ඇඳි වත පමණයි | Champion Stars Unlimited

  Рет қаралды 379,774

TV Derana

TV Derana

Күн бұрын

ඇඳි වත පමණයි | Champion Stars Unlimited
Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
TV Derana ON SOCIAL
Follow on Facebook : / tvderanaofficial
Follow on Twitter : / tvderana
Subscribe on KZbin: / @tvderanaofficial
Follow us TikTok : / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #championstarsunlimited

Пікірлер: 135
@thilankasewwandi7526
@thilankasewwandi7526 2 жыл бұрын
පේශල ඔබට පින්.....අපිට හිනාවක් ගේනවට...ආදරෙයි හැමදෙනාටම❤🙏
@gayanmitchel2068
@gayanmitchel2068 2 жыл бұрын
එක මරේ මරු ඇදිවත් පමනයි දුන්නා සුපිරියටම කරනවා ලකී මරු ගයත් එල. පේශල හොදටම කලා
@gihanperera7609
@gihanperera7609 2 жыл бұрын
මේ හෙම්බත් වි ගෙවෙන කාලයෙ මනසික සුවයට කදිමයි.....පේශල ඔබට පින් ..... 🙏😊
@theunique8216
@theunique8216 2 жыл бұрын
Hembath
@prabodharavihari7749
@prabodharavihari7749 2 жыл бұрын
ඇදි වතත් left චන්නත් left මේ පේශල කරන වැඩ නිසා 💔😂😂😂
@anomapremarathna7696
@anomapremarathna7696 2 жыл бұрын
ආදරය වගෙ නොවෙයි අග හිග දැනෙයි කූඩුවේ...දුක දරා ගන්න වේවි නුඹට මහ මෙරක් වගෙ ...
@madhuranathunga9169
@madhuranathunga9169 2 жыл бұрын
අම්මෝ ...අම්මෝ ...මේකා....පේශලගේ පිහිටෙන් ගයත්‍රීට ටෝක් කලා නේහ්හ්හ්හ් .....😂😂😂😂😂
@Jayamalie.S.R.Jayasinghe
@Jayamalie.S.R.Jayasinghe Ай бұрын
හිනා ගොඩාක් උණා ඒත් කෙනෙක්ගෙ පෞද්ගලික හැඟීම් මතුකර විනෝදවීම නුසුදුසු උනත් ඒක ඒවගෙ තේරුණේ නැති තරමට presenter දක්ෂයි අවිවාදයෙන්ම. අපූරුයි...එක පැත්තක මනෝ උපදේශණ සුවයකුත් ලබන්නට ඇති ගැටලුව ඇති හැම. නිර්මාණකරුවෝ නම් මරු.
@pcboom2897
@pcboom2897 6 ай бұрын
ලක්ෂ්මන් අයියා❤
@Dabaredabare528
@Dabaredabare528 2 жыл бұрын
සියළු දික්කසාද සරුවත් ප්‍රකාසයෙන්ම සැමට සාර්ථක වේවා❤️
@kavishalakmal3273
@kavishalakmal3273 2 жыл бұрын
ලක්ශ්මන් අයියා සුපිරි නේ...
@ishankanadeeshani177
@ishankanadeeshani177 2 жыл бұрын
අඩ්ඩෙ ඒක මරූ...👌👌👌
@sltiktok4507
@sltiktok4507 2 жыл бұрын
මාව ඉස්පිරිතාලෙට ගිහිල්ල දාන්න.... අයියෝ අයියෝ........
@nir1009
@nir1009 2 жыл бұрын
මොහොතකට තෙල් පෝලිම් අමතක උනා . 👌👌
@aaproducts
@aaproducts 2 жыл бұрын
පේශල කවදා හරි ගුටි කයි.👌👌🤣🤣
@dulavlogs472
@dulavlogs472 2 жыл бұрын
ලක්ෂ්මන් හිටියා පිලිපීන් කෑල්ලක් එක්ක අනුරාධපුර පීසා හට් එකේ දවසක් 😂😂
@isharalokugamage
@isharalokugamage 2 жыл бұрын
ඌනම් අද රෑම වැඩෙත් දීලා යයි වග්‍ර් 😂
@giwanthamalshan
@giwanthamalshan 2 жыл бұрын
වල් තට්ටයො කියනකොට ජොනී මතක් උනේ😂💔
@ChamilAkash
@ChamilAkash Ай бұрын
Uu jonny yawa mention karala thamai qwe bn😂
@krishantharajakaruna9646
@krishantharajakaruna9646 2 жыл бұрын
අඩෝ පෙෂලයා උඹත් හොරට තෙල් ගැහුවා නේද??? මොකක්ද හලෝ ඉස්සර පොර ටෝක් දීපු කෙනා දැන් ආත්මාර්ථකාමීයෙක් වෙලා 😥😥
@jayaweera9360
@jayaweera9360 2 жыл бұрын
ගයාත්‍රි ලස්සණයි අලුත් අයට වඩා
@rangawarnakulasuriya2709
@rangawarnakulasuriya2709 2 жыл бұрын
විදුලිය නෑලු, තෙල් නෑලු, ගෑස් නෑලු, බෙහෙත් නෑලු, පෝර නෑලු, ඩොලර් නෑලු. හාල්, කිරි පිටි, ආහාර ගිනි ගණන්ලු. එහේ පෝලිම්ලු. මෙහේ පෝලිම්ලු. හොරකම්ලු. මිනීමැරුම්ලු. රට අන්තටම වැටිලලු. රටේ නීතියක් නෑලු. ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය තම තමන්ට ඕන ඕන හැටියට රට පාලනය කරනවලු. රටේ සම්පත් පිටරටවල්වලට විකුණනවාලු. ණය ගෙවාගන්න බැරුව තවත් ණය ගන්නවාලු. හොරා කනවලු. මේ වෙන දේවල් ඇත්තටම ඇත්තද? ඒක ඇත්තටම ඇත්ත නම් මේ රටේ ජනතාව ෆුල් ආතල් එකේ මැච් බල බල, තමන්ගේ ටෙලි ෆෑන්ස්ලාගේ වීඩියෝ වලට කමෙන්ට් දාලා හානේ.. හරි ෂෝක්.. කිය කිය කිය.. හිරු, දෙරණ, සිරස, ස්වර්ණවාහිනී, සියත ටෙලි එකක් නෑර බල බල, අම්මෝ ඒ කෑල්ල නම් මාරයි කිය කිය, දේශපාලන සංවාද වීඩියෝ අප්ලෝඩ් කර කර ඒවා බලන අයට ටොයියො, බයියො, ජෙප්පයියො කියල කමෙන්ට් දදා, රෙස්ටුරන්ට් ගානේ ගිහින් රස කෑම කකා, ඒවා ෆේස් බුක් දාලා, කෑම්පින් ටුවර්, හොලිඩේ ටුවර් ගිහින් සැප ගනිමින්, පොල්කටු ලිප් හදන හැටි, ගෙවතු වගා කරන හැටි, බියුටි කල්චර් කරන හැටි, පොෂ් විදියට ඉංග්‍රීසි කතා කරන හැටි, අරයගෙ මෙයාගෙ හඩ අනුකරණය කරනහැටි, ලිට්ල් ස්ටාර්ලා, මියුසික් ස්ටාර්ලා බිහි කරන හැටි, ගේම් ගහන හැටි, රස කෑම හදන හැටි, යුරෝපයට යන්න වීසා ගන්න හැටි, පිං කරලා දිව්‍ය ලෝකවලට යන හැටි බල බල මෙච්චර ආතල් එකේ ඉන්නේ කොහොමද? සමන්ත බද්‍රගේ, නලු නිලියන්ගේ, කලා කාරයින්ගේ, දේසපාලුවන්ගේ, කොමඩි කාරයන්ගේ, ටික් ටොක් කාරයින්ගේ වීඩියෝ වලට පැයක් තුළ ලයික්ස් දහස් ගණන් දාලා.. ඊළඟ වීඩියෝව එනකං බලන් ඉන්නවා. අනේ අපේ පැත්තටත් ක්‍රිකට් මැච් ගේන්නකෝ කියලා කට්ටියක් කියනවා. අනේ පවු අර ගෝටාගෝගම අරගල කරන අය.. ඒගොල්ලොන්ට දෙවියන්ගේ රැකවරණය ලැබේවා! කියල ඉදලා හිටලා කමෙන්ට් එකකුත් වැටෙනවා. ඇත්තටම මේ රටේ මිනිස්සුන්ට බලාගෙන ගියාම කිසිම අහේනියක් නෑනේ.. ඔය කට්ටියම ඉන්නේ ෆුල් ආතල් එකේ.. එතකොට අහේනිය වෙලා තියෙන්නේ රටේ ජනතාවටද නැත්නම් දේසපාලුවන්ටද? පේන හැටියට දෙගොල්ලොම ෆුල් ආතල් එකේ ඉන්නවා නේද? කාට කියන්නද මෙව්වා..?
@nishunish1338
@nishunish1338 2 жыл бұрын
Uba pissek
@Dineth334
@Dineth334 2 жыл бұрын
Ekanm aththa
@kanishkaserasinghe6105
@kanishkaserasinghe6105 2 жыл бұрын
Ambooo bn thataya patta
@SaumyaSaloon
@SaumyaSaloon 8 ай бұрын
අම්මෝ පේශල අයියෙ 😂😂😂😂
@inushashena5386
@inushashena5386 2 жыл бұрын
Peshala peshala peshala . Ammo hodata hina una.thank you
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ 2 жыл бұрын
අම්බෝ ඒක 😂😂😂හිනා කාලා පන යනවා
@niroro1477
@niroro1477 2 жыл бұрын
ලක්ෂ්මන් හේවාවිතාරණ.hector dias ගේ මාමන්ඩියා.
@johnlayisa9603
@johnlayisa9603 2 жыл бұрын
😇
@dula9603
@dula9603 2 жыл бұрын
යකෝ පේශල අම්මෝ 😂😂🤭🤭
@priyasurangi8997
@priyasurangi8997 2 жыл бұрын
Aiyo peshala sachini mahadava♥✈🙏
@jananiyahodara7069
@jananiyahodara7069 2 жыл бұрын
Please upload the full programme
@mayanthigaragoda9638
@mayanthigaragoda9638 2 жыл бұрын
නෝටි කොහොමත් එදා ඉඳන් මනමාලයා.
@heshansamarakoon4459
@heshansamarakoon4459 2 жыл бұрын
ඔයා වරදක් කරනවා පේසල 😂😂
@nicemoment7028
@nicemoment7028 2 жыл бұрын
Lakshman hewa witharana my favourite singer 🥰🥰🥰💓
@prasanchamika3086
@prasanchamika3086 2 жыл бұрын
ඌ නම් චාන්ස් එක ගත්තා වගේ.😅
@vclub1527
@vclub1527 2 жыл бұрын
සිරාම 😂😂
@musicnatural8782
@musicnatural8782 2 жыл бұрын
hmm
@senuran.wickramasinghe3778
@senuran.wickramasinghe3778 2 жыл бұрын
මේකෙ full programme එක නැද්ද අනේ
@madhuranathunga9169
@madhuranathunga9169 2 жыл бұрын
තියනවා...
@thivavlogs583
@thivavlogs583 2 жыл бұрын
@@madhuranathunga9169 Ko?
@AM-cv5nk
@AM-cv5nk 2 жыл бұрын
Kanchana Mendis❤️❤️❤️❤️
@n.bandara4465
@n.bandara4465 2 жыл бұрын
meke full eke link eka nedda😢
@u.v.k.ishara3732
@u.v.k.ishara3732 2 жыл бұрын
Me programme eke full eka youtube nane
@Alpabonde
@Alpabonde 2 жыл бұрын
Full episode eka dapallakoo
@shamanthiwalimuni8853
@shamanthiwalimuni8853 2 жыл бұрын
amo amo peshala
@rasikagunarathna846
@rasikagunarathna846 2 жыл бұрын
❤❤❤❤
@chamararasanga5696
@chamararasanga5696 2 жыл бұрын
Full episode eka danne nedda
@rasikakumari9511
@rasikakumari9511 2 жыл бұрын
Ammo pheshla hemadamath wage apiwa Hinassanawa oya..chnna penna supiri hode😂😂
@Naturerosaliya
@Naturerosaliya 10 ай бұрын
ඇදිවත පමණයී ....!! 😂😂
@thilinajayasinghe7339
@thilinajayasinghe7339 Ай бұрын
අඩේ මෙව්වනෙ තැන්! ඇදිවත පමණයි නෙවයි ‘ ඇදිවතත් ඉවරයි කරවන තැන්!!!” මේකෙ ඉන්න ඉන්න සියලුම අය ඕකෙ නග්ගලා බැස්සුවා නම් අඩුම “කහ වතුරෙන් හරි නාලා ආවේ අපි හරියේ “කියලා පාරක හරි ඇවිද්ද ගත හැකියි!!!”😂🤣😂
@shehanmahakumburaofficial5487
@shehanmahakumburaofficial5487 2 жыл бұрын
Ammooooooo
@theekshanalakshan2359
@theekshanalakshan2359 2 жыл бұрын
තට්ටයා අමු කුපාඩියා
@rashinidinithika4811
@rashinidinithika4811 2 жыл бұрын
අම්මෝ 🤣🤣🤣🤣
@andrewfernandz7547
@andrewfernandz7547 2 жыл бұрын
Full episode eka danna please 🙏
@vijasundara3054
@vijasundara3054 Жыл бұрын
Niyami..mali..pasal..lasani..😊😊😊
@aboodkfawin9807
@aboodkfawin9807 2 жыл бұрын
Peshala aiye maru
@chanukaravishan1370
@chanukaravishan1370 2 жыл бұрын
අම්මෝ ඒක
@AsankaBandara-sd7qp
@AsankaBandara-sd7qp 3 ай бұрын
චන්න පැන්නා 😂
@shevinisheni729
@shevinisheni729 2 жыл бұрын
Full eka danne nththe ae Kotas kotas dalada salli hoyanne
@buddikakumara5958
@buddikakumara5958 4 ай бұрын
ඇඳිවත Left🤣
@prathibadona2900
@prathibadona2900 2 жыл бұрын
Meka full programme eka natte ai?
@NISHU-u3h
@NISHU-u3h 2 жыл бұрын
Amboooh bn😂😂😂😂
@sajith6483
@sajith6483 2 жыл бұрын
පැහැදිලිවම කිව්වා..
@s.adammikamadushankamadush2932
@s.adammikamadushankamadush2932 2 жыл бұрын
Ela..😁
@jananidiwyanjali2946
@jananidiwyanjali2946 2 жыл бұрын
Boys over flowers okkoma episodes tika dennako.
@Nipunnick
@Nipunnick 2 жыл бұрын
Supuri
@chathuramadushnka6731
@chathuramadushnka6731 2 жыл бұрын
මට බෑ සන්ත...😂😂🤣🤣🤣😅😅
@Getup321
@Getup321 2 жыл бұрын
මුද්ද දිගත්තේ මැද ඇඟිල්ලට
@nethmisansala7889
@nethmisansala7889 2 жыл бұрын
Meke full episode ek nedd
@Thenuka_Northwest
@Thenuka_Northwest 2 жыл бұрын
Hari wenas wela program eka
@priya...4521
@priya...4521 2 жыл бұрын
Channa aiya 😂 ewari
@UdaiSenevirathne
@UdaiSenevirathne 2 жыл бұрын
Full program eka ndda
@ranudithalpawila3012
@ranudithalpawila3012 2 жыл бұрын
meke full video eka dannakoo derana
@kT2015N
@kT2015N Ай бұрын
Hectorge wife Lakshmange Duwa ....
@samindipoornima4589
@samindipoornima4589 2 жыл бұрын
Full episode eka nadda
@slKshor
@slKshor 2 жыл бұрын
Apoo maruu
@kasunbandarachanaka4859
@kasunbandarachanaka4859 2 жыл бұрын
තලංගම ශෙඩි එකේ පෙට්‍රල් ලාභද..පේශල මනෝජ්
@7289you
@7289you 2 жыл бұрын
Hammo Mata baaa
@shamalisenarathna6297
@shamalisenarathna6297 2 жыл бұрын
Full episode eka danna
@sasindushehan8478
@sasindushehan8478 2 жыл бұрын
මුලු programme එකම දාන්නකො........
@Veneeshaofficial
@Veneeshaofficial 2 жыл бұрын
Dala thynne
@sasindushehan8478
@sasindushehan8478 2 жыл бұрын
@@Veneeshaofficial kohed
@rajithakodithuwakku5587
@rajithakodithuwakku5587 2 жыл бұрын
Chance එක ගත්තා නේ.... පොර
@priya...4521
@priya...4521 2 жыл бұрын
Pashla aiya nam kiyla wadak na 😂🤣 Athatama me wehilu katiyta theranna nisa hodai.... natham mu guti Kann wa 😂
@samanthikularathna5692
@samanthikularathna5692 2 жыл бұрын
Puluwan kenek innawa nam Mt udaw karanna pin
@ransiths
@ransiths 2 жыл бұрын
Full episode ain kare ai 😠
@Entertainment-kw5sk
@Entertainment-kw5sk 2 жыл бұрын
Thattayoo amu wal 🤣🤣🤣🤣jonii
@Skwsamanthi
@Skwsamanthi 2 жыл бұрын
Budu ammoo
@tharavlog
@tharavlog 2 жыл бұрын
😁😁😁😁😁
@aurora8057
@aurora8057 3 ай бұрын
Me forgram eka kisima wadakata na
@madhushalakshan16asuramann64
@madhushalakshan16asuramann64 2 жыл бұрын
Full eka danne
@kasunrasanjaya2066
@kasunrasanjaya2066 2 жыл бұрын
Hoda awasthawa
@Tttttttt-y8z
@Tttttttt-y8z 6 ай бұрын
කව්රුත් දැක්කෙ නැද්ද ගයත්‍රි එයාව අල්ලනවට අකමැත්තෙන් වගේ ඉන්නවා
@ahasvlogs7852
@ahasvlogs7852 Жыл бұрын
Gayathri අමාරුවෙන් wage innawa dakke mama witharada
@sandemel1657
@sandemel1657 2 жыл бұрын
Meke full progame eka දෙන්න
@ChanchalaRangana
@ChanchalaRangana 2 жыл бұрын
😘😘😘😘😘😘😘😘😘😘😘😘
@wrestleleaks
@wrestleleaks 2 жыл бұрын
Kalekin palenna hina une
@dilruk20092009
@dilruk20092009 2 жыл бұрын
Yako kana eka nathara karapanko
@namalimihirani9525
@namalimihirani9525 2 жыл бұрын
,😀😀😀😀
@praneethaperera5277
@praneethaperera5277 2 жыл бұрын
💞💞💞💞💞💞💞💞💞💞💞👏👏👏👏👏👏
@dimuthueranda2356
@dimuthueranda2356 2 жыл бұрын
Adooo mawa thirisanek karanna ep laxamn
@Little_D_Club
@Little_D_Club 2 жыл бұрын
meka kavadda giye..???
@jayachathu8081
@jayachathu8081 2 жыл бұрын
man dakapu deyak tamai peshala anith eka kata karanna haduwama kata karana ida den na
@trishanpeiris4247
@trishanpeiris4247 2 жыл бұрын
Sakkiliya polim panala thel gahanawa lu?? System change karanna Labba thama Thopi ekka. Iraj suddawanthayek neme Thopi okkoma horu.
@priya...4521
@priya...4521 2 жыл бұрын
Wall thatyo kiuwa neda 😂😂🤣
@HotZones
@HotZones 2 жыл бұрын
Mulu programme ekama danna
@japanesestory43210
@japanesestory43210 2 жыл бұрын
ai meke vitark sampoorna wedastahana nette..athal denna epa..hemadama wage upload karanna
@dilanitilakarathana5535
@dilanitilakarathana5535 2 жыл бұрын
🤭🤭
@aboodkfawin9807
@aboodkfawin9807 2 жыл бұрын
Channna panna
«Кім тапқыр?» бағдарламасы
00:16
Balapan TV
Рет қаралды 284 М.
ТИПИЧНОЕ ПОВЕДЕНИЕ МАМЫ
00:21
SIDELNIKOVVV
Рет қаралды 1,3 МЛН
තට්ටේට හේතුව | Champion Stars Unlimited
4:27
Peshala Manoj Talk With Sanjana Gamarachchi - Laksiri. Lk
15:06
Laksiri. Lk
Рет қаралды 766 М.
Peshala Manoj Jokes-Champion Star Unlimited
8:20
Uncommon Srilanka
Рет қаралды 428 М.