සීතල යුද්ධය හැඳින්වීම සහ ජෝසෆ් ස්ටාලින්: Cold War Ep01: Chamara Sumanapala & Damith Kethaka | Stalin

  Рет қаралды 8,978

eLearningLK

eLearningLK

2 ай бұрын

සීතල යුද්ධය නිර්වචනය කිරීම සහ ජෝසෆ් ස්ටාලින්ගේ ආගමනය: සීතල යුද්ධයෙන් දවසක් eLearning.lk වාර්තාමය වැඩසටහන් මාලාවේ 01 වන දිග හැරුම...
* Data Science Online Course - elearning.lk/course/---data-s...
"සීතල යුද්ධයෙන් දවසක්" සියලුම වැඩසටහන් මෙතනින් බලමු - • Cold War - By Chamara ...
---------------------------------
ඔයාලගෙ ජීවිතයට අලුත් දෙයක් ඉගෙන ගන්න, දැනුම සහ බුද්ධිය වර්ධනය කරගන්න අපේ සමාජ ජාලාවන් එක්ක දැන්ම එකතු වෙන්න.
* Online Courses - elearning.lk/
* KZbin Channel 01 - / elearninglk
* KZbin Channel 02 - / @elearning-tutorials
* Facebook Page - / elearninglk
* Blog - elearning.lk/blog/
* Instagram Page - / elearning.lk
* Twitter - / elearninglk
* LinkedIn - / elearninglk
* TikTok - / elearninglk
* Telegram - t.me/elearninglk
ඒ විතරක් නෙවේ, අනිත් අය අතරේ Share කරන්නත් අමතක කරන්න එපා. අපි eLearning.lk….. විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැපවූ පුරෝගාමී ඩිජිටල් අවකාශය.
#ChamaraSumanapala #Russia #SovietUnion #SovietRussia #JosephStalin #VladimirLenin #LeonTrotsky #KarlMarx #Tsar #Bolshevik #Bolsheviks #Revolution #WorldWar2 #AdolfHitler #History #ColdWar #WW2 #WorldWars #Wars #Education #DamithKethaka #SriLanka #Sinhala #News #Viral #Trending #lk #WorldHistory

Пікірлер: 85
@eLearningLK
@eLearningLK 2 ай бұрын
* Data Science Online Course - elearning.lk/course/---data-science-introductory-coursechathuranga-abeysinghe * "සීතල යුද්ධයෙන් දවසක්" සියලුම වැඩසටහන් - kzbin.info/aero/PL5W0GtVwXDWlq7ij2eHATR7WJCyBJgBrA * ලෝක යුද්ධ සම්බන්ධ සියලුම වැඩසටහන් - kzbin.info/aero/PL5W0GtVwXDWncoCnRWhq5bNzkdX2qy0yW
@parakum1827
@parakum1827 2 ай бұрын
ශබ්දය ටිකක් වැඩි කරන්න
@jeewanthaudk3502
@jeewanthaudk3502 2 ай бұрын
Can you tell us what are the tools that you used to create and edit this podcast.
@greatking6658
@greatking6658 2 ай бұрын
කොමියුනිස්ට්වාදයේ මූලික පදනමක් වූ ජාත්‍යන්තරවාදය ස්ටාලින්ගේ සමයේ සමාජවාදී සෝවියට් සමූහාන්ඩුවෙන් අත් හැරලා ජාතිකවාදී ක්‍රමයකට යාම දෙවන ලෝක යුධ ජයග්‍රහණයට හේතුවුනත් එය රුසියානු ජාතිකවාදයක් නිසා සමූහාන්ඩුවේ අනෙක් රටවල් වලටත් එය බලෙන් ලබාදීමට යාම තුල ussr බිඳ වැටීමේ මුල්ම පැලුම වුනා කියලා හිතෙනවා
@cdeux3059
@cdeux3059 2 ай бұрын
ඔව්. ඒ වගේම තවත් දෙයක් තියනවා. ඒක තමයි social mobility එක. රුසියාව ඇතුලේ විප්ලවේ කරපු පරම්පරාවේ ජීවන මට්ටම විප්ලවෙන් පස්සෙ ගොඩක් ඉහළ ගියාට පස්සෙ පරම්පරාවල් වලට සාපේක්ෂව ලොකු දියුණුවක් අත්වුණේ නෑ. ඒකත් එක්ක අළුත් පරම්පරාවල් එක තැන පල් වීමක් තිබ්බා. සෝවියට් කඳවුරට බලෙන් ආපු සමහර රටවල් තිබුණා රුසියාවට හාත්පසින්ම වෙනස් ජීවන මට්ටම් තිබුණ. ඒ අයට රුසියන් ක්‍රමේ සෙට් වුණා කියන්නේ කබලෙන් ලිපට වැටුණා වගේ.
@user-jy1yf3eu7q
@user-jy1yf3eu7q 2 ай бұрын
ස්තුතියි ලේනිගෙ තුන්වන ජාත්‍යන්තරය ගැන කතා කරන්න ලෝක සමාජ වාදය ඇයි නැවතුනෙ කතා කරන්න
@WasanthaKumara-du3rm
@WasanthaKumara-du3rm 20 күн бұрын
එදා සමාජවාදී රැැසියාව ගැන කතාකරන්න මෙි දෙන්නම පරිනත මදි කියලයි මගේ අදහස.
@akilashehara8375
@akilashehara8375 2 ай бұрын
Good job ❤🎉
@pubuduchathuranga4651
@pubuduchathuranga4651 2 ай бұрын
Nice conversation. Keep it up 🤝❤
@shamoddissanayaka8744
@shamoddissanayaka8744 2 ай бұрын
දිගටම ඕනි ❤❤❤
@udaradeshawimukthi6230
@udaradeshawimukthi6230 2 ай бұрын
දිගටම කරං යන්න
@JayasekaraThe
@JayasekaraThe 2 ай бұрын
Damith is back. Really nice to see him
@thilangaweerarathna6367
@thilangaweerarathna6367 2 ай бұрын
Thanks for give video about Stalin.
@asiravithanawasam6560
@asiravithanawasam6560 2 ай бұрын
digtama one
@kanishka393
@kanishka393 2 ай бұрын
😍
@thisurarathuwaduge7129
@thisurarathuwaduge7129 2 ай бұрын
But we need to change this political atmosphere of this country that is why its important to give a power to a third party who hasn't been in power since our independenc. Because we know what our poiticians did to our country for past seven and half decades. Thanks for this video anyway.
@anjulabasnayaka4123
@anjulabasnayaka4123 2 ай бұрын
ලෙනින්ලා ස්ටාර්ලින්ලා හදපු සමාජවාදී රාජ්‍ය ප්‍රදර්ශනකාමී එකක්. ඒක විද්‍යාත්මක නෑ. ඒකයි කඩාගෙන වැටුණේ.
@forestgum1237
@forestgum1237 2 ай бұрын
එක පමනක්ම නොවේ ! ඊට බලපැ අභ්‍යන්තර සහා පිටස්තර බලපැ සාධක හේතුන් ගණනාවක් තිබුනා ! නමුත් මේ මොහොතේ අප ජිවත්වන පශ්චාත් ධනේශ්වර ලිබරල්වාදයේ අවසානය ඉදිරියේ ඇත්තේ 21වන සියවසට ගැලපෙන විද්‍යාත්මක සමාජවාදයමයි 🚩
@usernameis9157
@usernameis9157 2 ай бұрын
සමාජවාදයම විද්‍යාත්මක නෑ
@forestgum1237
@forestgum1237 2 ай бұрын
@@usernameis9157 කවුද කියන්නේ ?
@tharinduliyanage8954
@tharinduliyanage8954 2 ай бұрын
​@@forestgum1237 ඕවා කියන්නෙම ධනවාදයට ආවඩන ආත්මාර්ථකාමීන් මිස අන් කවරෙකුවත් නොවේ...
@forestgum1237
@forestgum1237 2 ай бұрын
@@tharinduliyanage8954 ඔබ පවසන ධනවාදය කුමක්ද ?
@thumpanekolla2661
@thumpanekolla2661 2 ай бұрын
Chamara 👏💪
@darmic800
@darmic800 2 ай бұрын
Thanks chamara and kethaka
@shamoddissanayaka8744
@shamoddissanayaka8744 2 ай бұрын
❤❤❤
@thebaru.
@thebaru. 2 ай бұрын
රතු රජ්ජුරුවෝ කියල පොතක් තියෙනවා. ස්ටාලින්ගෙ විවිධ පැතිකඩ ගොන ලියවුනු. 16:08
@duminduishan8599
@duminduishan8599 2 ай бұрын
🖤
@chinthanaillukwatte
@chinthanaillukwatte 2 ай бұрын
ගෝඨාගේ ආහාර ප්‍රතිපත්තිය ගැනත් කථා කරන්න කෝ...
@usernameis9157
@usernameis9157 2 ай бұрын
ගෝඨාගේ ආහාර ප්‍රතිපත්තිය මාඕගේ ආහාර ප්‍රතිපත්තියට ගොඩක් සමානයි. දෙකම වැදගත් කොමියුනිස්ට් කෘෂි ප්‍රතිපත්ති 2ක්
@sugathasenasamarasinghe2583
@sugathasenasamarasinghe2583 2 ай бұрын
ස්ටාලින් දරුණු නායකයෙක් වුණත ලෙනින්ගෙන් පසු ළදරු සෝවියට් දේශය රැකගැනීමේ මෙහෙය අගය කළයුතුය..
@1993dana15
@1993dana15 2 ай бұрын
දමිත් කේතක දැන් ලියන්නෙ නැද්ද? සමාජ මාධ්‍ය වල දැන් දකින්න නෑ...
@pradeepdias9386
@pradeepdias9386 15 күн бұрын
🎉🎉🎉🎉🎉🎉🎉❤
@powertopeople-srilanka5445
@powertopeople-srilanka5445 Ай бұрын
China.... Vietnam... Developed countries now.... Balanna... Comunism future develop wenna hattii
@sandunshashanga4200
@sandunshashanga4200 2 ай бұрын
දමිත් අය්ය කාලෙකින්..❤️
@Sampath775
@Sampath775 2 ай бұрын
Adala point ekata katha karanna
@eLearningLK
@eLearningLK 2 ай бұрын
* Online Courses - elearning.lk/ * KZbin Channel 01 - kzbin.info * KZbin Channel 02 - www.youtube.com/@elearning-tutorials * Facebook Page - facebook.com/elearninglk * Blog - elearning.lk/blog/ * Instagram Page - instagram.com/elearning.lk/ * Twitter - twitter.com/elearninglk * LinkedIn - linkedin.com/company/elearninglk * TikTok - www.tiktok.com/@elearninglk * Telegram - t.me/elearninglk
@SudathAttygalla
@SudathAttygalla 2 ай бұрын
🤫🤫🤫
@jathikaJanabalaya
@jathikaJanabalaya 2 ай бұрын
ලෝකයම දැනගස්සන විප්ලවිය නායකයා තමයි අනුර සහෝදරයා
@mortzkizshikesh9375
@mortzkizshikesh9375 2 ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@jonsnow3513
@jonsnow3513 2 ай бұрын
lol
@piumiwikumm
@piumiwikumm 2 ай бұрын
බොරු කියලද ? 😅
@naviya98
@naviya98 Ай бұрын
🤣🤣
@bhanukasooryabandara8990
@bhanukasooryabandara8990 Ай бұрын
ලෝකයම දන ගස්සවන්නම් ඕනේ නෑ , හැබැයි ලංකාවේ ශ්‍රේෂ්ඨ නායකයෙකු වෙනු ඇත.
@jlrashmi8689
@jlrashmi8689 2 ай бұрын
❤lokaya😮yanu😮maha😮narumi.😮wens😮vima😮gatum😮thami.😮manawa😮parinamya😮kabuki.
@jlrashmi8689
@jlrashmi8689 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤ussr❤❤👍👍👍👍
@puja_kalhari
@puja_kalhari 2 ай бұрын
apith inawa katin ෙලනින්😂
@pasindukanishka7504
@pasindukanishka7504 2 ай бұрын
සාර්ගේ ප්‍රතිපත්තිය අතිසාර්ථකයි කාගේ කවුද කියලා හිතාගන්න පුලුවන්
@vinushasilva9179
@vinushasilva9179 2 ай бұрын
ඇයි ඉතින් දැන් එකපාරටම මේවා මතක් වුණේ 😂 කීයක් ලැබුණද වීඩියෝ එකට?? 🤣🤣🤣🤣🤣
@Hugo-ky8vm
@Hugo-ky8vm 2 ай бұрын
Chathurangage knowledge එකට එයා තියන්න ඕන තැන තියනවා හැබැයි එයාගේ දේශපාන මතවාදයනම් මේකේ ව්‍යාප්ත කරන්න දෙන්න එපා
@Chamath1358
@Chamath1358 2 ай бұрын
Mara vidihata vatinv,puduma asaven eka digt ahuve ,
@Eltewu7168
@Eltewu7168 2 ай бұрын
හතු පිපෙනවා වගේ එක එක චැනල්වලින් දවසගානෙ content වැටෙනවා සමාජවාදයෙ අවුල් ගැනම වීඩියෝ. මොකෝ කලබලේ බන්?
@vinushasilva9179
@vinushasilva9179 2 ай бұрын
සිරාවට මාත් මේ කියන්න ගියේ.
@wolfofwallstreet74
@wolfofwallstreet74 2 ай бұрын
​@@vinushasilva9179 උබල ඉතිහාසය දන්නෙත් නැහැ. කමියුනිස්ට් වාදය දන්නෙත් නැහැ. සමාජවාදය දන්නෙත් නැහැ. Npp එකේ ප්‍රතිපත්ති මොනවද කියලා දන්නෙත් නැහැ 😂 සීතල යුද්ධය ගැන කිව්වම Npp එකට මඩ ගැහුවා කියලා හිතාගෙන ඔහේ තප්පුලනව 😂 ඉස්සෙල්ලා කමියුනිස්ම් එකෙයි සෝෂලිසම් එකෙයි වෙනස ඉගෙන ගනින්. අනික වම කියන්නේ Npp , jvp එකටම නෙවෙයි. අර වාසුදේව වගේ උන් ඊට වඩා වාමාංශිකයින් 😂 උබල වගේ උන් තමයි මොකෙක් හරි නැගෙනහිර පුරාවස්තු බේරාගන්න ඕන කිව්වම ඒ කාලෙට රැල්ලට ගොට ගේන්න කඩේ යනවා.. ආයේ මොකක් හරි රැල්ලක් ආවම ඒක පස්සේ දුවනවා. දේශපාලන විද්‍යාවයි ඉතිහාසයයි ඉගෙන ගනින් ඉස්සෙල්ලා 😂
@anuhasindumina2365
@anuhasindumina2365 11 күн бұрын
Content එක හොඳයි නමුත් සෝවියට් සමූහාණ්ඩුවේ ප්‍රතිපත්ති ගැන මීට වඩා ගැඹුරින් කියන්න තිබුණා. ඒවගේම මධ්‍යස්ථයි කිව්වට මටනම් මොනම විදියකවත් මධ්‍යස්ථභාවයක් පෙනුනේ නෑ 😑
@jalithaamarasinghe9294
@jalithaamarasinghe9294 Ай бұрын
සුමතිපාල පක්ෂග්‍රාහීව හිර්ලර්වගේම ලෝකයට බිහිවූ පීඩිත මානසික වියවුල් නිසාම දරිද්‍රතාව කායික මානසික හිංසන වලින් දැඩි මංකොල්ලකරුවෙක් සොරෙක් වංචනිකයෙක් පාතාල නායකයෙක් වූ ජොර්සප් ස්ටාලින්ට වන්දිබට්ටකම් කරනවා ඈත්තටම ඒකාදිපති ජොර්සප් ස්ටාලින් සහ හිට්ලර් ගැටීම නිසා හිට්ලර් විනාශ වුනා. නමුත් රුසියානු රාජ්‍යතුල ඔහුගේ ක්‍රියාකාරීත්වය මිනීමරු ඒකාදිපති වියරුව ඉතිහාසයෙන් සගවන්න බෑ. ස්ටාලින් යනු කොමියුනිස්ට් වාමාංශික පිස්සෙක් නෙමෙයි😅😅😅 සමාජවාදී සංකල්ප වාමාංශික සංකල්ප තවමත් හදෑරීමට උත්සහ කරන්නේ ලංකාවේ නූගත් නොදියුණු සංවර්ධනයටකට සහ සංස්කෘතික අනන්‍යතාවයකට එමෙන්ම සමාජයේ පිලිගැනීමක් ලබාගැනීමට පාසැල් අද්‍යාපණයේ සිට නොහැකි වූ උග්‍ර ලංකාවේ දිලිදුකමේ පතුලෙන් බිහිවූ තරුණ පිරිසක් ඔවුන් සංවර්ධනය වූ සමාජයට වෙරකරන අසංතුලිත මනසක් ඇති පිරිසක් ඉරානය පලස්තීනය ලංකාව වගේ😢💩💩💩 මෙක්සිකෝවවගේ රටවලින් නූතන ලෝකයේ මේවගේ උග්‍ර සමාජවාදී මානසික උන්මත්තකයින් බිහිවෙනවා සංවර්ධනය වූ යුරෝපයේ ස්කැන්ඩිනේරියානු රටවල නූතන ලෝකයේ වඩා ප්‍රජාත්‍රන්වාදී මානව නිදහසක් බිහිවෙනවා ලෝකයේ මතුවටත් බලවත් රාජ්‍යන් ලෙස පවතින්නේ ඇමරිකාව ප්‍රමුබකරගත් බටහිරකදවුර ඒකට ඉරිසියා කුහක කම් කරන ලංකාවේ නූගත් ජනතාවක් බිහිවීම ඇත්තටම ශ්‍රීලංකාව ඉදිරියට ගමන් කිරීමට බාදාවක්
@WasanthaKumara-du3rm
@WasanthaKumara-du3rm 20 күн бұрын
😅😂😂😊
@chethiyalakshan5797
@chethiyalakshan5797 2 ай бұрын
කොමියුනිස්ට් සමාජයක් ආයෙ බිහිවෙන්නෙ නැද්ද
@parakum1827
@parakum1827 2 ай бұрын
නැත මාක්ස්වාදය කියන්නේ අසාර්ථක දර්ශනයක් පුලුවන්නම් ජෝජ් ඕවල් මහතාගේ "ඇනිමල් ෆාර්ම්" "සත්ව ගොවිපල" පොත කියවන්න
@chethiyalakshan5797
@chethiyalakshan5797 2 ай бұрын
@@parakum1827 මිනිසාට මේ ලෞකික සම්පත් ඇති වූ දවසක එසේ වෙන්න පුළුවන් නේද
@usernameis9157
@usernameis9157 2 ай бұрын
හිඟමනට තමයි වැටෙන්න වෙන්නෙ
@tharindulakmal9912
@tharindulakmal9912 2 ай бұрын
@@parakum1827 අසාර්ථක කොතනද විස්තර ඇතුව කියන්න
@anuhasindumina2365
@anuhasindumina2365 11 күн бұрын
​@@parakum1827 අසාර්ථක වෙන්නේ නෑ හරියට ක්‍රියාත්මක වුණා නම් සහ ධනවාදී කඳවුරේ බලපෑම නැති වුණා නම්
@yasiruheshan8422
@yasiruheshan8422 2 ай бұрын
😂😂😂
@Thiththaieththa
@Thiththaieththa 2 ай бұрын
සමාජ වාදෙ පේන්න බෑ
@Achchiyo
@Achchiyo 2 ай бұрын
Pala pihuththa
@Thiththaieththa
@Thiththaieththa 2 ай бұрын
😂😂😂🤮
@vinushasilva9179
@vinushasilva9179 2 ай бұрын
​@@Thiththaieththa අපිට pu ක ද?
@Thiththaieththa
@Thiththaieththa 2 ай бұрын
@@vinushasilva9179 ඇයි එක මදිද
@Sawo-500
@Sawo-500 Ай бұрын
​@@Achchiyoඉජු ⁣සමාජවාදී ලොන්තයා😂
@lahiruudaw9021
@lahiruudaw9021 2 ай бұрын
Mun danna labbak na English wali thiyana KZbin channel wla docs balala nodanna magul danawa parayo 😂😂😂
@nethula3598
@nethula3598 2 ай бұрын
Communism is failed system
@Hugo-ky8vm
@Hugo-ky8vm 2 ай бұрын
Chathurangage knowledge එකට එයා තියන්න ඕන තැන තියනවා හැබැයි එයාගේ දේශපාන මතවාදයනම් මේකේ ව්‍යාප්ත කරන්න දෙන්න එපා
@YuriPeskov
@YuriPeskov 2 ай бұрын
Me pkkunge baila ahuwot deyyange phitiai
@Hugo-ky8vm
@Hugo-ky8vm 2 ай бұрын
@@YuriPeskov jvp ekata baniddi ridenawa neh
@YuriPeskov
@YuriPeskov 2 ай бұрын
@@Hugo-ky8vm ජෙප්පො කියන්නෙ මොන හම්පඩයොද හැබැයි මුන් වගෙ එන්ජී ඕ කාරයො කියන්නෙත් පඩ කතා. මුන් ජෙප්පො වගෙ රගල දැන් සජිත්ට රනිල්ට කඩෙ යන හීනමානෙන් පෙලෙන ලෙඩ්ඩු
HOW DID HE WIN? 😱
00:33
Topper Guild
Рет қаралды 45 МЛН
DO YOU HAVE FRIENDS LIKE THIS?
00:17
dednahype
Рет қаралды 103 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:25
CRAZY GREAPA
Рет қаралды 26 МЛН
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Гараж 54
Рет қаралды 14 МЛН
බාබර් | Babur - Bio Map with Chamara Sumanapala (Sinhala)
16:45
HOW DID HE WIN? 😱
00:33
Topper Guild
Рет қаралды 45 МЛН