KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Chamara Weerasinghe (චාමර වීරසිංහ) With Flashback Top Hit Sinhala Songs
17:04
Chamara Weerasinghe with Flashback - Dompe 2020 | චාමර වීරසිංහ | ෆ්ලෑෂ්බෑක් දොම්පේ ප්රසංගයේදී
12:42
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
#JasonDeruloTV // Funny #GotPermissionToPost From @SofiManassyan #SlowLow
00:18
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
00:38
99.9% IMPOSSIBLE
00:24
Chamara Weerasinghe with Feed Back - Kopiyawaththa 2018
Рет қаралды 1,173,533
Facebook
Twitter
Жүктеу
1
Жазылу 598 М.
Ganga Video Team
Күн бұрын
Пікірлер: 357
@nalakarathnayaka
2 жыл бұрын
දවසකට එක සින්දුවක් හරි ඇහුවේ නැත්නම් වැඩක් නෑ..ඒ තරමට ඇබ්බැහි වෙලා...ආදරෙයි හදවතේ ගායකයා චාලී❤️❤️❤️
@amalkumara5782
3 жыл бұрын
දකුණේ සිංහයා.චාමර වීරසිංහ කියද්දි ගැම්ම.මෙකනම් පිස්සුවක් චාමර අයියේ❤️
@Shashika0704
3 жыл бұрын
වයිවාරන ශෝ දාන්නෙ නෑ..වේදිකාවට නැග්ගම කොල්ලො කෙල්ලො ලේසියෙන් බහින්න දෙන්නෙ නැති හරි අපූරු කෙනෙක් තමයි චාමර විරසිංහ කියන්නේ........කම්මැලිකමට,දුකට,සතුටට හැමදේටම ගැලපෙන සින්දු කියන හදවතේ ගායකයා ආදරෙයි ඒ ගායකයට හදවතින් ම❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@michico76
3 жыл бұрын
Musical show එකේ රෑ වෙනකන් නිදි මර මර සිංදු අහගෙන ඉන්නකොට එක පාරටම චාමර වීරසිංහ එනවා කියලා announce කරනකොට එන feeling එක කියන්න තේරෙන්නෙ නෑ. Love u Chamara ayyeh ❤
@dhishararollans4663
3 жыл бұрын
21 වන සියවසේ හදවතේ ගායකයා චාමර වීරසිංහ 💛
@shashinimadubhashini6107
3 жыл бұрын
ප්‍රශ්න අමතකයි මේ කට හඩට.ඒ තරන්ම ඇබ්බැහි වෙලා තියෙන්නේ මේ සින්දු වලට.❤️❤️❤️❤️
@Official-gd9xn
Жыл бұрын
මේ මනුස්සයගේ කටහඬ නම් නිකන්ම හඬක් නෙවෙයි...අධිමාත්‍ර භාවනාවක්...❤️🙏🔥එකම සිංදු ටික හැමදාම ඇහුවත් එපා වෙන්නේ නැති එකනම් මටම පුදුමයක්....අපේ හොඳම කාලේ බිහි උන ආසම ගායකයා...!!!චාමර වීරසිංහ...ආයු බෝ වේවා...!!!❤️🔥😍
@ManelDisanayaka-tj8nj
11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@channl4neka200
3 жыл бұрын
අනිවා මෙයට එහා මනුස්සයෝ අදුරන ගායකයෙක් ඉන්නවා නම් ජෝතිපාල විතරයි වෙන කව්රුත් නැ.... ❤️ආදරෙයි චාමර අයියේ
@pubudumanahara77
Жыл бұрын
ඇයි දමිත් අසංක අමතක උනාද 🙂
@DananjayaSenarath405
Жыл бұрын
Ai Damiya ❤
@MadushaDilhani-y7j
11 ай бұрын
අනිවාර්යයෙන් ❤
@KasunThudahewa
10 ай бұрын
අනේ උබ හු# පන්
@11Chandima
8 ай бұрын
Jothipaalath merunata passene echchara watina kenek une minissunta.eth chamara inna kaalema mechchara watina gaayakayek una ekai lokuma de
@lakiththejan3101
6 жыл бұрын
අපේ තාත්තලාගේ හදවතේ❤ ගායකයෙක් ඉදියා ජෝතිපාල⚘අපේ හදවතේ❤ ගායකයෙක් ඉන්නවා ඒ චාමර වීරසිංහ⚘
@nandhu9734
3 жыл бұрын
ඔව්..ඊලඟ පරපුරට හදවතෙ ගායකයෙක් නැ...එතනයි දුක🖤
@janithdinukaherpig5909
3 жыл бұрын
@@nandhu9734 ඉන්නො උන්ට තැනක් නෑ මල් කාරයො වැහි වැහැල
@renukapriyadarshanipriyada3448
2 жыл бұрын
අයෙත් අහලා
@සින්දුලිස්ට්එක
2 жыл бұрын
අපෙත් එහෙම තමයි ❤️😎👍
@thanojbuddhima2594
2 жыл бұрын
Aniwa
@chamodiruwanthika5173
3 жыл бұрын
පරිණත වෙද්දි තමයි අර්ථවත් ගීත වල රසය හොයන් ගියේ අහම්බෙන් වගේ එකදිගට මට අහන්න හම්බුණා මෙතුමාගෙ සින්දු visual තිබ්බෙත් නෑ එදා ඉදන් පිස්සුවෙන් වගේ අහනව.මේ සින්දුවල පුදුම තේරුමක් තියෙන්නෙ .මේව තමයි සින්දු 2000 න් passe un mind relax kara gann me wage අර්ථවත් සින්දු ahanna mn wage 🙂.dan mage hodama gayakaya & my favarioute ගැටඹරු කන්දේ මුදුනෙදි .හරිම අව්‍යාජ යි මේ වචන මිනිස්සු ආදරේ වෙන එක පුදුමයක් නෙවෙයි ❤
@janakaranweera1014
Жыл бұрын
දැන් ඇහෙන සමහර සින්දු එකක් බලද්දී මේ සින්දු ලගින් තියා පේන දුරින් වත් තියන්න බෑ දැන් කලේ සින්දු. ❤️🌹
@menukaishan1518
Жыл бұрын
😍
@Glowacki-Francis
Жыл бұрын
අපි 2000 න් පස්සෙ.හැබැයි ඒකාලෙ ඉදන් ම අපි අහන්නෙ දමිත් , චාමර විතරයි ❤️🔥
@ThilakshanaDissanayake2887
Жыл бұрын
පොඩි කාලේ ඉදන් ඇහිච්ච සිංදු.. දැන් අහද්දි තමයි හදවත ට වදින්නෙ.💙
@prasadperera9919
6 ай бұрын
සමිපුර්ණ ඇත්ත ❤
@AnupaShiwan-rp6kf
Жыл бұрын
මේ සින්දුවල ගී පද වල රහ ලස්සන තමා ඉතිං voice එකයි ඒ ලියපු පදයි ඉතිං බාවනාවක් වගේ ❤චාමර අයියා කොහොමත් සුපර් නේ 😊❤
@beautywithkaushi1674
3 жыл бұрын
මන් ආසම ගායකයා , එකම සින්දුව දවසෙම ඇහුවත් එපා වෙන්නේ නෑ , ඒ තරමි ආසයි ,
@kasuntharaka3969
3 жыл бұрын
😂
@sajithlk2930
3 жыл бұрын
මගේ comment එකත් එක්ක 200යි ජයවේවා ❤️❤️
@nadunmaduranga1574
2 жыл бұрын
පොඩි කාලේ ඉදලම මගේනම් ඇත්තෙන්ම හදවතේ ගකයා චමර aiya 😍 ❤
@naturesecrets.6713
2 жыл бұрын
ඒ සිංදු මැරෙන්න යන එකෙකුත් දවසක් හරි ජීවත් කරවනවා බන්
@senindunimlaka834
9 ай бұрын
aniwaren
@allbeautifulthings7325
3 жыл бұрын
චාමර කියන්නේ , 90 , 2000 අපේ කොල්ලොන්ගේ හදවතේ ගායකයා..
@tharindusanjaya5790
3 жыл бұрын
Meka atta kathawa
@ttttt7965
3 жыл бұрын
ලංකාවෙ හොඳම වටිනම සම්පතක් .හැමදාම එක වගෙ ආදරෙයි.අපේ ආදරනීය ගායකයා
@slhirunmusic6413
3 жыл бұрын
පට්ටම ගායකයො දෙන්නෙක් තමයි තමයි චාමර වීර සින්හයි දමිත් අසංක අයියයි .💓💓💓💓💓💓💓💓
@beautywithkaushi1674
3 жыл бұрын
ඔයා නමි තනිකරම පිස්සුවක් අනේ, ඔයාගේ සින්දුත් එහෙමයි , ❤
@pathminikumari7104
11 ай бұрын
අපි ගොඩක් ආදරෙන් අහන්නෙත අයියගෙ සින්දු .ආදරෙයි ඉක්මන් සුව ලැබේවා❤️ආදරෙයි ❤
@jackdanial3371
5 жыл бұрын
ආදරෙයි චාමර අයියේ...හදවතට දැනෙන හඩ
@nalindanalinda3121
4 жыл бұрын
Ft
@shanakadesilva5688
6 жыл бұрын
අපේ හදවත නතරවූ තැන ......ඒ වීරසිංහ හඩ....
@supunsupun9656
3 жыл бұрын
බෑන්ඩ් එකත් මරු සින්දු ටිකත් මරු ❤😻
@ThilakshanaDissanayake2887
Жыл бұрын
2002. එ වුනාට පොඩි කාලේ ඉදන් ආසම ගායකයා.😍 හදවත ට වදිනවා Chamara Weerasinghe මොන සිංදු කිවුවත්..💙
@yakupitihashmika-mq1he
Жыл бұрын
මම බං චාමර අයියා මගේ වෙඩින්ග් එකට අනිවාරෙන් ම ගෙන්නවනා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ඒ හඩ පිස්සුවක් වෙලා තියෙනේ දැන්නම් 🖤🖤❤️❤️
@slhirunmusic6413
3 жыл бұрын
මම ආසම කායකයො දෙන්න .චාමර වීරසින්හයි දමිත් අසංකයි 💓💓💓💓💓
@musicone9954
Жыл бұрын
චාමර අයියා කොහොම මොන සිංදුව කිව්වත් ඒක පට්ටම රහක් 😍😎❤️
@indunilsathsara1347
2 жыл бұрын
ජීවිතයේ හොදම හරිය ,ගීතයෙ අැති අර්ථය ,සමාජ යථාර්ථය අතිශය ඉහළයි..එ් හඩටත් අර්ථවත් ගීතවලටත් හැමදාම අාදරෙයි
@slae46
6 жыл бұрын
හැමදාම අහනවා ඒත් ඇති වෙන්නෑ ❤️
@tharakasamith8538
6 жыл бұрын
All in one youtube ඇත්තටම
@ykcreation9412
4 жыл бұрын
මගෙ playlist eke thiyenne oyage songs withrai chamara ayye....🖤🖤❤️❤️❤️🖤🖤
@janithisansala4029
4 жыл бұрын
Adrei voice ekata.... kochchra ahuwath epa wennena.. 💙👍👍👍adarei chamara aiye...💪
@පොඩිබැසිල්
5 жыл бұрын
නිකන් හරි මේ මනුස්සයා චන්දේ ඉල්ලුවොත් කොල්ලෝ කෙල්ලොන්ගේ චන්දවලින්ම ලක නැතුවම ආසනේ 1 වෙනවා. ❤️
@Guru-kam
4 жыл бұрын
Aniwa ජනාධිපතිකම වුනත් ගේමක් නෑ ❤❤❤
@shanakamadushankadehigaswa1245
4 жыл бұрын
එහෙමනන් වෙන්න එප...දේශපාලනයට ආවොත් ඉවරයි 🤫🤫🤫🤫🤫
@පොඩිබැසිල්
3 жыл бұрын
@@Guru-kam අනිවා ඉතින් අනිත් පක්ශ වල උන්ට ගෙදර යන්නම වෙයි.අම්මෝ චන්ද පෙරලිය්ක් වෙලා වාර්තාවක් වෙයි එදාට😂
@chanakasenawirathna8696
3 жыл бұрын
89meemana o0pkk
@Shashika0704
3 жыл бұрын
1 නෙමෙයි ගහන්නේ 1+ ❤️❤️❤️
@ayeshanrashminda6224
5 жыл бұрын
මගේ හදවතෙ සන්ගීත රජු
@u.d.nliyanageu.d.nliyanage5249
3 жыл бұрын
ජය ගහමු කො 🤟🤟🤟🤮ම්🤮🤮🤮
@nihalkumara8698
3 жыл бұрын
චාමර දමිත් ඉදුනිල්.
@shainbro5823
4 жыл бұрын
හදවතින්ම ආදරෙයි චාමර aiye 👍❤️❤️❤️❤️❤️
@malindakasun692
4 ай бұрын
ඒ backing එකත් මරු ❤හදවතේ ගායකයා❤
@indikaroshan5497
11 ай бұрын
ගායකයෝ කියන්නේ මෙන්න මේ වගේ වැඩ්ඩන්ට.භාවනාවක් වගේ වොය්ස් එකක් සුපිරි චාමර.
@dilshangamage4089
2 жыл бұрын
මගෙ හදවත....... ආදරෙයි චාමර අයියේ...... ඔයා තමයි අපේ හදවතේ ගායකයා......
@vindyvindy4422
3 жыл бұрын
ආදරේයි හැමදාම චාමර අයියේ. බුදු සරණයී.
@samithpiumal9082
2 жыл бұрын
ආසම බෑන්ඩ් එකයි ආසම ගායකයයි , ඒක නම් පිස්සුවක් 💥❤
@NipunDilina
6 ай бұрын
මමත්
@chamikadilshan4634
3 жыл бұрын
එකෙන්ම ආයි ඉතින් පිස්සුවක් තමයි❤️❤️❤️
@romesharawinda9592
3 жыл бұрын
සින්දුවාක්.අහාන්න.යින්නෙ.මෙච්චරායි.ආදරෙයි.❤️❤️❤️❤️
@sanjiwanislk7613
5 жыл бұрын
හදවතේ ගායකයානනි ඔබට බුදු සරණයි
@gihansathsara377
8 ай бұрын
දෙවියෝ කල් වේලා අරගෙන., නිවිහැනහිල්ලේ මවපු චිත්‍රයක්...🍃♥...
@arunaabeysinghe4829
4 жыл бұрын
අාදරෙයි චාමර අයියේ 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
@shan_kottegoda
3 жыл бұрын
චාමර කොතනද අපි එතන😍❤
@timallaksahan306
6 жыл бұрын
ඔබතුමාගේ ගීත හදවතට කතා කරයි...
@nilanpradeep9855
3 жыл бұрын
කන්ද උඩින් හිරිගල් පොජ්ජෙන් 😘😘😘😘😘
@shainbro5823
4 жыл бұрын
හදවතේ ගායකයා ආදරෙයි ❤️❤️❤️❤️🙏
@neorulz943
6 жыл бұрын
ආදරෙයි චාමර අයියේ...❤ හදවතේ ගායකයා✌️✌️✌️
@videogamesis7757
Жыл бұрын
චාමර ආවම බෑන්ඩ් එකේ අය පෙන්නන්න එපා ........... ..❤❤❤❤❤❤❤
@SL3000LK
3 жыл бұрын
දමිත් චාමර ඉදුනිල් අයියලා 3පට්ට ආදරෙයි 😍😍
@sheharabuddika2853
2 жыл бұрын
කියන්න දෙයක් නෑ ඉතිම් චාමරගෙ සින්දුවක් ඇහෙද්දි රෝම කෙලින් වෙනව 😘
@damithIroshan-q1o
7 күн бұрын
Chamal aiya bend eka සුපිරි feed back 🥰
@chamilafernando1940
4 жыл бұрын
සහො ටයිප් කරන එකත් අපරාදෙ දන්නවා නෙ බුවා කවුද කියලා .👍අපි වාද්දුවෙ මෙතුමා අපෙ ශො එකට ඇවිත් සල්ලි ගානක් මදි වුනා ඒත් තියෙන ගාන අරගෙන ගියා.ඒකයි බන් අපි මූට ආදරෙ
@lasiththarinda474
4 жыл бұрын
❤️❤️❤️❤️
@pasindudeshan8193
3 жыл бұрын
එකෙන්ම ආය ❤❤❤❤
@lahiruziru5778
3 жыл бұрын
MN colambo best in Sri Lanka this artis
@samithaherath1552
3 жыл бұрын
adohhhhh siraawata......
@SL3000LK
3 жыл бұрын
එවගෙ සුපිරි චරිතයක්
@nisanthaupul921
5 жыл бұрын
Very beauty song..ahuwata ati wen na .marai theruma nam aaa.best🍻🍻🍻
@SP-zv9hr
3 жыл бұрын
හදවතේ ගායකයා ❤️🔥
@madhurangakarunasinghe3111
2 жыл бұрын
හදවතේ ගායකයා ..ආදරෙයි හැමදාමත් ..❤
@nilankalakmal5259
6 жыл бұрын
video supiri ganga video team 👍👍👍
@mojonewslk
3 жыл бұрын
කවදා ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දු
@tharakasamith8538
6 жыл бұрын
චාමර හදවතේ ගායකයා.
@indika5931
Жыл бұрын
මගේ දුවගේ ආසම ගායකයා චාමර වීරසිංහ
@CandanaSamansiri
2 ай бұрын
Hadawathe gayakayan depala chamara and danith..adarei Chali ❤❤❤❤.adarei damith❤❤❤❤❤
@sadundulaj373
4 жыл бұрын
තාත්තාලගේ කලේ ජොතිපාල අපේ කලේ චමර විරසිංහ
@amiladilshan9837
5 жыл бұрын
එල චාමර අය්යා
@chamathsachethana9683
6 жыл бұрын
Hemadama mage loke viraya uba thama chamara aiye ube sinduwak ahuwath hitha pirenawa adarei menika mage viraya hadawath suwa kala aththo inna thenak we nam deviyooma rakithwa ...
@sudathsisira2210
3 жыл бұрын
චාමර අයියා වෙලාවක සෙට් වෙමුකො පොඩියට🥺
@chamaramadusanka4497
5 жыл бұрын
හදවතේ ගායකයා
@danupriya1324
4 жыл бұрын
බුදු සරණයි අයියේ
@NilanMadusanka-gy3yl
10 ай бұрын
පට්ටම චරිතයක් 💖.
@dumeerasandakelum3222
5 жыл бұрын
එල 👍 චාමර සුපිරි ෆීඩ්බෑක් ෆට්ට
@kshz0000
3 жыл бұрын
ආදරෙයි චාමර අයියේ..
@slsanju3088
3 жыл бұрын
හදවතේ ගායකයා චාමර විරසින්හ අයියා 2022 අදරේ
@liyanageshanaka8852
6 жыл бұрын
හදවතට දැනෙන හඩ
@nilaganghapresad5648
2 жыл бұрын
මං ආසම ගායකයා ගොඩක් ආදරේයි චාමර අයියේ ඔයාට ඉතින්
@anurasanjeewa6336
Жыл бұрын
tharunyaye Praveenaya.... Sri Lanka No 1 Singer....
@nisanthaupul921
5 жыл бұрын
Oyagei damith aiyagei katahadata gahanta katahadak thawath na aiya.mara lassanai mekanam.best of luck
@harshanasanjeewa2487
5 жыл бұрын
Hamadama ahana hada sinduvak ahuvoth oya hada anivarenma ahanava eka umathuvak vage hadavathatama katha krana ape hadavathe gayakaya oba dirgayusa obata hamadama ape hadavathe gayakaya obai...👌👌👌☝️☝️☝️
@udarakavinda1383
4 жыл бұрын
පට්ටම. ❤️❤️
@LahiruKalpa-l8j
6 ай бұрын
ආදරෙයි පැලෙන්න ❤😘😘😘
@dilushasandamal9803
3 жыл бұрын
වොයිස් එක 🥺❤❤
@lahirumaduranga7780
5 жыл бұрын
Ape hadawathe gayakaya chamara aiya..................
@nimeshsankalpa5496
10 ай бұрын
Superb chamara aiye adarei hamadama❤❤❤❤
@lasmanmadushantha7089
5 жыл бұрын
maget asama gayakaya oya. hodama sinduth oyage. katahadata galapena lassana sindu.....💖💖💖💖💖💞💞💞💞👍👍👍👍👋👋👋
@awishkaakalanka7751
3 жыл бұрын
2022 බලන්න කට්ටිය කෝ බලන්න 😝
@Koreanpodda
6 жыл бұрын
යකෝ චාමර අයියා ස්ටේජ් නගින එකේ ඉදලම අපිට ඔන, බෑන්ඩ් එකේ උන් පෙන්නන්න එපා වැඩිය
@sucharithamanawidu3050
6 жыл бұрын
supiriiii
@sanjayasajith5123
6 жыл бұрын
Akenma ou
@පොඩිබැසිල්
5 жыл бұрын
පේනවනේ උන අපේ උන්ගේ😂සිරාවටම ඕයී අපි චාමර එන දවසට පිට්ටනියේ පස් කනවා යකෝ😂❤️🇱🇰
@maheshlakmal5125
4 жыл бұрын
mokekda yako meka
@anurasanjeewa6336
Жыл бұрын
Artha Rasaya, Gayana rasaya, uparimai........ Tharunyaye Amaradeva.....
@sahan726
3 жыл бұрын
favorite singer, band ❤️
@krishanthigamage8937
6 жыл бұрын
ආදරෙයි චාමර අයියේ 🌹🌹🌹🌹🌹
@priyankarapremarathna1374
3 жыл бұрын
හදවතෙ ගායක කියන්නෙ නිකම් ඈ
@dewmikachamod2279
3 жыл бұрын
හදවතේ ගීත වීරසිංහයා ❤️🔥
@pasindudilhara4312
2 жыл бұрын
මනුස්සයෙක් ගෙ හදවතේ තියෙන දෙයක් හැගීමක් සින්දුවකින් කියනව කියන්නෙ ඒක් මාර හැකියාවක් 🥺🙈🥰
@laahiruchaminda2437
3 жыл бұрын
adarei...🤘🤘🤘🤛
@harsharathnayaka8498
4 жыл бұрын
හදවත .චාමර අයියෙ
@sandunilokuge8070
2 жыл бұрын
lassanae camera aiya
@yasakeerthigunasekara8708
5 жыл бұрын
adarei chali...❤❤❤
@chamindagunarathna3891
Жыл бұрын
චාමර ...❤❤❤❤❤❤❤❤
@thisarikalpana
9 ай бұрын
හදවතේ gayakaya ❤
@slgamingbro7186
3 жыл бұрын
ආදරෙයි චාමර අයියේ....❤️❤️
@රාවණාගේතාත්තා
6 жыл бұрын
dakunu laken sangeetha ambarayata payapu sanda chamara ayye anith gayakyo langa nathi oya langa athi manussa kamatai ayye api oyata adaree sathutin inna labewa happy new year 2019
@supunmadushanka676
Жыл бұрын
ඔබට ඉක්මන් සුවය ලැබේවා ❤🎉🎉🎉
17:04
Chamara Weerasinghe (චාමර වීරසිංහ) With Flashback Top Hit Sinhala Songs
Pubba
Рет қаралды 121 М.
12:42
Chamara Weerasinghe with Flashback - Dompe 2020 | චාමර වීරසිංහ | ෆ්ලෑෂ්බෑක් දොම්පේ ප්රසංගයේදී
Ganga Video Team
Рет қаралды 1,7 МЛН
00:49
小丑教训坏蛋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 54 МЛН
00:18
#JasonDeruloTV // Funny #GotPermissionToPost From @SofiManassyan #SlowLow
Jason Derulo
Рет қаралды 14 МЛН
00:38
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
ГЛЕНТ
Рет қаралды 2,4 МЛН
00:24
99.9% IMPOSSIBLE
STORROR
Рет қаралды 31 МЛН
26:54
Chamara Ranawaka with Feed Back - Kopiyawaththa 2018
Ganga Video Team
Рет қаралды 3 МЛН
19:37
Chamara Weerasinghe (චාමර ) | 𝐅𝐮𝐥𝐥 𝐒𝐞𝐬𝐬𝐢𝐨𝐧 | Freedom Fun Blast Kirindiwela with 𝐅𝐥𝐚𝐬𝐡𝐛𝐚𝐜𝐤 𝟐𝟎𝟐𝟑
Freedom Entertainment
Рет қаралды 342 М.
1:01:32
#දමිත් අසංක & #චාමර වීරසිංහ හොදම ගීත එකතුව Damith Asanka - Chamara Weerasinghe Best song Collection
NEW WORLD
Рет қаралды 2,7 МЛН
29:52
Chamara Weerasingha 02 - A Dewathaviye / චාමර වීරසිංහ 02 - පළමු පැත්ත දේවතාවියේ
A D R Music ශ්‍රී ලංකා 🇱🇰
Рет қаралды 238 М.
25:16
චාමර වීරසින්හගේ සොදුරෑ ගිත එකතුවක් | Chamara weerasinghe | Best Sinhala Songs | SAMPATH LIVE VIDEOS
Sampath Live Video Team - Balapitiya
Рет қаралды 212 М.
23:15
Chamara Weerasinghe with Delighted at Nonstop night Okkampitiya
The Artist LK
Рет қаралды 390 М.
19:59
chamara weerasinha | Live Show with Purple Range | Re Created Quality Sound
Tropical Beat
Рет қаралды 241 М.
17:12
𝐂𝐡𝐚𝐦𝐚𝐫𝐚 𝐖𝐞𝐞𝐫𝐚𝐬𝐢𝐧𝐠𝐡𝐞 (චාමර වීරසිංහ) | 𝐖𝐢𝐭𝐡 𝐅𝐥𝐚𝐬𝐡𝐛𝐚𝐜𝐤 𝐕𝐨𝐥 𝟎𝟏
V I B E S ON STAGE
Рет қаралды 1,1 МЛН
26:22
Serious Rukshi ගේ සුපිරි NONSTOP ටිකක් එක දිගටම
lakesh gunasekara
Рет қаралды 2,5 МЛН
29:41
Chamara Ranwaka චාමර රනවකගේ ලස්සන සින්දු සෙට් එකක්.❤.Nonstop Collection. ආසාවෙන් අහන්න
Heart Beat Music.
Рет қаралды 678 М.
00:49
小丑教训坏蛋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 54 МЛН