No video

යුදෙව්වන් ඝාතනය කරන්න හිට්ලර් ට සාධාරණ හේතු තිබුණද? | Chamara Sumanapala | Yureshani Getaraluwa

  Рет қаралды 7,475

AsianMirror

AsianMirror

Күн бұрын

යුදෙව්වන් ඝාතනය කරන්න හිට්ලර් ට සාධාරණ හේතු තිබුණද?
#hitler #germany #worldnews #worldwar2 #Srilankanpolitics #Currentaffairs #srilankannews #SriPolitics #SLnews #AsianMirror #AsianMirrorSinhala #AsianMirror #Newstoday #Worldwide #worldnews #updates #worldupdates #englishnews #newsinenglish #breakingnews #breakingnewsenglish #ඒෂියන්මිරර් #lka #srilanka #srilankanews #LKA #TruthAtAllCosts

Пікірлер: 61
@vipulajayabahu3097
@vipulajayabahu3097 8 ай бұрын
කරුනාකර හිට්ලර් ගැන හරියට අධ්‍යයනය කරන්න.
@rajithawaruna1938
@rajithawaruna1938 8 ай бұрын
ඒ ඇයි
@vipulajayabahu3097
@vipulajayabahu3097 8 ай бұрын
අපට විශ්වසනීය සාක්ෂි ඉතා විශාල වශයෙන් ලබාගත හැකි ඉතිහාසයේ වාර්ගික සංහාර මුද්‍රාව යටතේ සිදුකල අතිශයින් අමානුෂික, පිලිකුල්, දරුණු, නින්දා සහගත කිසිදු මානව ධර්මයකට එකග නොවන අපරාධකරුවකූට එම අපරාධ කිරීමට යුක්ති සහගත හේතු තිබුනාද කතාකිරීම තබා, thumbnail එකක් දැමීමත් පිලිකුල් සහගතයි. දහසක් ශ්‍රව්‍ය, දෘෂ්‍ය, ලිඛිත ඉතිහාස තොරතුරු, නිර්මාණ ඇසුරින් තමන්ටම අදහසක් ලබා ගතහැකි යුගයක...මෙවන් සාකච්ඡා වල අතරමං වන්නේ ඇයි. ? දහසක් තොරතුරු අතර - කියවිය හැකි එවැන්නක් " අවසන් විසදුම" ලෝරන්ස් රීස් පරිවර්තනය ගාමිණී වියන්ගොඩ. කලා සාහිත්‍ය කෘති Documentary films දැවැන්ත තොරතුරු මූලාශ්‍ර කොපමණ ද. හිට්ලර්ට ජර්මන් යුදෙව්වන් සමග තිබුනායයි කියන වෛරයක් , පෝලන්ත , හංගේරියානු, ඔස්ට්‍රියා, ප්‍රංශ, ඕලන්ද , ..... ඇතුලු සමස්ත ජනතාවකට අදාල වන්නේ කෙසේද? හිරෝෂිමා, නාගසාකි සංහාරයන්ට ඇමරිකාවටත් හේතු තිබුනාද? ස්ටාලින් ට තම ජනතාව මිලියන ගණනක් මරන්න හේතුත් තිබුනාද ? මැරුවෙ කාවද? ත්‍රස්තවාදීන් ද? යුධ භටයෝ ද? හොයන්න, බලන්න, කියවන, විචාරක තමාම වන්න ....
@jayawardanakumara2680
@jayawardanakumara2680 9 күн бұрын
නෙතන්යාහු නැවතත් යුදෙව් විරෝදය අලුත් කරනවා. යුදෙව්වන්ට නැවතත් භූමිය අහිමි වන ලකුණු පෙන්නුම් කරනවා.
@Deuwdinashah4946
@Deuwdinashah4946 8 ай бұрын
යුදෙව්වෝ කුරුසය දකිද්දී බිමට කෙල ගහන්නේ ඇයි. යුදෙව්වෝ ක්‍රිස්තියානිය අප්‍රිය කර ප්‍රතික්ශේප කරනවා අදටත්. යුදෙව්වෝ කොහොමත් ජේසුස්ව දෙවියන්වහන්සේගේ පනිවිඩකරුවෙක් විදිහට නොපිලිගත්ත නිසා රෝමන්වරු ලවා ජේසුස්ව ඝතනය කරන්න කුමන්ත්‍රණය නොකලායැයි හිතන්න බෑනේ.
@iamknoxpresley
@iamknoxpresley 7 ай бұрын
තමන්ගෙ නිදහසට බාධා කරනකොට ඕනම ජාතියකට/ආගමකට විරුද්ධ වෙන්න පුළුවන්, සමහර ජාතීන්/ආගම් එක්ක සාමයෙන්ම ජීවත් වෙන්න ගියොත් අපිට වෙන්නෙ ජීවිතය පවා නැති වීම, යේසුස්ව යුදෙව්වන් විසින් ඝාතනය කලා කියන්න පැහැදිලි තොරතුරු නැහැ, බොරු මතවාද ප්‍රකාශ කරන්න එපා, යේසුස්ව පාව දුන්න නම් ඇයි රෝමානුවන් යුදෙව්වන්ව පිටුවහල් කලේ, අනිත් එක එතකොට රෝමානුවන් පවා ක්‍රිස්තියානි ආගම වැළඳ ගත්තෙ
@KCEChathuranga
@KCEChathuranga 4 ай бұрын
දැඩි උග්‍ර යුදෙව්වාදියෝ ඉන්නවා, වර්තමාන ඊශ්‍රලය නෙතන්යාහු තමන්ගෙ බල තන්හාව වෙනුවෙන් යුදෙව්වාදය පතුරවමින් ඉන්නවා
@amilasilva2408
@amilasilva2408 24 күн бұрын
🤔🤔🤔🤔 කැලණි ගඟ පලාගෙන විශාල ශබ්දයක් නිකුත් වුනා ඇයි බුදුදහගම් කාරයො ධාතුව වදින්න ගියේ 🤔🤔😆😆😆
@winteriscoming9408
@winteriscoming9408 8 ай бұрын
දැන්නම් හිතෙනවා හිට්ලර් එ දෙ කලේනැත්නම් ජමනියට වෙනනෙත් පලස්තිනෙට උන දෙම තමා
@iamknoxpresley
@iamknoxpresley 7 ай бұрын
අනේ උඹ වගේ ගොනෙක්😂
@Russiaforever2
@Russiaforever2 2 ай бұрын
39:06 යුරෝපයට රිංගන් ඉන්න,යුරෝපය මුස්ලිම්කරනය කරන්න හදන මුස්ලිම් උන්ට ඕක කරන්න ඕන
@r.msachinthadulshanyapa2005
@r.msachinthadulshanyapa2005 8 ай бұрын
යුදෙව් මිනිස්සු ඇත්තට පව් ඒගොල්ලෝ ගොඩක් දුක් විදලා තියෙන ජාතියක් ඒගොල්ලෝ තදිම්ම විශ්වාස කරනවා ඒගොල්ලෝන්ගේ පොරොන්දු දේශය එහෙමත් නැත්තම් ශුද්ධ වු දේශය ඊශ්‍රායලය බව.
@sinhalesenetwork4902
@sinhalesenetwork4902 8 ай бұрын
Aniwaren..❤❤ Israel kiyanne loke buddimathma rata..❤❤
@KCEChathuranga
@KCEChathuranga 4 ай бұрын
ඔවුන්ගෙ උග්‍ර ආගම් වාදය ඔවුන්ට කරදරවලට මුහුණ දිමට එක් හේතුවක්
@sarathvijayananda769
@sarathvijayananda769 8 ай бұрын
Thanks
@iamknoxpresley
@iamknoxpresley 7 ай бұрын
පලස්තීනෙට පහර දෙනව කියන්නෙ ඊශ්‍රායල් කාරයො පාඩුවෙ ඉන්නකොට අවුස්සගත්තට පස්සෙ නැට්ට පුකේ ගහගෙන ඉන්නද කියන්නෙ😂
@KCEChathuranga
@KCEChathuranga 4 ай бұрын
අද ඊයෙ නෙවේනේ ඕක පටන් ගත්තෙ උන් තමා පලස්තීන මිනිස්සු ගෙ භූමිය බලන් අල්ලගෙන ඉන්නෙ
@bandusena8046
@bandusena8046 4 ай бұрын
පාඩුවෙද ඕයි ඉන්නේ. අනුන්ගේ රටක් බලෙන් අල්ලාගෙන.
@manjulaperera3442
@manjulaperera3442 8 ай бұрын
88/89 සන්හාරය ඇති කරන්න සියොන් වාදීන් ජෙ ආර් එක්ක එකතු වුනා නේද.මුලු ලෝකය තුලත් ඔවුන් ඒ දේවල් කෙරුවා නේද
@user-ry8sf4em9t
@user-ry8sf4em9t Ай бұрын
ඒ කියන්නේ විජේවීර කියන්නේ ජේආර්ට ගේ බිලි බෝයි කෙනෙක් ද 😂
@nomancasta7341
@nomancasta7341 8 ай бұрын
හිට්ලර් ගෙ තොරතෝරු ලගින්වත් ගියේ නැහැ .අන්ගුලිමාලවගේ එල කොල්ලෙක් හිට්ලර් ,වැරදි තීරණයක් තියනවා අනෙක් ඔක්කොම හරි තීරණ ජර්මානුවන් තවමත් ආදරෙයි😂😂😂😂😂😂 යුදෙව්වොත් ඉන්නවා හොද එව්න් මෙ මම වගේ😂😂😂😂😂😂 මම කීවට සීයාගේ තාත්තා😂😂😂😂😂😂
@sameerak244
@sameerak244 8 ай бұрын
මැදින් පනිනවා වැඩියි
@nickjay1315
@nickjay1315 7 ай бұрын
රෝමන් කාරයො අලුත් ස්වරැප වලින් තාමත් ඉන්නවා
@nomancasta7341
@nomancasta7341 7 ай бұрын
ආආ ඉන්දියාවේ බුදුදහම හොඳනම් රෝමයේ ඉලක්කන්, වෙෙද්‍ය විද්‍යාව හොද නම් ,ඇයි රෝම නීතී ,රාජ්‍ය පාලනය එත ඒවා සහෝ තව ගොඩාක් තියනවා 🤣🤣🤣🤣
@nickjay1315
@nickjay1315 7 ай бұрын
@@nomancasta7341 මම රෝමයට විරැද්ධව කතාකරෙ නෑනේ මගේ පවුලෙ බහුතරයක් අයගෙ උපත එතන
@nickjay1315
@nickjay1315 5 ай бұрын
@@nomancasta7341 ඔයා මොකක්ද කියන්නෙ කියල මට තේරෙන්නෙ නැ
@mohamedimran8470
@mohamedimran8470 8 ай бұрын
එක එකා තමන්ගේ දෙවියෝ තමන්ට මේ ගෙදර අපේ කිව්වා මේ රට අපේ කිව්වා මේ කෙල්ල මගේ කිව්වා කියල කොරන්න ගියාම හොදට තියේවි .. යකෝ එක එකාගේ දෙවියෝ එක එක එවුන්ට ලොසින්ජර දුන්න කියල ඉන්න රටේ මිනිස්සු මරල උන්ගේ ගෙවල් අල්ලාගෙන උන්ගේ මිනිස්සු මරල උන්ගේ ළමයි මරල උන්ගේ පොඩි එවුන් ගේ ඔලු කුඩු වෙන්න බෝම්බ දාල හරි යනවද .. ඕක ගිහිල්ල ඇමරිකාවෙන් එංගලත්යෙන් ප්‍රංශයෙන් ඉල්ලගනිල්ල .. අහිංසක පලස්තීන මිනිස්සුන්ව මරණ කන්නේ නැතිව
@user-qg3vu4iq6e
@user-qg3vu4iq6e 5 ай бұрын
Yaluwa karmaya kiyala deyak tiyanawa bedana hatiyata thama labenne islam drmaya nisa loke kotharam anith agam winasa unada
@antonperera1436
@antonperera1436 8 ай бұрын
🙏🙏💐💐👩‍🎓👨‍🎓
@bandusena8046
@bandusena8046 4 ай бұрын
ආගම් පෙරට දමාගෙන බලයට පොරකන හැටි.
@iamknoxpresley
@iamknoxpresley 7 ай бұрын
ක්‍රිස්තියානි කාරයො සාමය ගැන කතාකලාට ඉතිහාසයෙ පට්ට කුහක ආගම්වාදී සෙට් එකක්
@shanewhittall3432
@shanewhittall3432 5 ай бұрын
😂
@nisokaindrajith859
@nisokaindrajith859 8 ай бұрын
කරැණාකර එතුමාට කතාකරන්න දෙන්න. එහෙම නැතිනම් ඔබම කතාකරන්න .
@Handy-Chanda1970
@Handy-Chanda1970 8 ай бұрын
වෙක්ටෝරියා නූල0 ? ලො0ත ගේම...!
@Asankatharuka
@Asankatharuka 8 ай бұрын
Mt discussion ek balance nathi gathiyak danenawane.
@ruhaimahamed3705
@ruhaimahamed3705 5 ай бұрын
The sad reality is that victims are becoming perpetrators. Free Palestine
@ashanperera
@ashanperera 8 ай бұрын
Hi your program is pretty interesting. Waz your name
@danushkabandara5484
@danushkabandara5484 3 ай бұрын
මෙයාලා මෙතන යුදෙව්වෝ බබ්බු කියලා පෙන්වන්න ට්‍රයි කරනවා.හැබැයි යුදෙව්වෝ ⁣මොක්කුද කියලා අද ගාසා තීරය බැලුවම පේනවා. රුසියාව යූක්‍රේනය අතරත් තියෙන්නේ යුද්ධයක් හැබැයි සිවිල් ජනතාවගේ ජීවත හානිය අවම තත්ත්වයක තියෙන්නේ. හැබැයි ගාසාවල කොහොමද ? ජාත්‍යන්තර නැත්තන් ගාසාවැසියන් කුඩා දරුවගේ සිට සමූල ඝාතනය කරනවා. උන් ලියපු උන්ගෙම ඉතිහාසය ගැන (පරන තේසතමේන්තුව) කියවලා බැලුවොත් තෙරෙයි උන් ඉස්සර සංචාරක ජීවිතයක් ගත කරලා තියෙන්නේ එතකොට අහුවෙන කුඩා ජනවර්ග සමුල ඝාතනය කරලා තියනවා. එ වගේම ඔය ගල් ගැසීම වගේ තිරස්චීන දඬුවම් හඳුන්වා දීලා තියෙන්නේ යුදෙව්වෝ. උන් අබාද සහිත, අසනීම තමන්ගේ ම දරුවන් ඝාතනය කරලා තියනවා. ලෝකයම මුන්ව කොන් කලෙ නිකන්ම නෙමේ. හිට්ලර් අතින් ඝාතනය වෙනකොට ඔය යුරෝපා ඇමරිකා එක රටකවත් යුදෙව්වන් තමන්ගේ රටට ගෙන්නා ගත්තේ නෑ. උන් කලේ තමන්ගේ ගෝලිය අරමුණු වෙනුවෙන් යුදෙව්වෝ අරන ගිහින් පලස්තීනය කඩලා එහේ පදංචි කරනවා. ඒ විතරක් නෙමේ තව කියනවා ලොකු යුධ ශක්තියක් දියුණුවක් තියනවලු. ඇමරිකාව මේ වෙනකොට ඊශ්‍රායලයට ඩොලර් බිලියන 300ක් ආධාර දීලා තියනවා. ඊශ්‍රායලයේ විශාලත්වය ලංකාවෙන් තුනෙන් පංගුවයිිි . ඉතින් හදන්න බැරිද සුරපුරයක්
@sweetlife3010
@sweetlife3010 2 ай бұрын
Jesus was crucified by the Romans under the authority of the Roman governor Pontius Pilate. However, the Gospel narratives describe that certain Jewish religious leaders played a significant role in the events leading up to Jesus' crucifixion. These leaders, particularly the high priests and members of the Sanhedrin (the Jewish ruling council), are depicted as feeling threatened by Jesus' teachings and his growing following. They accused Jesus of blasphemy and sought his death, ultimately handing him over to the Roman authorities who carried out the execution.
@nesanhopes7287
@nesanhopes7287 8 ай бұрын
No knowledge zero knowledge
@user-nq5lz9mv5c
@user-nq5lz9mv5c 3 ай бұрын
Oyawa dakiddith pissu hedenawa sudu menike
@manojsandaruwan2110
@manojsandaruwan2110 2 ай бұрын
එයා හිට්ලර්ගෙ මිණිබිරියෙක් වෙනවා
@shanewhittall3432
@shanewhittall3432 2 ай бұрын
😂
@josephfernando8255
@josephfernando8255 8 ай бұрын
අනේ පලයං බුරුවො තො දනන්න යුදෙව් ඉතිහාස තෝ ඉස්සර ඉන්න ගොන් නෑම්බිවත් එක්කන් පලයං හමාස් එකට ලීංගීක වහලියන් වශයෙන්
@csaw7064
@csaw7064 8 ай бұрын
gaysuge daruwetka tharaha gihin nehda
@MdhSM
@MdhSM 8 ай бұрын
aneee mata patta hina , loke gena mun hoyanava, ubala program karapan lankave hari deshapalana itihasaya , mona pissuvakda me , rate prasne mekada
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 12 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 2,2 МЛН
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 26 МЛН
GRADE 8 කාලය පාඩම SHORT NOTE  2
10:07
DILEEP CHATHURANGA
Рет қаралды 3