KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පේෂල නිසා බැනුම් අහන සුභා | Derana Champion Stars Unlimited
5:50
පළමු ගීතයෙන්ම කෝටිපතියෙක් වුණු සමීර | YFM T10 | YFM | 2022
16:18
ВЛОГ ДИАНА В ТУРЦИИ
1:31:22
Warning ⚠️ | GARTEN OF BANBAN OPEN DOOR | GH'S ANIMATION
0:11
24 Часа в БОУЛИНГЕ !
27:03
The Lost World: Living Room Edition
0:46
මොකද්ද ඒ කරපු පාහර වැඩේ | Champion Stars Unlimited
Рет қаралды 274,173
Facebook
Twitter
Жүктеу
1
Жазылу 6 МЛН
TV Derana
Күн бұрын
Пікірлер: 218
@chandarikaarchchegea904
2 жыл бұрын
කෙනෙක්ගෙ දුක ව්නෝදයට ගත්ත කෙනෙක් ඇයි මෙහෙම..ඔයිට වඩා ලස්සනට අහන දකින අයගෙ හිත් වලට දනෙන්න කියන්න තිබුනා.. සමීර මහත්තයෝ ඔය ලග ඉන්න නිවේදකයට නම් ඕවා සිම්පල් ..ඔබතුමාට ජයවේවා ඔයා දියුනුවෙන් දියුණුවටම යනවා හිත හොද කෙනෙක් ..ආයි ඔය ජොක් වැඩ සටහන් නොකරනවා නම් කියලා මට හිතෙනවා..
@virajshashika161
2 жыл бұрын
මේ මනුස්සයාගේ හදවත මාරම එකක්..
@kumudithadilshan3065
Жыл бұрын
හිතට දැනුන ආසම සිංදුවක් නියමයි සමීර අයියා 😍
@lahiruridmal3173
2 жыл бұрын
හොද හදවතක් සමීර ❤️
@g.madhushani1698
2 жыл бұрын
වි කව්ද දන් නැ🙊🙄හැබැයි madawage ලොකුම ප්‍රශ්නෙ එකෙන් wisaduna වගේ🤭❤️ සචිනි හරි cute අනේ🥰❤️😍
@RoshWeerasinghe
Жыл бұрын
විරාජ් පෙරෙරා 😂
@jayaminimaheshi6645
2 жыл бұрын
වාව්🥺 මන් ආසම සිංදුව අයිතිකාරයා ඔයාද අයියේ 🥺❤ වාව් මාරු සුපර්බ්
@Kong_yoeng
2 жыл бұрын
Mona song eked
@actiontv8835
Жыл бұрын
ජය වේවා සමීර අයියේ...
@chathurangalaksiri8457
Жыл бұрын
සුපිරි aiya kenek❤️❤️❤️🤟🤟🤟
@LeelPrasanna
19 күн бұрын
පේශල ඒ මනුස්සයගෙ දුක කියන්නෙ ඔයා ඔහොම ගොන් ආතල් ගන්න එපා 😢 mr. සමීර ඔයා ඔයිට වැඩිය හිට් වෙන්නෙ ඕනෙ කොල්ලෙක් හොඳ සාර්ථක ගමනක් යන්න ජය වේවා ❤
@Sanura.kariyawasam
2 жыл бұрын
ආසම සින්දුවක් ❤️
@rushinisamodaya6295
2 жыл бұрын
Ow
@gayanikanchana8918
2 жыл бұрын
Man asama sinduwa gayakaya oya aiye👏👏👏
@ENSIMANO
2 жыл бұрын
මේකෙ නම් පොඩ්ඩක් ඕනවට වැඩි වගේ පේශල.එහෙම වෙලාවට හිනා යන් නෑ අප්පිරිය වෙනවා.ඌ පොඩ්ඩක් කියන්නේ සිරා නේ පොඩ්ඩ්ක් මොනා හරි කිව්ව ඇති යවන්න ඕන.නැත්තම් ඒ මිනිස්සුත් නිකන් ඔතන ඇවිල්ලා ජෝක් එකක් වෙනව වගේ.මට මේක බලද්දි හිතුනා මූ ඇයි මේකට ආවේ සහ අහන අහන හැම හුත්තටම උත්තර දුන්නේ කියල.
@sriyanikumarasinghe868
Жыл бұрын
කියලා වැඩක් නෑ අප්පා
@nikiniekanayaka6943
Жыл бұрын
පේශල අනුන්ට හිනා වෙන්නෙ එයා හරියට මේ ලෝකෙ ඉන්න හොදම කෙනා වගේ
@user-nv6br3cg7l
Жыл бұрын
පේශල ඒ කොල්ලට කිසිදෙයක් කියලා අවසන් කරන්න දෙන්නේ නෑ...ගොන්පාර්ට් දානව...😡
@koreansritv9491
Жыл бұрын
මේ පේශල ගෝතය ඒ මනුස්සයට කතාකරන්න දෙන්නේ නෑ නේ..
@reshithbinuditha3653
Жыл бұрын
සමීර අයියා නියම පිරිමියෙක්
@jayashansaranga9525
2 жыл бұрын
විරාජ් පෙරෙරා ..ඔයා වරදක් කරල තීනව මචන්🥲
@ampsquadxfazeclans7269
2 жыл бұрын
🤣kochcharada kivvoth nama google uth search kala lu
@navinumandila417
2 жыл бұрын
විරාජ් d e
@TanshiVlogsSl
Ай бұрын
මටත් හිතුනේ එයා තමා...
@thushanthadabare230
Жыл бұрын
සමීර 🙏💐
@gayanisrima4202
Жыл бұрын
අපෝ පේසල ඒ වැඩ සටහන බලන අයටත් එපා කරවනවා. සමිරට නම් හැමදාම අපි කැමතියි.
@owenhasya5841
2 жыл бұрын
Great kolle.. Samera
@danushapieris5849
2 жыл бұрын
නියමයි සමීර. Song එක පට්ට
@asankafernando6317
2 жыл бұрын
පේශල පොඩ්ඩක් අරූට කතාකරන්න දීපන්කෝ.. හැම වෙලාවෙම ගොන් ආතල් ගන්නෙ නැතුව ..
@bandara153
Жыл бұрын
ඖ බන් මූ නම්.
@jokertech6337
2 жыл бұрын
පේශල වෙලාවකට ආතල් ගන්නවා වැඩී නේ
@sudunishanthi9002
Жыл бұрын
Samira kiyanna hoda sithuvili athi hoda damavpiyanga hoda daruvak jasu pihitai ❤❤🙏🙏🙏
@kanishkalakshan7945
2 жыл бұрын
ඒ කොල්ලා සිරා කියන්නේ.. පෙශලයා ආතල් ගන්නවා එකෙන්
@priyanwadaamarasena5161
2 жыл бұрын
Eka nam atta.. ♥
@nilanthinilanthi22
Жыл бұрын
මොන කයිය ගැහුවත් පේශල බැන්දෙත් දික් කසාද උන කෙනෙක්නෙ තමන්ගෙ ඇද තියාගෙන වෙන අයව ආතල් එකට ගන්නෙපා🖕🤮
@DilrukshiHettiarachchige-gt2mz
Жыл бұрын
Peshala pissek vage velavakata peshalage gon athal vadi eka hena sawththui
@malshanirathnayaka2814
2 жыл бұрын
මටත් ඕකම උනා 💔😊
@nisansalawijesooriya4328
2 жыл бұрын
මිනිස්සුන්ගේ ජිවිතේ සියුම් තැන් අරන් විහිළුවක් කරන්න එපා හීත් රෙදෙනවා.... තමන්ට උන දවසක ථෙරෙඉ.... සමීර මහත්තයෝ දුකයි
@thushanthadabare230
Жыл бұрын
🙏👍💐
@SUNETHWIMALARATHNA
Жыл бұрын
පේසලයත් වෙන කෙනෙක්ගේ එකක්නේ හොරා කාල ඉන්නේ ඒකයි..
@bhashithawanniarachchi8587
Жыл бұрын
Actually ❤
@suutiya-5093
Жыл бұрын
sirawatama
@Janiladissanayake
Жыл бұрын
Oyada e ganu kena😂
@vidanepro
2 жыл бұрын
පේෂල මේ කමෙන්ට් කියවල වත් හැදියන්කො බල්ලො
@Goblins533
2 жыл бұрын
ado e sinduwa💟
@hansi94dahanayaka77
Жыл бұрын
මේ පේශලයා නම් පිස්සෙක්. මහ මෝඩයෙක්
@ChathurikaMuthunayaka-ls5si
Жыл бұрын
මේ පේෂල නම් හැමෝම ටම අපහාස කරන මිනිහෙක්.
@ahinsa.kusumi
2 жыл бұрын
මේ මනුස්සයා පිස්සෙක් වගේ කියවනවනෙ🙄
@tharidunayanabndara7809
Жыл бұрын
පේසල මිනිසුන්ගේ දුක මාකට් කරන්න එපා.........කරන්න දේවල් නැත්තං වෙනත් වැඩසටහනක කරන්න.......මනුස්සයෙක්ගේ දුක මාකට් කරලා හිනා වෙනවා ඔක්කොම ටික වටේ ඉඳගෙන........මනුස්සයෙක්ගේ හිත හදන්න පුලුවන්නම්.......සතුටු උනාට කමක් නෑ .....ඒ දුක අවුස්ස අවුස්ස හිනා වෙනවා කියන්නෙත්......ඔබටත් දවසක් ඒ වගේ උදාවේවි.......සමීර අයියෙ ඔයාගේ අනාගතයට සුභ පතනවා.
@NITHUWA
Жыл бұрын
❤🔥
@NITHUWA
Жыл бұрын
මිනිස්සුන් ගේ හැගිම් එක්ක සෙල්ලම් කරන්න එපා 😢පෙෂල😡😡😡😡😡😡😡😡
@myvision.5533
2 жыл бұрын
Minissunge feeling pisso wage chater karanawa ea manussayata kathawa kiyannawath denne na.
@sriyanikumarasinghe868
Жыл бұрын
ඒක නම් ඇත්ත.
@tharushidilthara3454
2 жыл бұрын
මාධව කවුද කවුද ගගා අහන හැටි හොරෙන් 😂😂🤣🤣
@punyawelgama1645
2 жыл бұрын
මාදව ඕපෙ 🤔😁😁
@tashilalochana2825
2 жыл бұрын
@@punyawelgama1645 l
@tashilalochana2825
2 жыл бұрын
L
@malkieliyas8116
Жыл бұрын
Minissunge jivithe sellamata gattha pahara weda karanne ape lankawema inna narumayek thamai peshala
@nirashagamage3785
2 жыл бұрын
අම්මෝ ඇත්තම කිව්වා
@nelperera606
Жыл бұрын
❤⚘️adare wihiluwak kara gaththa ewnta,,,ownge mulu jiwithema wihiluwak,,,,⚘️❤️namuth awanka adare karapu ayata dara ganna ba,,,adare sunu wisunu karapu dawasaka,,
@Bruno_kawiz
Жыл бұрын
viraj😂😂
@vivaanrathnayake
Жыл бұрын
මූ අහන දේට නෙමෙයි උත්තර දෙන්නෙ😂
@kumaraherath628
Жыл бұрын
පේසල බූරුවා එන මනුස්සයට කතා කරන්න දීපන් එපා වෙනවා ඔහොම උනාම බලන්න
@dinithathenuja1545
2 жыл бұрын
මොකක්ද ඒ කරපු පාහර වැඩේ තේරුම 😂😂😂
@bathiyaranketi5525
Жыл бұрын
❤❤❤❤❤❤❤
@dhalicenseadviser9149
2 жыл бұрын
වික්ටර් රත්නායක නෙවෙයි නේහ්😂😂😂
@yureem
Жыл бұрын
😂😂😂
@FREEDOM-94-
Жыл бұрын
විරාජ් පෙරේරා
@sandeepasanju8721
2 жыл бұрын
විරාජ් පෙරේරා
@Rasindu_Dilsara
2 жыл бұрын
Viraj perera 😂
@shashithmadushan7706
Жыл бұрын
😹😹
@sapumalproduction
2 жыл бұрын
විරාජ් පෙරේරා ද 😁
@vishakafenando2192
2 жыл бұрын
Wo uthamai.
@manujimadu
Жыл бұрын
නෑ ශෙරිල් ගැන මේ කියන්නේ.
@ssdcreation2884
2 жыл бұрын
ara gayajaya viraj perera 4kiyala hithennedda🤣🤣🤣
@ShinyPathiraja-nt9ho
2 ай бұрын
ඊය මාදව. අහල දැනගෙන වටේට බෙදනව😂
@crsaspire
2 жыл бұрын
Sheril
@nawoogunasekara4722
2 жыл бұрын
සචිනි pregnant ද 🥺❤️
@isuruchinthaka43
2 жыл бұрын
O
@sucharithmanjula6171
2 жыл бұрын
Hitala wage....
@ashokagamagea5310
2 жыл бұрын
😃😃😃😃😃😃😃
@japanstyles
2 жыл бұрын
Hoda kollek
@SewminiSss
2 жыл бұрын
kochchr wihilu krath peshala sachinit adarei aaa. 1:40 haiyein awidinn epa kiwa widiyt adare hithuna.
@lakshan3
2 жыл бұрын
කෙල්ල කරපු වැඩේට කොල්ලත් එක්ක ඇම්‍රන් වැඩක් තීනවද බන් කෙල්ලත් එක්ක ඒ ප්‍රශ්නෙ විසද ගන්නෝ විසක්, ඔය ගොම් ආතල් එක තමයි ගොඩක් කොල්ලො ගන්නෙ හම්‍රක් වගේ😐 කෙල්ලො හින්ද ගොම්නු වගේ කොල්ලො මම්‍රා ගන්නෝ අන්තිමට කෙල්ල වෙන කවුරුහරි බැදන් ආතල් එකේ ඉන්නෝ අරුන් දෙන්නා, එක්කො එකෙක් හිරේ අනික වලපල්ලෙ, පව් ඉතිං මෝම්ඩ හැම්ත😐
@narnia3693
Жыл бұрын
Hayyo
@Nuwa1997
Жыл бұрын
peshala gon athal gannawa wedi uge ewata ehenam anith un kohoma hina wenna oneda appa kasada dekak bedala thun weni miniha mune 😂 gon karaththekata karagahala anith ayage jiwatha walata hina wena ekek 🥱😒😏
@oshaniabeysingha5881
2 жыл бұрын
Hi kavi❤
@silvapriyankara2148
2 жыл бұрын
වී අකුරෙන් ඉන්නෙ විරාජ්
@dthihasya8876
2 жыл бұрын
සචිනි අක්කෙ පරිස්සමෙන් පැට්ටො
@dthihasya8876
2 жыл бұрын
කවුද දැක්කෙ මාදව ඕපදූප හොයනවා
@slwonar7452
Жыл бұрын
පේෂල රගනවා වැඩී
@geethperera9052
2 жыл бұрын
Viraj
@chathurikagunasinghe7498
2 жыл бұрын
මූ නිකං විහිළුවක් වෙනවා
@radio7178
2 жыл бұрын
Victor Rathnayaka
@ravindunimsara3859
2 жыл бұрын
🤣
@rukshanfernando5425
9 ай бұрын
Sameera kiyanne supiri game karayek.rawatenna epa 😮
@darshanaamaraweera7734
Жыл бұрын
Kenek siriyas wenakota. Anik uwa jok akata gannawa. Lankawe hati ...
@gayanmaduranga4962
8 ай бұрын
ඒක සෑහෙන දුක තියෙන එකක්... ඒක නිසා මේ වගේ දේවල් මෙයිට වඩා හොද විදිහට කතා කරන්න..
@thiliniperera3808
2 жыл бұрын
Ane Peshala pau eya oya ahana prashna walatath answer nathi tharamata Sameera aiyata duka hithuna...kenekge dukakin mehema joke karanna epa Peshala.eka maha paukara wadak..
@learnwin7242
Жыл бұрын
minissunge haeem walata garu karannna danne nati harak 3 denek
@deshanichathurika2743
Жыл бұрын
පේශලයා තනිකර පිස්සෙක්
@harshanikamalalochani5581
Жыл бұрын
මේ පේශල ඔනවට වැඩියි👎👎👎
@erandamadushan2320
Жыл бұрын
V වික්ටර් රත්නායක
@GAMING.PHYTHO
Жыл бұрын
Mu mha gonek 😂😂
@erangaasiri2787
9 ай бұрын
Opadupa ne, kochchcara young gen unath
@chathurikagunasinghe7498
Жыл бұрын
ඔය කතාව අහලා එපා වෙලා
@dilhanikj1666
2 жыл бұрын
Me අමු ගොනා දන්නේ na ඌට mona තරම් කතා කියනව d හිනා wenawada කියලා ඌට ganiyak නැතිව දරුවෙක් ඉන්න ganiyak ගන්න une උගේ මූසල කම හැමෝටම හිනා වෙනවා ගොනා
@chandeeraruwan
2 жыл бұрын
සමිතාගේ බෑණා වෙයිද දන්නෑ
@awox1835
2 жыл бұрын
Peshala ai bn uba ohama Gon labbek wen nathuwa aruta katha karanna thipan Program ekath epa karawanawa
@nadeekadamayanthi3026
2 жыл бұрын
Api asawen hawwa sinduwe aithi karayada oya
@surangathabrew1178
Жыл бұрын
Oka wage dahayak gahapu aekaka badinna kiyanne oya..😂😂
@dulajpaypal9375
2 жыл бұрын
Viraj perera 😂😂😂😂
@අසංකජයවර්ධන
2 жыл бұрын
ow ow.....
@HeartTouch-HP
2 жыл бұрын
U thamai bn kohomath
@dinukakavinda4238
2 жыл бұрын
වික්ටර් වෙන්න බැරිද 😂
@chaniratnayake467
2 жыл бұрын
Pawu hallo
@slprinces3170
2 жыл бұрын
Aniwa😂😂😂
@loveyourself8152
2 жыл бұрын
😂😂😂😂😂
@vishakafenando2192
2 жыл бұрын
Uba hari u thamai
@UNIQUECreations999
2 жыл бұрын
මාධවයා 🤣
@dilanitilakarathana5535
2 жыл бұрын
😊😊
@dilshanug321
Жыл бұрын
Duka kiyana super star😂
@tharushikamalshani7736
2 жыл бұрын
Peshala ai hamadema wihiluwakata gnne. Dnnam epa wenwa. Blnna e kollata kathawa kiynna deneth na. Serious katha karanne e kolla paw
@RR-iy2iu
2 жыл бұрын
කවුද බන් v අකුරෙන් පටන් ගන්න ගායකයා 🤔🤔
@thilinasampath8720
2 жыл бұрын
Viraj perera 🤣
@NONSTOPCOLLECTION515
2 жыл бұрын
@@thilinasampath8720 sira bn
@RR-iy2iu
2 жыл бұрын
@@thilinasampath8720 ammo 🤭🤭
@simonmeru
2 жыл бұрын
victor rathnayake 😂😂😂
@danushkadsk5901
2 жыл бұрын
@@simonmeru අඩෝ අඩෝ 😅😂🤣
@sriyaniperera1590
Жыл бұрын
Ane pesala me wadasatahanini ain't karan
@chathurikagunasinghe7498
2 жыл бұрын
මෝඩයෙක් මූ
@lamithperera8760
7 ай бұрын
මූට ට්‍රැක්නෙ බං. කෙල්ල දාලා ගියේ ඇයි කියලා තේරෙනව දැං. මේ වගේ වැඩසටහනකට ඇවිල්ලා ඉල්ලගෙන බයිට් වෙනකොට, ඒ කියන්නේ මූට සිටුවේෂන් එකක් රීඩ් කරන්නවත් බෑ කියන එකනේ. අනිත් වැඩත් ඒ වගේ තමයි. කෙල්ලෝ ඉතින් ටික දවසක් යනකොට තේරුම්ගන්නවා ඒවා. මේ ලෝකේ හිත කැඩිච්ච නැති එකෙක් නෑ. හැබැයි පෝදින වැඩසටහනකට ගිහිල්ල බජා දාලා නටන්නෙ නෑ වගේ, මේ වගේ එකකට ඇවිල්ලා මුගේ දුක්සීන් අහන්න කවුරුත් මේක බලන්න නෑ, ඌ එල කොල්ලෙක් එල පොරක් ගා ගා , පේෂලට බැන බැන in එවුන්ගේ ගෑනුත් උන්ව දාලා ගිහිල්ලා තියෙන්නේ මූගේ වගේම උන්ගේ පර්සනල්ටි disorders හින්දා.
@AruthaStudio
2 жыл бұрын
Viraj Perera Newei Yako
@RoshWeerasinghe
Жыл бұрын
🤔🤔🤔 එහෙනන් කවුද
@manujimadu
Жыл бұрын
@@RoshWeerasingheරුවන් පෙරේරා.
@nilukapallewatta4357
7 ай бұрын
දෙපාරක් බැඳපු ගොනෙක් කරගහපු උඹද බන් මේ අනුන්ට කින්ඩි දාන්නෙ
@kskchathuranga6643
2 жыл бұрын
Victor rathanayaka
@srzlokka2002
2 жыл бұрын
🤣🤣🤣
@kushanimadhubhashini3544
2 жыл бұрын
🤭
@නිශානවරත්න-ඤ1ණ
2 жыл бұрын
😂😂😂අම්බෝ
@shehanzoysa4491
2 жыл бұрын
Oi oi 😂😂😂
@danujayasundara2375
2 жыл бұрын
😂
@ggwp3105
2 жыл бұрын
දැන් ඉතින් හොයපල්ලකෝ v අකුරෙන් ඉන්න ගායකයා කව්ද කියලා..දන්න කෙනෙක් ඉන්නවනම් අපිටත් කියන්න...
@Gihan..Madusha8371
2 жыл бұрын
Viraj
@tharushikamalshani7736
2 жыл бұрын
Victor rathnayaka
@ggwp3105
2 жыл бұрын
ඔව්නේ මරු මනමාලයෙක්නේ...🤣
@ggwp3105
2 жыл бұрын
@@Gihan..Madusha8371 ඔව් නේ ..විරාජ් පෙරේරා 🤣
@techlucky749
2 жыл бұрын
Viraj perera
@sheharamanuthmi
2 жыл бұрын
අඩෝ වික්ටර් .........වත්ද?🤔🤔
@nnneee33-
2 жыл бұрын
😅😅
@kushanimadhubhashini3544
2 жыл бұрын
🤭
@realgamingadventure8822
2 жыл бұрын
Pissud bn🤣
@prasadbro7312
Жыл бұрын
ගොන් පේෂල කට වහාපිය
@dloved4456
Жыл бұрын
Viraj perera da
5:50
පේෂල නිසා බැනුම් අහන සුභා | Derana Champion Stars Unlimited
TV Derana
Рет қаралды 474 М.
16:18
පළමු ගීතයෙන්ම කෝටිපතියෙක් වුණු සමීර | YFM T10 | YFM | 2022
Y FM
Рет қаралды 21 М.
1:31:22
ВЛОГ ДИАНА В ТУРЦИИ
Lady Diana VLOG
Рет қаралды 1,2 МЛН
0:11
Warning ⚠️ | GARTEN OF BANBAN OPEN DOOR | GH'S ANIMATION
GH'S
Рет қаралды 9 МЛН
27:03
24 Часа в БОУЛИНГЕ !
A4
Рет қаралды 7 МЛН
0:46
The Lost World: Living Room Edition
Daniel LaBelle
Рет қаралды 27 МЛН
4:56
විනිසුරු මඬුල්ලෙන් වර්ණාලංකාර වූ Hiru Kids Star වේදිකාව 😍 | Hiru Kids Star - Season 01
Hiru Kids Star
Рет қаралды 49 М.
2:37
"තාත්තේ ගෙදර කට්ටියගේ සද්දේ ඇහෙනවා, නෑ පුතේ තාත්තා ගෙදර නෙමෙයි ඉන්නේ.. මං වගේනේ උඹත් පුතේ.." 😂😂
Hiru Gossip
Рет қаралды 495 М.
9:11
සියල්ලන් පුදුම කරමින් සරා සහ මනමාලන් ගීත රැසක් සමඟින් හිත ඉල්ලන තරු ආ හැටි
Swarnavahini TV
Рет қаралды 907 М.
4:04
Derana Champion Stars.... !!
Ranil priyankala BLADE music band
Рет қаралды 57 М.
7:08
"එෂානිගේ කොන්ඩෙන් ගැහුවොත්, කබරයගෙ නැට්ටෙන් ගැහුවා වගේ තමයි" - පේශල මනෝජ් | ChampionStars Unlimited
Eshani Dilhara
Рет қаралды 179 М.
6:37
මහත්මයාණෙනි | Champion Stars Unlimited
TV Derana
Рет қаралды 276 М.
6:13
ක්ලීටස් -බන්දු ගේ ඇමරිකන් වලිය...
Hiru TV
Рет қаралды 525 М.
17:05
මගේ First Love එක.මේක මම කාටවත් කියලා නැහැ|kavindya adikari තමයි මාත් එක්කSing කරන්නේ|Sameera Haritv
Hari Tv
Рет қаралды 126 М.
7:29
විජේට පොඩ්ඩක් විතර කේන්ති ගියාද මන්දා | Champion Stars Unlimited
TV Derana
Рет қаралды 418 М.
3:45
Sameera Weerawarna - Mata Oya (මට ඔයා මගේ පණ වගේ) ft. Kavindya Adikari | Official Music Video
Sameera Weerawarna
Рет қаралды 902 М.
1:31:22
ВЛОГ ДИАНА В ТУРЦИИ
Lady Diana VLOG
Рет қаралды 1,2 МЛН