Chamara Weerasinghe ගේ Kumuduliye ගීතයට Flashback New Bass Guitarist ගෙන් ඇග කිලිපොලායන බේස් පාරක්..

  Рет қаралды 308,897

IDEAL ABIYOGAYA

IDEAL ABIYOGAYA

Күн бұрын

Пікірлер
@Suresh-x4v5u
@Suresh-x4v5u Жыл бұрын
සෑම් සුපිරි කණක් තියන බුලට් එකක්. ඌට ආවේණික බේස් ගැහිල්ලක් තියනවා. සෑම් අපේ හදවතේ බේස් ගිටාර් වාදකයා.
@ThiliniAnu
@ThiliniAnu 10 ай бұрын
Sam aiya kiyanne bess adawana kenek.kotinma kiuwith podi babek nalawanawa wage thamai eyata guitar eka.onama song ekakata pattama sadaranayak karanne pattama nit thamai ithin♥️♥️♥️
@ayeshsriwanthasriwantha9374
@ayeshsriwanthasriwantha9374 5 жыл бұрын
Sam aiyage bass walata asa man vithrada....🔊🎧🎧🎧🎸🎸
@pathumtharidu3696
@pathumtharidu3696 5 жыл бұрын
සෑම්ගේ ගැහිල්ල වෙනස්..ගේන් එක වැඩී...මූත් හරියාවි කාලයක් යනකොට..❤❤❤..දැනට මේ ඇති
@ThilakshanaDissanayake2887
@ThilakshanaDissanayake2887 10 ай бұрын
🙏🥺 ඉක්මනින්ම සුවපත් වේවා හදවතෙ ගායකයා.🙏 ආදරෙයි එකෙන්ම හැමදාමත්...💙
@hashanlanka7812
@hashanlanka7812 3 жыл бұрын
සෑම් ගෙ බේස් හොඳට අහපු එකෙක්ට තෙරෙනවා ඒක..
@slspmusicvedeos998
@slspmusicvedeos998 3 жыл бұрын
දෙන්නම සුපිරි වැඩ්ඩෝ ela ❤❤❤
@overseascalendar6803
@overseascalendar6803 5 жыл бұрын
ආපහු bass ඇහෙන්න පටන්අරන්...පට්ට.
@ravindugimhan1597
@ravindugimhan1597 4 жыл бұрын
කීවෙනි පාරද අහන්නෙ කියලා මතක නෑ😍 2020-11-09
@derangala
@derangala 3 жыл бұрын
Eka nam sahathika aththa
@AlongtheroadSL
@AlongtheroadSL 10 ай бұрын
මාත් 100 පාරක් විතර ඇහුව
@AlongtheroadSL
@AlongtheroadSL 10 ай бұрын
ඒ කටහඩට ඒ music එකතු වුණාම තේරුමත් එක්ක අපිව වෙනම ලෝකයකට අරගෙන යනවා..
@shanakashanaka6433
@shanakashanaka6433 5 жыл бұрын
නැටුම ලස්සනයි හොදේ👈👈👈👉නැත්තම් එයාල පවුනේ😰😰😰
@chamarakumara8710
@chamarakumara8710 5 жыл бұрын
Ft
@diliprajitha7091
@diliprajitha7091 11 ай бұрын
Chamara aiya ❤ ඉක්මන් සුවය ලැබේවා ...
@gayandasanayaka2080
@gayandasanayaka2080 2 жыл бұрын
2019 ඉදන් තාමත් මේක අහන්නේ මන් විතරද.?
@ruwansamarasinghe7361
@ruwansamarasinghe7361 5 жыл бұрын
Samge tuch eken ena tone eka patta veat gys,dicson bro sam nathi aduwa hodata cover karanawa thawa tika kalakin hada gemak gahai.jayaweva dicson broo.bs
@chandanaherath4
@chandanaherath4 Жыл бұрын
මගේ ආසම චාමරගේ සිංදුවක් 😥
@boonsoon9696
@boonsoon9696 4 жыл бұрын
ජය වේවා ආදරෙයි ❤❤❤
@akilashiran8478
@akilashiran8478 4 жыл бұрын
අලුත් බේස් ගහන කොල්ලා පොඩි වුනාට වැඩ්ඩේක් හින්දා තමා ෆැලැශ් බෑක් අරන් තියෙන්නේ .නැත්තන් ලෙසියෙන් එකෙක් ෆැලැශ් බෑක් යන්නේ නෑ.ඒක වුගේ පින .
@shewanvimukthi8599
@shewanvimukthi8599 4 жыл бұрын
නිමාන් අයින් කරරෙත් රූකන්ත මහාත්තයාගේ සිංදුවකට ply කරගන්න බැරු උන සිනා
@thusithmadhushanka3033
@thusithmadhushanka3033 3 жыл бұрын
ඇත්ත 💪
@lasithasadaruwan3425
@lasithasadaruwan3425 3 жыл бұрын
Sirama kathawa
@nishanthamarasinghe9493
@nishanthamarasinghe9493 3 жыл бұрын
Arni parish thama bish king
@vihangnimesh8698
@vihangnimesh8698 2 жыл бұрын
Pin newei sago daksh kam
@newgen0328
@newgen0328 3 жыл бұрын
Patta balancing.. chamarage voice eka lassanata ahenawa. Good luck
@hiranyashashikelum7608
@hiranyashashikelum7608 2 жыл бұрын
dikon dn seedua brev ekka ❤️😍 dn thwath hodta bass gahnwa
@awishkamaduwantha8571
@awishkamaduwantha8571 2 жыл бұрын
" හදවත් සොරා ගත් එ ගාම්භීර කට හඩ චාමර වීරසිංහ " ☝️❤️
@chamilkamilshan4166
@chamilkamilshan4166 4 жыл бұрын
අලුත් බේසාත් පට්ට සිoදුවත් ලස්සනයි බන්
@Ashenmusic.lk24
@Ashenmusic.lk24 8 күн бұрын
ආසම බේස් player කෙනෙක් සෑම් අයියා කියන්නේ තව කැමති අය නැද්ද💗😻
@gehanvlogs
@gehanvlogs 2 ай бұрын
2020 - 2024 kochchara ahuwath epawenne na me backing ekanam pissuwak 🥰
@sumuduchathu5569
@sumuduchathu5569 5 жыл бұрын
සෑම් ෆ්ලෑෂ් බෑක් එක්ක අවුරුදු අටක් වැඩකරනවා..උපරිමයට එද්දි බෑන්ඩ් එකෙන් යනවා.මටනම් දනුෂ්ගෙන් සෑම්ව පේනවා.තවම මාසයක් නෑ කොල්ලා ඇවිත්..සෑම් ආව මුල් කාලෙත් සෑහෙනට ප්‍රශ්න තිබ්බා.ටෙම්පො එකට යන්න බැරි තැන් තිබ්බා.ගයාන්ගෙ බේස් රස හුරුවුන අයට සෑම්ගෙ බේස් පාරවල් දිරවන්නෙ නැති තැන් තිබ්බා.ඒත් අවුරුදු අටට හදවත් වල අමතක නොවෙන ⁣බේස් රසයක් සෑම් හැදුවා..ඉවසමු දනුෂ් කියන්නෙ වැඩ්ඩෙක්..මීරිගම සෙරීන්,දෝරා බෑන්ඩ් වල දනුෂ් ප්ලේ කරනවා මම දැකලා තියනවා.අත්දැකීම් අවශ්‍යයි.කොහොම වුනත්..නිමාන් අයින් කරලා දනුෂ් ගත්ත එක රොෂාන් කරපු හොදම නුවනක්කාර වැඩක්..ජයවේවා පොඩි සෑම්..
@kusalravika6483
@kusalravika6483 5 жыл бұрын
රොශාන් කියන්නෙ හැමදෙයක්ම ගානට නූලට මිම්මට බලන කෙනෙක්.කොටින්ම රොශාන් එක්ක වැඩකරනවා කියන එකත් ලේසි නෑ සාමාන්‍ය සන්ගීත ශිල්පියෙකුට.ඒක ක්ශේත්‍රයේ හැමෝම දන්නවා.හැබැයි ඉතින් කාගෙන කරා කියන්නෙ ඉතින් ගොඩම තමයි.අනික අපි දැකලා තියෙනවා සමහර සන්ගීත කන්ඩායම් වල හොද සාමාජිකයො අයින් වෙලා ගිහින් අලුත් අය ආවත් ඒක ඒ හැටි සාර්ථක නැති.උදාහරණයක් විදිහට සන්ෆ්ලවර් සන්ගීත කන්ඩායම,හිටපු දක්ශයො එකා දෙන්නා ගිහින් අද බෑන්ඩ් එක මේ ඊයෙ පෙරේදා ආපු බෑන්ඩ් එක්ක ඇටෑක් ශෝ ගහන තැනටම පල්ලෙහාට වැටිලා.ඒ අතින් රොශාන් කියන්නෙ පට්ට චරිතයක්.මිනිහගෙ playing වලයි performing වලයි තියෙන dicipline එක නිසාම තමයි අදටත් ෆ්ලෑශ්බෑක් අන්ක එකේ ඉන්නෙ.
@sumuduchathu5569
@sumuduchathu5569 5 жыл бұрын
@@kusalravika6483 එකඟයි.සීයට සීයක්ම ඇත්ත..අවුරුදු තිහකට ආසන්න ෆ්ලෑෂ් බෑක් නාමය අදටත් ඉහලම තැනක තියෙන්නෙ.ඩොනල්ඩ්,රොෂාන් සංකලනය නිසා..අදටත් හොඳම තීරණ නිසා තමයි ෆ්ලෑෂ් බෑක් නිවුස් මවන්නෙ..මම දැක්කා නිමාන්ට කරපු වැඩේ හරි නෑ කියලා කට්ටිය කියලා තියනවා..දක්ෂතාවය එකක්..වාසනාව තවත් එකක්..ෆ්ලෑෂ් බෑක් තවත් එක කොත්තු කඩයක් නෙමෙයි..ගයාන්,සෑම් බේස් ගිටාර් මැරුවෙ නෑ..ඒකයි අදටත් ඒ චරිත හිත් වල ඇඳිලා තියෙන්නෙ..ඊලඟ චරිතේ දනුෂ්....
@SLC7987
@SLC7987 4 жыл бұрын
niman muta wada kochchara waddekda bn.gon katha kiynna epa.niman danna dewal walin bagayakwath mu danne na.roshan niman wa ain kare uge look eka madi nisa.play kirille awlk nisa nemei.mu ganna ekama hethuwa mu tikk sam wage.ekai
@kusalravika6483
@kusalravika6483 4 жыл бұрын
@@SLC7987 නිමාන් ව අයින් කරන්න නිමාන් ව බෑන්ඩ් එකට ගත්තෙ කවුද බන්?😂යකො ඌ ගැහුවෙ audition එකක් මුලින්ම.audition එකෙන් බලලා තමයි ෆ්ලෑශ්බෑක් ලා ප්ලේයර්ලා තෝරන්නෙ.නිමාන් වගේම තව දෙන්නෙක් හිටියා එක්කෙනෙක් සීදුව තූර්යා එකේ බේස් ගහපු තරන්ග සේනාපති,අනික් කෙනා තමා ධනුශ්.තුන්දෙනාටම audition දීලා එතනින් හොදම කෙනා විදිහට ධනුශ්ව ගත්තෙ.අනික අවුරුදු 30ක් music ෆීල්ඩ් එකේ ඉන්න රොශාන්ලට අමුතුවෙන් උගන්න ඕන නෑ බන් ප්ලේයර්ලා තෝරන්න.උන් අපිට වඩා සෑහෙන්න පදම් වෙච්ච පොරවල්.අනික රොශාන් ගත්ත එවුන් බලපන් අද කොයි තරම් හොද තැන්වල ඉන්නවද කියලා.අන්න ඒකටයි මනුස්සයෙක්ගෙ අත්දැකීම් කියන්නෙ.
@animemusictv1501
@animemusictv1501 4 жыл бұрын
මගුල තමයි.දැන් ඉන්න එකා ගත්තෙ සෑම්ගෙ පෙනුම නිසා විතරයි.වෙන කිසිම හේතුවක් නෑ.නැත්නම් අදටත් සමහර සින්දු රෙකොඩින් ගහන්නෙ නෑ.බෙිස් ගැන දන්න උන් ඒක දන්නව.රොෂාන් කරේ මැරුන මනුස්සයෙක්ට අනුරුවක් හැදුවා වගේ වැඩක් නැතුව දක්ෂ කම අතින් ගත්තොත් මේ කොල්ලට නිමාන් එක්ක හැරෙන්නවත් බෑ.ඉස්සරහට බලන් ඉදපල්ලා.තව ටික කාලෙකින් flashback bass guitarist ට වඩා ගැහිල්ලක් ගහන නිමාන් serius බෑන්ඩ් එකෙන් මතු වෙයි👉
@asankakumara292
@asankakumara292 2 жыл бұрын
හදවතේ බැන්ඩෙක පර්පල් රේන්ජ් සෙනක අයියා ගොඩ දපු තවත් දකුනෙ තවත් තරැවක්
@amilaakuressa6466
@amilaakuressa6466 2 жыл бұрын
චාමර පට්ටම songs පුතේ ඔයාගෙ ......
@derangala
@derangala 3 жыл бұрын
Lassana sinduwak.lassana gayakayek.lassana waadanayak.i wish you.
@nimeshmadu6678
@nimeshmadu6678 5 жыл бұрын
Sam Ayya thamai ithin best Adarei hamadamath bass king 🤴🏻💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝
@sltiktok4507
@sltiktok4507 5 жыл бұрын
Nimesh Madu aniwaaa
@sltiktok4507
@sltiktok4507 5 жыл бұрын
Nimesh Madu aniwa broo
@chamikagayannarayana5851
@chamikagayannarayana5851 5 жыл бұрын
විනාඩි 16ක චාමරගෙ ෆුල් සෙට් එකම ඇහුවා.. පට්ට ගැහිල්ලක් ගහන්නෙ.. සෑම් අව්රුදු ගානක් ගහපුවා අලුත් බේසට එකපාර ගහන්න වෙනවා.. ඒ අතින් මේ බේසා සුපිරී.. බේසට මාර ප්‍රෙශර්එකක් දෙනවා ඇති රොශාන්
@h.s8600
@h.s8600 5 жыл бұрын
මට හිතෙන්නෙ ඒ ප්‍රෙශර් එකෙන් තමයි උන් වැඩ්ඩො වෙන්නෙ🙂
@amilaindrajith9616
@amilaindrajith9616 5 жыл бұрын
meyata kalin gaththa "Niman" ayin kaleth rukanthage song ekak hariyata play kare ne kiyala.. matale show ekakadi..
@kusalravika6483
@kusalravika6483 5 жыл бұрын
රොශාන් කියන්නෙ ලේසි පහසු පොරක් නෙවෙයි.පොර හොයන කොලිටිය නැත්නම් බෑන්ඩ් එකේ එවුන් ඉදලා ඉවරයි.ඒ හින්දමයි ෆ්ලෑශ්බෑක් මෙච්චර කල් උඩින් ඉන්නෙත්
@h.s8600
@h.s8600 5 жыл бұрын
@@kusalravika6483 ඔව් රොෂාන් කරන විදිය හරි අනිත් බෑන්ඩ්වල උනුත් එහෙම කරානම් තමයි හරි
@kusalravika6483
@kusalravika6483 5 жыл бұрын
@@amilaindrajith9616 නිමාන් වැඩ්ඩෙක් තමයි.හැබැයි ඌ දස පන්ඩිතයා.ඒකත් එක හේතුවක් උනා audition එකෙන් ඌව කැපෙන්න.මොකද රොශාන්ගෙ තියරියෙ හැටියට කොච්චර දක්ශයෙක් උනත් වැඩක් නෑ.playing වලදියී බෑන්ඩ් එකේ ඉන්න කොටයි තියෙන dicipline එක නැත්නම්.වැඩිය ඕන නෑ ඔය රෝස් අලගියවන්න කියන්නෙ හෙනට මල පනින පොරක්,කොටින්ම කිව්වොත් නහරකාරයෙක්.ඒත් ඉතින් අවුරුදු 16ක්ම බෑන්ඩ් එකේ ඉන්නවනෙ.අන්න ඒකයි වෙනස.
@surangadeshapriya2345
@surangadeshapriya2345 4 жыл бұрын
Lassanata balance karan play kara...ela deco...sam tharamnm ne..hambe talented❤️
@shamalwijethilaka2273
@shamalwijethilaka2273 5 жыл бұрын
මේ සිංදුව තමයි කොල්ලට ෆ්ලෑශ්බෑක් දොර ඇරල දුන්නෙ.
@sllivemart5653
@sllivemart5653 3 жыл бұрын
එලියෙ නේද දැන්
@kusalravika6483
@kusalravika6483 3 жыл бұрын
@@sllivemart5653 ඌම බෑන්ඩ් එකෙන් අයින් උනා
@සුරතල්සතුන්
@සුරතල්සතුන් 2 жыл бұрын
Ai ain une
@MatheeshaNadiranga-si6oe
@MatheeshaNadiranga-si6oe Жыл бұрын
​@@සුරතල්සතුන්ෆ්ලෑශ්බැක් වෙනස් උනා නෙ සෙමි එකෝස්ටික් වලට...ඇලම්බික් එක අයින් කරල ෆෙන්ඩර් එකක් දැම්මා...දනූශ්ට සෙට් නැති නිසා අයින් උනා
@shamithreigns7165
@shamithreigns7165 Жыл бұрын
2023.02.02 ආදරෙයි Flashback ❤️
@ThilinaPramod-TP
@ThilinaPramod-TP 2 жыл бұрын
King of Bass Sam livera..There are no more two words in it👍
@matheeshanadiranga2256
@matheeshanadiranga2256 2 жыл бұрын
Me sam newei
@ayanthasavinda4245
@ayanthasavinda4245 2 ай бұрын
බේස් ගිටාරයක් සිංදු කියයි❤
@chameeralakshan18
@chameeralakshan18 4 жыл бұрын
මිරිස්වත්ත ප්‍රෙග්නට් නංගිලා ටික නේද මේ
@chandimashan9573
@chandimashan9573 4 жыл бұрын
පව් යකු
@kasunexe
@kasunexe 4 жыл бұрын
😂
@richardjeevan1191
@richardjeevan1191 3 жыл бұрын
😂😂😂
@aroundsrilanka5078
@aroundsrilanka5078 3 жыл бұрын
Mkkd me dance group eka?
@kingsameera.4527
@kingsameera.4527 4 жыл бұрын
Niyamai chamara aiye..
@DiLu_99
@DiLu_99 5 жыл бұрын
Supiri machan. Kauru mona kiwwath supiriyata play karanawa. ❤️❤️❤️❤️
@ManelDisanayaka-tj8nj
@ManelDisanayaka-tj8nj 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤චාමර
@isharasamuditha6817
@isharasamuditha6817 5 жыл бұрын
Maru bass rolling eka.❤️🎧🎸
@Sanja2223
@Sanja2223 5 жыл бұрын
අවුලක් නෑනේ බන් ඔය යන්නේ දැනෙන්න...සැම් නෑ කියලා අපි සැලුනද නෑනේ ....🤩🤩🤩🤩
@KcRajapaksha
@KcRajapaksha 5 жыл бұрын
සෑම්ගෙ ගැහිල්ල හෙන perfect.ඒකට ගහන්න ගැහිල්ලක් නෑ..අලුත් එකත් අවුලක් නෑ
@sltiktok4507
@sltiktok4507 5 жыл бұрын
Kc Rajapaksha2019 aniwaa sam livera best bass guitarist
@pazi5577
@pazi5577 4 жыл бұрын
සෑමි දක්ෂයෙක් තමා එත් අතිදක්ෂයෙක් කියන තැන බෙිස් වල කිං නමි ඉතිං අර්නි පීරිස් තමා
@fazranabdullahalhuk1150
@fazranabdullahalhuk1150 4 жыл бұрын
Bambuwa niman anne is the best!!
@thusithmadhushanka3033
@thusithmadhushanka3033 3 жыл бұрын
@@pazi5577 අර්නි පීරිස් මහත්මයා ඒ කාලෙ තමුන්ම හොයාගෙන ගහපු කෑලි තමයි අද දක්ෂයි කියන playersලා copy කරගෙන තියෙන්නෙ. ඒත් සමහරුන් ඒව අහලවත් එච්චර ලස්සනට ගහන්නෑ
@rasironline1
@rasironline1 5 жыл бұрын
wisharada la comment karapuwa dakkakma patta aathal.. sam aiya uath apu mul kale punch eke gain eke awul tibba,, eewa oni kenkta wenawane, expierince ekath ekkai talent eka polish wenne,, apu sam nemey ne ynakota giye wenama style ekak hadapu kenk widihata,,, meyath ehema weyi,,, slap ,gain punch ehema balance wela ,ei,,, me gahilla kikyala mokddda awula eyage style eka nam,, eka patta
@lakshithamadushanka8038
@lakshithamadushanka8038 3 жыл бұрын
niyamai sureya
@amalkabandara5280
@amalkabandara5280 3 жыл бұрын
Mn asama gayakaya wagema asama band eka ❤️❤️❤️❤️❤️
@niroshanapriyankara1016
@niroshanapriyankara1016 4 жыл бұрын
Podi Sam ela.Sam Aiya wage mi eth Flash back eke Sam Aiya nati aduwa hodata danenawa. Jaya wewa kollo.
@sltiktok4507
@sltiktok4507 5 жыл бұрын
Sam superb neet & clear Best bass guitarist Sam livera Copy karata sama karanna baha Danno danithi
@lifeindu-sl4588
@lifeindu-sl4588 5 жыл бұрын
ඔහොම බලන් ඉමුකො.. මූත් කවද හරි flashback legend එකක් වෙනවා
@sllivemart5653
@sllivemart5653 3 жыл бұрын
😂😂😂
@asankakumara292
@asankakumara292 Жыл бұрын
😂😂😂😂 ගොබිබයො
@thushanthilakmali4456
@thushanthilakmali4456 5 жыл бұрын
Kolla hodai gemak gahuwehaki mugen☺☺☺
@danushkaviraj4461
@danushkaviraj4461 4 жыл бұрын
Mama me kalpana karanme namakwath kauruth ahala nethi band wala playersla dala thiyena comment dekkama pissu hedenawa ane bn roshan aiya kawda kiyala me api dannawa eya dannawa thithata gema gahanna api balagena ahagena immu auto apiwa adala gani eyaa eka thamai flashback rahasa.no one can do like roshan fernando just keep silence and watch he will make next sam aiya ❤️❤️❤️🎶🎶🎶🎶👍👍
@yourthingtv3091
@yourthingtv3091 5 жыл бұрын
Mu nan maru wenask ne supar💕💕💕
@matheeshanadiranga2256
@matheeshanadiranga2256 2 жыл бұрын
සෑම්ගෙයි පොඩි සෑම්ගෙයි වෙනසක්ට තියෙන්නෙ සෑම්ගේ ගේන් එක හොදයි ගොඩක්...මෙයත් සෑම් කියලා හිතන්න පුලුවන් තරමට ප්ලේ කරනවා🙂චාල්ස්ට වඩා ගොඩක් හොදයි පොඩි සෑම්...රොශාන් නැතිකරගත්ත්‍රෙ වැඩ්ඩෙක්ව🙂
@පැතුමාපාතයිසිතු
@පැතුමාපාතයිසිතු Жыл бұрын
එකෙම්ම
@sachinpruthuviraj376
@sachinpruthuviraj376 Жыл бұрын
එකගයි මච්න්
@manojaruna283
@manojaruna283 Жыл бұрын
ඔව් අනිවාර්යෙන්
@uma_music.
@uma_music. Жыл бұрын
ow 🙂😊
@kavindugimhana9076
@kavindugimhana9076 Жыл бұрын
Ekagayi
@lakiya478
@lakiya478 5 ай бұрын
සෑම් ❤️
@nethmasandun4963
@nethmasandun4963 5 жыл бұрын
මේක කරල තියෙන්නෙ bassawa ටිකක් උස්සන්න.හොදයි.හැබැයි තව ටිකක් ගොඩ දාගන්න වෙනව.නියමයි දැනට.ඔහොම යං.සුභ අනාගතයක්.
@tharindukasundakaperera
@tharindukasundakaperera Жыл бұрын
Bass Part Super
@ashanharshanarasnayaka3769
@ashanharshanarasnayaka3769 5 жыл бұрын
Ela ela suryo
@thimiragimhana9685
@thimiragimhana9685 4 жыл бұрын
Maru bn ohoma yan sam wagema unath supiriyak wei dawasaka ❤️
@PiyumiSathsarani
@PiyumiSathsarani 4 жыл бұрын
බැකින් එක 💗
@chamikagayanp.d.n9106
@chamikagayanp.d.n9106 4 жыл бұрын
අලුත් එකත් එල
@deshanrajapaksha2681
@deshanrajapaksha2681 5 жыл бұрын
Ela aiye
@wada1901
@wada1901 4 жыл бұрын
සෑම් අයියේ ඔයා...👍♥️
@manthikasandeepa2691
@manthikasandeepa2691 4 жыл бұрын
Me sam newei oi 😂
@shamilmassimo
@shamilmassimo 3 жыл бұрын
Oye inne podi sam
@yasindusathsara15
@yasindusathsara15 2 жыл бұрын
සෑම් අයියා නෙවෙයි පොඩි සෑම් අයියා දනුෂ් අයියා
@anthonyjohnson3446
@anthonyjohnson3446 5 жыл бұрын
Wow supiri backing eka flashback
@lasansulalith7505
@lasansulalith7505 5 жыл бұрын
Lassanai 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@dushan12
@dushan12 10 ай бұрын
Samge gemma ganna bhe katawtah❤
@අහිංසකයා-ච8ත
@අහිංසකයා-ච8ත 5 жыл бұрын
ලස්සනයි
@kumaranalaka2429
@kumaranalaka2429 5 жыл бұрын
සෑම්ගේ ගැහිල්ලම ගහන්න බැරි උනත් මු සුපිරි.ඇයි සෑම් අයින් උනේ දන්න එකෙක් කියහල්ලකෝ.
@h.s8600
@h.s8600 5 жыл бұрын
සෑම් හිටියෙ ඉතාලියෙනෙ මිනිහා ආයෙත් ඉතාලි ගියා මම දන්න තරමින් මෙහෙට වැඩිය එහෙ හොදයි කියලා හිතෙන්න ඇති🙂
@shanhazan9207
@shanhazan9207 5 жыл бұрын
සැම් ඉතාලි ගියා නේද බන්.
@shanhazan9207
@shanhazan9207 5 жыл бұрын
අනික රොෂාන්ට සැම් මීට් වෙලා තියන්නේත් ඉතාලි වලින්. සැම් ලංකාවට ඇවිත් තියන්නේම Flashback ගහන්න තියන ආසාවට.
@h.s8600
@h.s8600 5 жыл бұрын
@@shanhazan9207 ඔව් බන් ඒ ආසාව නැති වෙන්න ඇති ඒකනෙ ගිහින් තියෙන්නෙ ඌට යන්න හේතු ප්‍රශ්න මුකුත් තිබිලා නෑ බන් ඌ නිකන් ආතල් එකට ගිහින් තියෙන්නෙ 🙂😂
@madushasuresh6599
@madushasuresh6599 5 жыл бұрын
Ow aka athta u Ahe supiri job 1k kranne pawulama giye
@isuruprabath3326
@isuruprabath3326 2 жыл бұрын
සෑම් වැඩ්ඩා..
@colambage3612
@colambage3612 3 жыл бұрын
Super..
@nishanthamarasinghe9493
@nishanthamarasinghe9493 2 жыл бұрын
Sami thama
@sachinpruthuviraj376
@sachinpruthuviraj376 5 жыл бұрын
Supiriiii bn.
@GeethaGeetha-yi5yg
@GeethaGeetha-yi5yg 2 жыл бұрын
Kohoma unath. Number.1. Saama tamai
@tharu_madusanka8293
@tharu_madusanka8293 3 жыл бұрын
Danush 🤟❤️
@kasunjinadasa9079
@kasunjinadasa9079 5 жыл бұрын
Kochchara karath samstyle 1e wenamama gammak thiyanawa.ekata Gahanna katawath ba
@ashanharshanarasnayaka3769
@ashanharshanarasnayaka3769 5 жыл бұрын
Adrei hmdamth👍
@nirmaldissanayake1396
@nirmaldissanayake1396 4 жыл бұрын
Bass niyamai
@sadunmadusan8910
@sadunmadusan8910 5 жыл бұрын
Aththatama ega hiri wetuna
@nuwanchathurnga8538
@nuwanchathurnga8538 4 жыл бұрын
Ala ala saam අයියේ
@Dan-acadamy
@Dan-acadamy 4 жыл бұрын
Ela
@kaizebgm8811
@kaizebgm8811 4 жыл бұрын
Aulk naa ithin.😙
@chamikamadhuwantha3811
@chamikamadhuwantha3811 4 жыл бұрын
Sam taram nam na itin.e unata ela weddek bawa penawa.gemak gahai kal yanakota.elama.
@eshanaabesiriwardhana4846
@eshanaabesiriwardhana4846 5 жыл бұрын
Dennma ekai
@dharshanadilshan4639
@dharshanadilshan4639 3 жыл бұрын
Niyami Iwo aiya tharam na
@amalkabandara5280
@amalkabandara5280 3 жыл бұрын
Flashback ❤️❤️❤️❤️❤️❤️
@sanjumax8574
@sanjumax8574 5 жыл бұрын
ගොඩ දෙනෙක් කියනවා ෆ්ලෑෂ් බැක් රේකොඩින් ගහනවා කියලා දැන් බලපන් බේස් වෙනස් වෙන්නේ කොහොමද රේකොඩින් නම්
@dilananurudha2224
@dilananurudha2224 5 жыл бұрын
Live musical ekak balala nethi eun thamai ehema kiyanne...nedda bn
@sumuduchathu5569
@sumuduchathu5569 5 жыл бұрын
මියුසික් ගැන මෙලෝ හසරක් දන්නෙ නැති හරක් කියවන්නෙ බං..මිනිස්සුන්ගෙන් සල්ලි අරන් රෙකොඩිං ගැහුවනම් ෆ්ලෑෂ් බෑක් අද පාරේ හිඟාකනවා..සිංදුවක් රෙකොඩින් ගහනවා තියා නාලක සාම්පල් එකක් වත් ගහනවාද කිපන්කෝ...පල ඇති රුකට තමයි ගල් ගහන්නෙ
@pazi5577
@pazi5577 4 жыл бұрын
@@sumuduchathu5569 ඔයා මියුසික් ගැන දන්නවා ද දැන් ෆ්ලැෂ් බැක් හොදටම ගහනවා රෙකොඩින් එහෙම ගැහැවිවා ඒ කාලේ එත් ලොකුවට නෙමෙයි දැන් ලංකාවෙි හොද ශබිද පරිපාලනය බිටී බැන්ඩිවල ෆ්ලැෂ් බැක් තමා
@subath187
@subath187 4 жыл бұрын
ඔය රෙකෝඩින් සීන් එක ආවෙ රොශාන් ඩ්‍රම්ස් ගහනකොට පොර ඉස්සරහට ඇවිත් සින්දු කියනවනෙ එතකොට ඩ්‍රම්ස් ට්‍රැක් එක විතරක් රෙකෝඩින් ගැහුවෙ
@imeshbro5965
@imeshbro5965 4 жыл бұрын
@@sumuduchathu5569 Sira ekanam aththa
@madushasuresh6599
@madushasuresh6599 5 жыл бұрын
Sham aiyava hodatama dannava a gahilla gahanna ba katavat
@sltiktok4507
@sltiktok4507 5 жыл бұрын
Madusha Suresh aniwaa
@madushasuresh6599
@madushasuresh6599 5 жыл бұрын
Thanks bro
@yasirunethsara1993
@yasirunethsara1993 3 жыл бұрын
❤️
@akilasampath5409
@akilasampath5409 2 жыл бұрын
Lowet uba bn no1
@gayangayan7133
@gayangayan7133 5 жыл бұрын
patta balancing neda ...brooo ...
@kumaranalaka2429
@kumaranalaka2429 5 жыл бұрын
ඒවා දන්නේ දන්න උන් විතරයි බන්.
@supunshehara5423
@supunshehara5423 5 жыл бұрын
Ow bn supiri
@supunshehara5423
@supunshehara5423 5 жыл бұрын
@@kumaranalaka2429 aniwaren
@thanthrigesampath1906
@thanthrigesampath1906 5 жыл бұрын
Slapping super
@vihangashalitha2898
@vihangashalitha2898 4 жыл бұрын
Podi Sam.❤❤
@h.s8600
@h.s8600 5 жыл бұрын
අවුලක් නෑ නේහ්😎
@ishara_perera_97
@ishara_perera_97 2 жыл бұрын
Sam aiya giyaata passe Sam aiya wagema play kale Danush aiya witharai. Den ekath nehe 😢
@rukmalpirise2382
@rukmalpirise2382 5 жыл бұрын
sam aiyage gehila ghana be ithin
@sltiktok4507
@sltiktok4507 5 жыл бұрын
Aniwaa
@nadinimasha5275
@nadinimasha5275 Жыл бұрын
Hmm
@harshimadusha8729
@harshimadusha8729 3 жыл бұрын
6787?
@sltiktok4507
@sltiktok4507 5 жыл бұрын
Sam livera best bass guitarist ❤️❤️ Sam wa copy karata sama karanna baha
@madushanmahela9666
@madushanmahela9666 4 жыл бұрын
උබ සෑම්ද බන් කොහෙ ගියත් ඉන්නවනේ😂
@sltiktok4507
@sltiktok4507 4 жыл бұрын
@@madushanmahela9666 👍👍🤣
@janakasamankumara7313
@janakasamankumara7313 5 жыл бұрын
Aulak na patta gahanawa podi semath
@nisalpriyamadu9225
@nisalpriyamadu9225 3 жыл бұрын
නිමා තාම
@kvrproduction3730
@kvrproduction3730 Жыл бұрын
Sam vagema ply karanava aparade me kollava ain kare
@chamalasantha6416
@chamalasantha6416 3 жыл бұрын
එදා මතුගමම ඔය බෙස් එකෙං නැලෙව්වා. සැම්ගෙ අඩුව පුරවනවා
@asankadarshana4024
@asankadarshana4024 5 жыл бұрын
සෑම්ට ගහන්න පොරක් නෑ....
@sltiktok4507
@sltiktok4507 5 жыл бұрын
Asanka Darshana aniwaa best bass guitarist Sam livera
@pazi5577
@pazi5577 4 жыл бұрын
බෙිස් ගිටාර් වලින්ද එහෙනමි ඔයා දැකලා තියෙන්නේ සෑමි විතරයි අර්නි පීරිස් තිලක් ඩයස් අයිවෝ චමින්ද බෙිස් ගහනවා දැකලා නැහැ
@imeshbro5965
@imeshbro5965 4 жыл бұрын
@@pazi5577 e ayath hodai eth sam ita wada supiri
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 16 МЛН
[BEFORE vs AFTER] Incredibox Sprunki - Freaky Song
00:15
Horror Skunx 2
Рет қаралды 20 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 33 МЛН
HIRU MEGA BLAST Divulapitiya 29 07 12 chamara weerasinha (ByDK)
13:51
Dhanushka Kumara (DK)
Рет қаралды 557 М.
Chandana Liyanarachchi very best songs with Ambilipitiya Delighted
18:23
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 16 МЛН