Champion Stars Unlimited | 08th October 2022

  Рет қаралды 215,941

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 235
@pasindusuranjith9689
@pasindusuranjith9689 2 жыл бұрын
හරිම සතුටුයි "අප්සරා හැඬුම" මම ලියපු වචන මේ වගේ වේදිකාවක අහන්න ලැබෙන කොට දැනෙම සතුට ගැන කියන්න වචන නෑ.. විරාජ් අයියා මගේ වචන ටික මහා දුරක් ගෙනියනවා.. ස්තුතියි මාවත් ගීතයට පණ දුන්නු අනෙක් අයවත් මතක් කරාට.. ජයම❤️
@amandadeshan6035
@amandadeshan6035 2 жыл бұрын
Adooooo❤❤❤
@pubba8323
@pubba8323 2 жыл бұрын
ඒක පට්ට ඈ 👍
@ranathungasuresh4470
@ranathungasuresh4470 2 жыл бұрын
Eka maru malli.jaya
@warapitiyegnanarathana9550
@warapitiyegnanarathana9550 2 жыл бұрын
හරිම ලස්සනයි..excellent
@lalaharshi6392
@lalaharshi6392 9 ай бұрын
Well done malliii.. keep it up 🎊 🎉
@premakasthuri7068
@premakasthuri7068 2 жыл бұрын
*ඇත්කද වෙහෙර,* *ඇතාගල,* *රං තළිය,* සියල්ල ඇතුළු කුරුණෑගල ආසිරි ගායනය ලස්සනයි෴
@-walpal6167
@-walpal6167 Жыл бұрын
මම මේවන කොට චැම්පියන් ස්ටාර් බලපු නැති කොටසක් නැති තරම්. වරඩියෙන්ම බලන්නෙ පේෂලගේ අාතල්තල නිසා. දරක්කට දැක්කෙ නෑ මේ වගේ රියලිටි ෂෝ එකක්. කුපිරියක් තමා ඔය තුන්නෙනාටම හා පඩියුසලට මේ වැඩ සටහන ඉස්සරහට ගෙනියන් ශක්තිය ලැබේවා!
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 2 жыл бұрын
ඕෂාදීගෙන් නැතුව වෙන නිලියෙකුගෙන් ඇහුවනම් දත් කුඩු වලින් දත් මැදලා තියනවද කියලා 😂 බලන්න තිබ්බා දෙන උත්තරේ ඒ අනිත් ඕෂදී නම් සුපිරි චරිතයක් ❤️
@sahanwijemanna3735
@sahanwijemanna3735 2 жыл бұрын
පේෂල 😅❤️ නමක් නෙමෙයි බ්‍රෑන්ඩ් එකක්
@achalajayalath8887
@achalajayalath8887 2 жыл бұрын
විරාජ් ගේ දෙවෙනි සිංදුව හරිම ලස්සනයි
@hardinsciver5930
@hardinsciver5930 2 жыл бұрын
Viraj bhathiya...wow..what a talent bro😍
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 2 жыл бұрын
ඔබලා තුන් දෙනා ජනතාව ට ගෙනන සතුට නිම කරන්න බැහැ ඔබ සැමට සුබ දවසක් වේවා 🙏🌹🌹🌹🌹❤❤❤❤
@thushariperera3998
@thushariperera3998 2 жыл бұрын
පේෂල සචිනි මාදව ඇතුළු සියළුම දෙනාට බුදුසරණයි වැඩ සටහන ලස්සනට කරනවා සුපිරි පේෂල 👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@UshanPrabodha
@UshanPrabodha Ай бұрын
❤❤❤❤❤❤❤❤❤ God bless you too
@lotusintheearth8497
@lotusintheearth8497 2 жыл бұрын
සිහින තරුමල් පුතාගේ ගායනය හරිම ලස්සනයි 🌸
@alwaysbehappy843
@alwaysbehappy843 2 жыл бұрын
ඕශදී නම් හරිම ලස්සනයි...ඉටි රෑපයක් වගේ❤
@AkashMihiranga-gf1qr
@AkashMihiranga-gf1qr Жыл бұрын
විරාජ් භාතිය ❤️🔥 "ඇතුගල වෙහෙර" අපි ආසම සින්දුවක් ❤️ නියමෙට කියනවා
@sithuminirajapaksha
@sithuminirajapaksha 2 жыл бұрын
කිoස්ලි අයියා ❤ සුපිරි , නියමයි 👌
@shenalijayasingha4767
@shenalijayasingha4767 2 жыл бұрын
"සිහින තරුමල්" පුතේ නියමයි බුදුසරණයි
@sachinafernandoz4756
@sachinafernandoz4756 2 жыл бұрын
"ඇතුගල වෙහෙර" හිතට දැනෙන්නම කියනවා ❤❤
@dantidanti1017
@dantidanti1017 2 жыл бұрын
ලස්සනයි තෙරුවන් සරණයි සැමට ♥️♥️💙💙💕💕💚💚😘😘😘😘😘😘😘
@Sasinikaushalya-vlogs
@Sasinikaushalya-vlogs 2 жыл бұрын
Oshadi akka hugak lassani,,,❤
@madushanifenando7721
@madushanifenando7721 2 жыл бұрын
මමනම් හරිම ආසාවෙන් හෙමදාම බලන ප්‍රෝග්‍රේම් එකක් ආදරෙයි හෙමදාම හෙමෝමටම
@ceylonlk7595
@ceylonlk7595 2 жыл бұрын
ඔයාල තුන් දෙනාගේ රංකිරි කට ගෑවෙ කවුද හරිම ලස්සන වැඩ සටහනක් ❤❤❤❤
@sumithradamayanthi6644
@sumithradamayanthi6644 2 жыл бұрын
තෙරුවන් සරණයි සියලු දෙනාටම ❤️❤️❤️ 👍👍👍 පේෂල මාදව සචිනි හැමදාම වැඩ සටහන ආසාවෙන් සතුටින් බලාගෙන ඉන්න පුළුවන් විදිහට කරගෙන යනවා වෙලාව යනව දැනෙන් නෑ හරිම සතුටුයි තෙරුවන් සරණයි ❤️❤️❤️👍👍👍👏👏👏
@dilshaheshani1717
@dilshaheshani1717 2 жыл бұрын
❤️oshadi❤️mn asama charithayak🌼🌼
@achalajayalath8887
@achalajayalath8887 2 жыл бұрын
සිහින නියමයි පුතේ ඔයා හොදට ගායනා කලා
@piyumihansika3643
@piyumihansika3643 2 жыл бұрын
හරි ලස්සනයි හැමෝම..සචිනි අක්කි පරිස්සමෙන් ඉන්න ❤
@thamarathamara7618
@thamarathamara7618 2 жыл бұрын
මේ වැඩ සටහනනම් කියලා වැඩක්නැ හරිම ලස්සනයි ..👍👍❣️❣️🙏🙏
@Veneeshaofficial
@Veneeshaofficial 2 жыл бұрын
මේ සතිය යනකොට දෙරණ 4M වෙනවා❤️🙈
@thilinibopage7480
@thilinibopage7480 2 жыл бұрын
අාදරෙයි පේෂල❤️❤️❤️
@dammika1398
@dammika1398 2 жыл бұрын
මරු ජය වේවා
@niroshanhanwella744
@niroshanhanwella744 2 жыл бұрын
සිහින තරුමල් චූටි පුතා ලස්සනයි...... බුදු සරණයි
@fashiongirl2k23
@fashiongirl2k23 2 жыл бұрын
Oshadee මාර ඩීසන්
@yoshankavishka8117
@yoshankavishka8117 2 жыл бұрын
කිංස්ලී ♥️🥺❤️
@nuwankumara2469
@nuwankumara2469 2 жыл бұрын
Oshadi Himasha හින්දමයි බැලුවේ. හරිම ලස්සනයි නිහතමානීයි. බොරුවට පොස් වෙන්න දගලන් නෑ. හැමදාම හිතට එනදේ කියලා දානවා ඕන මගුලක් කියලා.💝💥💝💥💝💝💝
@alabawa7381
@alabawa7381 2 жыл бұрын
නිහතමානී පka..
@gayan9264
@gayan9264 2 жыл бұрын
බුස්ලී වගේ කීංස්ලී.....ඇවිල්ලා ...😃👍🤩🤗🤗🤗🤗🤗🤗😃
@dinushasanjeewani2678
@dinushasanjeewani2678 2 жыл бұрын
අද ඇවිත් ඉන්න හැමෝම හරිම හොදයි ❤️🔥😍
@tharini4817
@tharini4817 2 жыл бұрын
Ammooo update karanakan balan unne man vitharada.
@lakshanwijesinghe7770
@lakshanwijesinghe7770 5 ай бұрын
දගලන්නේ නෑ බොරු show නෑ ඕශධී.... Brand එකක් - ලස්සන = ඕශධී.... ❤❤
@sriyanidamayanthi2222
@sriyanidamayanthi2222 2 жыл бұрын
ලස්සනයි ලස්සනයි ගොඩක් peshala sachini madawa niyamai kinsli aiya godak ආදරෙයි ඔයාට api ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@hkrajapaksha9514
@hkrajapaksha9514 2 жыл бұрын
Ada peshala aiya lassanai
@asiniie
@asiniie 2 жыл бұрын
හිනා කාලා පන නෑ 😊
@achalajayalath8887
@achalajayalath8887 2 жыл бұрын
පසිදු lyrics නියමයි 👍
@pasindusuranjith9689
@pasindusuranjith9689 2 жыл бұрын
ස්තූතියි❤️❤️
@madushasi8211
@madushasi8211 2 жыл бұрын
කිංස්ලි පීරිස් ගෙ සිංදුවෙ පෙර්ගශන් කොහොමද ❤👌
@mayasri609
@mayasri609 2 жыл бұрын
ඇත්තටම හොද වැඩ සටහනක් සංවර ඇදුම් හැමෝගෙමසංවර ගතිය තියනවා ස්වර්න වාහිනියේ රංගනද සිල්වාගේ බඩු පෙන්වන තරුවගේ නොවේවා කියා ප්‍රාර්කනා කරනවා
@leelaratnealuthge
@leelaratnealuthge 2 жыл бұрын
Sampurna aththa ranganayanan apathayek
@dhananjana8091
@dhananjana8091 2 жыл бұрын
Rangana kiyanne chiththayak
@keshalak92
@keshalak92 2 жыл бұрын
Aneee sihina tharumal 😍❤
@Sasinikaushalya-vlogs
@Sasinikaushalya-vlogs 2 жыл бұрын
Harima nihathamani oshadi akka
@nishajeewamali1823
@nishajeewamali1823 2 жыл бұрын
tharumal pettooo oyata jayasrimaha bo samiduge pihitai,
@manojpriyanga8457
@manojpriyanga8457 2 жыл бұрын
අදනම් සුපිරි ❤️❤️💥🥰🥰
@shalinda_
@shalinda_ 2 жыл бұрын
Oshadi ❤
@namiskitchen3426
@namiskitchen3426 2 жыл бұрын
අගූරු toothpaste තියනව හරිම ජනප්‍රියයි පිටරටවල් වල
@raneisujata8623
@raneisujata8623 2 жыл бұрын
අද නියමයි හැමෝම ඔයාලාට බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤💯💯💯💯💯💞💞💞💞💞💋💋💋💋💋 💖💖💖💖 🌹🌹🌹🌹🌹🌿🌿🌿🌿🌾🌾
@RuHiTravelVlogs
@RuHiTravelVlogs 2 жыл бұрын
eda wage udeshwath gennada thibba Announcement deela eda wage karanna thibba eka api thama balanawa mekath e wage lassanai ❤❤❤
@lingeshwaranlingesh7831
@lingeshwaranlingesh7831 2 жыл бұрын
Always you're Rocking.❤❤
@bigcbigc3165
@bigcbigc3165 2 жыл бұрын
චූටි පුතා ගොඩාක් ලස්සනයි ආදෙරෙයි
@hasiniwickramanayaka2
@hasiniwickramanayaka2 2 жыл бұрын
විරාජ්ගෙ අප්සර හැඩුම 👌❤️
@buddhikasumesh7249
@buddhikasumesh7249 2 жыл бұрын
පොඩ්ඩ මරු❤
@lahirurathnajith6668
@lahirurathnajith6668 2 жыл бұрын
අදත් බැලුවේ පේෂල නිසයි..💪
@Dope.Hiru9
@Dope.Hiru9 2 жыл бұрын
පේෂල නිසා බලන්නෙ❤️
@pubba8323
@pubba8323 2 жыл бұрын
මාධවගෙ කසිප්පු ඩාන්ස් එක මරු 😂
@aggrasarojani1871
@aggrasarojani1871 2 жыл бұрын
පෙශල දෙරනෙන් යන්න එපා
@yasirugayanga
@yasirugayanga 2 жыл бұрын
කිංස්ලි ❤
@mallikamallika-if4pv
@mallikamallika-if4pv 2 жыл бұрын
Adath lassanai wada sadahana.budu saranai Adarai godak Apu hamotama
@ඩිල්ෂාන්-ග6ෆ
@ඩිල්ෂාන්-ග6ෆ 2 жыл бұрын
පොඩ්ඩ සුපිරි ❤️❤️ බුදු සරණයි මල්ලි ♥️
@upulwasanthagamage7486
@upulwasanthagamage7486 2 жыл бұрын
Ara ampare kolla kiyapu sinduwa aniwaryenma hit wenawa kalekin ahuwa patta number ekak jaya wewa🎉❤
@colombocolombo673
@colombocolombo673 2 жыл бұрын
ඒ සිංදුවෙි නම මොකක්ද අනේ හෙවුවා හමිබුනේ නැ 😔😔
@pasindusuranjith9689
@pasindusuranjith9689 2 жыл бұрын
👍👍
@dilinisakunthala8446
@dilinisakunthala8446 Жыл бұрын
අප්සර හැඬුම
@sriyanigamage9859
@sriyanigamage9859 2 жыл бұрын
Hamdamth වගේම pesala sachin madawa මනෝජ් අයියා සුපිරි tami ...
@dasuniwijethilaka5686
@dasuniwijethilaka5686 2 жыл бұрын
Mage hodama yaluwa rachana karpu geethayak mhm loku wedikawaka gyna krnwa ahenkot puduma sathutak....pasindu suranjith(tp) congratulations kollooo...❤️❤️❤️ So happy for you..
@pasindusuranjith9689
@pasindusuranjith9689 2 жыл бұрын
Machan❤️
@surekanishani4771
@surekanishani4771 2 жыл бұрын
බොරු කියන්න ඔන නැ පේෂල නිසා තමයි බලන්නෙ
@sumithradamayanthi6644
@sumithradamayanthi6644 2 жыл бұрын
අම්මෝ මේ පේෂල 😃😃😃😃😆 😆😆😆😆
@brothers583
@brothers583 5 ай бұрын
Peshala💙
@prasannasandaruwan2896
@prasannasandaruwan2896 2 жыл бұрын
පේශල නිසා බලන්නේ.❤❤
@nayanapriyanka2063
@nayanapriyanka2063 2 жыл бұрын
හරිම ආදරෙයි
@somawgk4778
@somawgk4778 2 жыл бұрын
කිංස්ලී..😔😔😔😔😔😔😔😔😔😔😔එපා.නොවෙන.හඩ😭😭😭😭😭😭😭😭
@thalam1703
@thalam1703 9 ай бұрын
Viraj bhathiya ayya mara nihathamani manussyek❤️
@sugandiponseka1843
@sugandiponseka1843 2 жыл бұрын
ගොඩක් ලස්සනයි සුපිරි අපේ ගමෙ කි0සිලි අයියා ඉන්නවා නේද අද ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️❤️
@mihisaraperera631
@mihisaraperera631 2 жыл бұрын
1:20:33 ❤️✨
@weerasekaramenike2123
@weerasekaramenike2123 2 жыл бұрын
Very nice. ❤️❤️❤️❤️❤️❤️බුදුසරණයි ඔයාලට ❤️❤️❤️
@coverlyricsvideo....1439
@coverlyricsvideo....1439 2 жыл бұрын
Asama gayakaya.kingsli pieris...,🥰
@Sasinikaushalya-vlogs
@Sasinikaushalya-vlogs 2 жыл бұрын
Mn hithan hitiye oshadi huda nathi kenek kiyala eth eya ada hitapu widiha hasiruna widiha hugak lassani❤❤
@maneethdulajanushanga
@maneethdulajanushanga 2 жыл бұрын
Na oshadi kiyanne ft diesent girl kenek
@nuwankumara2469
@nuwankumara2469 2 жыл бұрын
අනිවාර්යයෙන්ම oshadi පට්ට Decent,Genuine කෙල්ලෙක්.බොරු පන්ඩිතකම් නැති.
@UdariLakshika-sd5oo
@UdariLakshika-sd5oo Жыл бұрын
පේශලගෙ වැඩේ කමිසෙ පිහිදාන එක ..😂😂😂
@random_memes818
@random_memes818 2 жыл бұрын
Virajge sindu tikanam patta.katahadanam වා වා.🙃
@dilulife4456
@dilulife4456 2 жыл бұрын
මම ආසම ප්‍රොගැම් එක ක් ❤
@iroshaniperera4202
@iroshaniperera4202 Жыл бұрын
Sihina ❤
@thamarafonseka9936
@thamarafonseka9936 2 жыл бұрын
Good program ❤
@shehanzoysa4491
@shehanzoysa4491 2 жыл бұрын
කොරියන් දන්නො කියලා පට්ට බොරු කිව්වෙ අර කෙල්ල😂
@janakasanjeewa10
@janakasanjeewa10 2 жыл бұрын
පට්ට ✌️✌️✌️❤❤❤
@asa-kc1dx
@asa-kc1dx 2 жыл бұрын
සචිනි maternity leave දැම්මම දිල්ශාරාව ගත්තා නම් හරි වැඩසටහන කරන්න. එයා කතා කරනවා නියමෙට තිතට
@chamilapradeep03
@chamilapradeep03 2 жыл бұрын
Pasindu❤️❤️
@pasindusuranjith9689
@pasindusuranjith9689 2 жыл бұрын
Bro❤️
@fai3379
@fai3379 2 жыл бұрын
ව්‍ රාජ් ගෙ සින්දු ව 🤗🤩🤩🤩අනෙ මේ දිල්ශාරා භාවනා කරන්න කලින් බුදුදහම ඉගෙන ගනින් සල්ලි අරන් යන් නැ කියලා ඒවා කාලා බීලාම ෆන් අරන් නාස්ති කරන්න කියලා නැ සිගාලොවාද සුත්‍රය අනුව ඉතිරියෙ වට්නාකම පෙන්වනවා,එහෙම නැතුව ෆන් ම ව්තරයි කරල๬ කරදර යන් උනාම හතර වටෙට් නඩ්‍ය් වෙන් නැ
@DEDUNU.12
@DEDUNU.12 Жыл бұрын
❤❤❤❤❤❤
@srimanthaekanayaka8069
@srimanthaekanayaka8069 2 жыл бұрын
පට්ට❤️
@hashigk288
@hashigk288 2 жыл бұрын
Peshala supiri
@naveendaesaji438
@naveendaesaji438 2 жыл бұрын
සුභා අක්කේ පේශල අයියේ මේකට වස්තිලා ගෙන්නන්නේ නැද්දෝ 😅
@sitharasithara2648
@sitharasithara2648 2 жыл бұрын
අම්මෝ පේශල 🤣🤣🤣
@findushika
@findushika 2 жыл бұрын
Narammala full tension 😂😂
@savinethmina4291
@savinethmina4291 2 жыл бұрын
අම්පාරේ අපේ එකෙක් ❤🌏😍
@priyankalup7298
@priyankalup7298 2 жыл бұрын
එයාර්ෆෝර්ස් එකට කියලවත් ඒවා බෑ 🤣🤣🤣
@nuwanj2368
@nuwanj2368 2 жыл бұрын
Eke mokakda theruma? 🤔 …
@shenukeyron2700
@shenukeyron2700 2 жыл бұрын
kingly uncle ❤
@nishanfernando4682
@nishanfernando4682 2 жыл бұрын
Superb
@pasindusandakalum8624
@pasindusandakalum8624 2 жыл бұрын
Please සුභා අක්කේ චාමර වීරසිංහයි❤️ චාමර රනවකයි ❤️දමිත් අසංකයි ගේන්න ❤️💝😥🙄💪
@myclassroommadu5204
@myclassroommadu5204 2 жыл бұрын
Sihina tharumal.supiri.ape nikawertiyata adambarayak
@hashiniwathsala8342
@hashiniwathsala8342 2 жыл бұрын
Chuuti mlliyge sinduw lssny mnika...😍😍
@jasinthakarunarathne8760
@jasinthakarunarathne8760 2 жыл бұрын
Fun fun
@ravindudilshan2554
@ravindudilshan2554 2 жыл бұрын
සුබා අක්කේ චාමර වීරසිංහ ගෙන්නකෝ.....
Champion Stars Unlimited | 22nd October 2022
1:20:30
TV Derana
Рет қаралды 284 М.
Champion Stars Unlimited  | 18th June 2022
1:21:25
TV Derana
Рет қаралды 369 М.
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 11 МЛН
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 332 М.
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 115 МЛН
Champion Stars Unlimited | Episode 295 | 12th August 2023
1:14:36
Champion Stars Unlimited | 20th August 2022
1:16:02
TV Derana
Рет қаралды 255 М.
Champion Stars Unlimited | 17th September 2022
1:30:00
TV Derana
Рет қаралды 234 М.
Champion Stars Unlimited | 04th March 2023
1:14:58
TV Derana
Рет қаралды 246 М.
Champion Stars Unlimited | 16th July 2022
1:26:22
TV Derana
Рет қаралды 295 М.
Champion Stars Unlimited | 26th March 2022
1:09:13
TV Derana
Рет қаралды 338 М.
Champion Star Season Unlimited | 11th November 2021
1:14:33
TV Derana
Рет қаралды 373 М.
Champion Stars Unlimited | 10th December 2022
1:12:53
TV Derana
Рет қаралды 203 М.
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 11 МЛН