යෝෂිතටත් වැඩ වරදී...නීතිපති අධිචෝදනා ගොනු කිරීමට තීරණය කරයි..Chandana Kariyawasam ​⁠

  Рет қаралды 12,110

Wayama - වායාම

Wayama - වායාම

Күн бұрын

#npp #srilankanews #sajithpremadasa #ranilwickremesinghe #namal_rajapaksha #mahindarajapaksa #anurakumaradissanayake #akd #anurakumara

Пікірлер: 219
@sandhanisandhani1048
@sandhanisandhani1048 11 сағат бұрын
ඔය නීතිපතිව විශ්වාස කරන්න පුලුවන්ද උන්ට දඩුවම් ලැබෙයි කියලා කොහෙන් හරි රිංගන්න තැන් හදලා ඇති
@chrissyjoseph3299
@chrissyjoseph3299 10 сағат бұрын
මාත් කියන්නෙ ඒකමයි
@chrissyjoseph3299
@chrissyjoseph3299 10 сағат бұрын
නඩුව විසිවෙන විදියට සාක්ෂි ගොනුකරලා ඇති.
@UserKGFJohnson
@UserKGFJohnson 9 сағат бұрын
අනිවාර්යයෙන් කලින් මීනිමරුවො අල්ලා එපැ පස්සේ හොරු අල්ලන්න . ඉදිරියටත් නිදොස් කොට නිදහස් තමයි .
@ShenuSenansa
@ShenuSenansa Сағат бұрын
අනිවාර්යයෙන්ම
@shanthaperera2571
@shanthaperera2571 11 сағат бұрын
තාක්ෂනික දෝෂ අන්තර්ගත නොකර චෝදනා ගොනුකරයි කියල විශ්වාස කරන්න පුළුවන්ද...
@YfGf-mf1vm
@YfGf-mf1vm 10 сағат бұрын
ඔව් ඒවා විස්වාස නැ
@bp7064
@bp7064 9 сағат бұрын
ජනාධිපතිතුමනි, නීතිපති ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුව මරනින්දේ. රටේ නීතිපති කෙනෙක් ඉන්නවද ???? හැමදාමත් අල්ලස් දූෂණ අල්ලනවා විමර්ශන කරනවානම් කෝ නඩු. ජනාධිපතිතුමනි නීතිය ක්‍රියාත්මක කරන්ඩ, අපි ඔබ වෙනුවෙන් ඉන්නවා.
@sudharmadenipitiya5506
@sudharmadenipitiya5506 9 сағат бұрын
හිටපු නීති පතිම නම් වැඩක් නෑ
@bp7064
@bp7064 8 сағат бұрын
@@shanthaperera2571 කතාව නං ඇත්ත....නඩුවක් දෙකක් යනකොට ඇත්ත නැත්ත බලාගන්ඩ බැරිය...
@LochanaAriyarathna
@LochanaAriyarathna 9 сағат бұрын
අදත් කියනව, ඔබතුමා වැනි අතලොස්සක් පමණයි, ජීවිතේ ගැනවත් නොසිතා අපි (රටේ ජනතාව) වෙනුවෙන් හඬක් නඟන්නේ. ඇත්තටම, බොක්කෙන්ම, හදවතින්ම, Realy ආදරෙයි. අපිට, ජීවිතේ වෙලාගත්ත බියක් තියනව; එහෙත් මොහොතකකට හෝ ඒ බිය තුරන් වෙන්නෙ, ඔබතුමා ඇතුළු, සුළු වුවත් ඒ පිරිස නිසාවෙන් පමණයි. That's it.
@kittyworld7271
@kittyworld7271 6 сағат бұрын
@nimaliperera9457
@nimaliperera9457 8 сағат бұрын
දවසට වැඩ සටහන් දෙකක් කරන්න චන්දන මහත්තයා ... ලස්සන වැඩ සටහනක් ....😊😊😊❤
@Nadeerakalpage1234
@Nadeerakalpage1234 9 сағат бұрын
බොහොම ස්තූතියි ආදරණීය සොයුර . අපිට අවශ්‍ය ඔන්න ඔය වගේ සුබ ආරංචි ම්සක් හාල් .පොල්.බිත්තර නොවේ. මේ පර ත්‍රාඩ හොර දේශපාලුවො ජීවිතාන්තය දක්වා හිරේ දාලා අපේ අහිංසක මිනිසුන්ගෙ සල්ලි නැවත අපට ලබාගත සතුටින්ම ජීවත් වීමටයි .❤❤❤
@ashokawijetunga5131
@ashokawijetunga5131 11 сағат бұрын
සාක්ෂි තියනවනමි මුන් නිදහස් වෙන්න බැ නිතිපතියා හරියට වැඩෙි නොකොලොත් සියලුම දෙනා එකතු නි මුන් එලවමු
@thakshisenani3075
@thakshisenani3075 11 сағат бұрын
Aniwarayen
@Sujeenishantha-qd2ci
@Sujeenishantha-qd2ci 10 сағат бұрын
Dan neemalaya kiyayi pali gannawa kiyal paw nrmalaya saha yoshithaya😂
@ranganap1180
@ranganap1180 10 сағат бұрын
අපිට මේ කාරණයට සතුටු වෙන්න බැහැ තවම.ඒ තරමටම මේ නීතිපතිවරයාව සත පහකට ෂුවර් නොවීමයි.ප
@shobhaniroshini2144
@shobhaniroshini2144 11 сағат бұрын
විශ්වාශයෙන් ..ඇහුම්කන් දෙන්නෙ... නිවැරදි තොරතුරක් උකහා ගන්නෙ ඔබතුමන්ගේ චැනලයෙන් .. 💐💐💐
@chandranisiriwardene9172
@chandranisiriwardene9172 4 сағат бұрын
ඔබටත් සුබ දවසක් පතමින්ම ඔබගේ පුවත් තදින්ම විශ්වාස කරන බවත් ප්‍රකාශ කරන්නට කැමතියි.❤
@cyrilwij
@cyrilwij 11 сағат бұрын
😮කලබල වෙන්න එපා අපි බලමු. මොකද වෙන්නෙ කියල තාක්ෂණික දෝෂ තියෙන්න පුලුවන්
@UserKGFJohnson
@UserKGFJohnson 11 сағат бұрын
ඉදිරියටත් තාක්ෂණික දෝෂ තමයි කියලා බලාපොරොත්තු වෙන්න .
@dasmilla
@dasmilla 10 сағат бұрын
නීතිපතිව විශ්වාස නෑ. ඇත්තටම දඬුවම් ලැබෙයිද කියල බලමු.
@renukakosman5817
@renukakosman5817 10 сағат бұрын
පාරින්ද ව තවත් විශ්වාස කළ නොහැක. ඔහු වෙනුවෙන් දෝෂාභියෝගයක් ඉදිරිපත් කළ යුතුයි.මොවුන මහ ජනතා මුදලින් යෑපෙන්නෝ
@veebee3969
@veebee3969 11 сағат бұрын
නීතිකන බල්ලාව සත පහකට විශ්වාස කරන්න එපා. කිසිම සැකයක් නැතුව කියන්න පුලුවන් ඔය නඩුවේ හිල් තියෙයි පෙනේරෙ වගේ.
@assoonas100
@assoonas100 9 сағат бұрын
Yes OfCourse.
@skwi5919
@skwi5919 2 сағат бұрын
පවුලටම දැන් නවාතැන හිරේ
@PearlsFarm
@PearlsFarm 11 сағат бұрын
මේ නීතිපති ගැනනම් සත පහක විශ්වාස නෑ සහෝදරයා. ඔයාලට පුළුවන් නම් ආණ්ඩුවට මේ නීතිපති ඉවත් කරන්න උපරිමයෙන් බලපෑම් කරන්න. අපි ඕන දේකට කොළඹට එනවා.. අරගලයටත් අපි දවස් ගනන් ආවා ජොබ් එක කරන අතරේ
@chrissyjoseph3299
@chrissyjoseph3299 10 сағат бұрын
💪🏼💪🏼💪🏼👍🏼👍🏼👍🏼
@chrissyjoseph3299
@chrissyjoseph3299 10 сағат бұрын
අබමල් රේණුවක විශ්වාසයක් නෑ
@jandrajandra5712
@jandrajandra5712 11 сағат бұрын
ඔබතුමාට ආයුබොහෝ වේ‍වා ජයවේවා 👍👍👌❤️🇱🇰🙋‍♀️
@subhashinihettiarachchi687
@subhashinihettiarachchi687 10 сағат бұрын
නීතිපති පසුගිය කාලයේ මොන පැත්තට වැඩ කරත් මේ රජය යටතේ ඔහු පක්ශග්‍රාහී නොවී මෙලෙස වැඩ කිරීමට පටන් ගත යුතුමයි
@renukakosman5817
@renukakosman5817 11 сағат бұрын
ස්තුතියි සොයුර.ඔබගේ වැඩසටහනක් එනකම් බලාගෙන ඉන්න මම.
@NimeshCapital
@NimeshCapital 9 сағат бұрын
Great speech. We agree with you. Good news ✅
@chandimafonseka2144
@chandimafonseka2144 4 сағат бұрын
මේ නීතිපතිවරයා හරියට වැඩේ කරයිද.කොච්චර චෝදනා තිබුනත් මුන් නිදහස් වෙන්නනේ බලන්නේ😢
@lalanikanthi2352
@lalanikanthi2352 11 сағат бұрын
නීති පට්ටියා ඒ නඩුවෙත් මහ ඇණ බුරුල් කරල ඇති.
@pemarathnabandara8804
@pemarathnabandara8804 8 сағат бұрын
නීතිපති අධිචෝදනා ගොනු කරේ නැත්තන් ජනතා අධිකරණය මගින් නීතිපති ට අධිචෝදනා ගොනුකරන දිනය වැඩි ඈතක නොවේ,සියලු හොරුන්ට මේ දේ අදාල විය යුතුය,
@Lata-hs7tt
@Lata-hs7tt 4 сағат бұрын
ඔබ තුමාට ස්තුතියි අපිව දැනුවත් කරනවට ඇත්ත දැන ගන්නේ ඔබ තුමාගෙන් බුදුසරණයි ඔබ තුමාට 🙏
@georgerajapaksha6226
@georgerajapaksha6226 7 сағат бұрын
වායාම,ඔබගේ වායමය සර්වාපුකාරයෙන ඉටුවේවා!!චැනල්4 වගෙ බොරැ පිඹින චැනල් වලට ඔබ මොනතරම් වටිනවද??❤❤❤
@tuannasoorkitchilan5268
@tuannasoorkitchilan5268 10 сағат бұрын
අනිවාර්යයෙන් මුන් ඇතුලට යායුතුයි.god bless you.
@samanjayawardhana5930
@samanjayawardhana5930 10 сағат бұрын
මුන්නම් අනිවාර්යයෙන් හිරේ දාන්න ඕනෙ මුන්ගෙන් මේ සල්ලි ආපහු අය කරගන්න ඕනෙ
@sriyakaluarachchi396
@sriyakaluarachchi396 41 минут бұрын
ආයුබාහෝවේවා❤❤❤❤❤
@koekloeren3797
@koekloeren3797 9 сағат бұрын
නිතිපති තුමා ,,ජනතාව අවධියෙන්,, ඔබ ගේ වගකීම රාජකාරිය බලාපොරොත්තුව
@kumarahewage4479
@kumarahewage4479 9 сағат бұрын
මොනවා ගොනු කළත් අන්තිමට nidoskota නිදහස් නම් අපි තමයි ගොන්නු
@patdee4576
@patdee4576 11 сағат бұрын
ඉස්සර මදි කිව්වා නේ..ආපහු මදී කියලා ඌව බේරුවොත් රං පොකුනෙන් නෑවෙයි.
@RoopasinghaGkg
@RoopasinghaGkg 10 сағат бұрын
මුං දාලා තියන්න වෙනම හිරගෙයක් හදන්න ඔින අධි ආරක්ෂිත කලාපයක් කරලා ඒක නැත්නමි හිරේ ඉඳලත් හොරාකනවා මෙිරට
@ariyasinghesn759
@ariyasinghesn759 11 сағат бұрын
Congratulations ඇදුරු තුමනි ,🎉🎉🎉
@siripalasenadheera4316
@siripalasenadheera4316 11 сағат бұрын
වැරදි කරපු අයට දඬුවම් ලැබිය යුතුයි. එහෙම නැතිව කොහොමද මේ රට හදන්නෙ.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@lalithamarasekara5981
@lalithamarasekara5981 11 сағат бұрын
අනිවාර්යෙන්ම නීති පති වරයා නීතියට වැඩකරන නීති ගරුක පුද්ගලයකු වියයුතුයි
@gayanijayasuriya5478
@gayanijayasuriya5478 10 сағат бұрын
එකෙක් හරි ඉක්මනින් කූරු ගනින්න ඔබාගන්න පුළුවන් වුනොත් ලොකු දෙයක් .
@nuwanvidarshana5658
@nuwanvidarshana5658 5 сағат бұрын
eka hari brother
@shiromisilva112
@shiromisilva112 10 сағат бұрын
අම්මෝ හරිම සතුටුයි මුන්ව අවුරුදු 5o th හිරේ යවන්න
@KalyaniGoonawardane
@KalyaniGoonawardane 6 сағат бұрын
කරනකල් මටනම් විශ්වාස නෑ.
@jayanthipeiris5147
@jayanthipeiris5147 11 сағат бұрын
බැලුවා ඇයි ප්‍රමාද කියලා...❤❤❤❤❤ ඔකට 🔑 බිම තිබිලා හම්බුවෙන්නැති...😂😂
@pabasaradissanayaka7520
@pabasaradissanayaka7520 11 сағат бұрын
ඔබටත් නිදුක් නිරෝගී දීර්ගායු වේවා❤❤
@sujathakarunarathna1952
@sujathakarunarathna1952 8 сағат бұрын
Obathumata බොහොම ස්තුති අප දැනුවත් කළාට .❤ නීති pathithu ගැන nam කල්පනා kariwa සිටිය යුතුය ............
@araliyadewliya6120
@araliyadewliya6120 11 сағат бұрын
නීතිපති නරියාගෙ අලුත් ගේම
@MalithKavinda-zx3qt
@MalithKavinda-zx3qt 6 сағат бұрын
ඔයාටත් සුභ දවසක් .pro
@rathnaparanavithana5830
@rathnaparanavithana5830 5 сағат бұрын
අනිවාර්යයෙන් අපි බලාපොරොත්තු වෙලා ඉන්නෙ ඔයවැනි සුබ ආරංචි අහන්න ., නැතුව හාල්, පොල්, ලුණු , නෙවෙයි දූෂණයෙන් තොර රටක් .මාලිමවට ජයවේවා ❤❤❤මාලිමාවට
@VirajithThewarapperuma-by6zg
@VirajithThewarapperuma-by6zg 10 сағат бұрын
ඔය නීතිපතියව සතේකටවත් විශ්වාස කරන්න බැහැ. යෝෂිතට අධිචොදනා ඉදිරිපත් කරාවි ඔහුට නිදහස් වෙන්න ඉඩකඩ සලස්වල.නීතිපති ඒ වගේ බඩිඩක්.
@ranjaniwitharana9059
@ranjaniwitharana9059 8 сағат бұрын
Obata teruwan saranai sir nethepathe gana kesima weswasayzk na
@ranjithgunetilleke4710
@ranjithgunetilleke4710 8 минут бұрын
Thank you for revealing the truth. Keep going.
@YfGf-mf1vm
@YfGf-mf1vm 10 сағат бұрын
ඕව පරීක්ෂණ කරගෙන යද්දී කොතනහරි හිරවෙලා නවත්තන්න විදියට ද දන්නේ නැ
@KanthiMangalika-to6ex
@KanthiMangalika-to6ex 5 сағат бұрын
සතුටුයි ...
@VictorYaddehige
@VictorYaddehige 5 сағат бұрын
Great news
@RasikaPremakanthi
@RasikaPremakanthi 10 сағат бұрын
වැරදි කරපු අයට දඩුවම් ලැබිය යුතුය .
@nadeeshawijesinghe5351
@nadeeshawijesinghe5351 9 сағат бұрын
නීතිපති අපිට ව්ස්වාස නොමත..
@Chikanlikan0101
@Chikanlikan0101 7 сағат бұрын
Very pleasant to listen to + newsworthy.
@princygamage4171
@princygamage4171 7 сағат бұрын
ඔයාගෙ වීඩියෝස් මම ගොඩක් දුරට බලනව වැදගත් දේවල් ගොඩක් තියෙනවා 👍
@vijithawelikala1409
@vijithawelikala1409 9 сағат бұрын
ඹඛ තුමාගේ ආශිර්වාද ගොඩක් වටිනවා වැදගත් ජයවෙවා ඹබට
@leelanandaihalagamage8005
@leelanandaihalagamage8005 3 сағат бұрын
Thank you very good morning.
@piyaldesilvadevanarayana5891
@piyaldesilvadevanarayana5891 7 сағат бұрын
❤ඔබටත් එසේම වේවා💜🙋‍♀️🙏 නිදුක් නීරෝගි දීර්ඝායුෂ❤ ඇත්තටම එහෙම ප්‍රාර්ථනා කරන අය අඩුයි ඒ තරම් ම මිනිස්සු පිරිහිලා
@hamednearsdeen4053
@hamednearsdeen4053 11 сағат бұрын
මොනවා කිව්වත් නීතිපතියා විස්වාස කරන්න එපා මේතාක් කළ ත්‍රාඩකම්වලට අනිවාර්යයෙන්ම ඔය මිනිහා නීතියෙන් දඬුවම් ලැබිය යුතුයි දෝෂාභියෝගයක් ගෙනත් ඔය නීතිපතියා ගෙදර යවන්න රජයට තවම බැරිවුණා ටිරාන් අලස් අත් අඩංගුවට ගන්න මේ දේශද්‍රෝහීන් එළියේ තියාගෙන මොනවාද කරන නාඩගම්
@camalitaatadas9148
@camalitaatadas9148 4 сағат бұрын
වරදක් කරනවා නම් එහෙම අය නිසෙ අපේ රට භජග වෙලා ඉවරයි😢😢
@nandalekamge1250
@nandalekamge1250 10 сағат бұрын
ආරංචියට කලින් ඔබ තුමාගේ ප්‍රාර්තනාව හදවත් පසාරුකරගෙන අත්විඳීමට සැලැස්වීම පුදුම සහගතයි .ස්තුතියි එම අවංක පැතුමට .ඔබතමාටත් අපසැමගෙන් සතුට සැනසුම හා නිරෝගී දිවියකට පැතුම්
@wijedasananayakkara5483
@wijedasananayakkara5483 11 сағат бұрын
ඔය නීතිපතියා විශ්වාස නැහැ.ඕක අවුරුදු ගානක් ඇදගෙන ගිහිල්ල නිදොස් කරල නිදහස් වෙන විදියට වැඩේ කරාවි.එහෙම නැත්නම් නිදොස් වෙන්න පුලුවන් විදියට නීතියේ පොඩි පොඩ් හිල් තිබෙන විදියට වැඩේ කරාවි.නඩුව පැරදුනොත් නීතිපති හිරේ යනව නම් පිලිගන්න පුලුවන්.ඕක මේ මිනිහට විරුද්ධව තිබෙන මහජන විරෝධය මග හරින්න කරන වැඩක් වගේ
@SS-of1eo
@SS-of1eo 11 сағат бұрын
ඕකාව විශ්වාස කරන්න බෑ.......නීතියෙන් රිංගන්න ඉඩ තියලා නඩු ගොනු කරයිද දන්නේ නෑ.
@kolithamendis2780
@kolithamendis2780 8 сағат бұрын
👍
@nallaperumarupa5962
@nallaperumarupa5962 11 сағат бұрын
ඔය නීතිපති විශ්වාස කරන්න බෑ ඔය ඔය බොරුවක් කියන්නේ ෂුවර් එකට එකට එකටම නීතිපතින් ඉන්නකම් ඔයගොල්ලෝ කවුරුත් හිරේට දාන්න බෑකොහොම හරි ේ ප්‍රශ්නය ඉවරයක් වෙන්න ඕන අප්පා
@premasiriillangakoon5711
@premasiriillangakoon5711 11 сағат бұрын
👍👍👍
@karunadikkumbura9217
@karunadikkumbura9217 10 сағат бұрын
❤❤ සුබදවසක් ඔබට ප්රාර්ථනා කරන්නම් බුදු සරනයි කුවයිට් වල සිට කරුණා දික්කුඹුර ❤❤
@leedsusa1203
@leedsusa1203 55 минут бұрын
"වැඩවරදියි" කියල අහලම ඇති වෙලා 🤣🤣🤣
@1978hasitha
@1978hasitha 8 сағат бұрын
ජය⁣වේවා
@WijeOkanda-xu8nf
@WijeOkanda-xu8nf 10 сағат бұрын
ඔබතුමාගේ වීඩියෝ නිවැරදි ආකාරයට සකස් කර ඉදිරිපත් කිරීම පිලිබඳව මුලින් ස්තුතියි. සකස් කරන ලද තොරතුරු නිවැරදි ආකාරයට පෙළගැස්වීම ඉතාමත් හොදයි වගකීමක් ඇතිව මෙවැනි වීඩියෝ ගෙන ඒමට ශක්තිය ලැබේවා.
@ShenuSenansa
@ShenuSenansa Сағат бұрын
නීතිපතිගේ ආදරණීය විහළු කතා මොනවා කරත්. නිදහස් වීමට අවශ්‍ය දේවල් වැඩිපුර ගොනු කරාවි
@Sanjeewa-w1h
@Sanjeewa-w1h 2 сағат бұрын
ඔව් ඔව් නීතිපති කොරයි හොඳටම කොහෙන් හරි රිංගන්න හිලක්තියලා ගොනු කරයි.
@prasadmadusanka1122
@prasadmadusanka1122 10 сағат бұрын
ඔය නීතිපති කිසිම රජපක්ෂ කෙන්ක් හා ඔවුන්ට ලගින්ම සිටින කිසිම කෙනෙක්ව වැරදි කරු කරලා හිරේ දාන්නේ නෑ. පොර දැන් ගහන්නේ double game එකක්. ගලේ කෙටුව වගෙ තමයි හොදේ.
@amithaabeysinghagunawarden412
@amithaabeysinghagunawarden412 8 сағат бұрын
Grazie mille dottor Kariyawasam.🙏🙏🙏💯
@anthonyjanz5404
@anthonyjanz5404 9 сағат бұрын
✌✌👍👍🎈🎈😀😀😍
@TheGampaha
@TheGampaha 10 сағат бұрын
ප්‍රස්න ගොඩාක් වැඩි උනේ යෝශිත කලින් අත්අඩංගුවට ගත්තට පස්සේ.අනිවා ඒ ප්‍රස්න පිටුපස රජපක්ශවරු අනිවා ගෑවිලා ඉන්නවා.දැන් නිකන් ඒක සැක නොහිතෙන්න වැඩක් මේ කරන්න යන්නේ..ටික දවසකින් ඔය ඔක්කොම ඉවරයි
@RuksanRuksan-dc1gi
@RuksanRuksan-dc1gi 9 сағат бұрын
Obatumata budusaranai
@sithimutucumarana2980
@sithimutucumarana2980 11 сағат бұрын
ප්‍රාර්ථනා නොවේ ,අදිශ්ඨාන කියා කියන්න
@ManelWijesinghe-xm7lh
@ManelWijesinghe-xm7lh 8 сағат бұрын
ඔවුන්ට කෙලවෙනකම් තමයි අපි බලාගෙන ඉන්නෙ
@shehansamarasuriya3312
@shehansamarasuriya3312 11 сағат бұрын
👍👍🇱🇰🇱🇰
@haroldchandrasekara8674
@haroldchandrasekara8674 9 сағат бұрын
nice to see you wearing double pocket shirt. Great job sir
@nanayakkaralucky1361
@nanayakkaralucky1361 8 сағат бұрын
Great job duing. Well done. Bro
@surathiramzee9847
@surathiramzee9847 10 сағат бұрын
Thank you very much for news sir.Good evening. 🎉🎉🎉🎉
@roshandias191
@roshandias191 10 сағат бұрын
Gorgeous is back❤
@manjulabalasuriya9994
@manjulabalasuriya9994 10 сағат бұрын
Thank you.
@S.RKumar-x8t
@S.RKumar-x8t 8 сағат бұрын
Oya neethi pathiya satha pahakata vissvasa karanda baaaa❤raja passala bera ganda ❤❤mokak hari ❤❤yati kuoottu vadak ❤karanava athi❤❤❤❤
@nirmalarathnayaka5752
@nirmalarathnayaka5752 6 сағат бұрын
ඔබ තුමාටත් ආයුබොහෝ වේවා කොහොම උනත් රටේ සියළුම ජනතාවත් මද්ධ්‍ය වේදියෝ යුටුයිබ් චැනල් කරන සියළුම දෙනා අපේ හාමුදුරුවෝයි සියළුම දෙනා මේ නිතිපතිව අනිවාර්යේන්ම පාහාකල යුතුයි ඔය නිතිපති බොරුවක් කරන්නේ අහුවේන්න එපා ඔක වේනමම ගෙමක් කොහොම උනත් නිතිපති අයින් කල යුතුමයි
@Anonymous-oc6eu
@Anonymous-oc6eu 11 сағат бұрын
❤❤❤🎉🎉🎉
@senakanishantha7111
@senakanishantha7111 9 сағат бұрын
🔜🔜🔜🔝
@P.N.Nandana
@P.N.Nandana 6 сағат бұрын
පාරින්ද රජපක්ස සදාරන මිනිසෙක්
@herathhmk6225
@herathhmk6225 5 сағат бұрын
ඔබතුමාගේ ඉදිරිපත් කිරීම් ආකර් ශනීයයි. යම් යම් කරුණු හේතු සාධක ඇතිව දැක්වීම අගය කරමි. "වායාම" ඉදිරිපත් කිරීම සඳහා වූ වෑයම ඉතා ප්‍රසංසනීයයි.
@Rkdu_Reb62
@Rkdu_Reb62 9 сағат бұрын
උන් හිරේ යවන්නේ දුමියා වගේ luxury සැප විදින්නද? කකුල් දෙක කඩලා විදිවන්න දාන්න ඕන. 😡😡
@hectorNanayakkara
@hectorNanayakkara 7 сағат бұрын
මොකද හිරේ යනවට කැමති නැත්තෙ? අනිවාර්යයෙනම ඕකුන් හිරේ යන්නම ඕනැ.තව තව ඉන්න දූෂිතයින්ගේ ඉරණමත් ඒකයි . 👍
@ShanthiJoseph-m7y
@ShanthiJoseph-m7y 8 сағат бұрын
Thanks a lot but we are not yet convinced about everything as you live there physically we believe someday to come back and to stay over there Thanks for your effort god bless you
@danwara3708
@danwara3708 Сағат бұрын
Couldn’t believe unless properly sue
@gayankalingasenevirathna9453
@gayankalingasenevirathna9453 11 сағат бұрын
💐
@pathumsiriwardana9034
@pathumsiriwardana9034 7 сағат бұрын
දැන් එතරම් උනන්දුවක් නෑ, නඩු ඇසීම හරිම මන්දගාමී, තවම කිසිම ප්‍රබල නඩුවක්, හොරෙක් ඇල්ලූවේ නෑ
@gunarathnagm5546
@gunarathnagm5546 8 сағат бұрын
නීතිපතිවරයා මධ්‍යස්ථ නම් රටවැසියාට යහපතක්.රටේ අපේක්ෂාවත් එයයි
@gihansamarakoon
@gihansamarakoon 7 сағат бұрын
ඒ නීති පතිතුමාද කලින් නිලදාරින් නිදහස් කරන්න කිව්වෙ 😂😂😂😂
@benfernando6418
@benfernando6418 53 минут бұрын
මේ නඩුව සම්බන්ධයෙන් AGට පුලුවන්ද ප්‍රසිද්ධ හෙලිදරව්වක් කරන්න??? මොකද මේක තවමත් විභාග වෙමින් තිබෙන නඩුවක්.. මෙසේ කීමේදී යෝශිත රාජපක්ෂට ඩිරෙක්ට් පණිවිඩයක් යනව...
@PadmasiriWickramarathna
@PadmasiriWickramarathna 11 сағат бұрын
❤❤❤❤❤❤❤😊
@LmUpalisarath
@LmUpalisarath 8 сағат бұрын
රිංගන්න හිලක් කොහොමත් තියයි
@sudeepafernando1969
@sudeepafernando1969 10 сағат бұрын
නීතිබුදි විශ්වාස කල හැකිද
නොමැකෙන ජය මඟක ඇරඹුම
2:57
Rohitha Rajapaksa
Рет қаралды 80 М.
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Seizure of Russian tankers / Strategic defeat
12:05
NEXTA Live
Рет қаралды 450 М.
Daiktų istorijos | 2025-01-06
52:57
Lietuvos nacionalinis radijas ir televizija
Рет қаралды 3,1 М.