පපුව,පස්ස ලොකු කරගන්න, බඩ අඩුකරගන්න නොදන්න සැත්කම් කරලා ජීවිතය විනාශ කරගන්න එපා

  Рет қаралды 48,874

Chamuditha News Brief

Chamuditha News Brief

10 күн бұрын

විශේෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ගයාන් ඒකනායක සමග චමුදිත සමරවික්‍රම.
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
Chamuditha Samarawickrama®
KZbin: / @truthwithchamuditha
Facebook: / truthwithchamuditha
Twitter: / chamusonline .
#truthwithchamuditha #chamuditha #srilanka

Пікірлер: 302
@AchiniNidarsha
@AchiniNidarsha 8 күн бұрын
මම හරිම කැමතියි චමුදිත ඔබ‍ට, කෙලින් කථා කරන බය නැති එකම නිවේදකයා හොඳ වැඩ සටහනක්
@lostintheworldofchildren2010
@lostintheworldofchildren2010 5 күн бұрын
100% true
@pramodagunawardana2987
@pramodagunawardana2987 19 сағат бұрын
මට ඇක්සිඩන්ට් එකක් නිසා ලොකු ප්ලාස්ටික් සැත්කමක් කල .. . ලංකාවේ දැනට ඉන්න හොදම වෛද්‍යවරුන් දෙපලක් අතරින් කෙනෙක් තමයි මේ ගයාන් සර් කියන්නෙ .. මගේ ඔපරේෂන් එක සාර්ථක උනේ මෙතුමා නිසා .... දැනට කොළඹ ජාතික රෝහලේ සේවය කරනවා.. සර් කිව්වා වගේ .. බොහොම කාර්යබහුල වෛද්‍යවරයෙක්.. මේ වෙලාවෙ ඔබතුමා බොහොම ආදරයෙන් මතක්කරනවා.. බොහොම ස්තුති සර්.. බුදුසරණයි ❤
@kiddagodai1351
@kiddagodai1351 8 күн бұрын
සොභා දහමට නොවන අවනත ලොවෙි කිසිවක් නෑ.
@gunarathnamanike4795
@gunarathnamanike4795 6 күн бұрын
චමුදිත ඔයා නිර්බීත මාද්ද්‍ය වේදියෙක් රණවිරු බිරින්දෑවරුන්ගේ පඩි කාපු අය ගැන හොයන්නකෝ ගොඩාක් පින් ඔබට
@user-rq7wq9ov8p
@user-rq7wq9ov8p 5 күн бұрын
මම අවංකවම කැමති කෙනෙක් චමුදිත ..ඔහු අහන්න තියන දේ කෙලින්ම අහනව
@cyrildesilva5185
@cyrildesilva5185 6 күн бұрын
සොබාදහමෙන් ලැබුණු පාටවල් ලස්සන කැත ⁣වෙනස් අය තවකාලිකයි තවත් ජීවතුන් අතර නහැ උදා හරනයක් මයිකල් ජක්සන්
@chandrachandra1654
@chandrachandra1654 8 күн бұрын
ඇත්තටම chamuditha මහත්තයා රට වෙනුවෙන් සමාජය දැනුවත් කරලා විසල් සේවයk කරනවා බොහොම ස්තුති chamuditha👍👍👍 ❤❤❤❤ 🌹🌹🌹🌹🌹🌹🌹👌👌👌👌👌👌
@kumarasameem3061
@kumarasameem3061 8 күн бұрын
Moo tharamata jsdayek thawath na
@ranjiniranaraja2365
@ranjiniranaraja2365 5 күн бұрын
චමුදිත. පූතා තව දුරටත්. මෙවැනි. වැඩ. සටහන්. කිරීමට. ඔබට. ශක්තිය. ධෛර්යය. ලැ බෙවා
@tharindubalasuriya3006
@tharindubalasuriya3006 8 күн бұрын
සමාජෙට ඉතාමත් වටිනා කතිකාවක් පිරිමි ඇසුර වැඩිකරගන්න අහවල් දේ ලොකු කරගන්න ඕනේම දෙයක් කරන මෝඩ ගෑනු අද සමාජයේ හැමතැනම
@sahanpradeep1377
@sahanpradeep1377 8 күн бұрын
පව් ඒයි ඔහොම කියන්න එපා. සැප මදි ඇතිනෙ😀
@Darts-fr3sw
@Darts-fr3sw 7 күн бұрын
pirimi dala yanne hada paata nati wunaamalu..hama pirmi asurama wadi karagnne eke godak anathurudayakai
@kalusuba1849
@kalusuba1849 7 күн бұрын
අද චමුදිතගේ ප්‍රෝග්‍රෑම් එක ඉතාමත් ප්‍රයෝජනවත් එකක්. බොහෝම හොඳයි 👍
@anomathenuwara7279
@anomathenuwara7279 8 күн бұрын
පියුමිගෙ එවගෙ ප්‍රමිතිය හොයා බැලුවොත් හොදයි.😢
@preshartstudio3565
@preshartstudio3565 8 күн бұрын
That women is horrible... Cursed to Sri lanka
@iroshiiro4599
@iroshiiro4599 8 күн бұрын
ඒවා හොයන්නෙ නෑ එයාට තියෙනවා කාගෙ හරි බලයක්
@dineshalakmali8542
@dineshalakmali8542 7 күн бұрын
ඒකිට තියෙන්නෙ රාජපක්ෂලා හමුදාපතිලා ආරක්ෂක ලේකම්ලාගේ. CID ලොක්කලාගෙ හයිය තමයි
@JayanthiSuwarnalatha
@JayanthiSuwarnalatha 6 күн бұрын
oyath.gatthda
@amithadasanayaka2886
@amithadasanayaka2886 4 күн бұрын
ඒ cream eka ලියාපදිංචි කරලත් නැතිලු
@priyankasenanayake4015
@priyankasenanayake4015 8 күн бұрын
වටිනා සාකච්‍චාවක් ස්තූතියි
@nishantha1422
@nishantha1422 8 күн бұрын
පල නොකියා පලා බෙදීම .(පියුමි ) චමුදිත 👍👍👍👍👍👍👍
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 8 күн бұрын
පියුම් එක්ක කරන්නෙ නෑ බයයි 😂😂😂😂
@loshanprasad1424
@loshanprasad1424 6 күн бұрын
Moda ගනු හොද කිව්වත් එකත් වරදි
@raymondmakawitage998
@raymondmakawitage998 6 күн бұрын
චමුදිත ඹබ. කෙලින් කතා කරන මාදය වේ‍දියෙක්🎉🎉
@sunilpremarathange3806
@sunilpremarathange3806 8 күн бұрын
මම කැමතිම කෙනා චමුදිත නියමයි෴වහෙන් හොරෝ බසාවෙන් නෙලනවා නියමයි චමුදිත෴චමු ට පොඩි අැරියස් එකක් තියෙවානේ.ඉතාලියේ....සිට..
@DianaFernandoyttguvhgcgtv
@DianaFernandoyttguvhgcgtv 8 күн бұрын
Sita ' pituva peraluvata,,,,, Pita ratawal wala inna aya,,, pota kiyawala iwarai😂😂😂
@sunilpremarathange3806
@sunilpremarathange3806 8 күн бұрын
@@DianaFernandoyttguvhgcgtv යකෝ මට පොතෙන් වැඩකුත් නැත෴පිටුවෙන් වැඩකුත් නැත෴මගේ ජිවිතෙන් ජය අරගෙන ඉවරයි.....
@ihalagamagechandrakanthi9664
@ihalagamagechandrakanthi9664 7 күн бұрын
ඔබට​@@sunilpremarathange3806
@jeyawathyjeyasothinathan366
@jeyawathyjeyasothinathan366 5 күн бұрын
​@@DianaFernandoyttguvhgcgtv
@සල්මල්
@සල්මල් 4 күн бұрын
😮
@SriLal-qm3dy
@SriLal-qm3dy 8 күн бұрын
ගයාන් ඒකනායක මහතා කියන්නේ මිහිපිට ඉන්න දේවි කෙනෙක්❤️💐
@user-qb8tq3xh6i
@user-qb8tq3xh6i 8 күн бұрын
Of course. That's true
@kumudusooriyapperuma1519
@kumudusooriyapperuma1519 7 күн бұрын
එතකොට කේ.සුජීවා මේක කරන්නේ කොහොමද ...?
@gaganikawshalya
@gaganikawshalya Күн бұрын
Dr.gyana sir හොද වෛද්‍යවරයෙක් මගෙත් සැත්කමි කීපයක් කරලා තියෙනවා.
@user-rq7wq9ov8p
@user-rq7wq9ov8p 5 күн бұрын
ඔබ 👍 හරි චමුදිත ...ඩොක්ටර් ඇයි ඔය තරම්ම ගොත ගහන්නෙ
@moviesforever8805
@moviesforever8805 2 күн бұрын
නෑ. මේ මෙතුමා කතා කරන හැටි. සදාචාරය ලෙස තව කෙනෙක්ගේ නම් අනාවරණය නොවන ලෙස , අසපු ප්‍රශ්න වලට පමනක් උත්තර දුන්නා.. මෙතුම ඉතා උගත් , දරුවන්ගේ , accident වෙච්ච අයගේ මූනවල් හදනවා. මොවුන් මිහිපිට දෙවිවරු. Doctorsලා මාද්‍යයේදි advertise කරගන්න තහනම්. ඒ හින්දා තමයි අනිත් plastic surgeonලාගේ නම් නොකීවේ.
@user-np7my7cb6v
@user-np7my7cb6v 7 күн бұрын
උපන් සුද..අරෙන් එන සුද හෝ..කලු. එය අපේ පාට..යුරොෝප්. මිනිසුන් සුදු උනාට එම මිනිසුන් අපේ හමේ.පාටට.හරිම ආසය් ලන්කවෙ අය මානසිකව අසරනය්
@NewRak-zr8gl
@NewRak-zr8gl 6 күн бұрын
Svabavika.katha.kurithma.lasanatavada.hodidanata.aurudu.59.vanava.muna.sabanvath.gana.na
@Venura1211
@Venura1211 5 күн бұрын
පියුම් ගෙ,,කේ.සුජීවාගෙ,අමායාගෙ cream,,injection ගැන හොයපන්
@dineshalakmali8542
@dineshalakmali8542 7 күн бұрын
මේ කුනු කයට මොන ඉන්ජෙක්ෂන් ගැහුවත් රැලි වැටෙනවා..දිරල යනවා.වැඩක් වෙන්නෙ නෑ..
@congo7002
@congo7002 5 күн бұрын
මේ කියන්නෙ ශල්‍යවෛද්‍ය ආනන්ද ජයවර්ධන ගැන, මෙතුමට හරියට කේන්ති යනවා වැරැදෙන රූපලාවන්‍ය සැත්කම් ගැන ආපහු පැමණිලි කලාම මෙයා ඒ පේෂන්ලට හොඳවයින් අමතනවා, යන්න එපා කවුරුත්, ගොඩක් සැත්කම් අසාර්ථකයි
@chanudinithima8753
@chanudinithima8753 4 күн бұрын
Thank you for this video චමුදිත ❤️.ස්වභාවිකව ලැබුන දෙයින් ඈහීමකට පත් වෙන්නැතුව වෙන ඒව කරන්න් යන අයගෙ මේ video එක දැකල හරි ඇස් පෑදුනොත් ඇති
@yasikasamarasundara9002
@yasikasamarasundara9002 8 күн бұрын
Gayan sir පව්...... සර්ට කරදරයක් කරයිද දන්නෙ නෑ අර මුදලාලිල ටික....🥲🥲🥲
@user-bf9iw1ip2n
@user-bf9iw1ip2n 4 сағат бұрын
මේවට නීති ගෙන්න ඕන. ඉක්මනට සුදුසු කම් නොමැති අය මේවා කරන ඒක නවත්තන්න ඕන.
@user-os3qe2zy9w
@user-os3qe2zy9w 7 күн бұрын
දැන් ගැහැනු නිට තියෙන වෛරස් එකක් සුදු වෙන එක දෙය්යො දි්පු මේ කුනු කයට ඇයි ඔච්චර වද දෙන්නෙ හොද මාත්‍රකාවක් welldon
@ChamilaNiroshani-yd2vt
@ChamilaNiroshani-yd2vt 7 күн бұрын
ඒක ඇත්ත
@chandrawathierathnayake8000
@chandrawathierathnayake8000 8 күн бұрын
Etha hoda wadasatahanak. Thanks both of you
@TikToktv45915
@TikToktv45915 8 күн бұрын
Super job chamuditha
@peeka8461
@peeka8461 7 күн бұрын
චමුදිත 360 එකේ ඉන්න දොස්තර නෝනල ටික ගෙන්නන්නකො පුලුවන්නම් 😅
@dilhaniperies2134
@dilhaniperies2134 6 күн бұрын
Dr Gayan ekanayaka is a great and very humble person i ever met.
@niminilankakolambage626
@niminilankakolambage626 8 күн бұрын
මේ මාතෘකාව ගැන තව දැනුවත් කරන්න
@lalithakumari4132
@lalithakumari4132 7 күн бұрын
පියුමි කියන තැනැත්තිය මේ වගේ ජරා බිස්නස් කරනවා..
@sandyathilakarathna5945
@sandyathilakarathna5945 8 күн бұрын
Very good Chamuditha❤
@roshansilva5384
@roshansilva5384 6 күн бұрын
සු සිදුවෙන කිව්වොත් ඕනම ජරාවක් ගන්න ලංකාව ලංකා වගේ මෝඩ මිනිස්සු මේ ලෝකයේ කොහෙවත් නැතුව ඇති
@mahumcity
@mahumcity 2 сағат бұрын
වටිනා සාකච්ඡාවක් ස්තුතියි🎉
@SenarathGajasinghe
@SenarathGajasinghe 8 күн бұрын
Great ----🍁🌷🍁🌷🍁🌷
@maheshidayaratne1521
@maheshidayaratne1521 8 күн бұрын
ලංකාවෙ cosmetology සම්‍බන්ධයෙන් දැඩි නීති ගත යුතු කාලය එළඹ තිබේ‍. අවබෝධය අඩු කම නිසාවෙන් බහුලව කාන්තාවන් මේ‍වාට හසු වනවා. සුදු වන ඩප්පි ක්රීම්‍ නිසා අනාගතේ skin cancer වැනි තත්ව බහුල විය හැකියි. එනිසා නියාමනයක් අවශ්‍යම වෙලාවක් දැන් එළඹ තිබෙන්නෙ..
@samsonpalitha4351
@samsonpalitha4351 8 күн бұрын
Good program 👍
@subag296
@subag296 7 күн бұрын
Godak watina video ekak ada thanks
@DayaniPinto-hq9hg
@DayaniPinto-hq9hg 8 күн бұрын
Good job chamuditha
@prabathrajanayake4729
@prabathrajanayake4729 8 күн бұрын
ඒක තමයි රටට හෙන ගැහිලා තියෙන්නේ... නීති තියෙන්ඩ ඔන එකට නෙමෙයි නීති තියෙන්නේ.. ලක්ෂ ගානක් dr ලා නැනේ.. ඉන්නේ 12 යි. මෙ ටිකත් කියා ගන්න බැරි නම්‍, වැඩක් තියනවද? ඉතිං හොර එවුන් බෝ වෙන එක අහන්න දෙයක්ද..
@user-xq8vx3fe7v
@user-xq8vx3fe7v 7 күн бұрын
කතා කරන්න ඩිපන් බන් dr ,,,ඔයා niyamai
@haru4381
@haru4381 8 күн бұрын
Good discussion. Speak about dye using for foods.buriyani using high poison coloring.
@ridmagomes98
@ridmagomes98 6 күн бұрын
මේ dr කතා කරන්නේ කිසිම self confidence එකක් නැහැ.කෙලින්ම කියන්න පුළුවන් දේවල් කිව්වෙ නැහැ.
@lostintheworldofchildren2010
@lostintheworldofchildren2010 5 күн бұрын
100 % true
@somakeerthiChandi-oy7pc
@somakeerthiChandi-oy7pc 5 күн бұрын
Pisso kalabala unata dosthara kalabala na😂
@moviesforever8805
@moviesforever8805 2 күн бұрын
නෑ. මේ මෙතුමා කතා කරන හැටි. සදාචාරය ලෙස තව කෙනෙක්ගේ නම් අනාවරණය නොවන ලෙස , අසපු ප්‍රශ්න වලට පමනක් උත්තර දුන්නා.. මෙතුම ඉතා උගත් , දරුවන්ගේ , accident වෙච්ච අයගේ මූනවල් හදනවා. මොවුන් මිහිපිට දෙවිවරු. Doctorsලා මාද්‍යයේදි advertise කරගන්න තහනම්. ඒ හින්දා තමයි අනිත් plastic surgeonලාගේ නම් නොකීවේ.
@achiniabeygunawardene
@achiniabeygunawardene 6 күн бұрын
Good programme
@nadugek8186
@nadugek8186 7 күн бұрын
Good job
@user-rt6bg8qn6h
@user-rt6bg8qn6h 5 күн бұрын
Great ❤
@arunathenuwara2269
@arunathenuwara2269 4 күн бұрын
Valuable vedio ❤
@prasannagunawardana5323
@prasannagunawardana5323 6 күн бұрын
Doctor තව ටිකක් කෙලින් පන ඇතුව විස්තරාත්මක ව හා confidence ඇතුව කතා කරන්න තිබුනා. ඔහු කතා කලේ බයෙන් බයෙන් වගේ. ඇත්තටම කෙකර ගානවා. චමුදිත කියනවා වගේ පතොල න්‍යයායේ පිලිතුරු දුන්නේ.
@user-sx5ou3de9f
@user-sx5ou3de9f 6 күн бұрын
Meyage interview walata with phi kenek saha doctor kenek meruwa. Habai e confidant eken katha karala. Chamuditha monaada e wenuwen kale. Meka interview karana minussungen wachana eliyata aragana deyak unama sadda na. Ithin me doctor hari parissamin katha karanawa. Eke waradak api dakinne na
@prasannagunawardana5323
@prasannagunawardana5323 6 күн бұрын
නොදන්න පැත්තක් එලිදරව් කරාට ස්තුතිය . හැබැයි බයනම් නොඑන්න නේ තියෙන්නේ .
@user-sx5ou3de9f
@user-sx5ou3de9f 6 күн бұрын
@@prasannagunawardana5323 lankawatama 12 I ne innawa kiwwe. මේ doctor ehema hari enna athi ithin
@sonaSen777
@sonaSen777 6 күн бұрын
කතා කරන්න පුළුවන් ..කලොත් වෙන්නෙ මැරෙන්න. 😢 එ මනුස්සය වචන තෝරල බේරල කතා කරන්නෙ.පැමිණිලිත් නෙවෙයි ආයාචනා කලා කියනව මේ ගැන හොයල බලන්න කියලා 😢 මොන තරම් බයක් ද
@lostintheworldofchildren2010
@lostintheworldofchildren2010 5 күн бұрын
100 % true
@CharledBook-mk3dj
@CharledBook-mk3dj 7 күн бұрын
Mama asa charithayak ❤❤❤oya chamuditha niyamai wesa balliyo ahukuntakayo monawa kiwat kamak neee❤❤❤oya oya widiyatama paththare kiyanna budu saranai pittt ok adarai pana wageee❤❤❤❤❤❤bs.❤❤
@smsm7679
@smsm7679 7 күн бұрын
ඔලුවක් නැතිවුන් සිටින රටක මොනතරමිි උපදෙස් දුන්නත් චමුදිත පලක්නැහැ බුදුන් දේශනාකල කලපරිදි පෟතක්ජන හැම ෙකනකුටම අඩුවැඩියෙන්‍ මානසික රෝගයක් තියනව වැඩීමටරට ලංකාව ඵ්කයි යුටිබිඵකට පේස්බුක් සැරිසරන්න කන්නනැතත් ඩෙිිටවලට මුදල් නාස්තිකරන්නෙ
@NagaiRose
@NagaiRose 8 күн бұрын
good job chammo😊
@moviesforever8805
@moviesforever8805 8 күн бұрын
කවදාවත් saloon එකකින් හමේ ප්‍රතිකාර ගන්න එපා. Advice එකක් වත් ගන්න එපා. Saloon යන්න hair cut , make up කරගන්න. Derma plan. , hydro facial , fat removal , PRP , hair removal , saloon වලින් කරන්න එපා. ඒ ගොල්ලෝ ලස්සනට advertise කරලා තිබ්බට යන්න එපා. හම කියන්නේ ලොකුම අවයවයි. ප්‍රශ්නයක් තියනවා නම් ඒවාට චර්ම රෝග වෙදයවරු ලගට යන්න. Saloon වල ඉන්න අයට හම ගැන අවබෝදය මදි. ඒ ගොල්ලොන්ට ඔබේ සමේ ප්‍රශ්නය යොමු කරන්න එපා.
@Sasanka197
@Sasanka197 7 күн бұрын
Very true. A lot of young people are misled by saloons.
@rashmi7028
@rashmi7028 7 күн бұрын
💯 🙏🙏🙏
@peeka8461
@peeka8461 7 күн бұрын
360 dr.chery 😂 කියල කාන්තාවක් ඉන්නවා නියම දොස්තර.vcare dr.ප්‍රමිල කියල මරු දොස්තර ඉන්නවා.මූනවල් විනාස කරනවා.වගකිමක් ගන්නෙ නෑ අන්තිමට.නියම හොරු දෙන්න මූනවල් පස්සවල් හදන්න.
@renukare8154
@renukare8154 6 күн бұрын
❤❤❤❤🎉🎉🎉🎉
@user-fn1cs9zg2y
@user-fn1cs9zg2y 2 күн бұрын
Ai shanika kiyana kena
@AnomaPriyangani-fh8qw
@AnomaPriyangani-fh8qw 6 күн бұрын
Dostharath හිර වෙන තැන් thibunane. වටිනා සාකච්ඡා වක්..නැති උත්තර ගන්නත් dakshai Chamuditha..
@moviesforever8805
@moviesforever8805 2 күн бұрын
නෑ. මේ මෙතුමා කතා කරන හැටි. සදාචාරය ලෙස තව කෙනෙක්ගේ නම් අනාවරණය නොවන ලෙස , අසපු ප්‍රශ්න වලට පමනක් උත්තර දුන්නා.. මෙතුම ඉතා උගත් , දරුවන්ගේ , accident වෙච්ච අයගේ මූනවල් හදනවා. මොවුන් මිහිපිට දෙවිවරු. Doctorsලා මාද්‍යයේදි advertise කරගන්න තහනම්. ඒ හින්දා තමයි අනිත් plastic surgeonලාගේ නම් නොකීවේ.
@user-bf9iw1ip2n
@user-bf9iw1ip2n 4 сағат бұрын
නැ මෙතුමාගේ විදිය. නේද
@rangiherath6382
@rangiherath6382 3 күн бұрын
Very good interview to update our artificial plastic dolls.
@NishanthiMallka
@NishanthiMallka 2 күн бұрын
Very good progrem chamuditha ❤❤❤❤
@SaduniSilva-du1ge
@SaduniSilva-du1ge 41 минут бұрын
මෙතුමා දොස්තරවරැ අතර දෙවි කෙනෙක්.මගේ මල්ලිගෙ අත පන නැහැ අනතුරක් වෙලා.ඇගිලි 5ම ස්නායු කැඩිලා මුල පටන් ගන්න තැනින්ම.දොස්තර මුදලාලි කෙනෙක් සැත්කම කරන්න ලොකු මුදලක් යනවා කිවුවා.එත් මෙතුමා ඒ සැත්කම් ජාතික රෝහලේ කරා.දැනට සැත්කම් 5 මගේ මල්ලිට කරලා තියෙනවා මෙතුමා අතින්.ඒ සැත්කම් සාර්තකයි.මෙතුමා දෙවි කෙනාක් මිහිපිට ඉන්න.
@user-jl9fd9hs9f
@user-jl9fd9hs9f 3 күн бұрын
මම කැමති නිවේදකයා බය නැතුව කතාකරනව ඔයා පරිස්😮සම් වෙන්න
@christinewith778
@christinewith778 8 күн бұрын
What is the surveillance body of the plastic surgery in SL?
@bailamalla
@bailamalla 8 күн бұрын
🙏🙏🙏🙏
@sajanimadhushani3269
@sajanimadhushani3269 8 күн бұрын
❤❤
@nimsarajayalath7194
@nimsarajayalath7194 8 күн бұрын
අසූචී ඩප්පියක දාල දුන්නාත් .පියුමි ගෑනු 35000 ක් දීල ගානවා අරන් ඇයි පියුමි වගෙ කැරපොතු පාට වෙයි කියල හිතල 😃😃
@iroshiiro4599
@iroshiiro4599 8 күн бұрын
පියුම් සුදු උනේ ඉන්ජෙක්ෂන් ගහල කියලා ක්‍රීම් ගන්න උන් දන්නෙ නෑ
@sududhoni8763
@sududhoni8763 4 күн бұрын
🤣🤣🤣
@moreenfernando3983
@moreenfernando3983 4 күн бұрын
👍👍👍
@chandimachandima2135
@chandimachandima2135 8 күн бұрын
ඇත්තටම කතාව ❤👍
@upulruwanbandara9069
@upulruwanbandara9069 8 күн бұрын
හොදට තේරෙනවා මේ docter වැරැද්ද වහනවා වහෙන් ඔරව කතාකරන්නේ මෝඩ මිනිස්සු මේවට අහුවෙනවා
@samanthaweerathunga4043
@samanthaweerathunga4043 30 минут бұрын
අපේ රටේ මිනිසුන් පව් ,මෙි ⁣දොස්තර පව් පරිස්සමෙන් ,චමු නියමයි !
@moviesforever8805
@moviesforever8805 8 күн бұрын
Few things to remember . 1) don’t ever take skin concern advices from saloon / beauticians. Just do a makeup or a hair cut from them 2) if you have a skin concern go to a dermatologist. Don’t go to this insta famous ones. Dr Cheryl , Dr Shanika, Dr Dinali , Dr Prem. They are just mbbs doctors , not dermatologists. They are not specialized. They are MBBS doctors highly advertised 3) if you want to get Botox or skin interventions you can channel dermatologist who have sub-specialized in cosmetology. Very few are there in Sri Lanka. They are excellent. They do all the procedures from Botox to fillers to prp.
@tamarind1459
@tamarind1459 8 күн бұрын
Shanika is mbbs?😅
@moviesforever8805
@moviesforever8805 8 күн бұрын
@@tamarind1459yes. She is a mbbs doctor. Graduated from China. Registered doctor in Sri Lanka after passing ERPM. Other than that she has no recognized qualification from SriLanka.
@tamarind1459
@tamarind1459 8 күн бұрын
@@moviesforever8805 her LinkedIn says otherwise.
@maheshidayaratne1521
@maheshidayaratne1521 8 күн бұрын
Very good advice 👍
@user-me1kn5ch4d
@user-me1kn5ch4d 3 күн бұрын
නිළියෝ තමයි ඔක්කොම ප්‍රමෝට් කරන්නේ ..උන්ට තමයි ලංකාවේ ඉස්සෙල්ලා හෙණ ගහන්නේ
@idunilpiyankara8800
@idunilpiyankara8800 7 күн бұрын
නියමයි චමුදිත අයියා කන අ ගාල කපට ගහන්නේ😊
@user-nv2vh1pz8b
@user-nv2vh1pz8b 7 күн бұрын
Chamuditha. Yes these type of plastic surgeries very normal in United States. Many famous 18:37 people have done and Spend lots of money and also many suffering from side effects too. Things always gone wrong in sri lanka because of the cheap quality and unauthorized practice,
@blessitapeiris6240
@blessitapeiris6240 7 күн бұрын
🙏🙏🙏🙏❤❤
@SandyaKumari-f1r
@SandyaKumari-f1r 7 күн бұрын
Ok
@moviesforever8805
@moviesforever8805 8 күн бұрын
Dr Chery Dr Shanika Dr Dinali , Dr Prem ගැනයි මේ කියන්නෙ. ඒ ගොල්ලෝ චර්ම වෙදයවරු නෙවේ. ඒ ගොල්ලෝ mbbs doctorsලා විතරයි.
@happypoppypandashow5806
@happypoppypandashow5806 8 күн бұрын
😮😮🙏🙏🙏
@lmchinthaka9588
@lmchinthaka9588 8 күн бұрын
🎉
@peeka8461
@peeka8461 7 күн бұрын
360 තව v care කියල තනිකර හොරු දෙන්නෙක් ඉන්නවා.මිනිස්සුන්ගෙ සල්ලි කනවා වගකිමක් ගන් නෑ.
@kanchanapathirana9020
@kanchanapathirana9020 4 күн бұрын
Weldone chamuditha. ❤️❤️❤️❤️❤️
@manasibasu3055
@manasibasu3055 3 күн бұрын
ඔට්ටුයි චමුදිත පියුම්ගෙ කේස් එකට අතතියන්න යන්නෙ නැ..බයයි...😂😅
@user-ms5xr4mf6i
@user-ms5xr4mf6i 8 сағат бұрын
චමුදිත එහෙම බය වෙන එකෙක් නෙවෙයි අත තියන්නෙ නැත්තෙ නිකං ගූ ගොඩක් අවුස්සගන්න ආස නැති නිසා වෙන්න ඇති
@kalusuba1849
@kalusuba1849 7 күн бұрын
එතකොට මේ ගෑණියෙක් සුදු වන ක්‍රීම් ජාතියක් විකුණලා ප්‍රකෝටිපතිනියෙක් මේ දවස්වල පඩ ෂෝ දාගෙන නටන්නේ කොහොමද ?
@moviesforever8805
@moviesforever8805 6 күн бұрын
@@kalusuba1849 මෝඩ මිනිස්සු ලංකාවෙ ඉන්න නිසා.
@sududhoni8763
@sududhoni8763 4 күн бұрын
එයාගේ පට්ට පල් බොරු මහින්ද ගේ ගෝ‍ඨාගේ කළු සල්ලි
@shiromirajaguru1317
@shiromirajaguru1317 4 күн бұрын
Show eke awasana kotasa dan inne....balagena indako mokada wenne kiyala
@deepajayalath
@deepajayalath Сағат бұрын
අැයි හිටපු හමුදුරැවන්ගේ සිව්ර ගලවලා කසාද බැද ගත්තු ගැනිත් ක්‍රිම් විකුනලා තමයි වහාන 3/4 අලුත් ගෙයක් ගත්තේ... වෙලා හිටපු හාමුදුරැවො නම් වෙඩි කාලා මැරැනා...ගැනි නම් කකුලෙන් බෙරැනා..
@deepajayalath
@deepajayalath Сағат бұрын
අැයි හිටපු හමුදුරැවන්ගේ සිව්ර ගලවලා කසාද බැද ගත්තු ගැනිත් ක්‍රිම් විකුනලා තමයි වහාන 3/4 අලුත් ගෙයක් ගත්තේ... වෙලා හිටපු හාමුදුරැවො නම් වෙඩි කාලා මැරැනා...ගැනි නම් කකුලෙන් බෙරැනා..
@gunasekara3559
@gunasekara3559 8 күн бұрын
ලංකාවේ ඉන්න ප්ලාස්ටික් සර්ජන්ට්ලා 12 දෙනාගේ නම් කියන්න බැරි නං ඇති වැඩේ මොකද්ද මොන කයිවාරු ගැහුවත් ☹️
@moviesforever8805
@moviesforever8805 8 күн бұрын
ඕන ලොකු hospital එකකට යන්න. Plastic surgeon කෙනෙක්ගෙන් appointment එකක් ගන්න පුලුවන්. Doctorsලාට නීතියෙන් promote කර ගන්න බෑ. එකයි එතුමා නම් කියන් නැත්තේ. මෙතුමන්ලා ලංකාවට සම්පතකි.
@PopQqpp
@PopQqpp 7 күн бұрын
සුදු වෙන්නද
@krisnanishanthi1248
@krisnanishanthi1248 3 күн бұрын
කිසිම කෙනෙකුට හානියක් නොවෙන අයුරින් ඉතාම ප්‍රවේශ මෙන් doctor .පිලිතුරු දෙන්නෙ ස්තුති ඔබදෙපලට...🙏🙏🙏
@user-pq4lw5hy3h
@user-pq4lw5hy3h 3 күн бұрын
Chamuditha oyanam niyamai great work 👍 ❤
@ShamaliPriyanga-vx8bv
@ShamaliPriyanga-vx8bv 7 күн бұрын
Me doctor serama hangala katha karanava hari uththarayak denna nene
@moviesforever8805
@moviesforever8805 2 күн бұрын
නෑ. මේ මෙතුමා කතා කරන හැටි. සදාචාරය ලෙස තව කෙනෙක්ගේ නම් අනාවරණය නොවන ලෙස , අසපු ප්‍රශ්න වලට පමනක් උත්තර දුන්නා.. මෙතුම ඉතා උගත් , දරුවන්ගේ , accident වෙච්ච අයගේ මූනවල් හදනවා. මොවුන් මිහිපිට දෙවිවරු. Doctorsලා මාද්‍යයේදි advertise කරගන්න තහනම්. ඒ හින්දා තමයි අනිත් plastic surgeonලාගේ නම් නොකීවේ.
@visakachitra3416
@visakachitra3416 7 күн бұрын
✨️✨️✨️✨️✨️
@savindu3169
@savindu3169 4 сағат бұрын
Chamuditha Uncle ,Piumi aunty wa gennanna ko oyage next interview ekata please .
@sunethrakusum8189
@sunethrakusum8189 8 күн бұрын
රටේ ඉන්න plastic sergeants la 12 denage nam කියන්න beri සාකච්ඡා kumatada😮 මේක මිනිස්සු දැනුවත් kiriimak නෙවෙයි ,danna deema නැවත නැවත kiimak පමණයි doctor 😒 chamuditha you r a great journalist ❤
@mpp6015
@mpp6015 7 күн бұрын
Doctors , doctors are not promoting .. not allowed .. go to any recognized hospital and channel a plastic surgeon
@moviesforever8805
@moviesforever8805 2 күн бұрын
මෙතුම ඉතා උගත් , දරුවන්ගේ , accident වෙච්ච අයගේ මූනවල් හදනවා. මිහිපිට දෙවිවරු. Doctorsලා මාද්‍යයේදි advertise කරගන්න තහනම්. ඒ හින්දා තමයි අනිත් plastic surgeonලාගේ නම් නොකීවේ.
@taniaperera-cr3sl
@taniaperera-cr3sl 42 минут бұрын
අන්න අර පියුමි ගෑනි තමන්ට විරුද්ධ පරීක්ෂණ වලින් තමන්ට අගතියක් වෙනවා කියලා පරීක්ෂණ නවත්තන්න කියලා රිට් එකක් දාලා 🤣🤣🤣🤣
@lochanaaa-fj9zr
@lochanaaa-fj9zr 5 күн бұрын
පියුමි,,,වැ,ඩිකල්,,යන්න,කලින්,,,පිලිකාවකි,,ලෑට්වලක්,,වෙනවාමයි
@RASEEKADEEPANI-ov4gh
@RASEEKADEEPANI-ov4gh 2 күн бұрын
Ahema. Hitannawat. Apa. Api. Okkoma. Manussayo. 🙏🙏🙏
@userbee156
@userbee156 7 күн бұрын
Chamuditha can you please do an interview regarding the recent situation of piumi hansamali
@visulakavinda5659
@visulakavinda5659 8 күн бұрын
පියුමි ශ්‍රී නායකගේ දොස්තර නම් හොඳයි වගේ.
@cocoon2024
@cocoon2024 8 күн бұрын
මේ දවස්වල කරළිය නිසා කෙලින්ම සුදුවෙන්න ක්‍රීම් ගැන කථාකරනම් ඉවරනෙ. මොනවා උනත් පියුමිත් යම් ප්‍රමාණයකට වැරදියි පොඩි ගානට ගෙනත් 25000ට 35000ට විකුණල අයුතු ලාබ ගන්න නීතියෙන් තහනම්. හැබැයි පාරිබෝගික එකෙක් අල්ලන වෙළෙන්දුන්ගෙන් දඩය එක ක්‍රීම් එකක ගාණටත් වඩා අඩු වෙයි.
@xa2765
@xa2765 7 күн бұрын
Cream dappiya athule kudu packs vikkada danne nehe.
@moratuwa9983
@moratuwa9983 4 күн бұрын
එහෙම උනොත් පාරිබෝගිකයන්ට තමන්ට උන පාඩුව ට අදිකාරිය මගින්ම පැමිණිලි කර්ලා අලාභය ඉල්ලා සීටින්න පුලුවන් නෙ..
@Deshaa_R
@Deshaa_R Күн бұрын
වෙන කාටවත් නෙවේ පියුමි ශ්‍රී නායකට තමා කෙලවෙන්නේ 🙂
@JE-pq4wp
@JE-pq4wp 5 күн бұрын
Maha gon prashnayakne, respectable Plastic surgeon gen ahanawa, lyposunction karanawada kiyala😃 Ai aney me specialistwa genalla, Al marunu patholaya kiyanne ?
@inokahemachandra7441
@inokahemachandra7441 5 күн бұрын
මේ ඩොක්ට හරි බයෙන් වගේ කතා කරන්නෙ .කෙලින් කතා කරන්නෙ නෑ කියලා මට හිතන්නෙ .හරි අපහසුවෙන් කතා කරන්නෙ .හැබැයි චමුදිත එක්ක ලේසියෙන් ගැලවෙන්නත් අමාරුයි
@deepajayalath
@deepajayalath Сағат бұрын
මතක නැද්ද?( phi)ටයි ඩොක්ටටයි ඩෙඩි කලා මැරෙන්න උනා...චමුදිතගේ වැඩ සටහනට අැවිත් දවස් කියක්ද ගියේ.. එකයි මේ ඩොක්ට බය.බය.
@helanthigunaweera76
@helanthigunaweera76 6 күн бұрын
😢
@nipunafernando5227
@nipunafernando5227 8 күн бұрын
video eka end wenawa thawa thiyenawanam aye upload karnna
@krisnanishanthi1248
@krisnanishanthi1248 3 күн бұрын
දැන් ගොඩක් දොස්තර වරු කකුලෙ අමාරුක් කියපු ගමන් බෙහෙත් විදින්න කියනවා බෙහෙතට 2800 විදින්න 3000 මම වගකීමක් කියන්නෙ ..අහිංසක මිනිස්සුන්ට මෙහෙම කරන්න එපා ....
@ChandraWijesinghe-lb5rg
@ChandraWijesinghe-lb5rg 4 күн бұрын
අපේ කාන්තාවන්ට මො ,ලේට ඛෙ හෙ ත් ඕනෑ.
@darricooray5294
@darricooray5294 7 күн бұрын
People who are not confident about their appearance get these jobs done.
@SriyaniPerera-bm9ek
@SriyaniPerera-bm9ek 5 күн бұрын
අම්මෝ මේ අරබි රටවල්වලත් නහය කපනව ආයෙ කම්මුල් දෙක දෙපැත්තේ හිනා වෙද්දී වල හැදෙන්න අම්මෝ මේවා අපි මේ රටවල නිතරම දකිනවා අපිට මේවා දකිද්දි හිනා යනවා හැබැයි කාලයක් යද්දී ඇකිලෙනවා දිරන කයට මොන කැටයම්ද
@chamarilekamge2301
@chamarilekamge2301 7 күн бұрын
දොස්තර මහත්තයා ගේ ඉවසිල්ලෙන් කරුණු ඉදිරිපත් කිරීම ඉතාමත් විශිෂ්ඨයි. ඒත් එතුමාට මෝඩ කමට බෙහෙත් දෙන්න බැරි එක ගැන දුකයි 😂
THE POLICE TAKES ME! feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
PANDA BOI
Рет қаралды 24 МЛН
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 53 МЛН
KINDNESS ALWAYS COME BACK
00:59
dednahype
Рет қаралды 127 МЛН
THE POLICE TAKES ME! feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
PANDA BOI
Рет қаралды 24 МЛН