No video

දකුණු අප්‍රිකාවේ කරුමය | Chamara Sumanapala | Yureshani Getaraluwa

  Рет қаралды 4,610

AsianMirror

AsianMirror

Күн бұрын

Пікірлер: 43
@dressforfashionfromtextile8129
@dressforfashionfromtextile8129 3 ай бұрын
චාමර සුමනපාල මහතා ට ඔය තියන මතක ශක්තිය කලාතුරකින් මනුෂ්‍යෙකුට පිහිටන එකක්.......මතක නෑ කිව්වට මතක නැත්තෙ එක්කො අකුරක් නැත්නම් වචනයක්.........😁 ඔවැනි මතකයක් ලංකාවේ තිබුනයි කියල ප්‍රසිද්ධ චරිතයක් තමා රෝහන විජේවීර මහතා.......❤❤❤ ඔබට ජය.....
@ChamaraSumanapala
@ChamaraSumanapala 3 ай бұрын
ස්තූතියි. මේවා ආයාසෙන් කටපාඩම් කරන දේවල් නෙවේ. මගෙ කටපාඩම් ශක්තිය බින්දුවයි... මේවා කියවලා මතකයෙ තියෙන දේවල්. අවුරුදු හයකින් විතර දකුණු අප්‍රිකාව ගැන පොතක් පතක් කියෙව්වෙ නෑ. ඉතින් සමහර නම් ගම් අමතකයි. එච්චර කතා කරන්න දේවල් තියෙනව ඔය රටේ
@user-ug7tc3rm8j
@user-ug7tc3rm8j 3 ай бұрын
විජේවීරට අගෞරව කරන්න එපා අයිසේ. මු ඇවිල්ලා ගිරවෙක් තනිකර බොරු මුලාශ්‍ර දෙන්නේ 😀😀😀😀😀
@thumpanekolla2661
@thumpanekolla2661 3 ай бұрын
Chamara 🎉💪
@user-bl7rh1bo3f
@user-bl7rh1bo3f 3 ай бұрын
දැන්නම් චාමර අයියා නිතරම හිනා වෙනවා. Thank you යුරේශනී අක්කේ මෙයාව මෙහෙම දිගටම හිනස්සවලා තියනවට. හරිම ලස්සනයි🥰
@wkaih
@wkaih 3 ай бұрын
ඇත්ත
@asankasanjeewa9275
@asankasanjeewa9275 3 ай бұрын
චාමරට රුසියන් වොඩ්කා බෝතලයක් තමා වටින්නේ
@ChamaraSumanapala
@ChamaraSumanapala 3 ай бұрын
අනිවාර්යයෙන්ම​
@isharagamlath1220
@isharagamlath1220 3 ай бұрын
අනේකයි ❤
@thumpanekolla2661
@thumpanekolla2661 3 ай бұрын
Her laughter rings like sweetest melody, Enchanting all who hear with rapture free. Oh, Yureshini, fairest flower of May, In thy embrace, all sorrows fade away.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@yureshanigetaraluwa
@yureshanigetaraluwa 3 ай бұрын
🌼❤
@Hasee.86
@Hasee.86 3 ай бұрын
වෙන මොකක් ද මන්දා පේනවා ඈ දෙන්න ❤❤
@yureshanigetaraluwa
@yureshanigetaraluwa 3 ай бұрын
😌
@srimalmanamendra3141
@srimalmanamendra3141 3 ай бұрын
@sunilareriyarathna3535
@sunilareriyarathna3535 3 ай бұрын
යුරෙෂානි ඔය විදියට ලස්සනයි ❤.වැඩසටහන තව කාලයක් කරන්න හරිම වැදගත්
@yureshanigetaraluwa
@yureshanigetaraluwa 3 ай бұрын
බොහොම ස්තූතියි!
@tharushikalakmal4253
@tharushikalakmal4253 3 ай бұрын
1:22 අයියාට නම් ඉතිං වොඩ්කා පොඩ්ඩක් තමයි 😂😂😂
@ChamaraSumanapala
@ChamaraSumanapala 3 ай бұрын
Anytime 🙂
@NalakaDiaszKirindage
@NalakaDiaszKirindage 3 ай бұрын
රට රට වල ඉතිහාසය කතා කරන්න
@manojey3501
@manojey3501 3 ай бұрын
මට මතක නැහැ, මතක නැහැ, මොකක්ද චාමර, වැඩසටහනක් කරද්දි ඒකට ගෞරවයෙන් ටිකක් උවමනාවක් ඇතුව කරන්නකො. 😢😢😢😢
@v3zone417
@v3zone417 3 ай бұрын
මතක නැති එක විතරද හරකො පේන්නෙ? පැය ගානක් මතක ඒවා කියවනවා පේන්නෙ නැද්ද? මතක නැත්තන් මතක නෑ කියන්නෙ නැතුව බොරු හදල කියන්නද කියන්නෙ. නිකන් දෙන ඒවගෙත් ඇද හොයන්න එනවා
@ChamaraSumanapala
@ChamaraSumanapala 3 ай бұрын
මතක නැති දේවල් ගැන මතකෙන් වගේ බොරු කියන එවුන්ට නේද ඔයා ආස​? හව් සෑඩ්
@manojey3501
@manojey3501 3 ай бұрын
@@v3zone417 ටිපර් පාක් කරන්නෙ අනිත් පැත්තෙන් සහෝදරයා 😁😁😁😁😁😁
@manojey3501
@manojey3501 3 ай бұрын
@@ChamaraSumanapala මතක නැහැ කිය කිය කියද්දි බය හිතෙනවා බොරුත් කියවෙනවා ඇති කියලා 😁😁😁
@ChamaraSumanapala
@ChamaraSumanapala 3 ай бұрын
@@manojey3501 ගූගල් තියෙන්නෙ ඒකට. ඕගොල්ලො දන්නව වගේ බොරු කියන අයගෙ බයිලා චෙක් කරන්නෙ නැති එකේ, මං කියන ඒවා හරි චෙක් කරල බලන්න.
@vinojlakshan1948
@vinojlakshan1948 3 ай бұрын
Indian elections eka gana katha karanna
@ChamaraSumanapala
@ChamaraSumanapala 3 ай бұрын
ජූනි මාසෙ මුලදි කරමු
@anuras118
@anuras118 2 ай бұрын
වාමාංශික වියාපාර යක් නොතිබීම හේතුව යි
@anuradharanaweera9935
@anuradharanaweera9935 3 ай бұрын
Russia yana ticket ekak demuu
@ChamaraSumanapala
@ChamaraSumanapala 3 ай бұрын
එහෙ ගිහින් තියෙනවනෙ. වෙන රටකට එකක් දෙන්න කියමු
@rohanaalvitigala865
@rohanaalvitigala865 3 ай бұрын
ප්‍රවේශම් වෙන්න. 💚💚💚💚💚💚 සොභාවික පෙම්වතා සහ අස්වාභාවික පෙම්වතා කියලා දෙන්නෙක් ඉන්නව. 💚💚💚💚💚 සොභාවික පෙම්වතා කියන්නේ, දරුවන් බිහිකිරීමට හැකියාව තියෙන තරුණියක් හෝ කාන්තාවක් ඇයට ජීවමානව දකින්නට ලැබෙන පිරිමියෙකුට ආදරය කරන්නට පටන් ගන්නව. මේක මුලින්ම තනියෙන් කරන ආදරයක් වෙනව. මෙම ආදරයට තනියෙන් ලව් කරනවා කියලත් කියනවා. ඒකට හේතුව, එම පිරිමියා දන්නේ නෑ මෙම කාන්තාවගෙ ආත්මය ඇතුලේ තමන් ගැන ආදරයක් ඇති වෙලා තියෙනව කියලා. කාන්තාවන් මෙම සොභාවික හැගීම තමන් ඇත්තටම ආදරය කරන පෙම්වතාට ප්‍රකාශ කිරීමට තියෙන සමාජීය බිය නිසා දින, සති, මාස ගනන් සඟවාගෙන ඉන්නව. නමුත් ඇයට එම ආත්මීය වේදනාව දරාගන්නට බැරිම තැන වෙන කෙනෙකුගේ පිහිටෙන් හෝ ඔහුට දැනුම් දෙනවා. ඔහුත් ඇයව ප්‍රතික්ෂේප කරන්නේ නැත. පිළිකුල් කරන්නේ නැත. ඇයව ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. එතනදි, සොභාවික පෙම්වතාව සොභාවිකවම නිර්මාණය වෙනව. මෙම ජෝඩුවට සොභාවිකවම දින 450 ක පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ මධුසමය ගත කිරීමට මිනිස් සමාජය ඉඩ දෙනවා නම්, දින 450 අවසන් වීමට පෙර මෙම සොභාවික පෙම්වතිය සොභාවික පෙම්වතාට දාව. උපතින්ම පිංවන්ත, නිරෝගිමත්, අකාලයේ මිය නොයන, සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන සුන්දර දරුවෙක් මේ මහා විශ්වයට ජීවමානව බිහි කරනවා. ඊට පසුව පෙම්වතිය අති උතුම් මවක් බවට පත් වීමට නම්, ඒ වගේම පෙම්වතාටත් අති උතුම් පියෙක් වීමට අවශ්‍ය නම්, මවට තියෙන්නේ, කිසිම කෙනෙක් සමග ලිංගික ඇසුර පවත්වන්නේ නැතුව, පන්සිල් රැකගෙන, පිරිසිදු වතින් පිරිසිදු සිතින්, අවම වශයෙන් අවුරුදු පහක් ෂොයි බබත් සමග ආදරය වසන්ත කාලය ගත කරන්නට වෙනව. පියාට තියෙන්නේ තම අහිංසක අසරණ දරුවගෙ අම්මිව දූෂණය කරන්නෙ නැතිව, තමන්ට හැකි පමණින් මවටත් දරුවටත් ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කිරීම බව හොඳට මතක තියාගන්න. මෙම කාලය තුළ වෙනත් පෙම්වතිකගෙන් ෂොයි බබෙක් හදාගන්න ඉල්ලීමක් ලැබුනොත්, ඇයවත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්න වෙනව. ඒකට හේතුව, මහා බලගතු සදාතණික ධර්මය හෙවත්, යුනිවර්සල් ලෝ එකට අනුකූලව, මිනිසා ඇතුළු මේ මහා විශ්වයම නිර්මාණය කරන සහ පාලනය කරන නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් පිරිමින්ට දීලා තියෙන ජොබ් එක තමයි, ඉල්ලගෙන එන අයව ආදරයෙන් ගෞරවයෙන් පිළි අරගෙන කාලානුරූපව දෙන්න පුළුවන් හොඳම බබාව ඇයට ලබා දීම සදහා සර්වබලධාරී දෙවියන් වහන්සේට උපකාර කිරීම. පිරිමින් වන අපට කාන්තාවන්ගෙන් බලහත්කාරයෙන් ගැනීම සහ කාන්තාවන්ගෙන් කැමැත්ත හිගාකෑම සපුරා තහනම් බව හොඳට මතක තියාගන්න. එතකොට, සොභාවික පෙම්වතියක් සොභාවික පෙම්වතෙක් අති උතුම් මවක් සහ පියෙක් වෙන්නට වර්ථමානයේ ජිවත්වෙන, තරුණ තරුණියන්ට වාසනාව තියෙනව. අස්වාභාවික පෙම්වතා කියන්නේ පස්සෙන් ඇවිත් කැමැත්ත ඉල්ලමින්, කැමැත්ත හිඟාකමින් තරුණියන්ව පමණක් නෙමෙයි ආච්චිලාවත් දූෂණය කරන අයට බව හොඳට මතක තියාගන්න. එයාලට දාව උපතින්ම රෝගී දරුවො උපත ලබනව, අකාලයේ මිය යන දරුවො උපත ලබනව. මන්ද බුද්ධික දරුවො උපත ලබනව. කෲර තිරිසන් සත්ව ආත්ම මිනිසුන් වශයෙන් උපත ලබනව ඔවුන් අරගලකාරයින් ත්‍රස්තවාදීන් පාතාලයේ සොල්දාදුවන් ඒකාධිපතියන් සහ එයාලට කඩේ යන අය වශයෙන් මිනිස් ලෝකයට දුක පොකුරු පීටින් උරුම කරන බව හොඳට මතක තියාගන්න. සැමියා කියන්නේ අස්වාභාවික පෙම්වතාගේ අතුරුඵලයකි. ඒක නිසා, සෑම බිළිදෙකුටම ආදරයේ වසන්ත කාලය ලබා දෙන්න. සොභාවික බුද්ධි පද්ධතිය නිවැරැදි ක්‍රියාත්මක කිරීම සදහා සර්වබලධාරී දෙවියන් වහන්සේට ඉඩ දෙන්න. 💚💚💚💚💚 සොභාවික පෙම්වතියව ඔපරේට් කරන්නේ, ආත්මය තුලින් අනංගයා නැමැති උප මහා විශ්ව බලවේගය. 💚💚💚💚💚 අස්වාභාවික පෙම්වතාව ඔපරේට් කරන්නේ මිනිහෙක් වශයෙන් උපත ලබලා මහා අපරාධ කරලා මියගිය යකෙක් ඔහුගේ මනසට ඇතුල් වීමෙන් බවත් හොඳට මතක තියාගන්න. සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් ඉල්ලගෙන පරිප්පු කන්න එපා. බුදු සරණයි. ජේසු පිහිටයි. 💚💚💚💚💚
@senjhon
@senjhon 3 ай бұрын
දකුණු අප්‍රිකාවෙ ජාතික කොඩියත් වෙනස් උනා නේද.
@ChamaraSumanapala
@ChamaraSumanapala 3 ай бұрын
ඔව්. දැන් ඒකට රේන්බෝ නේශන් කියලනෙ කියන්නෙත්
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 24 МЛН
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 3,6 МЛН
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 53 МЛН
А ВЫ УМЕЕТЕ ПЛАВАТЬ?? #shorts
00:21
Паша Осадчий
Рет қаралды 1,5 МЛН
අපි අත් බැන්දේ ඉර හඳ වෙලා ...
41:28
Ape Sinhala Panthiya
Рет қаралды 11 М.
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 24 МЛН