Champion Stars Unlimited | Episode 274 18th March 2023

  Рет қаралды 143,215

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 389
@__chamma
@__chamma Жыл бұрын
සචිනි තමයි මේ වැඩසටහනට හොදටම ගැලපෙන්නේ. වෙන අය හරි යන් නෑ 😒 පේශල සචිනි මාධව 👌❤️
@giannimandala7187
@giannimandala7187 Жыл бұрын
අම්මො සචිනියට ලන් වෙන්න වත් බැ සචිනි කියන්නෙම පිස්සුවක් ආයෙ එනකන් වැඩසටහන පාලුයි....ඉක්මනින් එන්න සචිනියො...❤❤❤❤
@madushaniwathsala
@madushaniwathsala Жыл бұрын
ගීත්මා සීරියස් වැඩි එයාට joke කරන්න තේරෙන්නේ නෑ අර දෙන්න joke එකට මොනවා හරි kiuwath ඒකට මොනවා හරි කියලා ඒක නොර්මල් කරනවා පේෂල ට කරගන්න දෙයක් නෑ වගේ වෙනවා එතකොට එහින්ද මේකට ගැලපෙන්නේ සචිනි තමයි
@dinushasanjeewani2678
@dinushasanjeewani2678 Жыл бұрын
සචිනි නැති අඩුව පුවරවන්න නම් බෑ කවුරු ආවත් .ආදරෙයි සච්නි ❤
@hkD355
@hkD355 Жыл бұрын
සචිනි නැති අඩුව හොදට දැනෙනවා...😐 සචිනි නැති අඩුව පුරවන්න කාටවත් බෑ...😑
@c.h.b.2698
@c.h.b.2698 Жыл бұрын
චාමර අයියා ඔහොම දකිද්දිත් ඇත්තටම සතුටක් ❤️
@denethvihanga9026
@denethvihanga9026 Жыл бұрын
අනේ අපිට සචිනි ඕනේ ඕනේ ❤❤❤❤❤😘😘😘😘😘
@chandrasiri672
@chandrasiri672 Жыл бұрын
චාමර මල්ලී හොඳටම සනීප වෙලා ඉන්නවා දකින්න ලැබීම ගැන හරිම සතුටුයි
@dimuthulakmal8351
@dimuthulakmal8351 Жыл бұрын
Budu saranai
@rukmansl7747
@rukmansl7747 Жыл бұрын
අම්මෝ සචිනි ලගටවත් එන්ඩ බෑ බොරු ඇසන්ට් එක වැඩියි..බොරුවට හිනා වෙන්ඩ විතරයි දන්නෙ😂
@Mr_Bhash01
@Mr_Bhash01 Жыл бұрын
Hm
@trikshikabasnayake2396
@trikshikabasnayake2396 Жыл бұрын
සචිනි නැත්නම්.පේශල මාධව විතරක් මේක කරානම් හොදයි ..දැන් බලන්න හිතෙන්නෙත් නෑ...
@gayaninisansala5027
@gayaninisansala5027 Жыл бұрын
Enam ithin nobala.inna balana aya.balaine
@ranyrany-pg8pt
@ranyrany-pg8pt Жыл бұрын
අයියෝ ගීත්මනම් එපෝ හෙනම අප්පිරියයි සනිගෙ ලගින්වත් තියන්න බෑ ඊය ඇදුමෙ කැත විතරක්
@kithsirinishshanka9236
@kithsirinishshanka9236 Жыл бұрын
සුබා...ආයෙත් වැඩසටහනට සචිනිව ගේන්න..වෙන අය දාල වැඩසටහන ඵපා කරන්න ඵපා..ගීත්මා වැඩසටහනට ගැලපෙන්නෙ නෑ..
@trishiya
@trishiya Жыл бұрын
සුභාට මේ දවස් වල සනිප නැ ඒකයි...පිස්සු වැඩ කරන්නේ
@ishanimalsha2850
@ishanimalsha2850 Жыл бұрын
සචිනි අක්කා අායේ ගෙන්නන්න කියන අය කෝ 👍❤
@dhammikaherath8296
@dhammikaherath8296 Жыл бұрын
ගීත්මා දැක්කත් හිත පිරෙනවා. එයා ඉන්න නිසා ආයෙත් ඕනකමින් බලනවා.
@තුෂාරාදිල්රුක්ෂි
@තුෂාරාදිල්රුක්ෂි Жыл бұрын
ඊයා ගීත්මා . ආසාවෙන් බලපු වැඩසටහනක් .එපා කරවන්න එපා අනේ සචී ඉක්මනින් එන්න වස්තු ඔයා.
@wathsala401
@wathsala401 Жыл бұрын
Anee ow
@nilanthiepathirana5023
@nilanthiepathirana5023 Жыл бұрын
චාමර සහෝදරයා දැකිමක් සතුටක් නිදුක් නිරෝගී වේවා බුදුන්ගේ සරණයි ඔබට
@sampathsujeewa8044
@sampathsujeewa8044 Жыл бұрын
සචිනියෝ ළමය තාත්තට බාර දීල වර.ගීත්මට වැඩේ කරගන්න අමාරුයි.ගීත්මට අකමැති නෑ.ඒත් මේකට ගැලපෙන්නෙ නෑ.
@subhadrapriyadarshani8916
@subhadrapriyadarshani8916 Жыл бұрын
සචිනි ගේන්නකො එයා තමයි ගැලපෙන්නේ ගීත්මා ගැලපෙන්නේ නැ
@sumithradamayanthi6644
@sumithradamayanthi6644 Жыл бұрын
හරිම ලස්සනයි වැඩ සටහන පේෂල මාධව ගීත්මා ලස්සනයි වැඩ සටහන සියලු දෙනාටම තෙරුවන් සරණයි ❤️❤️❤️❤️😍😍😍
@amilamadusanka2820
@amilamadusanka2820 Жыл бұрын
ගීත්මා මරු නේ.හිනාව තමයි පට්ට.❤
@userbee156
@userbee156 Жыл бұрын
Geethmata wada ada aapu Dhananji hodai present karana wadeta 😍😍😍
@brokenangel582
@brokenangel582 Жыл бұрын
කවුද අනේ මේකට ගීත්මව ගත්තේ.. චික් ඊයා මහ විකාරයක්... කවුරුත් ටිපර් වෙන්න හදන්න එපා අරකයි මේකයි කියලා
@JeewaPerera-mi8zo
@JeewaPerera-mi8zo Жыл бұрын
ගිත්මානම් එපා..එපා..වැඩක්ම නෑ...සචිනි ඕනේ..
@lasithalalanka9559
@lasithalalanka9559 Жыл бұрын
ගීත්මා හරිම natural විදියට වැඩසටහන කරනවා හරිම ලස්සනයි හරිම නිහතමානී
@හිමාලීහිමාලී-ජ1ඛ
@හිමාලීහිමාලී-ජ1ඛ Жыл бұрын
සචිනි එනකම් දනංජි ගත්තා නම් හොදයි.අද වැඩසටහන බැලුවෙ දනංජි ඇතුළු ආවා හැමෝම හොදයි .හිනා උනා පේෂල මාදව ගොඩාක් ස්තුති ප්‍රශ්න අමතක වෙනවා ..ගිත්මා ඇදුම හදනවා මොකට ද ඕක ඇන්දේ 🤔
@rajithpramoda9839
@rajithpramoda9839 Жыл бұрын
ඉස්සර වගේම තවමත් ආසම චරිතයක් තමා චාමර අයියා කියන්නේ බුදුසරණයි සහෝදරයා ❤❤😢
@sujeewaedhrisingh3360
@sujeewaedhrisingh3360 Жыл бұрын
හරිම සතුටුයි මල්ලි චාමර ඔයාව ඔය විදිහට දැකින්න ලැබීම ගැන ❤
@dilanlakshitha1746
@dilanlakshitha1746 Жыл бұрын
ඔය කවුරු ආවත් සචිනි අක්කා ගේ තැන ගන්න බෑ 😁😁😁
@suzisuzi8503
@suzisuzi8503 Жыл бұрын
අනෙ නියමයි ගිත්මා ඉන්නවා හැමදාම බලන වැඩ සටන ගිත්මා ඉන්න නිසා සතුටින් බැලුවා
@suneethasuneetha8271
@suneethasuneetha8271 Жыл бұрын
Sachini enakam peshala madawa karanna program eka ..pls
@lakniwijerathna4414
@lakniwijerathna4414 Жыл бұрын
Dan epa vela program eka
@r.pnimesha9742
@r.pnimesha9742 Жыл бұрын
⁣සුභා අක්කේ අපි මේක බලන එක නතර කරන්නද දැන් මේ ගීත්මා මොන මගුලකට අර ගෙනද සචිනි එනකන් මාධවටයි පේෂලටයි මේ වැඩසටහන කරගෙන යන්න දෙන්න අප්පිරියයි දැන් බලන්න
@sanju4418
@sanju4418 Жыл бұрын
Ow ane 🤦🏻‍♀️
@upulsandaruwan4436
@upulsandaruwan4436 Жыл бұрын
අනිවාරෙන් , වැඩ වර්ජනයක් කරන්න වෙනවා,
@r.pnimesha9742
@r.pnimesha9742 Жыл бұрын
@@upulsandaruwan4436 😆
@shanidewage3829
@shanidewage3829 Жыл бұрын
අනිවාර්යයෙන් අපි බලන එක නතර කරන්නද?
@suneethasuneetha8271
@suneethasuneetha8271 Жыл бұрын
Ow ane ..suba..pls... Apita duk denna EPA...api me wedasatahana balanna eka nawaththanna.da
@sriyanisrinyani5219
@sriyanisrinyani5219 Жыл бұрын
ඇත්තටම ලස්සනට අදින්න ගීත්මා දුවේ එතකොට ලස්සනයි
@sayurangika7434
@sayurangika7434 Жыл бұрын
ගීත්මා👍❤️
@upulsandaruwan4436
@upulsandaruwan4436 Жыл бұрын
වැඩසටහන නම් බැලුවේ නෑ , comment විතරයි බැලුවේ , සුභා ඇන්ටි මේවා කියවනවා කියලා හිතනවා අපි
@umayangana3551
@umayangana3551 Жыл бұрын
සචිනි නැතිව සෙට් නැ එයා තමයි ගැලපෙනම කෙනා හරිම බෝරින් එයා නැතිව 😓
@wasanthazeralata8386
@wasanthazeralata8386 Жыл бұрын
ගීත්මා දුව කොට ට අදින්න එපා දිගටහන්දා ම ගොඩක් ලස්සනයි ඇවිත් ඉන්න හැමෝටම බුදුසරණයි ❤❤❤❤
@nathashafernandez342
@nathashafernandez342 Жыл бұрын
😂😂😂
@DILSHANRANAWAKA9553
@DILSHANRANAWAKA9553 Жыл бұрын
😅😅😅😅😅😅
@samd7972
@samd7972 Жыл бұрын
😂😂😂😂
@sasankachamath9261
@sasankachamath9261 Жыл бұрын
🤣🤣🤣🤣antyi kiyana widiyata dan geethma idi....mehemath moda minissu lankawe inna
@gamunup2141
@gamunup2141 Жыл бұрын
😂
@hiranwarnasooriya51
@hiranwarnasooriya51 Жыл бұрын
ගීත්මා උබ බොරුවට හිනා නොවි ඉඳපන්කො ඒ ඇති.රෙද්ද 🙂
@h.a.ruwani566
@h.a.ruwani566 Жыл бұрын
😂😂👍
@raneisujata8623
@raneisujata8623 Жыл бұрын
අද ගොඩක් ලස්සනයි 👍👍👍🌸🌸🌸🌸🌸🌸🌸💘💘💘💘💔💔💔🌺🌺🌺🌺💞💞💞💞💞💞🌹🌹🌹🌹💯💯💯💯💯
@poornasachintha6904
@poornasachintha6904 Жыл бұрын
ගිත්මට වඩා නම් දනන්ජි ව ගත්ත නම් මරු එනම් සචිනි නැති අඩුව මෙච්චර දැනෙන්නෙ නැ ගිත්මා බොරුවට බෙලෙක්කටකට ගහනව වගෙ නෙ 😂💔නෙදකින්
@shanidewage3829
@shanidewage3829 Жыл бұрын
ආසාවෙන් බලපු වැඩසටහන එපා කරවනව ගීත්මා නිසා.එයා සෙටි නැ
@chandrikanishanthi405
@chandrikanishanthi405 Жыл бұрын
ගිත්මා හරියන්නේ නෑ හිනාව විතරයි එපා වෙිනවා බලන්නත් පේසලයි මාධවයි ඉද්දි ලස්සනට කරා 😭😭😭😭
@CerebralChuckles
@CerebralChuckles Жыл бұрын
ගෙඩි දෙක විතරයි. මෙලෝ රහක් නෑ ගොන්.
@sltube2521
@sltube2521 11 ай бұрын
Geethma Inna okkoma wadasatahan baluwa ❤️ harima lassanai ❤️✌️😊
@chamidu5705
@chamidu5705 Жыл бұрын
නදීමාල්ගෙ සින්දුව ❤ . නදීමාල්ගෙ voice එකමයි❤
@raneisujata8623
@raneisujata8623 Жыл бұрын
හැමෝම ලස්සනයි ගොඩක් බුදු සරණයි 🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💯💯💯💯🌹🌹🌹🌹💯🌹
@samanthisamarasinha8897
@samanthisamarasinha8897 Жыл бұрын
ලස්සනයි දිගට අදින්න
@dilkisenevirathne1877
@dilkisenevirathne1877 Жыл бұрын
Sachini akka enakal peshalai madawai vithral program eka karann hari. Balanna hithenna yaku🥲😒💔
@dilmihansika5966
@dilmihansika5966 Жыл бұрын
අනේ මේ 😒 එක එක මල ඉලව්නම් ගේන්න එපා සචිනි නැත්තම්
@sisirajayanthe2764
@sisirajayanthe2764 Жыл бұрын
ඔන්න ඔය මල හෝන්තුව පන්නපල්ල...හිකි හිකි විතරයි...ධනංජි හොඳයි කියල හිතෙනව..
@shashimalruwinda5431
@shashimalruwinda5431 Жыл бұрын
ගිත්මා සෙටි වෙන්නෙ නැ මෙකට ආයෙ බලන්නෙ නැ 😒
@pavithramadushani5684
@pavithramadushani5684 Жыл бұрын
සචිනි ආවම බලන්න පටන් ගන්නවා 😢
@littlekitty3607
@littlekitty3607 Жыл бұрын
ගීත්මා අක්කා ලස්සනයි 🤗♥️🪄
@denethsanjeewa8029
@denethsanjeewa8029 Жыл бұрын
ගීත්මා මැනික ලස්සනයි 😘😘😘😘
@rosa_boy6881
@rosa_boy6881 Жыл бұрын
දැන් නම් එපා වෙනවා මේක බලන්න මේ මූසල ගෑනි නිසා 🤮 අප්පිරියයි
@CerebralChuckles
@CerebralChuckles Жыл бұрын
ගෙඩි දෙක විතරයි. මෙලෝ රහක් නෑ ගොන්.
@rubicool8238
@rubicool8238 Жыл бұрын
සචිනිගේ.අහලකින්.වත්.තියන්න.පුලුවන්ද?.රෙදි.නැතුව.ආවානමී.ඔයිට.වඩා.හොද.නැද්ද
@sasankachamath9261
@sasankachamath9261 Жыл бұрын
lankawe minissu genanam katha karala wedak na anunge redi gena thamai hoyanne appiriyai ...🤮🤮🤮🤮
@dilanthamadushan613
@dilanthamadushan613 Жыл бұрын
බොරුවට හිනාවෙන්න දෙන ගේමක් ගීත්මා 😅 නෙදකින් ඕවර් ඇක්ටින් දඟලානා ,සෙට් නෑ bro
@Chiwo1996_
@Chiwo1996_ Жыл бұрын
සචිනි නැතුව වැඩක් නෑ. මෙයා ගැලපෙන්නේ නෑ. 🥲 පේශලගෙන් bite වෙලා ඉවරයකුත් නැති වෙයි..
@sriyanimanel980
@sriyanimanel980 Жыл бұрын
Mr, පේෂල, මෙිි program එකට දිගටම මෙිි ගෑනුලමයා තියාගත්තා නමිි මට නමිි බලන්න හිතෙන්නේ නැහැ , මම වගේම තව ප්‍රෙක්ෂකයනුත් හිතනවා ඇති
@chamothsadanuwan4199
@chamothsadanuwan4199 Жыл бұрын
ගීත්මත් හොදට වැඩෙ කරනවා ලස්සනයි වැඩ සටහන ❤✨️
@TharushiDakshika-jv8lf
@TharushiDakshika-jv8lf Жыл бұрын
Champion star අප්‍රසන්න වෙනව සචිනි අක්ක නැතුව වෙන අය දාලා කරද්දි 😑😑🤧
@himashiperera4590
@himashiperera4590 Жыл бұрын
අනේ සච්නි අක්කා එන්නකෝ ඉක්මනට😥❤️ ඔයා තමයි මේ programe එකට හරියන්නෙ❤️❤️
@dilumperera7422
@dilumperera7422 Жыл бұрын
Geethma is setting well. Well done
@rubicool8238
@rubicool8238 Жыл бұрын
මෙම.වැඩ.සටහන.බැලුවෙ.හරිම.ආසාවෙන්.මෙකි.රෙදි.නෑතුව.ආවාම.එපා.වුනාමෙකි.එලවන්න.සචිනි.ගෙනේන.වදිනන්මි
@anjaleenishadi2340
@anjaleenishadi2340 Жыл бұрын
සචිනි නැතුව එක්කෙනෙක්වත් හරියන්නෙ නැ
@samithneranjan6428
@samithneranjan6428 Жыл бұрын
එකගයි
@dineshhettiarachchi1505
@dineshhettiarachchi1505 Жыл бұрын
Githma hari yanne ne sachiniyo ikhmanta endoo❤❤❤
@KOREANEXPERIA
@KOREANEXPERIA Жыл бұрын
සචිනි ගන්න. නැත්නම් ඕක නවත්තන්න. වැඩක් නැ
@kmdweerasingha1667
@kmdweerasingha1667 Жыл бұрын
අදත් ගොඩක් ලස්සනයි ❤️❤️❤️. Gethma duwa ටිකක් sachini duwa වගෙයි . Budu saranai
@anjula_pulasthi
@anjula_pulasthi Жыл бұрын
සච්නි තරම් හරි නෑ එයා තමයි ඔය දෙන්නාට ගැලපෙන්නෙ
@shaviiranashinha4627
@shaviiranashinha4627 Жыл бұрын
සචිනි අක්කා නැතුව වැඩක් නෑ හුම්ම් 😴
@ishan1095
@ishan1095 Жыл бұрын
මම ගීත්මාගේ හිනාවට ආසයි 😍
@thilaknayanasiri2126
@thilaknayanasiri2126 Жыл бұрын
Nidakin kana ridenawa
@ishan1095
@ishan1095 Жыл бұрын
@@thilaknayanasiri2126 සාපේක්ෂයි බ්‍රෝ
@CerebralChuckles
@CerebralChuckles Жыл бұрын
😂
@CerebralChuckles
@CerebralChuckles Жыл бұрын
ගෙඩි දෙක විතරයි. මෙලෝ රහක් නෑ ගොන්.
@nidarshana7793
@nidarshana7793 Жыл бұрын
ගිත්මා preshnayakwath අහන්න දන්නෙ 😂😂😂😂😂
@thusharadilruksh2034
@thusharadilruksh2034 Жыл бұрын
නියමයි 😂😂😂😂😂🔥🔥🔥🔥නියමයි
@rangikasewwandi5302
@rangikasewwandi5302 Жыл бұрын
Sachini akka thama set mekata😘😘😘😘😘
@raveemahahettige1030
@raveemahahettige1030 Жыл бұрын
Geetma oya marra fun... lasssanaie oyata me program eka hodata karanna puluwan.🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🌹🌹🌹🌹🌹🌹
@kamneag9404
@kamneag9404 Жыл бұрын
ගිත්මා කොටට අදින්න එපා ලස්සනයි දිගට අදින්න
@lahirudananjaya6936
@lahirudananjaya6936 Жыл бұрын
මං කැමතිම වැඩසටහනක් ❤️❤️❤️❤️
@Sssssssss9760
@Sssssssss9760 Жыл бұрын
Gee ❤️❤️ අදත් ඔයා ගොඩක් ලස්සනයි 🥰
@sugandiponseka1843
@sugandiponseka1843 Жыл бұрын
ගොඩක් ලස්සනයි සුපිරි ව්ලු පේශලගෙ හිනා වෙලා පිස්සු හැදෙන්නවා ඔයාලාට ජෙසු පිහිටයි පරිස්සමෙන් වැඩ කරන්නේ ගොඩක් අදරයි දෙරණට ❤️💔❤️💔❤️
@dulakshivindani7524
@dulakshivindani7524 Жыл бұрын
githma hari gon action danne ane sachini ikmanata ennako❤❤❤❤❤❤❤
@nuwangunawardana9427
@nuwangunawardana9427 Жыл бұрын
Geethma like to see you in Chmp Strs for more seasons ❤
@suneethasuneetha8271
@suneethasuneetha8271 Жыл бұрын
Kalpanage sinduwa lassanai ..gaumath lassanai .
@bhagyaabeynayaka2580
@bhagyaabeynayaka2580 Жыл бұрын
සචිනි තමයි මේ කවුද මේ 🤔
@sldaywolf406
@sldaywolf406 Жыл бұрын
Geethma aluth ne rhythm ekata enna thawa time one
@sajinisumathipala149
@sajinisumathipala149 Жыл бұрын
gee lassanai
@trikshikabasnayake2396
@trikshikabasnayake2396 Жыл бұрын
සචිනි තමා ගැලපෙන්නෙ
@wasaliyanage7390
@wasaliyanage7390 Жыл бұрын
Geethma dekata namila maha haiyen hinawenawa eya danneth nathuwa athi aiy eya hinawenne kiyala 😂😂😂
@buljaandvlogs175
@buljaandvlogs175 Жыл бұрын
සචිනි සච්නිගෙ මෝඩ වැඩ කරනවා ගීත්මා ගීත්මාගෙ මෝඩ වැඩ කරනවා එච්චරයි 😂😂😂😂😂😂
@chathupriya8181
@chathupriya8181 Жыл бұрын
Madawa aiyata natanna galapennema sachini thama. ❤❤oyala thundenama godak hodata karanawa program eka👍
@danushkalakmal9071
@danushkalakmal9071 Жыл бұрын
ගීත්ම අක්කිය ලස්සනයි බුදු සරණයි ❤️
@littlemermaid5909
@littlemermaid5909 Жыл бұрын
Sachini akka ඉන්නවද බලලා champion star බලන මම ❤❤❤
@asithasampath6579
@asithasampath6579 Жыл бұрын
චාමර සහෝදරයා දැක්කත් සතුටුයි ❤
@madushishashikala8809
@madushishashikala8809 Жыл бұрын
Ane sachini akki oniiiii sachini akki naththan peshala aiyai madhawa aiyai witarak ethi
@mashi2444
@mashi2444 Жыл бұрын
අනේ සචිනි ඕනේ......ඕකට ගැලපෙන්නේ අපේ සචිනී විතරයි 😫😫😫😫😫 අපෝ 🤪🤪🤪
@Puvanesary-tj5ku
@Puvanesary-tj5ku Жыл бұрын
Gèethmage inawa maru bang.
@fizerikasa1
@fizerikasa1 Жыл бұрын
ගිත්මාගේ හිනාව😂😂😂😂😂😂
@nilanthiepathirana5023
@nilanthiepathirana5023 Жыл бұрын
මේ බකට් එක කොහෙද හොයා ගත්තේ සචිනිගේ මයිලක් වටින්නේ නැ හෙලුවෙන් නටන මොන්ගල් එකක්
@kamneag9404
@kamneag9404 Жыл бұрын
ආපු අය දිගට ඇද ගෙන අවේ ධනන්ජි ලස්සනයි ඇදුම ආදරෙයි
@kamneag9404
@kamneag9404 Жыл бұрын
හිනාව වැඩියි ගිත්මා
@sasankachamath9261
@sasankachamath9261 Жыл бұрын
heluwen netuwe kawda bn
@nilanthiepathirana5023
@nilanthiepathirana5023 Жыл бұрын
@@sasankachamath9261 උබට මොකටද බන් ඒක
@sriyanimanel980
@sriyanimanel980 Жыл бұрын
ඇත්තමයි ශචිනි විතරමයි මෙිි program එකට ගැලපෙන්නේ , මෙයා නිකං මවා පානවා, 👀 බලන්නත් කමිිමැලි ,පේෂල ඉක්මනින්ම සචිනිව ගෙන්නන්න please
@fathimakwt9736
@fathimakwt9736 Жыл бұрын
❤❤❤❤❤❤
@dilkinawanjana703
@dilkinawanjana703 Жыл бұрын
Geethma akkata thama set ne hebei tika dawask yaddi hari yai akkiyo.. sachini akka enakal akkat puluwan uparimayen karanna akke oyt puluwan... oyage hinawath godaaak lassanai
@donamekalasilva3560
@donamekalasilva3560 Жыл бұрын
Don’t take this girl instead of Sachini. She just laughed
@indikapramod1645
@indikapramod1645 Жыл бұрын
ගීත්මා නම් බොරුවට හිනා වෙනව විතරයි
Champion Stars Unlimited | Episode 273 11th March 2023
1:18:02
TV Derana
Рет қаралды 115 М.
Champion Stars Unlimited | Episode 295 | 12th August 2023
1:14:36
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 11 МЛН
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 12 МЛН
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 3,8 МЛН
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 20 МЛН
Champion Stars Unlimited | Episode 276 01st April 2023
1:19:48
TV Derana
Рет қаралды 103 М.
Lakai Sikai - Ehek Mehek | ලකයි සිකයි - එහෙක් මෙහෙක් 😀😅
15:16
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,1 МЛН
Champion Star Unlimited | 30th April 2022
1:15:31
TV Derana
Рет қаралды 302 М.
Champion Stars Unlimited | Episode 283 | 20th May 2023
1:20:55
TV Derana
Рет қаралды 183 М.
Lakai Sikai - Game Komlo | ලකයි සිකයි - ගමේ කොම්ලෝ (Monthly Special - January)
23:57
Champion Stars Unlimited | 23rd April 2022
1:18:05
TV Derana
Рет қаралды 539 М.
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 11 МЛН