Champion Stars Unlimited | 21st May 2022

  Рет қаралды 237,817

TV Derana

TV Derana

2 жыл бұрын

Champion Stars Unlimited | 21st May 2022
Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
TV Derana ON SOCIAL
Follow on Facebook : / tvderanaofficial
Follow on Twitter : / tvderana
Subscribe on KZbin: / @tvderanaofficial
Follow us TikTok : / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #ChampionStarsUnlimited

Пікірлер: 307
@chamodyakumarasingha3812
@chamodyakumarasingha3812 2 жыл бұрын
පැතුම් අයියාගෙන් ඇහුවේ කට උත්තර නැති වෙන ප්‍රශ්නනේ😂❤
@kavindushengraphics3611
@kavindushengraphics3611 2 жыл бұрын
"සිහලි" වයසත් එක්ක මාරම ටැලෙන්ටඩ් ඒක කියන්න වචන නෑ හදවතින්ම සුබපැතුම් ❤️❤️❤️
@chanakabandara3892
@chanakabandara3892 2 жыл бұрын
Felt awesome
@wihagawg1077
@wihagawg1077 Жыл бұрын
Aniwa 💗💗💗💗💗💗💗😗😗😗😗😗😗😗🙏🙏🙏🙏🙏🙏
@gimhantharusha3729
@gimhantharusha3729 2 жыл бұрын
දුවත් පට්ට දක්ෂයි තාත්තාත් පට්ට දක්ෂයි... සුභ අනාගතයක් 😍❤️
@hasini..6475
@hasini..6475 2 жыл бұрын
හේෂානිගෙ dance එක හරිම ලස්සනයි❤ එයා හරිම decent විදියට ඉන්නවා❤
@kanthikan5145
@kanthikan5145 2 жыл бұрын
ඇදකුද හොයනව පැතුම්ට ලැජ්ජත් හිතුන පේෂල කට...කට...😁😁
@hishanisaku1620
@hishanisaku1620 2 жыл бұрын
සිහෙලි..තාත්තයි මේ රටට ලොකු වාසනාවක්....තාත්ත වගේම දුවත් ගොඩක් දක්ශයි...බුදු සරනයි දෙන්නටම....
@manelmanel6766
@manelmanel6766 2 жыл бұрын
පැතුම් පුතා ඔයා ලස්සනට ගායනා කරනව සුභ අනාගතයක් පුතා ඔයාට .🙏
@hashgaming7645
@hashgaming7645 2 жыл бұрын
ඊළඟ episode එකට රැට්ටා, වස්ති, විනිලා ගෙන්නන්න.. නියමට තියෙයි.. පේශලට ගැලපෙනවා.. ❤️❤️❤️❤️😍😍😍
@imeshasewmini6279
@imeshasewmini6279 2 жыл бұрын
එයාලා ආවොත් හිනා වෙලා මැරෙන්න වෙන්නෙ
@hashgaming7645
@hashgaming7645 2 жыл бұрын
ඔව් පට්ට ෆන් එපිසෝඩ් එකක් වෙයි❤️❤️❤️
@ivonprasansani9602
@ivonprasansani9602 2 жыл бұрын
Ow ane.vinila onee👌❤️❤️
@shanmadushanka1264
@shanmadushanka1264 Жыл бұрын
Adoo sirawtma 😄
@lakshikasewwandi6036
@lakshikasewwandi6036 2 жыл бұрын
පැතුම් ,අංජලී දෙන්නව එකට ගෙන්නන්නකො දවසක ❤️
@lakmini-wr5zl
@lakmini-wr5zl 2 жыл бұрын
Pathum ayiyage woice eka harima lassanai.lassanata sing kala.good luck ayiya.
@chalitharangika4572
@chalitharangika4572 2 жыл бұрын
ඇගේ ලේ ටික පිරිසිදු කරනවට ගොඩක් පිං පේෂල .සහ අනෙක් දෙදෙනා ටත්❤️❤️❤️❤️❤️❤️
@sajikakavihara6915
@sajikakavihara6915 2 жыл бұрын
අනේද කියන්නේ..මුගෙ කට තමයි කට😂😂😂
@chinthajayawardana9194
@chinthajayawardana9194 2 жыл бұрын
සිහලි ගේ තාත්තා ආදරණීය අරුණ මල්ලී දැකීමත් සතුටක් ..දහම් පාසල් ගිය'කාලේ මතක් උනා.. එදා දහම් පාසල් වේදිකාව වර්ණවත් කල අරුණ මල්ලීගේ දක්ෂකම් උපතින්ම රැගෙන ආ දෝණි... තෙරුවන් සරණයි
@wasanthazeralata8386
@wasanthazeralata8386 2 жыл бұрын
පැතුම් පුතා ගොඩක්ලස්සනට සිං දු ව කිව්වා මම ත්මාතලේ දැන් ඉන්නේ කුවේට් ජිවිතේ ජයවේවා බුදුසරණයි ❤❤❤❤
@hasiiihasiii4719
@hasiiihasiii4719 2 жыл бұрын
පේෂල අයියා, මාධව අයියා, සචිනි අක්කී ආදරෙයි තුන් දෙනාටම ❤😘❤
@maheshsangiwa875
@maheshsangiwa875 2 жыл бұрын
සිහලිගේ voice එක වාව්😻😻😻😻
@MOCHI333
@MOCHI333 2 жыл бұрын
පැතුම්ගෙ සින්දුවට visual එක ගොඩාක් ලස්සනයි...සචිනිටයි මාධවටයි මං ගානෙ heart...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@priyantha8329
@priyantha8329 2 жыл бұрын
Pathum ayya inn nisamai baluwe 🤗❤ kirialla 🤭😂
@gayathyakarunathilaka8491
@gayathyakarunathilaka8491 2 жыл бұрын
පැතුම් අයියගේ සිංදු දෙකම ගොඩාක් ලස්සනයි.. සිහෙලි චූටි බබාත් ගොඩක් ලස්සනට ගායනය කලා..good luck all..❤️❤️
@malmihansika5313
@malmihansika5313 2 жыл бұрын
Pathum ayyge sindu dekma maru😍
@udulaprasangnee1967
@udulaprasangnee1967 2 жыл бұрын
පැතුම් විමලවීර❤️හදවතේ ගායකය🌹❤
@wasanthazeralata8386
@wasanthazeralata8386 2 жыл бұрын
චුටි දෝනි ලස්සනට ගා ය නා කලා ජිවිතේ ජයවේවා සුබ පතනවා බුදුසරණයි ❤❤❤❤❤❤❤👍👍
@chandrikagamage901
@chandrikagamage901 2 жыл бұрын
පැතුම් පුතා ගායනයන් හරිම ලස්සනයි ගොඩාක් මිහිරියි සුබ අනාගතයක් පතනවා පුතාට ❤❤
@sugandiponseka1843
@sugandiponseka1843 2 жыл бұрын
අනේ ගොඩක් ලස්සනයි දෝනි දුව ඔයාට ජෙසු පිහිටයි පරිස්සමෙන් ඉන්න හොදට හිගන්න ගන්න ❤️❤️❤️❤️
@samudikamethmini8742
@samudikamethmini8742 2 жыл бұрын
ආසාවෙන් බලන්න හිටපු එපිසෝඩ් එකක් මොකද පැතුම් අයියා ඉන්න නිසා 😍 Good job pathum aiya 🙂❤️
@fahimaw2764
@fahimaw2764 2 жыл бұрын
Mameth ahmay
@Manulya2008
@Manulya2008 2 жыл бұрын
හේශානි අක්කාගේ නැටුම හරිම ලස්සනයි 😍
@randikabandara4664
@randikabandara4664 2 жыл бұрын
😂
@basnayakasumana5479
@basnayakasumana5479 2 жыл бұрын
Pathum malli great .Budusaranai. 😍😍😘😘🙏🙏🙏🇸🇬
@upekshadissanayaka612
@upekshadissanayaka612 2 жыл бұрын
පැතුම් අයියා ආව....නිසා බැලුවේ ........nimayi..පැතුම් අයියේ .........❤️❤️❤️❤️😍😍
@chathuryanawodhi9952
@chathuryanawodhi9952 2 жыл бұрын
Anee පැතුම් අයියා 😁😁😁❤️❤️❤️❤️
@thisurimunasinghe8448
@thisurimunasinghe8448 2 жыл бұрын
Pathum aiya🎸🎶❤🎼💞
@Vk-bd5qw
@Vk-bd5qw 2 жыл бұрын
51:20...කිරිඇල්ල පැත්තේ සම්බන්ධකමක් තියෙද....😁පව් අනේ පැතුම් ..අන්ජලී පැතුම් දෙන්නම ගෙන්නුවනම් ඉවරයිනේ🙈❤️‍🔥
@kaweeshadulanjali9691
@kaweeshadulanjali9691 2 жыл бұрын
Ow ane anjii and පැතුම් gennko
@chamodyakumarasingha3812
@chamodyakumarasingha3812 2 жыл бұрын
Ow anee e dennam ගෙන්නන්න තියෙන්නෙ ❤ Programme ek supiriyt තියෙයි නේ 😜
@kaweeshadulanjali9691
@kaweeshadulanjali9691 2 жыл бұрын
Ane පැතුම් ayai anjali akki gennko
@himashiperera4590
@himashiperera4590 2 жыл бұрын
පව් අනේ පැතුම් අයියා....😅 අදත් ලස්සනයි😌💖 හිනා වෙලා බඩත් රිදෙනෝ...😂💔
@achalaweerasinghe8762
@achalaweerasinghe8762 2 жыл бұрын
@hashinianupama9103
@hashinianupama9103 2 жыл бұрын
Pathum aiye oya nam supiri dream star beluweth oya nisa me champion star programme eka beluweth oya nisa good luck! bro all the best ❤️
@sadiharshani5386
@sadiharshani5386 2 жыл бұрын
දෝනිට උපතින්ම ඇවිත් ඉතිං දක්ෂකම වාසනාව තමයි පැංචියේ.... තෙරුවන් සරණයි❤️❤️
@shahee870
@shahee870 2 жыл бұрын
Pathum kiwwa sindu dekama mara lassanayi 😍😍😍
@savindyaabeywickrama4945
@savindyaabeywickrama4945 2 жыл бұрын
Pethum aiya ❤❤❤😘🥰
@chamaridevika6304
@chamaridevika6304 2 жыл бұрын
අනෙ පැතුම් අයියා ශෝයී...😍
@nithiniprabodhyachinthani8823
@nithiniprabodhyachinthani8823 2 жыл бұрын
මාරම ලස්සන programme එකක්. හැම දාම ගොඩක් ආසාවෙන් බලනව. ❤️😍
@panchalikaushalya2763
@panchalikaushalya2763 2 жыл бұрын
Pathum aiyath suba pathannw anagathen sarathk wenn ❤️❤️
@asanisandalika1201
@asanisandalika1201 2 жыл бұрын
Pathum Aiyee......😍💖
@nishanthikothalawala6111
@nishanthikothalawala6111 2 жыл бұрын
අනේ සිහලිගෙ ගායනයත් නියමයි,ඒ වගේම තාත්තගෙ තබ්ලා වාදනයත් සුපර් දෙන්නටම ජේසු පිහිටයි ,සිහලි පුතේ ගායන අන්සෙන් ඉහලටම යන්න ආශිර්වාද කරනව පුතේ,
@Hiruu312
@Hiruu312 2 жыл бұрын
Pathum aiya ♥️♥️🎵🎶
@kamneag9404
@kamneag9404 2 жыл бұрын
පැතුම් ලස්සනයි බුදු සරනයි
@sadu5994
@sadu5994 2 жыл бұрын
මාධව❤ සචිනි ❤පෙෂල අයිය ❤අාදරේයි
@nilunilu5648
@nilunilu5648 2 жыл бұрын
me katahada nam kochchara ahuwath apa apa wen ne pethum ape game malli kenak adarei malli❤
@pawithranadeeshani2738
@pawithranadeeshani2738 2 жыл бұрын
Pathum Aiya ♥️
@rik4002
@rik4002 2 жыл бұрын
සිහෙළි දෝණි ලස්සනයි. ❤️❤️❤️
@ckcreations1289
@ckcreations1289 2 жыл бұрын
සිහනි, තාත්තයි දුවයි සුපර්.. 🖤
@nadeekadilhani9442
@nadeekadilhani9442 2 жыл бұрын
සිහෙළි
@ramyawijerarhna6141
@ramyawijerarhna6141 2 жыл бұрын
Ada episode eka baluwe pathum inna Nisa 😍 adath hodtma sing kra...
@yashodhara2611
@yashodhara2611 2 жыл бұрын
පැතුම් ❤️❤️
@sewshanii
@sewshanii 2 жыл бұрын
චූටි දූගේ සින්දුව හරිම ලස්සනයි ❤
@sandunsgunasekara6680
@sandunsgunasekara6680 2 жыл бұрын
පැතුමා 🖤
@nadeekadilhani9442
@nadeekadilhani9442 2 жыл бұрын
ලස්සනයි සිහෙළි නංගියෝ .😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@duneeshalakshani8419
@duneeshalakshani8419 2 жыл бұрын
Pathum malli &sihali baby my favorite
@aveeshasandipani5154
@aveeshasandipani5154 2 жыл бұрын
Pathum aiya niyamai ❣️❣️ program ekath harima lassanai..
@tharushiimalka8912
@tharushiimalka8912 2 жыл бұрын
Pathum .....❤️💛❤️
@ishaniupeksha6116
@ishaniupeksha6116 2 жыл бұрын
පැතුම් මල්ලි❤
@charithamadhu1910
@charithamadhu1910 2 жыл бұрын
ආසාවෙන් බලන් හිටපු program එකක් පැතුම් මල්ලි❤️ good job
@serimaserima2019
@serimaserima2019 2 жыл бұрын
පෙතුම් පුතුනේ ආදරේ ආදරේ සේමදා ජයවේවා ❤️❤️❤️❤️
@janeshashamali9575
@janeshashamali9575 2 жыл бұрын
Sihali maru 😘😘😘😘😘😘😘😘
@nethminiumesha6802
@nethminiumesha6802 2 жыл бұрын
Pathum...❤️❤️❤️😍😍😍
@namiskitchen3426
@namiskitchen3426 2 жыл бұрын
Siheli is the best. Dancing and singing 👍♥️
@nadeekadilhani9442
@nadeekadilhani9442 2 жыл бұрын
Yes
@KumariKumari-kc5ot
@KumariKumari-kc5ot 2 жыл бұрын
පැතුම් අයියා නිසා බැලුවේ.😘❤
@EPPPpppppppppppp
@EPPPpppppppppppp 2 жыл бұрын
පැතුම් එක්ක අංජලී වත් ගෙන්නන්න තිබ්බේ ....
@Dream-dd7ux
@Dream-dd7ux 2 жыл бұрын
😍❤
@sriyanikadayarathna9252
@sriyanikadayarathna9252 2 жыл бұрын
Pathum aiya ❤️❤️
@bimalmanjula7495
@bimalmanjula7495 2 жыл бұрын
හරිම ලස්සන ලස්සනට නැටුවා අති විශිෂ්ටයි.
@raneisujata8623
@raneisujata8623 2 жыл бұрын
නියමයි හරිම ❤❤❤❤ .ලස්සනයි පුතා ඔයාට බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌺💯💯💯💯💯💯
@ddsads5997
@ddsads5997 2 жыл бұрын
අනේ පතුම් ඉන්නවා
@chamalisewwandi6274
@chamalisewwandi6274 2 жыл бұрын
Pathum ❤😍
@virajithnuwan2197
@virajithnuwan2197 2 жыл бұрын
පැතුම්♥️
@dil1941
@dil1941 2 жыл бұрын
පැතුම් 👏👏🥰🥰
@shashikalakumarathunga63
@shashikalakumarathunga63 2 жыл бұрын
Pathum 😍👍tnqui derana
@rimi80726
@rimi80726 2 жыл бұрын
Pathum wimalaweera✨️❤
@lahirurathnajith6668
@lahirurathnajith6668 2 жыл бұрын
පැතුම්ගේ වරකාමුර ලෙප්ට්....🤣🤣🤣🤣
@Ranihemalatha
@Ranihemalatha 2 жыл бұрын
Pathum super song ❤❤
@udarajeewantha3314
@udarajeewantha3314 2 жыл бұрын
මාර ආතල් program එකක් අයියෝ 😍😍
@damayanthichandrika6790
@damayanthichandrika6790 2 жыл бұрын
මාරම ලස්සනයි සිහලි මැනික
@piyuminimeshika9363
@piyuminimeshika9363 2 жыл бұрын
පැතුම් නිසාම බැලුවා.. good luck කොල්ලො...
@h.m3868
@h.m3868 2 жыл бұрын
පැතුම් අයියා ❤️❤️❤️😍😍
@randikabandara4664
@randikabandara4664 2 жыл бұрын
පැතුම්🖤
@malshadissanayaka3045
@malshadissanayaka3045 2 жыл бұрын
so cute pathum ayya
@thamarathamara7618
@thamarathamara7618 2 жыл бұрын
නියමයි ලස්සනයි පේෂල මාධව සච්නි. සුභ අනාගතයක් ....
@palletfurniturehouse825
@palletfurniturehouse825 2 жыл бұрын
මාදව අයියා අද නම් ලෙෆ්ට් වුනා විහින් 😂
@imeshasewmini6279
@imeshasewmini6279 2 жыл бұрын
පේශල අයියා ,මාදව අයියා,සචිනි අක්කී අම්මෝ ෆට්ට අනේ බුදු අම්මො හරිම ලස්සනයි පිස්සු හැදෙනවා අම්මෝ.. හිනා කාලා මැරෙනවා
@user-zt8og8vq9v
@user-zt8og8vq9v 2 жыл бұрын
පැතුම් අයියා 😍🤩
@ruhiaishya7305
@ruhiaishya7305 2 жыл бұрын
Pathum shoook ane aparade anjali th enna thibbe suba akki anith dawase dennwama gennanko
@k.sdulakshinimsarani9893
@k.sdulakshinimsarani9893 2 жыл бұрын
පැතුම් මල්ලි
@sugandiponseka1843
@sugandiponseka1843 2 жыл бұрын
ගොඩක් ලස්සනයි වැඩ සටන්න සුපිරි පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️
@upekshadasanayaka5061
@upekshadasanayaka5061 2 жыл бұрын
පැතුම්❤අංජලී💖 දෙන්නවම ගෙන්නන්නකෝ
@kaweeshadulanjali9691
@kaweeshadulanjali9691 2 жыл бұрын
Ow ane gennko
@nalaninalani82
@nalaninalani82 2 жыл бұрын
අදනම් නියමයි ආදරෙයි හැමදාම
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 2 жыл бұрын
අදත් ලස්සනයි වෙනදා වගෙ ම ❤️❤️❤️
@wisdomwall3554
@wisdomwall3554 2 жыл бұрын
Pathum malli👍
@merilperera1086
@merilperera1086 2 жыл бұрын
good luck patum bro... beautiful.
@tamarahaikal2505
@tamarahaikal2505 2 жыл бұрын
Ada program aka lassani. ❤❤❤😍
@gayangikavee8684
@gayangikavee8684 2 жыл бұрын
Pathum♥️♥️♥️
@thilinimadushika1963
@thilinimadushika1963 2 жыл бұрын
Pathum💕
@achalaweerasinghe8762
@achalaweerasinghe8762 2 жыл бұрын
තාත්තයි, දුවයි❤❤
@Dream-dd7ux
@Dream-dd7ux 2 жыл бұрын
පැතුම් 😍❤❤
@p.n.w5408
@p.n.w5408 2 жыл бұрын
මගෙ කොන්ද උනත් පරිත්‍යාග කරන්න සූදානම් අපේ හාදුරුවලේ 😂😂 අම්මෝ පේශල
@sabakaone3041
@sabakaone3041 Жыл бұрын
සිහලි පුතේඔයාට ජයවේවා ගොඩක් ❤️❤️❤️❤️😘😘😘😘 ලස්සනයි පුතේ තෙරුවන් සරණයි
@tmtm2068
@tmtm2068 2 жыл бұрын
Pathum😍❤❤❤❤
Champion Stars Unlimited | 14th May 2022
1:02:31
TV Derana
Рет қаралды 203 М.
Champion Stars Unlimited | 19th February 2022
1:15:30
TV Derana
Рет қаралды 409 М.
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 14 МЛН
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 8 МЛН
Опасность фирменной зарядки Apple
00:57
SuperCrastan
Рет қаралды 8 МЛН
Champion Stars Unlimited | 17th September 2022
1:30:00
TV Derana
Рет қаралды 233 М.
shenal nissanka muhude yamu masun maranna sinhala song
3:28
HDR PRODUCT HORANA
Рет қаралды 7 М.
Hiru TV Copy Chat Live | 2024-05-19
1:15:42
Hiru TV LIVE
Рет қаралды 157 М.
Derana Champion Star Unlimited | 01st January 2022
1:14:44
TV Derana
Рет қаралды 363 М.
3 Sisters | Episode 08 | 2021-09-17
45:29
3 Sisters
Рет қаралды 126 М.
Champion Stars Unlimited | 23rd April 2022
1:18:05
TV Derana
Рет қаралды 532 М.
Champion Stars Unlimited | 26th March 2022
1:09:13
TV Derana
Рет қаралды 335 М.
Пранк над Махачевым🥶
0:19
FERMACHI
Рет қаралды 10 МЛН
Во сколько смотришь? Заливаю в 10-22😉
0:36
Юлия Смирнова
Рет қаралды 1,6 МЛН
Они не знали, почему он так поступил, пока
0:39
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
0:49
Poly Holy Yow
Рет қаралды 10 МЛН
Finger Heart - Fancy Refill (Inside Out Animation)
0:30
FASH
Рет қаралды 14 МЛН