Siyatha FM MORNING SHOW2023 09 21 | තමන්ගෙ මිනිහට වැඩි ආදරේ පෙන්නන්න එපා කියන්නෙ ඒකයි?

  Рет қаралды 156,315

Siyatha FM

Siyatha FM

Күн бұрын

Пікірлер: 99
@maheshrathnayake250
@maheshrathnayake250 Жыл бұрын
සතුටුයි මට මගේ කෙල්ල ගැන. එයා පුන්චී නමුත් මෙ කියපු ගති ගුනත් එක්ක ඒ වගෙම ලොකු ඉවසීමක් එක්ක එයා ඉන්නවා. මේක ගොඩක් වැදගත් පාඩමක්. ගොඩක් ස්තුතී🎉❤
@wassinha8337
@wassinha8337 Жыл бұрын
සහතික ඇත්ත මේ හතර අනිවාර්යෙන් තියෙන්න ඕනේ ඇත්තටම. 👍👍👍අත්දැකීමෙන් කියන්නේ 👍👍👍(ගැහැනියටත් පිරිමියටත් )
@dilshanmuthugala1215
@dilshanmuthugala1215 Жыл бұрын
මසුරන් වටින කතාව... මසුරන් තිබ්බ නම්.. මිස්ටර් අරා මහත්තයා කටේ දන්න තිබ්බා...❤❤❤❤
@chaturangaliyanaarachchi3751
@chaturangaliyanaarachchi3751 Жыл бұрын
ඒ කරුනු ටික නම් මල් මසුරන් අරා අයියේ..❤️❤️❤️
@annemadu3939
@annemadu3939 Жыл бұрын
සතුටුයි මමයි මගේ මහත්තයගෙයි ඔය ගති ගුණ තියන එකට 🥰❤❤🥰, ඔයාලා කියන කතාවට දෙයක් එකතු කරන්නම ඕනා, අද කාලේ විවාහ වෙලා ටික කාලෙකින් දෙන්නා අතර තියන බැදීම අඩු වෙනවා, ලෝකෙට පෙන්න විතරක් සතුටින් ඉන්නවා වගේ රගපානවා, ඒ වෙලාවට දෙන්නම කථා වෙලා හස්බන් -වයිෆ් කියන ඒක අමතක කරලා gril friend and boyfriend විදිහට ජිවත් වෙන්න එතකොට ඉබේම නැවතත් මුල් කාලය වගේ පවුල් ජිවිතය ගෙවන්න පුළුවන්,
@AhasPerera
@AhasPerera Жыл бұрын
නියමයි.
@krishanthipathirana2323
@krishanthipathirana2323 Жыл бұрын
හැමදාම අහන radio වැඩසටහන ....❤❤❤❤❤❤❤❤❤❤
@BuddhikaAbeyrathna5885
@BuddhikaAbeyrathna5885 Жыл бұрын
ගොඩක් වටින අදහසක්..බොහොම ස්තූතියි..💕💕💕 ආදරෙයි ඔයාලා දෙන්නටම❤️
@jayanthasrilanka6278
@jayanthasrilanka6278 Жыл бұрын
සුපිරි වචන ටික 👍👍👍
@sunethraranjani179
@sunethraranjani179 Жыл бұрын
හිතහිරිවැටුනාදෝ කියකිය හිටියෙ නෙ 😂අය්යෝ ....මාස එක හමාරක නිවාඩුවක් තිබුන එලියට බහින්න බෑ රස්නෙයි (ඩුබායි )ඔය දෙන්න එක්ක තමයි නිවාඩුව ගතකරේ පරන වීඩියෝ ඔක්කොම දෙතුන් පාර ඇහුව සතුටින් හිටිය හොදේ හෙට ඉදල අය වැඩ නිවාඩු දවසට කොහොමත් අහනව ❤තැන්ක්ස් පැස්ගෙ හිනාව තමයි අහන්න ආසම ආදරෙයි දෙන්නටම❤❤
@Lucifer-cy1zr
@Lucifer-cy1zr Жыл бұрын
මං දවසට 10 පාරටත් වැඩිය ඇවිත් බැලුවා 15 වෙනිදායින් පස්සේ asia cup එකත් එක්ක video එක දානකන්..✋🏻☺️
@kasungayashanperera
@kasungayashanperera Жыл бұрын
යන්තං අද නම් video එකක් දාලා ❤️ . ඇයි හත්තිලව්වේ හැමදාම video දාන්න බැරි 🤬 හැමදාම දානවලකෝ 😏
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 Жыл бұрын
😁😁😁😁🤣🤣🤣😘😘😘😘
@anammanambukiyerasakatha6165
@anammanambukiyerasakatha6165 Жыл бұрын
සෙද්ද 😔😔
@DILSHAN-10.02
@DILSHAN-10.02 Жыл бұрын
එකගයි 😒
@dulgirl743
@dulgirl743 Жыл бұрын
😊
@-tharanthiperera-817
@-tharanthiperera-817 4 ай бұрын
සුපිරී..... ඇත්ත කතාව මේක
@PradeepJayasinghe-c6g
@PradeepJayasinghe-c6g 3 ай бұрын
God job අරවින්ද අයියා .. dennama supiri.. hama dama udeta ahanawa.. mage hithata marama fit ekak enawa dawasa patan ganna..
@nishantharathnasiri3311
@nishantharathnasiri3311 4 ай бұрын
ලස්සන වචන tika aiye.ජය වේවා .
@Rana-derana
@Rana-derana Жыл бұрын
ඇත්තටම ගොඩක්.වටිනවා..එ අදහස්ටික නම් ❤❤
@plitehuawhuaw8248
@plitehuawhuaw8248 Жыл бұрын
thank you ❤️ ❤️ ❤️ ❤️
@LuckyWASI
@LuckyWASI 10 ай бұрын
එකගයි ❤
@oshanvimukthi2490
@oshanvimukthi2490 Жыл бұрын
සුපිරියක් ❤
@ruwan7546
@ruwan7546 Жыл бұрын
බැන්දට පස්සෙ කොහෙමත් පිරිමින්ට කථා කරන්න ලැබෙනවා අඩු අහගෙන ඉන්න ව්තරයි වෙන්නේ අරා. 😊
@MyShermila
@MyShermila 5 ай бұрын
Well done ara...😘👍
@thilakerohan4978
@thilakerohan4978 Жыл бұрын
Superb ❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍
@ashadamayanthi8002
@ashadamayanthi8002 Жыл бұрын
සිරා කතාව ❤❤❤
@siransiran5107
@siransiran5107 Жыл бұрын
උඹලා දෙන්නා පට්ට බන් ආදරෙයි
@dianaswarnapali4444
@dianaswarnapali4444 Жыл бұрын
ඇත්තම තමයි.තිත්ත ඇත්ත
@evansemasinghenavaratne5683
@evansemasinghenavaratne5683 Жыл бұрын
This is Christine Navaratne commenting. wondeful advices to all young and old couples. Make such meaning videos to create more happy married couples in sri Lanka. ❤❤❤❤❤
@Hiruumadhushan
@Hiruumadhushan Жыл бұрын
මේක නම් සහතික තිත්ත ඇත්ත
@prasannaperera5681
@prasannaperera5681 6 ай бұрын
Respect ara❤❤❤
@varunikarunanayake9400
@varunikarunanayake9400 Жыл бұрын
Very important video. Thank you very much Aravinda and Achchariya
@sunilpremarathange3806
@sunilpremarathange3806 Жыл бұрын
ඉතාලියේ...සිට...💖💖💖💖💖💖💎💎💎💎
@NINARAtravel
@NINARAtravel Жыл бұрын
Thanks you for your, valuable video. ❤️😊
@pradeepweihena
@pradeepweihena Жыл бұрын
Those are really very important and thank you for sharing your opinion ❤
@sarithserasinghe3617
@sarithserasinghe3617 Жыл бұрын
ආදරෙයි ඩබලට❤❤
@NEXTSaliyaTRanawakeTM
@NEXTSaliyaTRanawakeTM Жыл бұрын
ගොඩාක් අයට වැරදුන තැන්
@pavithramalshani6650
@pavithramalshani6650 Жыл бұрын
ඇත්තම කතාව ❤❤ l
@amalsherantha3563
@amalsherantha3563 Жыл бұрын
❤❤❤Good
@piuminisansalawithanachchi9678
@piuminisansalawithanachchi9678 9 ай бұрын
Nice to listen this, but too late🙂
@tharindudilshan6637
@tharindudilshan6637 Жыл бұрын
Hariyata hari ❤🎉
@sanasnafeenafeela
@sanasnafeenafeela Жыл бұрын
බිරිදක් ආසයි කඩිසර කම්මැලි නැති මිනිහෙකුටයි.ගෑනියෙක් ව වැඩකාරියෙක් විදිහට බලන්නේ නැතුව පවුලේ කොටසක් විදිහට බලන පිරිමියෙකුට.පිරිසිදු කම පිලිවල තියන පිරිමියෙකුට.දුකේදිත් සැපේදිත් නොවෙනස් වෙන අවංක කම පිරුනු පිරිමියෙකුට.තමන්ගේ දරුවන්ට ආදර්ශමත් තාත්තෙක් වෙන පිරිමියෙකුට තමයි ඕනම ගැහැනියක් කැමති.
@Disna0608
@Disna0608 Жыл бұрын
හරියට හරි
@AhasPerera
@AhasPerera Жыл бұрын
එතකොට පිරිමි කැමති මොනවටද
@sanasnafeenafeela
@sanasnafeenafeela Жыл бұрын
@@AhasPerera අරපිරිමැස්මෙන් කටයුතු කරන.ලස්සනට පිරිසිදුවට පිලිවලට ඉන්න,දරුවන් හොදින් රැක ගන්න සැමියට දුක සතුට බෙදා ගන්න පුලුවන් විශ්වාස වන්ත බිරිදකට.
@samdiary1994
@samdiary1994 Жыл бұрын
Asia cup final එක ගැන මොනාත් කියන්නේ නැද්දෝ
@chamikadilrukshi7962
@chamikadilrukshi7962 Жыл бұрын
❤️❤️
@creations245
@creations245 Жыл бұрын
True
@champakumudini3096
@champakumudini3096 Жыл бұрын
ගත්ත දේ එතැනින් තියෙනවා නම්
@kskweerasekara
@kskweerasekara Жыл бұрын
හොඳයි ඉතින් බණ අහන්නේ නැති එකේ ඔයාලා කියන ටිකවත් අහනවානම් නැත්නම් ඕවා පරීක්ෂණ කරන්න දෙයක් නැහැ සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් වෙනවා
@dilinimuthugala1283
@dilinimuthugala1283 Жыл бұрын
❤️❤️💐💐
@chirathsasiri
@chirathsasiri Жыл бұрын
Hamadama danno video
@sansaraaranya2185
@sansaraaranya2185 Жыл бұрын
මැච් එක ගැන මොකුත් නැතෙයි 😂😂😂😂
@sarindusrimall663
@sarindusrimall663 Жыл бұрын
ආයෙත් ඊශ්‍රායලය ගැන එකක් දාන්න
@Andarayaya
@Andarayaya 11 ай бұрын
👍
@wasanthapradeepm3905
@wasanthapradeepm3905 Жыл бұрын
😊
@beautyeye6887
@beautyeye6887 Жыл бұрын
❤❤❤❤❤
@kmb5807
@kmb5807 Жыл бұрын
සහතික ඇත්ත
@breeze6918
@breeze6918 Жыл бұрын
👍💜️
@sanathwickramasinghe831
@sanathwickramasinghe831 Жыл бұрын
👍👍👍👍👍
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 Жыл бұрын
@rohinimanachanayaka1581
@rohinimanachanayaka1581 Жыл бұрын
කොහෙද අනේ ඔයාලා ගියේ ❤❤❤❤❤❤❤
@ala-bada
@ala-bada Жыл бұрын
Kiri Sudu Sele song review eka youtube dannako. eka mara lassanai
@chirathsasiri
@chirathsasiri Жыл бұрын
Final eken passe adahas dana ganna bala bala hitiya
@nadeeshamadushani7548
@nadeeshamadushani7548 Жыл бұрын
Uk ❤❤❤
@slwwe3927
@slwwe3927 Жыл бұрын
Match එක ගැන එකක් බලාපොරොත්තු උනා ✌️💔
@TheChallenge4
@TheChallenge4 Жыл бұрын
අප්පට් සිරි මේක මම හොරෙන් තනියම අහන්න හිතාන දගත්තෙ ඒත් ඉතින් wife කඩා පැන්න කියහන්කො.කියන්න සන්තෝසයි අයිය. දෙන්නටම ලබුනු ලකුනු ප්‍රමනය 0/4 මට,0/4 wife ට.මල කෙලියයි marks වැඩිකරගන්න try එකක් දෙන්න ඕනි
@damithprasanga8910
@damithprasanga8910 Жыл бұрын
පිස්සු ඩබල...ආදරෙයි ඇහ්
@jaliyaat321
@jaliyaat321 Жыл бұрын
SIGALOVADA SUTHRAYA
@geethanjaleekarunarathna235
@geethanjaleekarunarathna235 Жыл бұрын
මං මේ දවස්ගටිගකේම බැලුවා මැදි එක ගැන මේ ඩබල මොනවද කිව්වේ කියලා
@SajithLasantha-d2m
@SajithLasantha-d2m Жыл бұрын
Anee hamadama voicecut1k daandakoo oya dennage😊😊
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
🌝🧡🤘
@srilankapride.5090
@srilankapride.5090 Жыл бұрын
1st comment
@amalimadhusanki9056
@amalimadhusanki9056 Жыл бұрын
පැරදුණු match 1 ගැන මොකුත් damme නෑනේ
@ayesha5134
@ayesha5134 Жыл бұрын
Dawas keeyakata passeda me, hamadama dannako ane video ekak. Api me balan innawa 😢
@DishaniDishani-qj2po
@DishaniDishani-qj2po Жыл бұрын
හැමදාම video දාන්නේ නැත්තේ ඇයි සියත 😠😠😠😠
@dhananjayashewavitharana4066
@dhananjayashewavitharana4066 Жыл бұрын
සිරා සිද්දි😅❤❤
@kmb5807
@kmb5807 Жыл бұрын
කේලාම්
@MohammadFahim-qp4wy
@MohammadFahim-qp4wy Жыл бұрын
Birindha salliwolata Aasanedhdha
@dasunksal
@dasunksal Жыл бұрын
සප්ත භරියා සූත්‍රය මතක් වෙනවා. සුද්දො research කරල හොයාගෙන කියනකං අපේ අය....... වැඩක් නෑ කියලා😄
@anton4763
@anton4763 Жыл бұрын
Oi mona karath wadak na biridata hodsta hu...kiana ora 😅😊
@chathurangakumara6117
@chathurangakumara6117 Жыл бұрын
මැච් එක ගැන මොකුත් නෑනෙ 😢
@MANDY8922
@MANDY8922 Жыл бұрын
තාත්තව අන්දන් ඉන්නේ ලු 😂😂
@samankapugamage6573
@samankapugamage6573 Жыл бұрын
😂😂
@SusanthaKarynarathnna
@SusanthaKarynarathnna 10 ай бұрын
කියපු කරුනු හතරම දෙගොල්ලම කරන්නේ අනුන්ගෙ උන්ට
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
👍🏾👍🏾🇱🇰👍🏾👍🏾👍🏾😅🇱🇰🇱🇰 🇱🇰🇱🇰 🇩🇪
@slksuranji4856
@slksuranji4856 Жыл бұрын
ඔය එකකට වත් කැමති නැති මගේ wife 😢
@dinirup.jayavihan6545
@dinirup.jayavihan6545 Жыл бұрын
😂
@DinaDina-ep3lg
@DinaDina-ep3lg Жыл бұрын
❤❤❤❤❤🌹🌷💋😘🇦🇪🇱🇰
@lakmalkumara8187
@lakmalkumara8187 Жыл бұрын
ගෑනි වෙනුවෙන් කතා කරාට කෙල්ල වෙනුවෙන් කතා කරලා අන්තිමේ බූට තියල ගියාම . කෙල්ලටත් නෑ එයා වෙනුවෙන් ක්තා කරලා අනික් අය තරහ උණාම එයාලත් නෑ..
@AA-NuRa
@AA-NuRa Жыл бұрын
Thank you sooo much
@RaniPerera-h6h
@RaniPerera-h6h 17 күн бұрын
😊
@prabathchandrasiri8041
@prabathchandrasiri8041 Жыл бұрын
@sumudumihiranga2122
@sumudumihiranga2122 Жыл бұрын
@ashanishami9724
@ashanishami9724 Жыл бұрын
@Freemusicvideo-u4e
@Freemusicvideo-u4e Жыл бұрын
@SrlLaknka
@SrlLaknka 10 ай бұрын
❤❤❤❤
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
DJ Ara & Pasbara Who's Speaking 07
51:31
Siwsatha TV
Рет қаралды 194 М.
Calendar - Are Mare - Chooty Malli Podi Malli
16:45
Channel V
Рет қаралды 955
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН