Chat & Music - (2024-08-02) | ITN

  Рет қаралды 70,086

Chat & Music ITN

Chat & Music ITN

Күн бұрын

Пікірлер: 142
@nadeeranallaperuma6379
@nadeeranallaperuma6379 2 ай бұрын
ඕනෑම ගීතයක් නිවැරදි ස්වරයන් හි පිහිටා ගායනා කරන ආදරණීය දියණිය ෆැලන්...ඔබගේ අනාගතය ට නිරතුරුවම සුභපැතුම්.... ඔබ අපට ආඩම්බරයක්..!!!
@NalikaSyamali
@NalikaSyamali 2 ай бұрын
ඉසුරු & දෙනුවන් 💖💖
@maliniewickramanayake3521
@maliniewickramanayake3521 2 ай бұрын
හරිම ලස්සන වැඩසටහනක්. ඉදිරිපත් කිරීමේ පටන් පැමිණි සියලුම දෙනා රූමත් බව හැකියාව මෙන්ම වැදගත් ඇඳුම් පලදුම් නිසාම ලස්සනයි . ආසාවෙන් බැලුව.තව තිබ්බනම් හොඳ යි කියල හිතුන .
@ThilinaThilina-s7n
@ThilinaThilina-s7n Ай бұрын
වොල්ගා ආසම නිලිය කතාකරවිදිය ලස්සනයි ❤❤ පොඩි දුකක් තියනවා කැමතිම නලුවා බෙත්මගේ. ඔයා දෙන්නම එකට බලන්න ආසයි
@chamilakanthi3469
@chamilakanthi3469 2 ай бұрын
ඉසුරු ❤වොල්ගා.ආසම චරිත දෙකක් 🌹
@chaminilakmali2652
@chaminilakmali2652 2 ай бұрын
ඉසුරු ,වොල්ගා ආසම දෙන්නෙක්
@dulanidinushka6868
@dulanidinushka6868 2 ай бұрын
මේධ කියන මූසල ගෑනි අප්පිරියයි.නිවේදකය ඇතුළු අනිත් හැමෝටම ආදරෙයි ❤
@theruwansaranai6029
@theruwansaranai6029 2 ай бұрын
එයාට මුසලයි කියන ඔයා කොච්චර මූසල ඇතිද?????මනුස්සයෙක්ට තියා සතෙක්ට වත් ඔහොම කියන්න එපා..🙏🙏🙏🙏🙏🙏🙏
@chalanimax1891
@chalanimax1891 2 ай бұрын
ඉසුරැනමි මාරමචරතයක් ජය වෙිවා
@AsoInParis
@AsoInParis 2 ай бұрын
කාලෙකින් අවසන් වනතුරු බැලුවා. අති විශිෂ්ටයි !
@nandaniabeygunawardana711
@nandaniabeygunawardana711 2 ай бұрын
ආසාවෙන් බැලුව ආදරණීය යි.නිවේදනය ඇතුලු හැම දෙනාටම ගොඩාක් ආදරෙයි
@vcpc1682
@vcpc1682 2 ай бұрын
ඉසුරු අයිය ඉන්න හින්දම මන් වගේ බලන්න ආව අයකෝ.
@chandiwasanthi2127
@chandiwasanthi2127 2 ай бұрын
Isuzu sinduwa pasta and lassanai❤
@chandiwasanthi2127
@chandiwasanthi2127 2 ай бұрын
Isuru
@thissachithrapathra348
@thissachithrapathra348 2 ай бұрын
Pissu nethnam sok
@NethmiRasanjali-og2uq
@NethmiRasanjali-og2uq 2 ай бұрын
Man
@rollamolla-rq1gt
@rollamolla-rq1gt 2 ай бұрын
ඉසුරු වොල්ගා විණු ❤❤❤දෙනුවන්❤❤
@Bbbdg
@Bbbdg 2 ай бұрын
ලොකු හෙට්ට ආදරෙයි ගොඩක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@perera9535
@perera9535 2 ай бұрын
M.g..දනුෂ්ක ........falan.....❤❤👍
@wasanthazeralata8386
@wasanthazeralata8386 2 ай бұрын
අද නම් හරි ම ලස්සනයි ඇවිත් ඉන්න හැමෝටම ආදරෙයි බුදුසරණයි ❤
@SandamaliApsara-z7u
@SandamaliApsara-z7u 2 ай бұрын
ඉසුරු නිසා බැලුවේ ..❤❤❤
@RupikaJayawardana
@RupikaJayawardana 2 ай бұрын
ලස්සන වැඩසටහනක්. මේ වැඩසටහනට පැමිනි වොල්ගා කල්පනී, ඇය දක්ෂ රංගන ශිල්පීනියක්. වොල්ගා gossip ගැන කතා කලා. නලු නිලියන්ට, ගායක ගායිකාවන්ට, මෝස්තර නිරූපිකාවන්ට, gossip හදා ගන්නේ ඔවුන් විසින්මයි. ඔවුන්ට Phone එකේ camara එක නැතුව toilet එකටවත් යන්න බැරි තත්වයක් උදාවෙලා. කෑම කන්නෙත්, අඩන්නෙත්, හිනාවෙන්නෙත්, මෙකී නොකී සියලුම දේ කරන්නෙ Phone camara එක on කරගෙන. ඊට පස්සේ ඒක දානවා tiktok එකේ, නැත්තං යූටියුබ් එකේ. ඔන්න ඕක තමයි ඔයාලා ගැන gossip හැදෙන්න හේතුව. ඔයාලගේ පෞද්ගලිකත්වය නැති කරගන්නේ ඔයාලා විසින්මයි. මේ ලගදී නිලියක් අඩනවා නැන්දම්මා ව බදාගෙන camara එක බල බලා. මේ හැමදේම මහ පුස් වැඩ. කදුලේ වටිනා කමකුත් නැහැ
@NuwanPradeep-xu5jy
@NuwanPradeep-xu5jy 2 ай бұрын
A vitharak da ita passe apita bainawa ,video dana nisa ne balanne
@ruckyg3177
@ruckyg3177 2 ай бұрын
ඉස්සර වගේ නෙමෙයි දැන් කාලෙ වෙනස් competition එක වැඩියි එයාල හැම තිස්සෙම බලන්නෙ ප්‍රේක්ෂකයා අතර රැඳි ඉන්න. ඒක ලංකාවේ විතරක් නෙමෙයි මුලු ලෝකෙටම අදාලයි. එහෙම නොවන වොල්ගා, මේඝ වැනි වැනි අයත් කලාතුරකින් ඉන්නව. මමනම් ඒකෙ වරදක් දකින්නේ නැහැ. යූටියුබ් ෆේස්බුක් ඉන්ට්‍රග්‍රෑම් ටික්ටොක් වගේ ප්ලැට්ෆෝම් බිහිවෙලා තියෙන්නෙත් කාලෙට අනුව පුද්ගලයන්ගෙ වෙනස් වීමට හරියන්න තමයි. කලාකරුවන් ඒ දේවල් භාවිත කරා කියල අපට අයිතියක් නැහැ ඒයාලගෙ ඒ අයිතියට අපහාස කරන්න හෝ බොරු ගොතන්න.
@SriyaniWirapramashwara-cq8vj
@SriyaniWirapramashwara-cq8vj 2 ай бұрын
Isuru nam isuruma thmi lassani ane gaayana karanwa::💖💕
@himalthalangama6521
@himalthalangama6521 2 ай бұрын
MG danushka oya patta strategy ekak play kara set ekata tally wenna..man hithanne kawadahari oya stock market eka welawata touch karai😉😇🤑...salenna epa wachanekata wath jayen jayama wewa❤❤...habai vinu nam oyata galapenawa ඔය sinhala patata👌👌....asanka good luck for being a descent verbally perfect presenter❤ chat n music production team please be responsible for protecting the staring crews self respect along with each other..ratak lokayakma balanawane .. HOPE YOU SEE THIS COMMENT.. Thank you ITN chat n music ❤ ❤❤
@BuddhiJayalanka
@BuddhiJayalanka 2 ай бұрын
Isuru aiya kiyanna venama ekek adarai adiyanma denuvan aiya,volga emamai ah ❤ patta asaven balana program ekak.. boru baila na kelinma kiyanna ait ithin top clz ah... thekka burutha made pelavanna na na.. e vage tamai talent un nikan enna na kattak kala apu un ekai adare..
@WasanaSenadeera-c1x
@WasanaSenadeera-c1x 2 ай бұрын
වොල්ගා හරිම ලස්සනයි ❤
@WasanthiHenarath
@WasanthiHenarath 2 ай бұрын
හරිම ලස්සනයි
@rushanthaindrajith998
@rushanthaindrajith998 2 ай бұрын
Isuru ❤ hinda baluwa .
@flowerworld3451
@flowerworld3451 2 ай бұрын
29:35 අම්මෝ මේධා රෙදි නෑ නෙහ් 😂😂😂
@NisansalaSandarenu-y4w
@NisansalaSandarenu-y4w 2 ай бұрын
Hoda wade..niyamai volga❤
@nirmasandamali2829
@nirmasandamali2829 2 ай бұрын
ඉසුරු ආදරෙයි ගොඩක් ❤❤❤❤
@lahirupramodya1891
@lahirupramodya1891 2 ай бұрын
MG දනුශ්ක ආසම එකෙක්
@manishadeu6412
@manishadeu6412 2 ай бұрын
Kiyanna deyak ne supiei maru set eka poddakwath mis nokara serama baluwa❤❤❤❤
@Gihanigihani-o5q
@Gihanigihani-o5q 2 ай бұрын
ඉසුරු❤❤❤වොල්ගා❤❤❤
@rekhasureka6449
@rekhasureka6449 2 ай бұрын
ඉසුරු හැමදාම ආස කෙනෙක් අපේ කෙනෙක් ❤️❤️wolga oya ආයේ බැන්ද නේද.. 💕ආදරෙයි හැමෝටම බුදුසරණයි 😘😘
@XhhdhdiuuHdudh
@XhhdhdiuuHdudh 2 ай бұрын
අදත් ලස්සනයි හැමදෙනාටම තෙරුවන් සරණයි
@Mashii473
@Mashii473 2 ай бұрын
ආදරෙයි ඉසුරු අයියා ❤ ඉන්න තැන පාලුවක් නැහැ 😊 වොල්ගා ආදරෙයි ❤❤❤
@bandulasurananda2408
@bandulasurananda2408 2 ай бұрын
M. G aiya athulu anith kala karuwant suba dawasak.. Oyalage balaporoththu siyalla itu wewa.
@ThiliniWickramanawarathn-up4wi
@ThiliniWickramanawarathn-up4wi 2 ай бұрын
Isuru & denuwan❤
@chandralathachandralatha1731
@chandralathachandralatha1731 2 ай бұрын
❤❤❤❤ හරිම ලස්සනයි ❤
@kapilagihan2801
@kapilagihan2801 2 ай бұрын
ඉසුරු bro ❤❤
@Maleevlogs
@Maleevlogs 2 ай бұрын
වොල්ගා ❤
@duleekaliynanage6015
@duleekaliynanage6015 2 ай бұрын
Esuru 👍❤️
@WasanaSenadeera-c1x
@WasanaSenadeera-c1x 2 ай бұрын
ඉසුරු ඉන්න හින්දමයි බලන්න ආවෙ
@IshanSamapath-tc6md
@IshanSamapath-tc6md 2 ай бұрын
M G ayya ❤️
@UtterAnonymous
@UtterAnonymous Ай бұрын
Presenter - if that was your personal anger or kind of something " බල්ලෙක් උබ ". & ITN - if he played your script - very disgusting! Isuru - that's why V love U.
@sinhalasongsandmoviesprodu5124
@sinhalasongsandmoviesprodu5124 2 ай бұрын
ඉසුරැ ලොක්කා ❤❤
@srisampath1918
@srisampath1918 2 ай бұрын
from 25:59 මේදා left 😅😂
@MaduraKumara-x1n
@MaduraKumara-x1n 2 ай бұрын
ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ChithraDewage
@ChithraDewage 2 ай бұрын
ලස්සනයි❤❤❤❤❤❤❤
@krishanpathiraja724
@krishanpathiraja724 2 ай бұрын
Loku jaya❤
@ruckyg3177
@ruckyg3177 2 ай бұрын
මේධාගෙ මූණේ unique ස්වභාවය නිසා තමයි එයා වයස පාටට පේන්නෙ. එයාගෙ ඇඟ එයා ශේප් එකට තියාගෙන ඉන්නව
@dinushaperera6580
@dinushaperera6580 2 ай бұрын
Harima lassanai ada
@nilukadamayanthi4493
@nilukadamayanthi4493 2 ай бұрын
Falan ❤
@dhammikajayasinghe6702
@dhammikajayasinghe6702 2 ай бұрын
Isuru good
@nisharamuthukudaarachchi511
@nisharamuthukudaarachchi511 2 ай бұрын
Super singer isuru aiya
@perera9535
@perera9535 2 ай бұрын
වැඩ සටහන 👍❤❤❤❤❤❤❤❤
@hfv2751
@hfv2751 2 ай бұрын
Great full chat n music ❤❤❤❤❤❤🌹❤️🌹❤️🙏🇦🇪
@dulaniginigaddarage3178
@dulaniginigaddarage3178 2 ай бұрын
ඉසුරු ❤❤❤❤❤❤
@sannskhshsidj4593
@sannskhshsidj4593 2 ай бұрын
❤❤❤❤
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 2 ай бұрын
Falan mg ❤️❤️❤️❤️isuru ❤️❤️❤️cyprus
@nihalsomachandra9869
@nihalsomachandra9869 2 ай бұрын
❤❤❤❤❤❤❤❤...... pamini siyaluma adarniya sahodara samata adarei samata sarashvathi maniyange pihitai bs ❤❤❤❤❤❤❤
@nimmitharukanimmitharuka
@nimmitharukanimmitharuka 2 ай бұрын
Wow patta mg malliya good luck ❤❤
@WasanaSenadeera-c1x
@WasanaSenadeera-c1x 2 ай бұрын
MG❤❤❤❤❤❤
@kpathmini7319
@kpathmini7319 2 ай бұрын
👌👌👌👌👌👌👌❤️❤️❤️❤️❤️❤️
@chalanimax1891
@chalanimax1891 2 ай бұрын
ඇත්ත තමයි පැලන් මර චරිතයක් මම අරිම අසයි චරිත යක
@NisansalaSandarenu-y4w
@NisansalaSandarenu-y4w 2 ай бұрын
❤ volga kalpani.eda ida asama kenek.
@inoshadilrukshi3088
@inoshadilrukshi3088 2 ай бұрын
Danushka falan isuru kiyanne maara talent mage sathuta maarai mn inne kuwait
@jayanthikumari6139
@jayanthikumari6139 2 ай бұрын
👍👍👍👍👍👍🔥🔥❤️❤️❤️❤️❤️❤️❤️
@nirmasandamali2829
@nirmasandamali2829 2 ай бұрын
දෙනුවන් හැමදාම එකම සින්දුව කියනවා සින්දුවේ අයිති ගායකයා වත් කියලා නැතුව ඇති මෙතරම් 🤪
@suvendra571
@suvendra571 2 ай бұрын
,😂😂
@SujeewaNilanthi-vm3pk
@SujeewaNilanthi-vm3pk 2 ай бұрын
Maru Maru ane
@chandimaliyanaga5138
@chandimaliyanaga5138 2 ай бұрын
Adanam alama thamayi ❤❤❤❤❤❤
@SujithWedage-i3g
@SujithWedage-i3g 2 ай бұрын
Great full-time chat and music
@lionman1761
@lionman1761 2 ай бұрын
👍👍👍👍👍
@SanjuSanju-d9c
@SanjuSanju-d9c 14 күн бұрын
volga denawa medata supiriyata😅
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 2 ай бұрын
❤❤❤❤
@thilinipriyanka5080
@thilinipriyanka5080 2 ай бұрын
Anjali Herathwa gennako plz😢
@pubudu3235
@pubudu3235 2 ай бұрын
අසංක ekka කවුරු නිවේදනය කළත් wadak naha kochchige aduwa makanna baha කවුරු awath 🥺🥺
@LasaMahuherath
@LasaMahuherath 2 ай бұрын
Isuru program ek krnne😊😊
@hcola8515
@hcola8515 2 ай бұрын
VINU LASSANAI SINDUVATH. API ASAMA SINDUVAK MADU MALA LESA MUDU❤❤❤❤❤❤
@rukshikakalpani8156
@rukshikakalpani8156 2 ай бұрын
@kaviya707
@kaviya707 2 ай бұрын
Vinu❤
@RasikaRasika-ke7ks
@RasikaRasika-ke7ks 2 ай бұрын
Falan volga meda isuru danushka denuwan hamoma lassanai good luck everybody ❤❤❤❤❤❤
@PrasadiniPrabodya-fg3jv
@PrasadiniPrabodya-fg3jv 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@seethawickramasinghe9704
@seethawickramasinghe9704 2 ай бұрын
❤🎉
@KasunMadusankq
@KasunMadusankq 2 ай бұрын
මමත් මොනවා උයල තිබුනත් පොල්සමිබෝලයි කරවල බැදුමයි .
@NuwanPradeep-xu5jy
@NuwanPradeep-xu5jy 2 ай бұрын
Volga ta කැමති ,program ta adum a ගැලපෙන්නේ na ,katha i
@nayomibandara4788
@nayomibandara4788 2 ай бұрын
andriya වෙරි නයිස්
@pubudu3235
@pubudu3235 2 ай бұрын
Kochchi ai නැත්තේ ???
@NuwanWAK
@NuwanWAK 2 ай бұрын
Supirine ❤
@DileepaRathugamage-tw6ev
@DileepaRathugamage-tw6ev 2 ай бұрын
අයියෝ ඔය පිස්සු යකාව මොනවට ගෙන්වද මන්ද ා ඔය යකා නළුවෙක්ද මට නම් ෆෝග්‍රෑම් එක පිටින්ම එපා වෙනවා
@ushanchamara4268
@ushanchamara4268 2 ай бұрын
මේධා අප්පිරියයි
@nilunilanthi7647
@nilunilanthi7647 2 ай бұрын
ඔයා කෑවද එයාව 😂😂😂
@P.v.nandawathie
@P.v.nandawathie 2 ай бұрын
✨️✨️✨️🇦🇪✨️✨️✨️
@sunethrakodagoda5671
@sunethrakodagoda5671 2 ай бұрын
Weda kida noda kiwa name Isuruge gayanaya meet a wada hondai
@BosbaAlbosba
@BosbaAlbosba 2 ай бұрын
වොල්ගා ඇයි අර බ්නොස් ද කියලා කොල්ලෙක් එක්ක බලන්න බැරි විඩියෝ ගියෙ දැන් පත්තිනි අම්මා වගෙ කතාව
@susilaairin2801
@susilaairin2801 2 ай бұрын
අනේ මන්ද ඉසුරුත් සුදු වෙන්න බෙහෙත් අරගෙන ද මන්ද
@dumindatharaka3557
@dumindatharaka3557 2 ай бұрын
මේධාගෙ රෙදි ගැලවුනා නේද ,වොල්ගා නියමයි,එහෙම තමා ඔවුන්ට දෙන්න ඕන
@DIMOXIST
@DIMOXIST 2 ай бұрын
අමූ ගූ සෙට් එක 😂
@nilunilanthi7647
@nilunilanthi7647 2 ай бұрын
දනුෂ්ක ට තියෙන්නේ වෙනම ලස්සනක්‌ කළු උනාට එයා හැන්ඩ්සම්
@nimashasewwandi9209
@nimashasewwandi9209 2 ай бұрын
විනූ නැති class එකක් පෙන්නනවා 😂💔 overacting ...💀
@SanjeewaLakmal-k5w
@SanjeewaLakmal-k5w 2 ай бұрын
දනුශ්ක ❤❤❤
@RaniRani-hu5zj
@RaniRani-hu5zj 2 ай бұрын
Ahawal dekata meda genawada dannena appppiriyai
@harsafernando1273
@harsafernando1273 2 ай бұрын
Ituru aiya man lankawata awama set wemu
@rasikapriyankara3417
@rasikapriyankara3417 2 ай бұрын
upeksha and amila gannannako plz
@sadamalikumari9414
@sadamalikumari9414 2 ай бұрын
Falan❤❤❤❤❤❤❤❤
@shagikolla822
@shagikolla822 2 ай бұрын
Vinu kiyana eki appiriyai
Chat & Music - (2024-08-16) | ITN
2:01:08
Chat & Music ITN
Рет қаралды 50 М.
Hiru TV Copy Chat Live | 2024-10-13
1:38:38
Hiru TV LIVE
Рет қаралды 74 М.
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 122 МЛН
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,6 МЛН
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 346 М.
Chat & Music - (2024-10-18) | ITN
2:12:26
Chat & Music ITN
Рет қаралды 31 М.
Chat & Music - (2024-10-11) | ITN
2:02:41
Chat & Music ITN
Рет қаралды 42 М.
Chat & Music   - (2024-09-20) | ITN
2:04:02
Chat & Music ITN
Рет қаралды 64 М.
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 122 МЛН