KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Sangeethe Season 02 | Deweni Inima Season 02 | Crossover With Munchee | 25th December 2024
42:51
ඩාර්ලින් අක්කාගේ ඇත්ත Husband හිත ඉල්ලන තරු එයි
5:50
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
We Attempted The Impossible 😱
00:54
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
00:59
Сестра обхитрила!
00:17
අම්මා.....කොහොමද ඇඳුම | Champion Stars Unlimited
Рет қаралды 940,694
Facebook
Twitter
Жүктеу
1
Жазылу 6 МЛН
TV Derana
Күн бұрын
Пікірлер: 705
@nilanthigunathilaka9081
8 ай бұрын
ඇත්තටම පේශල හරි මේඅය මෙහෙම තැනකටවත් අදින්න පිලිවෙලට එන්න ❤❤ඉගෙනගැනීම
@Perera-n5z
5 ай бұрын
කියලා වැඩක් නෑ වැදගත් විදිහකට ඇදලා යමල්ලා කියලා උන්ට කියලා දෙන්න වැඩිහිටියෙක්වත් නැද්ද මන්ද
@nilankadeepthi5305
Ай бұрын
ඇත්ත.හොද වැඩේ
@nethmisansala-py9mf
10 ай бұрын
පේෂළ අයියාගේ කටෙි තරම දැනගෙන මෙහෙම ඇදුමක් ඇදගෙන ආවානෙ 😂😂😂
@blackyyyy3092
2 жыл бұрын
ලැජ්ජාවක් නෑ කියමුකෝ.ම්..ඒත් මූගෙ වාචාල කට ගැන හිතලවත් පිලිවෙලට ඇදගෙන වරෙන්කෝ..😂😂
@lakshikolamunna6029
2 жыл бұрын
සිරාවටම 😂😂
@sanduniudara609
2 жыл бұрын
😀😀😀😀ඇත්ත
@ranjithkka9622
2 жыл бұрын
Hariyata hari bro
@_ks_2053
2 жыл бұрын
මටත් ඕකමයි හිතුනෙ 😅
@prasannamaheshileperuma1746
2 жыл бұрын
Meka dakina anit ayawath Mita passe peshala Inna program walata sanwarawa adan eine. Hodama Wade. tawa chater Karanna tibune 😂😂😂
@gimhanichathu5750
2 жыл бұрын
අම්මෝ මන් හිතුවා මගෙ චුට්ටක් ඉරුන කලිසම ආයෙ අදින්න බැරි වෙයි කියලා .මේ අදුමත් එක්ක බලත්දි මගෙ එක ඉරිලා මදි .මේක හොදටම ඉරිලානෙ 😂😂😂😂
@Sithagi
2 жыл бұрын
😆😆😆😆
@ddsumanaweera624
2 жыл бұрын
😂
@sanjana4484
2 жыл бұрын
මොකක්ද එක 😥😥
@ddtravel3157
2 жыл бұрын
Ithuru tikath iraganin kelle
@ashanharshana2399
5 ай бұрын
Aneeda kiyanne haloo gon kello 😂😂😂
@navinmaleesha1927
2 жыл бұрын
පේශල මරු හැබැයි අරකිව චාටර් කරනවා 😇😂😂
@satanramirezramos8367
8 ай бұрын
Ekage wade ithin anunwa charter krn ekne. Eka charter unama thama lajja naa
@CuteNatureGirl
2 жыл бұрын
පැච් වර්ක් ඇදහල්ලා ලස්සනයි. හැබැයි ඕනිම දෙයක් ඕනිවට වැඩිය කරන්න යන්න එපා එතකොට ඒකෙ ලස්සනක් නෑ බං.... 🥴🥴😂✌️. මැද තැනක ඉදලා කරන ෆැශන් හරි ලස්සනයි.... 😌❤❤✌️. කොණ්ඩේ, ඇදුම් පැලදුම්, ඇග, මූණ ඕනිම දේකට කරන දේවල් ප්‍රමාණෙට කළාම ලස්සනයි... 😌❤✌️
@tharushdineth123
2 жыл бұрын
අවධානය ඒකිට ඕනි 😂 ඒකයි ඔහොම ඇඳන් ඇවිත් තියෙන්නෙ. පේෂලගෙ හැටි දැනගෙන ඕනි කමින් ඒ විදිහට ඇඳන් ඇවිත් 😂
@ireshakalhari5351
Жыл бұрын
ඒක නම් ඇත්ත😂
@Pahasara-q1t
13 күн бұрын
💯😂
@upulnishansonglane9238
2 жыл бұрын
මරු පොරට අහු උනේ 😂
@rohiniowithigala6921
7 ай бұрын
අනේ ඇත්තමයි
@මිනිමුතු
2 ай бұрын
Kiyala wadak na 😂
@sandeepanikavindika3098
2 жыл бұрын
හිතේ හෙන කැල්ල කියලා 😅😅😂😂😂😂
@chuti3747
2 жыл бұрын
කියන්න ඕන දේ විහිලුවෙන් හරි කියනව ඈ😁😁❤️
@rohiniowithigala6921
7 ай бұрын
නියමයි පේෂල පුතා ඔබ හරි දෙමාපියන්ට නොපෙනෙන දේ ඔයා පෙන්නල දුන්න ට
@isharamaduwanthi2655
8 ай бұрын
එක අතකින් පේෂල එහෙම ක්ියපු එක හරි 😂😂
@randunuperera3217
2 жыл бұрын
හිගාකන්ඩ හොදයි කලිසම 😂😂😂
@RitaPerara
6 ай бұрын
😂😂
@jayanimadhushika-gx4ss
6 ай бұрын
😂😂😂😂
@sanjayathushara1174
2 жыл бұрын
මැරිලත් හිනාවුන හැකි බං. 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@UdayanganiLakeesha
6 ай бұрын
Ekanam attha
@NiroshaDahanayake
4 ай бұрын
ෂා ඔන්න ඔහොමලු ඉන්න ඕනේ ...😂අපිටත් ලැජ්ජයි
@samindigodakanda4950
2 жыл бұрын
අඩෝ මොක උනත් ඒ ඇදුම නම් සිරාවටම කැතයි...🤧 කොටට ඇන්දත් කමක් නැ බන් අදින ඇදුම පිලිවල එකක් වෙන්න එපැයි. මොන විකාරයක්ද බන් ඒ
@thalathadissanayake3682
Жыл бұрын
කොටට අදින එක පිලිවෙලක්ද බන්😂
@suchisuchthra5175
7 ай бұрын
Ammapa ow
@thilinidhanushka6911
7 ай бұрын
Aththa.wikarayak ne.
@hpdisanayaka89
6 ай бұрын
Ethn hitpu anith kella ලස්සනයි චාම් 😍
@yasithanjana3018
5 ай бұрын
@@thalathadissanayake3682 meanwhile typical Sri Lankan old ladies 😂
@lineyageramya1553
Жыл бұрын
නියමයි පේෂල ඔය වගේ බාගෙට හෙලුවෙන් එන හැම එකිම චාටර් කරලා දාපන්.
@sanduniudara609
2 жыл бұрын
මේ වැඩ සටහනේ පේෂල දකින දේ හිතනදේ කියල දානවනෙ දැන දැනත් ඇයි ළමයෝ ඕක ඇදන් ආවෙ
@warunianjalika1181
2 жыл бұрын
නැහැ එහෙම වෙන එක හොදයි. මේල සිංහල බෞද්ධ රටක්
@chandanidamayanthi9425
Ай бұрын
කෙල්ලෝ සහතියටම ලැජ්ජයි නියමයි පේශල ❤❤❤❤❤
@umeshnayanadilru1557
2 жыл бұрын
ලැජ්ජාව ක් නැද්ද කෙල්ලේ උබට.. චාටර් එක 👌 ...
@SHANUWA_MUSIC
Жыл бұрын
යකො ඔය කට ගැන හිතලවත් පොඩ්ඩක් පිලිවෙලට එක්කො ඇදන් වරෙන්කො යකො මොනා උනත් ඇගට නොදැනි හින්ට් එකක් ගැහු😂😂😂
@shehannilanka6214
10 ай бұрын
මැරිලත් පැය්ක් හිනා යන යන සීන් එකක්නෙ ඕයි උනේ 😂😂😂😂
@lokubalasuriyasandhyalbslo3993
2 жыл бұрын
අපොයි ගෙවල් වලින් එද්දී දෙමව්පියෝ දකින්නේ නැද්ද
@Tresure41
2 жыл бұрын
අම්මලත් ඔය වගෙ වේස බඩු වෙන්න ඇති
@Tresure41
2 жыл бұрын
@Shanu Lakshan ඒ කියන්නේ උබලගෙ අම්මටද
@Tresure41
2 жыл бұрын
@Shanu Lakshan ආයෙ ආයෙ කියෙව්වත් වෙනසක් නෑ අනුන්ගෙ තොප්පි පැනල දාගන්න එක ගැන 🖕
@Tresure41
2 жыл бұрын
@Shanu Lakshan ඔව් උබල වගෙ හරක් ඇති වෙන්න ඉන්නව ලංකාවේ
@madhusankha8773
2 жыл бұрын
👍❤️
@sunethasanka2093
9 ай бұрын
⚔️👑️⚔️ .. රාජා භවතු ධම්මිකෝ .. 🤴🤴🤴 .. රජ වරු දැහැමි වෙත්වා ..! 🪔🪔 .. දේවෝ 🙏 වස්සතු කාලේන .. 🌦️🌦️ .. කල් වැසි වසීවා .! 🌤️🌤️ .. තෙරුවන් සරණයි .! 🦄💜️🦄💜️🌻💐
@UNIVERSAL0-9
4 ай бұрын
ලැජ්ජ නැති ගෑනුන්ට හැදෙන්න මූ මරු.
@bandaranayakegayathri6138
2 жыл бұрын
තැනට සුදුසු ඇදුම අදින්න නොදන්නා දරුවන් ..
@Ammo_bn
5 ай бұрын
ඔය ඇදුම් සුදුසු ඉතින් හිගාකන්න තමයි 😂
@timestamplease
2 жыл бұрын
ඕක ඇඳගෙනම ශරීර කෘත්‍ය කරන්න පුලුවන්🙂. නව සොයාගැනිම්
@Sfzmtl7545
8 ай бұрын
😂
@Djboy-1981
5 ай бұрын
හිනා වෙන්න නෙවෙයි මොළේ කළඳක් හරි තිබුනානම් වෑලලෙන්න විදියක් නැතිව ඇඬෙනවා පේෂල දාපු කින්ඩියට.
@manjithjanakantha
2 жыл бұрын
ඇත්තටම මොන ත්තක්ද බං ඒ ඇදගෙන ඇවිත් තියෙන්නේ 😂
@pghsranathunga9486
2 жыл бұрын
වටපිටාවේ ඉන්න අයට ඕනි විදියට ජීවත් වීම සංස්කෘතිය වන අතර තමන්ට ඕනි විදියට ජීවත් වීම *නැහැදිච්චකමයි*....කෝකද හොද guys 😂😂😂
@kushanbandara445
2 жыл бұрын
gon haraka thoo
@dilshanvlogs8373
2 жыл бұрын
උඹ එහෙනම් ඇදුම් නැතුව හිටපන්
@dilrunimsara5007
2 жыл бұрын
@@dilshanvlogs8373 🤣🤣🤣🤣 ඒක මරු කතාව බන් 👍👍👍
@dilrunimsara5007
2 жыл бұрын
@@dilshanvlogs8373 🤣🤣🤣🤣🤣🤣 ඒක මරු කතාව බන් 👍👍👍👍
@dupawo1229
11 ай бұрын
මට උබේ ගෑනිව දෙනවද.. සංස්කෘතියට එකඟ නැටි වුනාට උබ කියන විදියට ඒක මට හොඳයි නම් අව්ලක් නෑනෙ..
@jayanijayani691
2 жыл бұрын
පේෂල.. නොකියා කියන දේ නියමයි. දැන් ඉන්න තරුණ ළමයි.. අනුන්ගේ විහිළුවක් වෙනවා. මොකක්ද තියෙන ලස්සන? දෙමව්පියෝ කොහෙද? නියමයි අපේ රට දැන් ඇමරිකාව වගේ 🤣🤣 සමාජෙට විහිළුවක් නොවී ලස්සනට අඳින්න
@hawagasmanmina5496
2 жыл бұрын
ලංකාවට මැජික් මේ ඇදුම් හෙන 🤣🤣
@hawagasmanmina5496
2 жыл бұрын
@Tharu Gunasinghe You have not seen America.. Take a walk in New York City for a day 🤣🤣 You will be surprised
@buddhikaathukorala2564
3 ай бұрын
ඇමරිකාව සමාජෙට විහිලුවක්ද ?
@aselachathuranga176
3 ай бұрын
ලැජ්ජාව ප්‍රශ්නයක් නෑ ඒකිට, අවධානේ විතරයි ඕනේ 😊
@tharushdineth123
2 жыл бұрын
ඉරනව කියල ඔච්චර ඉරුවම චාටර් 😂 ඉරන එකත් කලාවකට අනුව වෙන්න ඕනි
@nilannayanajith626
2 жыл бұрын
👍👍
@සයිප්රස්අපි
2 жыл бұрын
අම්මපා😂😂😂 පරෙ හිටන් හිටියනම් කියක් හරි එකතු කරගන්න තිබුනා හිගන්නෙක් කියල සල්ලි දිල යයි🤣🤣🤣🤣
@sepalidipasika7175
2 жыл бұрын
Ammo....eka nm aththa 😂😂😂😂
@thetruth5315
2 жыл бұрын
මුන්ගෙ අම්මලා තාත්තලටත් පිස්සු..😂
@janithharshana7676
7 ай бұрын
Baduvak qyala loketama qwva... Goog g.
@manelgamage3113
3 ай бұрын
පෙෂල මයා හරි.පූතෙ ඹයාට තෙරුවන් සරණයි
@warunianjalika1181
2 жыл бұрын
සංවරයක් තියෙන්න ඕනේ නේ. පේශල අය්ය මරු 😂😂😂
@shiran1977
2 жыл бұрын
Ane me fashion the. meka adinakota mekita therune nedda kethe. Munta atthatama manasak nethi ewun.
@srimathiganeoda5666
Жыл бұрын
මට හිනා ගයා😂😂😂😂😂
@lrswiky
2 жыл бұрын
සැනෙන් නැතිවෙන්න රෙදි ගලවනවා කියන්නේ ඕවට තමා
@lilani7114
2 жыл бұрын
ඇදුම් ඔහොම ඇදීමේ අරමුණ මොකක්ද නංගී
@pathirana...3379
2 жыл бұрын
Ei danne nedda kollanta kakul deka panna wena monada ane kellek unama wedagath widiyata adinna one mun wage nisa anith kellange namath kanwa..
@nethmamalshani9673
2 жыл бұрын
Pissu ne😂
@nirmalaperera5619
2 жыл бұрын
Vikinimata atha kiyana eka wenna athi neda
@SamaMuthu
6 ай бұрын
අහෝ රටට මේ මොකද වෙන්න යන්නෙ😮😮😮😮😮😮😂😂😂😂😂 පේශල 💐👌
@pasindu255
3 ай бұрын
මෙ දවස්වළ හැමොටම අාමාරැ කළයක් නෙ 😂😂😂
@rithujapan7072
2 жыл бұрын
නියමයි පේශල නම් හොද වැඩෙ වේසිට 😂
@sujeewakumari2186
6 ай бұрын
හොද වැඩේ අයියේ අපිටත් එක්ක ලැජ්ජයි ඇග වැහෙන්න ඇදන් ආවනම් ඉවරනේ
@itsmetalk
2 жыл бұрын
Actually that make interesting that's cool i am proud ☺️
@rukmalcreations8062
2 жыл бұрын
🤣ඒක මරු ආ🤣
@නෙතූ-ථ7ඡ
2 жыл бұрын
සල්ලි දීලා ඉරුනු ඇදුම් ගන්න උන් ඉන්නවානෙ...අම්මෝ අම්මෝ
@සත50
2 ай бұрын
kada shoi ban❤️ niyamai bun eka
@DanushkaKarunarathna-u6x
2 ай бұрын
අමු බේසි... ජංගිය කොහොමද කියපල්ල 😂😂😂😂
@Chilawboy
5 ай бұрын
පළු ගිය ඉරුනු කලිසම් අදින්න පුලුවන් කියල අදනෙ දන්නේ😂
@thalathadissanayake3682
Жыл бұрын
පේශල ගැම්මක් ඔවුන්ට චාටර්ම කරලා දාන්න ඕනෙ😂
@SunethraNishanthi
3 ай бұрын
හොද වැඩේ.....
@dasuniprobodha9714
2 жыл бұрын
හොද වැඩේ සුපිරි නෝන්ඩිය 😂😂
@nadi7130
2 жыл бұрын
නොදකින්,, නියමයි ලූ
@nishadichathurika1797
2 жыл бұрын
අනෙ පේශල අය්ය ඔහොම කියලා මදි ඕවට..සල්ලි දිල මොකට මේ ඉරිච්චා ගන්නවද මුන්..🤔
@NatureTube-tf3qw
4 ай бұрын
Mehemath adina gon ganu innawne gini ganan salli deela irichcha adum adinawada manda eth eka style ekak kiyalane kiyanne Ehema adum selling karana company eke wasiya thamai andum damages ewa style ekak kiya kiya rawattanna market karanawa ea adum wadiyen wikunan wadi labayak upayanna puluwanneh.
@waltergunetilleke5344
Жыл бұрын
බුදුන් වහන්සේ වදාරනවා යම් කාන්තාවක් මුහුණ සිට දෙපතුල දක්වා වසා සිටියත් ඇය අනාචාරයේ යෙදෙන්නේ නම් ඇය යහපත් ජීවිතයක් ගත කරන කෙනෙක් නොවන බව. ඒ නිසා ඇදුම දෙස බලා හිනා වීමත් ඇය අපහසුතාවයකට පත් කිරීමත් වැරදී. නිවේදකයා ඒ බව තේරුම් ගත යුතුයි. නමුත් එක දෙයක් ඇත්තයි. එය නම් ලාංකික පොදු සමාජය කෙසේ අගයනවා ද නැත්නම් බලාපොරොත්තු වෙනවා ද යන්න විශේෂයෙන් ම අප කතා බහ කරන දෙය, ඇදුම් පැලදුම් ගැන ආ දි ලෙසින්.
@Lordsecond6969
3 ай бұрын
Thanks sis. Dan mata awlk nathuwa meeyo kapu parana denim eka adinda puluwan😂❤
@ishaniupeksha7238
Жыл бұрын
ඒක fashion එක කියමුකො.ඒත් පේශලගෙ කට ගැන දන්න නිසාවත් හරියට ඇදුමක් ඇදන් යන්න තිබ්බා😂😂😂
@nela_tech
7 ай бұрын
ඊළඟට පුකත් ඉරල එයි නේ බන්😂😂😂
@harshbeats666
2 жыл бұрын
අමෝ අමෝ ලංකාවෙ ලැජ්ජා බයට හැදුන මාමලා නැන්දලාගේ කොමන්ටු ටික 😂😂😂
@priyanthafonseka3410
21 күн бұрын
❤වාචාල කම,සහ නැහැදුනු 😢කම
@OmalHRanasinghe
3 ай бұрын
හොද වැඩෙ 🙏😂
@niroshnirosh4961
2 жыл бұрын
දැං කාලෙ ඉන්න ගැහැනුන්ගෙ අනිවාර්ය සිරිතක් ඕක.මොකද කිවුවෙත් තමන්ගෙ හෙලුව ටිකක් හරි පිරිමින්ට පෙන්නුවේ නැත්තං ඒගොල්ලන්ට මාන්දම වගේ ලෙඩක් හැදෙනවලු.එහෙම කලාට කමක් නෑ ඒත් ඒ හෙලුව අහම්බෙන් හරි දැක්කොත් අන්න ඒ පිරිමියා වැරදි. පවු අනෙ අපි
@hirushaheshan5009
10 ай бұрын
සල්ලි නැත්තං කියන්න ඩෙනිමක් අරන් දෙන්නම් 😂
@nilanthigunathilaka9081
8 ай бұрын
අනිත් අම්මලා ආදර්ශවත් 😢😂😂
@Adhi-q3m
4 ай бұрын
හොඳ වැඩේ 😢😢😢ඍ
@sewwandiliyanage4417
2 жыл бұрын
හොද වැඩේ තැනට ඔබින විදියට අදින්න දන්නේ නැති උන්ට
@nuwanavishkanuwan1516
2 жыл бұрын
Ammo peshala aiye kalisama left kara neda 😂😂😂🤣🤣🤣😅😅😅
@Sawarna-tv7iz
8 ай бұрын
හිනා වෙන්න එපා බන් ලැජ්ජා වෙයන් කලකන්නි
@vajiradambullage4482
2 жыл бұрын
ළමයි විලාසිතා කලාට කමක් නෑ ඒත් තැනට සුදුසු විදියට තමන්ගේ තත්වයට හානියක් නොවෙන විදියට තමුන් විහිලුවකට පත් නොවෙන්න අපහාසුතාවයට පත් නොවෙන්න
@lakshan3
2 жыл бұрын
සිරාවටම ඒකනම් චා😕 ඒකෙ වැඩියි පැට්ච් සයිස් එක නැතුව ඔහොම ඇදුමක් අදිනවායි කියන්නෙ ලැජ්ජාවට කාරණයක්නම් නෙමේ👈 මොනාවුනත් ඕකනම් චා කියන්නෙ චාම තමා😂
@kdsaviruperera777
11 күн бұрын
ට්‍රක්ලන්තෙ තවත් එක් දවසක් 🙂
@නිශානවරත්න-ඤ1ණ
9 ай бұрын
හොද වැඩේ😂😂
@tharunilakshani6754
2 жыл бұрын
එයා අදින්නේ එයාට ඕන විදිහටනි😂 අපිට මොකද ඉතින්
@sehanchamod2578
2 жыл бұрын
එකනම් එහෙමතමා එත්
@niroshnirosh4961
2 жыл бұрын
පවු ඔයා. ...එහෙනං එයාට තිබුනනෙ යට ඇදුම් පටින් විතරක් එන්න.මෙන්න මේක හෙඳට මතක තියා ගන්න ලමයො එයාට ඕන ඕන විදිහට සටයිල් කලාට ඒ අයට ඕන ඕන විදිහට අයුතු ලෙස ජීවත් වෙන්න බෑ.සිංහල සංස්කෘතිය වෙනස් කරන්න බෑ.මොකද මේක සිංහල රටක්🇱🇰 . මේක විශේෂයෙන්ම ගැහැනු අයටයි කියන්නෙ
@chalukamadurawala2927
Жыл бұрын
@@niroshnirosh4961සංස්කෘතියයි සම්ප්‍රදායයි පටලගෙන ඔයා
@dupawo1229
11 ай бұрын
ඇඳුම් පරිස්සම් නොකර පිරිමින්ගෙ හිත් සංවර කරන්න හදන්නත් එපා එහෙනම්.. ඕවා දකිද්දි මොකුත් හිතෙන්නෙ නැති වෙන්න මේ ලෝකෙ එවුන් රහත් වෙලා නෑනෙ නේද.. පිරිමි හිත් සංවර කරන්න ඕනෙ නම් උබලගෙ හිත් ටිකත් පරිස්සම් කරගනිල්ලා..😂
@PathminiWijayabandara
3 ай бұрын
Very shy she has no ❤
@ranjanpriyashantha1889
6 ай бұрын
මාධ්‍ය වගකීම මෙහෙම වෙද්දි රටට, ජාතියට 🙏🙏🙏
@ShansarangaVlogs
2 жыл бұрын
ඒක මැද්දෙන් පලා ගත්තනම් ඔයිට වැඩිය ලස්සනයි🤣🤣🤣🤣
@ireshanamali3142
2 жыл бұрын
නොදකින්.මේකකිගේ.හිනාව
@chamara4833
2 жыл бұрын
ෂික් ඒකෙ කැත 😂
@anushaliyanage7485
2 жыл бұрын
Beutifull loved
@rmmanjula8142
8 ай бұрын
මොන ග්‍රහලෝක යෙන්ද මේක ආවෙ මාර ඇම්මක් තියෙන එකක් වගේ ඇදුවෙන් පෙන්නන්නෙ අවශ්‍යතාවය😅 මොකද්ද කියලයි
@Ammo_bn
5 ай бұрын
හෙළුවෙං ආව හා සමානයි ඉතින් 😂
@chandranarayana8961
2 жыл бұрын
අම්මා තාත්තා නැ්ද්ද බොල අවතාරේ
@manojkumara8748
2 жыл бұрын
Oyaita wada hodai heluwen awanam..
@hirunihansika9741
2 жыл бұрын
අපෙනම් අම්මයි තාත්තයි මාව ගෙදරින් එලවයි 😅 ඇදුමත් පුච්චලා දායි 😅 කොහොමත් ඕවා අදින්න බැ ලැජ්ජයි නෙ ඔහොම උනාම චාටර් කරන්න ඔනි 👍
@sameerasemini9171
2 жыл бұрын
Colombo වල ප්‍රශ්නයක් නැ බන් එහෙම ඇන්දා කියලා ,උබලයි ප්‍රදේශ වල තමා කෙල්ලෙක් ට කැමති ඇදුමක් අදින්න බැරි
@Thiththaieththa
11 ай бұрын
යකෝ දැන් අම්මල තාත්තල ගැනවත් හිතල ගැනු ලමයි ඔහොම ඇන්දම අර මහ උන් පරෙ බැහැල යන්නෙ කොහොමද😢 තව අවෘදු 15ක් මෙහෙම අදී ඉට පස්සෙ ආසාවට කෙල්ලෙක් කලිසමක් අදිනව බලන්න බැරි වෙනව සත්තයි ❤❤
@amilaprasad87
2 жыл бұрын
මං ගාව තියෙනවා ඔය වගේම ඩෙනිම් කලිසමක්...හැබයි එකේ ලෙලි ගිහින් තියෙන්නේ තට්ටම් දෙකේ..
@achintharavindu1877
2 жыл бұрын
😂🤭
@siriyanisiriyani4531
2 жыл бұрын
Ai oya passa adaganada yanne kakul deken yanne nathuwa 🤣
@amilaprasad87
2 жыл бұрын
@@siriyanisiriyani4531 නෑ බයිසිකල් එකෙන් වැටිලා..😜😜
@siriyanisiriyani4531
2 жыл бұрын
@@amilaprasad87 🙄🤔
@nelumrambukella577
2 жыл бұрын
වදුරු මූනෙ කැත වහගන්න කකුල් එළියෙ දාගෙන ඇවිත්🤣
@Ceylon_rastha
7 ай бұрын
Style eka lassanai ohom chater krnna epa eka hena awl🤭❤️
@jayanimadhushika-gx4ss
6 ай бұрын
අය්යෝ😂😂😂
@YibinShao
5 ай бұрын
ඕව ගේ අඳින එක හරි ඒත් මෙච්චර නම් ඕනවට වැඩි. හරිම කැතයි. කෙල්ලට ආපු මෝඩකම හිතෙන්න ඇති 🤣පිට රට අනුකරණය කරනවා කියලා මෙහෙමත්. දැන් හැමෝටම අමතක වෙලා ලංකාවේ විදිහ. එහෙම කියලා මම අදහස් කලේ රෙද්ද හැට්ට අඳින්න ඕන කියලා නෙවෙයි. ඒත් ටිකක් හරි සංවර කමක් තියෙන්න ඕන ගැහැණු අයගේ.
@hashinico6023
2 жыл бұрын
ඇදුම් උනත් ඉරුනා කියලා පැත්තකට විසි කරලා නාස්ති නොකර ඉන්න ඕනෙ ලමයිනේ 😐 ඒ ලමයට මුකුත් කියන්නෙපා 🤣🤣.
@RukshaniIndunil-s6i
3 ай бұрын
Peshla ayyge kta wchla kiyl dngenth meki meaduma adgen awne😂😂😂😂😂😂😂😂😂😂😂
@shehannilanka6214
10 ай бұрын
හොද වගේ උබොලට හෙලුවෙන් යන්වට
@KavinKavin-h7l
7 ай бұрын
ඇත්තටම ඔය ගෑනු කෙනාට ගෑනු අය අදින අංග සම්පූර්ණ ඇදුමක් පෙන්නන්ඩ තිබුනෙ 🤨
@Chutiyontaadaren
2 жыл бұрын
බයික් එකේ පැටලිලා කලිසම ඉරුනම ඒක පැත්තකට දාපු මම 😮💨😮💨😮💨😮💨 අපරාදේ මේකිට දෙන්න තිබුන නේද කියල මතක් වෙද්දි වාවන්නෙ නෑ අපෙ හාමුදුරුවනේ....🥺🥺🥺🌝🌝🌝
@Spirituallifediary
2 жыл бұрын
අනේ මනෝජ්.උඹේ ගැනී සාරි ඇන්දට කී දෙනෙක් එක්ක හැමනිලා තියෙනවද කියපන්කො
@malshanirathnayaka2814
2 жыл бұрын
යසයි යසයි 😁
@Insidedata_
2 жыл бұрын
ඒකි හිතල තියෙන්නෙ Champion star කියන්නෙ fashion show එකක් කියල😹
@himayabalasuriya2511
6 ай бұрын
අලුත් ඩ්සයින්ලු🤫😛හෙලුවෙන් හිටපල්ලකො ඊට වඩා ලස්සනයි
@purnimasandamali8404
2 жыл бұрын
හපොයි මන්නම් ඔහොම ඇදුම් අදින්නෙත් නෑ. මට ඇදුම් කෑලි ඇත්තෙත් නෑ. මොකා මොනව ඇන්දත් ෆැශන් කියල බාගෙට ඇදුම් අදින්නෙත් නෑ.හැදියාවයි සංවර කමයි තියාගන ඉන්න ගෑනුලමයෙක් උනාම දැනගන්න ඕනා.
@Sweet_Soul631
Ай бұрын
amme pick me kynne ublt 😂
@Priyantha314
Ай бұрын
මු අමු චිත්තයා....මුදලට විකිණෙන 1/2. ජිවිතයත්.,.🤣
42:51
Sangeethe Season 02 | Deweni Inima Season 02 | Crossover With Munchee | 25th December 2024
TV Derana
Рет қаралды 418 М.
5:50
ඩාර්ලින් අක්කාගේ ඇත්ත Husband හිත ඉල්ලන තරු එයි
Swarnavahini TV
Рет қаралды 696 М.
00:12
Quando A Diferença De Altura É Muito Grande 😲😂
Mari Maria
Рет қаралды 45 МЛН
00:54
We Attempted The Impossible 😱
Topper Guild
Рет қаралды 56 МЛН
00:59
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
Холли Лолли Live
Рет қаралды 4,7 МЛН
00:17
Сестра обхитрила!
Victoria Portfolio
Рет қаралды 958 М.
0:09
Let's Hop on to this Cute Trend Before 2024 Ends ❤️
dempasan
Рет қаралды 23 М.
15:24
Janai Priyai ජනයි ප්‍රියයි | Witin Wita Dumin Duma - විටින් විට දුමින් දුම | Dr. Chandra Jayasuriya
Dr. Chandra Jayasuriya (Official)
Рет қаралды 797 М.
4:06:35
"LUX ආදරණීය නත්තල with Rangana" - 2024 | Rangana De Silva
Rangana De Silva
Рет қаралды 593 М.
2:55:52
ද ගේම් සම්පූර්ණ චිත්‍රපටය 💥🎬 The Game HD Full Sinhala Movie 🎬 @RanjanRamanayakeSL #ranjanramanayake
Lanka Cinema
Рет қаралды 1,8 МЛН
3:48
ශලනි තාරකා ෂූටින් යනකොට ගෙනියන අපූරු දේ...
Hiru TV
Рет қаралды 455 М.
16:22
أرطب ولد! كايخنقو البخار وختو فرحانة بيه توأم مختلف
Nationale Bedarija2-ناشيونال بالدارجة
Рет қаралды 586 М.
2:59
This 10 year old PRODIGY shocked the whole AIRPORT ! 😱
Julien Cohen
Рет қаралды 8 МЛН
36:14
පොඩි කාලෙත් හීන දැක්කා, අදටත් මම හීන දකිනවා ! | MA BALA KALE Ft. PESHALA MANOJ @peshalamanoj
Neth FM
Рет қаралды 8 М.
5:06
Sinhala Comedy Drama | විහිලුවක් මිස කිසිදු කෙනකු හට අපහාසයට නොව
New Link
Рет қаралды 907 М.
24:31
Kade - Wasthi Productions
Wasthi Productions "වස්ති"
Рет қаралды 2,7 МЛН
00:12
Quando A Diferença De Altura É Muito Grande 😲😂
Mari Maria
Рет қаралды 45 МЛН