කම්බි තාප්පෙට හිර කරගෙන මා..| බත්තරමුල්ල පස්පොට් ඔෆිස් එක ලග ❤️.chamara ranwwaka

  Рет қаралды 523,532

Ruwan Music

Ruwan Music

Күн бұрын

Пікірлер: 278
@NuwanDisanayaka-fq2er
@NuwanDisanayaka-fq2er 3 ай бұрын
සුපිරියක් ,,හිරැස්ටා ,,,යන්න ,,ගේමක් ගහපන් මචන් ❤
@Dilru94
@Dilru94 Жыл бұрын
හොර මැරකම් නැතුව ජීවිතේ ගැටගහන්න ගේමක් ගහන මේ වගේ කොල්ලන්ට කැස්සක්වත් හැදෙන්න එපා දෙවියනේ...🙏❤
@LokuAshan
@LokuAshan Жыл бұрын
ජිවත් වෙන්න ගහන ගේමක් ....ජය වෙවා මගේ එකා....🔥🤟👍💪💪💪♥️
@kushanharsha2530
@kushanharsha2530 Жыл бұрын
උත්සහයෙන් ජීවිතය ගොඩ යන්න හදන මේ වගේ අයට ජයෙන් ජයම වේවා..... නිදුක් නිරෝගී සුව ලැබේවා .... තෙරුවන් සරණයි🙏
@CNSComedyLk
@CNSComedyLk 3 ай бұрын
ඇත්තටම ගොඩක්ම ලස්සනයි සිංදු ව අපිත් සුබ පතනවා.
@චුටිනෝටියා
@චුටිනෝටියා 7 ай бұрын
ලස්සනයි සුද්දා❤උබට ගේමක් ගහන්න පුලුවන් අනිවාරෙන් දවසක පට්ට වොයිස් එක❤😊
@AdlakshikaAdlakshika
@AdlakshikaAdlakshika Жыл бұрын
අනේපුතේ ඔයාවත් හිරු එකේ අයට දැනගන්න ලැබුනොත්. ඒක පිනක්. ලස්සනයි පුතේ. හොරමැර නොකර මේවගේ ඒවයින් ජය ගන්නවනමි වටිනා දරුවෙක්. ලස්සනයි පුතේ
@darshanagallath268
@darshanagallath268 Жыл бұрын
Me pakTa coment dana oyalage oluwa aulda
@chathuradilshan821
@chathuradilshan821 Жыл бұрын
Aniwaren💜
@MadmaxKavee
@MadmaxKavee Жыл бұрын
Aththa eken witharak yanawanam hoday horakam nokara
@priyantipanandu9765
@priyantipanandu9765 9 ай бұрын
ඔව් ඒක ඇත්ත ❤
@priyantipanandu9765
@priyantipanandu9765 9 ай бұрын
හොද දේ අගය කරමු ඉරීෂීයවක් නැතීව
@HeshanMadushanka-tf7mw
@HeshanMadushanka-tf7mw Жыл бұрын
මෙ වගෙ අපෙ කොල්ලන්ට සප් එකාක් දෙන්න ඔනෙ සැගවුන දක්ෂයො බං පුලුවන් හැමොම සප් එකාක් දපන් කොල්ලො කෙල්ලනනෙ ❤❤❤❤
@LakshanPradhip
@LakshanPradhip Ай бұрын
ගැමිමක් අයියෙ❤❤❤
@Susantha2054
@Susantha2054 Жыл бұрын
ගොඩාක් ලස්සනයි රත්තරන් අයියෙ
@PubuduMohan
@PubuduMohan Жыл бұрын
මෙි වගේ කොල්ලන්ට තමයි ගැමිමක් දෙන්න ඔිනේ ❤
@hashanisewmika8931
@hashanisewmika8931 10 ай бұрын
පව් දෙයියනේ ......සුබ අනාගතයක්.......දවසක මුලු ලන්කාවම දන්න ගායකයෙක් වෙන්න ලැබෙවා.....❤
@anthniywarnakulasuriya5158
@anthniywarnakulasuriya5158 Жыл бұрын
උත්සාහයෙන් ජීවිතය ජයගන්න පුතේ ඔයාට ජේසු පිහිටයි බුදුසරණයි ආදරෙයි ❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@rawanajeewandara421
@rawanajeewandara421 Жыл бұрын
කොල්ලෝ ,උඹ පට්ටයි,, කටහඬ ⁣අවුල්,,කෑගහලම,,හම්බ කරනදේ හොඳින් පාවිච්චියට අරං ජිවිතේ ජයගනිං,,තෙරුවන් සරණින් යහපතම වේවා !!!.
@GamageChamara-y1f
@GamageChamara-y1f Ай бұрын
And pako ubata kaviyak wat kiyaganna bane e collage hakiyawa
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx Жыл бұрын
බෝල ලොසින්ජර දිව රස කෙරුවා බඩ ගින්දර නෑ නිවා දමන්නෙ ජීවිතයේ රණ බිමට වඩින්නට මලේ නුඹට කල දවසක් එනවා❤
@sampatsampatkuma9559
@sampatsampatkuma9559 9 ай бұрын
😢😢😢
@Anything_Srilanka
@Anything_Srilanka Жыл бұрын
කුඩු , අයිස් ගහලා විනාස වෙද්දි අපෙ උන්, උබ ගොඩ යන්න ගහන ගේම මරු මචං ❤ මචං අපිට මෙච්චරටම ජිවිතේ අමරු උනේ මෙ රට පාලනය කරපු සහ කරන හොර කාලකණ්ණි නිසා බන්.....මාරම දුකයි බන් අපේ තරුණ කාලේ මෙච්චර කටු කන්න වෙද්දි.😢 වෙන රටවල කොල්ලො කෙල්ලො ගන්න ෆන් බලපන්කො..අපි මචං අඩියක් ගහන්න සෙට් උනත් අනිත් පහුවදාට කල්පනා කරනවා අපරාදෙ බිවුවේ කියලා 😢 කඩේකට ගිහින් ෆුල් රයිස් එකේ ගාන අහලා හා එහෙනම් හාෆ් එකක් කියනවා.චිකන් එපා බිත්තර එකක් දෙන්න කියනවා....ආස ඇදුමක් අදින්න නෑ.....මගේ එකම ප්‍රර්ථනාව ගොඩ යන්න ගේමක් ගහන හැම කොල්ලෙක්ටම,කෙල්ලෙක්ටම හරි යන්න ඕනි උතුරන්නම. ජය වේවා මචං ❤
@lakshmilakshmi7555
@lakshmilakshmi7555 5 ай бұрын
ගොඩක් ලස්සනයි මල්ලී ..ඇත්තටම අද සමාජේ ඔයාගේ වයසේ ඉන්න ලමයි දැක්කකම ඔයා ගැන ලොකු ආඩම්බරය දැනෙනවා හැදු වැඩු දෙමව්පියන්ට කාගෙන්වත් දොසක් අහන්න වෙන්න එපා..ඔයාට තව තවත් ඉදිරියට යන්න ශක්තිය දහිරිය ලැබේවා තුණුරුවනේ අනන්ත මහ බුදුගුණ බලෙන් යහපතක්ම වේවා🌺🌺🌺 තෙරුවන් සරණයි🙏🙏🙏
@edwardcrozieredward8909
@edwardcrozieredward8909 Жыл бұрын
මේවගේ වීඩියෝ දානකොට එම පුත්ගලයගේ දුරකතන අංකයක් දාන්න අමතක කරන්න එපා කවුරුමහරි උදව්කරයි අපිටත් ආසයි ලංකාවෙ කොල්ලෙක්ට උදව්වක් කරන්න උත්සාහයෙන් ගොඩයන්න දගලන කෙනෙකුට උදවක් කරන්න අපි විදෙස්‍ රටවල හිටියත් අපි ඉපදුන හැදුනු වැඩුනු රටේ දුප්පත් කෙනෙකුට උදව්වක් කරන්න ආසයි එමනිසා මේවගේ වීඩියෝ දාන ඔනාම කෙනෙක් එමපුත්ගලයගේ දුරකතන අංකය ඉල්ලගෙන දාන්න කාරුනිකවෙන්න බුදුසරනයි
@dushmanthasenarath-im8tv
@dushmanthasenarath-im8tv Жыл бұрын
අනිවාර්යයෙන්ම
@sajithmilan1795
@sajithmilan1795 Жыл бұрын
මේ අයියා පාදුක්කට ඇවිල්ල මිනිස්සුන්ව පිස්සු වට්ටලා ගිය 🥺❤️👌
@Dammika1970
@Dammika1970 Жыл бұрын
දෙවි පිහිටයි පුතා ලස්සන සින්දුවක්
@suwarnasilisuwarna995
@suwarnasilisuwarna995 Жыл бұрын
ගෝඩාක් ලස්සනයි ❤️❤️❤️👌👌👌 තෙරුවන් සරනයි
@pasindusomasiri7318
@pasindusomasiri7318 Жыл бұрын
අහපු වාර අනන්තයි ❤ හරියන්න ඕනි උතුරන්න
@ml-jp6xr
@ml-jp6xr Жыл бұрын
හොරකම් නොකර මෙහෙමෙ හොදට සින්දු කියල අයිස් කුඩු ගැහුවත් කමක් නෑ 😂 ආ මල්ලේහ් ☝👍
@smule5725
@smule5725 Жыл бұрын
😂😂 එකෙන්ම
@Nishanthipiyadarshani-k7y
@Nishanthipiyadarshani-k7y 20 күн бұрын
අපේ එකෙක්, බුදු සරණයි
@vihagapawan2018
@vihagapawan2018 10 ай бұрын
සුපිරියි මචන්...චාමර අයියා දැක්කනම් අනිවා උඹට පුලුවන් උදව්වක් කරයි
@kperera5563
@kperera5563 Жыл бұрын
හොදට.කල්පනාවෙන්.ජිවත්.වෙන්න.පුතෙ.ලස්සන.අනාගතයක්.ගැන.හිතන්න.බූදූසරනයි
@SaduSadeumi
@SaduSadeumi 2 күн бұрын
❤අම්මො එ වොයිස් එක උතුරන්න හරියනව
@anandapushpakumara1394
@anandapushpakumara1394 4 ай бұрын
නියමයි පුතා ❤❤❤❤
@RohanaLakshan-k6p
@RohanaLakshan-k6p 4 ай бұрын
මරැ මල්ලි සුපිරි 😅😮
@sunilamarasinha7210
@sunilamarasinha7210 4 ай бұрын
ජීවත් වෙන්න ගහන ගේම👍👍❤️
@تشاري
@تشاري Жыл бұрын
Lassanai malliyoooo oya kawada hari jivte jaya gannawa......❤❤❤❤❤❤budusaranai......
@sampathkumara-qm9cd
@sampathkumara-qm9cd Жыл бұрын
Lassanaaaaaai ft bn uthsahaye sankethaya jayakgrahanayayi hariyannama oni jeewith a....❤❤❤❤❤😊
@isurusampath2026
@isurusampath2026 Жыл бұрын
කවදහරි හරි යන්න ඕන ජීවිත..💖💖 තෙරුවන් සරණයි..
@ChamikaJanith-i7w
@ChamikaJanith-i7w Жыл бұрын
ඇඩෝ පට්ට ලස්සනයි බන් 😍 ජයවේවා කොල්ලො දළදා සමිදු පිහිටයි 🙏
@ShitaShita-s8v
@ShitaShita-s8v 7 ай бұрын
හරිම ලස්සනයි පුතේ❤
@dilakshyadilruni3029
@dilakshyadilruni3029 Жыл бұрын
Lassanai puthe diga gamanak yanna labeva idiriyata avith
@nadeesharamanayaka1802
@nadeesharamanayaka1802 10 ай бұрын
අනේ පැටියෝ ලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤❤
@sampatsampatkuma9559
@sampatsampatkuma9559 9 ай бұрын
Meyage contact number ekak nadda
@kaviduaa5323
@kaviduaa5323 Жыл бұрын
බුදු සරනයි අයියේ ඔයාට ❤️❤️❤️🙏
@MadushikaChathurani-g8t
@MadushikaChathurani-g8t Жыл бұрын
ජිවත් වෙන්න ගහන ගේමක්❤️ජය වෙවා❤️බුදු සරණයි 🙏දෙවි පිහිටයි 🙏
@LakshanPradhip
@LakshanPradhip Ай бұрын
ගැමිමක් කෙල්ල
@JanakaLakmal-xo5ny
@JanakaLakmal-xo5ny Жыл бұрын
නියමයි පට්ට
@diliniapsara5114
@diliniapsara5114 10 ай бұрын
නියමේටම කිඋවා යාලු නියමයි ජයවේවා ♥️♥️♥️
@MaheshikaWikcramasinha
@MaheshikaWikcramasinha Жыл бұрын
Godak lassanai aiye.mahansiyen jaya ganna hadana oyata kawada hari hariyannama oni 🎉🎉🎉❤
@SanathDayananda
@SanathDayananda 6 ай бұрын
Niyamai kollo
@Yktharushipabodhasathsarani.
@Yktharushipabodhasathsarani. Жыл бұрын
Niyamai kollata jayen jayamawewa.❤
@IndikaSanjeewa-s3u
@IndikaSanjeewa-s3u 3 ай бұрын
සුපිරි නෙ 👌
@remanandani4299
@remanandani4299 Жыл бұрын
හරිම ලස්සනයි මල්ලි හොදයි මෙ වගෙ එව නියමයි ෂාආආආආආ තෙරුවන් සරණයි මල්ලි 🙏🙏🙏🙏🙏🙏🏵️🌹🥀🌷🌼🌻🌺
@sanukasanuka8458
@sanukasanuka8458 Жыл бұрын
Lassanai mali.dura gamank ynna puluwan oyata.budu sarani..
@rathnayake1989
@rathnayake1989 Жыл бұрын
හරිම ලස්සනයි මල්ලි...❤❤❤
@bandarawgst9472
@bandarawgst9472 11 ай бұрын
😢😢😢😢😢😢 ලස්සන ජිවිත කොතන කොහොම නතරවෙලාද, සමාජය තව කොහොම කොතන මේ වගේ ජිවිත නතර කරයිද?
@chaminda451
@chaminda451 Жыл бұрын
මන් කියන දේ සින්දුව ගහන මල්ලි නේද? මේකත් ලස්සනයි 👍👍❤️
@sampatsampatkuma9559
@sampatsampatkuma9559 9 ай бұрын
Meyage contact number ekak nadda ape program ekakata genna ganna😊
@rameshkumara5537
@rameshkumara5537 Жыл бұрын
Jewath wenna gana gemak thamaj me ubata jaya jayama wewa sahooooo
@shiranishirani9836
@shiranishirani9836 Жыл бұрын
දවසකහරියනාවාමල්ලියේබුදුසරනයි
@ChanikaHemamali
@ChanikaHemamali Жыл бұрын
Kudu ganja vapurapu rate. Ube katahadin salli hoyanne. Ugura kadenakal sindu kiyala....adarei malli...yahapath deyak vei usas thanaka nathara vei..bs adarei❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Ali-cd9il
@Ali-cd9il Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤ Suba anagatayak putthe
@AsankaPraddep
@AsankaPraddep 11 ай бұрын
Meka nam pissuwak appa kotaram baluwath madi❤❤❤❤❤❤❤❤
@UdayangaJayasekara
@UdayangaJayasekara 10 ай бұрын
Bosss godak hodai band Eka supir
@ChanakakumaraChanaka
@ChanakakumaraChanaka Жыл бұрын
Amuku dumuku unta newei menna munta depalla chans ekak ❤
@gomare3056
@gomare3056 Жыл бұрын
බුදු සරණයි අයියේ 🙏🙏♥️♥️ දෙවියන් වහන්සේගේ පිහිටියි 🙏🙏🙏
@SujeewanWedage
@SujeewanWedage Жыл бұрын
සුපිරි කොල්ලො
@madusri8473
@madusri8473 Жыл бұрын
Jaya wewa budusaranai
@Sanjeewa20-qd4jb
@Sanjeewa20-qd4jb 6 ай бұрын
Maruuuuuuu😮😮😮😮😮
@Kaveeshanipun-o4j
@Kaveeshanipun-o4j Жыл бұрын
ගැම්මක් බන්❤❤❤
@Susantha2054
@Susantha2054 Жыл бұрын
හරිම ලස්සනයි අයියෙ ඔයාට හරි යනවා
@shiromalakmali7921
@shiromalakmali7921 Жыл бұрын
Ana....harima lassanai.hariyannama ona.👍👍👍
@youtubedev-gh8su
@youtubedev-gh8su Жыл бұрын
ලංකාවේ දක්ෂ ජීවත සදා මහපාරේ 💔
@KrishanthiKanchanamala-up8yp
@KrishanthiKanchanamala-up8yp 10 ай бұрын
Niyamai aiyeee
@Harshaprabath-n6z
@Harshaprabath-n6z 9 ай бұрын
නියමයි bro...❤❤❤❤
@jalantyjalanty2625
@jalantyjalanty2625 Жыл бұрын
Jaya jaya kollo ublt tmi dwsaka hriynna ona ❤💙👍💪😍😍😍
@SRILankajone
@SRILankajone Жыл бұрын
මේවගේ කොල්ලන්ට උතුරන්න හරියන්න ඔනෙ එච්චරයි 😊
@SampathKoralage-m6u
@SampathKoralage-m6u 7 ай бұрын
දවසක හරියන්නම ඔනේ ❤
@AmilaChandanadias
@AmilaChandanadias Жыл бұрын
Supiri...koimohothaka hari.nagitinawa...1n Ma
@DanujaDulmina-h3w
@DanujaDulmina-h3w 11 ай бұрын
ජය වෙවා!
@janushkashalika2555
@janushkashalika2555 Жыл бұрын
Patta bn
@Seetha-e7k
@Seetha-e7k Жыл бұрын
බුදු සරණයි පුතේ හරිම ලස්සනයි
@suranjithsuranjith5755
@suranjithsuranjith5755 Жыл бұрын
Katharagama deviyanta Baarai malliyo wery Goooood
@SudarshiVasana
@SudarshiVasana 11 ай бұрын
Budu saranai malliyo ❤️
@madushanprabudda3315
@madushanprabudda3315 Жыл бұрын
Wow🎉❤❤ gamk brother ❤❤
@KumariMali-ek2nt
@KumariMali-ek2nt Ай бұрын
ලස්සනයි ❤❤❤❤❤❤❤
@PremachandraHitihamilage
@PremachandraHitihamilage 5 ай бұрын
නව,නැති, කොල්ල,රටට,❤
@vijithavijitha2546
@vijithavijitha2546 Жыл бұрын
හැකියාවක් හොදායි, ජය මල්ලී
@InokaPathmakumar-bp9de
@InokaPathmakumar-bp9de Жыл бұрын
Harima lassanaii good luck God bless you 🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️
@SaduniImasha-d4f
@SaduniImasha-d4f 11 ай бұрын
Godak lassanai aiye oyata budu saranai❤❤❤
@AsankaPraddep
@AsankaPraddep 10 ай бұрын
Daksa kalakaruwek jayawewa saho❤❤❤❤❤❤😢
@Allion240
@Allion240 Жыл бұрын
Niyamai ban❤❤❤❤
@ErandaKumara-t1x
@ErandaKumara-t1x Жыл бұрын
නියමයී මල්ලීයෝ නියමයී ආය සුපිරි 😊❤ඔයාට හොද අනාගතයක් ලැබෙයි බුදු සරණයි .හොර මැරකම් නොකර ඔයාගෙම මහන්සියෙන් හොයන එක සතපහක් නරක දේකට යොදවන්න එපා ඔයාට ගොඩ යන්න සුබ පතනවා. තෙරුවන් සරණයි .
@hs...4977
@hs...4977 Жыл бұрын
දළදා. සමීදු.පිහිටයි.හැමෝම.උදවිය.කරන්න
@chalikadilshan3737
@chalikadilshan3737 Жыл бұрын
Puthee uba ඉතා daksai me viswaya balanna oni
@subasevana7842
@subasevana7842 Жыл бұрын
harima daksai lassanai
@ChamikaraMilan-pt9ve
@ChamikaraMilan-pt9ve Жыл бұрын
❤❤❤❤ ලස්සනයි malli
@PriyangikaSanjeewani-c6z
@PriyangikaSanjeewani-c6z 3 ай бұрын
Gayanaya fattama lasshanai 👍👍👍👍👍👍
@lakshithalakshitha3857
@lakshithalakshitha3857 Жыл бұрын
Supiri bn
@Dydh-mp5ve
@Dydh-mp5ve Жыл бұрын
ලස්සනයි පුතේ ❤️❤️❤️👌👌
@Asanka-fg9ej
@Asanka-fg9ej 6 ай бұрын
Niyamai
@LalithaJayamanna-z9b
@LalithaJayamanna-z9b Жыл бұрын
Pahara kollo
@SandaruwanGayan-o8v
@SandaruwanGayan-o8v Жыл бұрын
තව සිංදු ඔන ඔයාගෙ
@Unboxing_mens
@Unboxing_mens 9 ай бұрын
Coool 👌
@manojupulkumara6838
@manojupulkumara6838 Жыл бұрын
Jayawewa sahodaraya
@lakmalchathurangadias88lak47
@lakmalchathurangadias88lak47 3 ай бұрын
Wadduwe set aka Ko
@Roshan-j1r
@Roshan-j1r Жыл бұрын
නියමයි ඔයාට වරදින් නෑ😢😢😢😢😢😢
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН