бұрын
හදවතින්ම ආදරෙයි චාමර අයියා ❤❤❤❤❤❤❤
@thenukamobile
@thenukamobile 2 жыл бұрын
💢💢💖කතා දෙකක් නෑ චාමර අයියා ආදරෙයි පැලෙන්න💖💢💢
@sunethragamage6610
@sunethragamage6610 2 жыл бұрын
😍
@srimaliherath540
@srimaliherath540 2 жыл бұрын
කොල්ලො විතරක් නෙවෙයි කෙල්ලොත් අාසවෙන් අහනව ....සින්දු ☺ නිහතමානීකමට ගරු කරනවා... චතුර අයියා වැඩසටහන හොදට කරා.....👊👌🤟
@dulanjaleewathsala6783
@dulanjaleewathsala6783 2 жыл бұрын
අනිවා මන් ආසම ගායකයා. හිතේ කුණු පුරවන් නැති හොද මනුස්සයෙක්
@sahurdaya_
@sahurdaya_ 2 жыл бұрын
එල කෙල්ලෙක් 😍🔥
@dulanjaleewathsala6783
@dulanjaleewathsala6783 2 жыл бұрын
@@sahurdaya_ 💪❤
@ayomiwickramage7604
@ayomiwickramage7604 2 жыл бұрын
❤️🎼❤️😍
@premalathakalubovila1748
@premalathakalubovila1748 2 жыл бұрын
HBO hmm
@nadikasandamali
@nadikasandamali Жыл бұрын
ආසම ගායකයෙක් මාවත ගමට අවා මං මෙයා බලන්නම් one නිසා මං giye සංගීතේ බලන්න asai නිහතමානී චාරිතයක් බුදුසරණයි චාමර aiye ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Dj_Kishan_Entertainment
@Dj_Kishan_Entertainment Жыл бұрын
අවුරුද්දකට විතර පස්සෙ ආයෙත් බැලුවා මුල ඉදන්ම අදටත් වටින ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා මේකෙ චාමර අයියාගෙන්❤️😌
@gayanathwithworld966
@gayanathwithworld966 2 жыл бұрын
මාලු විකුණන මහත්වරු ,මුට්ට කරගහන මහත්වරු ඒ ගරුත්වය .බුදු සරනයි චාමර අයියේ🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chamaradissanayake1230
@chamaradissanayake1230 2 жыл бұрын
මම දැන් අවුරුදු 20 විතර චාමර අයියගේ සිංදු අහලා තියෙනවා මෙවෙනකමි එක සිංදුවක් ඒපා වෙලා නැ ආසම ගායකයෙක් 💪🏻💪🏻💪🏻💪🏻😍♥️♥️♥️
@rmgayan1810
@rmgayan1810 2 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
@imalkaharshani4237
@imalkaharshani4237 2 жыл бұрын
හිතාගෙන හිටිය කෙනාට වඩා ගොඩක් වෙනස් මනුස්සයෙක් ❤️
@malinduharshana9385
@malinduharshana9385 2 жыл бұрын
ආදරෙයි චාමර අයියා.මත් එක්ක ජොයින්ට් එකක් ගහාපු රත්තරන් මනුස්සයෙ.❤❤❤❤
@SoundClub4805
@SoundClub4805 2 жыл бұрын
Fb එකෙ මෙ වීඩියො එකෙ පොඩි කෑල්ලක් දැකලයි හොයාගෙන ආවෙ ඇත්තටම විශිෂ්ට ගායකයෙක් .ගොඩක් වටින හදවතක් තියෙන මනුස්සයෙක් ♥අද ඉදන් මාත් මෙයාගෙ රසිකාවියක්😌♥
@amilasampathekanayaka7853
@amilasampathekanayaka7853 2 жыл бұрын
Aniwa
@lakmalipradeepa9148
@lakmalipradeepa9148 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@wathilasuhas7067
@wathilasuhas7067 2 жыл бұрын
Ane raththaran
@asankakumaraasankakumara3652
@asankakumaraasankakumara3652 2 жыл бұрын
Good
@dilrudilru4963
@dilrudilru4963 2 жыл бұрын
මමත් එහෙමයි 😁😁😁
@user-sd2wm9eq2n
@user-sd2wm9eq2n 2 жыл бұрын
පාරෙදී දැක්කම . අතේ තීන දෙයක් දිලා. පොටො එකක් ගහලා.. මල්ලී පුතේ කියලා කතා කරන.. ලස්සන.. චරිතයක් ... ගොඩක් පිං...
@madunihansika1473
@madunihansika1473 2 жыл бұрын
අයියගේ සිංදුනම් පට්ට ❤️❤️
@dhananjayaswarnahansa17
@dhananjayaswarnahansa17 Жыл бұрын
"❤" ගායකයා.. Still Watching 2023 💎👽
@sameerasameerasampathw4892
@sameerasameerasampathw4892 2 жыл бұрын
නිවෙිදකයත් සැහැල්ලුවෙින් ඉන්න අපුරුව නේ? කවදා හරි කොහේද් හරි මුන ගැහේන්න පෙරුමි පුරන මනුස්සයක් අයියෝ ඔය බුදු සරනයි
@binuwa7929
@binuwa7929 2 жыл бұрын
අපි කරපු මියුසිකල් එකකට ගෙන්නුවා.අපේ ගෙදරට තමා ආවේ පිස්සුවක් වගේ වෑන් එකෙන් බැහැලා ආපු ගමන් අම්මේ ඇතුලට මෙහෙම ආවට කමක් නැද්ද කියලා ස්කිනි එකක් ඇදන් හිටියේ කාලා යද්දි වැදලා ගියේ
@kalpapabasara8527
@kalpapabasara8527 2 жыл бұрын
"මනුස්සයෙක්ව පැකින් එකෙන් මනින්න එපා" 💯 ලස්සනම කෑල්ල කතාව ඇතුලේ ❤️
@manojmadura7346
@manojmadura7346 2 жыл бұрын
බුදු සරනයි චාමර අයියෙ ❤ අපේ හදවතේ ගායකයා නිදුක් නීරොගි දීරඝායුශ ලැබේවා 🙏❤
@dammika1398
@dammika1398 Жыл бұрын
අනේ ඉතින් අපේ ගමේ කොල්ලෙක් අපි හරිම ආදරෙයි මන් බල්නේ කුවෙට් ඉදන් ආඩම්බරයක් මල්ලියා ජය වෙවා තෙරුවන් සරනයි ආදරෙයි ගොඩක් ❤️❤️
@royaleproduction396
@royaleproduction396 2 жыл бұрын
මේක 1M විවුස් යනවා අනිවාර්යයෙන්. .❤️ ඒ තරම් චාමර අයියට ආදරේ සෙට් එකක් ඉන්නවා..😍❤️. චාමර අයියගෙ මේ කතාවෙන් අපේ ජිවිතේට ගන්නත් ලොකු ආදර්ශ ගොඩක් තියනවා . පුළුවන් නම් ආයෙත් ගෙන්නන කියලා ඉල්ලිමක් කරනවා.
@sahanuthpala5383
@sahanuthpala5383 2 жыл бұрын
අනිවාර්යෙන්ම
@dilantharusha3749
@dilantharusha3749 2 жыл бұрын
හොඳයි දෙයක් කරලා තියෙනවා
@PubuduPubudu-rz8dg
@PubuduPubudu-rz8dg 2 жыл бұрын
Aniwarayenma
@kaushalyasubhashanisilva3100
@kaushalyasubhashanisilva3100 2 жыл бұрын
අනිවාර්යයෙන්
@royaleproduction396
@royaleproduction396 2 жыл бұрын
කිව්වා වගේම 1M😁😁😁😁😁
@piyarathanabikku3404
@piyarathanabikku3404 2 жыл бұрын
අහපු ලස්සනම වචනේ මට මේ හොඳටම ඇතිවෙන " අපි මැරෙනවානේ". "අනුන් ගැන හොයන්න මට වෙලාවක් නෑ" ආයෙ සැරයක් බුද්ධියෙන් අහන්න ඕනි කතාවක්
@janakaperera8838
@janakaperera8838 Жыл бұрын
පේර ගහට නැගල මල ගෙදරක දාපු කොඩි කපන්න ගිහින් කරන්ට් වැදිලා පාරට විසි වෙලා කකුල කැඩිලා උබට බෙහෙත් බදින්න අරන් ගියා එද්දී ගේ පෙනී පෙනී වීල් එක ලොරියක හැපුන මතකද මල්ලියෝ.. උබට ආදරෙයි රත්තරන්..
@khemaliyanage8786
@khemaliyanage8786 Жыл бұрын
කලාගාරයක් ලඟ හිටියා වගෙ..බුදුසරණයි චාමර පුතා..ස්තුතියි චතුර,,
@vimidudineth8316
@vimidudineth8316 2 жыл бұрын
අව්‍යාජ මනුෂ්‍යත්වය , සරලකම, නිහතමානීකම පිරුණු ආදරණීය ගායන ශිල්පියා... චාමර රණවක... 😍😍❤❤❤
@wasanthapadmasiri9761
@wasanthapadmasiri9761 2 жыл бұрын
❤❤❤
@sandunivihara
@sandunivihara 2 жыл бұрын
අපේ ගෙවල් පැත්තේ ඉන්නේ චාමර අයියා... අපි පරේ යද්දී අයියා ගේට්ටුව ඉස්සරහ ඉන්නවා සමහර දට කෙල්ලෝ කොල්ලො කියලා වෙනසක් නෑ ඕනේ කෙනෙක්ට අත වනනවා .. හරිම නිහතමානී මිනිසෙක්..
@ahamadhasbulla
@ahamadhasbulla 2 жыл бұрын
Chamara ranawakage gewal kohenda tiyenne
@sandunivihara
@sandunivihara 2 жыл бұрын
@@ahamadhasbullaමතුගම නගරයේ හොරවල කියන ගමේ..
@manojweerakoon8286
@manojweerakoon8286 2 жыл бұрын
හොරවල ස්කෝලේ ලග
@milindasandaruwan7907
@milindasandaruwan7907 2 жыл бұрын
මමත් මතුගම
@milindasandaruwan7907
@milindasandaruwan7907 2 жыл бұрын
අඩෝ මමත් පට්ට ආසාවෙන් ඉන්න හම්බ වෙලා පොඩ්ඩක් කතා කරන්න
@hemsampathi671
@hemsampathi671 2 жыл бұрын
හදවතේ ගායකය ❤️ සෙල්ෆියක් තියනව මගේ ගාව ඔයා එක්ක බුදු සරණයි. ජයවේවා
Chamara Ranawaka Interview With Jpromo 2019
40:04
J Promo
Рет қаралды 1,5 МЛН
Дибала против вратаря Легенды
00:33
Mr. Oleynik
Рет қаралды 4,9 МЛН
LOVE LETTER - POPPY PLAYTIME CHAPTER 3 | GH'S ANIMATION
00:15
මාතර බත් කඩේ 2 - ඔහේ කන්නෙයි ආවේ!
1:05:03
Upul Shantha Sannasgala
Рет қаралды 1,7 МЛН
Dhammika Perera | ධම්මික පෙරේරා | Talk With Chatura
54:23
Chamara Ranawaka | Aura Lanka Music Festival 2023 - තිස්ස වීරවිල
29:43
Дибала против вратаря Легенды
00:33
Mr. Oleynik
Рет қаралды 4,9 МЛН