KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Chamara Weerasinghe (චාමර ) | 𝐅𝐮𝐥𝐥 𝐒𝐞𝐬𝐬𝐢𝐨𝐧 | Freedom Fun Blast Kirindiwela with 𝐅𝐥𝐚𝐬𝐡𝐛𝐚𝐜𝐤 𝟐𝟎𝟐𝟑
19:37
Chandrasena Hettiarachchi Original Songs Collection | chandrasena hettiarachchi | sl song collection
22:06
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
消防避险训练,消防员用“水盾”逼退烈火!这是训练,也是他们可能面对的日常。致敬!#熱門 #中国
00:16
The IMPOSSIBLE Puzzle..
00:55
BD556+ Smoke Silencer.Who needs this for Christmas? #toys #gelblasters #gelblasterguns #airsoft
00:37
Chamara Ranawaka with Feed Back - Kopiyawaththa 2018
Рет қаралды 3,023,492
Facebook
Twitter
Жүктеу
1
Жазылу 591 М.
Ganga Video Team
Күн бұрын
Пікірлер: 964
@jayanthagunasekara7445
4 жыл бұрын
චාමර පුතා මගේ වයස 67 -ඔය පුතා ගැන මටහරිම ආඩම්බරයි -ආදරය අමතක කරන්න බෑ කීව ගීතය හරිලස්සනට ගායනාකලා ගීත ලෝකයේ ඔබව කාටවත් අමතක වන්නේ නම් නම් නැහැ ඔබට ජයම වේවා
@judejenestan3608
3 жыл бұрын
I
@susanthavijakumara8606
3 жыл бұрын
Aaaaaaaaaaaa
@dilhangunarathne7923
3 жыл бұрын
Uncle ගේ වයසත් එක්ක මේ රහට තියෙන ආදරේ ගැන ආඩම්බරයයි... ❤️
@chaturangakadawatha2475
3 жыл бұрын
.
@ruwankumara353
2 жыл бұрын
00p,
@HasalakaTV
2 жыл бұрын
සංගීත කංඩායමේ හැමෝමත් මෙතුමාගේ ගීත මාර විදියට රස විදිනව දකිද්දී මාරයි
@baasunnahe3169
2 жыл бұрын
චාමර අයියා පට්ටම චරිතයක්, සිරාම පොරක්, පවුලට ආදරේ සුන්දර මිනිහෙක්, සංවේදී චරිතයක්, මම ආදරේ කරන සුන්දර කලාකරුවෙක්.
@nishanbopage2528
2 жыл бұрын
f I think a good time ng ng ng f IK of K
@shamalperera4875
3 жыл бұрын
සින්දු කියනවා ලියනවා,මියුසික් කරනවා...මාර පට්ට කොල්ලෙක් ආදරෙයි අපි...
@newsltv3157
2 жыл бұрын
Pinuth karanawa e wagema
@chamarakumarasiri9354
4 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ආදරේයි ආදරේයි අහස තරම් ආදරේයි ආදරේයි අම්මට වගේ......😍😍😍😍😍😍😍😍😍😍😍😍
@chinthasithumina9657
3 жыл бұрын
චාමර රනවක💖 චාමර වීරසිංහ💖 දමිත් අසංක 💖 ආදරේ කරන චරිත තුන 💖💖💖 කොච්චර ඒ සිංදු ඇහුවත් එපා වෙන්නෑ 🙂🎧
@malgahagamagedarmapala1414
2 жыл бұрын
🌺🌺🌺👍👍👍👨❤👨👨❤👨👨❤👨
@sameerasameera6927
2 жыл бұрын
Aniwa
@kavindudilshan2008
Жыл бұрын
Sirawatm...❤️❤️
@kesharageeth2
Жыл бұрын
Tanga uragnu
@chamodkalhara2673
11 ай бұрын
Sira mchan ❤
@nelumkumarianusha
3 жыл бұрын
යකෝ මේවගේ සින්දු වලට unlike කරන්න එපා .හිතට හරි වේදනයි.😪.ආසම ගායකයෙ. ආදරෙයි ආදරෙයි අහස තරම් ❤️
@shani199
3 жыл бұрын
Kiyala wadak na ...ballo
@h.msadaruwan9760
3 жыл бұрын
Ft
@herogaming5385
3 жыл бұрын
ඉන්නවනෙ කොහොමත් unlike කරන කැරීයො සෙට් එකක්.
@Ramesh-gm3rp
3 жыл бұрын
👋 hi
@damayanthimuthukumarana5358
3 жыл бұрын
Ow oya hari ape awn danna love sindu witarai owa ge sindu wala watina kama danne
@sl-1707
4 жыл бұрын
ඒ හඩ තියෙන්නෙ හදවතේ. කොච්චර ඇහුවත් එපාවෙන්නැති හදවතට දැනෙන්න වචන ගැලපුවේ චාමර රනවක ආදරෙයි අහස තරම්. කොච්චර වැඩ්ඩො ආවත් ඒ තැන ගන්න බෑ කාටවත්.
@sanjeewamadusanka35
4 жыл бұрын
ඔයානම් සුපිරි චාමර අයියේ. කියලා වැඩක් නැ සුපිරිම සුපිර. බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න ඔනේ
@asha-sl9pi
3 жыл бұрын
සුපිරි 😍😍✌️ පුංචි කාලෙ ඉදලම දුක් වින්දා කොස් ඇට වල රහ හොදට දනී.. 😥
@tharindukumarasinghe9361
3 ай бұрын
අපේ කාලෙ හිතට වදින වදන් දුන්නෙ ඒ චාමර අයිය ❤
@donsamson7752
4 жыл бұрын
සිංදු සේරම ලස්සනයි ඔයා හොඳ ගායකයෙක් බොන එක නතර කරන්න දෙවි පිහිටයි
@dilushakodippili7419
3 жыл бұрын
බොන්නැහැ බ්න් දැන්.. දරු පැටියෙක් ඉන්නව දැන්
@HasalakaTV
2 жыл бұрын
චාමරට හොඳට සංගීත දෙන එකම කංඩායම ෆීඩ්බැක් තමා
@dewol123srilanka
Жыл бұрын
හික්කඩුව ශයිනි
@na-ui3ny
10 ай бұрын
🙏🙏🙏
@RukshaniBhagya-yp6ir
8 ай бұрын
bana pothak balagena hitiyoth hodanadda
@SupunKarunasena
6 ай бұрын
පර්පල් රේන්ජ්❤
@AmilaAmila-uf2cc
6 ай бұрын
😂
@gayankavindu2246
3 жыл бұрын
ෆීඩ් බෑක් බෑන්ඩ් එකත් පට්ට 👍❤️
@sinhalamusicchannel6093
3 жыл бұрын
මේකනම් පිස්සුවක් හැමදාමත් අහනවා චාමර අය්යගෙ සිංදු කවදාවත් එපා වෙන්නෙ නම් නෑ ❤
@mirancharuka3334
3 жыл бұрын
2021 අහන අය කෝ
@kindhearts698
3 жыл бұрын
Me ahana gaman
@shenayarathnayaka834
3 жыл бұрын
😒😒
@mubarakayesh46
3 жыл бұрын
Me ahana gaman
@mirancharuka3334
3 жыл бұрын
@Harshana abesooriya ♥️
@chathusjay1499
3 жыл бұрын
හෙට දවසක් ගැන ආඩම්බරයෙන් උගතුන් මුමුණනවා තණ අග පිනි බිඳුවකි අපේ දිවියම මුණිදුන් පවසනවා ගංජා පැළෑටිය සුන්දර මිනිසුන් දකින්න ලං වෙනවා කවුරු කොහොම මුලු ලෝකේම කිව්වත් රස්තලා රජ වෙනවා ❤️🔥🌍✌️
@newsltv3157
2 жыл бұрын
Hama sinduwakama terumak tiyanawa tok with chathura ekata avith kiuwe
@tharinduwijanayaka1502
2 жыл бұрын
Super chamara aiya pattai adarai
@nuwanesadun2004
3 жыл бұрын
අදරෙයි අදරෙයි අහස වගේ අදරෙයි අදරෙයි අම්මට වගේ ...තද තද බ්‍රෝරෝ .....👍👊❤️ ජය වේවා චමර අයියා ..ලෙසටම තියෙනවා ..ෆිට්බැග් තමයි බැකින් නම් බැකින් ..සුපිරි ..✔✔✔✔
@wkgbandara2674
4 жыл бұрын
කොහොමද ෆීඩ් බෑක් බැකින් එක..ජයවේවා චාමර අයියේ
@gamingred3988
3 жыл бұрын
Ela.thama
@pubudujayaweera5636
3 жыл бұрын
දමිත් අසන්ක = චාමර වීරසින්හ = චාමර රනවක +love/3
@oshanyashodana1601
3 жыл бұрын
♥️♥️
@kavindutheekshana2685
3 жыл бұрын
Aniwa. Othenta asanka priyamanthawath dammanam maru
@ahamadhasbulla
3 жыл бұрын
Aniwa hadawate gayako
@aravindalahiru4396
2 жыл бұрын
aniwa
@roshanguruge4115
3 жыл бұрын
ආසම කෑල්ල ඉංග්ලිෂ් ටික.....තද තද චාමර බ්‍රෝ...❤❤❤😂😂😂😂
@chamodkalhara2673
11 ай бұрын
පුන්චි කාලෙ ඉදලම දුක් වින්දා ආදරෙයි චාමර අය්යා හදවතේ උඩ හොදේ❤❤❤
@savidulakshan6096
3 жыл бұрын
ආදරෙයි.මම ආසම ගායකයා.කිසිම ලොකුකමක් නැහැ.හරිම අර්තවත් සින්දු.ආසයි ආදරෙයි.....
@mayurilakmali2
3 жыл бұрын
D-Roaming
@supunsampath7884
3 жыл бұрын
❤️
@supunsampath7884
3 жыл бұрын
❤️
@kavinduchathubhasha5537
3 жыл бұрын
Aniwa ft
@Akiyaguitarist
3 жыл бұрын
2021 ත් අහනවා.හදිස්සියක් කලබලයක් නැතුව අහන අයට සින්දු ෆීල් වෙන්න ගහනවා ෆීබ් බැක් අවන්කවම ලස්සනයි බැකින්.❤
@jackson000
3 жыл бұрын
මොකක්ද ඒ කියන්නෙ ෆර්ස්ට් මර්ඩර් එක කියල.. පලවෙඉනි විනාඩි 6:30 දි
@Akiyaguitarist
3 жыл бұрын
@@jackson000 ඒ කියන්නෙ මිනී මරුවෙක්ද
@priyankasenanayake8365
3 жыл бұрын
Mm@@jackson000 W
@heshankaveesha3991
5 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදු ටික අපේ පැත්තටනේ අවේ ඉතින් ආදරෙයි රණවක
@PP-ik3fq
3 жыл бұрын
2021 අහන උන් 👍 👇
@chamikajayashan9497
3 жыл бұрын
😁
@senuboy2135
3 жыл бұрын
අපි ඉන්නවො
@gayashansarathkumara9464
4 жыл бұрын
හඩ වගේම බැකින් එකත් සුපිරි..ආදරෙයි.❤
@mohomadrifath7393
2 жыл бұрын
නිහතමානි වැඩ්ඩෙක් දැන් ඉන්න පාදඩ ගායකයින්ට වඩා.ජයම වේවා අයියා ❤️❤️
@lahirunilanka1216
3 жыл бұрын
චාමර ඔයා දෙරනෙ චතුරට නියම ටොක්ටිකක් දුන්නේ ඔයා පට්ට අවන්කයි නේ
@Chathuradananjaya-ej5mx
8 ай бұрын
Bckgkfnxjokpnnnv nnndxbfeaQgfvfhhvhccvhnvicjfjrhyව්ං ව්ජ්ජ්ජ්ජ්දුහ්බ් ඖ අබබබබබ්vhajhnammanajaakajnqj❤❤❤❤nnbB n. . .. Nnqnnannnaa a.a😂bANANANAN.AANANANN
@sungeewatapula2251
5 жыл бұрын
චාමර රණවක අයියා පට්ටම ආදරෙයි ..ඔයා මාර සුන්දර මනුස්සයෙක් ...
@dnkzoro6173
3 жыл бұрын
පට්ට 🐒කොම්ලෝ 😍😍😍කොච්චර ඇහුවත් එපා 🤩🤩වෙන්නේ නෑ😘😘 යාලූ 🎶🎶🎶
@mohomadrifath7393
2 жыл бұрын
නිහතමානි වැඩ්ඩෙක් දැන් ඉන්න වසුරු ගායක කියන උන් ඉස්සරහ.ජයම වේවා අයියා ❤️❤️
@rofirst9678
4 жыл бұрын
උඔ නම් සුපිරි චාමර අයියේ
@thusharasandeepa3245
2 жыл бұрын
ලීඩ ගහනව හැම පාට් එකක්ම❤️
@chamilaperis301
3 жыл бұрын
ඔයා nam marai චාමර malle,jevithe ඇත්ත keyanna ,ඔයා ge සිංදු ahanna හරිම kemathe ,,bs,derga ආයුෂ ලැබේවා
@sellakkaraking7894
4 жыл бұрын
චාමර අයියේ ❤ අමරනීයයි අනිවා බුදු සරනයි කවදාවත් එපා වෙන්නෙ නැති සිංදුවක්නම් චමර අයියගෙ තමයි බලන්නකෝ ඒ සිංදු වල අර්තය සුප්පා ඈ
@isuruudayanga1044
3 жыл бұрын
pattama wedek
@nuwanchamaradarshana4256
3 жыл бұрын
Elm❤️❤️❤️
@samandammika4496
5 жыл бұрын
කොච්චර ඇහුවත් එපවෙන්නෙ නැති සින්දු නම් චමර රනවක .චමර විරසින්හ තමයි ඉතින් අදරෙ බන් චමර රනවක අයියා පට්ටම බුදුසරණයි
@kavindukarunarathna5832
4 жыл бұрын
Subaanagatayak chamara ayia
@sudathhemakumara888
4 жыл бұрын
🎵🥰
@salitha7964
3 жыл бұрын
feed Back තමයි හොදටමකරේ 🔥🔥🔥👍👍🌟🌟🎉️🎉️🎉️
@gayankavindu2246
3 жыл бұрын
මාත් කැමතිම ගායකයා චාමර අයියේ ඔයා ආදරෙයි ❤️
@pradeepchandana3473
3 жыл бұрын
Yas bri
@sureshsuranga1306
Жыл бұрын
Ayye oyage sindu harima lassanai ape podi duwath harima asai
@krishankaushalya
3 жыл бұрын
ටෝක් විත් චතුර වැඩසටහන බලලා ඇවිත් හොයාගෙන ඇවිත් බලන්න හිතුනා නිහතමානී චරිතයක් ❤️❤️❤️
@dushangunasekara6273
3 жыл бұрын
Ado sirawata math eketa thamai awe 🤫
@sachiniveronika6181
3 жыл бұрын
Math ehemai
@dahampasala4734
3 жыл бұрын
ඇත්ත
@chamindasarath2906
3 жыл бұрын
Aniwarenama
@vidurajayanga.9837
3 жыл бұрын
ඇත්තටම ඒම තමයි
@darshanapriyantha1965
4 жыл бұрын
ආදරෙයි පැලෙන්න❤️❤️❤️චමල් අයියගෙ නිහතමානී බැල්ම❤️❤️❤️
@kalanayasanka6945
3 жыл бұрын
චාමර අයියෙ ඔයානම් මාර මිනිහෙක්...මගේ හදවත ඔයා😍😍😍😍😍
@hzhzhz9366
5 жыл бұрын
නිහතමානි කලාකරුවානනි පිය ගුන ගී හරිම අගෙයි ලස්සනයි ගී පද ජය මෙවන් කලාකරුවන්‍ට හැමොම අත දෙන්න තෙරුවන්සරනයි
@lakshantharuka243
3 жыл бұрын
😍
@dilhangunarathne7923
3 жыл бұрын
චාමර අයියා ❤️ ඒ voice ek 😍🎧
@wasanthajayasinghe4033
4 жыл бұрын
නියමයි චමර අයියේ තෙරැවන් සරණයි.....🙏👍👍👌 සුභ පැතුමි👈
@malindumethsara5780
3 жыл бұрын
Ganga vedio team kiyanne එකෙන්ම කොලිටියක් තමයි කවදත්❤️💪
@sadunadi8593
5 жыл бұрын
ලස්සනයි අයියේ මම ගොඩාක් අසායි ඔයාගේ සිංදු වලට මගේ අයියා හැමදාමත් ලස්සනට සිංදු කියන්න ඔනි
@adono1879
4 жыл бұрын
චාමරල දෙන්නෙක් ඉන්නව අපිට 😍😍
@isurusenananda
3 жыл бұрын
Lllllllllllllllllllllllllllllllllllllllllllliiiiiiiiiiiii
@sllasa548
2 жыл бұрын
උබට දෙන්නෙක් උනාට අපිට එකයි. රනවක විතරයි ❤️
@pasindudilhara4312
2 жыл бұрын
@@sllasa548 වීරසින්හ අපේ අනිත් එකා ඌත් එක්ක දෙන්නා 😎👍
@sllasa548
2 жыл бұрын
@@pasindudilhara4312 ඒක දන්නවා බං.මම කැමති රනවකට විතරයි
@Udithashehan187
2 жыл бұрын
Chamara weerasinghe ❤
@kuma9088
Жыл бұрын
පට්ට බැකින්ග් එකත් එක්කම.පට්ට ගායකයෙක්..චාමර වීරසිංහ ,දමිත් අසංක අයියලා අතර මෙයත් ඉන්නවා😍😍
@janithsrimal8860
5 жыл бұрын
ගෙව් ඒ ආදර කාලය අමතක නෑ.💖💖💖💖 අදටත් මට ඔබ අමතක කරන්න බෑ..💖💖💖💖💖💖💋
@priyanthaperera7386
5 жыл бұрын
Lloyd Ltd
@awishkaakalanka7751
3 жыл бұрын
හදවතේ ගායකයෙක් චාමර ❤️
@ranminakawya9592
3 жыл бұрын
නියම මනුස්සකම තියෙන කෙනෙක් වචන නෑ කියන්න නියමයි මම නම් දැකලා නෑ මෙහෙම මනුස්සයෙක් ❤️
@SupunKarunasena
6 ай бұрын
අඩුයි බන්
@sumithhemantha2570
5 жыл бұрын
අපිට අඩම්බරයි අපේ ගමේ ඒකා ආදරෙයි අහස තරම් චමර අයියේ
@isharasampath6160
4 жыл бұрын
Ai dan McNamara aiya hire giye
@isharasampath6160
4 жыл бұрын
Ai ban chamara aiya hire giye
@shameeradilshan3384
3 жыл бұрын
@@isharasampath6160 pissuda ubata
@somethingforlife5977
2 жыл бұрын
චාමර රණවක, චාමර wirasingha, දමිත් අසංක, කියන්නේ අය ඉතින් පිස්සුවක් තමයි ❤️❤️❤️
@imeshaherath2618
3 жыл бұрын
හදවතේ ගායකයා..💖
@nilangaperera3649
5 жыл бұрын
මෙන්න නියම කලා කාරයෝ.අඩෙනව ඔයගෙ මනුෂ්‍යත්වය ගැන හිතනකොට..ඔයගෙ සින්දු කියන කෑගල්ලේ shehan avishka මම දන්නව.එයත් ඔයා ගැන මට කියල තියෙනවා .බුදු සරණයි අයියෙ ...
@madum7904
3 жыл бұрын
මොණරාගල මල් තණමල්විල රේණු 😍
@Miusicworld1234
Жыл бұрын
18:10 මේ ටික නම් 💯❤️
@Dilshanpasindu290
27 күн бұрын
2024 අහන උන් කෝ ✨️😃
@prabashansankalana3940
3 жыл бұрын
මතුගම අපේ..😍❤️
@dilushakodippili7419
3 жыл бұрын
gemmc... හොරවල
@sriyalathasriya9275
3 жыл бұрын
යකෝ අර කිව්වා වගේ මේ....සින්දුවලට unlike කරන්නේ හරියට සින්දු දන්නෙ නැති උන්🤨
@MaheshMadhushan-t3k
2 ай бұрын
Sirawata machan
@YouTubeපැංචා
5 жыл бұрын
සුපිරිම චරිතයක්.ආදරෙයි ගොඩාක්.
@රාජපක්ශගොඨාබය
4 жыл бұрын
Patta bro
@sulochasandaruwan1423
3 жыл бұрын
හදවතේ ගායකයා චාමර මාමා
@gagulpabasara8062
3 жыл бұрын
කෝපියාවත්තෙ සෙට් එක ගැම්මට ❤🤘
@අකිලදිල්ශාන්
Жыл бұрын
කොච්චර ශෝ වලට යනවද මම. එත් චාමර අයියා එක්ක තාම පොටො එකක් ගහන්න බැරි උනා 🥺🥺🥺🥺🥺 අනෙ පට්ට දුකයි ඈ
@semikamethnada5884
2 жыл бұрын
Brand eka nam supirii❤️💥
@rashmisanjana3083
Ай бұрын
අලුත් එකක් අහන්නත් ආසයි අප්පා මෙයාගෙ🥺💗මාරම voice එකක්😻💗
@udithairshan2791
3 жыл бұрын
Comment බලන්න ආපු අය මේ පත්තට එන්න
@qrkandy2639
2 жыл бұрын
Ganga video team best of video in world. Love you all ( from qr kandy )
@dasanthadeepaka8869
Жыл бұрын
ආදරෙයී මගේ රත්තරන් පැලෙන්නම තාත්තගෙන් පස්සේ හිතේ උඩින්ම ඉන්න චරිතයක් චමර රනවක අයියේ තෙරුවන් සරනයී
@Lankanworldsrilanka
8 ай бұрын
Feed Back ෆෝම් උන කාලේ..❤❤❤චාමර අයියට සුපිරියට බැකින් දෙනවා❤❤
@dewmikachamod2279
2 жыл бұрын
ආදරෙයි නිහතමානී ගායකයා ❤️🔥
@piumimanjula5922
2 жыл бұрын
, ❤️❤️❤️❤️
@miniduamodhya1479
3 жыл бұрын
නිහතමානී චරිතයක් ආදරෙයි චාමර අයියා .❤👌.
@AkDJ581
2 жыл бұрын
හදවතෙ ගායකයා ඔබයි චාමර රණවක අාදරේයි ❤
@mr.j6365
3 жыл бұрын
Meh voice ekata ghnna voice ekk na lankawe 💔💔💘💘💘💘😩😩😩😘😘😘😘😘❤️❤️❤️❤️❤️
@samanthacooray7798
3 жыл бұрын
අනිවාර්යයෙන් ම මමත් ආසම නිහතමානී කලාකරුවා
@chathu_vlogss
5 жыл бұрын
පට්ටම චරිතයක් කිසිම ලොකු කමක් නෑ.....අනිත් උන්ගේ පඩ .....💪💪💪💪💪💪💪💪
@shashiboy2628
3 жыл бұрын
2021 දීත් මේක බලන සෙට් එක මේ කොනට☺️😁
@pasindulakshan6415
3 жыл бұрын
මං ආසම චරිතයක් ❤
@malanifernando3645
3 жыл бұрын
❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷🌷
@silvapushpa6279
5 жыл бұрын
චාමර අයියා කියන සුරැවම අයිනේ පුන්චි පැලේන්න ගීතයට මං හරි අසායි
@lahirunilanka1216
3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ
@lakshanjaliya7920
3 жыл бұрын
Chamara aiya ❤️❤️❤️😘🇬🇳🇬🇳🇬🇳😍😍 we love you… 🔥🔥🔥🔥🔥
@amuthulokaya4719
3 жыл бұрын
සුපිරි තව මේ වගේ විඩියෝ දාන්න අපි බලනවා හැමදාම .අපිටත් සපෝට් එක දෙන්න.
@lakshanmihiranga6438
3 жыл бұрын
එ කට හඩට ආස අය ❤ කෝ 😈☝
@nilankachandrakumara1457
4 жыл бұрын
හදවතේ ගායකයා.. ♥️🔥
@sheronpravishka7551
3 жыл бұрын
ගැම්මක් තාමා චාමර අයියා අදරෙයි ❤️😘😘❤️❤️
@nimeshinimeshi3998
5 жыл бұрын
වාව් වාව් පට්ට බ්‍රෝ 😍😍
@vskamalvskamalvskamal17
Жыл бұрын
Kambi thapetta niyamyi aiye ela elama kandulu piruna ane 👌🌹
@laahiruchaminda2437
3 жыл бұрын
21.20පෙන්නපු එක්කෙනා ඇත්තටම ආදරේ හිතුනා... 😘😘😘
@TheekshanaVihanga-u5p
4 ай бұрын
කොහොමද ඒක බ්‍රෝ...🤟🤟🤟
@rashenshewon118
3 жыл бұрын
ඇත්තටම නියමයි ආසම ගායකයා චාමර අයිය 💗
@nfsvampa3926
4 жыл бұрын
👍👍👍Danata mee songs tharam hithata wadina songs nam meewata gahanna ennee naha👍👍👍👍👍👍
@sameerahansana4845
3 жыл бұрын
Brand 1 💪චාමර 😍❤️
@kuma9088
Жыл бұрын
අලුත් සිංදුවක් ඕනී චාමර අයියා💗💗💗💗
@madurangamaduranga8881
4 жыл бұрын
සූපිරි චරිතයක්.....ආදරේයි ගෝඩක්.....
@pramodsasmitha7719
3 жыл бұрын
Patta broooo .ආදලෙය හැමදාමත්
@anuraanura9803
3 жыл бұрын
පනට වැඩියට ආදරෙයි
@theekshanadilshan5284
4 жыл бұрын
aman Dammika 1 year ago කොච්චර ඇහුවත් එපවෙන්නෙ නැති සින්දු නම් චමර රනවක .චමර විරසින්හ තමයි ඉතින් අදරෙ බන් චමර රනවක අයියා පට්ටම බුදුසරණයි
@amilaniroshan5757
5 жыл бұрын
Oya ada ada sindu kiyana eun balapiyau menna mehemai සින්දු කියන්නෙ තද තද BROO පට්ට
@sujeewanikumari2399
4 жыл бұрын
කොචිචර ඇහුවත් ඇති වෙන්නැති සින්දු 🎸🎸😍😍😎😎🧢🧢🎤🎤👍👍
@kapilabandara6268
4 жыл бұрын
පට්ට ✅❤️🧡💛💚💙චාමර රනවක. චාමර වීරසිංහ❤️❤️❤️.
19:37
Chamara Weerasinghe (චාමර ) | 𝐅𝐮𝐥𝐥 𝐒𝐞𝐬𝐬𝐢𝐨𝐧 | Freedom Fun Blast Kirindiwela with 𝐅𝐥𝐚𝐬𝐡𝐛𝐚𝐜𝐤 𝟐𝟎𝟐𝟑
Freedom Entertainment
Рет қаралды 323 М.
22:06
Chandrasena Hettiarachchi Original Songs Collection | chandrasena hettiarachchi | sl song collection
YT Relax Up
Рет қаралды 358 М.
00:14
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
朱大帅and依美姐
Рет қаралды 14 МЛН
00:16
消防避险训练,消防员用“水盾”逼退烈火!这是训练,也是他们可能面对的日常。致敬!#熱門 #中国
M档案
Рет қаралды 141 МЛН
00:55
The IMPOSSIBLE Puzzle..
Stokes Twins
Рет қаралды 199 МЛН
00:37
BD556+ Smoke Silencer.Who needs this for Christmas? #toys #gelblasters #gelblasterguns #airsoft
LKCJ
Рет қаралды 165 МЛН
1:53:39
chamara ranawaka Top song collection in live concert | හොදම ගීත හොදම විදියට බලන්න |🎧 Nonstop ☝
Play Music 11K
Рет қаралды 99 М.
21:03
Chamara Weerasinghe with Feed Back - Kopiyawaththa 2018
Ganga Video Team
Рет қаралды 1,1 МЛН
23:16
නලින්ද පළවෙනි කතාවෙන් පාර්ලිමේන්තුව හොල්ලයි - එක්කෙනෙක් මීක් නෑ
Dasatha News
Рет қаралды 120 М.
24:35
Top 5 Remixes of Chamara Ranawaka (DJ AIFA) - Part - 01
DJ AIFA
Рет қаралды 1,1 МЛН
10:46
REGGAE NONSTOP l Chamara Ranawaka ft FANTA l 4Max Vide Team 2022 ©
4Max Video Team
Рет қаралды 2 МЛН
29:41
Chamara Ranwaka චාමර රනවකගේ ලස්සන සින්දු සෙට් එකක්.❤.Nonstop Collection. ආසාවෙන් අහන්න
Heart Beat Music.
Рет қаралды 645 М.
20:37
Bandaragama Reveb with Chamara Ranawaka බණ්ඩාරගම රිවබ් සමග චාමර රණවක කලුවලගොඩදී ගැයූ සුපිරි ගී එකතුව
Live Vision Video Team
Рет қаралды 373 М.
17:48
Nihal Nelson Nonstop with Sahara Flash Live in Naeahenpita | Sinhala Live Show
Sahara Flash Official
Рет қаралды 1,3 МЛН
25:29
Chamara Ranawaka With Sanidhapa -Agrabodhi mela 2016 Kanthale
Rasika Prasad
Рет қаралды 1,4 МЛН
15:44
𝐂𝐡𝐚𝐦𝐚𝐫𝐚 𝐑𝐚𝐧𝐚𝐰𝐚𝐤𝐚 (චාමර රණවක) | 𝐅𝐮𝐥𝐥 𝐒𝐞𝐬𝐬𝐢𝐨𝐧 | 𝐈𝐝𝐞𝐚 𝐅𝐮𝐧 𝐍𝐢𝐠𝐡𝐭 - 𝐌𝐢𝐧𝐮𝐰𝐚𝐧𝐠𝐨𝐝𝐚 𝐖𝐢𝐭𝐡 𝐅𝐥𝐚𝐬𝐡𝐛𝐚𝐜𝐤 𝟐𝟎𝟐𝟑
IDEA AKEN ENTERTAINMENT
Рет қаралды 627 М.
00:14
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
朱大帅and依美姐
Рет қаралды 14 МЛН