Champion Stars Unlimited | Episode 324 | 09th March 2024 | TV Derana

  Рет қаралды 314,199

TV Derana

TV Derana

Күн бұрын

Champion Stars Unlimited | Episode 324 | 09th March 2024 | TV Derana
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#championstars #championstarsunlimited #singing #dancing #celebrities #TVDerana #DeranaLK

Пікірлер: 580
@Duls614
@Duls614 6 ай бұрын
ආයෙ දවසක් කදිරව ගේමු කියන අය මේ කොනට 😍
@agaugustine6755
@agaugustine6755 6 ай бұрын
Attatama math ekangai
@Sena_Girl_188
@Sena_Girl_188 6 ай бұрын
Gemuuuuuu
@SanFerdi
@SanFerdi 6 ай бұрын
කදිරා නියමයි. හොඳට දන්නවා වැඩසටහනක් කරන්න සපෝට් එක දෙන්න ❤🎉
@padmapushpakumari2901
@padmapushpakumari2901 6 ай бұрын
❤❤❤❤
@dineshmadushanka4999
@dineshmadushanka4999 6 ай бұрын
කදිර ගැන වැඩියෙන් හොද,කියපු මැසේජ් බලන්න ආපු අය කෝ පොර සුපිරි 😊😊😊😊
@manelpolman8188
@manelpolman8188 6 ай бұрын
කදිරා ප්‍රෝග්‍රෑම් වලටම සෙට්වෙන ඩයල් එක 🔥
@Chanduwayoutube
@Chanduwayoutube 6 ай бұрын
2021 කදිරව හම්බුනා මහියංගනේදී ❤ කවුද හිතුවේ TV එකේ දකින්න ලැබෙයි කියලා
@nadevgamage
@nadevgamage 6 ай бұрын
sirawata
@binance1213
@binance1213 6 ай бұрын
😅@@nadevgamage
@madhushanidissanayaka-ov8ud
@madhushanidissanayaka-ov8ud 4 ай бұрын
Kadirai peshalai dennama hambuna melsiripura umandawedi,,,❤❤❤❤
@sue4742
@sue4742 6 ай бұрын
කදිරා ❤ අපේ වැදි පරපුර රැකගමු. හරි අහින්සකයි ඒ අය.
@Deuwdinashah4946
@Deuwdinashah4946 6 ай бұрын
මේ ප්‍රෝග්‍රෑම් එක පට්ට, ඉස්සර වයිබ් එක ආයෙත් ටික ටික ගෙනාවොත් මරු 😂 සතියෙන් සතියේ අලුත් තීම් එකකකට❤️
@CR-Creation1981
@CR-Creation1981 6 ай бұрын
ගීත්මා වෙනුවට කදිරා දැම්මනම් මේ program එක හොඳමයි 😊
@SupunKarunasena
@SupunKarunasena 6 ай бұрын
ගීත්මා සෙට් නෑ මේ ප්‍රෝගෑම් එකට 🤭
@SunithaDee
@SunithaDee 6 ай бұрын
Meka😂බලල මට සිංහල බාෂාව මතක නැ... වැදී බාෂාවමයි කියවෙන්නේ
@samithriasalage3501
@samithriasalage3501 6 ай бұрын
😅
@Ohhmate
@Ohhmate 6 ай бұрын
වැද්දෙක්ටවත් බෙරෙන්න වෙන්නේනෑ පේෂලයගෙන් 😂😂😂😅
@samithriasalage3501
@samithriasalage3501 6 ай бұрын
🤣🤣
@madhudodamkubura4465
@madhudodamkubura4465 6 ай бұрын
යකෝ කදිරා තමයි කදිරා..බේරන්න බෑ...සුපිරි වැඩසටහන මේකනම්....👍👍👍
@sewminikumari8334
@sewminikumari8334 6 ай бұрын
අද නම් වැදි භාශාවත් ඉගන ගත්තා..වැඩසටහන ඉවර වෙද්දි🥰❤❤️‍🔥
@SupunKarunasena
@SupunKarunasena 6 ай бұрын
ගීත්මා සෙට් නෑ මේ ප්‍රෝගෑම් එකට 🤭
@Hasiyasandaruwan2004
@Hasiyasandaruwan2004 6 ай бұрын
පාරමී කැකුලි කියන්නෙ මේ ඇත්තොගෙ පණ පොජ්ජ වගේ ❤ පාරමී කදිරා සීන් එක නම් පට්ට ❤❤❤❤
@maheshikaudayangani1492
@maheshikaudayangani1492 6 ай бұрын
ගීත්මා බෝලෙ ශොක් අද නම් ලස්සනයි එයා ලස්සනට නටනවා පොරොගෑම් එකත් ලස්සනයි අද
@pasindunaween2961
@pasindunaween2961 6 ай бұрын
කදිරා අරකිව ටෝක් කරනවා. 😂😂
@sithusithara-wo1ik
@sithusithara-wo1ik 6 ай бұрын
අද නම් හරිම ලස්සනයි වැඩසටහන❤❤ ඒ වගේම ගීත්මාගෙ ඩාන්ස් එකත් ලස්සනයි ගීත්මත් ලස්සනයි අද නම්😍😍😍
@rooricreations5497
@rooricreations5497 6 ай бұрын
❤අද තමයි ආසාවෙන්ම බැලුවේ ,සුපිරි අපේ කදිරා ඇතුලු අපේ ආදිවාසි සහෝදරයෝ තුන් දෙනාම ❤ආදරෙයි ඔයාලට 🫂😍😘 කදිරා පාරමිට පැණි හලපු විදිය නම් ෂෝක් 😂
@kavi-q8z
@kavi-q8z 6 ай бұрын
වැද්දො අපිට වඩා වලත්තයිනෙ😂.....බලපන්කො ඉතින් අර කෙල්ලට කියපු කතා😂
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 6 ай бұрын
කදිරා මරු පොරක් නේ. දන්නේ නැති ගොඩක් ඒවා දැනගත්තේ මේ ප්‍රෝග්‍රෑම් එකෙන් .එයාලගේ සිරිත් මරු හැබැයි. බඳින විදිය අනිත් මිනිසුන්ට වඩා පිළිවෙලයි වගේ🤭 අපේ උන් ගෙයක් දොරක් නැතත් loan දාලා හරි wedding ගන්නවනේ.😂
@arunasanjewa9722
@arunasanjewa9722 6 ай бұрын
ගිත්මා "වයිකින් ගර්ල්"කේනේන් වගේ😢😢😢කදිරාගේ සබකෝලේ නම් ගැව්ලාවත් නැ 😂😂😂😂😂
@akalankawickramasinghe7923
@akalankawickramasinghe7923 6 ай бұрын
ආයෙත් ඉස්සර වගේ themes ඕනෙ කියන අය කෝ ❤
@suwanihansika8379
@suwanihansika8379 6 ай бұрын
Mama
@SupunKarunasena
@SupunKarunasena 6 ай бұрын
ගීත්මා ගෝ හෝම්
@happykittens2294
@happykittens2294 6 ай бұрын
ගීත්මා හරිම ලස්සනයි ❤❤❤❤අද වැඩ සටහන ගොඩක් ලස්සනයි
@SupunKarunasena
@SupunKarunasena 6 ай бұрын
ගීත්මා සෙට් නෑ මේ ප්‍රෝගෑම් එකට 🤭
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 6 ай бұрын
ගීත්මා හරිම ලස්සනයි ❤️❤️❤️❤️
@kalingajagath6089
@kalingajagath6089 6 ай бұрын
කදිරා හොඳ නායකත්ව ලක්ෂණ පෙන්නුම් කරනවා
@maheshbandula2381
@maheshbandula2381 6 ай бұрын
කදිරව දෙරණේ ටෙලියකට ගන්න...
@nesanthrancnh7322
@nesanthrancnh7322 6 ай бұрын
කදිරා සුපිරි කොල්ලෙක්❤
@gayshema
@gayshema 6 ай бұрын
අද ගීත්මා මාරම ලස්සනයි ❤️❤️♥️.. අද වැඩසටහන ලස්සනයි 👍👍👍👍♥️♥️❤️
@ChandraLatha-n6t
@ChandraLatha-n6t 6 ай бұрын
ලස්සනයි ලස්සනයි
@DasunSachinthaka
@DasunSachinthaka 6 ай бұрын
අද තමයි ඇත්තටම ගිත්මා අක්කා ලස්සනම😍😍😊
@paboda933
@paboda933 6 ай бұрын
වැද්දොන්ට නෙමේ හෙලුවෙන් හිටියත් ඉස්සර තිබ්බ රීච් එක එන් නෑ සුබා සචිනි නැතිව 😂😂
@paboda933
@paboda933 6 ай бұрын
@@MaheshJanithJayarathna-dw6jq sira 😹
@trendingclix
@trendingclix 6 ай бұрын
සචිනි ආයේ මේකට එන්නෙ නෑ කියලා කිව්ව chatter pod program එකේදී ​@@MaheshJanithJayarathna-dw6jq
@Nimeshawanigasekara
@Nimeshawanigasekara 6 ай бұрын
Aththa 😢
@ruckyg3177
@ruckyg3177 6 ай бұрын
සචිනිට වඩා ගීත්මා හොඳයි. සචිනිට වඩා ලස්සනයි දක්ෂයි සහ පේෂලගෙ කියවිල්ල බැලන්ස් වෙනව ගීත්මගෙ හැසිරීමෙන්.
@kasunkshan3032
@kasunkshan3032 6 ай бұрын
Ane ouu sachini akkawa aya gennakooo🥹❤️
@dumedyaravishan
@dumedyaravishan 6 ай бұрын
කදිරා හොද දැනුමක් තියන, හාස්‍ය රසය තේරෙන නියම කොල්ලෙක් ❤
@sujeewanilmini7800
@sujeewanilmini7800 5 ай бұрын
මේගොල්ලන්ගෙ ගමේ ඉන්න්වා ගොඩාක් අසනීප ළමෙක් එයාට අවුරුදු 5 යි ඒත් වයස කෙනෙක් වගේ අත පය තියෙන්නේ . පුලුවන් කෙනෙක් ඉන්නවානම් ඒ අයට උදව් කරන්න විස්තර දෙන්නම් ඒ බබාගේ ගෙදර .
@CSWITHANA
@CSWITHANA 6 ай бұрын
අද වැඩසටහන ලස්සනයි❤.ඒත් සචිනි මාධව පේෂල වැඩසටහන කරපු කාලේ වගේ නෑ please සචිනි ගෙන්නන්න 😥😥😥
@ishuuchamika6190
@ishuuchamika6190 6 ай бұрын
Aniwaryenma ගීත්මා නම් අන්තිමයි මෙලෝ දක්ෂතාවයක් නෑ 🤢
@udarajayawardena2018
@udarajayawardena2018 6 ай бұрын
Ai enne naha
@JayaranPerera
@JayaranPerera 6 ай бұрын
කොයිතරම් අහිංසක කෙනෙකුටත් වයිරක්කාරයෙක් ඉන්නවා .
@ishuuchamika6190
@ishuuchamika6190 6 ай бұрын
@@JayaranPerera අහිංසක ඇති නිවේදනය නර්ථනය එයාට බෑ.පුහුණුව මදි 🤫🤫🤫
@ruckyg3177
@ruckyg3177 6 ай бұрын
@@ishuuchamika6190සචිනිට වඩා ගීත්මා හොඳයි. සචිනිට වඩා ලස්සනයි දක්ෂයි සහ පේෂලගෙ කියවිල්ල බැලන්ස් වෙනව ගීත්මගෙ හැසිරීමෙන්.
@anjurathnayaka6609
@anjurathnayaka6609 6 ай бұрын
ගීත්මා අයින් කරලා කදිරා ගෙනාවනන් සුපිරි❤😂
@sanduniudara609
@sanduniudara609 6 ай бұрын
මේ කැකුලන්ට හොද දැනුමක් තියෙනවා
@sewminikumari8334
@sewminikumari8334 6 ай бұрын
ගීත්මා ප්‍රෝ ග්‍රෑම් එකෙ ප්‍රසන්ට් කරද්දි කියන එකම වචන පෝලිම 'unlimited unlimited 😂' ..කතා කරන්නකො අප්පා
@Kavinda_neranjan.
@Kavinda_neranjan. 6 ай бұрын
පැනි ඇටයා🤣😅💀
@somawgk4778
@somawgk4778 6 ай бұрын
මම් විතරද අායේ අායෙ බලන්නෙ😅😅😅😅😅අද හොඳය් 😮
@Duls614
@Duls614 6 ай бұрын
ගීත්මාගෙ ලස්සන 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@KATHAARANA-kj2og
@KATHAARANA-kj2og 6 ай бұрын
පොශ් වැද්දො 😂😂
@wamelapodduwa
@wamelapodduwa 6 ай бұрын
😅😅😅😅😅😅😅😅😅 ගීත් ම මයෙ දෙය්යෝ. ඔය තුන් දෙනාගෙ අතේ තියෙන මිටවල් ඇගේ වැදෙයි😅😅😅😅
@malindamadushanka8118
@malindamadushanka8118 6 ай бұрын
පැනි ඇටයා.......😂😂
@RanganaPerera-q1w
@RanganaPerera-q1w 6 ай бұрын
කදිරා ජයවර්ධන පුර කැම්පස් එකේ ඉන්නේ...
@BalangodaSubodha
@BalangodaSubodha 6 ай бұрын
aththamada
@withdil9250
@withdil9250 6 ай бұрын
Aththada?
@littlemermaid5921
@littlemermaid5921 6 ай бұрын
sirawata😮
@IreshaMaduwanthi-gm9ci
@IreshaMaduwanthi-gm9ci 6 ай бұрын
@madhushanidissanayaka-ov8ud
@madhushanidissanayaka-ov8ud 4 ай бұрын
Mat ahala thiyenawa,,Eth meyada kiyala Danna ne,,,loku ugatkamak thiyenawa ❤
@ishuuchamika6190
@ishuuchamika6190 6 ай бұрын
ගීත්මාගේ තියෙන්නෙ මවාපෑමක් හොදට තේරෙනවා 😏 හිනාව තනිකරම බොරු හිනාවක් මෙයාට presenter කෙනෙක් වෙන්න සුදුසුකමක් නෑ..🤢 රගපෑමෙ නම් වරදක් නෑ. නිවේදනය කරන්න එයාට බෑ.පව් එයා අසරණ වෙනවා පේෂල එක්ක සචිනි හැරෙන්න කාටවත් අමාරුයි 🤣
@SewwandiSamaraweera-h6t
@SewwandiSamaraweera-h6t 6 ай бұрын
අම්මෝඕ ඒක බලපු අති විශිෂ්ටතම චැම්පියන්ස්ටාර් ....එක ... ආදරෙයි. ආදරෙයි ආදරෙයි. ..පේශල ..ගීත්මා....අනිත් මල්ලිගේ නම මතක නැහැ ....හරිම ලස්සනයි අනේ .....උම්මාහ්හ්හ්හ්..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ අනිත් කැකුලියෝ ටිකයි වැදි හූරෝ ටිකටයි....සංගීත කන්ඩායමේ හැමෝටමයි.......ආදරෙයි.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@supunmadusanka6315
@supunmadusanka6315 6 ай бұрын
කවදටත් වඩා අද ඇඳුමට ගීත්මා ගොඩක් හැඩයි.❤
@Sasa.Bw1111
@Sasa.Bw1111 6 ай бұрын
අම්මෝ 😂❤ රතු පාට එක ඇදන් ඉන්න කෙනාත් පේෂලටම සෙට්🤭
@sasikanamal5245
@sasikanamal5245 6 ай бұрын
පේශල කැකුළ තමයි හොඳටම පොජ්ජ මන්ද කොරන්නෙ 😯🤭🤣
@suwanihansika8379
@suwanihansika8379 6 ай бұрын
Ammooo peshala nm aththatama ❤😂😂😂😂
@shahenkasenhas9167
@shahenkasenhas9167 6 ай бұрын
කදිරා නියමයි වැඩසටහන ලස්සන කරන්නවා
@TheVnv23
@TheVnv23 6 ай бұрын
සචිනි ගියාට පස්සෙ කිසිම වැඩසටහනට ඒ තිබ්බ වයිබ් එක තිබ්බෙ නෑ. ඉන්පස්සෙම අද වැඩසටහන තමයි ඔන්න හිතට දැනෙන විදියට තිබුනෙ. 👌
@newDream-nn9jm
@newDream-nn9jm 6 ай бұрын
😢😢😢😢😢 මටනම් දුක හිතුනා ඒ 3 නටනකොට 😢😢😢😢
@nipunnipun2483
@nipunnipun2483 6 ай бұрын
apita mis wela ne , e peththa
@lakshikasewwandi3042
@lakshikasewwandi3042 6 ай бұрын
අනේ සචිනි අක්කා එන්නෙ නැද්ද අප්පා ආයෙ 😢
@kolamunnageramya5839
@kolamunnageramya5839 6 ай бұрын
අපි කොයි තරම් නම් සචිනි ඕනෙ කිව්වත් වැඩක් නැහැනේ වග කිව යුතු අය නිශ්ශබ්ද නමි. සචිනි ගේ තැනක් නම් එයා ඇවිත්නෙ.ප්‍රේක්ෂක ජනතාව මෙතරම් සචිනිව ඉල්ලද්දී ඵය ගානකට නොගෙන තමන්ගේ හිතුමතේට වැඩ කරන අයට කියන්න තියෙන්නෙ ජනතාව මේ වැඩසටහන් වලින් ඈත් වෙනවා කියලයි. දැනටත් සෑහෙන පිරිසක් මේ වැඩසටහන බලන්නේ නැහැ. ප්‍රේක්ෂකයන් නොසලකා හරින මෙවැනි වැඩසටහන් කරන අය නිසා දෙරණත් මිනිසුන්ට ඵපා වෙලයි තියෙන්නෙ.
@anomaherath1090
@anomaherath1090 6 ай бұрын
ගීත්මා ලස්සනයි. ඒත් නටනවා කැතයි.
@himashaperera1363
@himashaperera1363 6 ай бұрын
This is just my opinion. I believe everyone will respect it. Geethma does not clearly have the skills Sachini had. She does not suit the program at all. She is just like statue standing smiling and giggling 😂😂😂😂…. Sachini is the best choice to get back the audience u have lost. Ever since she left I have not watched this even twice 😂. Because its that much boring😂
@shehanmadusanka5056
@shehanmadusanka5056 6 ай бұрын
Indeed ..this girl just destroying the old vibe
@rishadsamad1447
@rishadsamad1447 6 ай бұрын
Same here.
@gunawardhanatrh5797
@gunawardhanatrh5797 6 ай бұрын
Agree
@wathsalamadubashani7386
@wathsalamadubashani7386 6 ай бұрын
Anwrenma gennawannm ona niyamai posala ayya maru
@janithsrilan5564
@janithsrilan5564 6 ай бұрын
Even me she is best and also she always know how to interact with peshala’s jokes
@a.siriwardena2544
@a.siriwardena2544 6 ай бұрын
අද නම් ගීත්මා ලස්සනයි
@ManjulaPrasanna-f8n
@ManjulaPrasanna-f8n 6 ай бұрын
ගීත්මව ලස්සනම අද තමයි ❤❤❤❤❤❤
@EzeeLearn203
@EzeeLearn203 6 ай бұрын
ගීත්මගෙ ලස්සන❤❤❤
@manojrathnayake9177
@manojrathnayake9177 6 ай бұрын
ඒ පේශලයා වැද්දන්වත් බයිට් කරනවා බන් 😆😆😆
@thushariperera3998
@thushariperera3998 6 ай бұрын
අද නම් මරු 225බොට කදයා එන පාරේ ගස්වල ගැට ගහමුද කියලා පේෂල අහපු එක නම් සුපිරි අනේ මැරෙනවා හිනා ගිහින් අය්යෝ නියමයි නියමයි 👌👌👌❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@shanthagamage2915
@shanthagamage2915 6 ай бұрын
කරන්න පුළුවන් නම් කොච්චර ෂෝක්ද මට මැවිලා පේනවා තිස්ස කුට්ටිය,ජොන්ට, බොරළුගොඩ පරම්පරාව වන අලි එන පාරේ බැඳලා වෙන්න තිබෙන සිද්ධි වෙලා මරහඬ දිදී ඉන්නවා පුතා.😅😊😂😂😢
@aselachanaka2260
@aselachanaka2260 6 ай бұрын
මට ගැහුං පොජ්ජ මන්දු කරපියෝ 😂😂😂😂😂
@yashithahashan1399
@yashithahashan1399 6 ай бұрын
මෙවනෙ ප්‍රොගෑම් 😹😹
@sandun863
@sandun863 6 ай бұрын
කදිර පට්ටනෙ ❤
@හායිහූයි
@හායිහූයි 6 ай бұрын
ගීත්මගෙ ගල් පොජ්ජ දැකුම් පොජ්ජ කරලා මංගැජ්ජුවෙ
@somawgk4778
@somawgk4778 6 ай бұрын
මාරය් 😂😂😂😂සුභා 😮😮😮😮😮😮
@sayuritharanga9780
@sayuritharanga9780 6 ай бұрын
Ane please sachiniwa gennannako...eya nathuwa paalui
@somawgk4778
@somawgk4778 6 ай бұрын
අඩෝ😅😅😅😅 පේෂල😅😅😅😅
@roseatdark
@roseatdark 6 ай бұрын
කවුරු හිටියත් වැඩක් නැ සචිනි නැතුව ....
@maalimaali1991
@maalimaali1991 6 ай бұрын
ගිත්මා දුවා හරිම ලස්සනයි දුවෙි සියලුදෙනටම බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤
@artv421
@artv421 6 ай бұрын
Githma lassnai cigarette eka ghaddi 😂
@shashikalamadushika4471
@shashikalamadushika4471 6 ай бұрын
මේ ආදීවාසී අයත් එක්ක සමන් ලෙනින් අය්යා,හිටියා නම් මරුවට ගැලපෙනවා.ඒ දැනුම සංස්කෘතිය හොදින් බෙදා ගන්න තිබුනා.විශ්ව කොඩිකාර,ශානිකා වනිගසේකර වගේ අයත් මෙතනට set උනා නම් ආතල් ලෝකයයි.❤
@samudrikarathnayake7307
@samudrikarathnayake7307 6 ай бұрын
Peshala oya nisa thmai may වැඩසටහන් මෙච්චර lassana.
@AnjaliThakshima
@AnjaliThakshima 6 ай бұрын
Sachini akka hitiyanan hodai
@SunithaDee
@SunithaDee 6 ай бұрын
සචිනි හිටියනම් මරේ මරු.... නටයි වැද්දොත් එක්ක ඇට්ටි හැලෙන්න...
@Himaa2515
@Himaa2515 6 ай бұрын
Kadira shok appa 😊❤
@theblack.z
@theblack.z 6 ай бұрын
ඇයි බන් කදුලු බිංදුව කියන්නේ😂
@nadeeradanushka6395
@nadeeradanushka6395 5 ай бұрын
කදිරලාගෙ නැටුම කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ,ඒ step නිරායාසයෙන්ම ඒවා
@chalitharangika4572
@chalitharangika4572 6 ай бұрын
සුපිරි ලස්සන වැඩ සටහන හැමදාම බලන මම . ගීත්මා මාරම ලස්සනයි
@suneetha.siriwardana9530
@suneetha.siriwardana9530 6 ай бұрын
Geethma.ammokelepojja.wage😅😅ammo.manda.hinawela.panayanawo😅😅😅😅geethma.supiri.ada
@chamaraniranjan3919
@chamaraniranjan3919 6 ай бұрын
ලස්සනම geethma
@damithaprabhath5760
@damithaprabhath5760 6 ай бұрын
ගීත්මා හරියන්නෙ නෑ.. සචිනි තමා 👍👍
@GayAnIdILuKa
@GayAnIdILuKa 6 ай бұрын
මෙච්චර කාලෙකට තිබුන හොම champion program එක❤❤
@cristhinasherin5155
@cristhinasherin5155 6 ай бұрын
Program එක පටන් ගත්ත වෙලේ ඉදන් හිනාව නවත්ත ගන්න බැහැ😂😂😂 අද මරු 😂❤
@thisanka7091
@thisanka7091 6 ай бұрын
අර ගෑනුන්ට වැඩිය වැදි කාන්තාවෝ ඒ කාලේ සර්වාංගේ වහගෙන ඉන්න ඇති😂😂😂😂
@senakaabeysinghe
@senakaabeysinghe 6 ай бұрын
Mehema. Hoda
@wmckkumari9808
@wmckkumari9808 5 ай бұрын
මෙකැකුලි කදිරා කැකුලට මනාපයි
@chathukakaushan3064
@chathukakaushan3064 6 ай бұрын
තව පොජ්ජෙන් කදිරා කැකුලා කැකුලිට මංගජ්චා කරනවා
@UdariLakshika-sd5oo
@UdariLakshika-sd5oo 6 ай бұрын
අද නම් ලස්සනයි .පේශලගේ ඇදුම 😂😂😂ගීත්මා ලස්සනයි ගොඩක් ..❤❤මනෝජ් හූරා හෙනකදයා තියාගෙන ම සංගීතේ මන්දු කරනවා...❤❤❤❤සුපිරි..
@myclassroommadu5204
@myclassroommadu5204 6 ай бұрын
Derana thanks me wedasatana watinawa . Ape dewal api rekagena yanna ona.
@Mohomada
@Mohomada 6 ай бұрын
Thanks me ?
@ewanvevo5491
@ewanvevo5491 6 ай бұрын
​​@@Mohomada Broken English
@johnwi-l_l-iamsf3763
@johnwi-l_l-iamsf3763 6 ай бұрын
​@@Mohomadamee ballo , thambiya
@hasanthasenevirathn5271
@hasanthasenevirathn5271 6 ай бұрын
ආයෙමත් සචිනි ඕන program එකට
@nipuniumanda2973
@nipuniumanda2973 6 ай бұрын
😂😂😂😂අඩෝ මරු
@rcdrajapaksha2192
@rcdrajapaksha2192 6 ай бұрын
පේශලටම හරියන ඌරෙක් කදිරනම් 😂😂❤
@buddhikaperera6582
@buddhikaperera6582 6 ай бұрын
සචිනි නැතුව වැඩක් නෑ මේ program එක. ඒ තුන් දෙනා තමයි හොදටම set වෙන්නේ 😢
@sbdhndssj5952
@sbdhndssj5952 6 ай бұрын
මට තේරෙන් නැත්තෙ මේකෙ reach අඩු සචිනි නැති නිසා කියලා දැන දැනත් ඇයි දෙරණෙන් ආය සචිනි ගන් නෑ කියලා decide කළේ කියන එක 🤔
@somawgk4778
@somawgk4778 6 ай бұрын
අද 😅😅😅😅අම්මාහ්😂😂😂😂😊😊😊😊😊😊
@somawgk4778
@somawgk4778 6 ай бұрын
අම්මාහ් ගීත්මා මම විතරද මේ අායේ අායෙ බලන්නෙ☺☺☺☺☺☺☺☺☺☺☺මෙච්චර නටන්න ගීත්මට හැකියාව අැයි අඩිසීයෙ පාර ගාවට විතරද😅😅😅😅😅
@lahirudasantha1665
@lahirudasantha1665 6 ай бұрын
පේශල අයියේ ගීත්මා හරියන්නෑ බං,,අපි මේක බලන්නේ ඉන්නවනේ තුන් දෙනෙක් බැලන්ස් කරගන්න මොන වැඩ්ඩෙක් ආවත් ගීත්මා බං වැඩසටහනට ආව ගෙස්ට් කෙනෙක් වගේනේ ඉන්නේ සචිනි අක්කා දුන්නා සුපිරියට,,එයාටත් වඩා හොදයි කියලා හිතෙන කෙනෙක් ගන්න ඕන,,මං මේ වැඩ සටහන එදා ඉදන් බැලුවා දැන් ඒ තැන අඩු පාඩුයි ආදරේට කියන්නේ හදාගන්න
@sujeewanilmini7800
@sujeewanilmini7800 5 ай бұрын
ඇත්තටම සචිනි වැඩසටහන කරද්දි හරිම විනෝදයි ගීත්මා විහිලුවක් කරත් ඔහේ ඉන්නවා
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ 6 ай бұрын
කදිරගේ වලත්තකම ගැන අපි තරම් කවුද දන්න්නේ.😂😂මම නම් හිතුවා මූ ඔහොම කියයි කියලා
@littlemermaid5921
@littlemermaid5921 6 ай бұрын
ඇයි ඔයාත් එහෙ කෙනෙක්ද එයා ගැන දන්නෙ
@sameeraweerasinghe1087
@sameeraweerasinghe1087 6 ай бұрын
ගීත්මට බැන බැන සචිනි ඕන කියපු එවුන්ට දැන් තේරෙනවා ඇති ගීත්මා කියන්නේ බ්‍රෑන්ඩ් එකක් කියලා ❤
@raneisujata8623
@raneisujata8623 6 ай бұрын
ගොඩක් ලස්සනයි හැමෝම බුදු සරණයි 🙏🙏🙏 සියලුම දෙනාටම ❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷
@ShehaniRashmika-ff3ez
@ShehaniRashmika-ff3ez 6 ай бұрын
Geethma akki lassanata dance kala❤
@yashodyawithanage1412
@yashodyawithanage1412 5 ай бұрын
Dance dakala nadda
@anuradhawanninayaka9662
@anuradhawanninayaka9662 6 ай бұрын
සචිනි නැති නිසා බලන්න හිතෙන් නෑ...
@wamelapodduwa
@wamelapodduwa 6 ай бұрын
හරිම ලස්සනයි ලස්සනයි හැමදාමත් ඉතින් අපි සවුදි අරාබියේ දම්මාම් ජුබෙල්වලින් සේවාව කරන ගමන් බලනව
@hasanthasenevirathn5271
@hasanthasenevirathn5271 6 ай бұрын
ආයෙමත් සචිනි ඕන program එකට
Champion Stars Unlimited | 04th June 2022
1:19:32
TV Derana
Рет қаралды 526 М.
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 12 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 52 МЛН
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 12 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
Qavali Night
3:48:07
Mohamed Anzar.k
Рет қаралды 4,6 М.
Champion Stars Unlimited | 10th December 2022
1:12:53
TV Derana
Рет қаралды 202 М.
Quiet Night: Deep Sleep Music with Black Screen - Fall Asleep with Ambient Music
3:05:46
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 12 МЛН