Рет қаралды 2,023
යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ යුදෙව් උපත. The Birth Of Jesus Christ Is Jewish.
උන්වහන්සේ උපත ලැබුවේ යුදෙව්වන්ටය. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත යුදෙව් උපතක්ය. පාප්ට හා වෙනත් කිතුණුවන්ට නොරැවටෙන්න.
🔴 යෙසායා 7:10-14
🔴 යෙසායා 9:6-7
🔴 යෙසායා 2:1-4
🔴 මීකා 5:2-5
🔴 මතෙව් 1:18-25
🔴 ලූක් 1:26-37
🔴 ලූක් 2:1-21
🔴 යෙරමියා 23:5-8
🔴 සෙකරියා 6:12-13
🔴 ලූක් 2:25-38
🔴 ලූක් 1:56-79
🔴 මතෙව් 15:24
🔴 රෝම 9:1-5
🔴 යොහාන් 1:11
🔴 යොහාන් 4:21-24
----------
🔴 යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සාමයේ කුමාරයා ලෙස හැමෝටම සාමය දෙනවාද?:
• යේසුස් ක්‍රිස්තුස් වහන...
🔴 සාතනික පාප්ට හොඳ පිළිතුරක්... / යුදෙව් ඩයස්පෝරා ඇමතිගෙන් පාප් වහන්සේට ප්‍රහාරයක් I International News In Sinhala:
• යුදෙව් ඩයස්පෝරා ඇමතිගෙ...
🔴 CUFI Weekly: Vatican attempts to re-write history:
• CUFI Weekly: Vatican a...
🔴 RCC 04 - පාප්වරයාගේ දේව විරෝධී ප්‍රකාශ (1 කොටස):
• RCC 04 - පාප්වරයාගේ දේ...
🔴 RCC 04 - පාප්වරයාගේ දේව විරෝධී ප්‍රකාශ (2 කොටස):
• RCC 04 - පාප්වරයාගේ දේ...
🔴 RCC 04 - පාප්වරයාගේ දේව විරෝධී ප්‍රකාශ (3 කොටස):
• RCC 04 - පාප්වරයාගේ දේ...
🔴 RCC 04 - පාප්වරයාගේ දේව විරෝධී ප්‍රකාශ (4 කොටස):
• RCC 04 - පාප්වරයාගේ දේ...
🔴 RCC 04 - පාප්වරයාගේ දේව විරෝධී ප්‍රකාශ (5 කොටස):
• RCC 04 - පාප්වරයාගේ දේ...
🔴 දහසක් අවුරුදු රාජ්‍යය ගැන කෙටි අදහසක්. (The Millennial Kingdom):
• දහසක් අවුරුදු රාජ්‍යය ...
----------
ශ්‍රී ලංකාවේ මූලික නීතිය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදයේ 14 (1) (අ) වන ව්‍යවස්ථාවේ සෑම පුරවැසියෙකුටම භාෂණයේ සහ ප්රකාශනයේ නිදහස ඇති බව දක්වා ඇත. දණ්ඩ නීති සංග්‍රහයේ 15 වන පරිච්ඡේදයේ “ආගම පිළිබඳ වූ වැරදි” සඳහන් වේ. එම පරිච්ඡේදයේ ඇතුළත් වගන්ති වන්නේ 290, 290-අ, 291, 291-අ, 291-ආ සහ 292 යන වගන්තීන් ය. මේ අතරින් අපගේ මාතෘකාවට අදාළ වන වගන්ති වන්නේ 291-අ/291-ආ වගන්තීන්ය. මේ අධ්‍යයන වීඩියෝව තුළ මේ වගන්ති උල්ලංගනය කර නොමැත. තවද භාශණීය නිදහස තුළ අදහස් අධ්‍යයනයක් ලෙස ගෙනහැර දක්වමි. තවද දැණුම බෙදා දීමද භාෂණයේ නිදහස තුලට ගැනෙන කාරණයකි. විචක්ශනෂීලීව තර්ක හා අදහස් ඉදිරිපත් කිරීමද භාශණීය නිදහසයි.