chamara ranawaka with sanidhapa madampe

  Рет қаралды 1,093,519

AG Music

AG Music

2 жыл бұрын

/ ajithgamagestudio

Пікірлер: 625
@indunilsathsara1347
@indunilsathsara1347 2 жыл бұрын
බොරු සීන් නැතුව පාඩුවේ ෂෝ එක ගහන බෑන්ඩ් එකක් සනිධප💛💚💙
@memeHubs77
@memeHubs77 2 жыл бұрын
සනිධප අජිත්,ප්‍රසංග,ශාන් කියන්නේ ලංකාවේ බීට් බෑන්ඩ් වල අයිකන් ❤
@prasannaranpatidewage8170
@prasannaranpatidewage8170 2 жыл бұрын
Ekanmaaaaa bro
@prasannaranpatidewage8170
@prasannaranpatidewage8170 2 жыл бұрын
Oya hariytm hRii
@charithmadu7281
@charithmadu7281 Жыл бұрын
ඒක වදන බං...
@cybex921
@cybex921 Ай бұрын
Ai yako sanidapa sanju aiya❤
@NEST10SD
@NEST10SD 2 жыл бұрын
අද ඉන්න තරුණ ඔක්ටපෑඩ් කාරයො ගහන ඒවා අහන් ඉන්න අප්පිරියයි ඒව හරිම අක්‍රමවත්!!!!!ඒත් වගේ නෙමෙයි අජිත් මහත්තයා පිළිවලකට , ලස්සනට ඔක්ටපෑඩ් වාදනය කරනවා 💯 සනිධප 👍
@wasanthawasantha5653
@wasanthawasantha5653 2 жыл бұрын
Harvest 3of 5
@user-qq7wm9uf2h
@user-qq7wm9uf2h 3 ай бұрын
එකගයි
@aselashyaman3931
@aselashyaman3931 Жыл бұрын
ඔක්ටපෑඩ් ගහනවා බලන්න කිසිම ආසාවක් නෑ ඔයාගේ ඒවා විතරයි බලන්නේ ❤🖤
@dulangan798
@dulangan798 2 жыл бұрын
ඒ ටෝන් මාර පැහැදිලි ... ❤❤❤ සුපිරි අයියේ
@hirushanawodya8458
@hirushanawodya8458 2 жыл бұрын
පෑඩ් උන බෝ කරපු එක්කෙනා ❤️ නාලක අජිත් කියන්නෙ ආසම දෙන්නා ❤️
@mahesharavinda4056
@mahesharavinda4056 2 жыл бұрын
සනිධප ප්‍රසංග අයිය නැතුවයින් පස්සේ ආසාවෙන් show එකක් බලන්න හිතුනෙ නෑ..හැබැයි මේක දැක්කම මාව අතීතෙට ගියා..මං අහල තියෙන හොඳම පෑඩ් ටෝන්,රෝල් සේරම තියෙන්නෙ අජිත් අයියට..වෙන ලංකාවෙ අජිත් අයියට ගහන්න වැඩ්ඩෙක් නෑ..ඔයාගෙ අත් දෙකට බුදු සරනයි..😍ආසයි..ලඟදිම සනිධප ශෝ එකක් බලන්න ඕන..
@disnaperera6821
@disnaperera6821 2 жыл бұрын
Ekenma matath sanidapa arenna wena mona band ekakwath set wenne na .sanidapa kadenawata asama na. Prasanga sanju ain unama mara aulen hitiye . Eth dannm maru..❤️❤️🔥🔥🔥
@shashenrashmika298
@shashenrashmika298 2 жыл бұрын
අජිත් අයියගෙ දෑතට බුදුසරණයි🖤
@supundilina9886
@supundilina9886 2 жыл бұрын
පරන අජියා ඹනේ...ඒ පෑඩ් පාරවල්...❤️❤️❤️❤️❤️2007..2009ඒ කාලෙ සනිධප කියනනේ පිස්සුවක්..
@thusharasoundliveband2693
@thusharasoundliveband2693 2 жыл бұрын
පරන ගැහිල්ල ආයෙත් ටිකෙන් ටික මතුවෙනවා ආදරෙයි ඒ හඩට... ජයවේවා
@malithpasidu2977
@malithpasidu2977 2 жыл бұрын
මට මතක 2002 වගෙ මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ ගහපු ශෝ එක පිස්සු වගේ එදා ඉදන් අද වෙනකං බලනවා. සද්දේ කනට එනකොට දන්නවා මේ මගෙ ආදර්ණීය සනිධප කියලා .. අදනම් කට්ටිය වෙනස් වෙලා ඒත් අජිත් අයියලා ශාන් අයියලා චන්දන අයියලා ඒ රස දෙන්න උපරිමයෙන් තාමත් කරනවා. ආදරෙයි හැමදාමත් .. අජිත් අයියේ ඔයාට ගොඩක් ස්තූති මෙහෙම හරි විඩියෝ එකක් දෙනවට. 😘😘
@malithpasidu2977
@malithpasidu2977 2 жыл бұрын
කියන්න අමතක උනා ආටිගල ශෝ එක නැති එකනම් පට්ට පාඩුයි
@rameshdewapriya9406
@rameshdewapriya9406 2 жыл бұрын
පරන රහ දැන් ටික ටික එන්න අරං🙂❤රිදමා නම් පව්..හෙන කට්ටක් කන්න ඇති සංජුගෙ අඩුව පුරවන්න.ජය
@sampathherath1031
@sampathherath1031 2 жыл бұрын
Ridham guitarise kohomada kiyala balan Inna tika kalayak
@charithmadu7281
@charithmadu7281 Жыл бұрын
සන්ජු අයියගේ රිදම් ගහන්ඩනම් අඩෝ අමාරු වෙයි නේ?සංජුගේ රිදම් කෝඩ් පට්ට..ලංකාවේ බීට් බෑන්ඩ් වල හොදම රිදමා..බේස් ඩ්‍රම්ස් ඒවත් ඒමයි එකක් කියන්ඩ බෑ මචං ලංකාවේ හොදම 3න් දෙනෙක් ගැලවුනේ අද්දැකීම ගබඩා..අඩුව පුරවන්ඩ කල් යයි..
@PANDAGAMING-sn4gg
@PANDAGAMING-sn4gg 2 жыл бұрын
අජිත් අයියා තමා ලංකාවේ octapad king 👑 පඩ ෂෝ නැති පට්ටම වැඩ්ඩෙක් ❤👌
@tharangasanjeewaweligathse4029
@tharangasanjeewaweligathse4029 2 жыл бұрын
අනිවාර්යයෙන්...
@roshanjayakodi1204
@roshanjayakodi1204 2 жыл бұрын
අනිවා....දගලලා gehuwata anith ayage raha adui...❣️
@dinukadl
@dinukadl 2 жыл бұрын
agree❤️
@washanu1848
@washanu1848 2 жыл бұрын
​@@sanidhapaajith අපි කැනඩා වලින්... මේ වගේ විඩියෝ තව ඔනේ.....❤️❤️❤️❤️❤️❤️ sub කරා ඔන්න....
@max-zq6ge
@max-zq6ge 2 жыл бұрын
දඟලන්නේ කලාව ගැන හරියටම විශ්වාසයක් නැති නිසා..අජිත් අයියා තිතටම වැඩේ දන්න නිසා දඟලන්න sound දාගෙන වෙන දේවල් කරන්න යන්නේ නැහැ..
@kasunpriyamantha7588
@kasunpriyamantha7588 2 жыл бұрын
2012 ට කලින් ගහපු ගැහිල්ල තමයි අයියෙ ඕනි🖤🖤 ඔයා පටන් ගත්තනම් අනිත් අය නිකන්ම හැදිලා එයි💥
@slclassicmusic
@slclassicmusic 2 жыл бұрын
මම සනිදප රසිකයෙක් නම් නෙමේ....ඒත් අජිත් අයිය ඉස්සර ගහපු විදියටම තමයි දැන් ගහන්නෙ....🥰🥰🥰🥰🥰
@user-yw2ml8rs2x
@user-yw2ml8rs2x 11 ай бұрын
හ්ම්ම්ම්❤
@charithmadu7281
@charithmadu7281 Жыл бұрын
පොඩි කාලේ ඉදන් හැදුන පිස්සුව සනිදප..ඒකෙන් බේස් රිදම් ඩ්‍රම්ස් ගැලවුනා ඒක ඇත්තටම ගොඩක් අමාරුයි..වෙලාවකට රිදම් වෙලාවකට බේස් සිංදුව අස්සෙන් වැඩ දාලා ගහනකොට ඇහෙනකොට දනුන සතුට..මොනා උනත් දැනුත් පට්ට..සනිදප නමට ආදරෙයි
@masithvitharana7870
@masithvitharana7870 2 жыл бұрын
අජියා ❤️ඔයා ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ එකෙන්ම වැඩ්ඩෙක් තමා ඔයා 🤘💖💖
@Dcag123
@Dcag123 2 жыл бұрын
එල සනිධප. හම්මේ මම බලන්නේ සනිධප 2000 ඉදන්. 💙
@user-tx6bi3sg1c
@user-tx6bi3sg1c 2 жыл бұрын
👍👍🎤
@nilangarukshan8464
@nilangarukshan8464 2 жыл бұрын
මම ආසම pad player.. ඇගට නොදැනෙන්න pad ගහනවා. තව දෙයක් චාමර රණවක අයියගෙ ගීත වලට හොඳම backing දෙන්නේ සනිධප🥰
@MRMusic-qg4jf
@MRMusic-qg4jf 2 жыл бұрын
මේක කලාවක් අජිත් අයියෙ ඒක හොදටම කරන්න පුළුවන් ඔයාට විතරයි මටත් කවදහරි දවසක octapad එකක් ගහන්න ආස හිතුනා
@rush6335
@rush6335 2 жыл бұрын
මාත් පෑඩ් ප්ලේ කරනව හැබැයි අයිල ගාවටවත් මටනම් එන්න බැරිවෙයි .... අයිය තමා මන් ආසම පෑඩ් කින්ග් ජය වේවා අයියෙ ❤️❤️❤️
@bnimy
@bnimy 2 жыл бұрын
ඇත්තටම මං මේ octapad ගහනව බලන්න හරි ආසයි . මට නැතත් ඒ සද්දේ අහලා සතුටු වෙනව
@kingsmj2461
@kingsmj2461 2 жыл бұрын
සනිධප නම් ආයේ එතනින් එහා කතාවක් නැහැ.respect ❤️👍🙏
@covidsl-pubgmobile1945
@covidsl-pubgmobile1945 2 жыл бұрын
ආසම චරිතයක් තමයි අජිත් අයියා කියන්නේ ..අද වගේ මතකයි ගම්පහ ටවුන් එකේ cib එක ඉස්සරහ 2017 වගේ අජිත් අයියාව දැක්කා නිකමට ගිහින් ඇහුවා අයියේ photo එකක් ගමුද කියලා..කිසිම ලොකු කමක් නැතුව ගමු මල්ලී කියලා photo එක ගැහුවා ❤️❤️❤️ දැකපු සුපිරිම රියල් වැඩ්ඩා ❤️❤️❤️❤️ ජයෙන් ජය වේවා ඉදිරි වැඩ කටයුතු අයියේ
@idilan3154
@idilan3154 Ай бұрын
අජිත් අයියේ!!අපි 2003 ඉදලා සනිදප සංදර්ශන බලනවා.කැස්බෑව SOS.පිලියන්දල වටේම සංදර්ශන ටික.ඒවගේම අගුලාන ශෝ එක අදටත් youtube එකෙන් බලනවා.ඒ කාලෙ කොච්චර සුන්දරද.ආදරෙයි සනිදප ❤❤❤❤
@Chathuradananjaya-nf7oy
@Chathuradananjaya-nf7oy 22 күн бұрын
NSNHWWOWHHYQKHWKHQNNWHHBWKHSJHSKJKJWIKJEOOUWII❤️🤩😍😍🤗W🤗BHEJJHDHHHHRJIWHKEJJEINWJJHEJJHEJJYEYEHSKKUWJWJRUUJFHJTWOOWOOBE❤️❤️🤩🤩🤩👍😘🤩😘😘🤩🤗🤗🤗BSEE❤❤❤😮😮😊😊JNEJEHNENNWWYYJWW
@kasunsamarasinha2220
@kasunsamarasinha2220 2 жыл бұрын
ශා අජිත් අයියා .........ලංකාවේ එදත් අදත් හෙටත් අනිවා NO 01 තමයි ......ජයමවේවා ජයමවේවා ජයමවේවා 💛💙💚🧡💖💜️❤️💜️💖🧡💚💙💛
@kavindumadushanka-xd1iy
@kavindumadushanka-xd1iy 8 ай бұрын
ඔක්කොම රෝලීන් ඇත්තටම live play .live show pad king ආදරෙයි මාමේ...❤❤❤
@themiyawidakshana8120
@themiyawidakshana8120 2 жыл бұрын
සනිධප බෑකින් වෙනම ලෙවල් එකක්.. තාමත් ආසාවෙන් බලන්නේ අජිත් සර් නිසා 🥺❤️
@aselamaheepala
@aselamaheepala Жыл бұрын
සනිදප පිස්සුවක් වගේ බලන්න ගිය කාලයක් තිබ්බා❤
@HarshaMadushan-jg4ec
@HarshaMadushan-jg4ec Жыл бұрын
Please use hands free❤❤
@shehandilhara4318
@shehandilhara4318 Ай бұрын
be
@sajithpalamakumbura
@sajithpalamakumbura 2 жыл бұрын
සුපිරි backing සනිධප❤️❤️💟අනුරාධපුර ටත් එන්න ඉක්මන්ට.👌
@sl25475
@sl25475 Жыл бұрын
ගැම්මක් තමයි සුපිරි බැකින් එකක් sanidapa නියමයි.........❤️
@Marechannel93
@Marechannel93 2 жыл бұрын
❤❤❤ආදරෙයි❤❤නාලකයි , අජිඅයියයි ආසම පෑඩල..මලන්නෙම මේදෙන්නගෙ රෝලින්.බලන් ඉන්න ආසයි❤❤ජයවේව
@MaduSLmusic
@MaduSLmusic 2 жыл бұрын
ගුරයි ගෝලයයි නේ 😍
@hpps2613
@hpps2613 2 жыл бұрын
Flashback/Sanidhapa බෑන්ඩ් නෙමේ බ්‍රෑන්ඩ් දෙකක්💜️
@supunchanuka349
@supunchanuka349 2 жыл бұрын
පොඩි කාලෙ ඉඳන් ආසම බෑන්ඩ් එක. අජිත් අයියා පට්ට් වැඩ්ඩා කියන්ඩ වචන නෑ
@rushanmjayasekara2450
@rushanmjayasekara2450 2 жыл бұрын
මෝඩ ශෝ දාන්නේ නෑ වැඩ විතරයි.එකෙන්ම වැඩ්ඩා❤️❤️
@imeshmadurange4814
@imeshmadurange4814 2 жыл бұрын
Flashback / sanidapa ❤️ හදවතින්ම ආදරේ කරන බෑන්ඩ් දෙක ❤️😍
@bnimy
@bnimy 2 жыл бұрын
අනිවාර්යයෙන්
@lalaniswarnalatha7540
@lalaniswarnalatha7540 Жыл бұрын
@@bnimy 6
@sandunfernando7478
@sandunfernando7478 Жыл бұрын
සනිධප💓 කියන්නේ සනිධපම💓 තමා හැමදාමත් එක වගේ backing 😻🤟
@trendg5231
@trendg5231 2 жыл бұрын
රෙගේ එක නම් පට්ටෙටම දෙනව අජිත් අයියේ ... ආදරෙයී.. ❤🔥
@piyumiamanda7599
@piyumiamanda7599 2 жыл бұрын
P
@gayanmadusankagunathilaka.1406
@gayanmadusankagunathilaka.1406 2 жыл бұрын
සනිදප❤️ අජිත් අයියා.. ප්‍රසංග අයියා.. ශාන් අයියා.. හැමදාටම වැඩ්ඩෝ විතරමයි..
@lakdiminikelum3644
@lakdiminikelum3644 9 ай бұрын
සින්දුවට සුපිරිම සාදාරනයක් කරනවා ❤ සුපිරියක් අයියෙ ❤
@dasunentertainment2565
@dasunentertainment2565 2 жыл бұрын
pad king ආදරෙයි hamadama ajith ayya...🥰🥰🥰
@CHATHU970
@CHATHU970 Жыл бұрын
එළ ඉස්සර ඉඳන් සනිධප බොක්කක් 😊 ප්‍රසංග අයියා ඉන්න කාලේ වගේ වදිනවා දැන් 💕 අජි අයියා ❤️ වැඩ්ඩා 💕
@shashikarangana8887
@shashikarangana8887 Жыл бұрын
අජිත් අයියා reggae song එකට නියමට දෙන්වා පහරක් අජියා ❤️ සනිධප ගැන්ම ඔයා ❤️👿
@maleeshasanjula7758
@maleeshasanjula7758 Жыл бұрын
අජිය ඉතිම් ආයෙ වචන නෑ එකෙන්ම සුපිරියක් තමා ❤️❤️❤️
@Binaru1360
@Binaru1360 15 күн бұрын
සුපිරියටම play කරන කෙනෙක් තමා ඔයා . Backing එහෙම සුපිරිහ් . හිත වශි උන ඒකට . ❤️
@ishuuchamika6190
@ishuuchamika6190 2 жыл бұрын
අජිය ඉතින් ගැම්මක් තමයි.ඉස්සර නම් දෙනව පාර කිසි හෙල්ලෙන්නෙවත් නැතුව දැන් නට නට දෙනව රබටි හැලෙන්න
@chathurangarathnasiri4265
@chathurangarathnasiri4265 2 жыл бұрын
api issra sanidapa agamak karagena hitiye. kattiya kaduna ekatnm thama dukai aiya. eth dn sadde maru habai jayawewa sanidhapa adarei hamdma api. ❤️❤️❤️🇱🇰🇱🇰🇰🇷🇰🇷
@thilinalive157
@thilinalive157 2 жыл бұрын
මෙිකනම් තනිකරම පිස්සුවක්.. මේ වගේ vido ටිකක් ඕන❤️❤️
@trendg5231
@trendg5231 2 жыл бұрын
රෝලින් ටික ආසාවෙන් ඇහුව. වැඩි ෂෝ නැතිව ලස්සනට ටෙම්පො එක එක දිගටම තියාගෙන නියෙමට කඩනව. පට්ට. ❤😊
@amithsanjeewa7036
@amithsanjeewa7036 2 жыл бұрын
Ela
@ravindumadushan.
@ravindumadushan. 2 жыл бұрын
අජියා කියනකොට ඇගට නොදනෙන්න දෙනවා සුපිරියටම 🥵❤️
@isuruchamara4529
@isuruchamara4529 2 жыл бұрын
වැඩක් නෑ කියලා අයියෙ ලොකු ආසාවක් මෙහෙම ලඟටම දකින්න ලැබෙන එක...🙏🙏🙏
@S_m_o_k_e_r_
@S_m_o_k_e_r_ 2 жыл бұрын
අජිත් අයියා ප්‍රසංග අයියා ශාන් අයියා මියුසිකල් නම්බර් 01 ❤️
@sanjulakrishan2906
@sanjulakrishan2906 2 жыл бұрын
අජිත් අයියේ පහරක් හොදේ💥❤️‍🔥
@mithumsandeep2256
@mithumsandeep2256 2 жыл бұрын
Kiparak beluwada kiyala mathaka ne ajith aiye 🙏
@samthush1
@samthush1 2 жыл бұрын
අජිත් අය්යේ ඔයා තමයි no 1
@sampathfranando2179
@sampathfranando2179 2 жыл бұрын
Sanidapa aduwa dennam denen nee supiri. sangith aiya thamath adarai a dunna gemmata
@Lazancruise
@Lazancruise 2 жыл бұрын
මගේ හදවතේ බෑන්ඩ් එක❤ ඒක හොදටම දැනුනා මට ප්‍රසංග අයියා අයින් වෙද්දි...😥ඇත්තටම මන් ඇඩුවා ආරන්චිය ආව වෙලාවෙ...ඔයාලා 6 දෙනා කැඩෙනවට කැමති උනේ නැ මන්...ඒත් හැමදේම වෙනස්වෙනවා හැමදාම එක වගේ තියෙන්නෙ නැනෙ...ජය වේවා සනිධප❤🙏
@dilshanjanith2037
@dilshanjanith2037 2 жыл бұрын
ammata ajith ayya ele ele supiri ayye
@gayanmitchel2068
@gayanmitchel2068 2 жыл бұрын
ෆැඩා එල සනිධප නියමෙට රෝලින් දෙනවා ජයවේවා
@gihanpushpakumara7612
@gihanpushpakumara7612 2 жыл бұрын
ඵදා ඉදන් අසම..චරිතය ❤️❤️ අඡිත් අයියා ....❤️❤️🙏🙏💐💐 ඡය වේවා ..( brad 1 thame.....Ajith ayya❤️❤️)
@Storywithasa
@Storywithasa 2 жыл бұрын
අජිත් අයියා කියන්නෙ බ්‍රැන්ඩි එකක් ❤️
@priyanjanuwan1374
@priyanjanuwan1374 2 жыл бұрын
Madampen ape game bihiuna supiri ape ekaaa dramage ghilla kohomada .adarei chula hemadamath. ❤❤❤❤❤ sanidapa patta
@thanujaanurada5613
@thanujaanurada5613 2 жыл бұрын
පැහැදිලියි , කොලටියි , ලස්සනයි ❣️
@ranilkumara3893
@ranilkumara3893 Жыл бұрын
දැන් ඉන්න එවුන් කැලේ අජ්ජගෙ ගැහිල්ලට 💖💖💖
@dilhandilhan4131
@dilhandilhan4131 Жыл бұрын
Sanidapa kiyanne brand ekak.super band...prasanga aiya draums wedda
@ThimiraNimsaraofficialThima
@ThimiraNimsaraofficialThima 2 жыл бұрын
සනිදප තමා හොදටම දෙන්නේ..❤️
@chathuraprasad1690
@chathuraprasad1690 Жыл бұрын
හදවතේ සංගීත කණ්ඩායම ස නි ද ප ❤️
@isharapathum3644
@isharapathum3644 2 жыл бұрын
octapad nam Ajith Aiya thamai supiri 💜️💜️✌️✌️
@sashisurendra2328
@sashisurendra2328 2 жыл бұрын
Band walin superi gahilk gahana dayal ekak supiri adarei❤️❤️
@sashisurendra2328
@sashisurendra2328 2 жыл бұрын
Galla pattata enna.. api rathgama
@sameeraindika4363
@sameeraindika4363 Жыл бұрын
හිත හොද වැඩි කමට වයසට යන්නෙ නෑ අජී අයියා 😘❤️👊🙏
@prasannaranpatidewage8170
@prasannaranpatidewage8170 2 жыл бұрын
Lankawe Backing walin number 1 sanidapa
@tishankumara6911
@tishankumara6911 Жыл бұрын
හදවතට කතා කරන ගායකයා❤
@ajayasingha6104
@ajayasingha6104 2 жыл бұрын
චාමර ranawaka..කියන්නේ waddek තමයි ethin ...mage gamae කොල්ලා ......
@tharangasanjeewaweligathse4029
@tharangasanjeewaweligathse4029 2 жыл бұрын
Mn meka balanne mn hithanne 100 time Ajith oya nm👍
@neelanga8
@neelanga8 2 жыл бұрын
Lassanai asa hihenawa ahanakota.. .Kiyanna deyak thiyenawa.. Harima Drums Player kenek hamba vela wage.. !! Santosai!!! Good luck Sanidapa!
@janiya3384
@janiya3384 2 жыл бұрын
ඩීසන්ම පෑඩ ❤️
@chathuramaduranga3891
@chathuramaduranga3891 2 жыл бұрын
Ajith aiyage gahilla aya katawath gahanna ba ❤️
@dwjesooriya5629
@dwjesooriya5629 2 жыл бұрын
Dan nam patta.aluth set ekat ekka niyamata set wela.thawa alut wada tikak damu ajith ayya ❤️
@lahirulakshan1308
@lahirulakshan1308 Жыл бұрын
අම්මෝ පැඩ් එක මරනවා..........පට්ට අජිත් අයියාහ්😍😍
@umeshhasantha748
@umeshhasantha748 2 жыл бұрын
ajith aiya kiyanne ithin katha krna wachana na lankawata awama kohomahari meet wenna enawa mama kemathima manussayek ajith aiya kiyanne pattama asay ❤️❤️❤️❤️🥹
@shenalarundhaka4829
@shenalarundhaka4829 2 жыл бұрын
ගැම්මක් ආයෙ වැරදදක් හොයන්නවත් නෑ බ්‍රෝ💯🥰🤘
@user-hm6lx4xo4k
@user-hm6lx4xo4k 2 жыл бұрын
සුජිත් අයිය,අජිය, ජනා,ප්‍රසන්න,නදීර, උබලගෙ ගැම්ම ගන්න බෑ මචං දැන් ඉන්න පොඩි උන්ට💖👌
@umeshakalanka5107
@umeshakalanka5107 2 жыл бұрын
Nalaka
@MaduSLmusic
@MaduSLmusic 2 жыл бұрын
අජිත් අයියගෙ ගෝලයම ඉන්නො නාලක කලමුල්ල
@max-zq6ge
@max-zq6ge 2 жыл бұрын
2006 මම 4 වසරේ ඉන්නකොට නිකන් kanawata මියුසිකල් ෂෝ බැලුවා සීඩී වලින්..මට එච්චර තේරුමක් නෑ...හැබැයි මට තට්ටෙ තියෙන කෙනෙක් ඩ්‍රම්ස් ගහන සංගීත කණ්ඩායම ගැන විශේෂ මතකයක් තිබුණා . ඒ වාදනයන් විශේෂයි..ඒ කාලේ රිදම් ගිටාර් බේස් ගිටාර් ඒ කිසිම දෙයක් දන්නෙ නැහැ කීබෝඩ් එක දැක්කම ඕගන් එක කියනවා..ඊට පස්සේ සීඩී වලින්, බලන්න ගිහිල්ලා විවිධ සංගීත කණ්ඩායම් වල ප්‍රසංග බැලුවා...හැබැයි ඒ කිසිම එකක් අර තට්ටෙ තියන කෙනා ඉන්න සංගීත කණ්ඩායම දෙන සංගීතය තරම් ඇඟට දැනුණේ නෑ...සංගීත කණ්ඩායම් ඇවිල්ලා සමහර ඒවා තියෙනවා සමහර ඒවා ගියා...හැබැයි අදටත් එදා සනිධප සංගීත කණ්ඩායම ගැන තිබුන ඒ සංගීත රසය ඒ ආදරය කිසිම වෙනසක් නෑ.. අදටත් සනිධප සංගීත ය විශිෂ්ටයි අසමසමයි..💓💓💓💓💓💓 කාලයත් එක්ක අජිත් අයියලා අපේ වීරයෝ..ගායකයා වැඩක් නෑ සංගීත කණ්ඩායම දැක්කම හොඳටම ඇති..💪💪💪💪💪💪
@Covid7777
@Covid7777 2 жыл бұрын
97 porak
@shanikadilhani2634
@shanikadilhani2634 2 жыл бұрын
Ane man 5wasare😉😉😉👌
@gayanbuddhika5036
@gayanbuddhika5036 2 жыл бұрын
2004 gonapala show eka thama mageth 1st wagema sanidapa 1st show ekath. Adarei marwnnama sanidapatA..💐💐💐💐🇱🇰🇱🇰🇱🇰💪💪💪💪😆😆💥💥💥
@aelgee2126
@aelgee2126 4 ай бұрын
Ape aiyya th kiwwe ehema thama . තට්ටෙ තියෙන ඩ්රමෙක් අමුතුම ගැහිල්ලක්. එහෙම තමා ඇබ්බැහි උනේ❤😢
@nisalanuradha7367
@nisalanuradha7367 2 жыл бұрын
සනිධප රස මරූ ❤️❤️ ආදරෙයි සෙට් එකටම
@migarasampath951
@migarasampath951 2 жыл бұрын
Ajith aiya ithin paharak thamai hode adarei hode wkenma....
@avishkakumara3135
@avishkakumara3135 2 жыл бұрын
අජිත් අයියා ඔක්ටපැඩ් කලාවේ රජු 😍👌
@thusithmadhushanka3033
@thusithmadhushanka3033 2 жыл бұрын
ඩොල්කි ටෝන් එකෙන් කැටයම්නම් ඉතිං අජිත් අයියට ගහන්න කෙනෙක් නෑ 😍❤
@MaduSLmusic
@MaduSLmusic 2 жыл бұрын
නාලක කලමුල්ලත් ඔය විදිහමයි
@praneethpalihena1514
@praneethpalihena1514 2 жыл бұрын
ලංකාවෙ number 1..❤️❤️❤️
@mitsubishil3003
@mitsubishil3003 2 жыл бұрын
Parana raha enawa Tika Tika..niyamai
@chathurangarathnasiri4265
@chathurangarathnasiri4265 2 жыл бұрын
niyama kadili tikk appa😍😍
@Ishani98784
@Ishani98784 2 жыл бұрын
දුප්පත් මට සමච්චලේටද හිනා වුනෙ 🙂
@user-ui3qr5zb4m
@user-ui3qr5zb4m 2 жыл бұрын
සුජිත් මාරසිංහ ගෙන් පස්සේ ඉන්න ඔට්ටපෑඩ් වැඩකාරයා අජිත් අයියා තමා,
@iindika05
@iindika05 Жыл бұрын
My favorite music band is sanidapa...👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
@Jonti576
@Jonti576 2 жыл бұрын
Patta ❤️ ajith sir ambooooooooooh ❤❤❤❤❤❤🙈🙈🙈🙈🙈
@ravindudilshan9069
@ravindudilshan9069 11 ай бұрын
සිරියාවයි කම්මුල් පෙති එකයි බැලුනේ.දුප්පත් මට සම්ච්චලෙටද හිනා උනේ😊😊😊
@Oshii883
@Oshii883 Жыл бұрын
Sanidapa kiyanne onama siduwakata orignal music aka supiriyatama dena patta band akak ❤️💥
@chathuraisanka2602
@chathuraisanka2602 Жыл бұрын
අජිත් අයියගෙන් අපි ඉස්සර ඇහුවෙ සංගීත් අයි ඉන්න කාලේ මල්ලසරා
@wmrmalinga
@wmrmalinga 2 жыл бұрын
ආසම කැමතිම..පෑඩා
@anurakelum6291
@anurakelum6291 2 жыл бұрын
අසාවෙන් බලන්න පුළුවන් 🥰🥰🥰 බුදුසරණයි aiya ඔයාට
@tharindubro8798
@tharindubro8798 2 жыл бұрын
Ajith aiyaa.... 😘😘💖💖 supper ......😘😘
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 57 МЛН
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 30 МЛН
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 59 МЛН
Chamara ranawaka #chamararanawaka #sanidhapa
15:40
AG Music
Рет қаралды 47 М.
Jothi Nonstop with All Right
14:30
T&G Music
Рет қаралды 1,6 МЛН
Chamara Ranawaka With Sanidhapa -Agrabodhi mela 2016 Kanthale
25:29
Rasika Prasad
Рет қаралды 1,4 МЛН
REGGAE NONSTOP l Chamara Ranawaka ft FANTA l 4Max Vide Team 2022 ©
10:46
4Max Video Team
Рет қаралды 1,3 МЛН
Doston Ergashev - Kambag'alga (Official Music Video)
5:32
Doston Ergashev
Рет қаралды 4,2 МЛН
Әбдіжаппар Әлқожа - Ұмыт деме
3:58
Әбдіжаппар Әлқожа
Рет қаралды 659 М.
Malohat
3:35
Xamdam Sobirov - Topic
Рет қаралды 858 М.
Bakr x Бегиш - TYTYN (Mood Video)
3:08
Bakr
Рет қаралды 2,1 МЛН