Рет қаралды 946
මම ක්‍රියාකරන්නෙමි, වලක්වන්නේ කවුද? I Work And Who Will Reverse It.
උන්වහන්සේ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාකරන සේක.
🔴 යෙසායා 43:13
🔴 1 කොරින්ති 10:11
🔴 හෙබ්‍රෙව් 1:2
🔴 හෙබ්‍රෙව් 9:26-28
🔴 1 පේත්‍රැස් 1:21
🔴 එළිදරව් 22:13
🔴 මතෙව් 1:23 / යෙසායා 7:14 (740BC)
🔴 මතෙව් 2:15 / හොෂයා 11 (750BC)
🔴 මතෙව් 2:18 / යෙරමියා 31:15 (630BC)
🔴 මතෙව් 2:23
🔴 මතෙව් 4:16 / යෙසායා 9:1-2 (740BC)
🔴 මතෙව් 8:17 / යෙසායා 53:4 (740BC)
🔴 මතෙව් 12:21 / යෙසායා 11:10 (740BC)
🔴 මතෙව් 13:35 / ගීතාවලිය 78 (1000BC)
🔴 මතෙව් 21:5
🔴 මතෙව් 21:16
🔴 මාර්ක් 14:49
🔴 ලූක් 4:21
🔴 ලූක් 21:24
🔴 යොහන් 7:8
🔴 රෝම 6:21-23
🔴 1 කොරින්ති 15
🔴 1 තෙසලෝනික 4:13-18
🔴 1 කොරින්ති 1:18-30
----------
🔴 පව් කමා කිරීමට යේසුස් ක්‍රිස්තුස් වහන්සේට ඇති බලය.:
• පව් කමා කිරීමට යේසුස් ...
🔴 මා ඇර අන් දෙවිවරුන් ඇතුව නොසිටුව.:
• මා ඇර අන් දෙවිවරුන් ඇත...
🔴 ලෝකයේ ආලෝකය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පමණි.:
• ලෝකයේ ආලෝකය යේසුස් ක්...
🔴 සැබෑවූ ජීවනය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පමණි.:
• සැබෑවූ ජීවනය යේසුස් ක්...
🔴 පරම සත්‍යය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පමණි.:
• පරම සත්‍යය යේසුස් ක්‍ර...
🔴 යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයට පත් වූයේ ඇයි?:
• යේසුස් ක්‍රිස්තුස් වහන...
🔴 ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැගිට සිටිනසේක්මය.:
• ක්‍රිස්තුස්වහන්සේ මළවු...
🔴 යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ජීවමානයි.:
• යේසුස් ක්‍රිස්තුස් වහන...
🔴 යෙසුස් වහන්සේගේ මරණයේ විශ්මය.:
• යෙසුස් වහන්සේගේ මරණයේ...
🔴 යේසුස් වහන්සේ මළවුන්ගෙන් නැගිට්ට බවට සාක්ෂි.:
• යේසුස් වහන්සේ මළවුන්ගෙ...
🔴 දහසක් අවුරුදු රාජ්‍යය ගැන කෙටි අදහසක්. (The Millennial Kingdom):
• දහසක් අවුරුදු රාජ්‍යය ...
🔴 බෞද්ධයෙකුට දෙවියන් සරණ යන්න පුලුවන්ද? (Gods Vs Buddhist):
• බෞද්ධයෙකුට දෙවියන් සරණ...
----------
ශ්‍රී ලංකාවේ මූලික නීතිය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදයේ 14 (1) (අ) වන ව්‍යවස්ථාවේ සෑම පුරවැසියෙකුටම භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ඇති බව දක්වා ඇත. දණ්ඩ නීති සංග්‍රහයේ 15 වන පරිච්ඡේදයේ “ආගම පිළිබඳ වූ වැරදි” සඳහන් වේ. එම පරිච්ඡේදයේ ඇතුළත් වගන්ති වන්නේ 290, 290-අ, 291, 291-අ, 291-ආ සහ 292 යන වගන්තීන් ය. මේ අතරින් අපගේ මාතෘකාවට අදාළ වන වගන්ති වන්නේ 291-අ/291-ආ වගන්තීන්ය. මේ අධ්‍යයන වීඩියෝව තුළ මේ වගන්ති උල්ලංගනය කර නොමැත. තවද භාශණීය නිදහස තුළ අදහස් අධ්‍යයනයක් ලෙස ගෙනහැර දක්වමි. තවද දැණුම බෙදා දීමද භාෂණයේ නිදහස තුලට ගැනෙන කාරණයකි. විචක්ශනෂීලීව තර්ක හා අදහස් ඉදිරිපත් කිරීමද භාශණීය නිදහසයි.