Chamara Weerasingha & Damith Asanka best songs about mother | # චාමර සහ දමිත් අම්මා ගැන ගැයු ගි #

  Рет қаралды 327,872

Music of Nature

Music of Nature

Күн бұрын

All Credits Goes To Original Artists.
©If Original Artist/Producer/Photographer/Videographer Has any problem About this Content, Please Be kind to Contact us On the E-mail given the Bellow. I will remove this content from My Chanel Soon.
Thank You.
E-mail- sudathmadushan66@gmial.com
Artist - Chamra Werasighe
Artist - Damith Asanka
හදවතේ ගායකයින් අම්මා ගැන ගැයු ගි සෙනෙහසින් රස විඳින්න…
Special Thanks For Artists..
Thanks For Watching..
An excerpt from the links below
Audio; • Nathi Bari Kam (Amma) ...
Audio; • Nethagin Galanne (Amma...

Пікірлер: 232
@damithmadusanka6321
@damithmadusanka6321 Жыл бұрын
🤙🤙👏අම්මට තාත්තට සලකන උන්ට කවදාවත් වරදින්න එපා🙏🙏🙏
@හිතූ-ඞ2ළ
@හිතූ-ඞ2ළ 6 ай бұрын
එහෙම කිව්වට මටනම් වැරදුනා😢.සමහර විට අරන් හදාගන්න ඇති😌
@sodurusithum
@sodurusithum Жыл бұрын
⁣මට පට්ටම බයයි හෙට ගැන හිතන්න අම්මා එක්ක තනිවුන කොල්ලෙකුට විතරයි ඒ හැගීම දැනෙන්නෙ. තෙරුවන් සරණයි මගෙ රත්තරන් අම්මට.😢😢😢😢😢😢😢
@dilishazathauda5667
@dilishazathauda5667 7 ай бұрын
මටත් එහෙමයි❤
@Ashan-xr7ik
@Ashan-xr7ik 5 ай бұрын
Mage kollata ehama weida danne na.
@ranakana4197
@ranakana4197 6 ай бұрын
මටත් මගේ අම්මා වෙනුවෙන් මගේ හිතේ හැටියට සළකා ගන්න බැරි වුනා ඒ ගැන දුකයි නමුත් මගේ අම්මා මේ ලෝකේ හැර දාල යන වේලාවේ මම ඒ දේවල් ඇස් දෙකෙන්ම දැක්කා මම ලග හිටියා මගේ අම්මා බුදුන් දැක නිවන් දකින්න ඕනී .
@karunanyakekirigodamudalig6541
@karunanyakekirigodamudalig6541 Жыл бұрын
හරිම ලස්සන ගිතළුකතුවක් නිදහසේ රසවින්දා මගේ අම්මාටතාත්තාට අජරාමර නිවන්සුව අත්වේවා 😭😭😭🇱🇰 කටාර් රාජ්‍යය අසොකා
@syanesyane9015
@syanesyane9015 Жыл бұрын
❤️❤️මගේ අම්මා ජීවතුන් අතර නැති උනත් මගේ අම්මා ට අමා මහ නිවන් සුව ලැබේවා
@thihansaawijesinghe4734
@thihansaawijesinghe4734 Жыл бұрын
මගේ හුස්ම නවතිනකන් අපේ අම්මි ජීවත් වෙන්න ඕන..අම්මි නැති ලෝකයක් ,තප්පරයක් වත් මට නම් එපා..මගෙ පන
@supramaniyamvellayan7972
@supramaniyamvellayan7972 Жыл бұрын
😢❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂❤❤❤❤❤❤❤❤❤❤🎉
@rameshjayawardane6733
@rameshjayawardane6733 7 ай бұрын
❤❤❤❤
@r.asankakumara9393
@r.asankakumara9393 Жыл бұрын
මගේ අම්මා අසනීප වෙලා එක්තැන්වෙලා ඉන්නෙ ඇයට නිරෝගි සුවය ලැබේවා!......
@naturalvillageone
@naturalvillageone Жыл бұрын
Ikman suwaya labewa ..❤
@KavinduIshanka-mt7kk
@KavinduIshanka-mt7kk Жыл бұрын
Ikman suwaya labewa🥺🙏
@samanthaacademy5071
@samanthaacademy5071 Жыл бұрын
තෙරුවන් සරණින් ඉක්මනින් සුවපත් වේවා 💗💗💗💗
@thisarulakshan8733
@thisarulakshan8733 Жыл бұрын
ඉක්මනින් සුව වෙවා❤
@ShenalSankalpa
@ShenalSankalpa 7 ай бұрын
ඉක්මන් සුව ලැබේවා
@nalakasuresh7970
@nalakasuresh7970 Жыл бұрын
මං ගැන හොයා බැලුවනම්, මං ගැන දුක් උනානම් , මං ගැන අවන්කවම සතුටු උනා නම් ඒ මගෙ රත්තරන් අම්මාම විතරමය.....මගෙ අම්මාට ජෙසු පිහිටයි...🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤
@ravimalsamaranayake9752
@ravimalsamaranayake9752 Жыл бұрын
දැනටත් පොඩ්ඩක් පරක්කු ඌනාම කෝල් කරලා හොයනවා. . මගේ අම්මා
@geethadayani10
@geethadayani10 Жыл бұрын
අමීමා තරම් දුකට..පිහීට. වෙන කෙනෙක් මේ..ලොකේ නැහැ.දුකේදී.දුක.සැපේදී සැප.... අමීමා ට නීවන් සූව ලැබේවා. ...😢😢😢😅😅😅
@naturalvillageone
@naturalvillageone Жыл бұрын
😢
@namalkumara1459
@namalkumara1459 5 ай бұрын
අමිමා තරමි ආදරය කරන වෙනකේ නැහැ මටආදරන අම්මා මා හැර ගිහින් මාසයයි මම 😢තනිවුනා වගේ දැනෙනවා මෙම ගිත අම්මා⁣ට උපහාරයක්ම වෙවා 😢😢😢😢😢😂😂😂😂මටත් වඩා අමිමට ආදරෙයි ❤❤
@sujathat.s6869
@sujathat.s6869 Жыл бұрын
මගෙ ඇස් වල නිතර කදුලු මම අදරෙ කියලා ලගට ගත්තේ වෙදන අපහස ජිවිතෙ වැරදුන මා අදරයක් ලැබෙද්දි එ අදරෙ වින්ද එ අදරෙට අදරෙ කරා එකෙන් ලැබෙනෙ සමජයෙන් කොන් විමක් පමණයි එ හැමදෙම නිසා මගෙ අම්මා විදෙව්වා සමාවෙන්න අම්මා මට මෙ වගෙ තනි උන අපිට වචනයක් හරි වටිනවා ජිවිතෙ ගෙනියන්න එත් එ වචනයත් දවසක අපහසයක් වෙනවා එක අත්දැකිමෙන් දන්නෙ මගෙ අම්මා නිසයි අද මම ජිවත් වෙන්නෙ මගෙ අම්මා බුදුන් දැක නිවන් දකින්න ඔනෙ කවද හරි 🙏💞😘
@ShanalRashmitha
@ShanalRashmitha 9 ай бұрын
අම්මයි තත්තයි මගේ ජිවිතෙම, ගොඩාක් අදරෙයි අම්මේ .,තත්තේ😘😘😘😘
@dineshamadumali2571
@dineshamadumali2571 7 ай бұрын
මගේ රත්තරන් අම්මා නැති වෙලා දැනට අවුරුදු 13 ක්.... මගේ අම්මෙ උපදින හැම භවයකම ඔයාගේ ලගම ඉපදේවා!...........
@lahirujayashan9232
@lahirujayashan9232 Жыл бұрын
❤කදුළු වලින් හැම දුකක්ම දමනය කළ අම්මා❤
@kumara1616
@kumara1616 Жыл бұрын
💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖 ඡය වෙිවා
@ImeshKalpage-ky4on
@ImeshKalpage-ky4on 8 ай бұрын
මගේ අම්මා නැති වෙලා අදට මාස දෙකයි දවස් හයයි මගේ අම්මා නැති අඩුව කියල නිමකරන්න බෑ ලග ඉන්නකන් රැකගන්න නැති උනාම බොරුවට දුක් වෙලා වැඩක් නෑ😢😢 මගේ අම්මා බුදුන් දැක නිවන් දකිත්වා🙏
@dilishazathauda5667
@dilishazathauda5667 7 ай бұрын
අපි කා වෙනුවෙන් කොච්චර පණ දෙන්න හැදුවත්....අපට පණ දුන්නෙත්...දෙන්නෙත් අමිිමා විතරයි...ආදරෙයි❤ මගෙ අමිිමට වගේම සුවහසක් ආදරණීය මවිි වරැන්ට....❤
@NiroshaDilsani-u9j
@NiroshaDilsani-u9j 8 ай бұрын
,මම,,මග ගො,අම්මාට,මගො,,පානට,වැඩය,ආදොරයි,,අමිමා,,ඔයාට,,සම්ම,,සම්ම,,බුදුසරනයි,,මම ඔයාගො,,දුව,,නිරොෂා
@SisiJayantha
@SisiJayantha Жыл бұрын
❤Adarae අම්මාට pana wage❤
@AshanKumara-l1u
@AshanKumara-l1u 6 ай бұрын
මගේ අම්මාට බුදු සරනයි දෙව්පිහිටයි මෙ හිටියා වගෙ අපිත් එක්ක එකට ඉමු හමදාම❤❤❤❤
@SadeeshaNimsath-z2o
@SadeeshaNimsath-z2o 6 ай бұрын
❤❤❤❤❤❤අම්මා ගොඩක් ආදරෙයි මන් තාත්තා ❤❤❤ ඔයාට ත් ආදරෙයි ඔය දෙන්නා තමයි මගේ ලොකේ❤❤❤❤❤❤❤
@inokachandrakanthi2727
@inokachandrakanthi2727 4 ай бұрын
තෙරුවන් සරනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Sithuwaofficial
@Sithuwaofficial 5 ай бұрын
ඇගේ අමු අමුවේ දුවන ලේ ටික කිරි කරලා පොවලා හදපූ අම්මා කියන්නෙම මට නම් සසරක් 🥺✊
@videoboxna6501
@videoboxna6501 9 ай бұрын
නිදුක් නීරෝගී සුව වේවා
@GayanDhanushka-xd5qv
@GayanDhanushka-xd5qv 4 ай бұрын
මේ ලෝකේ ඉන්න හැම අම්ම කෙනෙක්ටම නීරෝගි සුව ජීවනයක් ප්‍රාර්තනා කරනවා.❤❤❤❤❤❤
@nimeshalochna9398
@nimeshalochna9398 Жыл бұрын
හදවතේ අදරනීය ගීත අපීට දුන්නේ චාමර අයියා දමීත් අයීයේ උබලා දෙන්නා ආදරේයී පන වගේ ❤❤❤❤❤
@sarathupul9440
@sarathupul9440 3 ай бұрын
😊😊
@TarushiBuddini
@TarushiBuddini Жыл бұрын
Amma man oyata godak adarei man innakan mava tani karala yanna epa amme.... mata eka dara ganna amaru vai mage rattaran amme man oyata godaaak adarei .... budu saranai mage ammata vagema ma loke inna hama amma kanaktama.... ❤❤❤❤
@dilanikumari7187
@dilanikumari7187 7 ай бұрын
@DamithPrasanga-z2h
@DamithPrasanga-z2h Жыл бұрын
Amme oba thanapu lokaya sundara muth..ma prarthana karapu.obata denna hadapu lokya mata dennna bari umata mata sama venna mage amme.obata noduk nirogi suvaya labeva❤❤❤
@aroshansoysa7816
@aroshansoysa7816 3 ай бұрын
මගේ රත්තරං අමිමා වගේම ලෝකවාසි හැම අමිමා කෙනෙක් ටම බුදුසරණයි
@sureshkumara4742
@sureshkumara4742 6 ай бұрын
පුදුම තරම් හිතට දැනෙන සින්දු ටිකක්.මම අහපු වාර ගණන ගණන් කරන්න බැරි තරම්.
@rankuma7377
@rankuma7377 7 ай бұрын
රත්තරන් මගේ අමිමා හිටියානමි
@priyadarshani77desadi82
@priyadarshani77desadi82 Жыл бұрын
Maupiya guna tawat gayannata oba depalata shaktiya dairya laebewa! Theruwan Sarana laebewa! ❤❤❤❤
@lakmalprasanna8800
@lakmalprasanna8800 Жыл бұрын
ආදරේයි අම්මේ
@HansamaniSineth
@HansamaniSineth 8 ай бұрын
අම්මා නැති අඩුව දන්නේ අම්මා ලග නැති අය විතරයි මගේ අම්මා මන් වෙනුවෙන් රට ගිහින් මගේ ඉගෙනික් වෙනුවෙන් 🥺🥺 දවසක එයාව රන් පුටුවක වඩී කරවනවාමයි අම්මේ ❤❤
@nilankadilrukshi1245
@nilankadilrukshi1245 5 ай бұрын
මගේ රත්තරන් තාත්තා මගෙන් සමු අරන් දැනට අවුරුදු දහතුනක් මගේ රත්තරන්අම්මා මගෙන් සමු අරන් දැනට අවුරුදු දෙකයි සති තුනක් මට මගේම රත්තරන් අම්මා තාත්තා ලගම ඉපදෙන්න ලැබෙන්න ඕන මගේ පන මගේ ජීවිතේ මම ගොඩක් ආදරෙයි ජේසු පිහිටයි❤❤❤❤❤❤❤❤🙏 46:32
@chamalkarandiv3191
@chamalkarandiv3191 6 ай бұрын
අම්මා❤💛💚💙💜🤎🖤🤍♥️💗💖🌟🙍🌡️තාත්තාමතුබුදුවෙවා
@GaminiWijesuriya-uw6mm
@GaminiWijesuriya-uw6mm Жыл бұрын
අම්මා මාගෙන් සමුඅරන් වසර 3ක්‌ වෙනව 😪😪😪❤️❤️❤️
@naturalvillageone
@naturalvillageone Жыл бұрын
😢
@Pathirajapathiraja-t3f
@Pathirajapathiraja-t3f 7 ай бұрын
අම්මා ලෝකයේ උතුම්ම ආදර සයුර❤❤❤
@Pathirajapathiraja-t3f
@Pathirajapathiraja-t3f 3 ай бұрын
.❤
@TharuAsha
@TharuAsha 8 ай бұрын
මගෙ අම්ම ජීවතුන් අතර ඉන්නව ඒත් අපිව දරුවො කියල එයා පිලිගන්නෙ නෑ..😢 සලකන්න සෙනෙහස ලබන්න ඕන උනාට කවදාවත් ඉටු වෙන්නෙ නෑ ....සසරෙ කිසි කෙනෙකුට මටවන් දෙයක් නොවේවා 😢😢
@Apsaradiwianjali
@Apsaradiwianjali 7 ай бұрын
😢
@pavidumadumal
@pavidumadumal Жыл бұрын
ආදරේයි අම්මා
@diliprasantha
@diliprasantha Жыл бұрын
අම්මේ ඔයා නැති අඩුව මට තදින්ම දැනෙනවා 😭 මට පුළුවන් කාලේ ඔයාට සලකන්න ඔයා මාව ළග නෑ ගොඩක් දුකයි අම්මේ 😭 මගෙ රත්තරන් අම්මට නිවන් සුව ලැබේවා 🙏❤️ ආදරෙයි අම්මේ නිතරම මතක් වෙනවා 😭😭🙏🙏❤️❤️❤️
@lahirukarunathilaka8563
@lahirukarunathilaka8563 Жыл бұрын
😢❤
@supramaniyamvellayan7972
@supramaniyamvellayan7972 Жыл бұрын
Maga Amma buduwawa
@KavinduIshanka-mt7kk
@KavinduIshanka-mt7kk Жыл бұрын
🥺💔
@DilshanKurera
@DilshanKurera 9 ай бұрын
​@@lahirukarunathilaka8563QA
@kalummendis262
@kalummendis262 8 ай бұрын
​@@KavinduIshanka-mt7kk😊
@DisnaTravels
@DisnaTravels Жыл бұрын
❤❤❤. Amma. I missed you 😢
@chandaneeaththanayake69
@chandaneeaththanayake69 Жыл бұрын
මට අම්මා අප්පච්චි නැති උනා මේ සින්දු අහන කොට වේද්නාවක් දැනෙනවා
@naturalvillageone
@naturalvillageone Жыл бұрын
😢😢
@tharinduharshaka7268
@tharinduharshaka7268 Жыл бұрын
අම්මා❤️❤️
@udarikasanjeewani9502
@udarikasanjeewani9502 Жыл бұрын
කොන්දෙසි විරහිත එකම ආදරය එ අම්මාගේ...මගේ අම්මාට දිර්ඝායු...ආදරේයි 💖💖💖අම්මා
@AsokaNelmine
@AsokaNelmine 4 ай бұрын
මේ ලෝකයේ සිටිනා සෑම මවකගේ ම සහ සියලු ම පියවරුන් ගෙ ප්‍රාර්ථනා ඉෂ්ට වේවා... සියලුම මවුවරුන් නිරෝගී වෙත්වා! ඒ වගේම ආදරණීය පියවරුන් නිරෝගී වෙත්වා වෙත්වා l love my mome and dad
@SumithBandara-yq6xw
@SumithBandara-yq6xw 6 ай бұрын
Mage Pana mage Amma oyata mama godak adarei mage raththaran ammee❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@නිරෝෂන්හංවැල්ල-ජ4ඪ
@නිරෝෂන්හංවැල්ල-ජ4ඪ 6 ай бұрын
මගේ අම්ම මාව දාල යන්න ගිහින් මාස හතයි. ඔයා නැති අඩුව පාළුව මට දැනෙනවා ගොඩක්ම අම්මේ...ඔයාට අමාමහ නිවන් සුවය ලැබේවා 😢😢😢😢😢😢😢
@voice5730
@voice5730 10 ай бұрын
Ammaaaaaaaa ♥🌍🌍🌍♥♥
@vasanthasr245
@vasanthasr245 4 ай бұрын
මගේ අම්මා අද නිවන් ගිහින් මමයි දුවයි වෙනුවෙන් මගේ අම්ම ගොඩක් හිතෙන්.දුක්වින්ද.මම ගොඩගියා මට කියල ගෙයක් හදල අම්මගෙ අන්තිම සින්හල අවුරුදු සැමරුවෙ මගේ ගෙදර .මගේ අම්මාට උපරිම සලකන්න මට ලැබුනා ඒක මට සතුටක් මටත් මගේ දුවටත් හෙවනැල්ල උනේ මගේ අම්ම.මගේ අම්මාට නිවන්සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@asankawarnakulasooriya9817
@asankawarnakulasooriya9817 4 ай бұрын
අපි ඉපදෙන හැම ආත්මයකම කවුරුන් හෝ දේමාපියන් සහෝදර සහෝදරියන් දරුවන් වෙලා ඉපදෙනවා සසර දුක දකින්න එයින් මිදීමට තමන්ටම තමයි පුළුවන් 🙏
@chamilakumariqf6xb
@chamilakumariqf6xb 9 ай бұрын
Ada api jiwah wanna rahharan ammai hahai Nisa lokama maw waru piyawarunta niduk nirogi bawaya labawa dirgaysa labawa budun daka niwan dakihwa ❤❤❤❤❤❤👑👑🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@GayanDhanushka-xd5qv
@GayanDhanushka-xd5qv 4 ай бұрын
අම්මා තාත්තා හැර වෙන කව්‍ රුත අපිට ආදරේ නෑ...එ දෙන්න තමයි මගෙ ලෝකෙ..
@nimeshjeewantha7734
@nimeshjeewantha7734 4 ай бұрын
කොල්ලෙක්ට අම්ම කෙනෙක් නැතුව ජිවත් වෙන එක මාර දුකක් දරාගන්න බැරි මගෙ අම්මත් නැති උනා අදට මාසයක්. කිසිම කොල්ලෙක්ට එ දුකනම් දැන්නෙන්න එපා 😭❤️🥺
@sujithkumara2132
@sujithkumara2132 7 ай бұрын
සුපිරි සින්දු ❤❤❤❤❤❤❤
@poornakushalya5436
@poornakushalya5436 10 ай бұрын
අම්මා❤❤❤
@aiwijesena2284
@aiwijesena2284 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤ආම්මා..🙏🙏🙏🙏🙏🙏🙏🙏
@AshaniMadushika-n4d
@AshaniMadushika-n4d 9 ай бұрын
Amme mawa dalanam thapparayakwath eth wenna ep mta eka daragann beriwei mge raththaran amme😢
@IsharaPathum-en6vs
@IsharaPathum-en6vs 7 ай бұрын
සියලුම අම්මා තාත්තා වරැන්ට බුදු සරණයි 🙏❤
@ruwanchamara5835
@ruwanchamara5835 6 ай бұрын
අම්මෙ තාත්තෙ ඔය දෙන්න තමා මගෙ පන
@gakgeetha
@gakgeetha 6 ай бұрын
Wow,very beautiful song.
@ravinduadeesha5234
@ravinduadeesha5234 8 ай бұрын
❤️❤️❤️👌👌👌👍👍
@AnulaKumari-cv4ii
@AnulaKumari-cv4ii 4 ай бұрын
මගේ අම්මට නිදක්නිරොගිසුවලැබෙවා
@rasiekaprieyanganie2795
@rasiekaprieyanganie2795 7 ай бұрын
මගේ අම්මා බුදු වෙන්න ඉන්න 🙏🙏🙏ආදරේ මගේ රත්තරන් අම්මා ❤️❤️❤️❤️
@JacJayakodi
@JacJayakodi 6 ай бұрын
හරි ම ලස්සන යි 😢❤😊
@AjithKumara-q1s
@AjithKumara-q1s 9 ай бұрын
Mage raththarana ammata niwanasuwa mage pana mata nethiuna😭😭😭😭😭
@ramanisriya6568
@ramanisriya6568 8 ай бұрын
ලස්සනයි 🍁🍁
@ramanisriya6568
@ramanisriya6568 8 ай бұрын
Putha mata gahagen gahagena ගියා araya keelam kiyanawa mage athdeka එක්කෙනෙක් තද කරලා alla gaththa mata amarui oya හොඳින් inna mata katha kara gannath baa oya ta බුදු saranai ,💜️💜️💜️
@hiru-c
@hiru-c Жыл бұрын
නෙතගින් ගලන්නෙ මේ කඳුළු 30:07
@Deepikachandani-h5w
@Deepikachandani-h5w Жыл бұрын
අනෙ මගේ නම් අම්මා නෙ
@RamaniJayasekara-ft1gr
@RamaniJayasekara-ft1gr 5 ай бұрын
Super songs 🎵 👌 thank you so much ❤
@TharuAsha
@TharuAsha 8 ай бұрын
මගෙ කිරි අම්ම තමයි මට අම්ම උනේ...ඒත් එයත් අද නෑ... පුදුම අවාසනාවක් 😢😢😢
@SumithJayantha-wv8dh
@SumithJayantha-wv8dh 6 ай бұрын
චන්න
@vasanthasr245
@vasanthasr245 5 ай бұрын
ඉක්මනින්ම සුවපත් වේවා අම්මේ 🙏🙏🙏🙏🙏තෙරුවන්.සරනයි
@traveldesk-l9d
@traveldesk-l9d 4 ай бұрын
Sumith hasendra ammage song eka lassanai..Boralu polowe
@AnulaKumari-cv4ii
@AnulaKumari-cv4ii 4 ай бұрын
මගේ අම්මට මමගොඩක්ආදරෙයිමගෙරත්තරන්අම්මෙ❤❤❤❤❤❤❤
@SadeepaSamarathunga-f3v
@SadeepaSamarathunga-f3v 8 ай бұрын
Hdwathe kalakaruwo dedena❤niyami damith,chamara aiye
@aseaherath6229
@aseaherath6229 9 ай бұрын
Mata mage ammta salakanna widihak ne mata rassawak hoyala denna amma man gawata ganna
@PrabhaniIsanka-x9s
@PrabhaniIsanka-x9s 4 ай бұрын
Harima ලස්සනයි hamadama ahuvat epa ven na.❤❤
@SriyaniMalkanthi-nw9qp
@SriyaniMalkanthi-nw9qp 5 ай бұрын
❤amme oba niwan dakiwa adarei mage ammeeee❤❤theruwan saranai dirgayusha mage ammata nirogi sampatthiya oyata pathanawa mage panaaaa mage ammaaaa
@hmnishantha9755
@hmnishantha9755 6 ай бұрын
Cmat Thaththa ne .Aaapiw podi kale Salad giya ,Aapiwa Aawrudu 15 balagaththe Mage Aamma, Mage Aammat. budu Sarnai❤😮❤
@sarojadilrukshi-jh3jp
@sarojadilrukshi-jh3jp 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@AnulaKumari-cv4ii
@AnulaKumari-cv4ii 4 ай бұрын
මගේ අයූෂත්අරන්ජිවත්වෙන්නමගෙපණ
@DilkiSawmya
@DilkiSawmya 6 ай бұрын
Ammek Laga nathiwennama oni e aduwa danenna.thamange kiyala kath kawruth nathuwa asarana unama danena duka widina kenek witharai eka danne.mage Amma Laga idiyanam kawadawath mata mehema wenne na
@amapantry1594
@amapantry1594 6 ай бұрын
Amma tamae mulu lokayama,, Ath aya dan ne , Api dala gihin Kawada hari mage amma wenna amme
@namalkumara1459
@namalkumara1459 5 ай бұрын
අම්මා තරමි ආදරයකරන වෙනකිසිවෙක්නැත
@DiniduPathmasiri-lb3tl
@DiniduPathmasiri-lb3tl Жыл бұрын
Mage Pana mage raththaram amma
@janamngs1501
@janamngs1501 Жыл бұрын
ආදරෙයි අම්මා ♥️♥️♥️♥️
@thaniyamadhurangi4973
@thaniyamadhurangi4973 5 ай бұрын
Mata oyawa mage laga thiya gena salakanna bari una mata godak dukai amme dan oya man laga na mata katha karannawath magen waradak unanam mata sama wenna amme man oyata godak adarei raththaran amme
@SamithaDilshan-ru9ot
@SamithaDilshan-ru9ot Жыл бұрын
Adarei mage amme ammai thatthai nethi dawasaka mama thaniwei 🥺
@ruwangamge3905
@ruwangamge3905 5 ай бұрын
Mage Amma asanipen inne mage ayusath Gena matathwadakal Amma jeewath wewaaa
@sachinlakshan9033
@sachinlakshan9033 Жыл бұрын
❤Amma mge pana ❤
@SandaliKasunika
@SandaliKasunika 3 ай бұрын
ආම්මා තාත්තාට වාඩා වටින කෙනේ ක් අපිට නම් ❤❤❤
@dimuthusriharischandra5784
@dimuthusriharischandra5784 9 ай бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@LasanthikaSadamali-ek4db
@LasanthikaSadamali-ek4db 3 ай бұрын
❤❤❤අම්මා කියන්නෙ සසරක්❤❤ආදරෙයි අම්මා❤❤❤
@chandimachandimachandima289
@chandimachandimachandima289 6 ай бұрын
Ada mage amma tatta dennama naha eth mage pana tiyanakam ma denatama mage pantath wadiya adarei
@UeuwHshhe
@UeuwHshhe 6 ай бұрын
Maga amma rata inna eyata ledak dukak nathiwa eyaga vada kereganna pihita labewa
@harshapriyanganiwarnakula
@harshapriyanganiwarnakula Жыл бұрын
Amma....❤️🌍🙏
@SadeepaSamarathunga-f3v
@SadeepaSamarathunga-f3v 8 ай бұрын
❤❤mge amma mathu budu wewa
@ThushariMalkanthi-o9y
@ThushariMalkanthi-o9y 9 ай бұрын
Damith aiyage voice eka maru aga hiri watila yanawa ahena kota
@sorjitkuwait1648
@sorjitkuwait1648 Жыл бұрын
Mage ammata thathata niwan suwa labewa........, 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕
@sanathsanath8411
@sanathsanath8411 8 ай бұрын
Mage ammata thathata niwan suwa labewa
@prabathbashitha8168
@prabathbashitha8168 7 ай бұрын
Aidarai amma Thaththa budusaranai ❤❤❤
@PradeepWeerasuriya-c5e
@PradeepWeerasuriya-c5e 8 ай бұрын
Mage අම්මා mava dala giya mage amma magema amma vela hema athmekama ipadeva 😢😢
@dewakawimukthi1882
@dewakawimukthi1882 Жыл бұрын
අම්ම නැති දවසක මොනව කරයිද කියල මටවත් හිතාගන්න බෑ ..... මගෙ පන මගෙ අම්මෙ❤❤
@kasunviraj6611
@kasunviraj6611 Жыл бұрын
@aselawijesinghe5435
@aselawijesinghe5435 Жыл бұрын
Mageth ehemamai❤️❤️❤️❤️❤️
@ravimalsamaranayake9752
@ravimalsamaranayake9752 Жыл бұрын
එක ඇත්ත.. බ්‍රෝරෝ අම්ම බුදු වේවා
@Sumithwijesinghe-r7e
@Sumithwijesinghe-r7e Жыл бұрын
Mata adatath heta tath daraganna beri mage ratharan amma tathta nethi dawak gena hithanna ❤️❤️❤️💋💋❤️ me jiviteta no 1 mata jivite dunna devi waru dennata adarei hemadamath siyaluma demaupiyanta dalada samidu pihitai
@kalpanikumari9589
@kalpanikumari9589 Жыл бұрын
@@kasunviraj6611 q
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 4,9 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 46 МЛН
HAH Chaos in the Bathroom 🚽✨ Smart Tools for the Throne 😜
00:49
123 GO! Kevin
Рет қаралды 16 МЛН
අලුත්ම ගීත 15 ක් එක දිගට
32:00
Nihada Abirahasa - The Silent Mystery
Рет қаралды 1,3 М.
Acoustic Versions of Gunadasa Kapuge Vol:1
32:24
Supiri 10
Рет қаралды 3,4 МЛН