"අද වෙනකොට මම වියාපාර දෙකක අධිපතිනියක්" | Shanika Edirisinghe | Asanga Live Podcast Interviews

  Рет қаралды 71,871

Asanga Live

Asanga Live

4 күн бұрын

"අද වෙනකොට මම වියාපාර දෙකක අධිපතිනියක්" | Shanika Edirisinghe | Asanga Live Podcast Interviews | Hosted by Asanga Karunarathne
#Asanga_Live​ #AsangaKarunarathne #අසංග_Live #Trending #Podcast #podcast_interviews #transgender #transgenderinterview
Disclaimer for Asanga LIVE
We are doing our best to prepare the content of this site. However, Asanga LIVE cannot warranty the expressions and suggestions of the contents, as well as its accuracy. In addition, to the extent permitted by the law, Asanga LIVE shall not be responsible for any losses and/or damages due to the usage of the information on our website.
By using our website, you hereby consent to our disclaimer and agree to its terms.
The links contained on our website may lead to external sites, which are provided for convenience only. Any information or statements that appeared on these sites are not sponsored, endorsed, or otherwise approved by Asanga LIVE. For these external sites, Asanga LIVE cannot be held liable for the availability of, or the content located on or through it. Our Privacy Policy was created by the Privacy Policy Generator. Plus, any losses or damages occurred from using these contents or the internet generally.
Link - www.disclaimertemplate.net/li...
Subscribe | Follow | Like
____________________________________________________
👉KZbin | / asangalive
👉Facebook | / asanga-live-1143739904...
👉Instagram | asanga_live?igs...
👉TikTok | / asangalive
____________________________________________________
Copyrights Reserved by Asanga Live Official

Пікірлер: 266
@kumudusooriyapperuma1519
@kumudusooriyapperuma1519 2 күн бұрын
මට නම් තාමත් මෙයාව පේන්නේ පිරිමියෙක් වගෙයි. කටහඬත් පිරිමි හඬක් තියෙන්නේ.
@kanti7069
@kanti7069 2 күн бұрын
Hmh eka attha ❤
@sandyasamarathunga5894
@sandyasamarathunga5894 17 сағат бұрын
පිරිමි හඬ ඇති ganu ළමයි නැද්ද අංග චලනය ok නේද.
@bhanukaakalanka6823
@bhanukaakalanka6823 12 сағат бұрын
​@@sandyasamarathunga5894ponnaya
@tharushameedum5411
@tharushameedum5411 2 күн бұрын
ඉගෙන ගෙන තියෙන්නේ හත වසරට විතරයි.තමන්ගේ ලිංගිකත්වය නිසා ගොඩාක් අපහසුතාවයන්ට මුහුණ දීලා ඒවා අමාරුවෙන් ජයගන අද වෙද්දී සාර්ථකත්වය ලබා තියන කෙනෙක් ඒ උනාට අර ඊයේ පෙරේදා සුදු වෙන්න ගාන ක්‍රීම් විකුණලා කෝටිපතිනියක් උන කෙනාට වඩා කතාවේ සංවරත්වය බලන්න.ඇය කෝටිපතිනියක් උනත් වැඩක් නෑ කතා කරද්දී නූගත් බව වැක්කෙරෙනවා.නමුත් මැය බලන්න හත වසරට පමණක් ඉගෙනුම ලබලත් කතා බහේ ඇති වැදගත් බව.සුබ පැතුම් ශානි ඔබට සුබ අනාගතයක්! ❤(දැන් ඉතින් තිස්පන්දාහේ ක්‍රීම් ගාන ෆෑන් බේස් එක එයිද දන්නෑ රෙදි උස්සගෙන )😂😂
@renukanishanthi8040
@renukanishanthi8040 2 күн бұрын
👍👍👍👍👍👍
@user-wg4lk9uk6n
@user-wg4lk9uk6n 2 күн бұрын
සුදු වුණත් ... flat ... vehicle thibbath වත්තේ ganiyak
@ShamalkaPerera
@ShamalkaPerera 2 күн бұрын
👍👍👍💕💕💕
@user-jm7vk9ny9u
@user-jm7vk9ny9u 2 күн бұрын
වැඩ සටහන මෙහෙයවපු එම මහතාගේ නිහතමානි අවංක ගතිගුන එවගේම මුව රැදි හිනාව හැමදාමත් මෙම සමාජයේ මනුසත්වය අතර රැදේවා හරිම ආශාවෙන් වැඩසටහන බැලුවා ඔබ තුමාට මෙවනි වැඩ සටහන් ඉදිරියට ගෙනයාමට දිරිමත් වෙන්න කියල හදවතින්ම සුබ පතනව උතුමි දලදාසමිදු පිහිටයි 🎉
@user-zq6jm6cl5t
@user-zq6jm6cl5t 2 күн бұрын
පැහැදිලිවම 👌
@bandusilwa7967
@bandusilwa7967 2 күн бұрын
පුන්චි කාලෙ දුක් විදපු කෙනෙක් ඒ කතාව ඇහුවම හරිම දුකක් ඇතිවුණා සමහරු සගවන දුප්පත් කම ඔබ විවුර්තව ප්‍රකාශ කලා ඔබේ අනාගතය නිදුක් නීරෝගී වී දීරග ආයුෂ ලැබීමට හේතු වාසනාව උදාවේවා.
@shamalikumari1277
@shamalikumari1277 2 күн бұрын
තමන් කැමති විදියට ජීවත් වෙන්න ලැබීමම සතුටක් ...කාටවත් කරදරයක් නොවී...
@chamindawijethunga7141
@chamindawijethunga7141 2 күн бұрын
ශානි ඔබේ සියලුම බලාපොරොත්තු ඉටු වෙන්න කියලා සුබ පතනවා 💐💐💐💐
@erangaarunodaya7717
@erangaarunodaya7717 2 күн бұрын
නූතනයේ යූ ටියුබ් නාලිකා කරන භාෂා භාවිතයක් හරිහැටි නොදන්න ගොබ්බයන්ට වඩා මේ මාධ්‍ය භාවිතය විනය වැඩසටහන් පෙලගැස්ම සුපිරියි අය්යා,මෙවන් දිරිය චරිත සමාජය හමුවේ දිරිමත් කර නගා සිටුවීම අගයකල යුතුය ,ජයවේවා දෙපලටම
@artsgallerywithsithu5820
@artsgallerywithsithu5820 2 күн бұрын
මගේ හොඳම යාළුවට මම හදවතින්ම සුභ පතනවා congratulation ශනි අක්කේ 😍🌹
@alwissemini7628
@alwissemini7628 2 күн бұрын
ඔබ වෙනුවෙන් මගේ ඇස් වලට කදුලු එන හේතුව මම දන්නෙ නැහැ .මට හිතෙන්නෙ සතුටු කදුලු .ඔයා කවුද මම දන්නේ නැහැ .ඒත් ඔයාට තව තවත් ජීවිතය සුභ වෙන්න ප්‍රාර්ථනා කරනවා.❤🙏ලස්සන නිරෝගී දරුවෙක් ඔයාට ඉක්මනින් ලැබේවා ..තෙරුවන් සරනයි .❤
@kumarikumari8449
@kumarikumari8449 2 күн бұрын
තෙරුවන් සරණයි 🌹🌹🌹🌹💞💞💞💞💞💞💞💞💞
@gunathilaka483
@gunathilaka483 2 күн бұрын
💐🙏💚💚
@niluwisidagama958
@niluwisidagama958 2 күн бұрын
හරිම ආසාවෙන් අහන් ඉන්න පුළුවන් විදිහටත් හරිම ලස්සනට කතාකරනව ඔබ තුමා, කෙනෙක්ගෙ හිතත් නොරිදා ඔබට ලස්සනයි අනාගතයක් ප්‍රාර්ථනා කරනවා
@vishaljams6690
@vishaljams6690 2 күн бұрын
ශානි ඔබ හරිම ලස්සනයි කථා කරන විදිය. හැම වචනයක්ම පොසිටිව් ලෙස කථා කරනවා ඔබේ සියළුම ව්‍යාපාර, සහ පඋල් පසුබිම සාර්ථක වේවා කියා පාර්ථනා කරනවා..❤💪👍
@chanakaawidu4246
@chanakaawidu4246 2 күн бұрын
එයා හරිම හොඳ කෙනෙක්. උතුරන්න හරියන්න ඕනේ❤
@geethigeethi-vd3cs
@geethigeethi-vd3cs 2 күн бұрын
හරිම ආසාවෙන් අහන් ඉන්න පුළුවන් විදිහටත් හරිම ලස්සනට කතාකරනව ඔබ තුමා, ❤ කෙනෙක්ගෙ හිතත් නොරිදා ❤️🌷🙏ඔබට ලස්සනයි අනාගතයක් ප්‍රාර්ථනා කරනවා
@nirmaligoonasekara5638
@nirmaligoonasekara5638 2 күн бұрын
තෙරුවන් සරනින් නිදුක් නීරෝගිමත් සුභ අනාගතයක් වේවා .
@chathurinelum6723
@chathurinelum6723 2 күн бұрын
නියම මනුස්සයෙක්.හඳවතින් ම සුභ පතනවා.ඔයාගේ වචන ටික.පරිස්සමින් සතුටින් ඉන්න ලැබේවා යාළුවා.තව තවත් දියුණු වෙත්වා. තෙරුවන් සරණයි. ❤❤❤
@jeewaniwedanda2385
@jeewaniwedanda2385 3 күн бұрын
ඔබට සුභ සාර්ථක අනාගතයකට සුභ පැතුම් ශානි
@deepaperera8762
@deepaperera8762 2 күн бұрын
ඔයා හරිම.අවන්ක බුද්දිමත් කෙනෙක් ජයවේවා ❤❤ ගොඩක් සතුටුයි ❤ ඔයාගේ උත්සාහය බලාපොරොත්තු අද ඔය තැනට ඔයා ව පත්කරලා ජයවේවා ❤ ජයවේවා ❤ ජයවේවා ❤
@rafeekk0857
@rafeekk0857 3 күн бұрын
අසංග ඔබ තතුමාගේ කතාකරන විලාසය මා හරිම ආසාවේන් බලමි....අපිට ලැබුන ජිවිතය හරිම ටිකයි එත් යායුතු මාවත දුරයි....❤❤❤❤❤❤
@anushkamalinda3400
@anushkamalinda3400 2 күн бұрын
Awankawa thirathuru dena.obata jayama wewa!!!!
@disnapryawm4223
@disnapryawm4223 2 күн бұрын
I proud of you shaani .තෙරුවන් සරනයි ඔබට 🙏🙏🙏
@weerkoonranjani5915
@weerkoonranjani5915 2 күн бұрын
ශානි ඔබට තවත් දියුණුව ලැබේවා බුදු සරණයි
@niluwisidagama958
@niluwisidagama958 2 күн бұрын
හරිම ආසාවෙන් අහන් ඉන්න පුළුවන් විදිහටත් හරිම ලස්සනට කතාකරනව ඔබ තුමා, කෙනෙක්ගෙ හිතත් නොරිදා ඔබට ලස්සනයි අනාගතයක් ප්‍රාර්ථනා කරනවා 13
@dohaqatar9055
@dohaqatar9055 2 күн бұрын
ශානි ඔයා අවංක හදවත් ඇති කෙනෙක් කිසිම කුඩු කේඩු කමක් නැ ඵකට ගොඩක් ස්තූතියි තව.තවත් දියුණු වේවා කියලා ප්‍රර්ථනා කරනවා මුලු හදවතින්ම මම බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍👍👍👍👍👍
@anoshaperera4367
@anoshaperera4367 2 күн бұрын
Still srilanka is in same place, won't respect anyone, These people are humans, can you all respect each other,look at the way she is talking, so polite, I really appreciate her, hats off to the presenter ⚘️🇱🇰⚘️
@surangijayawickrama8616
@surangijayawickrama8616 Күн бұрын
අනේ එයා ගොඩක් හොද එනෙක්,හරිම ආදරනීය කෙනෙක්,විශ්ව මාතාවගේ පිහිට නොවඩුවම ලැබේවා ,දිනෙන් දින දියුණු වේවා ,❤❤❤❤❤
@anushafernando6709
@anushafernando6709 2 күн бұрын
Sani obata budusaranai . Ape Rate මොකුත් ma නොකර inna පිරිමි nta අභියෝග k oba ❤❤❤.❤ ❤
@irahada5961
@irahada5961 2 күн бұрын
ඉස්සරහ කොන්ඩේ perm කරන්න .එතකොට ලස්සනයි .
@roycearthur8060
@roycearthur8060 2 күн бұрын
WOW 😮! She is Absolutely beautiful & intelligent!. Jayawewa to your Beautiful Married Life!. 🎉💝💯🌟🇱🇰
@lalithagamage9827
@lalithagamage9827 2 күн бұрын
ඔබට ජයවෙවා ශානි
@roycearthur8060
@roycearthur8060 2 күн бұрын
You Brought a Great message to SriLanka 🇱🇰💯!. RESPECT your Success!. Brilliant!..Sister/. Thanks Brother Asanga. 😊
@rclanka9638
@rclanka9638 2 күн бұрын
ශානි අක්කි ඇත්තෙන්ම හරි සතුටුයි ඔයා ද ඉන්න මේ තත්වය ගැන ඔයාව මං දන්න නිසා නිහතමානී හිතක් මං අසරණ වෙලා හිටපු වෙලාවෙ😢අද අපේ පවුලම ජීවිත් වෙන්නේ එදා ඔයා අපිට කරපු උදවු නිසා අක්කි ගොඩක් පිං බය වෙන්න එපා ඔයාට උතුරන්න්ම හරියයි ❤❤
@rohanajayarathne7876
@rohanajayarathne7876 2 күн бұрын
සුභ අනාගතයක් ශානි ❤
@damian95222
@damian95222 2 күн бұрын
All the best Shani👍
@BASHIFASHION
@BASHIFASHION 2 күн бұрын
All the best shani.❤
@user-rt6bg8qn6h
@user-rt6bg8qn6h 2 күн бұрын
Proud of you 😢
@chandigamage6098
@chandigamage6098 2 күн бұрын
❤❤❤ ඔබට තෙරුවන් සරණයි ශානි
@user-nw3rw5gz5i
@user-nw3rw5gz5i 2 күн бұрын
සාර්ථක ගමන තව තවත් වැඩි දියුණු වේවා යහපතක්ම වේවා
@user-bm2pk8sn2i
@user-bm2pk8sn2i 2 күн бұрын
ගොඩාක් සතුටුය්...ආදර්ශමත් කෙනෙක්...
@renukakumari5890
@renukakumari5890 2 күн бұрын
තෙරුවන් සරණයි ඔයාට ආදරෙයි
@user-xd6pu5yk8m
@user-xd6pu5yk8m 2 күн бұрын
I feel really proud of you Shani.Keep it up.
@hashehossen1335
@hashehossen1335 2 күн бұрын
Great. God bless you 👍🤲
@deepaperera8762
@deepaperera8762 2 күн бұрын
ඔබගෙ.බලාපොරොත්තු සියල්ලක් එසේම ඉටුවේවා ❤ ජයවේවා ෂා නි ජයවේවා ❤
@user-jm7vk9ny9u
@user-jm7vk9ny9u 2 күн бұрын
පුදුමයි ඒත් ඇත්තයි සතුටුයි ජිවිතයඉදිරියට ගෙනයාමට හ❤දවතින්ම සුබ පතනවඋතතතුමි දලදාසමිදුපිහිටයි ඉදිරියටත් මෙවනි විඩියෝ එකක් නැවත හමුවෙන්න සුබ පතනව✋❤
@ChdanaVasanthakumara
@ChdanaVasanthakumara 2 күн бұрын
හොදටම හොදයි ඇත්ත ම කියනවා so good
@wdpushpakumara5514
@wdpushpakumara5514 Күн бұрын
ඔබේ අදහස් අනුව ඔයාට අනිවාර්යයෙන් ම හරියනවා අපේ අශිර්වාදය බුදුසරණයි
@anandasurasinghe7119
@anandasurasinghe7119 2 күн бұрын
This is very important discussion.many persons are suffering without talking or support from anyone for this situation .and In The society they are neglected. Highly respect about your courage and motivation for others. Wish you a very successful and beautiful journey in your life!
@BoutiqueStich-Craft
@BoutiqueStich-Craft 2 күн бұрын
All the best dear Shaani. I love the way you said., "Mata wedumawak wenna bariunath, mata hadumawak wennapuluwan." Great thinking. May all young dreams come true. Happy marriage.
@user-gm6st8oh7n
@user-gm6st8oh7n 2 күн бұрын
Congratulations shaani💜💐
@MaleeshaHansamali-yg3dm
@MaleeshaHansamali-yg3dm 6 сағат бұрын
ඔබතුමා කොහොම කෙනෙක් වුනත් විදපු දුක් කන්දරාවේ හැටියට අද ඔහොම තැනක ඉන්න එක සතුුටුයි,ආඩම්බරයක් ,තව තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා ❤❤
@cyberzone8616
@cyberzone8616 2 күн бұрын
අගෙයි. ජයවේවා !
@user-nu6xi7bd6g
@user-nu6xi7bd6g 8 сағат бұрын
ඇත්තටම හොද විනයක් තියෙන වැදගත් චරිතයක්, හොද මානුෂීය හදවතක්, ධෛර්වන්ත බිරිදක්, ඔවැනි කෙනෙක් වර්තමාන සමාජයේ දැකීමත් හරිම වටිනවා. තෙරුවන් සරණින් ඔබගේ සියලු යහපත් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා හදවතින්ම සුබ පතනවා.....❤
@nimalwijesundara5934
@nimalwijesundara5934 3 күн бұрын
You're great person shani
@jeevanthigautamadasa4278
@jeevanthigautamadasa4278 2 күн бұрын
Excellent program 👍
@s.lpeoplelifet.v
@s.lpeoplelifet.v 2 күн бұрын
තව තවත් දියුණුවෙන් දියුණුවට පත් වෙිිවා ..... ! ❤❤❤
@NiroshaJayalath-sm5et
@NiroshaJayalath-sm5et 2 күн бұрын
All the best wishes to you Shani ❤️💐🙏🙏🙏
@wishwawarnakulasooriya4085
@wishwawarnakulasooriya4085 3 күн бұрын
Congratulations Shani akka 💎
@kumariperera2331
@kumariperera2331 2 күн бұрын
Great ❤thanks
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh 2 күн бұрын
Ammo e asdeke lassana. Aswahak num wadinna epa. Harima nihatamani kenek jaya wewa.🌼🌼🌼
@user-rt6bg8qn6h
@user-rt6bg8qn6h 2 күн бұрын
Great job daughter ❤🎉
@indranifernando6581
@indranifernando6581 2 күн бұрын
All the best shaani❤
@mekhalagunasekara5588
@mekhalagunasekara5588 2 күн бұрын
Oyage siyalu prarthanawan ituwewa 👍👍 theruwansaranai 🙏🙏
@fernandowarnakulasuriya3924
@fernandowarnakulasuriya3924 9 сағат бұрын
ශානි ඔයාට සුබ අනාගතයක් පතමි 💗
@user-oq2rn7jl4z
@user-oq2rn7jl4z 2 күн бұрын
ශානිකා නැගනිය සමග අසංක මහත්මයාණෙනි ඔබ කතා කරන ආකාරය ගැන හරිම සතුටුයි. ශානිකා නැගනිය ඔබට සුබ පැතුම්. පසුව ඔබට අමතන්න බලාපොරොත්තු වෙනව.
@thusithaamarathunga308
@thusithaamarathunga308 2 күн бұрын
සුබ අනාගතයක් !❤️
@nadeecolambavidanage7101
@nadeecolambavidanage7101 2 күн бұрын
Budusaranai Shania n Asanga.
@user-ip2lc7xt3u
@user-ip2lc7xt3u 2 күн бұрын
Proud of you all the best, blessings shine upon you ❣️❣️
@dinucreationselvitigala4724
@dinucreationselvitigala4724 2 күн бұрын
Congratulations 💐
@Kaveesha_Gihan21
@Kaveesha_Gihan21 2 күн бұрын
Sane. Obaga. Seiyaluma. Pathum. Etuwawa. BudusarNi❤🙏🙏🙏
@chandimalakmali9577
@chandimalakmali9577 2 күн бұрын
India wala godak innawa me wage....eka jana walin ena deyak....lassanata katha karanawa
@renukanishanthi8040
@renukanishanthi8040 2 күн бұрын
Harima aadambarai...budu saranai.
@Sadunimanisha
@Sadunimanisha 2 күн бұрын
All the best Akki
@user-nh5gb5me3c
@user-nh5gb5me3c 2 күн бұрын
Have a great future duwa. Theruwan saranai
@dinushakarunarathne7308
@dinushakarunarathne7308 Күн бұрын
හැමදාම සතුටින් ඉන්න ලැබේවා
@user-np5fd8no1m
@user-np5fd8no1m 2 күн бұрын
Good luck 😊
@user-ws8xo8jv3f
@user-ws8xo8jv3f Күн бұрын
I am happy for you . Proud of you .
@maduraparabath3790
@maduraparabath3790 2 күн бұрын
Good luck ❤
@asokawijerathna962
@asokawijerathna962 17 сағат бұрын
පොල්අතු ගේක ඡීවත්වුන අපි, ගංවතුරට ඒ ගෙයත් ගහගෙන ගිය අපි, කවුරුත් අපිට පේන්න කන්නෙ නෑ බඩෙ අමාරු හැඳෙයි කියල.ඒ වේදනාත්මක සිද්ධි ඔය විධියට හිනාවෙලා ඔබට කියන්න පුළුවන් නමි ඇත්තටම ඔබ අෂ්ඨලෝක ධර්මතාවය හොඳින් අවබෝධ කරගත් අයෙක්.ඔබගේ ඡීවිතය සාර්ථකම වෙවා.
@rangiherath6382
@rangiherath6382 Күн бұрын
Very positive thinker 💐 all the best.
@premalalambegoda9429
@premalalambegoda9429 5 сағат бұрын
බොහොම හොඳ දයිර්යවන්ත චරිතයක් ජය වේවා .
@Sawarna-tv7iz
@Sawarna-tv7iz 4 сағат бұрын
අවන්ක කෙනෙක් ඔබට හිඝන පතන සැමදෙම ස්ටවෙවා❤❤
@animal5399
@animal5399 2 күн бұрын
Well done shani👍
@kanishkasaman2333
@kanishkasaman2333 Күн бұрын
ඔයාට suba pathanawa 😊. ජයවේවා ඔයාට .
@wanindupadaranga
@wanindupadaranga 2 күн бұрын
ජය වේවා!
@DilaniJayaweera-jq8dw
@DilaniJayaweera-jq8dw 2 күн бұрын
Adarei shani ❤️🌹🙏
@shamaqv6511
@shamaqv6511 2 күн бұрын
Oya nihamai duwa oyage kathawa nihamai super ❤
@surangafernando3100
@surangafernando3100 3 күн бұрын
All the best shaani
@chandrakanthi4336
@chandrakanthi4336 2 күн бұрын
Theruwan sarani ❤❤❤❤🎉🎉🎉
@ankumari7388
@ankumari7388 2 күн бұрын
Nice❤
@MangalikaMalkanthi-og5vz
@MangalikaMalkanthi-og5vz Күн бұрын
බුදු සරණයි ශානි මැණික. පරිස්සමින් ඉන්න.❤
@Heart2591
@Heart2591 Күн бұрын
ශානිත් ආදරණීය සැමියාත් දිනෙන් දින යෙහෙන් වැජඹේවා.ඉදිරි සියළු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනය කරනවා...තෙරුවන් සරණයි ❤
@anjalikafernando633
@anjalikafernando633 2 күн бұрын
අයියොඉ මන්ද හැඩරිවයි කටහඩයි පිරිමියෙක්ම තමයි. කොහොමද කාන්තාවක් කියන්නේ අනේ මන්ද
@Mjini-cy3qo
@Mjini-cy3qo 3 күн бұрын
@shanthagurusinghe8643
@shanthagurusinghe8643 2 күн бұрын
Jaya wewa
@user-kk4ts4zt2x
@user-kk4ts4zt2x 12 сағат бұрын
Good luck shani❤
@happypoppypandashow5806
@happypoppypandashow5806 3 күн бұрын
❤️❤️❤️
@mangalikaprinzo8802
@mangalikaprinzo8802 Күн бұрын
Everybody needs somebody, everybody Deserve to be love , god bless her and her family 🙏
@RandimaThiwanka
@RandimaThiwanka 2 күн бұрын
All the best, puluwannm matath job ekak denda❤
@ruwanikarunarathna3977
@ruwanikarunarathna3977 2 күн бұрын
❤❤❤❤❤
@user-of3pb2fq7d
@user-of3pb2fq7d 2 күн бұрын
❤❤❤❤
@marinamanchanayake2796
@marinamanchanayake2796 2 күн бұрын
Respect you shani
@ranmaperera3443
@ranmaperera3443 2 күн бұрын
Proud of you
@NilukaNiluka-bz2dd
@NilukaNiluka-bz2dd 9 сағат бұрын
All tha best shani
Take Care | Episode 11 - (2024-07-06) | ITN
21:39
ITN Sri Lanka
Рет қаралды 273 М.
LOVE LETTER - POPPY PLAYTIME CHAPTER 3 | GH'S ANIMATION
00:15
I wish I could change THIS fast! 🤣
00:33
America's Got Talent
Рет қаралды 105 МЛН