වාහන ගෙන්වීම සමග නැවත එන ඩොලර් අර්බුදය - NPP රජයට ඇති සැබෑ අභියෝගය -w/ Dananath & Dr. Wijewardene

  Рет қаралды 2,498

Sanjaya Elvitigala

Sanjaya Elvitigala

Күн бұрын

Пікірлер: 33
@SanjayaElvitigala
@SanjayaElvitigala 3 сағат бұрын
Winning Ads Formula Workshop (17% OFF) - elearning.lk/course/facebook-digital-marketing-sinhala-english-workshop-class-course-sri-lanka-gayathra-perera-elearning.lk
@priyankarawimalarathna5996
@priyankarawimalarathna5996 3 сағат бұрын
Dr. Wijewardhana is not just a person, He is a universirty... I am proud about him...
@prabanwsdb3499
@prabanwsdb3499 Сағат бұрын
කොහොමත් තව අවුරුදු දෙක තුනක් යනකල් personal vehicles වලට වැඩිපුර බදු ගහන එක හොඳයි..... මුලින්ම ගේන්න ඕනෙ පොදු ප්‍රවාහනයට, කර්මාන්ත ආදියට අවශ්‍ය බස් වෑන් ලොරි ට්‍රැක්ටර් ආදිය... කසන සල්ලි ඇත්තෝ වැඩි මුදලට ගත්තාවෙ..... කොහොමත් සේල් මුදලාලිලා instance ලාභයනෙ බලන්නෙ...
@pathumdon4000
@pathumdon4000 5 минут бұрын
Another Great episode today.. thank you guys❤
@DilshanLiyanage123
@DilshanLiyanage123 3 сағат бұрын
චතුරංග මීක් නැ.. චන්දෙට කලින්නම් සුපිරි කයියක් ගැහුවේ SOE සහ SME ගැන 😂
@around_sl
@around_sl 5 сағат бұрын
මේ අමන ජනතාවක් එක්ක මේ රට හදන්න බෑ කවුරු ආවත්. 😊 ඒකයි මගේ මතය
@tharinduchamodh7553
@tharinduchamodh7553 5 сағат бұрын
අමන ජනතාව balance කරන එක තමා ආණ්ඩුවේ වැඩේ...
@around_sl
@around_sl 3 сағат бұрын
​@@tharinduchamodh7553 ubee Rena pukaa hoodala dennath anduwa enna oneda? 😂😅
@around_sl
@around_sl 3 сағат бұрын
​​@@tharinduchamodh7553ඔයාගේ හොදලා දෙන්නත් ආණ්ඩුව එන්න ඕනෙද? 😂
@DilshanLiyanage123
@DilshanLiyanage123 2 сағат бұрын
meca attac
@Kavindutechnic
@Kavindutechnic 3 сағат бұрын
today is great podcast
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 4 сағат бұрын
ඉන්දියාවේ උන් එපා ලංකාවේ වැඩවලට 😮
@swsl1747
@swsl1747 5 сағат бұрын
ධනාත් එනවද බ්‍රද ❤🎉
@SITHSALA
@SITHSALA 4 сағат бұрын
Ela...❤
@the90boy18
@the90boy18 4 сағат бұрын
එත් රස්සා නැති තරැනයොත් ඉන්නවනෙ රටේ තාම දනා.....😢
@swsl1747
@swsl1747 5 сағат бұрын
කෝ ධනා ❤
@Denumamawatha
@Denumamawatha 5 сағат бұрын
dana awa
@chanakabro3968
@chanakabro3968 2 сағат бұрын
❤❤👍👍
@chamararuwan4839
@chamararuwan4839 Сағат бұрын
දනාවයි, චතුරන්ග එකට ගෙන්නන්න.😅😅
@sunerasasanka7027
@sunerasasanka7027 5 сағат бұрын
😍❤
@nilujawickramasinghe1729
@nilujawickramasinghe1729 3 сағат бұрын
Central bank Governor has clearly said there won't be an issue.
@rajakarunagamini2091
@rajakarunagamini2091 55 минут бұрын
NPP එකෙත් තියෙන්නේ මට පේන්නෙම දේශපාලන අරමුනු විතරයි. වැඩි කල් නොයවා එයාලත් පස්ස බිම ඇන ගන්නවා,වාහන sale කාරයන්ගෙ අල්ලෙ වැටිලා.
@mithundharmanga6280
@mithundharmanga6280 4 сағат бұрын
1978 1994 දකුනු ආසියාවෙ හොදම ආර්ථිකය ගොඩනැගීම.2001 ඍණ ආර්තිකය ධන කිරීම. 2018 ලංකා ඉතිහාසෙය් වැඩිම දළ දේශීය නිෂ්පාදිතය සහ ඒක පුද්ගල ආදායම.2022-2024 ආර්ථික බංකලොත්භාවයෙන් මුදවා ගැනීම ගැන කතා කරන්න
@JosephPriyal-lk4fk
@JosephPriyal-lk4fk 4 сағат бұрын
මයිසෙතුo try කරා ආකල්ප වෙනස් කරන්න ඒත් හරිගියේ නෑ
@Tbt242b
@Tbt242b 56 минут бұрын
හැමෝම ගිහින් ජනපතිගෙ ෆේස්බුක් පේජ් එකෙ සහ මන්‍ත්‍රීලගෙ ඇමතිලාගෙ පේජ් වල කමන්ට් කරල මේ අසාධාරණ වාහන බදු වලට විරුද්ද බව ප්‍රකාශ කරමු
@Chirana_Kalansooriya
@Chirana_Kalansooriya 3 минут бұрын
සම්පූර්ණ පොඩ්කාස්ට් එකම සිහියෙන් ඇහුව නම් තේරෙන්න ඕන dr විජේවර්ධන කියපු විදිහටම ,කාර් වෑන් වගේ පෞද්ගලික වාහන වලට බදු අඩු කරලා ගෙන්නන්න දෙන එක තනි තනි පුද්ගලයට වාසියක් උනත් සමස්ත රටේ ආර්තිකයට ඉතාම භයානක මරු පහරක් වදිනවා කියලා
@SameeraLanka30
@SameeraLanka30 4 сағат бұрын
හොද සේවාවක් කියල තමා ගැනම පම්පොරි ගහන health ministry එකෙ දොස්තරලා මනෙ උපත් පාලනය හරහා ජාතිය වදකලෙ
@SameeraLanka30
@SameeraLanka30 4 сағат бұрын
ECTA කියන්නෙ අපෙ අනාගත පරම්පරාවට හා අපෙ පරිසර පද්ධතිය ට සාපයක්. ඔක ගැන කතාකරන එකත් සාපයක් . වේලදාමෙ කසඩ වාසි ගැන මෙතෙන්ට පටල ගන්න එපා. මුහුදු පාලම් ECTA රටට එපා. හොද පරිනත මිනිස්සු ලගත් අමු මොඩ අදහස් තියෙනවා
@nilujawickramasinghe1729
@nilujawickramasinghe1729 3 сағат бұрын
Whu you got PhD then ? I don't agree with you. Singapore all cabinet ministers are PhD holders
@madhavavithana
@madhavavithana 2 сағат бұрын
Very few ministers have PHDs. But most are well educated. Phd doesn't automatically make you smarter or resourceful.
@Tbt242b
@Tbt242b 56 минут бұрын
හැමෝම ගිහින් ජනපතිගෙ ෆේස්බුක් පේජ් එකෙ සහ මන්‍ත්‍රීලගෙ ඇමතිලාගෙ පේජ් වල කමන්ට් කරල මේ අසාධාරණ වාහන බදු වලට විරුද්ද බව ප්‍රකාශ කරමු
Жездуха 42-серия
29:26
Million Show
Рет қаралды 2,6 МЛН
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН
Brand management - كيفاش كاتقاد براند l Yassine el haddadi
35:31
හොල්මනක් සමග හමුවක් - Manasgatha Episode 89
1:29:57
Жездуха 42-серия
29:26
Million Show
Рет қаралды 2,6 МЛН