No video

මෝදි පසුබැස්සේ ඇයි? | Chamara Sumanapala | Yureshani Getaraluwa

  Рет қаралды 7,988

AsianMirror

AsianMirror

Күн бұрын

මෝදි පසුබැස්සේ ඇයි? | Chamara Sumanapala | Yureshani Getaraluwa

Watch Asianmirror Programmes & More Updates at sinhala.asianm...
ASIANMIRROR ON SOCIAL
Join our WhatsApp group : cutt.ly/fwBn3kSc
Whatsapp Channel : bit.ly/3rsQlIW
Follow on Facebook : / amsinhala
Subscribe on KZbin: / @asianmirrorlk
#modi #indiaelection #election #india

Пікірлер: 31
@pradeepdias9386
@pradeepdias9386 2 ай бұрын
Oyalata❤❤🎉🎉
@kanthiathukorala751
@kanthiathukorala751 2 ай бұрын
ආයුබෝවන්,!thankyou really
@sampath-kuruppu
@sampath-kuruppu 2 ай бұрын
හිත ගත් විදේශ තොරතුරු විශ්ලේශක ❤
@NIROSHANBA
@NIROSHANBA Ай бұрын
❤❤
@kalusuba1849
@kalusuba1849 2 ай бұрын
ඒක නම් මරු ආතල් එකක් 😂 ******************************* රාහුල් ගාන්ධි දිනල තිබුණ නම් සතුටුයි. ඒත් මෝදි ඔය චන්ද්‍රබාබු නායුඩුට හා නිතීෂ් කුමාර්ට යට වෙලා විදින අකරතැබ්බ දිහා බලද්දී ගොඩාක් සතුටුයි.. උන් දෙන්නා කොයි වෙලාවේ බැල්ටි ගහයිද කියන්න බෑ... කොහොම ජෝගි දාපු මෝදි ද ඔය 😂😜.. දැන් පොර දත් ගලවපු නයෙක් වෙලා.. මන්ත්‍රී අසුන් 400ක් දිනල බලයට ඇවිත්: 1. මුලු රටටම එකම එක සිවිල් නීතියක් 2. මුසල්මානුවන්ට කෙළින්න ගේන්න හදපු CAA පුරවැසි පනත 3. පවතින ව්‍යවස්ථාව ඉවත් කරල ඒ වෙනුවෙන් 'මනු ශාස්ත්‍රය' ව්‍යවස්ථාව බවට පත්කර ගැනීම 4. Secular India වෙනුවට 'හින්දු රාෂ්ට්‍රය'ක් ස්ථාපිත කිරීම... දැන් හරිනෙ.. 😂😜
@lotusman3673
@lotusman3673 2 ай бұрын
දේවවාදය සහ දෛවවාදය මෙන්ම පෙරදිග ආධ්‍යාත්මික චින්තනයෙන් ගලාහැලෙන ආගමික සංදර්ශනයන් ප්‍රායෝගික ජීවිතවලට සහජයෙන්ම එක්වන නිසා ලෝකය කොතෙක් දියුණු වුවද අපේ පසුගාමී තත්වය දුරුනොවෙයි... අපේ දේශපාලන නායකයන්ද බුදුදහමේ වටිනා සිද්ධාන්ත පෞද්ගලික ලාභ ප්‍රයෝජනයට යොදාගන්නේද සම්පූර්ණ ගෞරවයකින් තොරවය.. පෙරදිග චින්තනය බුදුදහමත් ඇතුළුව මිනිස් සිත නිවා ශක්තිමත් කිරීමට අති හොඳම දර්ශනය නමුත් ඒ වටා එතී ඇති යාග හෝම බලිතොවිල් යැදුම්පිදුම් හා බුද්ධියෙන් හඳුනා නොගත් අභිචාර පිලිවෙත් නිසා නූතනයට ගැලපෙන සාරධර්ම හා සත්‍යයතාවයන් මතුකරගැනීම පහසු නොවෙයි.... ජාති භේද ආගම් භේදයකින් තොරව පොදුවේ මිනිසාට ජයගතයුතු අභියෝගයන් වලට නිවැරදි විසඳුම් සෙවූ මිනිසුන් අතර බටහිර විද්වතුන් ඉතාමත් සාධනීය චින්තනයක් ගොඩ නගා ඇති බැවින් ඒ විද්‍යාත්මක දර්ශනවාදය තුලින් බොහොමයක් රටවල එකතැන පල්වෙන ගැටලු නිරාකරණය කරගෙන එකිනෙකාගේ ජාතිකත්වයන්ද මනාවට රැකගත හැකිවෙයි.... මේ සඳහා බටහිරට නැඹුරු අධ්‍යාපනය විශාල කාර්යභාරයක් කරන අතර ඒතුල ඇති පරීක්ෂණ නිරීක්ෂණ නිගමනය වැනි සෘජු දෘෂ්ටි කෝණයේ බලපෑමට බොහොමයක් දේවවාදය. දෛවවාදය.ආගම්වාදය හරස්වෙයි... දැනට පොදුවේ භාවිතා වන ආගමික ප්‍රතිපත්තිවලටත් ඉහලින් පවතින විද්‍යාවේදී ආචාරධර්ම පද්ධතිය විසින් නොයෙකුත් ආගමික පූජකයින්ගේ අමනකම් වලින් ආතුරවන ලෝක ජනයාගේ දුකේදී උරදී සිටීමම හොඳම උදාහරණයකි.... ඵෙතිහාසික මූලාශ්‍ර තොරතුරුවලට අදාලව වසර 2500ක උරුමයක් සහිතව ශ්‍රි ලාංකිකයා ආගමික සද්ධාවෙන් වගේම ආගමික භක්තියට යටත්ව සෙල්ලක්කාර කාමභෝගී මෙන්ම අභීත යැයි පැවසෙන රජවරුන් යටතේ ජීවිතය පවත්වා තිබෙන ආකාරයත් එහි තිබුනායැයි විශ්වාස කරන මෝක්ෂ සුවයත් වර්ථමානයේ පවතින සහජීවනය අතික්‍රමණය කිරීමට යොදාගනියි... ඒ සඳහා උස් හඬක් විනා පිරුණ බුද්ධියක් නැති සුලු ආගමික චරිතයන් යොදාගනියි... තවද මේ විශ්වාසයන්ට සමගාමීව මනෝභ්‍රාන්තියට පත් අඩු ආදායමින් හෝ ආගමික අතීත උන්මාදයෙන් පෙළෙන තාරුණ්‍ය දෙලොවක් අතර සිරවන අතර වර්තමානයේ බහුල විද්‍යුත් සන්නිවේදනය හරහා නොයෙකුත් රැවටිලිකාරයින්ගේ ගොදුරු බවටද පත්වෙයි..... පැරණි පූජකයින්ගේ හා රාජ්‍ය පාලකයන්ගේ අත්වැල් බැඳගැනීමෙන් ගසාකෑ බදු ප්‍රතිපත්තියට පසුව බිහිවන නූතනවාදී අතේ පත්තුවෙන බොරු ඇදබාන ජෝතිශවේදීන්. පරිසරවේදීන්. ආධ්‍යාත්මවේදීන්. කට්ටඩියන්. වගේම දේශප්‍රේමීන්. විමුක්ති වාදීන් ඇතුලු සාධාරණ ලෙස ධනයක් නිපදවීමට නොහැකි එකී මෙකී නොකී නූගත් රැල්ලක් රට විනාශ කරනවිට බියෙන්සැකෙන් තොර සදාරන සමාජයක් කෙසේ ගොඩ නැගේවිද.....ව්‍යාජ ආගම් වාදීන් හෝ ව්‍යාජ රැවටිලිකාරයින්ගේ රැල්ලක් රට ගොඩගනීද.... සතර දෙසින් වර්ශාවන් විත් දෙගඩතලා යන ගංවතුරින් බේරීමට හැකිවුවත් කාමය සහ නොදියුණුකම දෝරේගලා යනවිට එයින් මිදීමට කුමක් කරමුද.?
@rohanaalvitigala865
@rohanaalvitigala865 2 ай бұрын
රටේ අහිංසක අසරණ ජනතාව සමග අවංකව ගනදෙනු කිරීමට පුරුදු පුහුණු වෙන්න 💚💚💚💚💚💚💚💚💚 ජනතාවට රක්ෂාව ලබා දීලා චන්දය ලබා ගැනීම සාධාරණ බව ඔබ කඩේ යන දේශපාලන පක්ෂයට යෝජනා කරන්න. පොදු මහා ජනතාව එයාලට භෞතිකව ආදරය කරන අයට පමණක් ආදරය කරන බව හොඳට මතක තියාගන්න. අවංක වෙන්න සාදාරණ වෙන්න යුක්ති ගරුක වෙන්න සදාතණික ධර්මයට අවනත වෙන්න කැමති දේශපාලන පක්ෂ දැනගත යුතු පරම සත්‍ය. 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ඔබගේ දේශපාලන පක්ෂය ජනතාවට ආදරය කරන තරමටම, ජනතාවද ඔබගේ දේශපාලන පක්ෂයට ආදරය කරන බව සංසුන්ව සංවරව අවබෝධ කරගන්න. ඒක නිසා අරගල කිරීම , රැස්වීම් සහ මාධ්‍ය සංදර්ශන පවත්වමින් සෙසු දේශපාලන පක්ෂ වලට එරහිව, ජනතාවට කේලාම් කීම, ඕපාදූප කීම, මඩගැසීම කරමින් ජනතාවට වධ දීම අතහැර දමලා ජනතාවට ආදරය කිරීමට පුරුදු පුහුණු වෙන්න. ජනතාව ආදරය කිරීම කියන්නේ, ජනතාවට ආරක්ෂාව සහ රක්ෂාව සැපයීම බව, හොඳට මතක තියාගන්න. ජනතාවට ආරක්ෂාකාරීව රක්ෂාව සැපයීම සෑම දේශපාලන පක්ෂයකම ප්‍රධාන වගකීම වන අතර, අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන ජනතාව හූරාකන බැවින්, සොභාවික සමාජවාදී ආර්ථික ආයතනය නිර්මාණය කරමින්, ජනතාවට රක්ෂාව සැපයීම සෑම දේශපාලන පක්ෂයකම ප්‍රධාන ඉලක්කය විය යුතුය. ශ්‍රම අතිරික්තය විනාශ නොකර නැවත ආයෝජනය කරන, ආයතනයේ ආදායම වියදම ලාභය සහ ලාභය නැවත ආයෝජනය කරන ආකාරය මාස්පතා ස්වකීය පාරිභෝගික ජනතාවට සහ එම ආයතනයේ සේවක සේවිකාවන්ට ප්‍රදර්ශනය කරන සොභාවික සමාජවාදී ආර්ථික ආයතනය නිර්මාණය කිරීමට සෑම දේශපාලන පක්ෂයකටම හැකියාව ඇත. ඒ සදහා රාජ්‍ය බලය අවශ්‍ය නැත. ධනවාදී ආර්ථික ආයතනය වගේම රජයේ ලියා පදිංචි කිරීමෙන් සමාජවාදී ආර්ථික ආයතනය නිර්මාණය කිරීමට හැකියාව සහ නිදහස සෑම දේශපාලන පක්ෂයකටම ඇත. ජනතාවට සක්‍රියව රක්ෂාව සපයන්නේ නැති දේශපාලන පක්ෂය දේශපාලන පක්ෂයක් නොවන බව හොඳට මතක තියාගන්න ජනතාව නොමග යවන සහ භේද බින්න කරන දේශපාලන පක්ෂ වලට, නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් සමාව නැත. මෙලොවත් විදවලා පරලොවත් විඳවන්න දඩුවම් කරන බව, හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ, පරාජිතයන් වශයෙන් මිය යන්න වෙනව. මරණයෙන් පසුවත් නැවත නැවතත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින්, නැවත මිනිස් ජීවිතයක් ලබන්නට අවුරුදු දස දහස් ගනනින් සංසාර දුක විදවන්න වෙනව. සංසාර දුක සතුන් දෙස බලලා කරුණාවෙන් නිවැරදිව අවබෝධ කර ගන්න. අවංක වෙන්න. සාධාරණ වෙන්න. යුක්ති ගරුක වෙන්න. බුදු සරණයි. ජේසු පිහිටයි. 💚💚💚💚💚
@wijayabandara9810
@wijayabandara9810 2 ай бұрын
කොහොමත් ඉන්දීයාවේ මිනිසුන් කියවන්න අමාරුයි
@funnysl8695
@funnysl8695 2 ай бұрын
ලංකවේ උන් එහ්මවත් බෑ 😂
@Game_space777
@Game_space777 2 ай бұрын
ඉන්දියාව නෙවෙ එක ආසියානු රටවල තියන පොදු ලක්ශනයක්😅
@wijayabandara9810
@wijayabandara9810 2 ай бұрын
@@Game_space777 දකුණු ආසියා කලාපයේ තමයි නිවරදි
@rohanaalvitigala865
@rohanaalvitigala865 2 ай бұрын
මුදල් කියන්නෙ ඇත්තටම මොනවද ? 💚💚💚💚💚💚💚💚💚💚 මියගිය සහ ජිවත්වෙන, කාන්තාවන්ගේ, දරුවන්ගේ, මහළු අයගේ, රෝගීන්ගේ, ගොවියන්ගේ කම්කරුවන්ගේ වෛද්‍යවරුන්ගේ සහ රණවිරුවන්ගේ ලේ, කදුළු දහඩිය බව, හොඳට මතක තියාගන්න. මුදල් ආයෝජනය කල යුත්තේ, ඔවුන්ගේ යහපත වෙනුවෙන් පමණක් බවත් හොඳට මතක තියාගන්න. ලක්ෂ ගනනක් මව්වරුන් දරුවන් මහලු අය සහ රෝගීන් කුසගින්නේ තියලා, ගොවියන්ට, කම්කරුවන්ට, වෛද්‍යවරුන් සහ රණවිරුවන්ට වධ වේදනා දීලා, මුදල් වලින් බොරු සැප හෙවත් අස්වාභාවික සැප ගන්න, ගොන් ආතල් ගන්න සහ බොරු වැඩ කරන සියළු දෙනාටම පුද්ගලිකවම මහා බලගතු සදාතණික ධර්මය හෙවත්, මහා බලගතු යුනිවර්සල් ලෝ එකට අනුකූලව, මිනිසා ඇතුළු මේ මහා විශ්වයම නිර්මාණය කරන සහ පාලනය කරන නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේ නමින් හදුන්වන අදෘශ්‍යමාන විශ්ව මහා බලවේගය විසින් පුද්ගලිකවම ඩබල් පනිෂ්මන්ට් ලබා දෙන බව හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ, මෙලොවත් මැරෙන තුරුම විදවලා, මරණයෙන් පසුවත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින් නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු , අවුරුදු දස දහස් ගණනින් සංසාර දුක විදවන්න දඩුවම් කරන බව හොඳට මතක තියාගන්න. ජීවමාන සතුන් දෙස බලලා සංසාර දුක නිවැරදිව අවබෝධ කරගන්න. මුදල් තියෙන්නේ මොකටද ? මව්වරුන්ට, දරුවන්ට, මහලු අයට, රෝගීන්ට, ගොවියන්ට, කම්කරුවන්ට, වෛද්‍යවරුන්ට, සහ රණවිරුවන්ට ජීවත් වීමට අත්‍යාවශ්‍ය කරන යටිතල පහසුකම් සමග භාන්ඩ සහ සේවා සැපයීම සදහා සමාජවාදී හෙවත්, ජනතාවාදී ආර්ථික ආයතනය නිර්මාණය කරන්න. ධනවාදී ආර්ථික ආයතන නිර්මාණය කරගෙන පවත්වාගෙන යමින් ගොන් ආතල් ගන්න විකෘති විකාර නාඩගම් නටන අයටත් ධනවාදී ආර්ථික ආයතන වලට කඩේ යන අයටත්, ඒවායේ වන්දිය, එම මොහොතේ සිටම අවුරුදු දස දහස් ගණනින්, මෙලොවත් මැරෙන තුරුම විදවලා මරණයෙන් පසුවත් පරලොවදීත් පුද්ගලිකවම ගෙවීමට සිදුවෙන බවත්, හොඳට මතක තියාගන්න. අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතනය වෙනුවට සොභාවික සමාජවාදී ආර්ථික ආයතන නිර්මාණය කරමින්, පොදු මහ ජනතාව ජීවත් කරවීමට අවංකවම සම්මාදන් වෙලා නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට, ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා ගන්න. ඊට අමතරව ඔබේ සදා අමරණීය ආත්මය බලවත් සහ නැනවත් කර ගන්න. ඊටත් අමතරව නැවත වතාවක් වාසනාවන්ත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා ගන්න පරලොව යන්න හදන්නෙ නැතුව සුරලොවම යන්න ට්‍රයි කරන්න. නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා බුදු සරණයි. ජේසු පිහිටයි. 💚💚💚💚💚
@user-bu8ob7dr4s
@user-bu8ob7dr4s 2 ай бұрын
😍🤩😍
@hanifahamed1692
@hanifahamed1692 2 ай бұрын
අපිට හොඳයි 👍👍👍
@erangaekanayaka543
@erangaekanayaka543 2 ай бұрын
කොංග්‍රස් පක්ෂයෙ විදේශ ප්‍රතිපත්තිය මොන වගේද?
@udayacolombo3992
@udayacolombo3992 2 ай бұрын
Maha lokuwata desa bewe uttara pradesh hollanda be koyala deb apath ne vicharakayange vichara
@rohanaalvitigala865
@rohanaalvitigala865 2 ай бұрын
අස්වාභාවික වර්ගවාදී පවුල් සහ අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතනය නිර්මාණය කරගෙන, සැමියා සහ ධනපතියා නැමැති මහා පව්කාර මහා කාලකන්ණි චරිත දෙක මෙම මහා මිනිස් ලෝකයට කරන මහා අපරාධ දේශපාලිකාවන්ට සහ දේශපාලකයන්ට නිවැරදි කල නොහැකි බව හොඳට මතක තියාගන්න. මෙම මහා මිනිස් ලෝකය නිවැරදි කිරීම සදහා අංක 01. සැමියා නැමැති මහා පව්කාර මහා කාලකන්ණි අස්වාභාවික චරිත කරගහගෙන නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් ඉල්ලගෙන පරිප්පු කන්නෙ නැතුව, පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින්, කාන්තාවන්ට ගරු කරමින්, සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට කාන්තාවන්ට ආධාර, උපකාර, උපස්ථාන සහ අවවාද අනුශාසනා කරන අයට, නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට, ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා දෙනවා. ඊට අමතරව ඔබේ සදා අමරණීය ආත්මය බලවත් සහ නැනවත් කරනවා. ඊටත් අමතරව නැවත වතාවක් මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙනවා. අංක 02. ධනපතියා නැමැති මහා පව්කාර මහා කාලකන්ණි අස්වාභාවික චරිතය කරගහගෙන, නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් ඉල්ලගෙන පරිප්පු කන්නෙ නැතුව, සොභාවික සමාජවාදී හෙවත්, ජනතාවාදී ආර්ථික ආයතනය නිර්මාණය කරන අයට සමාජවාදී හෙවත් ජනතාවාදී ආර්ථික ආයතන පවත්වාගෙන යාමට ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කරන අයට, නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට, ආරක්ෂාව සහ අවවාදය දවසේ පැය 24 පුරාවටම ලබා දෙනවා. ඊට අමතරව ඔබේ සදා අමරණීය ආත්මය බලවත් සහ නැනවත් කරනවා. ඊටත් අමතරව නැවත වතාවක් මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙනවා. =============== අස්වාභාවික වර්ගවාදී පවුල් සහ අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතනය නිර්මාණය කරන සහ පවත්වාගෙන යන අයට නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්, ඩබල් පනිෂ්මන්ට් ලබා දෙනවා. ඒ කියන්නේ, මැරෙන තුරුම පරාජිතයන් වශයෙන් මෙලොවත් විදවලා, මරණයෙන් පසුවත් සතුන් සහ යකුන් වශයෙන් පරලොවත් අවුරුදු දස දහස් ගණනින් සංසාර දුක විදවන්න දඩුවම් කරනවා. මියගිය සහ ජිවත්වෙන අස්වාභාවික මහා පව්කාර මහා කාලකන්ණි සැමියන්ගේ සහ ධනපතියන්ගේ ජීවිත දෙස බලලා සංසාර දුක විද්‍යාත්මකව අවබෝධ කරගන්න. උපතින්ම මහා වාසනාවන්ත මිනිස් ජීවිතයක් ලද ඔබ අවිහිංසාවාදී සුන්දර මිනිහෙක් වශයෙන් ජීවත් වීමට පුරුදු පුහුණු වෙන්න. බුදු සරණයි. ජේසු පිහිටයි. 💚💚💚💚💚
@smpdmt
@smpdmt 2 ай бұрын
Mekige king bay nisa
@manojey3501
@manojey3501 2 ай бұрын
පියාණෝගෙ ඵුතාණෝලා ලෝකෙ කොහෙත් ඔක්කොම එකයි වගේ 😂😂😂😂😂😂😂
@muhammadmafaz8530
@muhammadmafaz8530 2 ай бұрын
ඔයාගේ වීරයා annamalay 😬🤭. ඔයාට ඉස්සර අපිට දන්නවා උගේ ජාතිවාදය තමිලනාඩුවේ පරදිනවා. තමිල්නාඩු කියන්නෙ සුපිරිම නගරයක් ඔතන ඔය නය් සෙල්ලම් හරියන්නෙ නෑ
@dahampasala4734
@dahampasala4734 2 ай бұрын
මොක්කුද බං මේ ...Srilanka 😹
@smpdmt
@smpdmt 2 ай бұрын
Seals aka iyswarsak
@chinthakajayathilake1742
@chinthakajayathilake1742 2 ай бұрын
කව්රු කොහොම පිම්බුවත් මැන්ඩෙලා කියන්නෙත් කලු සුද්දෙක් පමණයි.
@Xham08
@Xham08 2 ай бұрын
❤❤
wow so cute 🥰
00:20
dednahype
Рет қаралды 30 МЛН
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 14 МЛН
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 31 МЛН
"What If" Dr .හර්ෂ ද සිල්වා සමග
2:39:01