ඕකට වටේම කෙල්ලෝ ඉන්නවා | Champion Stars Unlimited

  Рет қаралды 569,026

TV Derana

TV Derana

Күн бұрын

ඕකට වටේම කෙල්ලෝ ඉන්නවා | Champion Stars Unlimited
Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
TV Derana ON SOCIAL
Follow on Facebook : / tvderanaofficial
Follow on Twitter : / tvderana
Subscribe on KZbin: / @tvderanaofficial
Follow us TikTok : / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #championstars

Пікірлер: 252
@Channelslanka
@Channelslanka 2 жыл бұрын
අනේ අපිත් ඔහොම යාලුවොන්ට කියනවා අනේහ්.. හොදම යාලූවෝ කියන්නේ ඒම තමයි.. එයාලා අපිව අපි එයාලව ඔහොම නෝන්ඩි කරන බයිට් කරන එක තමයි වැඩි හරියක් වෙන්නේ... ඒත් කරදරයකදී දුකකදී හැමදේකම ලගින් ඉන්නෙත් උන් සෙට් එකම තමයි... එහෙම තමයි යාලුවො 🥺❤️😂😋
@geshujesy9878
@geshujesy9878 2 жыл бұрын
ඕම තමා 😂😂😂 මේ අපේ උන් අපිට කියන දේවල් ඇහුවනම් ඒම අම්මෝ 😂😂😂 මෙයාල හොදම යාලුවො. ඕම තමා ලගම ඉන්න යාලුවො 😂
@gaminghiru117
@gaminghiru117 2 жыл бұрын
muta waha kanna hithenna athi bn pw
@mihirikaruwanmali1749
@mihirikaruwanmali1749 2 жыл бұрын
පාරයාහුකන්නහුත්තාහුත්ති
@mihirikaruwanmali1749
@mihirikaruwanmali1749 2 жыл бұрын
යොල්
@user-rq1wz3id4z
@user-rq1wz3id4z 2 жыл бұрын
@@mihirikaruwanmali1749 ලස්සන වචන ටික...කවුද කියලා දුන්නේ?😁
@waruniwathsala6837
@waruniwathsala6837 Жыл бұрын
@@user-rq1wz3id4z අම්මෝ 😂😂
@deepikajayasinghe432
@deepikajayasinghe432 2 жыл бұрын
එයා ඒක කියන්නෙ විහිලුවට... අපි උනත් අපෙ අයට කියනවනෙ ඕම අපෙ එවුන්ට කියන ඒව ඇහුවනම්..අයියෝ 😂 ගුටි කාල මැරෙන්න වෙන්නෙ
@udayanganipriyangika1863
@udayanganipriyangika1863 2 жыл бұрын
0000000000000p00
@dehemitharushika612
@dehemitharushika612 2 жыл бұрын
ඒ උනාට ඒ කොල්ල පව්..එයා ගොඩක් අව්ල් වෙනවා හැමොම කියන එව්වට..පේශල උනත් එහෙම කතා කරන එක වැරදී..ඒ කොල්ලා හිතාගන්න ඇති ආයේ නම් මේ වගේ වැඩසටහන් වලට යන්නේ නෑ කියලා..
@sihinidenashawickramasingh5716
@sihinidenashawickramasingh5716 2 жыл бұрын
මෙතන කොල්ලෙක් ගෙනල්ලා සංජානට කෝල් කරපු හින්දා "වැඩේ චාටර් ඌ අසරණ උනා" අරකයි මේකයි කියනව හැබැයි ඔතනට සංජානාව ගෙනත් ඔය කොල්ල කතා කරල කිව්ව නම් සංජානට කොල්ලො ගොඩක් ඉන්නවා කියල බලන්න තිබුනා මෙතන කුණුහරුප කියාගෙන ඒ කෙල්ලට බනින සුද්දවන්ත වෙද පප්පලගෙ රගේ 😂😂
@dewmi102
@dewmi102 2 жыл бұрын
Eka nm aththa
@dimi3nirmal709
@dimi3nirmal709 2 жыл бұрын
එක යතුරකින් ඉබ්බො ගොඩක් අරින්න පුලුවන් නම් ඒ යතුර වටිනව😂..... හැබැයි හැම යතුරටම ඇරෙන ඉබ්බෙක් වැඩක් නෑනේ🤝 😂😂😂
@නදීනදී-ල9බ
@නදීනදී-ල9බ 2 жыл бұрын
යෙස් ඒක නන් අනිවාර්යයෙන් ඔව්
@pawanmadushan1234
@pawanmadushan1234 2 жыл бұрын
@@dimi3nirmal709 ubala nam ane Manda 😂😂😂
@rapu....3362
@rapu....3362 2 жыл бұрын
Eka eththa 😂😂 kathaawa
@amarajapaksha6896
@amarajapaksha6896 2 жыл бұрын
හශාන් රත්නායක රගපාපු දරනි දේවින්ද චරිතය ගොඩක් ලස්සනයි
@madhaviudheshika3070
@madhaviudheshika3070 2 жыл бұрын
ඔකාට වටේම කෙල්ලෝ ඉන්නවා 😂💔 කොල්ලා ලෙප්ට්🥲
@yasasediriweera8281
@yasasediriweera8281 2 жыл бұрын
වැරැද්දක් නැහැ නේ කොල්ලෝ නේ..😁😅
@babyme8886
@babyme8886 2 жыл бұрын
@@yasasediriweera8281✌ratama issaraha nambuwa left ban 💔😂Kollek kiyanne kohomath waradda penawa 😂tikak decent widihata inna onene kollek unama kohomath ✌
@schinicooray1502
@schinicooray1502 2 жыл бұрын
අනේ හශාන් අයියගේ මූණ මොකක්ද උනා අහිංසක පාටයි අනේ 😘❤️ සංජු අම්මො ඔයත් 🤭🤭 ආදරෙයි සංජු
@oicchanel6610
@oicchanel6610 2 жыл бұрын
බයිට් කිරීම කලාවක්නම්...පේෂල කියන්නේ ඒකේ පිකාසෝ😂😂
@slnauwa8279
@slnauwa8279 2 жыл бұрын
ඒක නම් ඇත්ත මුලදී කියයි ලුණුයි බතුයි කමුකෝ රත්තරං පසු කාලේ ඒවා නැහැ බොරුයි.
@netmisansala4821
@netmisansala4821 2 жыл бұрын
පේෂල ඉන්නවා කියන්නෙ හිනහවෙලා පන යනවා 🤣🤣
@anujakaushalya445
@anujakaushalya445 2 жыл бұрын
පේෂල අයියා ඔයානම් තනිකර චීත්තයක්...
@theseeker4488
@theseeker4488 2 жыл бұрын
මගේ රටට දළදා හිමි සරණයි
@rowfdr2608
@rowfdr2608 2 жыл бұрын
🤣
@nisahansi134
@nisahansi134 2 жыл бұрын
අයියෝ පව් කොල්ලා 😆😆
@rowfdr2608
@rowfdr2608 2 жыл бұрын
asarana wime uparima 🤣
@anushashamali1510
@anushashamali1510 2 жыл бұрын
අනේ අයියෝ ඔයා නම් මං හිතනවා වගේ කෙනෙක් ...🤣🥺😔
@jayanihansika3923
@jayanihansika3923 2 жыл бұрын
අම්මො අක්කි කරන වැඩ හශාන් අයියා ලෙෆ්ට්🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@user-tj8sx9cn2f
@user-tj8sx9cn2f 2 жыл бұрын
🤣🤣🤣🤣🤣ලුනුයි බතුයි 😀😀😀උද්දමනය ..
@lovestatus8628
@lovestatus8628 2 жыл бұрын
කොල්ලා බයවෙලා.😂😂😜
@hasiiihasiii4719
@hasiiihasiii4719 2 жыл бұрын
මටනම් හිතෙන්නේ මෙයා නිහතමානී කියලා..😊😊
@galleryart909
@galleryart909 2 жыл бұрын
කපියව් කටු 😁
@galleryart909
@galleryart909 2 жыл бұрын
😂😂😂😂🤣🔫
@galleryart909
@galleryart909 2 жыл бұрын
🤭🤭🤭
@rowfdr2608
@rowfdr2608 2 жыл бұрын
@@galleryart909 mokada bn thaniyema hina wenne ledakda.😂😅
@galleryart909
@galleryart909 2 жыл бұрын
Kement දාපු අනිත් කෙනා ඒවා delete කරලා වගේ 😂🤣🔫
@nisahansi134
@nisahansi134 2 жыл бұрын
කොල්ලා ලැඡ්ඡ උනා
@naduniweerasinghe5002
@naduniweerasinghe5002 2 жыл бұрын
සංජානා අක්කා වචනෙ දෙනකන් තමයි මදව අයියා කොල් එකෙ හිටියෙ
@subanianjalika2876
@subanianjalika2876 2 жыл бұрын
පව් කොල්ලාගෙ අසරණ කම
@yasasediriweera8281
@yasasediriweera8281 2 жыл бұрын
බොක්ක cool වෙලා ඉන්නේ
@savinduachintha183
@savinduachintha183 2 жыл бұрын
පේෂල කියන්නෙ ආතල් චරිතයක් තමා ඉතින් 😂😂😂
@user-ye6yq8oe9h
@user-ye6yq8oe9h Жыл бұрын
🤣🤣🤣🤣🤣🦊
@udanamihiran5955
@udanamihiran5955 2 жыл бұрын
මේ වැඩේ නම් අනුමත කරන්න නම් බෑ ... පේශල විහිලු කරනවා තමයි. හැබැයි ඔය විහිලුවෙන් අනිකා ඒ වෙලාවේ පත්වෙන අසරණකම... 👎 අපෙනුත් ඔතනට ගෙන්නලා ඔහොම යාලුවෙක්ට කෝල් කරලා ඇහුවහම එන හැගීම
@senashdias1442
@senashdias1442 2 жыл бұрын
අනේ බං. ඕක දාන්න එපා නං වැඩසටහන යන්න කලින් කපන්න කියන්න පුළුවන්. ඕවා සති ගානකට කලින් කරන්නේ. උනුත් ආසයි උන්ව promote කරගන්න.උඹ ඕවා ගැන හිතන්න එපා.😌
@duleeshasinethra3960
@duleeshasinethra3960 2 жыл бұрын
අම්මෝ ගොනෝ ඕක live නෙමේ 🥲
@udanamihiran5955
@udanamihiran5955 2 жыл бұрын
@@duleeshasinethra3960 ඔයාට කලින් මන් ඒක දන්නවා... live වුනත් recoding වුනත් වෙච්ච සිදුවීම ගැන කිව්වේ...
@udanamihiran5955
@udanamihiran5955 2 жыл бұрын
@@senashdias1442 ඔයාටත් ඔහොම වුනාම තේරෙයි bad promote වල ප්‍රතිඵල .. මන් කිව්වේ මගේ මතය.. මොනම වෙලාවක ප්‍රශ්නයක් වුනොත් ඔය කවුරුවත් මුකුත් කියන්නේ නෑ.
@duleeshasinethra3960
@duleeshasinethra3960 2 жыл бұрын
@@udanamihiran5955 Cringe wge 😂
@dinindudayan3277
@dinindudayan3277 2 жыл бұрын
ඇත්තටම ඉතින් ලුණුයි බතුයි කාලා නං ඉන්න බෑ .මූ උනත් ඒක කියන්නෙ බොරුවට😁.හුගක් දෙනා ඒක කියන්නෙ කතාවට විතරයි .ප්‍රයෝගිකව හරිම අඩුයි.
@dulakshisewmani2858
@dulakshisewmani2858 2 жыл бұрын
ඔය කොල්ලට ඉන්න දෙන්න අසරණ කරන්නෙ නැතුව 😂 කෙල්ලෙක් හොයාගන්න වෙන්නෙත් නැ 😂
@isurukarunarathna9363
@isurukarunarathna9363 2 жыл бұрын
mewa ahala kellek ehema judge karanawa kiyanne, hadda gon, rattu kiyana katha ahala minissu judge karanna gihin gaanu, pirimi anatha wena awastha ematai.
@gamingofchavo
@gamingofchavo 2 жыл бұрын
රෙදි නෑ😍
@kavindyamadubashani9957
@kavindyamadubashani9957 2 жыл бұрын
Eya lassanai 🥺🖤
@Mashii473
@Mashii473 2 жыл бұрын
ඔකට වටේම කෙල්ලො 🤣🤣🤣
@sandunikaveesha6131
@sandunikaveesha6131 2 жыл бұрын
Sanjana monw nathath aththa aththa kathaa karanne...❤🤩
@mohamedshameer9987
@mohamedshameer9987 2 жыл бұрын
kello nathi Mata ape yaluvo kiuwe ohoma❤😳
@mptech4352
@mptech4352 2 жыл бұрын
උ නියමට return එක දුන්නා
@janithmadhusankha5261
@janithmadhusankha5261 2 жыл бұрын
ලුණුයී බතුයී සීන් එක තමා. කොල්ලෙක්ගෙයී කෙල්ලෙක්ගෙයී වෙනස
@mariasanorita5875
@mariasanorita5875 2 жыл бұрын
පට්ට කෑලි,මරු කඳවල් හොයන අයත් ඉන්නවා නේද කොල්ලො අතරේ ? කෙල්ලෝ ඒවා හොයන්නෑනේ.ඒකත් අපි දෙගොල්ලො අතරෙ වෙනසක්🤔
@ruwanelectronics
@ruwanelectronics 2 жыл бұрын
ආඩා් පේෂල ඹ්ස ආතල් දෙන්න ඒපා ඔ්යි
@sihinidenashawickramasingh5716
@sihinidenashawickramasingh5716 2 жыл бұрын
ඔය කොල්ල ගැන කියපු විදියට කවුරු හරි සංජානා ගැන කිව්ව නම් "වේසකම ගවුරයක් නෑ බඩුනෙ" අරකයි මේකයි කියන්න නාකි අම්මණ්ඩිල ටිකයි කරෝල වගේ වේලෙන සමහරකුයි රෙදි ගලෝගෙන එයි හැබැයි මෙතන ඉන්නෙ කොල්ලෙක් හින්දා ඔන්න කට්ටියට රුදාව හැදිල 😂😂
@dewmi102
@dewmi102 2 жыл бұрын
Eka nm aththa kellekta thamai hamadema
@s.amallawaarachchi2157
@s.amallawaarachchi2157 2 жыл бұрын
සිරාවට බන්😂
@tharindudinujaya8204
@tharindudinujaya8204 2 жыл бұрын
ithin eki baDUWakne bn komath.baduwata baduwa kiyanne nathuwa walalennada kiyanne moda besi
@Abstractart-r3f
@Abstractart-r3f 2 жыл бұрын
මුං තමා රට කන්නේ,පොඩි අය ලඟ තියාගෙන බොරැ කියනවා,නරක ආදර්ශ,
@jeevakajayampathi1769
@jeevakajayampathi1769 2 жыл бұрын
Hane amme Paw bn e kolla asarana una🤣🤗
@sandayakumari6329
@sandayakumari6329 Жыл бұрын
කොල්ලා පව් 😍
@lakshikaherath2379
@lakshikaherath2379 2 жыл бұрын
Champions star කොහෙද සංජානා එතන. 😃💔🙊
@riansboits8510
@riansboits8510 2 жыл бұрын
පේෂල ශේප් එකේ සචිනිගේ අල්ලනවා😂 😝ක⁣රෙන්
@tharangaprabaththarangapra785
@tharangaprabaththarangapra785 2 жыл бұрын
ආතල් ගන්න ඕන තමා එත් මේ වගේ ගොබ්බ විදියට නෙවේ...සමාජයක් ඉස්සරහ රෙදි ගලවන වැඩක් මේක
@maneshdananjaya390
@maneshdananjaya390 2 жыл бұрын
Etta machan gon derana
@rowfdr2608
@rowfdr2608 2 жыл бұрын
🤣🤣🤣🤣🤣🙈 amooooo...Pau yako Ara Kolla .mona apahasuthawakata path unada aa.. sangeeth beruna kiyamuko .🤣🤣🙈 ammooo Eka..katawath Eka mathak un nedda 🤣
@thaarithaari6877
@thaarithaari6877 2 жыл бұрын
Ane sanjana dan nane program eke innwa kiyla.eyage kata wedi ne.kellekta kata tikak thiyennath oni. Api unath yaluwekta ohoma kiynwa ane vihiluwta
@JeewanAmarawickrama
@JeewanAmarawickrama 4 ай бұрын
Haiyoo redi galawanawa😂😂😂
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 2 жыл бұрын
පේශල ගුටි කනවා ලගදී ම..
@Rosiga
@Rosiga 2 жыл бұрын
පොඩි එකෙක් තියාගෙන ඔහොම කතා කරන්න හොද නෑ හැබැයි
@newlankatech9998
@newlankatech9998 2 жыл бұрын
ආදරේ තාරුණ්‍ය වෙනස් හිතන පතන විදිය, කෝමත් වීරයෙක් වෙන්නනේ බලන්නේ, තාවකාලිකයි, විද්‍යාත්මක නැත්තම් විශ්වාසයට, ආදරේ කියන්නේ පොදු කාටත් පොදු දෙයක් නෙවෙයි, ආදරේ sex ,තමයි, එක ඒ වෙලාවෙි හරි පසුව හරි, ත ව තියෙනවා පස්සෙ කියන්නස්
@thashminavodya7418
@thashminavodya7418 2 жыл бұрын
ලුණුයි බතුයි කාලා ඉන්න පුළුවන්ද 😂
@travelwithnature2018
@travelwithnature2018 2 жыл бұрын
Redi nane
@Walking_inspire
@Walking_inspire 2 жыл бұрын
ලුනුයි බතුයි කාල ඉන්න පුලුවන් ලු බොලද කතා බන්
@hashathhansika6176
@hashathhansika6176 2 жыл бұрын
අඩෝ රෙදි ලෙෆ්ට් අම්මෝ 😅
@k.a.sashinikavishka6560
@k.a.sashinikavishka6560 2 жыл бұрын
මාව හොස්පිට්ල් දාන්න අයියෝ 😂😂
@sewuminiparamitha6420
@sewuminiparamitha6420 2 жыл бұрын
Adare thiyanawanm inn puluwanlu... Meka tama adunikai... 😁😆😁😆😆....
@gangaattawilew2596
@gangaattawilew2596 2 жыл бұрын
හෂාන් කියන්නේ හොඳ මහත්මා ගතිගුණ තියෙන කොල්ලෙක්. හෂන්ට රට වටේම කෙල්ලො ඉන්නවා කීවා වගේම.. හෂණුත් කීවා නම් සංජනත් බඩුව යන තැන කොල්ලො සෙට් කරගන්නවා කියල kiuwa නම් ..... ඇට නැති දිව ට වචන අ2අ පලියට කියවන මොළයක් නැති නිළියෝ කියාගන්න අය නිසා අද මේ ෆීල්ඩ් එක අසූචි ගොඩාක් වෙලා. Education එකක් නැතුව හොඳ family background එකක් නැතුව කොහෙන් හරි කඩාගෙන පත් වෙන මේවගේ නිළි කෑලී වලට තමන්ගේත් අනුන්ගේත් රෙදි ගලවන්න එච්චර අමාරු නෑ. හෂාන් මම ඔයත් එක්ක වැඩ කළ නිසා දන්නවා ඔබ බොහොම හොඳ කොල්ලෙක් කියල. ඒ වගේම හේශානි ලියදිපිට. වෘතීය ගරුත්වය ආරක්ෂා කරගෙන වඩා කරන ළමයි. හැමදාම ආදරෙයි උඹලට ❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰
@s.amallawaarachchi2157
@s.amallawaarachchi2157 2 жыл бұрын
අනේ බං විහිළුවට කියන එකක්වත් තේරුම් ගන්න බැරිද අපි උනත් සමහර යාළුවොන්ට ඔහොම විහිළු කරනවා ඒකෙන් කියන්නේ නෑ නේ ඇත්තටම එහෙම කිව්වා කියලා
@amvr215
@amvr215 2 жыл бұрын
Ane bn apith ohoma kiyanwa ape yaluwonta.aththta nemei yalukamata. athal eketa. ekatath mehema banina thopi nm minissu wenna ba 😂😂
@tharindudinujaya8204
@tharindudinujaya8204 2 жыл бұрын
@@amvr215 oke anith patta unanam ubala me kollawa maragena kayi.
@gta5vlogs277
@gta5vlogs277 2 жыл бұрын
paw ane
@nilumthanuja5127
@nilumthanuja5127 2 жыл бұрын
4n 1 cut kale nettam thawat kiyai hodata
@DAYAN_W
@DAYAN_W 2 жыл бұрын
පේෂල් කියන්නේ අනුන්ගේ අසූචි වල ගඳ හොයන වල කක්කුස්සියක්. තමන්ගේ ගූ හොයාගනින් බම් ටීවී ඉස්සරහට ඇවිත් අනුන්ගේ රෙද්දවල් හොයලා පොරක් වෙන්න දඟලන්නෙ නැතුව.
@lakpriyasilva3757
@lakpriyasilva3757 2 жыл бұрын
මෝඩයන්ට නම් මෙවා ආතල් තමයි. මූට (පේෂලට) මල් මල් චීත්ත ගවුමක් අන්දල ගත්තා නම් ඊට වඩා ආතල් .
@senashdias1442
@senashdias1442 2 жыл бұрын
ඉතින් මහත්තයෝ ඔයා ඇදලා බලන්නකෝ 🤣ඒක අපි ඔක්කොටම ආතල්🥴
@HasHFxFx
@HasHFxFx 2 жыл бұрын
@@senashdias1442 😂😂😂🙈 පව් යකු
@nethmibhagya5515
@nethmibhagya5515 2 жыл бұрын
@@senashdias1442 ammoo😂😂😂😂
@Kanishka_sahabndu
@Kanishka_sahabndu 2 жыл бұрын
අහවල් එකටද උබ ඕක බැලිවෙ ඒනම්😂💔 මෝඩ හරක මේකෙ හැටි යකෝ මේක
@rowfdr2608
@rowfdr2608 2 жыл бұрын
🤣🤣😂😅 ane ammmiyooo
@sachinthaidusara9505
@sachinthaidusara9505 2 жыл бұрын
පව් යකො අරකා 🤣
@bhagya753
@bhagya753 2 жыл бұрын
සන්ජානා කිව්වේ ඒක විහිලුවට කියලා තේරෙනවා..ඔයා පේශල ඒක සීරියස් කල්ලා මිනිස්සුන්ට දෙන්න එපා..ඔයානේ සන්ජානටත් පදයක් හැදුවේ
@mewanaloka5157
@mewanaloka5157 2 жыл бұрын
රෙදි ඉල්ලේ.... 😅
@darshiwijerathna9463
@darshiwijerathna9463 2 жыл бұрын
අයියෝ...ඕවා විහිලුවට කියන කතා නේ.පේෂල දන්නවා වටකරලා ඕනම කෙනෙක් නෝණ්ඩි කරන්න.
@nextlevel8298
@nextlevel8298 2 жыл бұрын
උපාසක බලල්ලු තමයි මීයෝ දුසින් ගනන් අල්ලන්නෙ
@justinegawesh2171
@justinegawesh2171 2 жыл бұрын
පේශල මේ ප්‍රෝග්‍රෑම් එකෙ කරන වැඩේ අනුමත කරන්න බෑ කොහෙත්ම මොකද විහිලු කියන ඒව අපිත් දන්නව හැබැයි විහිල්‍ය්වට හරි තව කෙනෙක්ගෙ ජීවිතයක දෙයක් ජෝක් එකට ගන්නව නම් ඒක විහිලුවක් එවෙයි අපහාසයක්.. පේශලට කසාද හරියට ගැලපෙන්නෙත් නැත්තෙ මේ මිනිස්සුන්ට ප්‍රසිද්දියේ කරන අපහාස නිසා... මේකෙ මහ ලොකුවට කියන අය දැක්ක ජෝක් එකයි ප්‍රෝග්‍රෑම් එකයි තේරුන් ගන්න බැරුව සමහරු කියෝනව ලු හැබැයි ටිකක් හිතල බලන්ඩ ඔය එහෙම කියන උනුත් වැලලෙයි කවුරු හරි උන්වත් ප්‍රසිද්දියේ ජෝක් එකට ගත්ත දවසට. ප්‍ර්ශ්නය තමන්ගේ නොවෙන තාක් උත්තරය දාර්ශනිකයි...🙂
@bhagya_0046
@bhagya_0046 2 жыл бұрын
Aiyooooo🤣🤣🤣🤣 peshalath ithin ane manda..program wl owa ahnn oneda 🥴
@user-jd8vw5ts1b
@user-jd8vw5ts1b 2 жыл бұрын
අම්මො එක ඇත්ත යලුවො කියන්නෙ වෛරක්කාරයෝ
@senuradilshan2385
@senuradilshan2385 2 жыл бұрын
❤️
@hiruahinsa8103
@hiruahinsa8103 2 жыл бұрын
Oya vagee prashna ehuvama e lamaya asarana venava samajayak balana vedasatahanaka .peshala madava sachini oua thun denatama api godak adarei.eth oyalage vedasatahan valata ena aya oya vidiyata asarana karanna epa.oya vedasatahanen passe eyala samajayata muhuna denna oni needa.hema manussayama hithana vidiya eka vagee nee venas.
@slgamingrouk
@slgamingrouk Жыл бұрын
මට වටෙම කෙල්ලො මැ 🤣
@musick_2.0
@musick_2.0 2 жыл бұрын
Hako ඉතින්
@sanduniimeshaimesha8761
@sanduniimeshaimesha8761 2 жыл бұрын
😍
@tharasasandeepa1342
@tharasasandeepa1342 2 жыл бұрын
peshala thama hodatama kare
@chamilakanchana5490
@chamilakanchana5490 2 жыл бұрын
ඉතින් යකෝ ඌට වටේම කෙල්ලෝ උන්නට අපිට පුපද
@kavindufernando8782
@kavindufernando8782 2 жыл бұрын
Patta
@disharisadarenu5995
@disharisadarenu5995 2 жыл бұрын
Lunui bathi kanna puluwan eka dwsak 😂😂😂😂.. badalama balapiya 😁🤭
@nethu9346
@nethu9346 2 жыл бұрын
Ane e wede nm hoda n
@amarajapaksha6896
@amarajapaksha6896 2 жыл бұрын
හශාන් හරිම හොද නිහතමානී චරිතයක් දරනි දේවින්ද ඔයා ට අපි ගොඩක් අදරෙයි
@thilinapradeepmadhuranga9003
@thilinapradeepmadhuranga9003 2 жыл бұрын
Muu ranganayata wadiye cheethayak
@sameerasampath1193
@sameerasampath1193 2 жыл бұрын
සංජානා වටේයනවනේ
@Moments93-
@Moments93- 2 жыл бұрын
ආතල් නොතේරෙන හුත්‍තල යූටියුබ් ෆේස්බුක් ආවම එපා වෙනව
@s.amallawaarachchi2157
@s.amallawaarachchi2157 2 жыл бұрын
ඇයි උබ බලන් හිටියද විහිළුවක් වත් තේරුම් ගන්න බෑ නේද අපිත් ඔහොම සමහරුන්ට විහිළු කරලා තියෙනවා
@newone1484
@newone1484 2 жыл бұрын
Pechala මිනිස්සු චාටර් කරනවා, පහත් කරනවා, ඔයා බුදුදහම අදහන එකෙක්ද? ඕව joke නෙවේ, පේෂල, රංගන දෙකම ඒකයි
@sandalihewage8452
@sandalihewage8452 2 жыл бұрын
Ena minissunta prashnayk nathan oya eka prashnayk kragnda epa
@newone1484
@newone1484 2 жыл бұрын
@@sandalihewage8452 ඔයා තමන් ගැන විතරක් හිතන කෙනෙක්, කෙනෙක්ට අපහාස කරනවානම් තැනක ඔක්කොම එකතුවෙලා ඔයත් ඕනම දෙයක් උනාවේ කියලා ඉන්නවද?ඔයාගේ අම්මටකවුරුහරි අපහාස කරොත් ඔයා නිකන් ඉන්නවද? නෑ, හිතන්න
@MD-wx4su
@MD-wx4su 2 жыл бұрын
@@newone1484 aththa.. 👍
@nimeshika2668
@nimeshika2668 2 жыл бұрын
Meka program ekak bn 😂😂😂
@newone1484
@newone1484 2 жыл бұрын
@@nimeshika2668 ප්‍රෝග්‍රෑම් උනත් සදාචාරය නැත්තම් ඔයා අනුමත කරනවද? Ok ඔයා එතන හිට්යා, හැමෝම වගේම ඔයාටත් පේෂල චටර් වෙන්න මොකක්හරි qwa, ඔයා මොකද කරන්නේ? අපේ මිනිස්සු අනුන් ගැන හිතන්නේ නැති තමන් ගැන විතරක් හිතන ජරා ජාතියක්
@Ashisdiary561
@Ashisdiary561 2 жыл бұрын
හාකෝ හාකෝ
@oshadihettiarachchi4062
@oshadihettiarachchi4062 2 жыл бұрын
❤️❤️❤️❤️
@kasuntharaka2576
@kasuntharaka2576 2 жыл бұрын
Dharshan devarajan ayyw gennkooooo
@thimirapunsisi7244
@thimirapunsisi7244 2 жыл бұрын
Sangeeth aiyata katha haduwa wage...
@rowfdr2608
@rowfdr2608 2 жыл бұрын
🤣🤣🙈...annna thawa ekek..E anith ekkena 🤣amooo.sanjana mona unath Hari awankai ee... eyageth oa Pena Eka neme athule..kiuwa neda 😅😂🤣
@anushashamali1510
@anushashamali1510 2 жыл бұрын
ලුනුයි බතුයී
@navodyanethmini547
@navodyanethmini547 2 жыл бұрын
Ammooohhh redi left🤣
@Srilankajs47
@Srilankajs47 2 жыл бұрын
Catawanna apa oi
@Rainbow-zr8tu
@Rainbow-zr8tu 2 жыл бұрын
මොකද්ද බං මේ හාකො හාකො කියන කෑල්ල.අමුතු style මුන්ගෙ තියෙන්නෙ
@neethaamarasekara2901
@neethaamarasekara2901 2 жыл бұрын
Mge asama charithe aiya
@Entertainment-kw5sk
@Entertainment-kw5sk 2 жыл бұрын
Sanjana heta idam left....
@dammikacooray4123
@dammikacooray4123 2 жыл бұрын
Me kaalakanni I pesalaya Dan hitiya athi, okawa deranin elawa nodammoth sirasata unu dema wenna puluwan, p
@malpipenawasanthaya
@malpipenawasanthaya 2 жыл бұрын
හෙතුව 😒
@madhaviudheshika3070
@madhaviudheshika3070 2 жыл бұрын
@@malpipenawasanthaya ඒක තමයි🙄
@Madhushaofficial
@Madhushaofficial 2 жыл бұрын
Kauda oyada sirasata una dema mekatath karanne. Oya mahindage nayoda. Ammata haminenne nathuwa palayan yanna
@kaishanpramodya5846
@kaishanpramodya5846 2 жыл бұрын
@@Madhushaofficial පේෂල අයියා අයිකරන්න දෙයක් නැ පේෂල ට කිවනන් යයි යුට්බ් තියෙන්නෙ නවා දෙරණ වේලවත් මදි පේෂල ටත් යුට්බ් පටන් ගතනම් හරි එතකොට හරි පේෂල අතාල් සිරා චරිත යක් පේෂල කරන ඕන නිසා කරන්න නෙ දිලිප් ජයවිර වහල් කම් කරන්න නෙවයි
@senashdias1442
@senashdias1442 2 жыл бұрын
සිරසට මොනවද වෙලා තියෙන්නෙ😎 දැන් ලංකාවෙ මිනිස්සු ඔක්කොම බලන්න සිරසනෙ.ඔයා මේ ලෝකෙ කෙනෙක් නෙමෙයි නේද 🤣🤣පේශ් දෙරණ හිටියත් හිරු හිටියත් පාරේ පේමන්ට් එකේ හිටියත් උගේ කතා අහන්න ඕන තරම් මිනිස්සු ඉදි. තමන්ගේ ජීවිතයේ කාලකණ්ණිකම අනුන්ගෙන් cover කරගන්න හදන්න එපා ලොක්කා
@somankoho621
@somankoho621 2 жыл бұрын
🤣😂😂😂🙏🙏🙏🙏
@mayankadesilva2576
@mayankadesilva2576 2 жыл бұрын
Ammo
@නදීනදී-ල9බ
@නදීනදී-ල9බ 2 жыл бұрын
පේෂල ඕවර්ජෝක් වෙලාවකට... 😏
@nirmalapriyadarshani7512
@nirmalapriyadarshani7512 2 жыл бұрын
Santana kiyapu kathawa aththa ...sanjanata boot eka thiya thawa tikak kathakaranam redith galawei...
@erandajanaka3790
@erandajanaka3790 Жыл бұрын
Balu vedak kale. Ara kolla upset una.
@sanjeewakumara3964
@sanjeewakumara3964 2 жыл бұрын
මොන මගුලක් ද හාකො හාකො කිය කිය ශිට්
@canthydvs8170
@canthydvs8170 2 жыл бұрын
Ane me anunge opadupa wedakna me weda satahana hamoma balanawa oka nawatha kiyanna deyakna
@sandunirashmika3004
@sandunirashmika3004 2 жыл бұрын
Ane me sachini peshalayai sanjana ekka kohomath tharahaine
@hasthilanka124
@hasthilanka124 2 жыл бұрын
Rajapakshalata Kade yana Gotha DERANA
@byb12
@byb12 Жыл бұрын
සාකැසම් තේරෙන් නැද්ද
@sasinduperera3989
@sasinduperera3989 2 жыл бұрын
Kolla hena awulen hitiyee
Sigma Girl Pizza #funny #memes #comedy
00:14
CRAZY GREAPA
Рет қаралды 4 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 37 МЛН
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 35 МЛН
Peshala Manoj Talk With Sanjana Gamarachchi - Laksiri. Lk
15:06
Laksiri. Lk
Рет қаралды 763 М.
නම කියපන් | Derana Champion Stars
4:45
TV Derana
Рет қаралды 628 М.
Sigma Girl Pizza #funny #memes #comedy
00:14
CRAZY GREAPA
Рет қаралды 4 МЛН