දේශපාලකයන් විද්‍යා ප්‍රබන්ධ කියවිය යුතු හේතු මෙන්න! | Chamara Sumanapala | Nalaka Gunawardena

  Рет қаралды 2,734

AsianMirror

AsianMirror

Күн бұрын

Пікірлер: 14
@yohanKawinda-j8m
@yohanKawinda-j8m 14 күн бұрын
ඒක තමයි කියන්නේ ස්වාධීනත්වය මිළ කළ නොහැකි දේයක් කියලා.
@Phunsuk.vangdu
@Phunsuk.vangdu 14 күн бұрын
Another interesting podcast 😊
@visulakavinda5659
@visulakavinda5659 14 күн бұрын
තත්සරනි බුලත්සිංහලගේ තියෙන්නේ surreal ශෛලියක්. එව්වා විද්‍යා ප්‍රබන්ධද මන්දා
@yohanKawinda-j8m
@yohanKawinda-j8m 14 күн бұрын
පිරිමි ගෙවල් වල ඉදගෙන ළමයි බලාගෙන ඔහෙ වැඩපළ කරගෙන ඉන්නවා කියන කතාව මම අහපු මොඩම කතාව මොකද පිරිමි අපිනෙ දන්නෙ බං අපි ගැන ඒ ගෑනු දන්වයි අපි ගැන😅, ඒ වගේම ස්ත්‍රී මූලික සමාජයක් එන්නම් ලොකෙ හැම පිරිමියෙක්ම මැරෙන්න ඕනේ.
@ed_universe-x5f
@ed_universe-x5f 14 күн бұрын
ස්ත්‍රී මූලික සමාජය fail 😂
@Denumamawatha
@Denumamawatha 14 күн бұрын
😂😂😂​@@ed_universe-x5f😂😂😂
@ed_universe-x5f
@ed_universe-x5f 14 күн бұрын
😂😂😂@@Denumamawatha 😂😂😂
@visulakavinda5659
@visulakavinda5659 14 күн бұрын
ආතර් සී ක්ලාක් කියන්නේ සිංහල ජාතිය වඳ කරපු කෙනෙක්.
@atampahura
@atampahura 14 күн бұрын
මක් කියුව
@visulakavinda5659
@visulakavinda5659 14 күн бұрын
ලංකාව ගැන නොදන්න කෙනෙක් ආතර්සී ක්ලාක්ගේ පොත් කියෙව්වොත් හිතන්නේ ලංකාවේ මහ ජාතිය දෙමළ අනිත් අය ලන්සි කියලා.
@yohanKawinda-j8m
@yohanKawinda-j8m 14 күн бұрын
@@visulakavinda5659 ආතර් සී ක්ලාක් කියන්නේ පොන්නයෙක් නෙ
@StarlightUnderDaSea
@StarlightUnderDaSea 12 күн бұрын
@@visulakavinda5659 අපට නං එහෙම හිතුනෙ නෑ. ඊටත් බෞද්ධ ධර්මය ඉහලින්ම වර්ණනා කරල තමයි ගැඹුරු මුහුද ලියල තියෙන්නෙ.
@visulakavinda5659
@visulakavinda5659 12 күн бұрын
@@StarlightUnderDaSea මම මෙතන ආගම් ගැන නෙමෙයි කිව්වේ. එහෙනම් රාමා කතාවල හින්දු, කතෝලික ආගම් ඉහලින්ම වර්ණනා කලා කියන්න පුලුවන්. ඒත් ඔහුගේ කතාවල ලංකාව දෙමළ රටක් කියලා ඇඟවෙන විදියට ලියැවෙලා තියෙනවා. එයාගේ කතාවල හාමුදුරු කෙනෙක් ඉන්නවා නම් ඒකත් සුද්දෙක්.
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
අමුතු දොස්තර ඇත්තටම අමුතු ද?
1:52:26