No video

Champion Stars Unlimited | Episode 318 | 27th January 2024 | TV Derana

  Рет қаралды 95,717

TV Derana

TV Derana

6 ай бұрын

Champion Stars Unlimited | Episode 318 | 27th January 2024 | TV Derana
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#championstars #championstarsunlimited #singing #dancing #celebrities #TVDerana #DeranaLK

Пікірлер: 208
@lathishaleti1618
@lathishaleti1618 6 ай бұрын
සදුන් කියන්නේ තුන් ඉරියවවෙන්ම දක්ෂ කොල්ලෙක් හරිම හරිම හරිම පුදුමයි අවසාන මහා තරගයට ආවේ නැති එක 😭😭😭😭😭😭😭
@user-zc3qr9tn3n
@user-zc3qr9tn3n 6 ай бұрын
Sandun amarasinghe ayya nisa balapu ayako❤ mama nam eya nisa baluve😊😊❤❤
@randikalakshan8541
@randikalakshan8541 6 ай бұрын
අද තමා පට්ටම ආතල් දවස.. සුපිරිමයි අද වැඩසටහන. හිනාවෙලා මැරෙනවා.. තව දෙයක් නිලූශි පට්ටම ඩීසන්ට් චරිතයක්.. පඩ ශෝ නෑ ගොං පාට් නෑ ලස්සනට තමන්ගෙ තත්වෙ රැකගෙන හොඳින් හිටියා මුලු ප්‍රෝගෑම් එකේම.. ❤❤❤
@hansi03
@hansi03 6 ай бұрын
Sandun nis blnn awe❤
@chandanadikwella6475
@chandanadikwella6475 6 ай бұрын
මේක මොන රටේ එකක්ද ලන්කාවේ මිනිස්සුන්ව ගරහන ඔසරියක් සාරියඅදින කාන්තාවක් කොච්චර ලස්සනද ගොබ්බ කම ප්‍රසිද්දියේම පේෂල ගලවලා දාලා මරු
@ajjj772
@ajjj772 6 ай бұрын
මම නං ලංකාවේ කිසිම තැනක තරුණියන් දැන් කාලයේ ඔසරිය ඇඳලා යනවා දැකල නැහැ.
@chandanadikwella6475
@chandanadikwella6475 6 ай бұрын
@@ajjj772 තරුනියන් කීවට බොයිලර්ස් ලනේ ඉන්නේ සාරිය තියා ඔසරිය තියා හරි යට ඇගවහ ගන්න යන්න ඇදුමක්වත් අදින්න දන්නේ නැහැ දිගඋමක් ඇද්දොත් බලන්න කෝ කේල්ලේක් උනාම ලස්සන
@user-cb5bq1tm1q
@user-cb5bq1tm1q 6 ай бұрын
Geethmaharimalassani❤❤❤❤❤❤
@nethminimasha3308
@nethminimasha3308 6 ай бұрын
Sandun❤😁
@chandimasuriyarachchi-wj6xf
@chandimasuriyarachchi-wj6xf 6 ай бұрын
Amare good luck my favourite singer 🎉🎉❤❤
@user-zc3qr9tn3n
@user-zc3qr9tn3n 6 ай бұрын
Me too❤❤❤❤❤❤
@tharangasangeewani4300
@tharangasangeewani4300 6 ай бұрын
Sadun ❤❤❤ wuu lassnei
@deepadammika9446
@deepadammika9446 6 ай бұрын
Sadun❤ nilusha❤
@thayodyatharindi7935
@thayodyatharindi7935 6 ай бұрын
Sandun nisa baluwe❤🎉
@indikanishanthi1684
@indikanishanthi1684 6 ай бұрын
Sadun patta lassanata last song eka sing kala maru maru maru
@indikanishanthi1684
@indikanishanthi1684 6 ай бұрын
Sadun ape dream star ❤
@tharangasangeewani4300
@tharangasangeewani4300 6 ай бұрын
Sadunta Adri okmla wihlu karnwe ❤❤❤
@MayaMaya-up6nu
@MayaMaya-up6nu 6 ай бұрын
සදුන්. ආදරෙයි. ❤❤❤❤❤❤
@Beastgamer69-vc8vq
@Beastgamer69-vc8vq 6 ай бұрын
Sandun Amarasinha ❤❤❤❤
@PadminePadmine-kv2lf
@PadminePadmine-kv2lf 6 ай бұрын
අද ගිත්ම❤❤හරිම ලස්සනයි❤❤❤
@Duls614
@Duls614 6 ай бұрын
Geethma lssni harima 😍
@LahiruRukmalGamage
@LahiruRukmalGamage 6 ай бұрын
කවුරු කොහොම කිව්වත් ගීත්මා ටික ටික වැඩේට බැහැලා ඉන්නේ.. සචිනිම ඕනා කියලා මොකට වැලපෙනවාද ආයේ
@thusharadilruksh2034
@thusharadilruksh2034 6 ай бұрын
💯👍👍👍👍
@kalanaliyanage3824
@kalanaliyanage3824 6 ай бұрын
ගීත්මා ගේ හීනාව ❤❤❤🥰🥰🥰🥰🥰
@HasanthiPathirana-uj2wq
@HasanthiPathirana-uj2wq 6 ай бұрын
Sandun Amarasinghe නිසාම බැලුවෙ ❤❤❤❤❤😊
@user-zc3qr9tn3n
@user-zc3qr9tn3n 6 ай бұрын
Sandun ayya maru❤❤😊
@jananisathyangani2723
@jananisathyangani2723 6 ай бұрын
Amare ❤
@SandaruKaushitha
@SandaruKaushitha 6 ай бұрын
නිලූශී නිහතමානීම චරිතයක්🙂❤️
@shashikasewwandi8108
@shashikasewwandi8108 6 ай бұрын
Sadun nisa baluwe ❤
@aloneboynew7877
@aloneboynew7877 6 ай бұрын
අසාවෙන් බලන එකම Program එක Tnx Derana 🤩😁
@user-iv9ff7xx3z
@user-iv9ff7xx3z 6 ай бұрын
Pesala go head ❤we willl respect to my friend pesa continue ajanta priyankara from npcc uae
@sameeraweerasinghe1087
@sameeraweerasinghe1087 6 ай бұрын
දැන්නම් සචිනි නෑ කියලා කිසිම අඩුවක් නෑ 😊 ගීත්මා ගානට වැඩේ ගෙනියනවා ❤
@sujeesujeewa6314
@sujeesujeewa6314 6 ай бұрын
Sachinige dan.oluwa Mokada ayawama illana hinda
@kvdila6354
@kvdila6354 6 ай бұрын
Paka thama
@yuwanidewpura5041
@yuwanidewpura5041 6 ай бұрын
නැ එහෙම නැනෙ 😢
@rasangachandika496
@rasangachandika496 6 ай бұрын
Sachini nethi adupaduwa geethmata purawanna be
@Hashini_Fernando
@Hashini_Fernando 6 ай бұрын
Sachini nethi adupaduwa geethmata purawanna baa
@CHAMODSETHMINA
@CHAMODSETHMINA 6 ай бұрын
Sadun අය්යා අපේ ගමේ ගැම්ම ❤️💪
@tharangasangeewani4300
@tharangasangeewani4300 6 ай бұрын
Sadun lassnei
@nayanadelapalage5759
@nayanadelapalage5759 6 ай бұрын
Sandun putha good luck 🎉❤
@ranjanimalkanthi959
@ranjanimalkanthi959 6 ай бұрын
,sadun putha harima Artha wath geethayak sathutui putha
@sumithradamayanthi6644
@sumithradamayanthi6644 6 ай бұрын
පේෂල ගීත්මා ඇතුළු වැඩ සටහනට සහභාගී වූ සියලු දෙනාටම තෙරුවන් සරණයි 🤩🤩🤩🤩🤩🤩❤❤❤❤❤❤❤❤❤
@Madhu-pv3lc
@Madhu-pv3lc 6 ай бұрын
Sandun nisa program eka blpu kttiya me pththata 👈
@wanshantha9805
@wanshantha9805 6 ай бұрын
Mn inno 🖐️
@tharangasangeewani4300
@tharangasangeewani4300 6 ай бұрын
Sadun podiyne Adri okme 😊
@deepadammika9446
@deepadammika9446 6 ай бұрын
අනේ අම්මේ පේෂල 😂😂😂😂 හිනා වෙලා පන යනවා
@Vimmu_vinix2
@Vimmu_vinix2 5 ай бұрын
Amreeee.....😂😘 Sadun ❤️ good luck my one one 🎉
@ShakeelaHans
@ShakeelaHans 6 ай бұрын
Sachini Madhawa Peshala ❤ all time favorite 😍
@nandananda8347
@nandananda8347 6 ай бұрын
අනෙ අම්මො හිනාවෙලා බලන වැඩසටහනක් තමයි පෙසල ගීත්මාත් දැන් ටිකක් හොද ට වැඩසටහන කරනවා එහෙම තමයි කාලයක් යන්න ඔනෙ ඔනෙම දෙයක් හුරුවෙන්න ආදරෙයි හැමෝම ටම
@leshanhasitha-jg5rd
@leshanhasitha-jg5rd 6 ай бұрын
පරණ සෙට් එක හිටියනම් තමයි හොඳ
@nandananda8347
@nandananda8347 6 ай бұрын
ගෙන්න කියමු අපි අපෙ ඉල්ලිම අහක දානඑකක් නැතිවෙයි නෙද
@leshanhasitha-jg5rd
@leshanhasitha-jg5rd 6 ай бұрын
@@nandananda8347 අපි ඉතින් හැමදාමත් කියනවනේ
@thamarathamara7618
@thamarathamara7618 6 ай бұрын
හරිම ආසාවෙන් බලන්නේ පේෂල නිසාමයි හැමදෙනාටම සුභ අනාගතයක් ...❤❤❤❤❤
@malindachamika
@malindachamika 6 ай бұрын
suba anagatayak nisa tamai lankawatama mahama una ?????
@lakminihiranya9958
@lakminihiranya9958 6 ай бұрын
ඇයි අනේ සචිනි එන් නැද්ද ආයෙ ,
@Duls614
@Duls614 6 ай бұрын
Face of කටුනායක 😂😂
@damitataruka4729
@damitataruka4729 6 ай бұрын
😃😃😃
@Deuwdinashah4946
@Deuwdinashah4946 6 ай бұрын
1:01:25 වරුණි කියන එකී ට්‍රැක් එකට අනුව නෙමේනේ බන් නටන්නේ.😄
@UserUser-ku3rg
@UserUser-ku3rg 6 ай бұрын
අනේ අම්මෝ peshala...... දිනිතිවත් මතක් කලා...... මේ යකා නම් 😂😂😂😂😂😂
@aloneboynew7877
@aloneboynew7877 6 ай бұрын
11:40 adath illan kave 🤣
@rasangachandika496
@rasangachandika496 6 ай бұрын
සචිනි හිටපු කාලේ වැඩසටහන් කොච්චර අය බලලා තියෙනො ද, සහ ගීත්මා ආවට පස්සෙ වැඩසටහන බලන ප්‍රමාණය කොච්චර අඩු වෙලාද කියලා බලලා සචිනි ව ආයේ ගේන්නකො
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 6 ай бұрын
ආදරයෙන් බලන වැඩ සටහනක් ඔයා ලා. සියලු දෙනාට සුබ දවසක් වේවා ❤❤🎉🎉
@Hashini_Fernando
@Hashini_Fernando 6 ай бұрын
13:43 ඔසරිය නිරුවත්ලු කොහෙද යකෝ ඔසරියෙ නිරුවත්
@vineetharajapakshe4700
@vineetharajapakshe4700 6 ай бұрын
Osariya adagena yanna bari nisa niruwat kiyanne agayak natikama
@user-cb5bq1tm1q
@user-cb5bq1tm1q 6 ай бұрын
Peshal❤geethma❤❤❤❤❤❤❤❤
@chamath512
@chamath512 6 ай бұрын
Nice to see you Rizwan Ayia ❤🔥💯😍
@tharangasangeewani4300
@tharangasangeewani4300 6 ай бұрын
Sadun ❤❤❤❤❤Lassnei 😘😘😘😘
@yuwanidewpura5041
@yuwanidewpura5041 6 ай бұрын
සචිනි අක්කා එන්නෙ නෑ වගෙ නේ බලන්න හිතෙන්නෙ නැහැනෙ 😪 , නිලුශි අක්කා ආපු නිසා තමයි බැලුවෙ ❤
@littlemermaid5921
@littlemermaid5921 6 ай бұрын
face of katunayaka 🤣🤣🤣
@flowerworld3451
@flowerworld3451 6 ай бұрын
14:21 මේකිට සමාජ ඇරියස් එකක් තියෙන්නේ 😂😂
@kanthimuthukuda
@kanthimuthukuda 6 ай бұрын
PESHALA ❤❤❤
@yashithahashan1399
@yashithahashan1399 6 ай бұрын
Himashage voice dan maru nee
@harshanilasanthika4062
@harshanilasanthika4062 6 ай бұрын
Face of katunayake wena adahasakin qwa wagehhh😂
@rasikamudalige532
@rasikamudalige532 6 ай бұрын
Sachini ona ❤❤❤
@pathminilokuge7948
@pathminilokuge7948 5 ай бұрын
Sandun .❤️❤️❤️❤️
@kosaladiyanath9266
@kosaladiyanath9266 6 ай бұрын
දෙව් මැදුරේ පියගැටපෙළ සිංදුවනම් එක සැරයක් අහන්න එපා. ඇබ්බැහි වෙනවා❤️
@freetube77
@freetube77 6 ай бұрын
ඒක ඇත්ත. ඒ විදිහටම ගායනා කලා. ලස්සනයි
@amarawathiwellappulige3355
@amarawathiwellappulige3355 6 ай бұрын
Sariya , Osariya monatharam lassanada.
@rossilpa9401
@rossilpa9401 6 ай бұрын
Pesala nethnam wedak ne aeththatama pesala godak hodayi vihilu
@priyankarasubhash3918
@priyankarasubhash3918 6 ай бұрын
අම්මෝ පේශල 😂
@nandaniachalaabeysinghe6587
@nandaniachalaabeysinghe6587 6 ай бұрын
හිමාෂ, මම ඔයා පුංචිමකාලේ ඉදන් ගයපු ගීත ඇහුව කෙනෙක්.. මය් කල් ජැක්ෂන් ලෝකප්‍රකට උනෙත් පුංචිකාලේ ඉඳලා ටිකෙන් ටික develop කරගත්ත එයාටම අවේනික වුන style එකකින්.. පුළුවන් නම් මුලඉඳලා මය්කල් ජැක්ෂන්ගේ vedios බලල try කරන්න අලුත්ම ආරකට "singing with dancing"..
@chandrikaranasinghe8701
@chandrikaranasinghe8701 6 ай бұрын
Sending love derana unlimited ❤️
@MudumaliRuwandhika-zg5hd
@MudumaliRuwandhika-zg5hd 6 ай бұрын
Sachini thamai niyama geethma danne hinawenna vitharai danumakuth na
@sib1212
@sib1212 6 ай бұрын
Me program eka habai galapenne gon prashn ahana geethm wage kellek thm 😹 nttam athal ne
@HasanthiPathirana-uj2wq
@HasanthiPathirana-uj2wq 6 ай бұрын
OIC මහත්තයා 🤣😂 අම්මෝ පේෂල 😂😂😂😂❤
@sugandiponseka1843
@sugandiponseka1843 6 ай бұрын
අද ගොඩක් ලස්සනයි සුපිරි ❤️❤️❤️
@somawgk4778
@somawgk4778 6 ай бұрын
පේෂල😅😅😅😅😅
@sl_razor
@sl_razor Ай бұрын
Nilushi ❤ 😍
@dhammi8602
@dhammi8602 6 ай бұрын
😁😁😁👍පෙෂල..නියමයි .. ජයවෙවා
@senaarahimansivithanageags6057
@senaarahimansivithanageags6057 6 ай бұрын
Wow nice entertainment program and Rizwan fa and Nilushi ❤ lovely fun time
@thusharadilruksh2034
@thusharadilruksh2034 6 ай бұрын
❤නියමයි ❤❤
@manjushaa2451
@manjushaa2451 6 ай бұрын
පදුරු සිංදුව ලස්සනට කීවා 😘😘😘😘
@user-qh9rl1vy9k
@user-qh9rl1vy9k 6 ай бұрын
Warunige dance eka lassanai ❤
@isurumalshan2586
@isurumalshan2586 6 ай бұрын
Saciini akka ooner
@sib1212
@sib1212 6 ай бұрын
31:52 14:21 ara ganita kata uttara ne 😂😂😂hoda wade
@priyankarasubhash3918
@priyankarasubhash3918 6 ай бұрын
අද නම් මරු😂
@vineetharajapakshe4700
@vineetharajapakshe4700 6 ай бұрын
Little star idan himashage gayanaya galpena dance aka mama godak agekaranawa .himasha all the best.
@kmdweerasingha1667
@kmdweerasingha1667 6 ай бұрын
NIYAMAI ❤
@gaminisomawardhana1292
@gaminisomawardhana1292 6 ай бұрын
Neelavihanganaavee, good song. may be a hit.
@mkddevice6663
@mkddevice6663 6 ай бұрын
Nilukshi❤
@user-ni5xx4ww3e
@user-ni5xx4ww3e 6 ай бұрын
කෝ මාධව අයියා ❤
@aloneboynew7877
@aloneboynew7877 6 ай бұрын
ayage amma hari thaththa hari nathu vela mage hithe !! mama hithanne hariyatama danne naha ok
@maliya9535
@maliya9535 6 ай бұрын
මාධව අයියගේ අම්මා නැති වෙලා නේද
@sib1212
@sib1212 6 ай бұрын
​@@aloneboynew7877kalin thaththa nathi una dan ammath nathi wela paw ane ekalaga okkom une
@Hashini_Fernando
@Hashini_Fernando 6 ай бұрын
මාධව අයියගේ අම්මා නැති වෙලා 😭😭
@nilushapriyadarshani1136
@nilushapriyadarshani1136 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-ih3kw8nu3q
@user-ih3kw8nu3q 6 ай бұрын
සචිනි මාදව නැතුව අවුල් බොසා
@tharangasangeewani4300
@tharangasangeewani4300 6 ай бұрын
Hine ynwe pasla Pou Sdun gnm Ahne dawll
@sidathsalinda9960
@sidathsalinda9960 6 ай бұрын
❤❤❤
@kalumsenevirathne345
@kalumsenevirathne345 6 ай бұрын
කොල පාට ඇදන් ඉන්න එකි හරි බඩුව කියල හිතාන ඉන්නෙ හාරහා දාල කටට රෙන්න පුලුවන් කැලි දැකල නැති උන් එකි දිහා බලනව ඇති
@neethawalimini520
@neethawalimini520 6 ай бұрын
😂😂😂😂😂😂😂😂😂
@mr.d3461
@mr.d3461 6 ай бұрын
උබේ අම්මට දෙන්න ඇසි කෙලුම් ටිකක් දෙන්න berida
@kalumsenevirathne345
@kalumsenevirathne345 6 ай бұрын
@@mr.d3461 ඉට වඩා ලෙසි උබෙ අම්මට දෙන එක
@NisalaKarunarathne
@NisalaKarunarathne 6 ай бұрын
Siraa aa 😂😂😂
@kalumsenevirathne345
@kalumsenevirathne345 6 ай бұрын
@@NisalaKarunarathne 😂
@dkphansi-wt2xx
@dkphansi-wt2xx 6 ай бұрын
Himasha dn godak loku wela 😍
@priyaniperera2838
@priyaniperera2838 6 ай бұрын
👍❤️
@bigharshabigfan3553
@bigharshabigfan3553 6 ай бұрын
Waruni ලස්සනයි
@surangabandara6906
@surangabandara6906 6 ай бұрын
waruni innawa dakka hindamai ada awe balanna 😂
@somawgk4778
@somawgk4778 6 ай бұрын
සුභා අායි පටං ගත්තද ගීත්ම ටඉරිච්ච රෙදි😅😅😅😅😅
@gishanidesilva7958
@gishanidesilva7958 6 ай бұрын
කවුද අනේ ඔසරිය ඇන්දම නිරුවත් කියන්නෙ? 😅
@herathkumari
@herathkumari 6 ай бұрын
අය්යෝ පේෂල හිනා වෙලා 😂😂😂😂
@deshsilva3172
@deshsilva3172 6 ай бұрын
Ammo peshala 😂❤
@romeshdilshan7419
@romeshdilshan7419 6 ай бұрын
Koo madawa aiya..😥
@malkitharuka
@malkitharuka 6 ай бұрын
Peshala waruniwa bite karanna ma awith da koheda
@user-iv9ff7xx3z
@user-iv9ff7xx3z 6 ай бұрын
❤ 🙏🙏🙏🙏 okpesa ajanta priyankara from npcc uae
@user-iv9ff7xx3z
@user-iv9ff7xx3z 6 ай бұрын
We're is madhawa geethma ok but psaa❤ 🙏 you along the moment Manoj kkiyagannabaha pesala ajanta priyankara from npcc uae
@InukaAbhilasha-dq5qi
@InukaAbhilasha-dq5qi 6 ай бұрын
Apoorwa thama gennuve nane 😢 ikmanata apoorwa gennanako 😢❤
@herathkumari
@herathkumari 6 ай бұрын
හිමාෂ දැන් ලස්සනයි දැන් ඉලන්දාරියෙක් කෝ අය්යා ❤❤
@neethawalimini520
@neethawalimini520 6 ай бұрын
Uba helewen giyath apata moko sareya osareya kiyanne sanwara adumak pacha nowe katawahagena edapan dannawane peshala ser ge hati
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 9 МЛН
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 12 МЛН
Smart Sigma Kid #funny #sigma #memes
00:26
CRAZY GREAPA
Рет қаралды 19 МЛН
Logo Matching Challenge with Alfredo Larin Family! 👍
00:36
BigSchool
Рет қаралды 10 МЛН
America's Got Talent 2024: Top 10 BEST Auditions!
56:26
Got Talent Global
Рет қаралды 704 М.
Take Care | Episode 23 - (2024-08-17) | ITN
22:57
ITN Sri Lanka
Рет қаралды 523 М.
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 9 МЛН