Champion Stars Unlimited | 27th August 2022

  Рет қаралды 188,649

TV Derana

TV Derana

Күн бұрын

Champion Stars Unlimited | 27th August 2022
Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
TV Derana ON SOCIAL
Follow on Facebook : / tvderanaofficial
Follow on Twitter : / tvderana
Subscribe on KZbin: / @tvderanaofficial
Follow us TikTok : / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #championstarsunlimited

Пікірлер: 200
@sanduniudara609
@sanduniudara609 2 жыл бұрын
පේෂල ඔයා නිසාමයි මේක බලන්නෙ නියමයි හෘනාවෙලාම ඉන්න පුළුවන් 😀😀😀😀😀😀
@lasithal.ganegoda
@lasithal.ganegoda 2 жыл бұрын
Surani is legend of the this team.and good luck surani de mel.තාමත් අගනව ඔයාගේ song හරිම ආශාවෙන් .
@nipunsathsara9153
@nipunsathsara9153 2 жыл бұрын
The Little girl who did dance in Purple outfit is really Amazing & she is soooo Pretty too! All the best Kiddo!
@thanugidisanya1695
@thanugidisanya1695 2 жыл бұрын
Thank u ❤
@wizardab8484
@wizardab8484 2 жыл бұрын
සමුද්‍රදේවි ⁣ බබා ගෙ ඩාන්ස් එක නම් සුපිරි. සුභ අනාගතයක් බබා .
@yuthmipremarathne2022
@yuthmipremarathne2022 2 жыл бұрын
Thanugi ratata sampathak
@madushanifenando7721
@madushanifenando7721 2 жыл бұрын
අදත් හෙමදාම වගේ ලස්සනයි ආදරෙයි හෙමෝමටම පේශල අයියා හරිම ලස්සනට ප්‍ර්‍රොරෝග්‍රෙම් එක කරනවා සචිනී අක්කි මාදව අයියා ඒ දෙන්නත් ආදරෙයි ❤️❤️❤️❤️
@TuTu___boii___44___xx
@TuTu___boii___44___xx 2 жыл бұрын
මොකක් බැලුවෙ නැතත් මෙක බලන්නෙ නැතුව ඉන්න බැහැ😌
@lumbiniavarjanaweeraman9969
@lumbiniavarjanaweeraman9969 2 жыл бұрын
හොඳට තියෙන කලිසම් වල හිල් හදලා ඔනේ නම් මට කියන්න!! 😁😂 වැඩසටහන බලලා රස වින්ද ඔයාලා හැමෝටම හදවතින්ම ස්තුති! 🥰❤
@joshudanil56
@joshudanil56 2 жыл бұрын
Oya nisa thama programe eka elatama giye akki... good luck ❤ go a head... wish your all the best akkiyo.. dance eka lassanai 🔥❤
@lumbiniavarjanaweeraman9969
@lumbiniavarjanaweeraman9969 2 жыл бұрын
@@joshudanil56 Hey thankyou soo soo much malla. Godak watinawa oya kiuwwa de, godak adarei ❤😇💫🇱🇰.
@chandimaamarasinghe1317
@chandimaamarasinghe1317 2 жыл бұрын
Nanga you are so talented and you know how to take jokes as a jokes without being rude ❤️ Keep it up girl 👏👏
@lumbiniavarjanaweeraman9969
@lumbiniavarjanaweeraman9969 2 жыл бұрын
@@chandimaamarasinghe1317 Thank you very much, I really appreciate it! 😊 Yes I try to enjoy the beauty and simplicity that comes with all things, Plus I absolutely love being on the show, It's so much fun. Thank you soo much it means alot 😇💫
@sandunlanka1007
@sandunlanka1007 2 жыл бұрын
ඒ උනාට ඒක සුපිරි ... G o o d L u c k...
@purnimajayasooriya1000
@purnimajayasooriya1000 2 жыл бұрын
Sachini...... Congratulations darling
@Andrew_Tate___
@Andrew_Tate___ 2 жыл бұрын
ai
@ssvideos343
@ssvideos343 2 жыл бұрын
සචිනි pregnant ද ? ❤️💐
@manjushaa2451
@manjushaa2451 2 жыл бұрын
Me too i guess about
@nikinitharushika6235
@nikinitharushika6235 2 жыл бұрын
Sachini akka pregnant neda 🙈 congratulations akka❤️
@Mashii473
@Mashii473 2 жыл бұрын
ටස්නිගෙ අලුත් song එක බලන්න මග බලන් ඉන්න ම්ම් එකත් ෆට්ට සුපිරියක් ❤❤❤
@susilaphathiraja4969
@susilaphathiraja4969 2 жыл бұрын
හැමදංම වගේ ලස්සනයි පේසල මාදව සච්න😂ඇතැල්‍ර සියල්‍ර දෙනාට ආදරෙයි❤️❤️❤️❤️
@s.aperera2558
@s.aperera2558 2 жыл бұрын
අපේ සමාජයෙන් තුරන් කරන්න ඕනා වචන දෙකක් තමා මිස් හා සර් මොකද එය නොගැලපෙන අයටත් කියන නිසා.
@ChamudithaHeshan
@ChamudithaHeshan 5 ай бұрын
මද සුලගේ සින්දුව කියපු කෙල්ල ලස්සනට කිවුවා 😍
@sujithpriyantha9146
@sujithpriyantha9146 2 жыл бұрын
පරන Full programs ටික දාන්නකො ඔක්කොම පින්සිද්ද වෙයි please ...
@Danasekara4967
@Danasekara4967 2 жыл бұрын
Program eka පේෂල නිසයි fun. තෙරුවන් සරණයි හැමෝටම.. ඔක්කොමත් හරි ඇර ඉරුණු කලිසම ඇදන් ඉන්න කෙනා හැර. නටන්න ලේසියටලු ඇන්දේ ඊට වඩා හොදට අර අනික්ම ළමයා නැටුවා.. මහත්තයාට කරන උදවූ මොනාද කියලා ඇහුවම ඒකවත් කියන්න දන්නේ නැති ගැණු.. අනුන්ගේ අඩුපාඩු හොයනවා නෙමෙයි ඒත් ඕනවට වඩා පොෂ් වෙන්න යන්න එපා හැමෝටම ගැලපෙන්නේ නෑ හැම විලාසිතාම .. අනික්ක් හැමෝම හරිම නිහතමානි, විච්චුර්ණ නෑ.. බලන්නකෝ ටශ්නි , සුරණි කොයි තරම් චාම් ලස්සනද.. තෙරුවන් සරණයි හැමෝටම 🙏
@sampathhewa3055
@sampathhewa3055 2 жыл бұрын
සචිනිට සාරයි වගේ.....වෙනසක් වෙලා වගේ...වැඩි දැගලිල්ලක් නෑ අද.චැම්පියන් ස්ටාර් බලන්නෙත් බන අහනව වගේ...සුපිරියි.හොදයි.
@mihiraniNadeeka-b3e
@mihiraniNadeeka-b3e 11 ай бұрын
Sureni nm harima lassanai mn asama kenek eyata amuthuma lassanakvthiyenne. Peshala lassanata wada satahana karanawa. Harima lassanai.hamotama suba pathanawa. Ah ara pach kalisama adan inna kena nm boru sobane wadi. Loku kama a aduma thanata gala penne ne. ❤❤
@walkers9858
@walkers9858 2 жыл бұрын
සුරේනි පොඩි කාලෙ ක්‍රශ් එක🤪 තාමත් ❤ අක්කී 😍 පොඩි අයත් shape එකේ ඉද්දි ඔළුවට 🍬 වැටුන කියල බොරු පාරක් දැම්ම ඒකනම් වැඩී මොනා උනත් සිංදුව ලස්සනයි❤ ඔයත් 🔥
@raneisujata8623
@raneisujata8623 2 жыл бұрын
නියමයි හැමෝම ගොඩක් තෙරවරුන් සරණයි සියලුම දෙනාටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏 💯💯💯💯💯❤❤❤❤❤❤💘💘💘💘💞💞💞🍁🍁🍁
@FLASHBACKLIVE
@FLASHBACKLIVE 2 жыл бұрын
එල එල පේෂ් ලොක්කා. සුපිරි ඇ...😁😂😁😂
@damitataruka4729
@damitataruka4729 2 жыл бұрын
Tashni's voice nice and powerful . Also she is beautiful ...🌹❤.
@ayeshanilmini1039
@ayeshanilmini1039 2 жыл бұрын
පට්ට 🔥🔥🔥අම්මෝ පේෂල ඔයා නම්... 😆😆එල 👌👌බඩ කොර උනාද මන්දා 🤭🤭😂😂😂😂😂👍👍👍👍
@thushariwithanage3124
@thushariwithanage3124 2 жыл бұрын
Hìiiiii sachini,,,congratulations
@joshudanil56
@joshudanil56 2 жыл бұрын
Kalisama genalla elahanko methana .... ammohhhh peshala aiyaaa🔥🔥🔥😂🤣🤣🤣
@lumbiniavarjanaweeraman9969
@lumbiniavarjanaweeraman9969 2 жыл бұрын
😅🤣
@madusamaraweeramadu3358
@madusamaraweeramadu3358 2 жыл бұрын
Samajeta pennanna hoda dewall nodakin oitawada hodai heluwen warew
@kanthimenike9440
@kanthimenike9440 2 жыл бұрын
Sachinige wenasak penawaa...👨‍👩‍👦
@nishadineejayathilake5041
@nishadineejayathilake5041 2 жыл бұрын
Sachini akka pregnant ned? Mn dekapu widiyt kiwe...kohoma unth sathutui...♥️😍
@thanujakarunarathna5459
@thanujakarunarathna5459 2 жыл бұрын
මොන වැඩෙ තිබ්බත් මේක බලනවා😂 💔
@cnk17
@cnk17 2 жыл бұрын
නිවනි❤🥰
@kaishanpramodya5846
@kaishanpramodya5846 2 жыл бұрын
අදනමි ඇඩිලා ඉන්න නෙ මැච්එක පැරදිලා 😪😪😪😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭මනස නිදහස් කරගන්න අවා මේ පැත්තට අවා පේෂල අයියා පින් අනේ🥰🥰😑😑
@kaishanpramodya5846
@kaishanpramodya5846 2 жыл бұрын
@@dilshan181 අනේ මන්ද එක පැරදුනොත්
@chathuryanawodhi9952
@chathuryanawodhi9952 2 жыл бұрын
Dukai 🥺
@kaishanpramodya5846
@kaishanpramodya5846 2 жыл бұрын
@@dilshan181 ලංකාව ඉදලාත් වැඩක් නැ ක්‍රිකට් විතරයි බලාපොරොත්තුව
@mangalikaprinzo8802
@mangalikaprinzo8802 Жыл бұрын
ලංකාවෙ ගැනු ලමයින්ට වෙච්චි දෙයක්, ඇදුමට ගිය කලක් දෙවියනේ😭
@nelumkumari8462
@nelumkumari8462 2 жыл бұрын
ලුම්බිණි 💕💕💕💕💕💕💕💐💐💐💐💐💐💐💐💐
@nadija_thinal
@nadija_thinal 2 жыл бұрын
සුරේනිට ඔක්කොම කියල ආතල් දෙන්නෙ ආඩබරී සින්දුවෙ music video එකේ seen එකෙන් 😂😂
@sarachchandratennakoon3346
@sarachchandratennakoon3346 2 жыл бұрын
විනෝදෙන් බලන වැඩසටහන
@Mr.DCL_Memes
@Mr.DCL_Memes 2 жыл бұрын
පේෂල කියන්නේ වෙනම කැරැක්ට එකක්.....ආදරෙයි...💝 🙏
@joshudanil56
@joshudanil56 2 жыл бұрын
Peshala aiya kohenda appa oya wachana enne....😂🤣🤣🤣 paaappa wahanse ekka 🤣🔥
@dailytvshow3335
@dailytvshow3335 2 жыл бұрын
Sureni de mell❤️❤️Love much
@dermasaudi9393
@dermasaudi9393 2 жыл бұрын
Godaaaaaaak lassanai tharuvan saranai oyalata ❤ ⚘ ♥ 😋 😍
@Dope.Hiru9
@Dope.Hiru9 2 жыл бұрын
පේශල නිසා බලන්නේ,❤️🤭
@leelawathie4336
@leelawathie4336 2 жыл бұрын
ලස්සනයි ලස්සනයි💓💓
@nadija_thinal
@nadija_thinal 2 жыл бұрын
43:47 😂😂😂😂
@sriyanikh3964
@sriyanikh3964 2 жыл бұрын
පේසලට තියන ප්‍රශ්න එක පාරක් එන කෙනා ආයෙ ඒ program එකට ආයෙ එන්නෙ නැහැ ලැජ්ජා කරනව නෙ ලමයින්ට
@dilinichandima8203
@dilinichandima8203 2 жыл бұрын
Ane pala yako yanna boru nokiya
@dilinichandima8203
@dilinichandima8203 2 жыл бұрын
Peshala lassanata වැඩසටහන karnnwa
@charletrathnayake7559
@charletrathnayake7559 2 жыл бұрын
Tashni❤ Peshala shook
@sashikadilrukshi9250
@sashikadilrukshi9250 2 жыл бұрын
Sachini akke mn suba pathanawa.ane ara irunu kalisama adan apu kenata redi tikak aran denna kauru hari .pau nati bari kenek wage
@bigcbigc3165
@bigcbigc3165 2 жыл бұрын
පේශල් මල්ලි මොකද අද ඇසීමේ ශබ්බදය ප්‍රශ්නයක් වෙන්නේ
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ 2 жыл бұрын
අර කලිසම නම් ඇන්දේ අපරාදේ😂😂බෝම්බයක් ගහලා ඒකට
@ewey9510
@ewey9510 2 жыл бұрын
සුරේනි හිනාවෙනකොට ටිකක් ශනුද්‍රි වගේ 😊
@alexcodm1297
@alexcodm1297 2 жыл бұрын
Sachini pregnant neda...
@thusharicfanendo3587
@thusharicfanendo3587 2 жыл бұрын
පේශලගේ කතා අසන්න හරිම ආසයි ..කියන දේ ඇත්තක් තියෙනවා.ඉරුනු "කලිසම්"ආය අදින්න එපා.හරිම කැතයී.
@subasuba4859
@subasuba4859 Жыл бұрын
Tooth brash eka apitah denawada
@nandanaherath2811
@nandanaherath2811 2 жыл бұрын
Tushni sinduwa kanwa supiriyata
@lingeshwaranlingesh7831
@lingeshwaranlingesh7831 2 жыл бұрын
අදත් නියමයි..
@nuwanj2368
@nuwanj2368 2 жыл бұрын
Ai meh Tashniwa genne. Epawenawane!
@pubudusubashani9800
@pubudusubashani9800 2 жыл бұрын
Sachi preggy nedaaa.... Any way niyamai adat programe eka
@raneisujata8623
@raneisujata8623 2 жыл бұрын
❤💯❤💞❤🌹❤🙏❤🙏❤💐❤🌿❤ ඔයාලා හරිම ලස්සනයි ගොඩක් බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 💯💯💯💯💯💯💯💯💯💘💘🎋🎋🎋🎋🎋💋💋💋💋🌸🌸🌸🌸💖💖💖💖💖💖
@hiranhansaka9642
@hiranhansaka9642 2 жыл бұрын
❤️❤️
@easyway3.323
@easyway3.323 2 жыл бұрын
and....so...but....මැච් එක පැරදුන අප්සට් එක නැතුව ගියා joke king peshala bosa ❤️
@tikirathnayake5909
@tikirathnayake5909 2 жыл бұрын
කෙනෙක්ව අපහසුතාවට පත් කරලා අනිත් එවුන් හිනා වෙන එක පට්ට කැතයි. ඒ කෙල්ලගේ අම්මා අප්පට ඒකිගෙ ඇදුම ගැන ප්‍රශ්නයක් නැත්තම් කොහේවත් ඉන්න එවුන්ට ඇයි අමාරුවක්
@leelawathie4336
@leelawathie4336 2 жыл бұрын
පේෂල නැතිනම් වැඩක් නැහැ නැතිනම් වැඩක් නැහැ
@kmdweerasingha1667
@kmdweerasingha1667 2 жыл бұрын
Godak lassanai ❤❤❤
@sidathsalinda9960
@sidathsalinda9960 2 жыл бұрын
Wow super
@sandyfernando6391
@sandyfernando6391 2 жыл бұрын
❤️❤️❤️
@ghayanipremathilaka4662
@ghayanipremathilaka4662 2 жыл бұрын
සුරේනි අක්කා නියමයි
@euphrasia795
@euphrasia795 2 жыл бұрын
Wow wow
@kelumlaksiri6476
@kelumlaksiri6476 2 жыл бұрын
ලැජ්ජා නැති කෙල්ලො. කලිසම අපරාදේ. දැන් කියයි ස්ටයිල් කියලා
@danuhapuarachchi9917
@danuhapuarachchi9917 2 жыл бұрын
Tashni 💝💝
@harshihansika424
@harshihansika424 2 жыл бұрын
sachini akka pregnant wage 😍🥰
@damayanthigamage7515
@damayanthigamage7515 2 жыл бұрын
කෑලි , මොකක්ද සචිනි ඒ කැත කතාව
@shanikasewwandi1406
@shanikasewwandi1406 2 жыл бұрын
Surani akkii oyata mama godak asai
@ChirangaHerath
@ChirangaHerath 7 ай бұрын
Manoj aiyage len patiya puduma vidihata mathak wenne peshala aiyata 😂😂😂😂
@4you749
@4you749 2 жыл бұрын
Program eka hodai... tawa artisla genawanm.. ekam aya enne... ekai
@lokubalasuriyasandhyalbslo3993
@lokubalasuriyasandhyalbslo3993 2 жыл бұрын
ලස්සන වෙන්නේ පේෂල උන්නොත් තමයි 😀😀
@latalataa6860
@latalataa6860 2 жыл бұрын
Ada nam asawen newa baluwe inne kattiyeta ase ne 😅
@hirusharukshan6493
@hirusharukshan6493 2 жыл бұрын
Madawaya hamadama kelogannawa😁
@leelawathie4336
@leelawathie4336 2 жыл бұрын
සච්නිගෙ ඔලුව කනව මධවත් හරි හොදයි❤💗
@isharamadhurangi3562
@isharamadhurangi3562 2 жыл бұрын
Asawen balan inne 🤗❤😘
@nimashafernando2203
@nimashafernando2203 2 жыл бұрын
very nice ❤️
@subasuba4859
@subasuba4859 Жыл бұрын
Ammo hena wela as walen kaduluth apppo peshala malle
@herathherath6143
@herathherath6143 2 жыл бұрын
💖💖💖💖💖
@nisansalamadumali5433
@nisansalamadumali5433 2 жыл бұрын
Sachni akki math wela godak
@chandichandani4784
@chandichandani4784 2 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
@chathuryanawodhi9952
@chathuryanawodhi9952 2 жыл бұрын
Ammo me peshala nam 😄😄 adath hina una..
@nandanaherath2811
@nandanaherath2811 2 жыл бұрын
Hamada tushnige sindu ahnne puduma asawen
@nuwanj2368
@nuwanj2368 2 жыл бұрын
😂😂😂
@tharaka8
@tharaka8 2 жыл бұрын
Ksi is a beastttttttt
@hansanihansani4903
@hansanihansani4903 2 жыл бұрын
sureni lassanai hmm..
@shashimalruwinda5431
@shashimalruwinda5431 2 жыл бұрын
😍
@nathaliyafernando5741
@nathaliyafernando5741 2 жыл бұрын
❤️🎉❤️🎉❤️🎉❤️
@sujathakumari1362
@sujathakumari1362 2 жыл бұрын
oya kalisama galawala awanam tawath lashsanai
@nilminirajapaksha2713
@nilminirajapaksha2713 2 жыл бұрын
ගැණු ළමයෙක් මිට වඩා හිත න්න
@mdammaseela9852
@mdammaseela9852 2 жыл бұрын
චාමර වීරසිංහ gennako
@chandrikagamage901
@chandrikagamage901 2 жыл бұрын
සල්ලි දීලා අරන් තියෙන්නේ කෑලී නැති කලිසමක් .කැතයි ලැජ්ජයි හිරිකිතයි ❤
@madusamaraweeramadu3358
@madusamaraweeramadu3358 2 жыл бұрын
Hoda boy kenek wenna aeti aekane ganige heluwa loketa pennanne
@minnilmi1243
@minnilmi1243 2 жыл бұрын
Peshala 👍
@sheninanayakkara4115
@sheninanayakkara4115 2 жыл бұрын
ammo🤣😂
@chanakapriyasad4910
@chanakapriyasad4910 2 жыл бұрын
Attatama Surani hamadama eka wge...
@deshanabeysekara9533
@deshanabeysekara9533 2 жыл бұрын
Iraj ට කැරිම බයිට. 🤣😂✌️
@nxthyp3r260
@nxthyp3r260 2 жыл бұрын
💓
@charukasheheshini8458
@charukasheheshini8458 2 жыл бұрын
Niyami
@gamingsikkaa4794
@gamingsikkaa4794 2 жыл бұрын
පේෂල හෙනම ආතල් ඔයි
@mihirikalapna2753
@mihirikalapna2753 2 жыл бұрын
Ekama ayawa genwanna epa ane
@masiyatv-tv9843
@masiyatv-tv9843 2 жыл бұрын
Dihen genna thibunane
Champion Stars Unlimited | 20th August 2022
1:16:02
TV Derana
Рет қаралды 255 М.
Champion Star Unlimited | 30th April 2022
1:15:31
TV Derana
Рет қаралды 302 М.
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 46 МЛН
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 27 МЛН
Derana Champion Star Unlimited | 27th November 2021
1:23:48
TV Derana
Рет қаралды 476 М.
Champion Stars Unlimited | 21st May 2022
1:11:36
TV Derana
Рет қаралды 238 М.
Champion Stars Unlimited | 04th December 2021
1:12:51
TV Derana
Рет қаралды 304 М.
LIVE | සිරස සටන | Sirasa Satana | 2024.09.14 | Anura Kumara Dissanayake
2:58:56
🔴MUL PITUWA || මුල් පිටුව || 2024.10.19
Swarnavahini TV - Live
Рет қаралды 68
Star Hunt The Audition Show | July 16, 2024 | Part 2 of 4
5:26
ABS-CBN Entertainment
Рет қаралды 148 М.
Champion Stars Unlimited | 01st October 2022
1:12:15
TV Derana
Рет қаралды 483 М.
Champion Stars Unlimited | 02nd July 2022
1:24:38
TV Derana
Рет қаралды 270 М.
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 46 МЛН