Champion Stars Unlimited | 17th September 2022

  Рет қаралды 233,097

TV Derana

TV Derana

Жыл бұрын

Champion Stars Unlimited | 17th September 2022
Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
TV Derana ON SOCIAL
Follow on Facebook : / tvderanaofficial
Follow on Twitter : / tvderana
Subscribe on KZbin: / @tvderanaofficial
Follow us TikTok : / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK#championstars

Пікірлер: 363
@dinushasanjeewani2678
@dinushasanjeewani2678 Жыл бұрын
අවුරුදු 10 කට පස්සෙත් ඒ සින්දුව තාම හිතට දැනෙනවා මාර ලස්සනයි සමීර ...❤️😍🔥
@sachithwickramarathne378
@sachithwickramarathne378 Жыл бұрын
ප්‍රනාමි දුවගේ ගායනය විශිෂ්ඨයි… ❤️❤️❤️
@hasiiihasiii4719
@hasiiihasiii4719 Жыл бұрын
උතුම් මව් පදවිය ලබන ආදරණීය සචිනි අක්කාට සියලු බුදුවරුන්ගේ ආශිර්වාදයත් සියලු දෙවියන්ගේ ආශිර්වාදයත් ලැබේවා!!!!
@dishani7689
@dishani7689 Жыл бұрын
Sachini akka pregnant da 😍
@WikumGayashan
@WikumGayashan 8 ай бұрын
​@dishani7689 😊😊😊😊😊😊
@dinuwarnasooriya1251
@dinuwarnasooriya1251 Жыл бұрын
සචිනි අක්කට දැන් නටන්නත් නෑ.... උතුම් මව් පදවියට උණුසුම් සුබ පැතුම් අක්කා... නිදුක් නිරෝගී දරු සම්පතක් ලැබේවා..!!
@lahirurathnajith6668
@lahirurathnajith6668 Жыл бұрын
දෙරණේ බලන්න පුළුවන් එකම වැඩසටහන මේක පමණයි. ඒකත් පේෂල නිසා.. අපි ටික වෙලාවකට හරි හිනස්සනවට උඹට ගොඩක් පිං මචං..💪
@samanthapradeepa3900
@samanthapradeepa3900 Жыл бұрын
පේෂල හොල්මන් උනා චූටි දෝණිගේ සින්දුව.සුපිරියටම කිව්ව. 🥰⚘🧚
@ritakotikawatta1969
@ritakotikawatta1969 Жыл бұрын
සමාදරී දුව ඉතාම මිහිරිව ගීතය ගායනා කෙරුවා ...ශුභ පැතුම් ❤
@chathuryanawodhi9952
@chathuryanawodhi9952 Жыл бұрын
සමාදරී ගෙ සිංදුව මාරම ලස්සනයි 🥺❣️😘 එයාගෙ නංගිගෙ සිංදුව ඊට වඩා ලස්සනයි 😘❣️🥺
@sumithrahearth
@sumithrahearth Жыл бұрын
හරි ලස්සනයි ❤❤❤❤❤❤
@nuwan2368
@nuwan2368 Жыл бұрын
Ow❤
@midurangapramod1601
@midurangapramod1601 Жыл бұрын
pttama lassnta qwa♥️♥️♥️♥️
@nimalaweerakoon6437
@nimalaweerakoon6437 Жыл бұрын
අද නම් හිනාවෙලා මැරුණ අම්මෝ පෙෂ් ඔයාල තුන්දෙනාම හරිම ලස්සනට වැඩ සටහන කරනව ඒ වගේම සමීර සමාදරී අද ආපු සියලුම දෙනාටත් ඔයාල තුන්දෙනාගෙත් ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🙏
@user-um7jh1fx1m
@user-um7jh1fx1m Жыл бұрын
එසේම වේවා
@sumithrahearth
@sumithrahearth Жыл бұрын
❤❤❤❤🥰🥰🥰
@shamalirathnayaka2723
@shamalirathnayaka2723 Жыл бұрын
වැඩසටහනට ගොඩාඩාඩාඩාක්ක් ආදරෙයි ,,,සචිනි අක්කේ ඔයාලගෙ අලුත් සාමජිකයට සුබ පැතුම්,,❤️❤️❤️❤️
@dilanisupurb9350
@dilanisupurb9350 Жыл бұрын
ඇත්තටම මම නම් tv එකේ බලන්නේ champion star විතරයි, ඒකත් බලන්නේ KZbin එකෙන්, ඇත්තටම හරිම fun ,❤❤
@madushanifenando7721
@madushanifenando7721 Жыл бұрын
පේශල කියන්නේ කොච්චර විහිලු කරත් හරිම නිහතමානී හිත හොද කෙනෙක් ආදරෙයි හෙමදාම හෙමෝමටම
@sobachandni6817
@sobachandni6817 Жыл бұрын
සමාදරි දුව ඹයාගේ හැකියාව වචනයෙන් විස්තර කරන්න බැරි තරම් හරිම ලස්සනයි සිංදුව ඒවගේම කටහඩත් හරිම ලස්සනයි දුරගමනක් යන්න සුභ පැතුම් දුවට..
@user-so7lm6im9q
@user-so7lm6im9q Жыл бұрын
සමීර අයියා ඒ සිංදුව හරිම ලස්සනයි ❤😘
@ritakotikawatta1969
@ritakotikawatta1969 Жыл бұрын
අචිනිටත් ලැබෙන්න ඉන්න දරුවාටත් දේව පිහිටෙන් නිදුක් නීරෝගී සුවය ලැබේවා !
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 Жыл бұрын
ඔයා ලා ගොඩාක් ලස්සනට මේ වැඩ සටහන කරන ඔබලා සියලු දෙනාට ශක්තිය ධෛර්ය ලැබෙන්න ඕනෑ මිනිසුන් ගෙ සතු ට වෙනුවෙන් කරන මෙහෙවර ඇති විශිෂ්ට ය ඔබ සැමට සුබ දවසක් වේවා ❤❤❤🌹🌹🌹🌹🌹🙏
@sadanarikusum5659
@sadanarikusum5659 Жыл бұрын
Sehan Nides මල්ලි ඔයා දක්ශයෙක් කියලා අපිට පේනවා. අද තමයි දැනගත්තේ ඔයාව. ඇත්තටම ඔයාගෙ රංගනයත් බලං ඉන්න ආසයි. Sing karaddith asai. Love you darling ❤
@imalshajayarathne8540
@imalshajayarathne8540 Жыл бұрын
සමාදරී නංගිගෙ නංගි මිණිපහන ඔබයි teledrama එකේ හිටපු කුල්ෆි වගේ ටිකක්❤හරිම cute
@samanthapradeepa3900
@samanthapradeepa3900 Жыл бұрын
සචිනි සුභ පැතුම්. ⚘⚘⚘❤🥰🥰බූදු සරණයි 🙏🙏
@kawshalyaperera9829
@kawshalyaperera9829 Жыл бұрын
මෙච්චර කාලකෙට මෙච්චරටම හිනා උනාමයි මේ වැඩසටහනේ එකකට.. විජේගේ සීන් එක..😁😁😁😁😁😁😁😁😁😁
@anjanashehan8009
@anjanashehan8009 Жыл бұрын
අර පොඩි කෙල්ල ඉස්කෝලේ නම ලන්ක සබා කියද්දි ..මාදවයා ලන්ක සෝයී ලූ..😂😂😂😂
@user-so7lm6im9q
@user-so7lm6im9q Жыл бұрын
චුටි බබා ලස්සනට සිංදුව කිව්වා❤😘
@udaramasinghe3825
@udaramasinghe3825 Жыл бұрын
Siraawatama .peshalath lop wuna eka paarata ❤❤❤
@lahiruferdinandis8198
@lahiruferdinandis8198 Жыл бұрын
චැම්පියන් ස්ටාර් නම් ආතල් තමා 😄😄😄❤️❤️❤️
@btk9841
@btk9841 Жыл бұрын
Sachini ❤ Wish you all the very best..God Bless You n Isuru.
@TNOM128
@TNOM128 Жыл бұрын
සමීර Bro පට්ට චරිතයක්.එක සින්දුවක් උනත් ලස්සනට කරල තියෙනවා. තාමත් හදවතේ තියෙන සින්දු. 💖❤️❤️
@Veneeshaofficial3239
@Veneeshaofficial3239 Жыл бұрын
පේෂල " හ්‍යි හ්‍යි හ්‍යි හ්‍යි හ්‍යි " 😂😂❤️ සබඳ අපි කුදු නොවෙමු ලු😂
@shashimedagedara296
@shashimedagedara296 Жыл бұрын
🤣
@robinreswell5207
@robinreswell5207 Жыл бұрын
අනේ අර නිල් පාට t shirt ඇදන් ඉන්න ළමයා හරි හොදයි වගේ. විජේ වගේ රගපෑව එකත් නියමයි. Singing Perfect ❤ Acting වලිනුත් දක්ශයි වගේ. ඉගෙනත් ගන්නවා කිව්වා නේද. මේ වගේ ළමයි තමයි අපේ ලංකාවේ කලාකරුවන් වෙන්න ඕනේ. පෙනුමත් ආකර්ෂණීයයි. මං නම් ඒ ළමයට ගොඩක් කැමතී. අද හැමෝම ලස්සනයි. බුදුසරණයි ❤
@randikadilshan6215
@randikadilshan6215 Жыл бұрын
❤හැමදාම වගේ අදත් ලස්සනයි ප්‍රෝග්‍රෑම් එක ❤️❤️💐 සුභ පැතුම් හැමෝටම 💐❤️
@chamikasewwandi4207
@chamikasewwandi4207 Жыл бұрын
අම්මෝ ...........ධම්මිකා අම්මා කැමැත්ත දුන්නා එතන මරූ......🤣🤣🤣👍🤛.හැමදාම වගේ අදත් මරු
@nadilkanadilka9288
@nadilkanadilka9288 Жыл бұрын
පුංචි දුව ලස්සනයි...සිංදුව ...ජයවේවා..අනාගතයට ..ආදරේ යි....❤🇱🇰
@nilminijayasooriya8896
@nilminijayasooriya8896 Жыл бұрын
සචිනි ලස්සන වෙලා...බුදු සරණයි...❤️
@priyankachandani9929
@priyankachandani9929 Жыл бұрын
සච්නි ට දුවෙක් හම්බවෙන්නෙ.
@nilminirajapaksha2713
@nilminirajapaksha2713 Жыл бұрын
අම්මෝ හිනා වෙලා මැරෙනවා ❤❤❤ලස්සනයි ❤❤❤
@user-um7jh1fx1m
@user-um7jh1fx1m Жыл бұрын
ලස්සනයි
@marscreation3648
@marscreation3648 Жыл бұрын
Ammoh 😍 Ara podi Kellage Voice eka 😘😘😘
@short8329
@short8329 Жыл бұрын
ක්‍රිකට් ටීම් එක ගෙන්නන්නකො චැම්පියන් ස්ටාර් එකට 😀❤️
@mayuriperera2940
@mayuriperera2940 Жыл бұрын
සචිනි නංගී ඔයාට නිරෝගි වාසනාවන්ත දරුවෙක් ලැබේවා බුදුසරණයි.
@migindaperera7564
@migindaperera7564 Жыл бұрын
අම්මෝ අර ප්‍රාතිහාරි සින්දුව කිව්ව පොඩි පැටියා ශෝක් පුතේ සින්දුව✌
@priyasurangi8997
@priyasurangi8997 Жыл бұрын
♥️♥️♥️♥️♥️♥️🙏✈
@srilanka5433
@srilanka5433 Жыл бұрын
හිනා සාගරයක් ඇත්තටම..😂❤️ විජේ තමයි නියම..😂
@malkanthicm1234
@malkanthicm1234 Жыл бұрын
පෙෂල කොච්චර විහිලු කරලා හිටියාට සචිනිට හොද සහොදරයෙක් උනා පරිස්සමින් හිමින් යන්න කිවුවේ ඇත්තටම ගොඩක් සතුටුයි ඒ උතුම් පිරිමි කමට හැමදාමත් සතුටින් ඉන්න
@user-um7jh1fx1m
@user-um7jh1fx1m Жыл бұрын
නියමයි ආ
@sumithrahearth
@sumithrahearth Жыл бұрын
ඔවු පේෂ ල නියමයි ❤️❤️❤️❤️
@Veneeshaofficial3239
@Veneeshaofficial3239 Жыл бұрын
ඔව් ඒක ඇත්ත 🌼❤️😍
@user-um7jh1fx1m
@user-um7jh1fx1m Жыл бұрын
@@Veneeshaofficial3239 මොකද්ද ඇත්ත අනේ,,👍
@nathashafernandez342
@nathashafernandez342 Жыл бұрын
@@user-um7jh1fx1m sachini pregnant ekai
@manoriperera1160
@manoriperera1160 Жыл бұрын
Lovely program. Enjoyed a lot. Thank you everyone...🥰🥰🥰❤❤❤😘😘😘
@sanjayagamage8310
@sanjayagamage8310 Жыл бұрын
ලොකූ මතක ගොඩක් මතක් වෙන ගීතයක් .... ❤ එයත් මමත් ඔය ගීතයට ඒ කාලේ පිස්සුවෙන් ආදරේ කලා, අද එයා මගේ ලග නැතත් ඉන්න තැනක සතුටින් ඇති ❤ ගීතය කියපු කෙනාගේ කතාවට සමාන කතාවක් මටත් තිබීම පුදුමයි .... ඇයට මම අදටත් ආදරෙයි....❤
@shanakajeewan4651
@shanakajeewan4651 Жыл бұрын
පෝඩි එක්කෙනා කියපු සින්දුව නියමයි❤️‍🔥💜️
@p.n.w9944
@p.n.w9944 Жыл бұрын
අම්මෝ අදනම් කියල වැඩක් නෑ වීඩියෝ එක බලල ඉවර වෙලා මූන දෙපැත්තට ගහගත්ත හිනාව නැති වෙන්න 🤣🤣😂
@nihaljinasena6265
@nihaljinasena6265 Жыл бұрын
බොහොම හොඳයි සියලුම දෙනාට සුබ පතන්නවා
@sriyanisrinyani5219
@sriyanisrinyani5219 Жыл бұрын
මේ පේෂල නිසා අපි ගෙවල් වල අයගෙනුත් බැනුම් අහනවා හිනා වෙලා
@sass3013
@sass3013 Жыл бұрын
සියලුම දෙනාට සියලුම දෙවියන්ගේ පිහිටයි
@SH-mj5zl
@SH-mj5zl Жыл бұрын
අම්මෝ ... 😁🤣🤣🤣😅😁 අද නම් හිනාවෙලා පණගියා... වෙනදත් හිනා යනවා මේ වැඩසටහනට... අද හයියෙන්ම හිනා ගියා... 🤣 අද වැඩසටහනට ආපු කට්ටියත් මරු.. 👌👍🥰💖
@chandimaamarasinghe1317
@chandimaamarasinghe1317 Жыл бұрын
Really enjoyed the program Thank you peshala madawa and sachini
@sajanmanuja692
@sajanmanuja692 Жыл бұрын
අර චූටි පැටව් දෙන්නට දීර්ගායුෂ ලැබේවා😊
@sewwandibimali7667
@sewwandibimali7667 Жыл бұрын
අර නිල් පාට අයියනම් මරු අප්පා 😂😂😂😂
@mallkanthisomarathna4756
@mallkanthisomarathna4756 Жыл бұрын
අද තමයි මට හිනාව නතර කර ගන්න බැරි වුනේ මාරම සතුටක් පේෂල ඇතුථ සැමට මෙය දිගටම කරගන යැමට ලැබෙිවා
@nnneee33-
@nnneee33- Жыл бұрын
❤ඊළඟ සතියේ cricketers ලව ගෙන්නන්නකෝ අනේ plz 🙏
@findushika
@findushika Жыл бұрын
Yes
@korean_love_girl8192
@korean_love_girl8192 Жыл бұрын
Wow nice this program😍❤
@nelumfernando8197
@nelumfernando8197 Жыл бұрын
Puthe දගලන්න එප පරිස්සමෙන් කල්පනාවෙන් අපිත් ආසයි ආදරෙන් ආශිර්වාද කරනවා ❤️❤️❤️❤️❤️❤️නිදුක් නිරොගි වාසනාවන්ත බුද්දිමත් දරැවෙක් පැටියෙක් ලැබේවා 👍👍❤️❤️❤️🎉️🎉️🎉️🎉️🙏සුබ පැතුම් බුදු සරණයි පුතේ
@achchu77
@achchu77 Жыл бұрын
Ada program eka godakma lassanai😍🥰 thanks alot meh hours ganakata apita happiness dena ekata🥺❤️👍
@sadunchamara6918
@sadunchamara6918 Жыл бұрын
Best entertainment program in Sri Lanka (forever)
@chameerawickaramasinga5831
@chameerawickaramasinga5831 Жыл бұрын
Aneeee harima lassanaii chuti menikage sinduwa eyath eyage Akka wage hoda thenakata ewi ❤️❤️❤️❤️❤️
@sanjusanju-rx4yg
@sanjusanju-rx4yg Жыл бұрын
පේශල brother ඔයා අපිව හිනස්සලා මරන්නද හදන්නේ , 🤣🤣🤣🤣🤣👍💖💖💞💞💞💞, ආදරෙයි බොක්ක, ❤️❤️❤️
@raveenasewwandi3413
@raveenasewwandi3413 Жыл бұрын
Sachini akki tama man asama kena ,nihathamani,lassana ,boru dewal nathi,polewe payagahala inna hari lassana adarshamath charithayak, good luck akki tc
@vindi1309
@vindi1309 Жыл бұрын
Congratulations සචිනි 💝💝
@oshaa_di
@oshaa_di Жыл бұрын
ක්‍රිකට් තරුයි නෙට්බෝල් තරුයි ගේන්නකො🥺🥺
@kumuthuhansaja568
@kumuthuhansaja568 Жыл бұрын
අරූට ඇයි තෙරෙන්නේ නැත්තේ උව bite එකට අරන් කියල😂
@taantuiqjuwellerworkshop1853
@taantuiqjuwellerworkshop1853 Жыл бұрын
patta oi kaduluth awa sathutui.. reyal pesha newatha awith supiriyak ❤️❤️❤️
@niharaanthony7845
@niharaanthony7845 Жыл бұрын
Al three of u r very natural presenters....well done
@senurikavishka5999
@senurikavishka5999 Жыл бұрын
Ane bawya patiyo oya hari cute ane ❤️ oyt lassnt sindu kiyann puluwn 😘wish you a bright future nangi babh ❤️
@cpv5453
@cpv5453 Жыл бұрын
Peshala's dialogues are hilarious!!
@nirmanishalithya
@nirmanishalithya Жыл бұрын
ශෙහාන් මල්ලි...❤
@dinukamadusanka402
@dinukamadusanka402 Жыл бұрын
සචිනි අක්කේ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි .
@upalirathnayaka8591
@upalirathnayaka8591 Жыл бұрын
සුබා අක්කටත් ජයසිරි මංගලම් ❤❤👍
@p.n.w9944
@p.n.w9944 Жыл бұрын
අම්මෝහ් පේශලය හෙමින් යන් හෙමින් යන් 😂🤣🙏
@sandunmaduranga5625
@sandunmaduranga5625 Жыл бұрын
ප්‍රාතිහරී භාවනාවක් ❤❤
@aarachchigesugandi9878
@aarachchigesugandi9878 Жыл бұрын
Samadari wagema eyage nangige sinduwath puduma lassanai.budu saranai babala dennatama
@chamindinuwani2651
@chamindinuwani2651 Жыл бұрын
උතුම් වරමක් ලැබුනු සචිනි අක්කාට සම්මා සම්බුදුසරණයි...! ❤❤
@madusadew2821
@madusadew2821 Жыл бұрын
චාමික,දසුන්,වනිදු,බානුක එයාලව ගෙන්නකො
@dilinidisanayaka8355
@dilinidisanayaka8355 Жыл бұрын
Sachini akki oya digatama enna ane oya nathuwa wena kawru demmath wedak na apita.oya ada godak lassanai.parissamen akkiyoo
@shanianjaladias
@shanianjaladias Жыл бұрын
Pranami bhawya punchi duwa harima lassanata sinduwa kiwwa. Hariima lassanai. Suba pathanawa putha 😘❤️
@rosheltissera417
@rosheltissera417 Жыл бұрын
anee sachini akka harima cuteee e adumata🥰🥰🥰🤗🤗😘
@naduninduwara8892
@naduninduwara8892 Жыл бұрын
අම්මෝ සෙහාන් අයියා පිස්සුවක් ඇහ් හිතුවේ නැ ඔයී ඔයා ඔච්චර ආතල් ඩයල් එකක් කියලා පිස්සු හැදෙනවා ඔයී ඒ Acting එකට.... 😏❤😅 ආඩම්බරයි අදුරගන්න ලැබුන එකටත් ❤🌿
@nirupanilanjani6696
@nirupanilanjani6696 Жыл бұрын
සමාදරි😍😍😍👍👍👍සචිනිට.සුහ.පැතුමි
@chathuryanawodhi9952
@chathuryanawodhi9952 Жыл бұрын
41:35 😂😂😂😂
@raneisujata8623
@raneisujata8623 Жыл бұрын
ලස්සනයි ලස්සනයි ලස්සනයි සියලුම දෙනාම ❤❤❤❤❤❤❤❤❤❤❤❤ 💯💯💯💯💯💯 🌹🌹🌹🌹🍁🍁🍁🍁🍁🍁💞💞💞💞👍👍👍🌸🌸
@yasaru2558
@yasaru2558 Жыл бұрын
සමීර නම් කියවනවා ඉවරයක් නෑ..ප්‍රෝග්‍රෑම් වල,කමෙන්ට් වල ,තව පෝස්ට් දාල ඕකම කියවනවා.
@nuwan2368
@nuwan2368 Жыл бұрын
Paw ithin neh. Uuta lokuwata eka wadila thiyenne. 😒
@UdariLakshika-sd5oo
@UdariLakshika-sd5oo 9 ай бұрын
අනේ කොච්චර හොඳ කෙනෙක් ද සමීර කියන්නේ..ඔයාට හොඳ පවුල් ජීව්තයක් ගතකරන්න ලැබේවා !!!all the best.❤❤❤
@denethvihanga9026
@denethvihanga9026 Жыл бұрын
ආදරෙයිpesla aiya තුන්දෙනා ට ම
@jayantigilan2172
@jayantigilan2172 Жыл бұрын
අම්මෝ...දවසක හිනාවෙලා මැරෙනවා. අයියෝ දෙයියනේ ..සවුදි
@samsunha1138
@samsunha1138 Жыл бұрын
ආදරෙයි සචිනි නංගි පේසල aiya මාදව මම අසාවෙන් හැමදාම balana වැඩසටහක්‌ ආදරෙයි tundenatama♥️♥️♥️♥️
@sagaranuwan9986
@sagaranuwan9986 Жыл бұрын
Adath avitinna hamotama dalada samidu GA pihitai💐❤️
@suga3572
@suga3572 Жыл бұрын
දෙරණට බැරිද දන්නෑ කතාවක චරිතයක් රගපාන්න දෙන්න පේෂලට.. නියමෙට රගපානවා...
@sewminiekanayaka990
@sewminiekanayaka990 Жыл бұрын
හරිම ලස්සනයි සමීර කවිත් එක්ක කියද්දි තවත් ලස්සනයි තනියම ඉන්න එපා කවිය බඳින්නකෝ ඔයා වගේම අහිංසක අපේ 💞💞💞💞💞💞කවී
@kisasamaranayaka8825
@kisasamaranayaka8825 Жыл бұрын
Duwa prathihari sinduwa harima lassanai.
@kaishanpramodya5846
@kaishanpramodya5846 Жыл бұрын
ක්‍රිකට් ස්ලන් ගෙන්න එපා අම්මො අනිත් වැඩ සටහන වල පව් උන් දස්සා.🥺🥺🥺 චාටර් වෙනවා
@nadeeshamadushani5076
@nadeeshamadushani5076 Жыл бұрын
Ada nam pesh sachinige adumats nondi kare naa😊😊😊😊 sachi akkee suba pathum oyataaa budu saranaiii🙏🙏
@kaushalyagamage8942
@kaushalyagamage8942 Жыл бұрын
Hattikke hariytm mn ipadunu dws ne 🤐😥2006/09/04
@realityoflife8274
@realityoflife8274 Жыл бұрын
අන්තිම හරියන්ම් පට්ට.😂😂😂😂ශාරුක්ව කරන්ම් බඩ යයි උට.
@shamaleeedirisinghe8852
@shamaleeedirisinghe8852 Жыл бұрын
Congratulations sachi .nanga oyata budu saranai kiri shine saba wewa ...
@theteacher8077
@theteacher8077 Жыл бұрын
Peshala, sachini , madhawa oyala program eka hodata karanawa.... Asawen balanawa api. Program eke anthimata api godak hina una shehan puthagei , ara sudu duwagei act eken. Godak sathutuiii.
@musiclife9973
@musiclife9973 Жыл бұрын
Cricket players la gennako🤙. podi lamayage sinduva supiri🤟
@madhurangawijesinghe4569
@madhurangawijesinghe4569 Жыл бұрын
Chutti babbage sinduwa mara lassanaiii
@chandanirathnayaka9761
@chandanirathnayaka9761 Жыл бұрын
Ammooo peshala oya nm....shini,, madawa❤️❤️❤️
@achiniranshika7662
@achiniranshika7662 Жыл бұрын
DDS season 10 wenusara vindana ekkan ennako program ekakata 🤩
@ranitaranga8465
@ranitaranga8465 Жыл бұрын
Mavalikatara taniwala inna apiwa satutu karata godak pin oyalata 😄😄😄😄😄🙏🙏🙏
Champion Stars Unlimited | 12th March 2022
1:22:15
TV Derana
Рет қаралды 348 М.
Champion Stars Unlimited | 08th October 2022
1:24:01
TV Derana
Рет қаралды 213 М.
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 40 МЛН
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 77 МЛН
Inside Out 2: Who is the strongest? Joy vs Envy vs Anger #shorts #animation
00:22
shenal nissanka muhude yamu masun maranna sinhala song
3:28
HDR PRODUCT HORANA
Рет қаралды 7 М.
Champion Stars Unlimited | 23rd July 2022
1:17:03
TV Derana
Рет қаралды 265 М.
Peshala Bandara I funny scenes on Derana champion star
9:58
Sinhala tube
Рет қаралды 516 М.
Champion Stars Unlimited | 24th September 2022
1:16:53
TV Derana
Рет қаралды 278 М.
Champion Stars Unlimited | 22nd October 2022
1:20:30
TV Derana
Рет қаралды 282 М.
Champion Stars Unlimited | Episode 247 03rd September 2022
1:29:28
Champion Stars Unlimited | 29th October 2022
1:28:06
TV Derana
Рет қаралды 244 М.
Champion Stars Unlimited | 09th July 2022
1:14:32
TV Derana
Рет қаралды 317 М.
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
0:49
Poly Holy Yow
Рет қаралды 9 МЛН
МЫ ПОХОДУ ЧТО-ТО НАПУТАЛИ
0:20
МАКАРОН
Рет қаралды 8 МЛН
KARMA AT SCHOOL 🏫 Stop time
0:32
dednahype
Рет қаралды 3,8 МЛН