Champion Stars Unlimited | 04th June 2022

  Рет қаралды 527,964

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 497
@ktnmadushani8892
@ktnmadushani8892 2 жыл бұрын
අනේ පේශල අයියගෙ කතා වලට මටනම් හිනාව නවත්තගන්න බෑ..ලස්සනට වැඩසටහන කරනවා තුන් දෙනාම.❤❤❤😍
@jayasenadanushka3167
@jayasenadanushka3167 2 жыл бұрын
ekanam eththa
@binzzzzzzzz12
@binzzzzzzzz12 2 жыл бұрын
අනේ අම්මේ...වෙනද වගේම අදත් පේශල අයියා නිසා මැරෙන්න හිනා උනා... හම්මෝ... මොනව උනත් දකුනෙ පූර්ණ boy ඇත්තම කිවුවා...ගාල්ලෙ ගැම්ම 😌.. ඒක මරු... ආයෙමත් කියන්න තියෙන්නෙ පැලෙන්න හිනා උනා.. සචිනි අක්කි , පේශල අයියා & මාධව අයියා ආදරෙයි හැමෝටම😘❤️
@AVIYA279
@AVIYA279 2 жыл бұрын
ඇත්තටම අවුරුදු කුමරියන්ගේ අර පළවෙනි යයි දෙවැනියයි පට්ට ලස්සනයි 😍
@chamothsadanuwan4199
@chamothsadanuwan4199 2 жыл бұрын
තුනත් හොදයි ✨️
@nadii6969
@nadii6969 2 жыл бұрын
අවුරුදු කුමරියන්ගේ දෙවෙනි කෙනා තමා මට නම් ලස්සනම අනිත් හැමොමත් ලස්සනයි 😍 නියමයි අනේ ආසාවෙන් බලන එකම වැඩසටහන
@darshanimadushani9433
@darshanimadushani9433 2 жыл бұрын
අදනම් ලස්සනයි 😍🥰 කට්ටියම මොනා උනත් පූර්ණ අයියා පව් 😒 හොද කෙනෙක් හම්බ වෙයි 😍😍 කවුරු නැතත් ඔයාට අම්මා තාත්තා ඉන්නවනෙ සතුටින් ඉන්න් 🥰🥰
@oshadhieeshwarage5680
@oshadhieeshwarage5680 2 жыл бұрын
3rd place girl ගොඩක් ලස්සනයි මාර talented එයා ❤️
@shagikolla822
@shagikolla822 2 жыл бұрын
E unata aga hadak nane.
@inokainoka7948
@inokainoka7948 2 жыл бұрын
සංජානා දකුණේ නේත 🤭 ඇත්තටම දකුණේ කියපු පිරිමි ළමයා කෙලින් කතා කරා ❤❤ පේෂල හොදට bait කරා 🤭🤭
@ewanvevo5491
@ewanvevo5491 2 жыл бұрын
සිරාවට ඌ සුපිරි ඩයල් එක 😎😎😎
@nadeekadilrukshi6399
@nadeekadilrukshi6399 2 жыл бұрын
ඔයාලා ලස්සනට වැඩ සටහන කරනවා අප අසාවෙනි බලනවා
@nilminikumari173
@nilminikumari173 2 жыл бұрын
2nd place කුමරිය තමා ගොඩක්ම ලස්සන... 🤩💖
@EPPPpppppppppppp
@EPPPpppppppppppp 2 жыл бұрын
Koi pata gauma da
@siyallamusic3602
@siyallamusic3602 2 жыл бұрын
@@EPPPpppppppppppp රෝස පාට ගවුම ඇඳලා ඉන්නෙ දමිත්‍රි අක්කගේ යාලුවෙක් කිව්වෙ එයා
@EPPPpppppppppppp
@EPPPpppppppppppp 2 жыл бұрын
@@siyallamusic3602 aaa ehemada
@GAMING.PHYTHO
@GAMING.PHYTHO 5 ай бұрын
Habi pattama modi
@allinonestatus166
@allinonestatus166 2 жыл бұрын
අර බූට් කාපු කොල්ලට රගපාන්න අවස්තාවක් දෙන්න ඕනෙ කියලා හිතෙන්නෙ මට විතරද😂❤
@chathuryanawodhi9952
@chathuryanawodhi9952 2 жыл бұрын
දෙමු දෙමු.. සිරිදම්මෙ ඉස්කෝලේ කොල්ලො නම් බොරු කියන්නෙ හදවතින්මයි 🌚🌝👀
@lahirurathnajith6668
@lahirurathnajith6668 2 жыл бұрын
@@chathuryanawodhi9952 ඔයත් ඌට බූට් එක තියපු කෙනෙක්ද..
@ewanvevo5491
@ewanvevo5491 2 жыл бұрын
​@@chathuryanawodhi9952 කොල්ල කියපුව වැදිල වගේ 😅😅😅😅
@ewanvevo5491
@ewanvevo5491 2 жыл бұрын
සිරාවට ඌ කොල්ල පට්ට ඩයල් එකෙ 👌👌✌️✌️✌️
@chethanichethani1408
@chethanichethani1408 2 жыл бұрын
Ow a ayeta ragapanna danna aye ragapnna hodata galapannawe 😃❤
@anugunawardhana8745
@anugunawardhana8745 2 жыл бұрын
අද නම් සුපිරි😊 හිනාවෙලාම පන ගියා.කොච්චර ප්‍රශ්න තිබුනත් අමතක වෙලා ගියා.❤️😍🔥
@ranjaniranjani4596
@ranjaniranjani4596 2 жыл бұрын
Ane puthe oya wellawada mama hiripitite den kuwet👍👍👍
@Sathya801
@Sathya801 2 жыл бұрын
Hi ..man polpithigama 😁
@sriyanigamage9859
@sriyanigamage9859 2 жыл бұрын
Aknm atha
@thimiyah
@thimiyah 2 жыл бұрын
"ඒ ගොල්ලො ඔක්කොම යාළුවෝ මල්ලි..." ☺️😍❤ රන්ජා
@lahirurathnajith6668
@lahirurathnajith6668 2 жыл бұрын
පටන් ගද්දිම පේෂල දීපූ සිංඳුව මරු.... ❤️❤️👍👍
@imesh8566
@imesh8566 2 жыл бұрын
Ow
@cricketlive3352
@cricketlive3352 2 жыл бұрын
අවුරුදු කුමරියන්ගේ දෙවනියා ලස්සනයි 🌟🌟 😍😍
@priyadarsani5377
@priyadarsani5377 2 жыл бұрын
Thsnks brothe Ape mamage du
@කවියා-ඹ1ඟ
@කවියා-ඹ1ඟ 2 жыл бұрын
@@priyadarsani5377 ade vayasa kiyada eyage
@Lakshi127
@Lakshi127 2 жыл бұрын
@@කවියා-ඹ1ඟ mge scl best friend 😌♥️
@Lakshi127
@Lakshi127 2 жыл бұрын
@@කවියා-ඹ1ඟ 22
@cricketlive3352
@cricketlive3352 2 жыл бұрын
@@priyadarsani5377 😍❤️
@ruwanpereragunasekara132
@ruwanpereragunasekara132 2 жыл бұрын
ශෙරංගි ඔයාගෙ පෙනුම ශලනි තාරකා වගෙයි...අර ශලනිගේ නපුරු මූණ දාන හැටි ඔයාගෙනුත් මම දැක්කා... ඒක පට්ට ලස්සනයි ...
@sanjuboy2707
@sanjuboy2707 2 жыл бұрын
මෝඩ රුවන්😂😂
@tharushidilthara3454
@tharushidilthara3454 2 жыл бұрын
@@sanjuboy2707 👍😂
@sanjuboy2707
@sanjuboy2707 2 жыл бұрын
@@tharushidilthara3454 මෝඩ තරුෂි
@TuTu___boii___44___xx
@TuTu___boii___44___xx 2 жыл бұрын
😂😂
@ramashaperera98713
@ramashaperera98713 2 жыл бұрын
අවුරුදු කුමාරයා පලවෙනියා වුන අයියා ශෝයි🥰🥰🥰
@nuwanj2368
@nuwanj2368 2 жыл бұрын
Ow uu patta
@HAI_1982
@HAI_1982 2 жыл бұрын
අනේ ඌට වඩා පූර්ණ ගොඩාක් හොදයි
@dinithathenuja1545
@dinithathenuja1545 2 жыл бұрын
ගාල්ලෙ කොල්ලනම් බොක්කෙන්ම ඌ කතාකරේ 😂😂😂
@subodhaliyanage5190
@subodhaliyanage5190 2 жыл бұрын
2nd place ..එයා මරූ...❤❤❤❤❤🤩🤩🤩🤩🤩🤩
@Shaveen-km7pe
@Shaveen-km7pe 2 жыл бұрын
දකුණේ කොල්ලෝ 🖤💙
@sanjudilhara4253
@sanjudilhara4253 2 жыл бұрын
පූර්ණ අයියගෙ කතාවටනම් මාරම දුකයි දැන් එ් ගියපු කෙල්ලො ඔක්කොටම අපරාදේ කියල හිතෙනව අැති
@awishkadilshan3318
@awishkadilshan3318 2 жыл бұрын
අවුරුදු කුමරිය පලවෙනියා වුනු අක්කා හරිම ලස්සනයි ❤
@AVIYA279
@AVIYA279 2 жыл бұрын
නාටාශා ඇත්තටම හැසිරීමෙනුත් දමිත්‍රී අක්කි වගේම තමයි ❤️
@SayHiii96
@SayHiii96 2 жыл бұрын
එයාගෙ නංගි කෙනෙක්නෙ මෙයා
@AVIYA279
@AVIYA279 2 жыл бұрын
ඒ බූට් එක තදේටම වැදිලා ඉන්නේ පව් හැබැයි ❤️❤️
@hakasun9497
@hakasun9497 2 жыл бұрын
😂
@HAI_1982
@HAI_1982 2 жыл бұрын
පූර්ණ හරිම ලස්සනයි ......
@chalanichathumini
@chalanichathumini 2 жыл бұрын
අව්රුදු කුමාරි තුන්වෙනියයි ගාල්ලේ කොල්ලයි ගැලපෙනවා හැබැයි 😁😍
@nisansalagamachchige6428
@nisansalagamachchige6428 2 жыл бұрын
දකුනේ කොල්ල කිව්වා වගේම අවන්කයි 😎❤️.
@thanujakarunarathna5459
@thanujakarunarathna5459 2 жыл бұрын
පයිලට් අක්කා ගේ 37:50 බැල්ම😍
@Daywithpranami
@Daywithpranami 2 жыл бұрын
Eyh cute🤭💘
@thanujakarunarathna5459
@thanujakarunarathna5459 2 жыл бұрын
@@Daywithpranami ow anee😍 bole wage
@gangaone9110
@gangaone9110 2 жыл бұрын
කවුරු ආවත් සචිනිට ගහන්න බෑ 😍😍😍
@kaishanpramodya5846
@kaishanpramodya5846 2 жыл бұрын
සිරා අනික සවිනි අතාල් කෙල්ල ක්
@dinushmaduhara6575
@dinushmaduhara6575 2 жыл бұрын
Ow sachinita ghnna godk aya try krnw....etj eyge sice ekta ekk thma set wela na wate ghillma...lku krgena 😹😹
@lahirurathnajith6668
@lahirurathnajith6668 2 жыл бұрын
🤣🤣🤣
@nuwanlakmal263
@nuwanlakmal263 2 жыл бұрын
පූර්ණ කියන්න මරු ආතල් පොරක් හම්මෝ 😍💔
@pubudupemanath5262
@pubudupemanath5262 2 жыл бұрын
අවුරුදු කුමරා පලමු ස්තානය ගත්ත කොල්ලටනම් හොඳට රඟපාන්න පුලුවන් වගේ
@nimeshdissanayaka53
@nimeshdissanayaka53 2 жыл бұрын
Rajitha😎
@pubudupemanath5262
@pubudupemanath5262 2 жыл бұрын
@@nimeshdissanayaka53 අනිවාර්යයෙන්ම
@syrinas4198
@syrinas4198 2 жыл бұрын
පෙශල ගෙ සින්දුව ලස්සනයි අද වැඩ සටහන ගොඩක් ලස්සනයි
@chamikasewwandi4207
@chamikasewwandi4207 2 жыл бұрын
අම්මෝ පූර්ණ ................හැමෝම එහෙම නෑ හොදේ...ලගදීම හම්බෙයි. 🤛👌
@chamikasewwandi4207
@chamikasewwandi4207 2 жыл бұрын
හැමදාම වගේ එපිසෝඩ් එක දානකන් බලන් හිටියා. අදත් ලස්සනයි පේෂල ,මාධව ,සචිනි 🌹🌹♥️
@1.3mm
@1.3mm 2 жыл бұрын
Ara rosa pata kumari galapenawa
@chamikasewwandi4207
@chamikasewwandi4207 2 жыл бұрын
@@1.3mm හී හී ඒක තමයි
@sadu5994
@sadu5994 2 жыл бұрын
හැම සතියෙම සෙනසුරාදට මේ වැඩ සටහන බලලා හිතෙ දුක නැති කරගන්නෙ පුංච් වෙලාවකට හරි මේ වැලි කතරේ ඉදගෙන එත් අද එ පුංච් සතුටත් නැති වේලා ලොකු අයිය ජිවිතයත් මරනයත් අතර හොස්පිටල් එකෙ දවස ගෙවනව ලංකාවට යන්න විදියක් නැතිව විදවනවා එ අතින් වැලි කතරේ ඉන්න අපි පවුකාරයො වෙන්න...මෙතරමට....
@nishadikarunanayake3746
@nishadikarunanayake3746 2 жыл бұрын
aiyt ikman suwaya labewa
@supunproduction8246
@supunproduction8246 2 жыл бұрын
ඉක්මන් සුවය පතනව
@sadu5994
@sadu5994 2 жыл бұрын
@@supunproduction8246 සනිප කරන්න බැලු .....
@chamodhiimasha3622
@chamodhiimasha3622 2 жыл бұрын
අවුරුදු කුමාරයන්ගෙන් පළමු හා දෙවන ස්ථාන ගත්ත දෙන්නයි දෙවනි අවුරුදු කුමරියයි නම් රඟපාන්න මරු
@priyanthapushpakumara3161
@priyanthapushpakumara3161 2 жыл бұрын
පූර්ණයට කෙල්ලෙක් සෙට් වේවා.. අවන්ක එක්කෙනෙක්. මොකද මොනා උනත් කොල්ලා බොක්කෙන්ම කතා කරා..
@rashaniperera1033
@rashaniperera1033 2 жыл бұрын
ඇයි අර ලස්සන කොල්ලො තුන් දෙනාගෙන් සිංදුවක් කිවේ නෙත්තේ මන් බලාගෙන හිටියේ පූර්නගෙන් සිංදුවක් අහන්න අනේ ❤❤
@HAI_1982
@HAI_1982 2 жыл бұрын
😍😍😍😍
@mrkingsl990
@mrkingsl990 2 жыл бұрын
අවුරුදු කුමරි දෙක තමා එක වෙන්න ඕනා 🖤🙂✌️
@Daywithpranami
@Daywithpranami 2 жыл бұрын
Ehm nh okkm lssni
@nilandizhantha612
@nilandizhantha612 2 жыл бұрын
බූට් එකක් කෑවම කවුරුත් හිතන්නේ පූර්ණ වගේ තමයි හැබැයි ඉතින් අලුත් මූනක් දකින කන් විතරයි
@emma_grl636
@emma_grl636 2 жыл бұрын
දෙවනි ස්තානය ගත්තු boy ලස්සනයි ♥️😘 Piolt girl ලස්සනයි 🙃♥️
@HAI_1982
@HAI_1982 2 жыл бұрын
පූර්ණ first එන්න තිබුනේ ....ඇත්තටම
@deshanchamod1721
@deshanchamod1721 2 жыл бұрын
ගාල්ලෙ කොම්ලො ලයික් ඕනේ
@HAI_1982
@HAI_1982 2 жыл бұрын
😍😍😍
@lalithaweerakkody820
@lalithaweerakkody820 Жыл бұрын
Nice to see Sachini on stage ❤
@selii2002
@selii2002 2 жыл бұрын
පේෂල කොතනද ආතල් එතන😂❤️හැමෝම ලස්සනයි😊❤️
@kaishanpramodya5846
@kaishanpramodya5846 2 жыл бұрын
අඩියක් ගහලා සෙට්වෙන්න මාර ආතල් පොර සිරමා සිංදු කියලා
@lahirurathnajith6668
@lahirurathnajith6668 2 жыл бұрын
Definitely
@nimalaweerakoon6437
@nimalaweerakoon6437 2 жыл бұрын
අද නම් හරි ලස්සනයි පෙෂ් සචි මාධව ❤️❤️❤️❤️❤️පෙෂ් කියපු සිංදු දෙකම ලස්සනයි ❤❤👍👍👍👍
@chathuryanawodhi9952
@chathuryanawodhi9952 2 жыл бұрын
කරාපිටියෙ අපේ ගමේ 😂 සිරිදම්මේ ඉස්කෝලේ ..අපේ නංගිලගෙ😂😂
@allinonestatus166
@allinonestatus166 2 жыл бұрын
අඩො අඩො😂
@chathuryanawodhi9952
@chathuryanawodhi9952 2 жыл бұрын
@@allinonestatus166 🌝🌚😁
@HAI_1982
@HAI_1982 2 жыл бұрын
ඔයා කිව්වනේ සිරිදම්මෙ කොල්ලෝ විශ්වාස කරන්න බෑ කියලා .....
@sllegend9352
@sllegend9352 2 жыл бұрын
අර බූට් කාපු කොල්ලාව චාටර් කරපු එකනම් එච්චර හොඳනෑ
@kasunmadusanka353
@kasunmadusanka353 2 жыл бұрын
සිරාවටම බන් 🤕✌️
@sahanyadulakshi2877
@sahanyadulakshi2877 2 жыл бұрын
එ්කනම් අැත්ත
@hksineth9057
@hksineth9057 2 жыл бұрын
Sirawata 😢
@marlonsampath9352
@marlonsampath9352 2 жыл бұрын
මගේ පුන්චි රටේ සියලුම අයගේ ප්‍රශ්න නැතිවෙලා සතුටින්ම ඉන්න ඕනි..සියල්ලන්ටම එකම ජිවිතයක් ලැබෙන්න ඕන්..❤️🇱🇰🙏☸️✝️
@dehemikavindya1986
@dehemikavindya1986 11 ай бұрын
දෙවන ස්තානයට තමයි පලවෙනි තැන හම්බෙන්න ඕන ❤❤.. එයා මාර ලස්සන ගෑනු ලමයෙක්❤❤
@chebro4893
@chebro4893 2 жыл бұрын
30:07 මාධවයා පේශලගෙන් අහනවා තාත්තද කියලා😂😂
@umeshnemsara7790
@umeshnemsara7790 2 жыл бұрын
අද වැඩසටහන සුපිරි...👍 ආපු සෙට් එකම ලස්සනයි ❤️🔥
@erangakumara7434
@erangakumara7434 2 жыл бұрын
Maru
@හෂීඑරන්දී
@හෂීඑරන්දී 2 жыл бұрын
කුරුණෑගල අයියා ශෝයී අනේ ...මාරම cute
@lovelygirl5015
@lovelygirl5015 2 жыл бұрын
අම්බෝ පේෂල නම් මරු අනේ හිනා වෙනවා හොදට මන්😂😂😂
@nelumgeethanjalee1272
@nelumgeethanjalee1272 2 жыл бұрын
අම්මෝ.........ස්චිනි අක්කගෙ හිනාව..............😄😄😄😄
@nishanthikothalawala6111
@nishanthikothalawala6111 2 жыл бұрын
ගොඩාක් ලස්සනට ඔයාලා මේ වැඩසටහන කරනවා,නියමයි,,,, ගොඩාක් ආසාවෙන් බලන්නේ අනේ ජේසු පිහිටයි ඔයාලා සේරටම ,ජේසු පිහිටයි
@nethmihansi200
@nethmihansi200 2 жыл бұрын
දෙවනි අක්කියි තුන්වෙනි අයියයි ගොඩක් ලස්සනයි අනේ ❤.අනික් අයත් ලස්සනයි
@AVIYA279
@AVIYA279 2 жыл бұрын
ඒ ඇක්ටින් එක නම් සුපිරියටම කලා හැමෝම
@imashiperera5708
@imashiperera5708 2 жыл бұрын
අම්මෝ අද නම් හිනා වුනා කදුලු එනකම්.. 🤣🤣
@beautifulworld2210
@beautifulworld2210 2 жыл бұрын
ලස්සනයි අයියලා අක්කිලා හැමෝම❤❤❤❤ඔයාලා හැමෝගෙම ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන සුබ අනාගතයක් ලැබෙන්න කියල හදවතින්ම සුබ පතනවා😘😘😘😘😘❤❤❤❤
@Kevin-yq3op
@Kevin-yq3op 2 жыл бұрын
නිකීත 😌❤
@supunproduction8246
@supunproduction8246 2 жыл бұрын
පේෂ්ට හැමදාම පටන් ගන්නකොටයි ඉවරවෙනකොටයි සිංදු කියන්න දෙන්න පුලුවන්නම්. සුපිරි චරිතයක්
@sadu5994
@sadu5994 2 жыл бұрын
❤පෙෂල අයිය ❤සචින් ❤මාධව ❤අාදරේයි හැමදාම ඔයාල තුන්දෙනාට..තව කෙනෙක් ගෙ දුක නිවන්න පුලුවන් වුනාට.....
@emaricksri5237
@emaricksri5237 2 жыл бұрын
පටන් ගැන්ම සුපිරි පේශල බ්‍රෝ සින්දුව සුපිරි
@හෂීඑරන්දී
@හෂීඑරන්දී 2 жыл бұрын
ලස්සනයී හැමෝම මම ආසාවෙන් බලන සුපිරිම වැඩසටහන ♥️
@gangaone9110
@gangaone9110 2 жыл бұрын
පුර්ණ ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@Minod-f2w
@Minod-f2w 2 жыл бұрын
ඇත්තටම මාදව කිව්ව එක හරි බාලක,බාලිකා පාසල් නැති කරන්න ඕන 🙂
@Myfv-Saipallavi
@Myfv-Saipallavi 2 жыл бұрын
සිරාවටම මිශ්‍ර පාසල් තමයි ගැම්ම 👍👍
@pasanmadhubhashana1369
@pasanmadhubhashana1369 2 жыл бұрын
@@Myfv-Saipallavi එහෙනම් ඇයි ලංකාවෙ ප්‍රසිද්ධම පාසල් බාලක හෝ බාලිකා පාසල් වෙන්නෙ??
@Minod-f2w
@Minod-f2w 2 жыл бұрын
@@pasanmadhubhashana1369දක්ෂතා අතරින් ගැම්මෙන් ඉන්නෙ boy , girls schools තමා 😏
@AshenGamingTech
@AshenGamingTech 2 жыл бұрын
Pilot nangi thama hodama 💯💥😍🎊💕
@dilaaofficial9745
@dilaaofficial9745 2 жыл бұрын
ගාල්ලෙ අපේ එකා උබ සුපිරියට වැඩේ දුන්න ආ ආදරෙයි බන්😍😍🤟
@malithpramodya1221
@malithpramodya1221 2 жыл бұрын
2nd place අවුරුදු කුමාරිගේ voice eka විනූ සිරිවර්ධනගේ වගේ
@danieaviles576
@danieaviles576 2 жыл бұрын
Apee dakunee kollaa katawa 100 /200 ✔✔kelin katawa 💪🇱🇰 ( pechala oyaa pau 😂)
@Mallikamallikamallikamal-oq1sw
@Mallikamallikamallikamal-oq1sw 2 жыл бұрын
මරු ane කුරුණෑගල set එක ජය වේවා මමත් කුරුණෑගල
@sukontala1240
@sukontala1240 2 жыл бұрын
අද නම් සුපිරි 💝💕💝💕💕💝💕💝💕💝💕💝💕💝💕💝💝💕💝💕💕💝💕💝💕💕💕💝💕💝💕💕💕හරිම වැඩ සටහන ...happy birthday to you mahoj aiya .නිදුක් නිරොගි වාසනවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා ඔයාට 🌹🌺
@deevideevi4748
@deevideevi4748 2 жыл бұрын
😂😂😂පේෂල එක්ක බෑ අයියෝ 😂😂😂👍👍
@Chamuchamu16
@Chamuchamu16 2 жыл бұрын
අනේ පූර්ණගේ කතාවට දුක හිතුනා.
@nadishadevikakumari4059
@nadishadevikakumari4059 2 жыл бұрын
දෙවැනියා ලස්සනයි 🥰🥰🥰🥰 eyawa කට්ටිය baite karanawa😁😁
@prarthananiroshani8935
@prarthananiroshani8935 2 жыл бұрын
පින්කාර ජීවිත ❤️🔥
@takoushcell231
@takoushcell231 2 жыл бұрын
පේශල සචිනි මාදව අද නම් ගොාඩාක් ලස්සනයි බායි
@sandyfernando6391
@sandyfernando6391 2 жыл бұрын
රෝසපාට ගව්ම ඇදල ඉන්න ගැනු ලමය හශිනි සැමුවෙල් වගේ
@kumashaprasadi8824
@kumashaprasadi8824 2 жыл бұрын
පූජා උමාශන්කර් වගේ
@lahirurathnajith6668
@lahirurathnajith6668 2 жыл бұрын
ගාල්ලෙ කොල්ලා රංගන ක්ෂේත්‍රයට ගැලපෙනවා....
@ewanvevo5491
@ewanvevo5491 2 жыл бұрын
සිරාවට ඌ තද ඩයල් එකක් 👈👈💪💪
@hasinimihirangi8429
@hasinimihirangi8429 2 жыл бұрын
Aniwa 👍👍
@HAI_1982
@HAI_1982 2 жыл бұрын
අනිවා....
@basntbbc51
@basntbbc51 2 жыл бұрын
වැඩ සටහන අද ගොඩක්. ලස්සනයි 🙏🙏🙏🌷🌷🌷
@MIT454
@MIT454 2 жыл бұрын
අද නම් මේක බලලා පලවෙනි පාර ට ඇඩුනා අර කොල්ලගෙ කතා ව අහලා. මොනවා උනත් ඒ කොල්ලව ආතල් එකට ගත්ත එක නම් වැරදි 🥺
@kasunmadusanka353
@kasunmadusanka353 2 жыл бұрын
ඒ බූට් කාපු කොල්ලව ඒ විදිහට බයිට් කරපු එක අවුල් 😑
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 2 жыл бұрын
අදත් ලස්සනයි වැඩ සටහන🙏🙏🙏❤️❤️❤️❤️
@subasooriya9178
@subasooriya9178 2 жыл бұрын
සච්නි ලස්සනයි එයාට මන් ආසයි
@nishukarunarathna7891
@nishukarunarathna7891 2 жыл бұрын
වින්ද්‍යා නිසා බලන්නේ සතුටුයි ගොඩාක් එකට ඉගන ගත්තා යාලුවා මේම දකිනකොට❤❤
@hemalsiwantha8617
@hemalsiwantha8617 2 жыл бұрын
❤️❤️
@dulangadharmasena34
@dulangadharmasena34 2 жыл бұрын
අනිවා 🔥🔥
@SayHiii96
@SayHiii96 2 жыл бұрын
එයාගෙන් අහන්නකෝ කොහොමද select වුනේ කියලා ..අපි දැක්කා එයා select වුන විදිය.හරිම අසාධාරණයි
@nishukarunarathna7891
@nishukarunarathna7891 2 жыл бұрын
@@SayHiii96 ඉරිසියා කරන්න එපා ඩියර් කෝමත් මට නම් මගේ යාලුවා කවදත් ලස්සනයි
@SayHiii96
@SayHiii96 2 жыл бұрын
@@nishukarunarathna7891 😂😂😂😂 අපෝ කිසිම ඉරිසියාවක් හිතෙන්නේ නෑ එයා අඩපු හැටි දැක්කම.අනුකම්පවක් මිසක් .පව් අනේ 😂😂😂.
@hasitharandima1234
@hasitharandima1234 2 жыл бұрын
Galle kolla kelin kt krpu ekata ekenm respect✊👌
@HAI_1982
@HAI_1982 2 жыл бұрын
👍👍👍👍
@Dope.Hiru9
@Dope.Hiru9 2 жыл бұрын
පේෂල නිසා විතරක් බලන උන් මේ කොනට✌️
@surangabandara6906
@surangabandara6906 2 жыл бұрын
Ara kolla awankai ❤️
@shashinthasdilshansliyanag748
@shashinthasdilshansliyanag748 2 жыл бұрын
ගාල්ලෙ කොල්ලනම් බොක්කෙන්ම කතාකරේ පට්ටම අවංකයා
@kumashaprasadi8824
@kumashaprasadi8824 2 жыл бұрын
Sherangi ❤😘😘
@savithritharu1413
@savithritharu1413 2 жыл бұрын
vindya akki 😍😘 so beautiful 😘
@nuwanthayomal5162
@nuwanthayomal5162 2 жыл бұрын
කොහෙන් ගියත් ගාල්ල ගැවුනත් මාකට්🤣 ගැම්මක්
@ayeshaudeshika7123
@ayeshaudeshika7123 2 жыл бұрын
අවුරුදු කුමාරි 2 වනිය තමයි ලස්සනයි ❤️❤️❤️💐💐💐
@navodininavodini4754
@navodininavodini4754 2 жыл бұрын
2nd runner up(Bhagya) is more beautiful than the 1st runner up
@rnkrnk2490
@rnkrnk2490 6 ай бұрын
Bagya is first runnerup
@sugandiponseka1843
@sugandiponseka1843 2 жыл бұрын
Wooww අද ගොඩක් ලස්සනයි සුපිරි ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
@dilinimadushani3461
@dilinimadushani3461 2 жыл бұрын
අයියෝ මේ ගාල්ලේ කොල්ලා❤️
@kumashaprasadi8824
@kumashaprasadi8824 2 жыл бұрын
2 nd place is more beautiful than 1st place ❤
@nadishadevikakumari4059
@nadishadevikakumari4059 2 жыл бұрын
කලු ටී ශර්ට් එක උඩින් ඩ දාලා hitapu malli අවුරුදු කුමාරි දෙවැනියාi තමයි හොඳටම raga පෑවේ 👍👍👍sudu pata ඇඳුම adan hitiya mallith hodai👍👍👍ඉස්සරහට දැක ganna පුළුවන් wei අපිට 🥰🥰👈👍👍
@A.B.C.D881
@A.B.C.D881 2 жыл бұрын
මේ සැරේ තෙරුන අය ඔක්කොම ලස්සනයි
@gaminghiruwa7982
@gaminghiruwa7982 2 жыл бұрын
Boot kapu kolla patta charithayak.........❤😍
@sandunipathirana7242
@sandunipathirana7242 2 жыл бұрын
පව් අප්ප අර කොල්ල කෙල්ලන්ට හෙන ගහන්න ඔන මෙහෙම සෙල්ලම් කරනවට
@sriyanigamage9859
@sriyanigamage9859 2 жыл бұрын
අවුරුදු 15 ඉඳලා ..love.🤣🤣🤣
@sasinhalarap8589
@sasinhalarap8589 2 жыл бұрын
oyalage wyse aya kasada bandeth e kalene
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 2 жыл бұрын
ලස්සනයි කට්ටිය ,😍😍
@netmisansala4821
@netmisansala4821 2 жыл бұрын
ගොඩාක් ලස්සන වැඩසටහනක් 🌺🌺🌺🌹🌹🌹🌹
Champion Stars Unlimited | 04th March 2023
1:14:58
TV Derana
Рет қаралды 246 М.
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 20 МЛН
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 12 МЛН
Wait for it 😂
00:32
ILYA BORZOV
Рет қаралды 6 МЛН
Champion Stars Unlimited | 30th July 2022
1:17:44
TV Derana
Рет қаралды 250 М.
අපේ ට්‍රිප් එක | Ape Trip Eka ft @ratta
19:54
Champion Stars Unlimited | 23rd April 2022
1:18:05
TV Derana
Рет қаралды 539 М.
Champion Stars Unlimited | 12th March 2022
1:22:15
TV Derana
Рет қаралды 352 М.
Champion Stars Unlimited | 26th March 2022
1:09:13
TV Derana
Рет қаралды 338 М.
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 20 МЛН