No video

කුමුදු ලියේ සඳ එළියේ | Chamara Weerasinghe | Flashback | Mathugama 2019 | IDEAL Abhiyogaya Stage 09

  Рет қаралды 6,411,699

Ganga Video Team

Ganga Video Team

Күн бұрын

👉 Tel : +94779673767 | email : gangavideoteam@gmail.com
Uploaded By 🎬 Ganga Video Team...To view more new live shows, Please Subscribe 🔔 Our "Ganga Video Team" KZbin Channel...
ගංගා වීඩියෝ ටීම් වීඩියෝගත කල ප්‍රසංග ඉතා පැහැදිලි HD තාක්ෂණයෙන් අපගේ 🎬 Ganga Video Team KZbin චැනලය ඔස්සේ නරඹන්න...
අලුත්ම සංගීත ප්‍රසංග නැරඹීම සඳහා අපගේ KZbin චැනලය Subscribe 🔔 කරන්න.
👉 Facebook - / ganga.videoteam.3
👉 Facebook Official Fan page - / gangavideoteamofficial...
👉 Tel : +94779673767 | email : gangavideoteam@gmail.com
If you need this content to be changed in any format, including corrections for the description, lyrics, artists or to remove this from the channel (If you are the copyright holder), please contact us via the channel messaging feature in about section. We'll get back to you asap to make sure everything is resolved. Thank You!
TEL : 0779673767
Email - gangavideoteam@gmail.com

Пікірлер: 587
@RedlineToursu
@RedlineToursu 3 жыл бұрын
ආසාවක් තියේ.... කවදහරි flashback ගෙන්නල චාමරයි , දමිත් වයි ගෙන්න්නලා show එකක් කරන්ඩ ❤️❤️❤️❤️❤️
@prdeepdanur3560
@prdeepdanur3560 3 жыл бұрын
ඒ ආසාව ඒ විදියටම වෙන්න ප්‍රාර්ථනා කරනවා.
@bandarabandara9503
@bandarabandara9503 3 жыл бұрын
Ela bro
@slroma7356
@slroma7356 3 жыл бұрын
❤️❤️🙏
@lecky_Dinesh
@lecky_Dinesh 3 жыл бұрын
ඔයා කවුරැ උනත් ඒක මාර විදියට වැදුනා
@susilapodimanike2309
@susilapodimanike2309 2 жыл бұрын
Mama kamathima band eka Mama kamathima gayakayo denna 👍👍👍👍🙏🙏🙏
@amilakavinda6476
@amilakavinda6476 3 жыл бұрын
කොහොමද හිතන්නේ ගෑනු කෙනෙක්ට මෙහෙම ගීතයක් ලියන්න පුලුවන් කියල...පට්ටයි...පට්ටම පට්ටයි...🙏🙏
@madusankadinesh8474
@madusankadinesh8474 3 жыл бұрын
මේක ලියලත් තියෙන්නෙ ආරාධනා ඒකනායකද
@amilakavinda6476
@amilakavinda6476 3 жыл бұрын
@@madusankadinesh8474 ඔව්
@newchanal5592
@newchanal5592 3 жыл бұрын
ලස්සන යි
@dhauchamara5480
@dhauchamara5480 3 жыл бұрын
😂😂😂😂
@nishanthachandana4130
@nishanthachandana4130 Жыл бұрын
ணணணணணணண
@prabodhalakshan3057
@prabodhalakshan3057 3 жыл бұрын
මතක තියාගනිල්ලා චාමර, දමිත්, කසුන් කල්හාරලාගේන් පස්සේ මේ වගේ සිංදු අහන්න වේන්නා දැන් ඉන්නේ මලගෙවල් රචකයේ
@sanjeewakumarajp3634
@sanjeewakumarajp3634 2 жыл бұрын
අම්මපා මචං
@santhushyasanthushya5405
@santhushyasanthushya5405 2 жыл бұрын
😥😥😥
@slactivities
@slactivities 2 жыл бұрын
ඒක ඇත්ත..
@tophitlankastudio805
@tophitlankastudio805 2 жыл бұрын
ඇත්ත බං... දැන් තනිකර promote krnneth වැඩක් නැති gayakayo
@rashanikawmini3433
@rashanikawmini3433 2 жыл бұрын
Sirawatama sira kathawa malli 100/ 200k ekagai mama akata
@sanjeewakumarajp3634
@sanjeewakumarajp3634 2 жыл бұрын
තව අවුරුදු සීයක් ගියත් මේ සිංදු මේ විදියට හැමෝම ආදරෙන් අහවි පිස්සුවෙන් වගේ (අනාවැකියක් ) ❤️❤️❤️❤️❤️👈👈👈👈👈
@armusic1694
@armusic1694 2 жыл бұрын
❤️
@milanruwantha8165
@milanruwantha8165 Жыл бұрын
❤️❤️👍👍💙
@dinulaperera6691
@dinulaperera6691 Жыл бұрын
♥️
@mrmartin6525
@mrmartin6525 Жыл бұрын
විශ්වය වෙනස් ..
@pubudusandakelum8786
@pubudusandakelum8786 2 ай бұрын
Rhhhjggggggjiygffhhjk
@shainbro5823
@shainbro5823 2 жыл бұрын
හදවතේ ගායකයා චාමර අය්යේ ❤️😍🙏 කියන්න වචන නෑ කුමුදු ලියේ ❤️🥰 නම් පිස්සුවක් ෆ්ලෑෂ් බැක් දෙන බැකින් ඒක අම්මොහ් ❤️🙏 බේස් නම් කියලා වැඩක් නෑ සුපිරි ❤️👌 ඒ වගේම තමයි චාමර අය්යගේ වොයිස් අම්මොහ් ඒ ගැන නම් කියන්න වචන නෑ හරිම මිහිරි හඩක් 👌❤️😍 ගංගා වීඩියෝ ටීම් එකත් මරු ❤️ ඩාන්ස් ගෘප් ඒක ත් සුපිරි ❤️🥰 මුළු ෂෝ එකම අය කියලා වැඩක් නෑ ❤️😍🙏
@chamidusuresh7911
@chamidusuresh7911 2 жыл бұрын
පස් කන්න හිතෙනවා බේස් පාරට..අම්මෝ...කනවා ඕයි..❤️❤️😘😘😎
@indekakumara3775
@indekakumara3775 3 жыл бұрын
ෆ්ලෑෂ් බැක් අම්මෝ මම පොඩි කාලේ ඉදන් ආසම කරන බෑන්ඩ් එක ආදරෙයි පැලෙන්න....
@saleemmohamed6787
@saleemmohamed6787 3 жыл бұрын
🥰🥰🥰🥰🥰🥰
@robinbuddhika5234
@robinbuddhika5234 3 жыл бұрын
1995 mama fb mul show eka baluwe.eda ඉඳන් adath fb witharai. Panath hari fb hari
@ninduwaramethunija2262
@ninduwaramethunija2262 3 жыл бұрын
1998 සිට flashback සමග.....
@supiriamith8408
@supiriamith8408 2 жыл бұрын
Good
@asankakumara292
@asankakumara292 Жыл бұрын
@@ninduwaramethunija2262 1998 ඉදන් පර්පල් රේන්ජ් නිසා තමයි චමර දැකේ
@aselamadusanka9282
@aselamadusanka9282 3 жыл бұрын
⁣මෙච්චරම ලස්සනට මේ සිංදුව කියන වෙන අවස්ථාවක් තවත් නැති තරම්🎧❤️❤️❤️❤️❤️❤️
@AlongtheroadSL
@AlongtheroadSL 2 ай бұрын
Ow me sinduwa wena kisima live show ekakawath studio ekakawath mechchara lassana voice, sound, music, backing ekka ahila na... Abbahi wela me sinduwata.... Mage music play list eke wadima waraganak ahichvha sinduwa... 335 wathawak...
@imeshbro7560
@imeshbro7560 3 жыл бұрын
චාමරත් මරු සිංදුවත් මරු❤️ Flashbackකුත් මරු බැකිනුත් මරු❤️ වීඩියෝ එකත් මරු Ganga ටීම් එකත් මරු❤️
@sudarshanabandara4636
@sudarshanabandara4636 3 жыл бұрын
සුපිරි
@chamindalokuhetti6546
@chamindalokuhetti6546 2 жыл бұрын
නියමයි ආ නියමයි
@wdtime8638
@wdtime8638 2 жыл бұрын
වීඩියෝ එකත් මරු කියන්න බෑ. ගායකයා focus වෙන්නේම නෑ. Instrument play කරන වෙලාවට ඒවා පෙන්නන්නේම නෑ. නර්තනය විතරමයි පෙන්නන්නේ. Backing එකේ තියන ලස්සන නිසා විතරයි සින්දුව විඳින්න පුළුවන්.
@awishkamaduwantha8571
@awishkamaduwantha8571 3 жыл бұрын
"දකුණේ හදවත එක්ක වයඹ හයිය එකතු උනහම කොහොම ගැම්ම"සුපිරී,❤️❤️❤️❤️
@supunsanjana9784
@supunsanjana9784 2 жыл бұрын
♥️♥️♥️♥️
@gayandasanayaka2080
@gayandasanayaka2080 2 жыл бұрын
ආරාධනා එකනායක ,,ඔබ තුමියට තවත් මේ ආකරයේ අපේ සිත් නිවේන ගීත නිර්මාණය කිරිමට හැකිවේවා 💖
@user-xb7cm8ew5r
@user-xb7cm8ew5r 7 ай бұрын
ME SINDUWA ARADANA LIYAPU EKAKDA. HARI LASSANAI TERUMA. SAHA CHAMARA VOIS. SUPIRI
@gayandasanayaka2080
@gayandasanayaka2080 7 ай бұрын
@@user-xb7cm8ew5r ow eya liyapu thawath ek lassana sinduwa
@user-xb7cm8ew5r
@user-xb7cm8ew5r 7 ай бұрын
@@gayandasanayaka2080 OYATA STUTII.
@harshananuwan3210
@harshananuwan3210 4 жыл бұрын
කුමුදු ලියේ සඳ එළියේ නැහැවෙනා මල් ලඳුනේ ඔබේ ඇසුර සුව දෙනා නිල් දෙනෙතින් මට රහසින් පවසනා ආදරේද ඔබ මාගෙන් සඟවනා // ඉන වටකර නෙරිය තැබූ රන් සේලේ ගෙල වටකර දිදුලනවා මුතු මාලේ සියුමැලියේ මුදා හැරපු ඔබෙ වරලේ කෙහෙරැල්ලක් රඟදෙනවා මද පවනේ // කුමුදු ලියේ .... නා දල්ලෙන් පාට තැබූ ඔබෙ දෙතොලේ අවිහිංසක සිත රැඳුනයි සිනා පෙදේ පාළු අඳුර මකා දමා රන් තරුවේ පායා එන්න හද මැදුරට ඔබ මාගේ // කුමුදු ලියේ ....❤️❤️❤️❤️ඔබයි හදවතේ ගායකයා brother ❤️❤️❤️❤️✍
@shainbro5823
@shainbro5823 2 жыл бұрын
ඒ බේස් ඒක අම්මොහ් ❤️🎸 චාමර වීරසිංහ ගැන කියන්න වචන නැ නේ ඉතින් 🎤❤️
@sampathwickramaarachchi2098
@sampathwickramaarachchi2098 9 ай бұрын
Sade ❤❤❤❤❤❤😢😅😂🎉
@user-lj1cm9fn3r
@user-lj1cm9fn3r 2 жыл бұрын
චාමර වීරසිංහ අයියේ සින්දුව පට්ට ලස්සනයි මන් ඇබ්බැහි වෙලා තියෙන්නේ හොදටම බුදු සරණයි සියලුම දෙවි වරුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා ! 🙏❤️😍👍😁🇱🇰🤗😎🤙✌️🤟🤝😀😃💯🤘👊☸️
@hasithakumarasiri8343
@hasithakumarasiri8343 3 жыл бұрын
අපේ කැකිරාවෙ..ආරාධනා අක්කාගෙ වචන
@srimaldamith3429
@srimaldamith3429 Жыл бұрын
ඒ වගේම අපේ සත්යජිත් ලක්මාල්( සතා අයියා)😋
@dulanaimasha8189
@dulanaimasha8189 3 жыл бұрын
චාමරගෙ කටහඬ ❤️❤️ඒකට ගහන්න හඬක් නෑ❤️❤️❤️
@pasinduniroshan2070
@pasinduniroshan2070 2 жыл бұрын
Ai bn damith
@tharukadunitha4242
@tharukadunitha4242 Жыл бұрын
Damith awe machan chamarage sindu walin thami chamarage sindu mara terum thinawa damith❣️
@udayarukshan629
@udayarukshan629 3 жыл бұрын
බේසක් සින්දු කියයි .😍💪🔥🔥🔥🔥🔥
@shainbro5823
@shainbro5823 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්න නැති හඩක් තියේ නම් ඒ චාමර වීරසිංහ පමණයි... ❤️🙏
@sandupaherath6658
@sandupaherath6658 3 жыл бұрын
මාත් පිස්සෙකී චාමර වීරසිංහ ට ඇබ්බැහී උනූ...😎😍😍😍😍👍👍👍
@binagayethmin-wb2ji
@binagayethmin-wb2ji Жыл бұрын
ඒ පිස්සුව නැති කෙනෙක් ඉන්නවද යාලුවා
@pradeepnirwan7662
@pradeepnirwan7662 3 ай бұрын
මාත්🤤
@nuwanfernando3727
@nuwanfernando3727 2 ай бұрын
Eihema hoda ne,neda😊
@nuwanfernando3727
@nuwanfernando3727 2 ай бұрын
​@binagayethmin-wb2ji,ane ,ane😊
@hashan1784
@hashan1784 3 жыл бұрын
බේස් එක 😍 පොඩි සෑම් ආදරෙයි ෆ්ලෑෂ්බෑක් ❤️
@P.Rathnaweera68
@P.Rathnaweera68 6 ай бұрын
බේස් ගිටාර් එකත් සින්දුව කියනව යකෝ 🥺🔥❤️‍🩹
@anushkasubashana9456
@anushkasubashana9456 3 жыл бұрын
අපේ මතුගම ශෝ එක.❤️
@thilinadilranga6665
@thilinadilranga6665 3 жыл бұрын
☝️❤️😘😘
@AlongtheroadSL
@AlongtheroadSL 2 ай бұрын
Sampoorna show eka nadda
@avishkamaduwantha4732
@avishkamaduwantha4732 4 жыл бұрын
නිල් දෙනෙතින් මට රහසින් පවසනා ආදරේද ඔබ මාගෙන් සගවනා💖 අම්මෝ එ පද පෙලිය 😍😍😍😍👈👈
@dswickramasinghe7375
@dswickramasinghe7375 3 жыл бұрын
maru
@user-ri3zt2rs5o
@user-ri3zt2rs5o 8 ай бұрын
මේ විදිහට ආයෙත් සින්දු කියන්න ඉක්මන්ට සනීප වෙලා ඉක්මන්ට එන්න චාමර අයියේ , ඉක්මනින් සනීප වේවා , බුදු සරනයි ❤🥺
@chathurangamadakumbura3193
@chathurangamadakumbura3193 4 жыл бұрын
අනේ මංදා flashback ලට සෙට් වෙන්නෙම සුපිරිම සුපිරි බේසෝ තමයි.. ❤️❤️
@mahesh5966
@mahesh5966 8 ай бұрын
Yako podi Sam..
@bandarawgst9472
@bandarawgst9472 3 жыл бұрын
ආදරේද ඔබ මාගෙන් සගවනා.ඒ අතිතය නැවත වර්ථමානයේ, පරාවර්ථකයා team 📽️ ගඞගා Thanks
@ishara-o5k
@ishara-o5k Ай бұрын
අම්මෝ මගෙ පන චාමර අයියා ඒ තරම් චාමර අයියට ආදරෙයි ❤මේ සි0දු වත් සුපිරියක් කියන්න වචන නැ කටහඬ භාවනාවක් බුදු සරනයි අපේ ආයුසත් අරන් ඔයා ජීවත් වෙන්න ඕනෙ චාමර අයියෙ❤❤
@srilankadogloverandbikelov9689
@srilankadogloverandbikelov9689 3 жыл бұрын
හදවතේ ගායකයා චාමර තමයි කවුරු කොහොම කිවුවත්
@pramodchathuranga6696
@pramodchathuranga6696 2 жыл бұрын
කුමුදුලියේ සින්දුව කියන්නෙ පිස්සුවක්,ඒ වගේම උස්සංගොඩ කඳුමුදුනට සින්දුව ඒ දෙකටයි ඔය සුසුම් පවන් මැදින් සින්දුවයි තමයි චාමර අයියගෙ මම ආසම සින්දු ටික පට්ට
@sltiktok4507
@sltiktok4507 4 жыл бұрын
මට නම් ෆ්ලෑෂ්බෑක් කියන්නේ ආගමක්❤️❤️❤️👏👍
@saleemmohamed6787
@saleemmohamed6787 3 жыл бұрын
Ela
@awishkamaduwantha8571
@awishkamaduwantha8571 3 жыл бұрын
ඔවු බන් වයඹ අපේ ගැම්ම තමයී ඉතින්.අනික ගමෙනේ.❤️❤️❤️
@shamilmassimo
@shamilmassimo 3 жыл бұрын
Ekagai
@prdeepdanur3560
@prdeepdanur3560 3 жыл бұрын
@@awishkamaduwantha8571 වයඹ අපේ සංගීතය කියන දේ තියෙන්නෙ ලේ වල ඉදන්ම මචං.අනික වයඹ කොල්ලො නැත්තන් ලංකාවෙ නව සංගීතයක් කෝ.
@tharusha561
@tharusha561 3 жыл бұрын
@@prdeepdanur3560 නැතුව වයඹ පුත්තලම... වැඩ්ඩෝ තමයි 🥰🥰
@sachinthadilshan5185
@sachinthadilshan5185 2 жыл бұрын
හැමදාම ඇහුවත් එපා වෙන් නෑ 😍😍😍 පොඩි සෑම් ගේ බේස් පාර නාලක අයියගෙ ටොන් ටික එලමා 💥💥💥💥😘😘😘😘😘
@darshanakumara2089
@darshanakumara2089 3 жыл бұрын
කුමුදුලියේ❤️❤️ ආරාධනා..
@awishkamaduwantha8571
@awishkamaduwantha8571 3 жыл бұрын
" පොඩි සැමා සුපිරී ඉතින් කොහොමද බෙස් එක නාලොලා දෙනවා රිදෙන්න ආදරේයී "...☝️😘
@chamarasandaruwan4118
@chamarasandaruwan4118 2 жыл бұрын
යකෝ කමෙන්ට් එක දකිනකන් මම හිතාගෙන හිටියේ සෑම් ලිවේර බේස් ගහනවා කියල 😍😍😍😍😍😘😘😘❤❤❤❤
@awishkamaduwantha8571
@awishkamaduwantha8571 2 жыл бұрын
@@chamarasandaruwan4118 හුටා 🙈
@sachindusachith4627
@sachindusachith4627 5 ай бұрын
Bass para 👌❤
@vikumnirmala235
@vikumnirmala235 3 жыл бұрын
නියම බේස් පාරක් ❤️
@manjulakumarashantha5824
@manjulakumarashantha5824 3 жыл бұрын
supiri
@pubudusandakelum8786
@pubudusandakelum8786 2 ай бұрын
Fhhih
@geminwithpasiya1637
@geminwithpasiya1637 2 жыл бұрын
තව හරියන්ඩ ඔන කාවදාවත් වරදින්න නම් එපා ❤️👌🙏
@thathsarabeatz3774
@thathsarabeatz3774 3 жыл бұрын
ෆ්ලෑශ් බෑක් කියන්න්නෙ ඉතින් සුපිරියක්. සින්දුවත් මරු. බෑන්ඩ් එකත් මරු ❤❤❤🤟🤟🤟🤟🤟🤟🤟
@rasnthalakmal7368
@rasnthalakmal7368 3 жыл бұрын
සැපටන දෙනවා මේක,හිත නිවිලම යන්න,❤️❤️🙏🙏
@himanshadilshan3924
@himanshadilshan3924 3 жыл бұрын
හදවතේ දැනෙන්න ඕනි උපරිම තැනටම වැදින්නම තියේ මරු 👌👌👌
@hashMadu
@hashMadu 2 жыл бұрын
ඒ බේස් පාර තාමත් මතකයි,එදා show එක කවදාවත් අමතක වෙන්නෙ නෑ💜️💜️💜️💜️💜️
@kanchanaviduranga9484
@kanchanaviduranga9484 2 жыл бұрын
Kolla dn nen ain kral😥 මීරිගම band ekaka play krnne dn
@sunimalsandaruwan3739
@sunimalsandaruwan3739 2 жыл бұрын
5
@sunimalsandaruwan3739
@sunimalsandaruwan3739 2 жыл бұрын
@@kanchanaviduranga9484 5r
@sunimalsandaruwan3739
@sunimalsandaruwan3739 2 жыл бұрын
@@kanchanaviduranga9484r rr
@sunimalsandaruwan3739
@sunimalsandaruwan3739 2 жыл бұрын
@@kanchanaviduranga9484 r4
@gayandasanayaka2080
@gayandasanayaka2080 2 жыл бұрын
හැම දේම සුපිරි..🎶🎤🎵🎸🎶🎹🎵🥁🎼🎥පොඩි සෑම් ඉටත් වැඩිය සුපිරි💖දැනෙන්නම දෙනවා👌💗🎸💗
@kelumpriyantha7103
@kelumpriyantha7103 5 күн бұрын
රොෂාන් අයියා එක්ක හැමදාම .....කට්ටියම සතුටින් ඔය විදිහට ඉන්න...❤❤❤❤
@chami131
@chami131 3 жыл бұрын
හදවතටම දැනුනා එ ගායනය.💞💕💝💓💖💗❣️✌️🙏💪💎💎💎💎💎💎💎
@darshanabandaranayake4514
@darshanabandaranayake4514 2 жыл бұрын
Dan M um um uj yu and her other
@sachinthakaushalya9249
@sachinthakaushalya9249 3 жыл бұрын
බේස් නම් පට්ට 🤩🤩🤩
@Niroshan_Dewakpriya
@Niroshan_Dewakpriya 3 жыл бұрын
හිතට හැමදාම දැනුන සින්දුවක් ❤️❤️❤️
@nimeshchathuranga7932
@nimeshchathuranga7932 2 жыл бұрын
2021 නොවැම්බර් වල මන් බලනවා 😎😎 ඇහෙනකොටත් හිරිවැටෙනවා ඇග 🥺❤️‍🔥
@shamilamax850
@shamilamax850 Жыл бұрын
මියුසික් නැතුව අහුවත් අඩෙනව...මෙ සින්දුවට....❣️❣️❣️❣️ ආදරෙයි චාමර අයියේ..
@supunjanith785
@supunjanith785 Ай бұрын
චාමර වීරසිංහයන්ගෙන් ඒ කාලේ ඇහුන ලපටි හඩ අද සදුන් අයියාගාව.චාමර අයියට ගැටයා කාලේ මතක් උනාද දන්නේ නෑ❤❤😊ඒ හඩ නම්.....
@bachiabiman4676
@bachiabiman4676 4 жыл бұрын
ෆ්ලෑෂ් බැක්ලගේ බැකින් නම් මරු 💯👌💯
@saleemmohamed6787
@saleemmohamed6787 3 жыл бұрын
🥰
@user-lj1cm9fn3r
@user-lj1cm9fn3r 2 жыл бұрын
2021 ඉදන් දිගටම අහනවා තව කවුද බලමු අහන්නේ පට්ට 😎🤗🤟✌️🤙💯🤘😍❤️🙏🇱🇰☸️
@sithijayasandakelum6027
@sithijayasandakelum6027 3 жыл бұрын
සුරා ඔයා නම් ❤❤
@lathikachamra6866
@lathikachamra6866 3 жыл бұрын
Ado ape suraata baninnepa .pansalak wage charithayak suraa kiyanne
@wishwajithsa666
@wishwajithsa666 2 жыл бұрын
🙏🙏
@gooddays1136
@gooddays1136 3 жыл бұрын
බේස් පාරට මයිල් කෙලින් වෙනවා.. ගැම්මක් පොඩී.
@Thariya1995
@Thariya1995 6 ай бұрын
අපේ කාලෙ දොස්තර මහත්තයා මේවා බෙහෙත් වෙන බෙහෙත් නෑ අපිටනම් 🧡🥺🙏👈
@chamikamadhuwantha3811
@chamikamadhuwantha3811 5 ай бұрын
සොබාදම් මාතාවගේ අපූරු නිර්මාණය,,, ලලනා ලාලිත්‍ය පිරි,, කාන්තා රූපය,, නර්තනයෙන් මැවූ ඒ සුන්දරත්වය,,, හිතට ලොකු සැහැල්ලුවක් ලං කරා.. ආදරෙයි චාමර ඇන්ඩ් ෆ්ලෑෂ් බැක්. 💥💥💥💥
@pramodchathuranga6696
@pramodchathuranga6696 2 жыл бұрын
හදවතේ ගායකයා කවදාවත් වරදින්නෙ නෑ චාමර අයියෙ,ඔයාගෙ සින්දු නං ආයෙ කියලා වැඩක් නෑ,කියන්න වචනත් නෑ අයියෙ/සුපිරි,පට්ට,👍 👍👍
@Gayashan-t9u
@Gayashan-t9u 11 күн бұрын
නිකමට බැලුවේ හිතට වැදෙන්නම දිලා...Good luck!!
@lahirudilshan5681
@lahirudilshan5681 2 жыл бұрын
වොයිස් බෑකින් අම්මො පිස්සුවක් බන් 😍😍
@pubudulakshan2783
@pubudulakshan2783 Жыл бұрын
චාමර වීරසිංහ කියන්නෙ අව්‍යාජ නිහතමානී කලාකරුවෙක්...ඒ සිංදු වල තියන වචන වලට සමකරන්න කිසිම කෙනෙක් නෑ❤️🎶චාමර වීරසිංහයා..
@slactivities
@slactivities 2 жыл бұрын
Me sinduwata hodatama back karanne flashback..ekenuth ideal abiyogaye gahana meka patta..
@dillshanadithya6855
@dillshanadithya6855 3 жыл бұрын
බේස් පාර 😍
@malavidanalage7922
@malavidanalage7922 10 ай бұрын
තට්ට බුවාල කොතනත් වැඩිඩෝ.. වැඩිඩට බොරැ බෑ... ආදරෙයි ⚘️💕⚘️අඡීයා
@harshagihan7600
@harshagihan7600 4 жыл бұрын
Lankawe pttma band eka...bass maru...sam ayyage aduwa purawann pulwn ....good luck flashback
@shamalwijethilaka2273
@shamalwijethilaka2273 4 жыл бұрын
පොඩි සෑම්ගෙ බේස් 😍
@laxmannalindha2802
@laxmannalindha2802 4 жыл бұрын
Shamal Wijethilaka doing great
@SanjeewaPanamura-cx8pg
@SanjeewaPanamura-cx8pg Жыл бұрын
මේ සිංදුව අහනකොට දුක හිතේන්නේ ඇයිද දන්නේ චාමර මහත්තයා පිං
@disnakamuthukelum2303
@disnakamuthukelum2303 3 жыл бұрын
ආරාධනා ඒකනායක අක්කගෙ පද රචනයයි... චාමරගෙ කියන විදියයි ගැන කියන්න වචන නෑ
@shamilanupa674
@shamilanupa674 3 жыл бұрын
මේක නං පිස්සුවක්...🥺💔
@derangala
@derangala 2 жыл бұрын
මෙ සින්දුවට ගහන්න ආයෙ ලස්සන සිංදුවක් නෑ.ඒ තරම් ලස්සනයි
@derangala
@derangala Жыл бұрын
ෆ්ලැෂ්බැක් තරම් ලස්සනට සිංදුවට සාධාරණයක් කරන සංගීත කණ්ඩායමක් නොමැති තරම්
@chamikabandara3512
@chamikabandara3512 2 жыл бұрын
ආදරෙයි චාමර අයියා 😘😘
@ChaminduRoshan-q3r
@ChaminduRoshan-q3r 12 күн бұрын
සුපිරියක් ඕයි ජයවේවා Flashback❤️🥰
@sankalpaisurukala5133
@sankalpaisurukala5133 3 жыл бұрын
Chamara අයියට සුපිරිම backing දෙන්නෙ fashback beji purple rang තමා..😍
@slmusic4884
@slmusic4884 3 жыл бұрын
Ai all right 😍
@tharusha561
@tharusha561 3 жыл бұрын
ඇයි සනිධප.....
@kumara2134
@kumara2134 Жыл бұрын
පර්පල් රේන්ජ් නැත්නම්
@harshananuwan3210
@harshananuwan3210 4 жыл бұрын
ganga video team නියමයි video super ❤️❤️❤️👍👍😊
@vishwanaveen7101
@vishwanaveen7101 2 жыл бұрын
Great job පොඩි සැමී ❤✌ පිස්සු හැදෙනවා ඒ බේස් පාරට 😍💨
@shehanvidhuranga2941
@shehanvidhuranga2941 3 жыл бұрын
ආදරෙයි ගන්ගා වීඩියෝ ටීම් ❤
@madumalabesinghe3481
@madumalabesinghe3481 3 жыл бұрын
ආසම සෝන් එකක් චාමර අයියා ආදරෙයි ❤
@tnweerakoon1397
@tnweerakoon1397 3 жыл бұрын
හදවතේ ගායකයා.🙏❤️
@predeepasarojani6120
@predeepasarojani6120 11 күн бұрын
පීස්සුවක් මේකනම්ම්ම්ම්..... ❤️‍🔥🌹🥰
@RC-ff
@RC-ff Жыл бұрын
Jahuta wala supiriyat oya sinduwa gahanawa❤
@asse2548
@asse2548 3 жыл бұрын
Meka bawanawak.....thanks chamara & all participants. Good luck
@asse2548
@asse2548 3 жыл бұрын
Kohoma kiyannda. Super. Music=voice100%
@sadeeshadilshan1683
@sadeeshadilshan1683 10 ай бұрын
Flashback ekka chamara ,damith set unama ..eka venama brand ekak..😏💪
@sangilikanadarawesumanaran4776
@sangilikanadarawesumanaran4776 3 жыл бұрын
Meeka ape ආරාදනා අක්කා liuwa geethayak
@Tattooboxxx
@Tattooboxxx Жыл бұрын
මල් ලදුනේ ඔබේ ඇසුර සුව දෙනා..❤
@hashinipiyumika2916
@hashinipiyumika2916 2 жыл бұрын
Mn asama gayakayek... marama lassanai ayye oyge song...
@rosahanirosahani3496
@rosahanirosahani3496 Жыл бұрын
පට්ටම පට්ට 😮😃🤗🥰😘🥰😘🥰👌👌👌👌
@wikumperera5047
@wikumperera5047 2 жыл бұрын
ආරාධනා ඒකනායක beautiful liyers congratulations chamara werasingha
@jayindusanujitha5551
@jayindusanujitha5551 8 ай бұрын
මාරම ලස්සන සිංදුවක් ❤ ආදරෙයි චාමර වීරසිංහ ❤💝💖
@user-ob3jg2dq8m
@user-ob3jg2dq8m 9 ай бұрын
චාමර වීරසින්හ කියන්නෙ පිස්සුවක් ඈ ආසම වැඩිපුරම ආදරේ කරන ගායකයා ❤️‍🩹🥰
@visharapramuka2122
@visharapramuka2122 3 жыл бұрын
බේස් පාර ❤️
@user-ey1ne3vv7f
@user-ey1ne3vv7f 9 күн бұрын
Woooooooow woooooooow lassanama lassanama video adare thanks Budu saranai aiye oyata 🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤
@sandunchinthaka6222
@sandunchinthaka6222 Ай бұрын
නෝනාගම හංදියෙ මං ඉන්නවා බලා❤
@wsamantha1
@wsamantha1 3 жыл бұрын
Bass..... "සුපිරි" කියන වචනෙන් කියයුතු සේරම කියන්නම්..
@tharindudilshan98
@tharindudilshan98 3 жыл бұрын
Ow
@akashsiriwardana6248
@akashsiriwardana6248 2 жыл бұрын
සෑම් අයියා ඉදියනම් නලවනවා බේස්😳
@chalithasandaruwan6178
@chalithasandaruwan6178 Жыл бұрын
දවසට 5පාරක් අනිවා අහනවා
@AlongtheroadSL
@AlongtheroadSL 2 ай бұрын
Man wage kenek
@indekakumara3775
@indekakumara3775 3 жыл бұрын
ඉනවටකර නෙරිය තැබූ නුබෙ සේලේ
@aviation9512
@aviation9512 11 ай бұрын
Kauruth katha karanne neh dancing group eka gena❤
@hasiladulshan
@hasiladulshan 10 ай бұрын
එ බැකින් එක සුපිරි 🥰
@kasunnilushasandekelum7849
@kasunnilushasandekelum7849 2 жыл бұрын
එ අතීතේ ආයම එනවනම්.. flashback ❤️
@clakmali2855
@clakmali2855 4 жыл бұрын
ආදරණීය ගායකයා💟💟
@buddikaprasanna9566
@buddikaprasanna9566 3 жыл бұрын
adarei hemadamatha oyata .yalu..
@pubudulakshan2783
@pubudulakshan2783 Жыл бұрын
හදවතේ වීරසිංහයා ❤️❤️
@prasaddissanayake7576
@prasaddissanayake7576 8 ай бұрын
Aradana.....we need more songs from you..with chamara
@nirajshalinda898
@nirajshalinda898 2 жыл бұрын
සෑම්ගේ කපාපු පළුව Danush..ඒ Parts tika සැරටම ගහනවා🔥🔥❤️
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 13 МЛН
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 20 МЛН
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 12 МЛН
Flashback 2024  වසන්ත උදානය ගැටහැත්ත   Nadeera  Nonis
17:35
Getaheththa Wasantha Udhanaya
Рет қаралды 92 М.
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 13 МЛН