Пікірлер
@JoshepPeiris
@JoshepPeiris 19 секунд бұрын
මොනවත් හිංදා නෙවෙයි මුන් දෙන්නම බඩු කාරයෝ නිසා....🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@samarakoonsarath3597
@samarakoonsarath3597 3 минут бұрын
ඉතා හොඳ සත්‍යවාදි දේශපාලන හඳුන්වා දීමක්
@sharmainewanighatunga2480
@sharmainewanighatunga2480 9 минут бұрын
Your speach is exactly correct Sir. 😊
@g.gdarmadasa3307
@g.gdarmadasa3307 15 минут бұрын
ඔබගේ කියවීමට සියයට දහසක් එකඝවෙමි. දේශපාලුවන් කී දෙනෙක් නම් මාලිමාවට එක්වීම ට උත්සාහ කලාද .මාලිමාව පිලිබද ජනතාව ගේ දෘෂ්ටිය කෙලෙසීමට ආත්මාර්තකාමී රන්ජාට හෝ මිනීමරු ප්‍රේමවන්තයාට ඉඩනොදීම ගැන මාලිමාවට අපේ ආචාරය. මාලිමාවට ජයවේවා .
@rohithakarunaratne2561
@rohithakarunaratne2561 19 минут бұрын
Niyama pahadilikirimak, Kamal oneshot kaput
@madhwialajmi
@madhwialajmi 25 минут бұрын
දේශපාලනය කියන්නෙ දේව කාරියක් එතනට එන්න ඔින ඉතා නිර්ලෝභි පිරිසිදු චරිතයන් පමණි
@roshanperera9050
@roshanperera9050 28 минут бұрын
කමලදරාරච්චි පාසල් දැරියක් දූෂණය කරපු දඬුවම් ලබපු එකෙක් රමණී බර්තල මියුස් ඝාතනය කරපු මිනිමරුවෙක් ඒකටත් දඬුවම් බින්දා හිර ගෙදර ස්ත්‍රී දූෂකයෙක් මිනිමරුවෙකුට නාම යෝජනා දෙන්න ඕනද මලිමාව
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 29 минут бұрын
මාමන්ඩිය වැඩ පෙන්වන්න හිතුවා ද දන්නේ නෑ ඒකත් ජරා දේශපාලුවෙක්නේ
@girikulamuthukuda-og5id
@girikulamuthukuda-og5id 32 минут бұрын
Wow!!! Wonderful explanation Hats off to you brother
@roshanperera9050
@roshanperera9050 33 минут бұрын
කමල් අද්දරාරච්චිගේ පැටිකිරිය දැනගන්ඩ ඕනනම් දර්ශන හඳුන්ගොඩගේ sl දේශය youtube channel එක බලන්න පළමුව අද වීඩියෝ එකක් ඒ ගැන
@srilanka5819
@srilanka5819 33 минут бұрын
පාර්ලිමෙින්තුව කියන්නේ රංගනය දක්වන රංග පීඨයක නෙමෙයි. ගාමිනී ,මාලනී,ගීතා, රන්ජන් යන අය පාර්ලිමෙින්තුවෙි රගපාපු එක විතරයි කලේ.😂😂😂😂😂😂
@AloysiusHettiarachchi
@AloysiusHettiarachchi 34 минут бұрын
Yes, correct decision.
@anurawanigasuriya1788
@anurawanigasuriya1788 35 минут бұрын
Very good❤❤❤npp gampaha api
@BumbleBeeSL360
@BumbleBeeSL360 36 минут бұрын
It's simple. Both do not have good characters, political views, decency, or morals to be representatives of the parliament.
@vibheeshanabandara
@vibheeshanabandara 42 минут бұрын
රන්ජන්ලා ගන්නේ කොහොමද ඩලස්ලා චරිතලාවත් නොගත්තු එකේ
@srilanka5819
@srilanka5819 19 минут бұрын
ඩලස් තමයි රදමිපල මහජන බැංකුව නැතිකලේ.
@JayanthaBandara-yf3sd
@JayanthaBandara-yf3sd 42 минут бұрын
NPP එකට ඔය දෙන්නා ගත්තා නම් වෙන පක්ෂ වලින් වැරදි එක දිගටම හොයනවා ...
@RuffihilariyanSrichandralal
@RuffihilariyanSrichandralal 43 минут бұрын
නියමයි පැහැදිලි කිරීමට
@ChathuraUdayanga-cg7ec
@ChathuraUdayanga-cg7ec 45 минут бұрын
රන්ජන් ගිහින් ගෑනු එක්ක කුනුහරප රෙකෝඩ් අහන්නද අපි
@r.sisirakumara7207
@r.sisirakumara7207 47 минут бұрын
oba thuma enakam hitiye.hiri watina kathawa.
@hasithadesilva5992
@hasithadesilva5992 47 минут бұрын
අතීතය මතක් කලාට ස්තුතියි සුපිරි
@ChandiKwt
@ChandiKwt 49 минут бұрын
Thanks
@rohansomawansha9044
@rohansomawansha9044 52 минут бұрын
කතා කලා ඇති. දැන්වත් වැරදි කරුවන් අත් අඩංගුවට ගත යුතුය
@chinthakabandara1434
@chinthakabandara1434 54 минут бұрын
16:57 Nice😢
@chinthakabandara1434
@chinthakabandara1434 54 минут бұрын
16:57 Nice
@vibheeshanabandara
@vibheeshanabandara 54 минут бұрын
NPP එක පෞද්ගලික අරමුණු ඉටුකරගන්න තෝතැන්නක් නෙවෙයි අපි සමස්ත රට ගොඩනැගීම මිස වෙනත් ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු වෙලා මේ තුල රදා පැවැත්මක් නැහැ
@jkspsp1601
@jkspsp1601 Сағат бұрын
kzbin.info/www/bejne/hnmkg2l3d8qZpbssi=TmATetYcDHq23IwP
@nimaliperera9457
@nimaliperera9457 Сағат бұрын
පහුගිය චන්දෙන්.... පාර්ලිමේන්තුවේ ගිහින් රංජා අපේ කතිරේ ට නින්දා කලා... පිස්සු විකාරයක් කලා...හඩපටි සහ ජෝක්ස් ... රමණි බර්තොලමියුස් අපේ පන්තියේ ඉගෙන ගත්ත අහිංසක යාළුවෙක් ... පව්... අසරණී අඩුම වයසෙන් මැරුන ....ඒ අම්මා අදටත් විදවනවා ... කමල්ට වඩා මිනිස්සු මාලිමාව වෙනුවෙන් දරදිය ඇද්ද ...ඒත් ඒ මිනිස්සු පාර්ලිමේන්තුවේ යන්න දගලන්නේ නෑ... Npp එකට කමල් ගේ දේශපාලනය ගැලපෙන්නේ නෑ...ස්තූතියි ඔබට...❤❤
@JayanthaUkwaththa
@JayanthaUkwaththa Сағат бұрын
💯💯💯💯💯💯👍👍👍👍👍👍
@jkspsp1601
@jkspsp1601 Сағат бұрын
Inoka Gallage v. Kam al Addararachchi and Anothe (Kamal Addararachchi V State 2000 (3) Sri Lanka Law Reports 393). In 2008 the Supreme Court judgement (SC Ref 03/08 HC Anuradhapura case no 333/04) of an appeal from a High Court case upheld imposing a suspended sentence on a man convicted of statutory rape in lieu of the 10 year mandatory sentence that is carried in the Penal Code for statutory rape.
@princijayatunga6201
@princijayatunga6201 Сағат бұрын
උන් දෙන්න ම හිතන්නෙ වංචා දූෂණ කියන්නෙ මුදල්, ඉඩකඩම් ,දේපල විතරයි කියලා. චරිත වල දූෂණය ,සදාචාරයේ දූෂණය ,භාෂාවේ දූෂණය ,මාධ්‍ය තාක්ෂණික උපකරණ හා කුමවේද දූෂණය , ආචාර ධර්ම දූෂණය ,සංස්කෘතික දූෂණය සමාජ දූෂණය යන සියල්ලම මොවුන් දෙදෙනාම කරලා තිබෙනවා. අනුන්ගෙ වැඑදි පෙනවනවා, තමන්ගේ කැත පහත් පෙලේ වැරදි පේන්නෙ නැහැ මොවුන් දෙදෙනාටම. මොවුන් ට චන්දය දෙනවා නම් අන්ත පහත් පෙලේ මෝඩ ඔලමොටිටල බූරැවන් වෙන්න ඕනෙ .
@sunildissanayake
@sunildissanayake Сағат бұрын
NPP jayaweewa
@uduwevidanelagelakairiuduw6975
@uduwevidanelagelakairiuduw6975 Сағат бұрын
"ආජු තබර ලා ගිලා " ඒ ගීතය ගායනා කරන්නේ " දීපිකා ප්‍රියදර්ශණි පිරිස් " කියන ගායිකාව. (භාග්‍යා ටෙලිනාට්‍යය)
@chamindakumara2428
@chamindakumara2428 Сағат бұрын
Malimawata jaya wawaa malimawata jaya wawaa malimawata jaya wawaa malimawata jaya wawaa malimawata jaya wawaa 🙏💪🙏💪
@sriyanidesilva9192
@sriyanidesilva9192 Сағат бұрын
100% 👍
@nissankathilakarathena9540
@nissankathilakarathena9540 Сағат бұрын
වාසනාවකට මාලිවාට ගත්තේ නැත්තේ
@RohiniBandara-zp6ur
@RohiniBandara-zp6ur Сағат бұрын
මේ වෙලාවේ මේක පැහැදිලි කර දීම ඉතාමත් වටිනවා
@nissankathilakarathena9540
@nissankathilakarathena9540 Сағат бұрын
මට මතකයට එනවා රමණි කතාව එකට කමල් අහූනේ
@JayasenaGunawardana
@JayasenaGunawardana Сағат бұрын
Me wage kunugoyawal ganna AKD ta olmorondan nea.
@alfredranasingha
@alfredranasingha Сағат бұрын
I agree with u
@udaperera9945
@udaperera9945 Сағат бұрын
චරිතය ගැන අපට වැඩක් නෑ.ඔහු ගැන ඔහුට අවබෝධයක් තියෙන්න ඕනේ.😢😢😢
@udaperera9945
@udaperera9945 Сағат бұрын
රට තුල විනය ඉතා පහත් මට්ටමකට වැටිලා තියෙන අවස්ථාවක් විනය ආරක්ෂා කර ගැනීම ඉතා වැදගත් කාරණාවක්.මුල් අවස්ථාවේ පටන්ම අනුර ජනාධිපති වරයා සමග සමීපව,මිත්‍රශීලි ව,දුක සැප බෙදා ගෙන එකට ගමනක් ආ පිරිසක් හිටියා.ඒ අය සැබෑ දේශප්‍රේමී පිරිසක්.තනතුරු තාන්න මාන්න බලාපොරොත්තු වුන පිරිසක් නොවන බව ජනතාව දන්නවා.කලාව,දේශපාලනය දෙකක්.ඔහුට ක් අඳුරු අතීතයක් තියෙන බව පිලි ගන්න ඕන.කරුණු පැහැදිලි කිරීම ගොඩක් හොදයි.❤❤❤❤❤
@upaliwansa
@upaliwansa Сағат бұрын
- VERY FAIR ASSESSMENT OF THE CHARACTERS -
@KarunapalaRajapaksha
@KarunapalaRajapaksha Сағат бұрын
You are totally correct, all information about both of them has been proven.
@ravindujeewantha2511
@ravindujeewantha2511 Сағат бұрын
🌸මාලිමාවෙන් නොමිනේෂන් නොලැබී දුකින් උවිඳුගෙන් ඡන්දෙ ඉල්ලන කමල් අද්දර ආරච්චිට........🌸 වී.අයි.ලෙනින් යනු මානව ගුණ කඳකී. පීඩිත පන්තියට උරදුන් මහමෙරකී. පීඩක චෞර සිතුවිලි දමකින් වැලකී. ලෙනින් හඳුන ගන්නට හැකිනම් යෙහෙකී. ලෙනින් මොරායස් හඳුනා ගත්තාට. පැඟිරි වරා ගස් යට හැඩ මැවිවාට . විජේවීර ලෙස තිරයේ රැඟුවාට. වී.අයි ලෙනින් හඳුනාගනු බැහැ නුඹට. පීඩිත පන්තියේ ජය මාවත වෙනුවෙන්. දිශාගතව නිවැරදි එල්ලය ගනිමින්. මාලිමාව ඇත දින දින ජය ලබමින්. සැබෑ කැපකිරීමක අසිරිය රකිමින්. නොසැලෙන ගුණය යුතු ජයටැඹ වෙත ඇදෙන. මානව කැලක් එහි ඇත දිවි කැප කරන. මැති සබයට අවැසි උන් මිස රට නගන. සෝබන දාසලා නොව ගස් යට නටන. පැරදුනු එදා මතකයි කිසිවකු නොමැතී. දිනුමට පියවරුන් දහසක් ලොවේ ඇතී. උන්ටත් හිතේ ඇති වෙන්නට මැති ඇමති. මාලිමාව තුල ඒකට ඉඩක් නැතී. ප්‍රතිපත්තියක් ඇති මහජන බලවේගේ. සුදුසුම අයට හිමිවෙයි මැතිසබ යෝගේ. රුකුලක් වෙමින් උන් හට දී සහයෝගේ. යුතුකම ඉටු කරමු අද දින ඔබ මාගේ. ජාතික සටනකදි තම වාසිය නොතකා. සහයෝගය දියව් පෙරමග නොම වලකා. තම හැකියාව ගෙන රැඟුමින් බොරුව මකා. යහපත් හැඟුම් ජන මනසේ ඇඳිය හැකා. රැඟුම මහ කලාවකි වෙහෙසට යැවෙන. කොහිද වෙලාවක් වෙන වැඩකට යෙදෙන. යහපත් පෙරළියට ජන මන පුබුදුවන. නිමැවුම් ලබාදෙනු ඉදිරිය ගැන සිතන. විප්ලවයෙන් පසුව රුසියාවට ලැබුනූ. යහපත් කලා කෙත මහ ජවයෙන් පිරුනූ. තැනුවා නමක් ලොව රන් අකුරින් තැනුනූ. මනුසත් ගුණ දමින් හදවත් පුබුදු වුනූ. නව යුගයේ සිරිලක් බිමටත් අවැසී. එබඳු කලාවකි රට නංවන වෙහෙසී. පුරුකක් වෙමින් තම ප්‍රතිභාවෙන් සැරසී. සදා රැඳෙනු ජන හදවත් තුල ගැවසී. කොස් ඇට බාවන්න නුඹ බළලෙක් කරවා. ඇත බලවේග විසිරී රට තුල බෝවා. නොදැනිම නුඹත් බළල් අතට අසූ වූවා. වටහා ගන්න හැකිනම් යහපති මෙව්වා. සිහි නුවණින් නොවී අනුනට පාවිච්චී. ඉවත ලමින් සිතුවිලි හද පෑරිච්චී. රුකුලක් වෙමින් නව රජයට බිහිවෙච්චී. අද්දර රඳීයන් අද්දර ආරච්චී.
@thiwenkulathilaka1666
@thiwenkulathilaka1666 Сағат бұрын
Muea dannama desapalanayata galapennate apatayo nisea
@siripalasooriyaarachchi9398
@siripalasooriyaarachchi9398 Сағат бұрын
ඔබ හෙලිකරන්නේ සම්පූර්ණ සත්‍යයයි.
@swarnafernando5413
@swarnafernando5413 Сағат бұрын
Thank you for enlightening the people these black marks in the past.By this video I hope many people will be aware why NPP actions.I remember these incidents even though I was very young.Thank you Mr.President for the correct design you made😊
@meepegamage8555
@meepegamage8555 Сағат бұрын
Npp, Jvp ප්‍රතිපත්ති දේශපාලනය ගැන හුගදෙනෙක්ට හරි වැටහිමක් නැහැ, ඒකට හෙතුව තමයි මෙතෙත් කලක් මේ රටේ එවැනි ප්‍රතිපත්ති ගරැක ප්‍රායෝගික දේශපාලනයක අත්දැකිමක් නැතිවිම.
@priyadarshanihettiaracchi9198
@priyadarshanihettiaracchi9198 Сағат бұрын
කමල් අද්දරාරච්චි. පෙම්වතිය. මැරුව අපිට. මතක. තිබුණට. කමල්ට ඒවා. අමතක. වෙලා. ඒකයි. වැඩේ. රංජන් රාමනායක. ඔහු. වනචරයී කියලා. එයාම. ප්‍රසිද්ධියේම. කියනවා. ඒ නිසා. අඩුම. ගාණේ. පන්සිල් පද පහවත්. රකින්න. බැරිනම්. අපේ රට. හදන්න බෑ මොකද. සෑම. ගෑණූ කෙනෙක්ම. තමන් ගේ. මවක් සහොදරියක්. වනතාක්. අපේ රටේ. ස්ත්‍රී. දූෂණ. නතර. නොවේවී ❤❤❤ ජාතික ජන බල වේගයට ජයෙන් ජයම වේවා ♥️❤❤ බුද්ධිමත් ජනතාව ගේ තේරීම මාලිමාවයී ❤❤❤ මාලිමාවට චන්ද කෝටියක් අපිනෙ දෙන්නෙ ♥️ නේද ❤❤❤මම ඉතාලියේ සිට ❤❤❤ තෝරගන්න මාලිමාව ❤❤❤ දිනවන්න ජාතික ජන බල වේගය ❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@songs-jr6jk
@songs-jr6jk Сағат бұрын
හොරු අල්ලනවා කියන එක පොලිස් නිලධාරියෙකුට හෝ එතනින් එහා තවත් සියුම්ලෙස රහස්පරීක්ෂකයෙකුට කලහකි කාර්යයක් හා කලයුතු කාර්යයක් නමුත් දේශපාලනය ඉන් එහා ව්‍යාප්ත වුන පුලුල් විෂයක් ඒසඳහා පරිනත බුද්ධියක් විශය පිලිබඳ අවබෝධයක් මනාකලමනාකරනහැකියාක් සවන්දීමේ හැකියාවක් සරලබවක් හා අව්‍යාජ බවක් තිබියයුතුයි ඉහතකී අයට මෙම ගුනාන්ග තිබේදැයි තීරනය කිරීම ජනතාවගේ කර්තව්‍යක්