REGGAE NONSTOP l Chamara Ranawaka ft FANTA l 4Max Vide Team 2022 ©

  Рет қаралды 1,963,704

4Max Video Team

4Max Video Team

Күн бұрын

REGGAE NONSTOP l Chamara Ranawaka ft FANTA l 4Max Vide Team 2022 ©
TEL : +94 71 7 281 221
Email : 4maxvideoteam@gmail.com
If you need this content to be changed in any format, including corrections for the description, lyrics, artists or to remove this from the channel (If you are the copyright holder), please contact us via the channel messaging feature in about section. We'll get back to you asap to make sure everything is resolved. Thank You!
අප චැනලයේ පලකර ඇති මෙම වීඩියෝව සම්බන්ධව යම් ගැටළුවක් ඇත්නම්, නිවැරදි කිරීම්, අන්තර්ගතය වෙනස් කිරීම් හෝ ඔබ ප්‍රකාශන හිමිකම් දරන්නෙකු නම් මෙම වීඩියෝව නාලිකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව දැනුම් දීමට ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ හෝ Whatsapp මගින් ඊමේල් මගින් අප හා සම්බන්ධ වන්න
Uploaded By - 4Max Video Team...
To view more new live shows, Events, Music Videos, Please Subscribe Our "4Max Video Team" KZbin Channel...
4MAX VIDEO TEAM වීඩියෝගත කල අලුත්ම සංගීත ප්‍රසංග, Music Videos ඉතා පැහැදිලි FULL HD තාක්ෂණයෙන් අපගේ 4Max Video Team KZbin චැනලය ඔස්සේ නරඹන්න...
KZbin - / @4maxvideoteam
Facebook -
/ maxvideoteam

Пікірлер: 705
@HFOfficialMusic
@HFOfficialMusic Ай бұрын
මේවා පුතා අනුන්ගෙ සිංදු නෙමෙයි . තමන්ම ලියලා තමන්ම තනුව දාලා තමන්ම සංගීතය සපයලා තමන්ම ගායනා කල ඒවා , sri lankan regge king chamara 😍💚🙏
@voicefactorysl6262
@voicefactorysl6262 2 жыл бұрын
පිස්සෙක් වගේ පෙනුනට ෆැන්ටා සුපිරි දක්ශයෙක්.....much love 😍🥰
@chamindajayasinghe5555
@chamindajayasinghe5555 Ай бұрын
Talent ❤
@shehanmax2956
@shehanmax2956 Жыл бұрын
srilankawe හැංගිච්ච ඇත්තටම ජාත්‍යන්තරයේ පවා සම්මානයක් ගන්න පුළුවන් අති දුර්ලභ ඉතාමත් මියුරු සහ විරල ගායන හැකියාවක් චාමර රණවක සතුයි... ශ්‍රි ලංකිවට පිනට පහල වු මිණි පහනක් ඔහු..බුදු සරණයි ඔබට තවතවත් ගීත ගායනා කිරීමේ හැකියාව වැඩිදියුණු වේවා..!!!🙏🙏🙏
@ranjankekulandara9229
@ranjankekulandara9229 Жыл бұрын
🤣
@VSl900
@VSl900 Жыл бұрын
😂
@VSl900
@VSl900 Жыл бұрын
Paka thamai
@PrasangaMiminda
@PrasangaMiminda 5 ай бұрын
Elaaaa chama ayyaa
@pbbandara2887
@pbbandara2887 4 ай бұрын
😂
@A.A.T.DISHAN
@A.A.T.DISHAN 2 жыл бұрын
චාමර රනවක කියන්නෙ reggae වල රජෙක් බන් එක වෙනම ආගමක් බන්.❤💞🥰
@tharidutharidu4017
@tharidutharidu4017 Жыл бұрын
Playan kkk
@sampath-mi4ux
@sampath-mi4ux 11 ай бұрын
❤❤❤❤
@anuradhanipun467
@anuradhanipun467 10 ай бұрын
Ekenma ❤️🥰
@krisanthaprasad5823
@krisanthaprasad5823 8 ай бұрын
😂
@DanushkaSenarath-j3x
@DanushkaSenarath-j3x Күн бұрын
@shashenrashmika298
@shashenrashmika298 2 жыл бұрын
චාමර කියන්නේ බොහොම නිහතමානී ගායකයෙක් ඒ වාගේම හිත හොඳ මනුස්සයෙක්
@525dilanmadushanka
@525dilanmadushanka 2 жыл бұрын
අනිවාර්යයෙන් ❤
@phenix7478
@phenix7478 Жыл бұрын
##########cccc
@phenix7478
@phenix7478 Жыл бұрын
ක්#ංං 😊ංංංංංං😊ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්😊😊#හ්හ්බ්බ්ක්ක්ක්ක්ක්ක්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ක්ක්😊😅😅
@TrainPissa
@TrainPissa Жыл бұрын
@madutoon4226
@madutoon4226 5 ай бұрын
ආ ඒක වැඩක් නැති කෝල් එකක්😊
@royaleproduction396
@royaleproduction396 2 жыл бұрын
පට්ට වටයක් ගහනවා බැන්ඩ් එකම..❤️ කියන සිංදුවට ලස්සනට Cords පාට් ගහනවා ලෙසටම..
@buddhikanchana9341
@buddhikanchana9341 Жыл бұрын
😁 playesla confiusd
@prasannafashion9720
@prasannafashion9720 2 жыл бұрын
තට්ටයො කියන්නෙ ගැම්මක් තමයි 😁☺️✌️✌️✌️✌️✌️ ආදරෙයි චාමා අයියණ්ඩී ❤️❤️❤️❤️ ඒක වෙනම සැපක් ආ 😍😍😍😍😎😎😎
@vishwaniroshan2964
@vishwaniroshan2964 2 жыл бұрын
අම්මො රස්තා පාර ෆැන්ටා අයියා චාමර අයියා රස්තා කොල්ලො🌍❤️ දෙන්නා ආදරෙයි❤️🌍
@NalakaSanjeewa-ow1zm
@NalakaSanjeewa-ow1zm 2 ай бұрын
😅
@shanakalakshan3431
@shanakalakshan3431 Жыл бұрын
රස්තා❤️.... හදවතින්ම අදරෙයි.....❤️ සුපිරි අයියේ චාමර රනවක කියන්නේ පොඩිකාලේ ඉදල ආසම ගායකයා.... fanta අයියා මරු සුපුරි ලස්සන වැඩක් ......
@nirmansuriyabandara1423
@nirmansuriyabandara1423 Ай бұрын
මේ මාගේ පෞද්ගලික අදහසයි. චාමර රණවක යනු නමක් නොව brand එකක්. ලංකාව සතු වටිනා තවත් එක් මිනි කැටයක්. රෙගෙයි කියන්නේ වෙනම කලාවක් ඒ හරහා මම දකිනවා සරල ආකාරයට සමාජයටත් හොඳ පණිවිඩයක් දෙන්න පුළුවන් එක මාධ්‍යයක් තමා මේ රිගේ ගායනා. මේ ගායනයේ කෙළ පැමිණි චාමර වැනි දක්ෂයෙකුට තවමත් ලංකාව තුළ ලැබිය යුතුම තැන ලැබී නැති බවයි මගේ හැඟීම. පාසලක විද්‍යාවට එගුරුවරයෙක්ද, ගණිත අයට ගුරුවරයෙක්ද සිංහල වලට ඉඟුරුවරයෙක්ද සිටිනවා ඉතින් කලා ලෝකය තුළත් රෙගේවල ගුරුවරයා ලෙසට චාමරට ඉදිරියට එන්නට අවස්ථාව සලසමු.❤
@ruwankumasaruge-nw8sn
@ruwankumasaruge-nw8sn Жыл бұрын
මේවා අහන්න ගොඩක් උන්ට පිං නෑ නියමය් බන්, ela ela brooo
@supunchamara1857
@supunchamara1857 2 жыл бұрын
ඕකටම අවසන් ලියුමෙ සිංදුවේ කෑල්ලත් කිවුවා නම් 👌👌👌👌❤❤❤ සුපිරියක්
@HarshaRathnayaka
@HarshaRathnayaka 2 жыл бұрын
Eken ma...
@malindradesilva6862
@malindradesilva6862 2 жыл бұрын
චාමර කියන්නේ කිසිම ලෝබ කමක් නැතුව තමන්ගෙ සින්දු අනුන්ට කියන්න දිලා ෆුල් සැපේ ආතල් එකේ එන්ජොයි කරන ඩයල් එකක් ❤❤❤🍺🍺🍺😘😘😘
@DPRBEATS-cj1xz
@DPRBEATS-cj1xz 2 жыл бұрын
❤️👌👌👌👌👌❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌👌🍻🍁🍁🍁🍁🍁☘️🪴🪴🪴
@srikanthsri.srilankantamilan
@srikanthsri.srilankantamilan 2 жыл бұрын
Yes bro
@tharindushehan7857
@tharindushehan7857 2 жыл бұрын
මරැ අා
@chamlisirimanna9508
@chamlisirimanna9508 2 жыл бұрын
Nelanata gihin
@Dreamsocialnetwork
@Dreamsocialnetwork 2 жыл бұрын
P
@dhanukanadeeshan643
@dhanukanadeeshan643 2 жыл бұрын
චාමර රණවක බැස්සා කියන්නේ ආයේ ඉතින් ගැම්මක් තමයි ❤️🥺
@chaturanuwan1257
@chaturanuwan1257 2 жыл бұрын
පට්ට ගැම්ම
@lasithaperera84
@lasithaperera84 2 жыл бұрын
@@chaturanuwan1257 B.C.h y
@vishwasachintha9567
@vishwasachintha9567 2 жыл бұрын
😎👍😎👍😎🆒
@ආතල්ලෝකය-ථ1ත
@ආතල්ලෝකය-ථ1ත 2 жыл бұрын
@@lasithaperera84 😒😒😒🙄🙄
@udithpriyanga3422
@udithpriyanga3422 7 ай бұрын
​@@vishwasachintha9567❤🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌹🗼🗼🗼🗼🗼🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🏪🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎
@udeniapsara2786
@udeniapsara2786 2 жыл бұрын
ආසම ගායකයා 🥰😍 චාමර රණවක ❤️❤️❤️
@udeniapsara2786
@udeniapsara2786 2 жыл бұрын
@@Djthinukarimex 😅😅
@dileepaweerasinghe1406
@dileepaweerasinghe1406 Жыл бұрын
මම හිතුවේ රනාගේ සිංදු අහන්නෙ කොල්ලො විතරයි කියලා කෙල්ලොත් අහනවා රනා පිස්සුවක්
@slremix7604
@slremix7604 2 жыл бұрын
ආසම ගායකයා එදත් එකයි අදත් එකයි ❤️💥😵‍💫
@krrishkrishmalrasanga8181
@krrishkrishmalrasanga8181 2 жыл бұрын
සහරා ෆ්ලෑශ් නම් බලන්නේම නෑ මේකනම් සුපිරි සෙට් එක පට්ට වැඩක් චාමර රණවක පට්ට ආදරෙයි ,ටිරාන් අකුරැස්ස ආදරෙයි කීබොඩිස්ට් සැක්සපෝන් පාර පට්ට දුව දීමට
@krrishkrishmalrasanga8181
@krrishkrishmalrasanga8181 2 жыл бұрын
ආයේ එන්න හිතෙනවා
@krrishkrishmalrasanga8181
@krrishkrishmalrasanga8181 2 жыл бұрын
ආයෙත්
@ShashiduBeatZ
@ShashiduBeatZ 2 жыл бұрын
වපි ඉපදෙන්නෙ මියැදෙන්නෙ ඔබතුරුලෙමයි ශ්‍රී ලංකාව වම්ම අපේ😌😍
@prasannafashion9720
@prasannafashion9720 2 жыл бұрын
😉😉😉😉😉😉😉
@tharindulakshan1516
@tharindulakshan1516 2 жыл бұрын
ඒකහ්🤣🤣
@prabathweerawardana3847
@prabathweerawardana3847 2 жыл бұрын
😂😂😂
@asbandara8308
@asbandara8308 2 жыл бұрын
ලන්කාව අම්මා අපේ🥂❤
@lahiruprasath
@lahiruprasath Жыл бұрын
😂😂😂
@DineshOnline
@DineshOnline 2 жыл бұрын
Original එකයි ❤️ Duplicate එකයි ❤️ දෙකම සෙට් උනා කියන්නේ ඉතින් සුපිරියක් තමා 😍✌️
@dilshanpramod5195
@dilshanpramod5195 Жыл бұрын
අඩො අඩො ඒ නන්ස්ටොප් එක. ආපු උන් පට්ටම ආතල් එකක් ගන්න ඇත්තේ ❤
@Saviya_With_You_Tube
@Saviya_With_You_Tube Жыл бұрын
සැපක් තමා එදානම් ❤🎉
@KalumParera
@KalumParera 3 ай бұрын
Mama gets ada😊😊
@kasunmalshan8329
@kasunmalshan8329 2 жыл бұрын
Music වලින් පරිණත වාදකයෝ සෙට් එක❤️🤘
@isuruudara1924
@isuruudara1924 2 жыл бұрын
එකෙම්ම
@mihiya7621
@mihiya7621 2 жыл бұрын
ජොයින්ට් එකක් ගැහුවම සෙට් වෙන සුපිරියක් ඈ පට්ට චාමර අයිය ෆැන්ට පට්ට 🥰🥰🎵🎧🎧
@wajirarandeniya3721
@wajirarandeniya3721 Жыл бұрын
👍👍👍👍
@sajithmalaka8740
@sajithmalaka8740 2 жыл бұрын
පට්ටම පට්ට සැපක් දෙන්නෙ චාමර අයියා ෆැන්ටා👍☝☝❤
@kasunpradeep707
@kasunpradeep707 2 жыл бұрын
බැන්ඩ් එක සුපිරි බැකින් උබලා ගන කියන්න දෙයක් නැ ...ඔයි..🔥👍
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 2 жыл бұрын
Shaa චාමර අයියා fanta අයියා fatta ලස්සනයි කට හඩවල් දෙක sahra flass music එළ එල💛👍 💎🛺💙❤️💚😍😍😍😍🤙🌸🙏💎🛺💛💙👍💚😀🤙🤙👍
@LovelyDivingBoard-xr9cj
@LovelyDivingBoard-xr9cj 7 ай бұрын
ලිහිනියාවේ සුන්දර හදවතක් ❤
@NpWijesingha-ol3sp
@NpWijesingha-ol3sp 2 ай бұрын
චාමර රනවක කියන්නේ නිහතමානී චරිතයක් මෙතන උනත් එයාගෙ සිංදු ටික වැඩි හරියක් fantata කියන්න දිලා එයා වෙනම විදියට ඒක විදිනවා❤❤
@navinkokila7444
@navinkokila7444 2 жыл бұрын
ඒක සුපිරියක් අයිය මලෝ වගේ ආදරෙයි දෙන්නටම ✌️❤️‍🔥😈
@chamudithdhananjana
@chamudithdhananjana 7 ай бұрын
චාමරගෙ රෙගේ එකට මනෝපාරක් ගහන අය මේ කොනට❤
@සර්පයා
@සර්පයා 6 ай бұрын
ප්ලෑන් උට්ටා යන්න🤣
@HitushaNethmina
@HitushaNethmina 3 ай бұрын
Guli Kala inne Huttho 😅😅😅
@isurubroo5859
@isurubroo5859 Ай бұрын
​@@HitushaNethminamath me konata
@SahanIndajith-bf5gq
@SahanIndajith-bf5gq Ай бұрын
Me mohothe sape inne❤😊
@mrToxin-c8n
@mrToxin-c8n Ай бұрын
Malsara ekka.....💪💪💪
@rashmikamadushanka9697
@rashmikamadushanka9697 2 жыл бұрын
දමිත් අසන්ක චමර විරසින්හ කමර රනවක කියන්නෙ පට්ට❤️
@PasinduSenesh
@PasinduSenesh Ай бұрын
මේ වගෙ සැපක් අපේ ගමටත් ඇවිල්ල අපිටත් දෙනවනම් කියල වැඩක් නෑ💗💗🥺🥺🥺🥺🥺
@KeerthiKumara-cn9rk
@KeerthiKumara-cn9rk Ай бұрын
❤❤❤❤
@psg7466
@psg7466 2 жыл бұрын
ෆැන්ටා කියන්නේ ආතල්ම ඩයල් එකක් තමයි..😁👌
@IndrajithRathnayake-w9h
@IndrajithRathnayake-w9h 24 күн бұрын
මනුස්සකම තියන රත්තරන් ගායකයෙක් ආදරෙයි පනවගේ❤❤❤❤❤❤
@AnimationXAp
@AnimationXAp 2 жыл бұрын
ඒකනම් මරු අයියා මලෝ ,,,,, චාමර රණවක ෆැන්ටා
@charuthapelpola6002
@charuthapelpola6002 11 ай бұрын
චාමර අයියා පට්ට නිහතමානී චරිතයක් එහ් වගේමයි Fantaa♥️🙌
@janakakumara2568
@janakakumara2568 23 күн бұрын
දුම දාන්නෙ නම් නැ. ඒත් මේවා අපේ ශරීර වලට කා වැදිලා තියෙන්නෙ. චාමර රණවක අයියා කියන්නෙම iconic branded legend එකක් .
@dilandhanuka232
@dilandhanuka232 2 ай бұрын
චාමර කියන්නේ සුපිරිම dial එකක්.තමන්ගේ සිංදු ඕනම කෙනෙක් කියනවා බලලා නිහතමානීව සතුටු වෙන්න පුළුවන් තරම් හදවතක් තියෙන කෙනෙක් ❤❤
@respectkawee4260
@respectkawee4260 2 жыл бұрын
යක්කු දෙන්නෙක් එකම ස්ටෙජ් එකේ මරූ එක නම් 😈❤️
@Naturemdh
@Naturemdh 2 жыл бұрын
Music එකත් පට්ට පැහැදිලි යි 🖤🖤
@ajayasingha6104
@ajayasingha6104 2 жыл бұрын
චාමර කියන්නේ සුපිරි waddek තමයි ..💓💓
@malindupawan5918
@malindupawan5918 2 жыл бұрын
චාමා අයියා ඒක ෆට්ට ❤❤❤
@Anomakumari165
@Anomakumari165 Жыл бұрын
ලංකාවට reggae ගෙනාවෙ චාමර ❤
@paziya3604
@paziya3604 5 ай бұрын
පග තමයි 🤣🤣🤣
@vihangawickramapathirana1573
@vihangawickramapathirana1573 Ай бұрын
වැරදි නේද
@nishadirajapaksha9699
@nishadirajapaksha9699 Ай бұрын
🍑 මේක තමයි
@kasunsanjeewa7598
@kasunsanjeewa7598 Ай бұрын
බොබ්මාලි එතකොට 😄
@anurawasantha7870
@anurawasantha7870 Ай бұрын
මිනිස්සුන්ට ඉරිසියා කරන්න එපා බන්.චාමර පොරම සින්දු ලියාගෙන තනියෙන්ම මෙලඩි දාලා තමන්ටම ආවේනික ස්ටයිල් එකක් හදාගෙන සිංදු කියන නිරහංකාර සොඳුරු මනුස්සයෙක්...❤ උඩ පක කියලා දාලා තියෙන ගොන් පකයට ඉතිපිසෝවත් කියන්න බැරුව ඇති තාලෙකට ....🖕🖕
@PasiduLakshan-v5p
@PasiduLakshan-v5p 4 ай бұрын
මේමගුල කොච්චර ඇහුවත් එපාවෙන්නෑ ඕයි 😂🤤😴
@madusankasarathchandra4915
@madusankasarathchandra4915 16 күн бұрын
අම්මප
@PasiduLakshan-v5p
@PasiduLakshan-v5p 16 күн бұрын
@madusankasarathchandra4915 hm
@dushansakuranga2399
@dushansakuranga2399 2 жыл бұрын
බෙන්තර ගගෙන් එහා. දකුණ ගැම්ම චාමර ❤❤❤❤
@madushansamudika4543
@madushansamudika4543 2 жыл бұрын
බෙන්තර ගගෙන් එහාද බන් මතුගම තියෙන්නේ ..
@sumeedafernando7841
@sumeedafernando7841 2 жыл бұрын
Aka thamai mathe baluwe.chamara aiya mathugama inne.
@OZUL-Walkthroughs
@OZUL-Walkthroughs 2 жыл бұрын
🤣🤣🤣
@faleelarafath2833
@faleelarafath2833 2 жыл бұрын
Hebei inne mage allapu game lewwanduwa
@rasikagayan5216
@rasikagayan5216 2 жыл бұрын
අතුරු walla...දකුණේ කොල්ලෝ
@gihanmadusanka3964
@gihanmadusanka3964 2 жыл бұрын
බැකින්නම් සුපිරි 🥺🖤ආය
@nadeeshadilshan2548
@nadeeshadilshan2548 2 жыл бұрын
මගෙ ජිවිතෙ දැක්ක සුපිරිම ගායකයා @chamara ranawaka ❤️❤️❤️
@bandaradesapriya4216
@bandaradesapriya4216 Жыл бұрын
එක මරු යකො .නියමෙට ගැලපෙනව ෆැන්ටයි චාමර අය්යයි
@dulanjanisadamali983
@dulanjanisadamali983 2 жыл бұрын
ගොඩාක් නිහතමානි චරිතයක්.❣️❣️💕❤️
@supun4634
@supun4634 2 жыл бұрын
චාමර අයියෙ අදරෙයි බොක්ක 👍❤️❤️
@harindukrishan5190
@harindukrishan5190 2 жыл бұрын
මටනම් මතක් වුනේ ජය ශ්‍රී ළමයි
@sandunisithara9056
@sandunisithara9056 21 күн бұрын
🥰❤️ අඩේහ් ඒක ❤️🥰 කොච්චර ඇහුවත් එපා වෙන් නෑ ❤️ ප්‍රසංග වේදිකාවේ චාමර අයියට ගැලපෙනම චරිතෙ Fanta Bro 🤍
@kavinduakalanka
@kavinduakalanka Жыл бұрын
දන්නෝ දනිති එ කටහඩ ආගමක් ❤️ ආදරෙයි ආදරෙයි අහස වගේ 😊
@SL-rp2hx
@SL-rp2hx 2 жыл бұрын
සුපිරි .....සුපිරි 😍🔥
@dushanmilinde6155
@dushanmilinde6155 2 жыл бұрын
ම්ම්ම්ම්.... බඩු ටික නම් සුපිරියි වගේ 😌🌻🍁
@dilininimesha6333
@dilininimesha6333 Жыл бұрын
Ohoma sing kraddi jayasrila wagee❤❤❤❤ super rastha
@maheshadilhani6716
@maheshadilhani6716 2 жыл бұрын
සුපිරි අනෙ මන් ගොඩක් කැමති කෙනෙක් 🤗🤗🤗🤗🤗❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
@kalumkumara1790
@kalumkumara1790 2 жыл бұрын
අදරෙයි අහස තරම්♥️♥️ අදරෙයි අදරෙයි අමිමට වගෙයි
@samidhuchamara3417
@samidhuchamara3417 2 жыл бұрын
දෙන්නම එක වගේ ❤ අයියයි මල්ලි වගේ 🤪👍😘
@hasnkasandaruwan2873
@hasnkasandaruwan2873 Жыл бұрын
අපිට දුක මේවගෙ සිං කරන්න අනාගතෙ කවුරැවත් නැති එක එයාලගෙං පස්සෙ 😣
@kalumrocky2482
@kalumrocky2482 2 жыл бұрын
රිදෙන්න ගහනවා 😎🖐️
@tharindurasantha4631
@tharindurasantha4631 26 күн бұрын
රණවක මගේ ආගමක්.. කියන්න තේරෙන්නෑ... එහෙන් මෙහෙන් දාන හැම කෑල්ලක්ම ගේන්නෙ ලස්සනක්
@sumithruwan8107
@sumithruwan8107 2 жыл бұрын
අම්මො සැප තමයි ❤️
@Marechannel93
@Marechannel93 Ай бұрын
චාමර රනවක❤❤❤වචන නෑ ඒතරම් ආසයි සිංදුවලට....❤❤❤❤
@methukanethmira5758
@methukanethmira5758 Жыл бұрын
Pattta ආතල් 🌸 ආසම නිහතමානී චරිතයක් ❤️💫
@lasiduudayanga9570
@lasiduudayanga9570 2 жыл бұрын
චාමර රනවක කියන්නෙ පිස්සුවක් බන් 😍😍🥰😎😎😎😎😎
@sahanlankavlogs2354
@sahanlankavlogs2354 2 жыл бұрын
SF ❤. ආසම සනිධප Reggea බැකින් එකට ❤
@sayusamidunidiwyanimapa1295
@sayusamidunidiwyanimapa1295 2 жыл бұрын
ඒක නම් පිස්සුවක්.❤️
@amithbandara4805
@amithbandara4805 2 жыл бұрын
ආදරෙයි චාමර අයියා ❤️❤️
@amindakolitha
@amindakolitha 2 жыл бұрын
වප ඉපදෙන්නෙ මියදෙන්නෙ ඔබෙ තුරුලේමයි.. සී ලංකාව වම්මා මගේ..
@මොලහතානෝ
@මොලහතානෝ 2 жыл бұрын
😂😂😂🤣🤣🤣😅😅😅😅😅
@thuglife-kk7od
@thuglife-kk7od 2 жыл бұрын
😂😂😂😂😂😂😂🤣
@chanumaxxchanu4444
@chanumaxxchanu4444 Жыл бұрын
Chamarat lannwana be one love
@neranjanarajakaruna9749
@neranjanarajakaruna9749 Жыл бұрын
අම්මෝ බර ආතල් එකක් සෙට් කරනවා 😍 නිහතමානීම ගායකයා චාමර ❤️
@milindasampath1871
@milindasampath1871 Жыл бұрын
Ftta..💕 Light balance කරන කෙනත් ආතල් .. Regge වලට හරියන්නම balance කරා
@RavinduPramod77
@RavinduPramod77 11 ай бұрын
දුව දීමට කාලෙ සොදා 😂🎉❤
@HwgwHsfsg-ty7om
@HwgwHsfsg-ty7om 10 ай бұрын
😂😂😂❤
@sahanweerasinghe4115
@sahanweerasinghe4115 2 жыл бұрын
සුපිරියි❤️
@vikumnimsara5456
@vikumnimsara5456 2 жыл бұрын
Othana mamath hitiya bro ❤️
@jagathwanninayaka3907
@jagathwanninayaka3907 2 жыл бұрын
චාමර අයියා මමත් කැමතිම ගායකයෙක්.🇱🇰👍
@maheeshaRajapaksha-pd6kr
@maheeshaRajapaksha-pd6kr 6 ай бұрын
චාමර රනවක කියන්නේ පට්ට සුපිරි ඩයල් එකක්. මං උඔට මගේ මල්ලි වගේ ආදරේ ඩෝ 🎉🎉🎉🎉❤❤❤❤❤❤
@hasithabulathsinhala1066
@hasithabulathsinhala1066 2 жыл бұрын
ආතල්නං උපරිමයි ආ 💖💖💖
@SamanpushpakumaraAbawalage
@SamanpushpakumaraAbawalage Ай бұрын
ඇත්තටම රණවක අයියෙ ඔයාගෙ සිංදු මාත්‍රය ගොඩක් හොඳයි ඒත් රෙගේ නැතුව නොමල් එකකට ඔබෙ සිංදු ගැයුවානං තව ලස්සනයි රෙගේ දැං කවුද ඉන්නේ අපෙ පුන්චි රටෙ බිහිවන සුපිරි පොරක් අතරින් ඔබගෙ කටහඩට කීයක් ප්‍රතිචාර හැමදාම තියෙයි වෙනසක් කරන්න බලන්න ජය වේවා බුදු සරණයි ඔයාලට 🥰😘👍🥰
@slbatta66
@slbatta66 2 жыл бұрын
අපේ ගමේ තිබ්බ එක💞🥰සූපිරියක්🍀
@chamudithdhananjana
@chamudithdhananjana 7 ай бұрын
කුහකකම නැතුව තමන්ගෙ සිංදුව ඕන කෙනෙක්ට දීලා සතුටුවෙන සරල මනුස්සයෙක් කියන අය මේ කොනට❤
@shan8489
@shan8489 2 жыл бұрын
එකනම් සුපුරියක් බම් 👍
@hasithamaduranga9597
@hasithamaduranga9597 Ай бұрын
මගේ මාමා උන එකට සතුටුයි චාමර ❤😊
@RaviduLasantha-z4e
@RaviduLasantha-z4e 24 күн бұрын
මාමේ කියපන් yako
@chinthakawimukthi1696
@chinthakawimukthi1696 21 күн бұрын
බුදුසරණයි අය්යේ. හොරෙව්වපතානේ සෙට් එකක් ❤️
@kdgimhank
@kdgimhank 6 ай бұрын
දෙන්නා එක්ක සුප්පටම ගහනවා මරු තට්ටයෝ ඩබල සෙට් වෙලා තියන්නේ එකට
@SankalpaRoxx-fw3cc
@SankalpaRoxx-fw3cc 5 ай бұрын
එහෙම කියන්න එපා එකත් අපි කාෙන්ඩෙ කට් කපනවා වගෙ ෆැශන් එකාක් යලුවා
@Harindusandeep917
@Harindusandeep917 Жыл бұрын
ෆැන්ටා GE VOICE eka maru❤❤
@SusanthaRajasingha-n6v
@SusanthaRajasingha-n6v Ай бұрын
බෑන්ඩ් ඒක 1 ආ.. ආදරෙයි පන වගේ. රණවක.. ත් ❤️♥️ආදරෙයි බෑන්ඩ් ඒකට. අනනකොට. ගොඩ දාන්න... මාලිමාවට චන්දේ දාපල්ලා . හරිද. සෝ ගහලා. පන් එකේ ඉන්න ❤️❤️❤️👍
@mudithdissanayaka
@mudithdissanayaka Жыл бұрын
කියන්න වචන නෑ සුපිරියක් ❤
@kavinduvishag4901
@kavinduvishag4901 2 жыл бұрын
බුදාම්මෝ ඒක ☠️❤️‍🔥
@d9310
@d9310 2 жыл бұрын
සුපිරියක් තමයි ❤️
@shalithabandara5942
@shalithabandara5942 Жыл бұрын
මන් දැකපු නිහතමානිම ගායකයෙක්...😊🎤
@isiwara5670
@isiwara5670 2 жыл бұрын
එකනම් වාසි😌 🟥🟨🟩
@tishankumara6911
@tishankumara6911 Жыл бұрын
මගෙ හදවතේ ඉන්න සුපිරිම චරිතේ ❤
@jeewan_
@jeewan_ 2 жыл бұрын
ෆැන්ටා රෙගෙ සීන් එක දෙනවා සුපිරිම🥺😍
@kasunpradeep707
@kasunpradeep707 2 жыл бұрын
චාමර සහෝදරයා වඩක් කරොත් මොනවා කියන්නද ...සිහියනැ ඔයි..😁👍
@SaliyaT_sjs
@SaliyaT_sjs 4 күн бұрын
වචනයේ පරිසමාප්තියෙන්ම වැඩ්ඩෙක්
@amithmadusanka3834
@amithmadusanka3834 2 жыл бұрын
විඩියෝ කොලිටි එක සුපිරි📷🤗🤗
@Lankanworldsrilanka
@Lankanworldsrilanka 10 ай бұрын
චාමර අයියා ගැන කිව්වොත් අයේ සුපිරිම සුපිරි කොල්ලෙක්❤❤❤❤🎉🎉
@jeewanweerawardana
@jeewanweerawardana Ай бұрын
එකෙන්ම පට්ටම හාද දෙන්නම Super ❤❤❤❤
@DiluJanaka-hx8lv
@DiluJanaka-hx8lv 8 ай бұрын
තවත් නිහතමානී පොලවෙ පය ගහලා ඉන්න මනුස්සයෙක්
@thilinamadhushanbandarawic4616
@thilinamadhushanbandarawic4616 2 жыл бұрын
Fanta yanathan jame beruna ekaparata sinduwak kiyanna kiwneh..athal kotiyai..🤣🤣 supiri supiri.. adarei bros!! 🥰
@jezz6070
@jezz6070 2 жыл бұрын
❤️BLOOD 💚NATURE 💛SUN & MOON
@malindradesilva6862
@malindradesilva6862 2 жыл бұрын
💚erth 💛ja light ❤heuman # jamaica
Sahara Flash Dark Studio - Reggae Medley  @saharaflash
7:16
Sahara Flash Dark Studio
Рет қаралды 3,7 МЛН
Can You Find Hulk's True Love? Real vs Fake Girlfriend Challenge | Roblox 3D
00:24
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 4,9 МЛН
This Game Is Wild...
00:19
MrBeast
Рет қаралды 179 МЛН
Reggae Nonstop l Sahara Flash 2022 l 4Max Video Team
7:58
4Max Video Team
Рет қаралды 838 М.
මේ සැප ලෝකේ කෙල්ලො ටික || Chandana palihawadana || chamara ranawaka
9:38
Chandana Palihawadana නිවේදක
Рет қаралды 125 М.
Alpha Blondy & The Solar System - Sebe Allah - LIVE at Afrikafestival Hertme 2018
4:36
Chamara ranawaka with flashback | ශක බුම් 💣 😁
21:44
Play Music 11K
Рет қаралды 181 М.
Can You Find Hulk's True Love? Real vs Fake Girlfriend Challenge | Roblox 3D
00:24