Champion Stars Unlimited | Episode 335 | 01st June 2024 | TV Derana

  Рет қаралды 69,636

TV Derana

TV Derana

Күн бұрын

Champion Stars Unlimited | Episode 335 | 01st June 2024 | TV Derana
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#championstars #championstarsunlimited #singing #dancing #celebrities #TVDerana #DeranaLK

Пікірлер: 111
@SriKw-lc5hn
@SriKw-lc5hn 6 ай бұрын
සචිනි ගේන්න..එදා ඉදන් හිටපු කෙනා. එයාත් හිටියා නම් තවත් ලස්සනයි. ගීත්මාට දැන් නිවාඩු ඕන කාලේ. පේෂල මල්ලි.මාධව මල්ලි නියමෙට program එක කරනවා. සතුටුයි.(.kuweit)
@CiciliyaPerera-ld2xj
@CiciliyaPerera-ld2xj 6 ай бұрын
Geethma marriage karada
@SunithaDee
@SunithaDee 6 ай бұрын
අදත් හරිම ලස්සනයි.... පේෂල මාදව ලස්සනට කරනවා ප්‍රෝග්‍රෑම් එක.... හිනා උනා සතුටු උනා ගොඩක්.... අනේ ඔව් සුබාව ගන්න.... අපි කලිනුත් කිව්වා... සචිනි එන්නේ නැති නම් සුබා ගන්න...
@priyangi-gd7uh
@priyangi-gd7uh 6 ай бұрын
ගීත්මා නෑ කියලා අඩුවක් දැනෙන්නේ නෑ. ඔයාලා දෙන්නා ඔහොමම කරගෙන යන්න 😁😁🙋‍♂️🙋‍♂️👍
@rukshanfdoable
@rukshanfdoable 6 ай бұрын
muge program ekata wadagat kiyala eunut nahe enne dan....meloo rahak nahee...muge kata hinda da manda minissu ennatte
@SunithaDee
@SunithaDee 6 ай бұрын
පේෂල විහිළුවෙන් හරි ඇත්ත කතා කරනවා.... ගීත්ම හිටියත් නැ වගේ නේ 😂😂අද ක්ලිනික් ගිහින්ද කොහේද....
@niroshipeiris403
@niroshipeiris403 6 ай бұрын
සචිනිව ගෙන්නකෝ අපේ ඉල්ලීම කවද්ද ඉෂ්ට කරන්නේ එතකොට තමයි වැඩසටහන සම්පුර්ණ වෙන්නේ. සචිනි දක්ෂයි. දක්ෂයාට දක්ෂ තැන දෙන්නකෝ. Please
@deepadammika9446
@deepadammika9446 6 ай бұрын
අදත් හිනා වෙලා බොහොම සතුටින් දවස ගෙවන්න දවස නිමා කරන්න පුලුවන් පේෂල මාධව ඇතුළු සැමට ගොඩක් ස්තුතියි ආදරෙයි ❤❤❤💚💚💚💛💛💛🧡🧡
@shyamaliedesilva
@shyamaliedesilva 6 ай бұрын
Peshala next week you must bring sachini
@Pramod_KJ
@Pramod_KJ 6 ай бұрын
හා කිව්වා කියන්න කිව්වා
@udarajayawardena2018
@udarajayawardena2018 6 ай бұрын
She is not comming
@deepadammika9446
@deepadammika9446 6 ай бұрын
ඉරේෂා දුව ලස්සන ට ඒ ගීතය ගායනා කලා මම ආසම සින්දුවක් දුවේ ඔබට සුභ අනාගතයකට සුභ පැතුම් 🙏❤💚💛🧡😘
@Alpabonde
@Alpabonde 6 ай бұрын
ගිත්මා නැති program එකේ තියෙන සිරියාව 😊🥰
@kelumsampath5332
@kelumsampath5332 6 ай бұрын
අනිවාරෙන්
@chamikangishan8912
@chamikangishan8912 6 ай бұрын
ගිත්මා හිටියාත් නැ වගේලු.. එකටනම් ගිත්මා ලේෆ්ට්.. සචිනි ඕනේ අපිට
@DayaniWeerasinghe-me1su
@DayaniWeerasinghe-me1su 6 ай бұрын
අනේ.ෂෙසල.සෙනසුරාද .වෙන්නෙ.කවදා.කියලා.ඉන්නෙ.මෙි.වැඩසටහන.බලන්න හරිම.ආදරනියයි.ගුඩ් .ලක්.තෙරුන් සරනයි ජේසු පිහිටයි cyprus .සිට
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 6 ай бұрын
ඇත්තටම ඔව් ලංකාවේ වගේ නිදහසේ ඉන්න, පුදුම ලස්සනයි ලංකාව අපි දැන් අව්රුදු 16ක්‌ රටින් පිට ඒත් ලංකාවට එන දවස පුදුම සතුටුයි.. අපේ ලොකු පුටු වල ඉන්න, හිටිය හැම වග කිය යුත්තෙක්ම වග කියන්නම උනා ❤❤❤👍👍👍තෙරුවන් සරණයි ❤❤❤cyprus ❤❤❤
@ChathuEkanayaka-w6z
@ChathuEkanayaka-w6z 6 ай бұрын
සච්නි අක්කා ගෙන්නකො පේශල අයියෙ
@achiniishani9825
@achiniishani9825 6 ай бұрын
සචිනිව ගෙන්න ගිත්මාව වෙන program එකකට දාගන්න දෙරනට ඔනම නම්😂
@kelumsampath5332
@kelumsampath5332 6 ай бұрын
කියලා වැඩක් නැ
@LahiruSadaruwan-j7z
@LahiruSadaruwan-j7z 6 ай бұрын
ලස්සනයි සුපිරි mn hamadama balana program ekk peshala madawa සුපිරි ආදරෙයි ❤❤❤❤❤❤❤❤
@ErandiLandekumbura
@ErandiLandekumbura 6 ай бұрын
Nurse උමාලි වගේමයි... කතාවත් ඒ වගේ. හිනාවත් ඒ වගේ... ❤❤❤❤
@SunithaDee
@SunithaDee 6 ай бұрын
ආවත් මැටි කෝප්පේ වගේ ඉදගෙන ඉන්න එක නේ කරන්නේ.... සුබාව ගන්න.... සුපර්ර්ර්
@life-time-experience
@life-time-experience 6 ай бұрын
Can watch today! Peshala Madhawa duo is perfect
@gayshema
@gayshema 6 ай бұрын
ඉරේෂා දෝනිගේ ගායනය හරිම ලස්සනයි. ❤️❤️
@SunithaDee
@SunithaDee 6 ай бұрын
ලබන සතියේ ඇවිල්ල කියාවි...... මන් මඩකලපුවේ ට්‍රිප් එකක් ගියා... ගොඩාක් ප්‍රතිචාර තිබුන.... හැමෝම ඇහුව ඔයාද අන්ලිමිටඩ් අන්ලිමිටඩ් කියන්නේ කියලා කියාවි 😂😂ෂුවර්..
@Shanuvi_Ap
@Shanuvi_Ap 6 ай бұрын
පේෂල & මාදව ❤❤❤❤
@sugandiponseka1843
@sugandiponseka1843 6 ай бұрын
ගොඩක් ලස්සනයි සුපිරි ❤❤❤
@ruchi3384
@ruchi3384 6 ай бұрын
හරිම ආසාවෙන් බලන program එකක්. සචිනිව ගේන්න please. තුන් දෙනාම ඉන්න ඕනෙ. Everyone is asking sachini . ඇයි ගේන්නෙ නැත්තෙ .
@UdeshaMihiri
@UdeshaMihiri 6 ай бұрын
ගිත්මා නැ කියල ගානක්වත් නැ ...අද මනීශලාගේ dance එක නම් මාරම ලස්සනයි ..❤
@IndikaSudarshi-m9f
@IndikaSudarshi-m9f 6 ай бұрын
Peshala❤madawa❤❤❤❤❤❤❤❤
@HarindriShalika
@HarindriShalika 6 ай бұрын
Subawa ganna naththan sachini ❤❤❤
@Kushan111
@Kushan111 6 ай бұрын
Centigradzලව ගේන්න
@aloneboynew7877
@aloneboynew7877 6 ай бұрын
ow labana sathiye nam anne dinakshi ita passe genavanm hari
@sithuwah
@sithuwah 6 ай бұрын
Sinethi akki hindamayi blwe💖
@SandaruKaushitha
@SandaruKaushitha 6 ай бұрын
යකොව් සොලිඩ්ලූ සීන් එක මාදවත් දන්නවා නෙ😹😹
@singlishsis2097
@singlishsis2097 6 ай бұрын
Geethma nati Champion programmes witarai man balanne.. Geethma inna ewa harima moosalai😢
@chandrikaranasinghe8701
@chandrikaranasinghe8701 6 ай бұрын
Manresa pranndu super 👌 ❤❤❤❤
@champanilanthi3505
@champanilanthi3505 6 ай бұрын
ඇත්තටම ,ඹවි,ලංකාවේ ලෙඩක් උනොත් ඔිනම කෙනෙක් බලනවා,අපේ ලංකාවේ අගය මෙහෙට එන්නම ඔින දැනෙන්න.
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 6 ай бұрын
Amooo bada rideynawa appa 😂😂😂🙈🙈🇱🇰🇦🇪
@kanthimuthukuda
@kanthimuthukuda 6 ай бұрын
PESHALA ❤❤❤
@Lasithbuddika
@Lasithbuddika 6 ай бұрын
දෙරණට ප්‍රේක්ෂකයෝ ඉල්ලන දේ වැඩක් නෑ.නැත්තන් දැන් සචිනිව දාලා.ඇතුලෙන් කැපිල්ලක් යන්නෙ සචිනිට
@chandrikaranasinghe8701
@chandrikaranasinghe8701 6 ай бұрын
Peshala lankawen giyoth unlimited balanne ne yanna nam epa madawa ❤
@Nelumkumari-nn5ok
@Nelumkumari-nn5ok 2 ай бұрын
🎉🎉🎉🎉🎉🎉
@silverinedealwis4341
@silverinedealwis4341 6 ай бұрын
I wished you both came to San Francisco!
@lahiruchamara3744
@lahiruchamara3744 6 ай бұрын
ගීත්මා නැති program එක කොච්චර හොදද...
@kmdweerasingha1667
@kmdweerasingha1667 6 ай бұрын
අදත් niyamai ❤❤️❤️❤️ . Ane dinesha muthugala sir ගේන්න ko. Derana ta theruwan saranai
@Nethmamalshan-b9o
@Nethmamalshan-b9o 6 ай бұрын
සචිනි අක්කව ගේන්න සුබා අක්කේ සුබා අක්කේ ❤
@gayanaberathnaaberathna936
@gayanaberathnaaberathna936 6 ай бұрын
Peshala ❤️❤️❤️❤️👍
@srinathravindra93
@srinathravindra93 6 ай бұрын
ස්තුතියි
@riznasajahan7302
@riznasajahan7302 6 ай бұрын
Very sweet anyyyy 😂
@subasuba4859
@subasuba4859 6 ай бұрын
❤❤❤❤❤❤❤❤ wow
@sandamaliKumudukumari
@sandamaliKumudukumari 6 ай бұрын
සචිනි,සුභා දෙන්නගෙන් කවුරු උනත් කමක් නැහැ
@SunithaDee
@SunithaDee 6 ай бұрын
ඔව් අනේ දෙන්නම හොදයි..
@YnsvsnR
@YnsvsnR 6 ай бұрын
හදුන්නෙත්තියා සහ අනුර කුමාරයා ගෙනල්ලා ආර්ථිකය ගැන අහලා ආතල් එකක් ගන්නකෝ පේශා😂😂😂😂
@panikomaduproductions536
@panikomaduproductions536 6 ай бұрын
සචිනි ගෙනෙල්ලා .. 🫣🫣🫣🫣🫣
@memeal_mutiri2547
@memeal_mutiri2547 6 ай бұрын
මේ⁣කේ පේසල කියවනවා වැඩියි😂
@KasunMadusanka-gz4ug
@KasunMadusanka-gz4ug 6 ай бұрын
සචිනිව ගේන්න. පරණ ඒව බලන්නෙ සව්නිත් ඉන්න නිසා. දැන්නම් එපා වෙලා තියෙන්නෙ.
@umejasanmini5993
@umejasanmini5993 6 ай бұрын
Sahan ❤️
@madukanadeeshani3269
@madukanadeeshani3269 6 ай бұрын
Sahan Heena rate kinnarawi song 1 kiwwa marama lassanai.❤❤❤
@AnushaA-xl7su
@AnushaA-xl7su 6 ай бұрын
කවී අදිකාරි ගෙන්න මම ඔිමාන් සිට
@sannskhshsidj4593
@sannskhshsidj4593 6 ай бұрын
❤❤❤❤❤
@jayathilakabanda1235
@jayathilakabanda1235 6 ай бұрын
👍❤️👍❤️👍❤️
@GAMING.PHYTHO
@GAMING.PHYTHO 6 ай бұрын
සචිනි 🫴........
@indraniindrani8942
@indraniindrani8942 6 ай бұрын
❤,❤❤❤❤❤❤
@indukumari1159
@indukumari1159 6 ай бұрын
Gethma ට පේෂල ඉඩක්‌ දෙන්නම නැහැ. හරිම අසාධාරණයි.
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 6 ай бұрын
Aney githma ne. 😔😔🇱🇰🇦🇪
@ramashaperera98713
@ramashaperera98713 6 ай бұрын
අදත් ගීත්මා නැද්ද😒
@aloneboynew7877
@aloneboynew7877 6 ай бұрын
hitiyath vadak nahan neh 😅
@ramashaperera98713
@ramashaperera98713 6 ай бұрын
@@aloneboynew7877 ow hebei ekath aththa😂😒
@ChathuEkanayaka-w6z
@ChathuEkanayaka-w6z 6 ай бұрын
ගිත්මා හොඳ නැ පෙශල අයියෙ
@dantidanti1017
@dantidanti1017 6 ай бұрын
👍👍👍👍💕💕💕💙💙💙💚💚💚♥️♥️♥️
@life-time-experience
@life-time-experience 6 ай бұрын
3:29 3:30 3:31 😂😂😂
@RuwaniThilakaratne
@RuwaniThilakaratne 6 ай бұрын
ගී මැණික ඔයා නැතුව පාඵයි💕💕💕
@kelumsampath5332
@kelumsampath5332 6 ай бұрын
😅😅
@somawgk4778
@somawgk4778 6 ай бұрын
❤❤❤❤😢😢😢😢🐰🐰🐰🐰
@asithvidanagama816
@asithvidanagama816 6 ай бұрын
ගීත්මා හොඳයි , එයාට කතා කරන්න දෙන්න ඕන , පේශල මාදව දෙන්නම එයාට කතා කරන්න දෙන් නැතුව අපහසුතාවයට පත් කරනවනේ
@RenukaJayasingha-k5o
@RenukaJayasingha-k5o 6 ай бұрын
ඔව් එක ඇත්ත . එදෙනාට පුලුවන් නේ සච්නි එක්ක වගේ ඉන්න . ඒ දෙන්නා තමයි ගීත්මා ව කොන් කරන්නේ. ඔය දෙන්නා එහෙම කරන්න එපා. අපි ගී ට කැමති .
@indukumari1159
@indukumari1159 6 ай бұрын
මමත් ඒකට එකඟයි. එයාල දෙන්න Gethma ට කතා කරන්න ඉඩක් දෙන්නම නැහැ.මමත් Gethma ට ගොඩක් කැමතියි, ආදරෙයි.
@senukadulmira
@senukadulmira 6 ай бұрын
1
@dayanih2712
@dayanih2712 6 ай бұрын
Mama. Kuwait. Uyana. Gama.n balanne
@NandhaAairangani
@NandhaAairangani 6 ай бұрын
Sachini gennako ada weda satahana harima lassanai Mata Madawa akka katha karanna asai
@pradeepdinusha632
@pradeepdinusha632 6 ай бұрын
Mmmm
@upulsandaruwan4436
@upulsandaruwan4436 6 ай бұрын
අඩෙ ඇයි මෙ දෙරණෙ එවුන්ට ගීත්මා කියන එළදෙන මේකෙන් අයින් කරන්න බැරි , ගීත්මා දෙරණෙ සභාපතිවත් අල්ලගෙන ද කියලා සැකයි 🤔🤔
@kelumsampath5332
@kelumsampath5332 6 ай бұрын
සිරාම බන්
@DinushaPerera-f8k
@DinushaPerera-f8k 6 ай бұрын
සචිනි vsගිත්මා
@champikadinesh9635
@champikadinesh9635 6 ай бұрын
Piliwalata gennna one.anika galapimak na ballla gennna ok jaya wewa
@jaliyadesilva3590
@jaliyadesilva3590 6 ай бұрын
Vice Chancellor 🤣🤣🤣
@milanBro007
@milanBro007 6 ай бұрын
ගීත්මා නැති එකම හොදයි
@jayasiriliyanage7589
@jayasiriliyanage7589 6 ай бұрын
Modai 😂
@RasikaRasika-ke7ks
@RasikaRasika-ke7ks 6 ай бұрын
Ko ane geethama oya ennako donni oya awama champion Star.
@CA_World
@CA_World 6 ай бұрын
Ane sachni geennko
@kelumsampath5332
@kelumsampath5332 6 ай бұрын
ගිත්මා බන්ග වෙවා 😂
@niluka2266
@niluka2266 6 ай бұрын
😡😡😡
@Ers6803
@Ers6803 6 ай бұрын
හරි හිනා .එයාට කැමති නෑ කියලා ඔහොම කියනවද 😠
@ShehaniRashmika-ff3ez
@ShehaniRashmika-ff3ez 6 ай бұрын
​@@Ers6803ඔව් අප්පා මෙයාලාට ගිත්මා එක්ක පුදුම තරහක් ඉරිසියාවක් නෙ තියෙන්නෙ
@RenukaJayasingha-k5o
@RenukaJayasingha-k5o 6 ай бұрын
ඔව් මෙයාට ගීත්මා මොනවා කලාට ද.
@kelumsampath5332
@kelumsampath5332 6 ай бұрын
යකො අපි මෙක බලන්නෙ අද ඉයෙ නෙමෙ ගැලපෙන් නැති හොන්තුවක් ආපුවම එපා වෙනවා
@sisirajayanthe2764
@sisirajayanthe2764 6 ай бұрын
අනේ මාදවයො....අද උඹලගෙ ෂෝ නං. ...හවුස් පුල්මතමා...|ෙබාරු නොකිය ඉඳහල්ල...
@RenukaJayasingha-k5o
@RenukaJayasingha-k5o 6 ай бұрын
අද ගීත්මා නෑනේ .
@ajantharajapaksha5577
@ajantharajapaksha5577 6 ай бұрын
Sachini ayema program ekate ganne ...kochchera kewwath wedak nane ..
@sriyanimalawala9383
@sriyanimalawala9383 6 ай бұрын
Sachini wama ගේන්න ane
@ChathuriMadupani
@ChathuriMadupani 6 ай бұрын
Ratak wet enna iguana ganna deranata enna ona axillary diligently chathuragenui nagaloken naì gena hati koròna valata ðammika peni povana ĥeti ahanna etakota ratak vattana heti iguana ganna puluwan
@sisirajayanthe2764
@sisirajayanthe2764 6 ай бұрын
මාදවයගෙ යෝජනා නං මහ ගොං
@IndikaSudarshi-m9f
@IndikaSudarshi-m9f 6 ай бұрын
Geethma❤❤❤❤❤❤
@deshanmaduwantha9538
@deshanmaduwantha9538 6 ай бұрын
😂
@kasunhemachandra4721
@kasunhemachandra4721 6 ай бұрын
Ane geethma nane .....
@mirashagamage8217
@mirashagamage8217 6 ай бұрын
👎👎
@achiniishani9825
@achiniishani9825 6 ай бұрын
සචිනිව ගෙන්න ගිත්මාව වෙන program එකකට දාගන්න දෙරනට ඔනම නම්😂
@achiiachii6183
@achiiachii6183 6 ай бұрын
❤❤❤❤
Champion Stars Unlimited | Episode 247 03rd September 2022
1:29:28
Champion Stars Unlimited | Episode 331 | 04th May 2024 | TV Derana
1:15:04
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 14 МЛН
When Rosé has a fake Fun Bot music box 😁
00:23
BigSchool
Рет қаралды 4,9 МЛН
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 68 МЛН
Deadpool family by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 7 МЛН
America's Got Talent 2024: Top 10 BEST Auditions!
56:26
Got Talent Global
Рет қаралды 10 МЛН
Chat & Music - (2024-08-02) | ITN
2:04:51
Chat & Music ITN
Рет қаралды 71 М.
Champion Stars Unlimited | Episode 334 | 25th May 2024 | TV Derana
1:07:53
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 14 МЛН