Sameera Weerawarna - Mata Oya (මට ඔයා මගේ පණ වගේ) ft. Kavindya Adikari | Official Music Video

  Рет қаралды 884,284

Sameera Weerawarna

Sameera Weerawarna

Күн бұрын

Пікірлер: 1 000
@SamithaMudunkotuwa
@SamithaMudunkotuwa 2 жыл бұрын
Pana wage adarei ♥️♥️♥️♥️♥️♥️♥️♥️
@piyu_dissanayake_rnr_fan
@piyu_dissanayake_rnr_fan 2 жыл бұрын
Roshel බෝනික්කියක් වගේ ලස්සනයි 😍 ඒ වගේම සමීර අයියාගේ කාවින්ද්‍යා අක්කිගෙයි voice දෙකත් මාරම ලස්සනයි ❤️
@heart1704
@heart1704 2 жыл бұрын
අනේ රොශෙල්ගෙ ලස්සන 🙉🙊❤️
@bluewater7245
@bluewater7245 2 жыл бұрын
සිංදුවත් ලස්සනයි ඒත් මුලු vedio එක පුරාවටම දැක්කේ පුංචි සුරංගනාවී රොශෙල් විතරමයි
@KONARAVLOG
@KONARAVLOG 2 жыл бұрын
හිත හොද මනුස්සයෙක්ගේ ලස්සන වැඩක්❤️✌️
@ChathubanYasasvi-jg8yo
@ChathubanYasasvi-jg8yo 10 ай бұрын
අනිවාර්යයෙන්ම ❤️
@ChiranthaNSamitha
@ChiranthaNSamitha 2 жыл бұрын
1M yanna ona🙌🏼🔥♥️ trending one ikmnata gemu♥️🙏
@athalneighbours-6121
@athalneighbours-6121 2 жыл бұрын
Wooow රෝස් 🙈💞🌹 බෝනික්කෙක් වගේ ඔයා 💞 ඔයා දිහා බලාගෙන ඉද්දි song එක ඉවර වෙනකන් දන්නේ නෑ 💞🌹 අවුරුදු 10කට වගේ කලින් අහපු song එකත් උනත් Sameera - Kavindya remake එක ලස්සනට කරලා තියෙනවා. ❤️ රොශෙල් - සමීර - කවි - කුසුම් රේණු - ක්ලීටස් මෙන්ඩිස් හැමෝම ලස්සනට වැඩේ කරලා තියෙනවා Very happy for u Rose 💞🌹
@rasanjaliherath1792
@rasanjaliherath1792 2 жыл бұрын
anee roshel akkage lassana❤❤ doll kenek wagemaii aneesoo cutee😍😍😍 duet ekth lassanai sinduwtma match wenwa serma voice 2ma lassanaiii❤❤
@shakeelahans.5456
@shakeelahans.5456 2 жыл бұрын
ROSHEL you are sooo gorgeous and soo cute!!!
@mtnmtn67968
@mtnmtn67968 2 жыл бұрын
රොශෙල් අක්කි බෝනික්කියක් පුංචි සුරංගනාවියක් වගේ හරිම cute හරිම ලස්සනයි ❤️🔥🔥 කුසුම් මහත්මිය ,ක්ලීටස් මහතා යන ප්‍රවීණ කලා ක්ෂේත්‍රයේ පතාක චරිත ද්විත්වයක් සමඟ රොශෙල් අක්කි දකින්න ලැබීමත් සතුටක්... සමීර අයියා කාවින්ද්‍යා අක්කි හඬ සුසංයෝගයෙන් මට ඔයා මගෙ පණ වගේ අලුත් පණක් ලබල තියෙනව..👌🔥🔥 සමස්තයක් ලෙස හරිම සුන්දර ආදරණීය ලස්සන වැඩක් හැමෝටම සුබ පැතුම් 💗 👍👌🔥🔥❤️❤️❤️❤️❤️
@beautyme8198
@beautyme8198 2 жыл бұрын
දෙවැනි ඉනිමේ පුක්කඩ කෙල්ල ෆෝම් කරන්න එපා කිම්බෝ😡
@mtnmtn67968
@mtnmtn67968 2 жыл бұрын
@@beautyme8198 රොශෙල් අක්කි දක්ෂ කෙනෙක් ලස්සන උගත් කෙනෙක්...මං කළේ ඒක අගයන එක...ඔයා ඔය දාල තියෙන comment එකේ කතා විලාසයෙන් ඔයාටමයි හොඳ නැත්තේ...එක නිර්මාණයක් විතරක් අල්ලන් බොරුවට නොවැදගත් විදියට comment කරල ඔයාගෙ නොවැදගත්කම ප්‍රදර්ශනය කරන්න එපා...අනික මම කැමති කලා ශිල්පිනියක්ව මම අගය කළා...ඒක මගේ කැමැත්ත...ඔයා ඔයාගෙ personality එකටම හානි නොකරගෙන ඉන්න මේ විදියට හැසිරිල..🙂
@malshaparindaya6229
@malshaparindaya6229 2 жыл бұрын
Remake එකනම් ඇත්තටම මරු ❤️ කාවින්ද්‍යා අක්කායි - සමීර අයියායි ලස්සනට ඒක කියනවා ❤️ රොෂෙල් අක්කිත් බෝනික්කියක් වගේ හරිම ලස්සනට හිටියා 😋❤️
@චුට්ටා-ඬ8ද
@චුට්ටා-ඬ8ද 2 жыл бұрын
රොශෙල් අක්කි ඔයා ඉන්න නිසාමයි බැලුවෙ සුරංගනාවියක් ඔයා නම්💖🙈Remake song එකක් උනත් අලුත් බවක් තිබුණා💖🔥හරිම ලස්සනයි Song එක💖🙊🔥ලස්සන වැඩක් 🔥🔥🔥
@lakmini-wr5zl
@lakmini-wr5zl 2 жыл бұрын
Roshel akki inna nisamai baluwe.harima lassanai akki so cute.
@omeshavidurangi6607
@omeshavidurangi6607 2 жыл бұрын
Anehhh😍 රොශෙල් ඉන්න නිසාමයි බැලුවේ❤️ ඔයා නම් මුලු video එක පුරාම බෝනික්කියෙක් වගේමයි🥺❤️ ඒ වගේම කවි අක්කිගෙයි සමීර අයියාගෙයි voice දෙකත් මාරම match😍 හරිම ලස්සන සින්දුවක්😍 හැමෝම ලස්සන ට තමන්ගේ වැඩේ කරලා❤️ සුබ පතනවා හැමෝටම❤️
@devonshavin8053
@devonshavin8053 2 жыл бұрын
wow supiri aiye aye music fild 1t enter wemu. issara wage voice 1e thiyana feel 1 poddak wath adu wela na. kavi akkith lassanai eyage voice 1i oyage voice 1i godak match wenawa. roshel akkia and kavindu aiyath lassanata act kala. hamotama suba patum. sameera aiye oyage original songs ikmanatama ona.🥰
@senu7644
@senu7644 2 жыл бұрын
මේ සින්දුව මුල්ම වතාවට අහලා අවුරුදු ගානක් ගතවෙලා උනත් අද මේ remake එක සමීර සහ කාවින්ද්‍යාගේ voices වලින් අහනකොට ඒක වෙනමම රහක්.ඇත්තටම සුපිරිම වැඩක් 👌 Music video එක පුරාවට රොෂෙල්ව නම් දැක්කෙ සුරංගනාවියක් වගේ 😍❤️
@fearlessheart115
@fearlessheart115 2 жыл бұрын
රොෂෙල් ලස්සන ඔයාගෙ 😘ආදරෙයි මැණික ❤️ visual එක වගේම song එක singersla දෙන්න ඔක්කොම සුපිරි 💋💕
@rnrfan6422
@rnrfan6422 2 жыл бұрын
රොෂෙල් you looks so gorgeous princess ❤️🌸 අවුරුදු ගානකට කලින් දිලුම් - සමීර සුසංයෝගයෙන් අහපු "මට ඔයා මගෙ පණ වගේ " ගීතය අද අහද්දි ඒක වෙනම රසයක්. සමීර - කවී සුසංයෝගයෙන් මේ ගීතය ඇහෙද්දි අලුත් වැඩක් වගේ ❤️ ඒ වගේමයි ප්‍රවීණ දැවැන්ත නළු නිලි දෙපලක් වන ක්ලීටස් මෙන්ඩිස් මහතා සහ කුසුම් රේණු මහත්මිය මේ වගේ ලස්සන වැඩකදී දකින්න ලැබීමත් සතුටක්. ඒ වගේමයි අපේ රෝස මල "රොෂෙල්" මේ වගේ දැවැන්ත චරිත දෙකක් එක්ක දකින්න ලැබීමත් ආඩම්බරයක් 🤟🔥 කවිඳු ගැනත් කියනවනම් මාරම talented චරිතයක්. All the best all ❤️ Tysm the whole team given us like this masterpiece 🔥 Rose girl and her cute pet Lilly 🙊❤️ Rose girl all the very best ❤️🤟
@erikfernando973
@erikfernando973 2 жыл бұрын
Oh Roshel 🥰 ඔයානන් කුමාරිකාවක් වගේ 🥰😘 ආදරෙයි රොශෙල් ❤️‍🔥 සිංදුව පට්ට සමීර අයියා and කවි ❤️
@nishu5117
@nishu5117 2 жыл бұрын
මේක බැලුවම මුලින්ම කියන්න තියෙන්නේ "රොශෙල්නන් soooo cute😘❤️❤️" කවී අක්කිගෙ voice එකත් පට්ට❤️‍🔥 song එක ගොඩක් ම ලස්සනයි සමීර අයියේ..ඔයාලාගෙ දෙන්නගෙම voices super.❤️❤️ පණටත් වඩා ආදරෙයි රොශෙල් අක්කා ඔයාට❤️❤️
@chathumilawijetunga1490
@chathumilawijetunga1490 2 жыл бұрын
roshel akki kavidu aiyai hari lassanta ragapanawa
@bimsarachamidu5580
@bimsarachamidu5580 2 жыл бұрын
රොෂෙල් අක්කි මාරම cute ❤️😍 කවී අක්කා සමීර අයියලෙ voice එකත් ලස්සනයි .
@yashmipolwaththa8740
@yashmipolwaththa8740 2 жыл бұрын
Ms. Roshel And Mrs. Kusum looks similar like real mother and daughter.
@anthuriumworld6193
@anthuriumworld6193 Жыл бұрын
බූට් එකක් කාල.. ආදර කතාව සිංදුවක් කරල.. ජීවිතේම ගොඩ දාගත්ත, ලෝකෙ ඉන්න එකම කෙනා ඔයා වෙන්නත් බැරි නෑ...❤️❤️❤️❤️❤️❤️❤️
@Hello-sd9dl
@Hello-sd9dl Жыл бұрын
ඒකනෙ ඒකට දැන් ඉන්න සමහරු ආදරේ අහිමි උනාම කරන්නෙ මිනීමරන එක
@SameeraWeerawarna
@SameeraWeerawarna Жыл бұрын
පණ වගේ ආදරෙයි ❤️🙏
@kaviniupeksha3308
@kaviniupeksha3308 11 ай бұрын
@@SameeraWeerawarna ඉක්මනින් aluth song ekak ona 💝💐
@y.wijesinghe2004
@y.wijesinghe2004 2 жыл бұрын
අම්මෝ රෝස්ගේ ලස්සන..So beautiful mv..Rose you look gorgeous 😍💕
@AshenSenarathna
@AshenSenarathna 2 жыл бұрын
අතීතෙන් අනාගතේට!!! Solid Team Work 🤍
@SameeraWeerawarna
@SameeraWeerawarna Жыл бұрын
පණ වගේ ♥️😔🙏
@thinethdesilva5190
@thinethdesilva5190 Жыл бұрын
Ashen uba dannawa meka kathai kiyala aththa kiyapan yako
@KalpaLogus-jg9pe
@KalpaLogus-jg9pe 10 ай бұрын
​@@SameeraWeerawarna❤❤
@thilinalakshan2379
@thilinalakshan2379 6 ай бұрын
Ashen oya ge video walata asai❤❤❤❤
@PN1486
@PN1486 2 жыл бұрын
රොෂෙල් අක්කිගෙ ලස්සන..❤️🌸 බෝනික්කියක් වගේ...🥰 ඉස්සර වගේම අදටත් ආස සින්දුවක්..🎶❤️ සින්දුවත් ලස්සනයි..🔥😌 වීඩියෝ එකත් ලස්සනයි...❤️🙈
@Hello-sd9dl
@Hello-sd9dl 2 жыл бұрын
රොෂෙල්😍😍❤️Remake එකත් පට්ට
@Hidden_traveler93
@Hidden_traveler93 2 жыл бұрын
කාලෙකට පස්සේ ඇහුවත් එදා දැනුන ෆීල් 1ක් ඒ වගේමයි බ්‍රො.බ්‍රො. ඒ වාගේම ඔයාටයි මං ආදරේ සිංදුවත් කරමු. එදා විශුවල් 1කේ ඉදපු අය එක්කම. ඒක තවත් වෙනසක් වෙයී.
@fai3379
@fai3379 2 жыл бұрын
roshel 🤩🤩🤩🤩🤩 song එකත් ගොඩක් ලස්සනයි,බව්වා cute 🤗🤗🤗
@mad_9696
@mad_9696 2 жыл бұрын
Woahh Love this 🥺♥️ Rose gurl.....super cute as always 🥺♥️💐
@dihensathsara8413
@dihensathsara8413 2 жыл бұрын
අළුත් සිංදුවක් කරමුකෝ සමීර අයියෙ..❤️ කවි අක්කි, රොෂෙල් අක්කි, කවිදු අයියා, හැමෝම නිසා වැඩේ තවත් ලස්සන වෙලා.❤️❤️
@sandaniamanda8169
@sandaniamanda8169 2 жыл бұрын
රොෂෙල් අක්කී මාරම ලස්සනයි අනේ ❤️💞 මේ සින්දුව කොච්චර බැලුවත් ඇහුවත් එපා වෙන්නේ නෑ 😘😍💞
@sumithkumara7377
@sumithkumara7377 2 жыл бұрын
Roshel ලස්සනයි ගොඩක් ලස්සනයි
@Wsathsarani
@Wsathsarani 2 жыл бұрын
Roshel & Kavindu supur performance ❤️
@Nithniima
@Nithniima 2 жыл бұрын
Roshel akki is so beautiful in this music video💟💟💟. This song also very beautiful 😍.
@nelinevanma6923
@nelinevanma6923 2 жыл бұрын
Roshel අක්කි so cute 🥺😍 බොනික්කියක් වගේ ලස්සනයි ☺️😍 sameera අයියගේ kavindya අක්කගෙයි voice එකත් මාරම ලස්සනයි 🥰♥️ Song එක superb 🥰😍 Great work and all the best all 😘😍
@madumadi2655
@madumadi2655 2 жыл бұрын
ලස්සනයි කවි කියන්නේ band. එකක්..සමිර රොෂෙල් ලස්සනයි තෙරුවන් සරණයි
@kaveeshadewmini8105
@kaveeshadewmini8105 2 жыл бұрын
මට නම් මේ සින්දුව කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ... කවි අක්කිගෙයි සමීර අයියාගෙයි voice එකයි නම් කියලා වැඩක් නෑ.. රොශෙල් අක්කියි, කවිදු අයියායිත් හරිම ලස්සනයි ..❤❤❤
@nethmiamanda8870
@nethmiamanda8870 2 жыл бұрын
Woow roshel akki oya niyamata ragapava ❤.. sinduvath harima lassanayi
@MusicBant8200
@MusicBant8200 2 жыл бұрын
sub ekak dennako කමෙට් එකක් දාගෙන යන්න😘😘
@raveenasewwandi7490
@raveenasewwandi7490 2 жыл бұрын
Wow..hrima lassani🥺♥️..Rosel akki doll kenek wge,😘😘😘😘 kavindaya akkige voice ekakth Maru🔥..me song ekata klin wagema tamath asai😍
@akshanilupul5400
@akshanilupul5400 2 жыл бұрын
රෝස් මැණික ආදරෙයි ඔයාට..❤️❤️❤️❤️
@shanuneth3821
@shanuneth3821 2 жыл бұрын
රොශෙල් නිසාමයි බැලුවේ 😍 විශුවල් එක පුරාම රෝස පාට Doll කෙනෙක් වගේ 🤭🙈 හරිම ලස්සනයි ❤️ සමීර අයියගෙයි කාවින්ද්‍යා අක්කාගෙයි voice එක නම් 🎧 Woww 😋 පලවෙනි විශුවල් එකෙ ශලනි තාරකා. දෙවනි විශුවල් එකෙ රොශෙල් 🤓 Good Luck team !
@nipun5576
@nipun5576 2 жыл бұрын
Woah.. song එක මාරම ලස්සනයි❤👌 රොශෙල් නම් සුරංගනාවියක් වගේ ලස්සනයි❤❤
@rose_girl5781
@rose_girl5781 2 жыл бұрын
Princess😍❤️😍
@keshararathnayake2257
@keshararathnayake2257 2 жыл бұрын
Superb 🔥💪 Beautiful Roshel Akka 🌸❤
@idgirl3748
@idgirl3748 2 жыл бұрын
රොශෙල් අක්කි අනේ ඒයා ඒ vishuwal එකෙත් ගෝඩාරියක් ලස්සනයි I like you
@tharakatimes
@tharakatimes 2 жыл бұрын
අවුරුදු 10කට කලින් අහපු ලස්සන සිංදුවක් අලුත්ම විදියට Remix වෙලා... ඒක පට්ට 👌
@sanumaheshika4350
@sanumaheshika4350 2 жыл бұрын
ඒක 😍😍😍
@prasannanmc6170
@prasannanmc6170 2 жыл бұрын
අපෙ රොශෙල් ❤🔥🌟 සින්දුව ලස්සනයි 🔥
@maheshikanethmini4388
@maheshikanethmini4388 2 жыл бұрын
මේක දානකන් ඇගිලි ගණන් කර කර හිටියෙ🤔🤔.මාරම ලස්සනයි 😘😘ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ😘😘.මං හරිම ආසයි වගේම ගොඩක් ආදරෙයි ❤️❤️
@sriyanikadayarathna9252
@sriyanikadayarathna9252 2 жыл бұрын
Wow ❤️ Roshel akki ❤️‍🔥
@wishmanethali5002
@wishmanethali5002 2 жыл бұрын
Roshel😍Mrs.Gorgeous RR 🙈❤ U'r so beautiful darling 😍 Sameera × Kavi = nice combination 🙂❤kavindu cutiee😉❤
@charukapriyadarshani4520
@charukapriyadarshani4520 2 жыл бұрын
Wow beautiful song and music video 🔥 Roshel 😍
@hirunichathupama8354
@hirunichathupama8354 2 жыл бұрын
හම්මෝ....හුගකාලෙකින් දැකපු ලස්සනම perfect ම visual එකක් ....🥰
@umejasanmini5993
@umejasanmini5993 2 жыл бұрын
ආදරයෙන් කරපු ආදරණීය වැඩක් කියලා සින්දුව පුරාවටම දැනෙනවා. සුභ පැතුම් සමීර & කවී💖💖 Princess RR❤️ with Lili🐶
@abcabc-bb9ms
@abcabc-bb9ms 2 жыл бұрын
කවීගේ කටහඬ හරිම මිහිරියි රෝසපාට පුංචි බෝනික්කිව දැක්ක නම් පන ඩිංග මතක් වුනා මට ඔයා මගේ පන වගේ🥰
@umejasanmini5993
@umejasanmini5993 2 жыл бұрын
Woow. සින්දුව ඉවර වෙනවා දැනුනේ වත් නෑ. Voices දෙකයි visual එකයි නියමෙට blend වෙනවා. මාරම ලස්සනයි.😍 Roshel dear u're absolutely gorgeous & so cute... ❤️😘 "මට ඔයා මගේ පණ වගේ" original song එකටත් වඩා remake එක සුපිරි.💖✌️ඒ රස අලුත්. සුභ පැතුම් සමීර අයියේ 🎊 කවී-සමීර ඔයාල දෙන්නගේ vocals perfectly match. Good luck both of you. ඒ වගේම visuals, locations මේ හැම දෙයක්ම superb. Congratulations whole crew of "Mata Oya Mage Pana Wage". Good job guys.🎉🎉🎉
@wishnethuu2837
@wishnethuu2837 2 жыл бұрын
මේක නම් පිස්සුවක්😌🖤කවී සමීර voices දෙක සුපිරි ගැලපීමක්😍රොශෙල් කවිදු සුසංයෝගයත් මරු❤️Roshel 🙃🙃princess කෙනෙක් වගේ💖
@vgmovieclips7196
@vgmovieclips7196 2 жыл бұрын
Roshel akki saree ekata marama lassanay🥰🥰
@gimashiniwarthana4523
@gimashiniwarthana4523 2 жыл бұрын
මුලින් ම බැලුවට කමෙන්ට් එකක් හිතා ගන්න බැරුව හිටියා අයියා, මොකද සැබෑ අාදර කතාවක අවසානයක් වුන වෙලාවක ඔයාගෙම හිතින් එයා වෙනුවෙන් ලිය වුන එකක් නිසා. අනිත් එක මේ සිංදුව ඉස්සර ඉදන් මගේ කටේ තිබ්බ එකක්. හේතුවක් නැතුව කියවුන සිංදුවක් හැබැයි මේක ලිව්වේ කවුද කියලා දැනන් හිටියේ නෑ. හරිම අාදරණීයයි අයියේ. ඒ වචන හරිම සරලයි, අපේ හිත් වලට වදින වචන ටිකක්. පිරිමි ළමයෙක්ගෙන් මෙහෙම වචන ටිකක් එනවා කියන්නේ ඒ අාදර කතාව ලෝකයක් අාදරෙන් වැළදගන්න තිබ්බ කතාවක්. වෙන් වෙනකොට ගහ මරාගන්න චෝදනා කර ගන්න මිනිස්සු අතරේ තාමත් අාදරෙන් ඒ අතීතේ මතක් කරන්න පුළුවන් හදවතක් තියන මිනිස්සුත් ඉන්නවා කියන්නේ හරිම සුන්දරයි. This is going to be a hit aiya. Definitely.. 🌸 එදා වගේම හෙටත් මේ සිංදුව මතකේ තියේවි, මුමුනාවි හැම වෙලාවකම හේතුවක් නැතුවම.. කවීගේ වොයිස් එකත් එක්ක අයියගේ වොයිස් එක... What a great combination. ⭐😊 ඉස්සරහටත් මේ වගේ අාදරණීය ලස්සනම ලස්සන පද වැළකින් දකින්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අයියේ.. Love this.. ❤ ඉදිරි මාස කිහිපය මගේ ජාතික ගීය "මට ඔයා මගේ පන වගේ" 😁🦋🌸 තැන්ක් යූ අලුත් රහකට අපිට මේක අහන්න දුන්නට ❤ තමන්ගේ හිතට දැනුන කෙනාව හිමි වේවා අහිමි නොවේවා ලොවේ කාටවවත්.. !! 🙏❤
@__nishi__5012
@__nishi__5012 2 жыл бұрын
Woooow❤️‍🔥 song එක වගේම music video එකත් මාරම ලස්සනයි 😍❤️ Roshel නම් princess කෙනෙක් වගේ 💖😍
@uguresha955
@uguresha955 2 жыл бұрын
අත්තටම ලස්සන සින්දුවක් ....... කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ... ලොකු තෙරුමක් තියන. ලස්සන හිනාවක් තියෙන ... රොෂෙල් වගෙ සුරන්ගන්වියක් මෙකට අරන් මාරම ලස්සනයි ... මන් මෙක වැඩියෙන්ම බැලුවෙ ඇහුවෙත් රොෂෙල් නිසා ..... තව හොද song එකක් ඔනෙත් එකට රොෂෙල් අක්කිව ගනන් ඔනෙ ... 💖💖💖 හැමදනටම් ජය ........ තව අලුත්ම එකක් ඔනෙ රොෂෙල් එක්ක .... 👍😎😎😎
@Nature-kz4fe
@Nature-kz4fe 2 жыл бұрын
අම්මෝ මේක එනකන් ඉවසිල්ලක් නැතුව හිටියෙ.රොෂෙල් බෝනික්කි මාරම ලස්සනයි😍❤️ඒ වගේම සමීරගෙයි කවීගෙයි voice combination එකත් එක්ක මේ remake එක අමුතුම ගතියක් තියෙනවා😊❤️
@saumyageethanjalee5598
@saumyageethanjalee5598 2 жыл бұрын
Roshel😍😍Congratulations for whole team🤗🤗
@sithumiimashasithumi799
@sithumiimashasithumi799 2 жыл бұрын
ලස්සනයි රොශෙල් අක්කි ඔයාට ගොඩක් ආදරෙයි ❤️‍🔥❤️‍🔥
@hirubagya4115
@hirubagya4115 2 жыл бұрын
කවිඳු..💖 කවී ආසම දෙන්නෙක්....හරිම ලස්සනයි සිංදුව...
@Romeo_Juliet_x_rnr
@Romeo_Juliet_x_rnr 2 жыл бұрын
Roshel හරිම ලස්සනයි 💖 Cute 🌹
@gtv_official
@gtv_official 2 жыл бұрын
සුපිරියක් ❤️
@kalyanijayarathna4914
@kalyanijayarathna4914 2 жыл бұрын
රොෂෙල් අක්කියි කවිදු අයියයි මාරම ලස්සනයි අනෙ ගොඩක් ආදරෙයි
@nishel2504
@nishel2504 2 жыл бұрын
Woooow❤️‍🔥 Remake එක සුපිරියි👌️‍🔥 Roshel නම් මාරම ලස්සනයි music video එකේ 😍💕
@allactressfans8646
@allactressfans8646 2 жыл бұрын
රොෂෙල් අක්කි ඉන්න හින්දමයි බලන්න ආවේsong එකත් ලස්සනයි❤❤
@kaushiliyanage4565
@kaushiliyanage4565 2 жыл бұрын
kavi akkage voice eka niyamai 🥰👌
@pavanaimalka
@pavanaimalka 2 жыл бұрын
රොශෙල් ❤️
@ලෝකී-ඹ9බ
@ලෝකී-ඹ9බ 2 жыл бұрын
අම්මෝ ලස්සන අවසානයක් දැක්කමයි......... ඒක මරූ අහ්හ්......
@lakmini-wr5zl
@lakmini-wr5zl 2 жыл бұрын
Roshel akki doll kenek wage.godak lassanai
@gayashasukisew9031
@gayashasukisew9031 2 жыл бұрын
Roshel and pink colour like love and red rose what a perfect matching...and a cute vishual with a nice couple...
@ceylongirlsara
@ceylongirlsara 2 жыл бұрын
මං මේ සින්දුව මුලින්ම ඇහුවේ මට අවුරුදු 12 දී අවුරුදු 8 පස්සේ remake අහද්දී වෙනම රහක් Good job guys ❤️😍
@kalyanijayarathna4914
@kalyanijayarathna4914 2 жыл бұрын
රොෂෙල් අක්කි ගැනනම් කියලා වැඩක් නැ එයා ගොඩක් ලස්සනයි අනෙ 🥺❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sampathkumara8156
@sampathkumara8156 2 жыл бұрын
ඒ දවස් වල පිස්සුවෙන් වගේ අහපු සිංදුවක්❤️..මේ සිංදුව එද්දි අපි o/l. මගේ love එක 10 වසරේ.ඒ දවස් වල එයාට phone නෑ.ඉතිං ලියුම් තමා.දවසක් මං එයාට මේ සිංදුව කොලේක ලස්සනට ලියලා දුන්නා.එයාගෙ ඒ දවස් වල ආසම සිංදුව මේක.අදටත් අපි එකට.මට 24 යි එයාට 23 යි...ඒ මතකෙට ගියා ආයෙ.ආදරෙයි පැලෙන්න❤️...එදා සිංදුව කියපු අනිත් කෙනත් හිටියනම් තවත් මරු❤️
@denversherom9544
@denversherom9544 2 жыл бұрын
This will gonna be a hit for sure ❤️ රොශෙල් ඔයාගේ ලස්සන කියන්න තේරෙන් නෑ 🙈 ගොඩක් ලස්සනයි, ඒ වගේම ඔයාගේ fan කෙනෙක් කියන්න ආඩම්බරයි ❤️ Welldone Sameera and Kavi 👍🏻 U guys did a great job ❤️ 1st Version එකේ ශලනි තාරකා 2nd version එකේ රොශෙල් 🙈❤️ අපේ generation එකේ ජනප්‍රියතම තරු දෙක ❤️ Nethmi Roshel ❤️❤️❤️
@lakshaniliyanage2990
@lakshaniliyanage2990 Жыл бұрын
kzbin.info/www/bejne/nX_WlIZ-h7mrhbc
@shaviiranashinha4627
@shaviiranashinha4627 2 жыл бұрын
Roshel akki 😍😍😍
@kavindyaadikari5834
@kavindyaadikari5834 2 жыл бұрын
Finally☺️❤️
@Hello-sd9dl
@Hello-sd9dl 2 жыл бұрын
😍😍😍❤️
@Hello-sd9dl
@Hello-sd9dl 2 жыл бұрын
😍😍😍❤️
@fruitlovers819
@fruitlovers819 2 жыл бұрын
So cute Roshel 😍 💓
@imeshsathsara9177
@imeshsathsara9177 2 жыл бұрын
ඒ කටහඬ වශියක් තමා....😍❤️❤️.. Remake Karapu මාර ලස්සන Music Video එකක්...☺️♥️♥️♥️..Sameera Aiyai & Kavindya Akki Karapu Lassanama Lassana Music Video එකක්...😍❤️❤️❤️❤️❤️.. Roshel Akkith Innawa Kiyanne Thawath ලස්සනායී අනේ. Roshel Akkii බෝනික්කෙක් වගේ අනේ හරීම ලස්සනයී ආදරෙ හිතනවා..😍❤️❤️.😘❣️..දැනටම 50 සැරයකට වැඩිය ඇහුවා මේ Song එක.. ඒකනම් මාරම මාර ලස්ස්න මියුසික් වීඩියෝ එකක් .😍❤️ Voice එක මරු අක්කිගෙයි අයියගෙයී ..☺️♥️♥️ ආදරෙයි හැමෝටම ...ජය වේවා...🙏❤️😘.. ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා කියලා හදවතින්ම සුභ පතනවා ... ☺️බුදුසරණයි..🙏🙏🙏
@SH-mj5zl
@SH-mj5zl 2 жыл бұрын
මං මේ ළඟදිත් මේ සිංදුව ඇහුවා .. මගේ පාසල් කාලේ ඉවර වුන අලුත අහපු ලස්සන සිංදුවක්... ඒ කාලේ සිංදු අපේ හිතේ තැන්පත් වෙලා තියෙන විදිය හරිම පුදුමයි .. අපි phone පාවිච්චි කලෙත් නෑ වැඩිපුර ඒ කාලෙ.. ඒත් ඒ පද අපිට මතකයි.. මේ කවර් එකත් හරි ලස්සනයි ... ❤️😊 good job dear... 👍💖
@nisha1675
@nisha1675 2 жыл бұрын
එදා මේ සිංදුව අහද්දි සමීර අයියට තිබුන ආදරේ අදටත් ඒ වගේමයි.❤️
@annperera4830
@annperera4830 2 жыл бұрын
Roshel akki you look so pretty 🤩 ✨
@HansiGamage241
@HansiGamage241 2 жыл бұрын
Doll Roshel 🌝❤✌
@methsadani5227
@methsadani5227 2 жыл бұрын
Roshel akki shoii
@frankperera7907
@frankperera7907 2 жыл бұрын
රෝස් දැක්කම බෝනික්කෙක් මයි මතක් වෙන්නේ 🙈 හරිම ලස්සනයි රෝස් ❤️ ඔයා නිසාමයි ආවේ ❤️ nice song by the way 🥰
@RR-iy2iu
@RR-iy2iu 2 жыл бұрын
Roshel Akki lassanai😍😍😍
@duminipawansa7663
@duminipawansa7663 2 жыл бұрын
Roshel akkinam mara lassanai
@Chethi773
@Chethi773 2 жыл бұрын
Remake එක සුපිරියක් ❤️🔥 රොෂෙල් නම් බෝනික්කියක් වගේමයි 😍 සමීර කාවින්ද්‍යා දෙන්නගෙම voice වලින් මේක ඇහෙද්දි වෙනම රහක් තියෙන්නෙ ❤️ රොෂෙල් කවිඳු කුසුම්රේණු මහතමිය ක්ලීටස් මහතා ඇතුලු MV එකට සම්බන්ධ වුන සියලුම දෙනාට සුබ පැතුම් ❤️
@blossom1719
@blossom1719 2 жыл бұрын
Roshel මුළු mv එක පුරාම සුරංගනාවියක් වගේ..🙈💕 හරිම ලස්සනයි සිංදුව..💫
@Nocomment-ub3kc
@Nocomment-ub3kc 2 жыл бұрын
Roshel නම් මාරම ලස්සනයි. 😍
@dasunudayanga125
@dasunudayanga125 2 жыл бұрын
Roshel manika❤️ 😍🌸
@sanduninimeshika4880
@sanduninimeshika4880 2 жыл бұрын
රොෂෙල් ලස්සනයි ❤️
@nisha1675
@nisha1675 2 жыл бұрын
ආසාවෙන් ඇහුවා,බැලුවා🥺❤️
@manasmanas9051
@manasmanas9051 2 жыл бұрын
Roshel nanga lassanay
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,8 МЛН
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 14 МЛН
Sameera Weerawarna - Shurappara (ෂූරප්පර) | Official Music Video
5:39
Anjalee Bandara - Thanena (තනෙනා) | Official Music Video
3:29
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,8 МЛН