No video

දකුණු ඉන්දියානු සංගීත ක්ෂේත්‍රයේ ශ්‍රී ලාංකීය සලකුණ | Talk with Chatura ADK Full Episode

  Рет қаралды 152,270

Talk with Chatura

Talk with Chatura

Күн бұрын

දකුණු ඉන්දියානු සංගීත ක්ෂේත්‍රයේ ශ්‍රී ලාංකීය සලකුණ | Talk with Chatura ADK Full Episode
#adkolkataboy #dineshkanagaratnam #ADK #Sothindia #tamilnadu #adirondacks #adk #adirondackmountains #upstateny #adks #mountains #iloveny #newyork #adirondacklife #hiking #adklife #lakeplacid #nature #pureadk #adirondackpark #upstatenewyork #northcreek #lakegeorge #visitadks #hike #adkmountains #adirondack #hikeny #goremountain #ny #optoutside #localadk #getoutside #hikeadk #moregore

Пікірлер: 563
@charithmaduranga4576
@charithmaduranga4576 Ай бұрын
social media වල views බලලා Artist කෙනෙක් judge කරන්න එපා චරිත අතලගේත් කියන්නේ ඕකම තමයි.social media කියන්නේ කලාව තියෙන්න ඕනේ තැනක් නෙවෙයි.කොච්චර International ගියත් කාත් එක්ක වැඩ කරත් ශ්‍රී ලාංකිකත්වයට වගේම ඒ නිහතමානීත්වයට එකෙන්ම Respect ADK 🫡
@chulasankaathurusinghe7136
@chulasankaathurusinghe7136 Ай бұрын
AKD නෙමෙයි බං ADK😁😁😁
@charithmaduranga4576
@charithmaduranga4576 Ай бұрын
@@chulasankaathurusinghe7136 පොඩ්ඩක් වැරදුනා බං.එක හැදුවා
@shashikasandun6963
@shashikasandun6963 Ай бұрын
චරිත අට්ටලගේ ❤
@KumudiniKumudiniweerasin-fw2xh
@KumudiniKumudiniweerasin-fw2xh Ай бұрын
@@charithmaduranga4576 chareta atalage..
@Falcon24atl
@Falcon24atl Ай бұрын
Charithwath gennako
@SureshKumar-mc4dj
@SureshKumar-mc4dj Ай бұрын
ADK කියන්නේ ලංකාවට පට්ට වටිනාමක් දෙන‍,තියන පට්ට පොරක් ❤️☝🏾 හරි ආඩම්බරයි මචන් ADK ❤😊
@ChanakaMaduranga-gp8tn
@ChanakaMaduranga-gp8tn Ай бұрын
කොච්චර ඉහලට ගියත් ඒ නිහතමානීකම...Next level respect..😍🤘 අපේ සමහර කලාකරුවන්ට මේව වටිනා උදාහරණ..ඔවුන් වැජබෙන්නෙ ප්‍රේක්ෂකයන් හින්දමයි කියල තේරුම් ගත්ත දවසක Talent එක මොකක් උනත් මිනිස්සුන්ගෙ හිත්වල හැමදාම ඔවුන් ඉදීවි....ඒ වචන මරු..good luck..🤘❤️
@andrewliyanage2637
@andrewliyanage2637 Ай бұрын
ගොඩාක් කාලෙකට කලින් කෙරෙන්න ඕන interview එකක්, මම සෑහෙන්න උත්සහ කරා dinesh ගැන අඩුතරමේ පත්තරේ article එකක්වත් යවන්න, පුළුවන් හැම කෙනෙක්ටම details දුන්නා.... finally මෙහෙම හරි දෙයක් වෙච්ච එක ලොකු දෙයක්.... Way to go brother ❤
@LakshaniNawodya
@LakshaniNawodya Ай бұрын
පොලවට බර නැති රත්තරන් මිනිස්සු 💖
@LahiruRathnayaka360
@LahiruRathnayaka360 Ай бұрын
අනුන්ගේ කුනු අහන්නැතුව තවත් කෙනෙක් ටත් නැගිටින්න දෙයක් ගන්න පුලුවන් එකම වැඩසටහන Thank you talk with chathura
@user-ok7qg8ms5m
@user-ok7qg8ms5m Ай бұрын
ටෝක් විති චතුර ඉවර වෙනකම් බලපු පළමු වැඩසටහන මේක තමයි. සුභ පතනවා බුදු සරණයි
@nikidissanayake
@nikidissanayake Ай бұрын
mn baluwe iwarawenaknma chamari athapattu interviw eka
@user-pu2bk2cf2b
@user-pu2bk2cf2b Ай бұрын
❤❤❤❤❤❤❤❤
@ruchiudayanath
@ruchiudayanath 27 күн бұрын
Seriously ❤
@lasathrandika96
@lasathrandika96 Ай бұрын
A Real Tamil Sri Lankan Dinesh Kanakarathnam aka ADK. He came from nothing with his first song Cross culture with gajan❤. Huge respect to you our man you leveled up Sri Lankan Music to a next level with your raps❤
@YusriRauf14
@YusriRauf14 Ай бұрын
exactly "Nam uru marundu poi pattalam odi pona, Indu uru aruma yellam yaar onaku sollitaruwa".... ♥♥♥
@kasungajanath4314
@kasungajanath4314 Ай бұрын
බලන්න කලින්ම ලයික් කලා..❤ ලංකාවට ඔනි මෙවැනි කලාකරුවන්..
@Letsdoittoday84
@Letsdoittoday84 Ай бұрын
Same here
@kennzo-df6po
@kennzo-df6po Ай бұрын
Same bro
@YellowCrayonsTasteLikeSunshine
@YellowCrayonsTasteLikeSunshine Ай бұрын
ඇයි මචන් ඉන්න කලාකාරයෝ එපාද?😂
@kapilabandara1001
@kapilabandara1001 Ай бұрын
සත්තකින්ම ❤❤❤❤❤❤❤
@chamodsachinthawijeweera7542
@chamodsachinthawijeweera7542 Ай бұрын
සෑහෙන ආදරේ කරපු කලාකරුවෙක්.. අද මෙහෙම දැක්කම මාර සතුටුයි .. Wish u all the bezt ADK ❤
@tissamarasinghe8122
@tissamarasinghe8122 Ай бұрын
ඇත්තටම ඔබ දක්ෂයෙක් අපේ කෙනෙක් ඔබට ජයවේවා .ඇත්තටම ඔබලා අපේ රටට වාසනාවක් . ඇත්තටම ඔයාගෙ සින්දු ලස්සනයි සිංහල සින්දුත් කියන්න ඇත්තටම ලස්සනයි.
@MARTINz-7
@MARTINz-7 Ай бұрын
Recspet මනුස්සයෙක්😍❣️
@Mr.Alta1
@Mr.Alta1 Ай бұрын
2005. School එකේ 5 වසරෙදි කට පාඩම් කරපු සින්දුව. Adai theruma dena gaththe ❤❤ ADK🎉
@kirubavj
@kirubavj Ай бұрын
Proud of you adk ... we love sinhala more than our mother tongue tamil.... proud to be a tamilan.... proud to be a srilankana
@openworldphotography-oz4hy
@openworldphotography-oz4hy Ай бұрын
Wow brother.🖤 I've never seen someone say like that. I respect your humility. We also love our brother language Tamil same as Sinhala. Even though we are Sinhala or Tamil by the race, we are Sri Lankans at the end of the day. vaalthukkal❤
@dilipedirisinghe5956
@dilipedirisinghe5956 Ай бұрын
Very true.. We almost all the sinhaliese love tamilians. We are one nation. Politicians only divided us.. We shouldn't get caught to that trap again brothers..
@kirubavj
@kirubavj Ай бұрын
@@dilipedirisinghe5956 ❤️
@susanthadealwis4946
@susanthadealwis4946 12 күн бұрын
we are so proud of you. there will be no difference between tamil sinhala muslim burgher or malay. we were born here. this is our motherland we all are srilankans. the modern society is very intelligent and informative. no more racist stories. we all are products of srilanka. the new government should abolish estate tamil schools and let everybody go to normal schools. sinhalese tamils muslims in one school can be taught in different language if required
@kirubavj
@kirubavj 11 күн бұрын
@@openworldphotography-oz4hy ❤️
@nilanthanilupul5278
@nilanthanilupul5278 Ай бұрын
චතුර මේ වගේ වැඩසටහන් කරන්න, දේශපාලන ඒවා ඔයා කරන්න එපා. ඔයා හොඳ මාද්‍ය වේදියෙක්, බොස්ට ඕනේ විදිහට නැමෙන්න එපා. තමන්ගේ ගෞරවය තියාගෙන තියාගෙන මැරුණත් ටික කලක් හරි මිනිස්සු ඔයා ගැන කථා කරයි.
@Shashen_Tharindu996
@Shashen_Tharindu996 Ай бұрын
කොච්චර ලොකු තැනකට ගියත් මුල අමතක කරන්නේ නෑ ❤ උබනම් සුපිරි බන් 💙
@MadukaJayalath
@MadukaJayalath Ай бұрын
ඒ කාලෙට පස්සෙ දැක්කෙ අද, මේ වගේ මිනිස්සු ඉන්න ලෝක ලස්සනයි
@WithAbhiKolla
@WithAbhiKolla Ай бұрын
I'm a huge ADK follower That willpower speechless I have never seen it anybody in my life that way. I'm a Proud fan of ADK who wrote it here because of he is man of steel 💪🙂♥️ love u ADK ❤❤
@isurudushan680
@isurudushan680 Ай бұрын
ඊයේ ඉදන් බලන් ඉන්නෙ දැන් දායි කියලා ❤️❤️🔥🔥🔥
@mewan1074
@mewan1074 Ай бұрын
දිනක ඔබ පූරාවුර්තයක් වෙනවා නිසැකයි..ADK හරි ආදරේයි ඔබට..🥰🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️
@DAYCAMPINGCHANNEL
@DAYCAMPINGCHANNEL Ай бұрын
Iam a tamilan and Proud to be a sri lankan 🇱🇰 love you my sinhale family ❤
@susiranfernando1530
@susiranfernando1530 Ай бұрын
Respect you as a sinhalese and srilankan
@anushperera6346
@anushperera6346 Ай бұрын
❤❤
@dineshneel8517
@dineshneel8517 Ай бұрын
Full එක දානකම් හිටියේ...ADK ❤❤❤❤❤
@samanthavidanage2193
@samanthavidanage2193 Ай бұрын
Aththatama
@buwanekapunyasiri4916
@buwanekapunyasiri4916 Ай бұрын
සුපිරි 👌 ජය වේවා.. එ වගේම එ භාෂා සංකලනයට අවන්කවම සතුටුයි. එ වගේම ලංකාවෙ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකෙත් එ සංකලනය වැඩි වෙනවනම් පට්ට🇱🇰... මොකද්ද මං එක්ක වැඩ කරන සමහර කේරල කොල්ලො කියන්නෙ, ලංකාවෙ භාවිත දෙමළ පියෝ දෙමළ.. උන්ගෙ ඕවා දැන් ගොඩක් ෂෝට් වෙලා මොඩිෆයි වෙලා කියලා.
@Surajdinuka
@Surajdinuka 25 күн бұрын
ADK මතක විදිහට පළවෙනි සිංදුව cross culture (අරුණැල්ලේ කෙත්වතු පිරිලා) ඊට පස්සේ සුරංගනී remake eka passe අතුරුදන් උනා ඒත් තාම මේ සිංදු කන් වල දෝංකාර දෙනවා 🥺 පස්සේ ADK එළියට ආවා ලංකාවේ අයට මතක් වෙන්න යොහානි එක්ක.. ඒත් අද මට මතකයි දනූට කියන්න program එකේ මෙයා කියනවා මම තාම ලංකාවේ passport අල්ලං ඉන්නවා කියලා 🥺❤ real මිනිස්සු ❤️
@moodshortmusic1006
@moodshortmusic1006 Ай бұрын
ආසම කරන චරිතයක් ADK,වටිනවා මේහෙම එක්කන් ආවට THANK චතුර අයියා❤ LOVE YOU ADK,GOD BLESS YOU❤❤❤❤❤❤
@udayakumudugodage3937
@udayakumudugodage3937 Ай бұрын
හරිම ලස්සන අහිංසක හිනාවක් තියෙන්නේ adk ට God bless both of you.
@rohaniwithanaarachchige4043
@rohaniwithanaarachchige4043 Ай бұрын
Great Srilankan and very humble person. Good luck with all you do ADK.
@jalineeperera4271
@jalineeperera4271 Ай бұрын
A self-made star ✌a self-made brand 😎 proud that you are carrying Sri Lanka along with your name to the international stage. All the best!
@globalcitizen3413
@globalcitizen3413 27 күн бұрын
Agree. Very 👍
@freeminds6365
@freeminds6365 Ай бұрын
වික්‍රම් වගෙ .රඟපාන්න ආවොත් නියමයි .❤❤❤
@bandulajayasinghe9994
@bandulajayasinghe9994 Ай бұрын
What a humble person you are, salute 💐💐🙏🙏🇮🇹🇮🇹 proud to be a 🇱🇰 🇱🇰
@pradeepesuraj9748
@pradeepesuraj9748 Ай бұрын
I'm ADK's big fan from (Nam oora marandu poi) I love him so much, well done ADK best of luck for the future God bless you ❤
@ameliawanigasekara
@ameliawanigasekara Ай бұрын
Talk with Chathura මේ වගේ අපිට මනසට positive දෙයක් ගන්න පුලුවන් අයම ගේන්න. ප්‍රසිද්ධම අය නෙවෙයි.සමාජයට වටින ලස්සන දේවල් දෙන්න පුලුවන් අය ❤ අද තමයි කාලෙකින් talk with Chathura full episode එකක් බැලුවෙ.
@ChthurangaBuddhika
@ChthurangaBuddhika Ай бұрын
බුදු සරණයි සහෝදරයා
@KumudiniKumudiniweerasin-fw2xh
@KumudiniKumudiniweerasin-fw2xh Ай бұрын
Mr denesh oya ape kenek..harema adambarai..mr chaturge ewasema harema wadagath..apu kene kiyapu dewal seyallama de oluwata geya..tank you..❤❤❤
@amalsanjaya707
@amalsanjaya707 Ай бұрын
චරිතයක් තමයි මුල මතක
@starprincess7851
@starprincess7851 Ай бұрын
I'm proud to see this man ADK. He will reach high. Wishing him good luck.
@KasunNiroshana
@KasunNiroshana Ай бұрын
Cross cultural සින්දුව අදටත් අහන පට්ටම පට්ට සින්දුවක් 🎉
@hanz5853
@hanz5853 Ай бұрын
සුපිරියක් ජය වේවා❤
@sheriffherath2140
@sheriffherath2140 Ай бұрын
ලෝකේ කොහේ හිටියත් හොඳ මිනිස්සුන්ට හරියන්න ඕනේ.❤
@hasanthaaa
@hasanthaaa Ай бұрын
I remember the concert of the Kadal movie. When you see with Rehman sir on Magudi song I was surprised. Now ADK is going big journey with good understanding. How ever now ADK is a Brand. wish you all the best bro.
@SethRuwanNayanajith
@SethRuwanNayanajith Ай бұрын
චරිත අතලගෙ වගේ❤
@userunava1labl3
@userunava1labl3 Ай бұрын
@@SethRuwanNayanajith 😆🤣
@ThilinaVindana
@ThilinaVindana Ай бұрын
Setha
@SethRuwanNayanajith
@SethRuwanNayanajith Ай бұрын
@@ThilinaVindana අයියා😍 🎂 කෝ
@sanjayakumara48624
@sanjayakumara48624 Ай бұрын
කුනු අවුස්සන වැඩසටහන් අතර මේවා මාර වැදගත් වැඩසටහන් ❤❤❤චතුර ආයෙත් ලස්සන වැඩසටහන් ටිකක් කරමු
@kavin34419
@kavin34419 Ай бұрын
චතුර කොන්ඩේයි රැවුලයි වැව්වනන් AKD වගේ ඉදි... ❤ ඇහේ අව්ලක්ද මන්ද එහෙම පේනවා හැබැයි 😅
@DilhanPushpakumara
@DilhanPushpakumara Ай бұрын
ADK වගේම අපි AKD ටත් ආදරෙයි 😁❤️
@tharanganisenanayake9859
@tharanganisenanayake9859 Ай бұрын
උබ කියන AKD ගේ කලිසම ගලවලා ගෝල් ෆේස් එකේ තියලා හම ගහනවා 225 එක්කම
@lalithsuralsp
@lalithsuralsp Ай бұрын
මෙතනත් රුන්නානේ... ඕක හැමදේකටම ඔබන්න එපා...
@mohamedrizvi6145
@mohamedrizvi6145 Ай бұрын
Harima lassana interview ekak ADK ❤❤❤❤❤ one chathuras best interview
@Bojith87
@Bojith87 Ай бұрын
සුපිරි විදිහට හිතන කොල්ලෙක්
@tharanganayanakantha
@tharanganayanakantha Ай бұрын
මාරම මනුස්සයෙක් ... ආදරෙයි ..💕💕💕🙏🙏🙏🙏 චතුරට පෞද්ගලිකව කැමති නෑ.. ඒත් ADK නිසා ඉවර වෙනකල්ම බැලුවා... 2005 මම 11 වසරේ cross culture සිංදුව එද්දි... මමයි මගේ යාළුවයි පංතියට ආව ගමන් ඒක කියාගෙන එන්නෙ මාරම vibe එකක් ඒ කාලේ.. බලන්න පටන් ගනිද්දිම මතක් උනේ ඒක... හදවතින්ම සුභ පතනවා... 💕💕💕💕💕💕💕💕💕🙏🙏🙏🙏🙏
@tuanazeem6213
@tuanazeem6213 Ай бұрын
සුපිරි talent guy 👍
@mirainternationalmarketing3783
@mirainternationalmarketing3783 Ай бұрын
This guy is a legend, he always love his country, best of luck brother
@chamil9090
@chamil9090 Ай бұрын
එ කතාව අහගෙන ඉන්න ආසයි ❤
@isuruswarnasooriya3312
@isuruswarnasooriya3312 Ай бұрын
Talk with Chathura ඩැඩසටහන් වලින් ඉවර වෙනකල්ම මම බලපු එකපු ‌වැඩසටහන මේක විතරයි. with love ADK ❤
@DilhanPushpakumara
@DilhanPushpakumara Ай бұрын
පොර මාර quality ඔයී❤️
@KalyaniChandra-gv9nw
@KalyaniChandra-gv9nw Ай бұрын
හරිම අාදරනියයි සරල රත්තරන් මිනිසා
@sanjayamanoj2178
@sanjayamanoj2178 Ай бұрын
චරිත අතලගේ මතක් උනා ❤
@user-gw4uw1hs2e
@user-gw4uw1hs2e Ай бұрын
Fatta adarei dinesh aiya.... ape රටට ආඩම්බරයක්.....🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️
@jayarecordsofficial
@jayarecordsofficial Ай бұрын
ක්‍රොස් කල්චර් ❤️ 2007 කැසට්ස් වලින් ඇහුවේ... ඉස්සරහටත්, ක්‍රොස් කල්චර් ❤️❤️❤️❤️
@AllaboutCosting
@AllaboutCosting Ай бұрын
Hi ADK, from Tamilnadu
@anuradhamadhavi5021
@anuradhamadhavi5021 Ай бұрын
Sinhalen katha karana kota harima lassanai...🌼
@greenepicproductions5594
@greenepicproductions5594 Ай бұрын
Great & Proud Srilankan 🇱🇰 ❤❤❤
@mohamednk9434
@mohamednk9434 Ай бұрын
@user-lf3kt1lm5l
@user-lf3kt1lm5l Ай бұрын
Thx chathura and am crying my self because of your future and am proud of bon in sri lanka my son your future plans ❤️ please 🙏 god 🙏 💙
@DESH791
@DESH791 Ай бұрын
චතුර සමග චරිතයක්❤💪
@asankaperera6678
@asankaperera6678 Ай бұрын
He is a roll modals of Sri Lankan music industry.keep it ADK
@asithakumara4575
@asithakumara4575 26 күн бұрын
Eka patta 🎉😊😊
@chanakagp
@chanakagp Ай бұрын
Respect sir ❤❤❤ you say every body “sir “ , so we also say you sir. You are a role model for all Sri Lankan’s ❤❤❤
@arunabandara626
@arunabandara626 Ай бұрын
මේ conversation එක දෙවෙනි පාරටත් අහන්න වටින එකක්. මේ වගේ practically change එකක් කරපු මිනිස්සු ඔයාගේ programs වලට ගේන්න චතුර. එක මනුස්සයෙක් හරි වෙනස් විදියට හිතලා life change එකක් කර ගන්නවනම් ඒක මාර වටිනවා.
@sumuduwijesiri979
@sumuduwijesiri979 Ай бұрын
ADK lankawe ,tamilnaadu witharak newei malaysia walath mara famous man inne Australia wala mehe mageth ekka wada karana malaysian kattiya ADK ta maara aasai apitath hena gammak Adk lankawe manussayek mechchara hoda singer kenek una eka ADK wa api danne iskole yana kale idanma sindu ahanava adatath e sindu ahanava ❤
@udaniliyanagamage8206
@udaniliyanagamage8206 14 күн бұрын
ADK කියන්නේ හරිම නිහතමානී මිනිසෙක්.
@Tisland-vf6pe
@Tisland-vf6pe Ай бұрын
Still listen to your song. Hope you will make more songs for Sri Lanka❤❤
@thilinirajapathirana7768
@thilinirajapathirana7768 Ай бұрын
හරි ආඩම්බරයි මේ වගේ අය දකිද්දි... Go ahead👍 ADK ❤
@januleoduro
@januleoduro Ай бұрын
Kawuru kohom hitiyth,mona bashawa aagam adahuwth 'Sri Lankan' kiyn identity ekt api eylt aniwaren support krnw. Congratulations ADK.....🇱🇰💐🎉
@kasunnadeesa6474
@kasunnadeesa6474 Ай бұрын
Favorite one❤❤❤❤ respect Brother ❤❤❤👏♥️🇱🇰
@kaushalyaperera4946
@kaushalyaperera4946 Ай бұрын
Was clocking time till they upload this video ❤ ADK ❤🔥 Down to earth man 🥰
@neranjanarajakaruna9749
@neranjanarajakaruna9749 Ай бұрын
මාරම වැදගත් කතාබහක් ❤️🍃
@tsunilhannadi6515
@tsunilhannadi6515 Ай бұрын
සුපිරි මචං... ඔබ අපේ එකෙක්..
@chathuanushki6331
@chathuanushki6331 Ай бұрын
Wooow his attitude.hats offf to you
@hanya9674
@hanya9674 Ай бұрын
The way he expresses himself is so engaging, and I always find his discussions thought-provoking.❤
@malidu7
@malidu7 Ай бұрын
❤❤ Another Great job Chatura ! ADK SUPER STAR ⭐️
@Dharanapeiris
@Dharanapeiris Ай бұрын
නිහතමානී මනුස්සයෙක් . ADK ❤
@SandhyaNilmini-pk2gw
@SandhyaNilmini-pk2gw Ай бұрын
Congratulation ADK
@kumaridehigama4293
@kumaridehigama4293 Ай бұрын
Congratulations 🌹👌👍Wish you al the best ADK, Respect to you bottom of my heart🏆✨🌟👍🌹🌹🌹👌
@sameeradayanjayasankha6403
@sameeradayanjayasankha6403 Ай бұрын
ADK 💪😇❤️
@ismailvloger9315
@ismailvloger9315 Ай бұрын
Namura maranthu poi song ❤😊
@Kaushalya_Jayasingha
@Kaushalya_Jayasingha Ай бұрын
Brilliant and superb conversation 😍♥️ ADK ♥️
@isiraabey
@isiraabey 14 күн бұрын
Graphic designer කෙනෙක් වෘදිහිට ඉදලා ඒ ආපු ගමන ඇත්තටම wow ADK ❤️
@hacktivis.6104
@hacktivis.6104 Ай бұрын
ADK...!!! Great artist..!!
@bimaldan8380
@bimaldan8380 Ай бұрын
ADk❤❤❤❤❤❤❤
@rakithamahinsasa9729
@rakithamahinsasa9729 Ай бұрын
Hadawithnma niyama sri lankikayek ❤❤
@anjaleekaushalya6026
@anjaleekaushalya6026 19 күн бұрын
We love you Adk. I watched tamil big boss. You were awsome.
@sanjithponniaha5941
@sanjithponniaha5941 Ай бұрын
Very worth full interview !! Dinesh become so matured… very talented guy ❤❤❤❤
@FactFrenzy-5
@FactFrenzy-5 Ай бұрын
Cross Culture 2009 ahapu 1st song eka. thamath fan kenek ❤
@GabiMuller-gx2tj
@GabiMuller-gx2tj Ай бұрын
I have Same , i m living in Europ. But Heart is in SL😂❤❤❤❤❤❤❤❤
@kapilabandara1001
@kapilabandara1001 Ай бұрын
හරිම ආඩම්බරයි මටත් මේ කනගරත්නම් වගේ පුද්ගලයෙක් අපේ රටේ කෙනෙක් වීම....❤❤❤❤❤❤❤❤❤❤❤
@radeesharavindi5951
@radeesharavindi5951 Ай бұрын
So in love with his phillosopy on people
@chanuka.palpagama2620
@chanuka.palpagama2620 Ай бұрын
Next Level ADK ❤🔥 Thank you for the beautiful time of our childhood !! God Bless You !
@Topithecorgi123
@Topithecorgi123 8 күн бұрын
ඇත්තටම දෙමල හරි මුස්ලිම් හරි ලෝකෙට ගිය කෙනෙක් අනිවා කියන දෙයක් තමා want to make my country proud ❤❤❤
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 Ай бұрын
Hi is very humble man and remember lifetime and all the teachers
@dinaliwelagedara3637
@dinaliwelagedara3637 6 күн бұрын
Very beautiful and useful interview, I needed to hear this ♥️
@gossiptv9093
@gossiptv9093 Ай бұрын
දකුණු ඉන්දියා සිනමාවටත් වැඩ පෙන්වන අපේ ශ්‍රී ලාංකිකයා ADK | South indian best musician our ADK kzbin.info/www/bejne/op7OaKVuhrWYe7c
@dilroymanohar3395
@dilroymanohar3395 Ай бұрын
Nice Interview ADK Very inspiring . My Altima favorite song of yours are Magudi & Nagaravaattai. All the very best for your future endeavors ❤.
@guradesign94
@guradesign94 Ай бұрын
Real Artist ❤ So Proud #ADK
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 40 МЛН
නැවත ඉපදීමක් ඇත්ද? - Manasgatha Ep 39
3:27:58
Sanjaya Elvitigala
Рет қаралды 85 М.
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН