සුදු, කඩවසම් පුතුට පෙම්වතියක් සංජානා සොයයි! | B&B Food Battle with Sanjana & Hashan

  Рет қаралды 340,471

B&B - Bold & Beautiful

B&B - Bold & Beautiful

2 жыл бұрын

B&B - Food Battle දෙවෙනි Episode එකට අපිත් එක්ක එකතු වෙන්නේ කලා ක්ශේත්‍රයේ මිතුරන් දෙදෙනෙක්. ඒ තමා කවදත් කෙලින් කතා කරන ඒ වගේම හුරුබුහුටි සංජනා ගමාරච්චි සහ කඩවසම් හශාන් රත්නායක . ඉතින් මේ දෙන්නාට ලැබුන Challenge එක වුනේ තරගෙට පීසා කන්න සහ අපි දෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න. දැන් බලමු මේ Battle එකෙන් කව්ද ඇත්තටම win කලේ කියලා?
ඒවගේම ඔයාලාගේ වටිනා comments එකතු කරන්න අමතක කරන්න එපා.
Producer : Iresha Nayani Dharmadasa
Production Manager : Samith Roshan
Director of Photography : Dammika Dissanayake
Editor : Dasun Prabhashwara
Camera | Lights | Art : Akila Heshan | Ravindu Kalhara | Lakshan Dilruksh | Lahiru Eeshwara
Production Assistant : Hiruni Kaushalya
Production : IdeaHell
-------------------------------------------------------------------------------------------------------------------
Feel Alive by Roa / roa_music1031
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/3qyfY7K
Music promoted by Audio Library • Feel Alive - Roa (No C...
-------------------------------------------------------------------------------------------------------------------
Subscribe to : goo.gl/Ym9F5f
Like us on Facebook : / boldandbeautifullk
Follow us on Instagram : / boldandbeautiful_lk
#BoldandBeautiful #FoodBattle #IdeaHell #SanjanaGamarachchi #Hashanrathnayake

Пікірлер: 510
@dewsanju
@dewsanju 2 жыл бұрын
සංජානා අක්කා නම් බොරු පොශ් නැතුව කනවා 😍වෙන නිලියො ඒකට 🙄ඒ අතින් බැලුවහම සංජානා අක්කි හරිම නිහතමානී චරිතයක් ❤️
@nimalivindya2501
@nimalivindya2501 2 жыл бұрын
සංජානා නංගා 😊❤ හරිම අවංක නිහතමානී කෙනෙක් 👌💪 තෙරුවන් සරණයි නංග ඔයාට !!! පරිස්සමට සතුටින් ඉන්න හැමදාම
@ishidayarathne7749
@ishidayarathne7749 2 жыл бұрын
Food challenge නම් සංජානා අක්කා තමයි😂❤️
@binarisandunika6049
@binarisandunika6049 2 жыл бұрын
සංජානා අක්කාගේ හිනාවත් මරු 😂💜✨
@sujeewasampath6454
@sujeewasampath6454 2 жыл бұрын
අම්මෝ සංජානා කන හැටි අපි වගේ ම තමයි ,, ඒකට වෙන නිලියෝ බොරු පොශ් එකට කන්නේ 😂😍🥰
@m.r.handsome6207
@m.r.handsome6207 2 жыл бұрын
හශාන්ව මට විතරද පේන්නේ විජය කුමාරතුංග මහත්මයා වගේ.ඒ හැඩරුව වගේම තමා හශාන්ගේ හැඩරුවත්.😍😍😍😍😍😍😍😍
@Acgtyj
@Acgtyj 2 жыл бұрын
Wow සුපිරි කෙල්ලෙක් ..කියන්න ඕනෙ දේ මූනටම කියනව...කිසි බයක් සැකක් නෑ..ඒ වගේම funny..බොරු ශෝ නෑ
@ovindirehana8240
@ovindirehana8240
Food Battle episodesවල funniest episode.පටන් ගත්තු වෙලේ ඉදන් හිනා කාලාමැරෙන්න යනවා😂😂මං ආසම දෙන්නෙක් ඉන්නෙත්❤සංජානා දෙයියනේ මරු අප්පා lv you❤
@madu9831
@madu9831 2 жыл бұрын
Program එකෙන්ම ප්‍රශ්න දාලා උත්තර දුන්නම එයාලම කපනවා ඔයාලට අහන්නද දැම්මේ😂
@kshu234
@kshu234 2 жыл бұрын
අනේ සන්ජානා අක්කි ශෝක්..මොනා උනත් ඇත්තම කතා කරනවා 😍😘
@ameesha6431
@ameesha6431 2 жыл бұрын
මොනා වුනත් කෙලින් කතා කරන කෙල්ලෙක් 😂👍❤️
@Sathkara_Project
@Sathkara_Project Жыл бұрын
"සමහර යාලුවෝ ඉන්නවා කොස්ස ලගින් මැස්ස ගියත් දන්නෙ නෑ" සන්ජානා කිඋවේ ඇත්තටම එයාව යාලුවෙක් විදිහට නෙමෙඉ ආශ්‍රය කරන්නෙ ඊට එහා ගිය විදිහකට කියල අගවනවා.. ❤️‍🔥💔
@thusithafrenendo2111
@thusithafrenendo2111 2 жыл бұрын
සංජානා සුපිරි කෙල්ලෙක් කියන දේ කෙලින් කියනවා❤️....අර කිව්වේ චතූ රාජපක්ෂ ගැන වෙන්න ඕනේ 😂
@Lithumiya_Pieris
@Lithumiya_Pieris 2 жыл бұрын
හරිම කුරිරුයි ඒත් ආදරණීයයි🤣🤣💔 best friend කොහොමත් එහෙමයි🥲😅
@samainamaheshwari4222
@samainamaheshwari4222 2 жыл бұрын
සංජානා අක්කි නම් මරු♥️හශාන් අයියත් නියමයි😍
@Imaa1703
@Imaa1703 2 жыл бұрын
අර කොල්ලට මැරෙන්න හිතුනෙ නැති එක විතරයී 😂😂😂 අම්මෝ සන්ජනා අක්කේ lv you.... ❤️
@shaheena30
@shaheena30 2 жыл бұрын
සංජනා අක්කි මං දැකපු නිහතමානී නිලියක්. ආදරෙයි අක්කියෝ
@sheynis__4038
@sheynis__4038 2 жыл бұрын
Sanjana akkige puduma lassanak tynne🥰 kisima aduwak na❤️ eyge face shape ekta features walata mm harima kamathi🥰❤️
@shenirathnayaka7444
@shenirathnayaka7444 2 жыл бұрын
බොරු කියලා මාට්ටු උන හින්දා සෝස්එක කන්න වෙනවලු ඒක නියමයි😂
@ishankachami3262
@ishankachami3262 2 жыл бұрын
සංජානා කපටි
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 13 МЛН
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 33 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 91 МЛН
Who Knows Well - Sisters Tanasha & Nishini
10:12
Hello Ladies Sri Lanka
Рет қаралды 322 М.
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 13 МЛН