යෝෂිතගේ ගල්කිස්ස ඉඩමේ ඇත්ත කතාව මෙන්න...Chandana Kariyawasam

  Рет қаралды 21,710

Wayama - වායාම

Wayama - වායාම

Күн бұрын

Пікірлер: 198
@gaminialahakoon3534
@gaminialahakoon3534 13 сағат бұрын
මීට අවුරුදු 15 කට කලින් මේ දූෂිත දේශපාලුවෝ සතු වත්කම් සහ අද වත්කම් සසඳා බලන්න ..😢 එම මුදල් වටිනාකම සමානයි මේ රට ලෝකෙට ගෙවන්න වෙලා තිබෙන ....ණය ට 😭😭
@Dark_night211
@Dark_night211 9 сағат бұрын
Rajaye departumenthu Wal loku putu wal inne horungen. Pathwim gattu Ayai, jarawa kapu ayai, usasweem gattu Ayai, ekane prashne😢😢😢
@gaminialahakoon3534
@gaminialahakoon3534 8 сағат бұрын
ඒකනම් ඇත්ත .... අවුරුද්ද ක් හමාරක් ගියා ට කමක් නැහැ ... අසාධාරණ මහජන මුදල් ඉපයූ රජයේ ,,, non government ,, හැමෝටම 😋
@susilayupala2959
@susilayupala2959 5 сағат бұрын
😱🙈🙏✝️🏆❤️🇱🇰🇱🇰
@AsokaPrincy-j8k
@AsokaPrincy-j8k 13 сағат бұрын
අඩි හයක්වත් අයිති නැති මුන් කොච්චර ඉඩම් හොරකම් කරගෙනද
@Miniunicornlk1234
@Miniunicornlk1234 10 сағат бұрын
උන්ට ඕවා කියාදෙන්න පොහොට්ටු නීතිවේදීන් උන්ට කියන්නේ අශූචි කණා එවුන්
@sujatharatnayake9900
@sujatharatnayake9900 9 сағат бұрын
අසූචි කන පනුවො වෙලා තමයි මැරිල ඊළඟට ඉපදෙන්නෙත්.
@lalsiriwardana
@lalsiriwardana 12 сағат бұрын
ටිරාන් අලස්ල රෙද්ද අස්සෙ දා ගෙන ඕව කරන්න බෑ. බලමු. ස්තුතියි චන්දන මහත්තයා ❤
@Dark_night211
@Dark_night211 9 сағат бұрын
Rajaye departumenthu Wal loku putu wal inne horungen. Pathwim gattu Ayai, jarawa kapu ayai, usasweem gattu Ayai, ekane prashne😢😢😢
@lalsiriwardana
@lalsiriwardana 8 сағат бұрын
@Dark_night211 ඒක තමයි. තුනෙන් දෙකේ බලේ තියාගෙන විධායකෙත් තියාගෙන ඔහේ ඉන්නව. අවශ්‍යම තැන් ක්ලීන් කලේ නෑ.
@mangalathennakoon7516
@mangalathennakoon7516 13 сағат бұрын
ඔය කතාව ඔයිට කලින් අහලා තිබ්බට ලුණු ඇඹුල් ඇතුව අහ් ගත්තේ ඔබතුමාගේන්...බොහොම ස්තූතියි ඉතින් ලෙන්ගතුව මේ කරුණු කාරණා කියාදීම සම්බන්ධව...❤❤❤
@thusithabandara7694
@thusithabandara7694 14 сағат бұрын
අති විශිෂ්ට පැහැදිලි කිරීම..... ස්තුතියි 🎉🎉🎉🎉🎉🎉
@PadmaPadma-n4y
@PadmaPadma-n4y 12 сағат бұрын
ආයුබෝවේවා ඔබතුමාට ඒ ර්‍ ප්‍රාර්ථනා ඒ අයුරින්ම ඔබටත් ඉටුවේවා දැනුවත් කිරීම පිළිබඳව අපගේ ප්‍රනාමය ඉස්තුතියි තෙරැවන් සරනයි
@Rkdu_Reb62
@Rkdu_Reb62 14 сағат бұрын
උන් අපි මොකුන් කියලා හිතන් ඉන්නවද දන්නේ නැ, හිරේ නෙවෙයි දාන්න ඕන පනපිටින් කපලා ලුනු.
@RoshanChaminda-d8l
@RoshanChaminda-d8l 13 сағат бұрын
😂😂
@patdee4576
@patdee4576 12 сағат бұрын
හරක් තාම ඉන්නවා. ඒ අයටත් මොන මොනවා හරිදීලා තියෙන්නේ හොරා කාපුවායින්.🐂🐂🐂🐂🐂🐂🐂🐂. ඒවා එලි වෙනවට තාම කඩේ යනවා.
@Dark_night211
@Dark_night211 9 сағат бұрын
Rajaye departumenthu Wal loku putu wal inne horungen. Pathwim gattu Ayai, jarawa kapu ayai, usasweem gattu Ayai, ekane prashne😢😢😢
@suranjiperera9752
@suranjiperera9752 11 сағат бұрын
අපේ සතුට හොරැ රැල සිපිරිගෙට. ගිය දවසට.
@MalaMangalika-c5e
@MalaMangalika-c5e 13 сағат бұрын
සර්‍ර් තව ටිකක් ශබ්දය වැඩි කලොත් හොදයි ඔබේ වැඩ සටහන හරිම ආසාවෙන් බලන්නෙ
@leslieperera5589
@leslieperera5589 12 сағат бұрын
ලෝකයම මවිත කල අධිකරන තීන්දු. මුලු රටටම අගෞරවයක්. මෙවරත් එම තීන්දුව නැවත දෙන්න එපා.මාලිමාවට ජය
@Rosakatu304
@Rosakatu304 13 сағат бұрын
ඒ කන්දක් අපේ තමයි මේ කන්දත් අපේ තමයි මුළු ලක්දිවයිනම අපේ තමයි.අපේ රාජ්යෙ.
@veebee3969
@veebee3969 13 сағат бұрын
රජා මමයි අපේ රාජ්ජේ. රැජින මමයි අපේ රාජ්ජේ. කුමරු අපියි අපේ රාජ්ජේ.
@SusilDayarantha
@SusilDayarantha 13 сағат бұрын
Ela
@jayasiriksm4043
@jayasiriksm4043 13 сағат бұрын
උපදේශකයකලත් හිටියනෙ බුරුතු පිටින්.
@ShamaTili
@ShamaTili 12 сағат бұрын
ඩේසි ආච්චි මැණික් මල්ලක් අපිටවත් දෙන කල් අපි බලාගෙන ඉන්නවා..
@dudleySft
@dudleySft 11 сағат бұрын
ඉතින් කොච්චර හොදද ? ගොඩාක් කාලෙකින් අරාබිනිසොල්ලාසයේ කතාවක් ඇසුවා, හරිම සතුටුයි ,
@pokemondcards6537
@pokemondcards6537 6 сағат бұрын
අනේ පුතා මේක සුරංගනා කතාවක් වගේ. මම මෙච්චර දවසක්ම ඩේසි ආච්චිගෙ මැණික් මල්ලවගේ කියනකොට හිතුවෙමඑහෙමයි. ගොඩක් ස්තුතියි ඔයාගේ මේ පැහැදිලි කිරීමට .
@IndraniPremarathna
@IndraniPremarathna 11 сағат бұрын
සර් ඔබ ගේ පැහැදිලි කිරිම නම් ඉතා අගෙයි මම හරිම ආශාවේන් තමයි අහන්නේ. තව පොඩ් ශබ්දය වැඩි වුනා නම් හොදයි.
@neelsomasiri
@neelsomasiri 14 сағат бұрын
ඩේසි ආච්චිගෙ මැනික් මල්ල කියල. සිබිල් වෙත්ත සින්හ. මහත්මියට කියල කතන්දර පොතක් ලියමුද.
@AsokaPrincy-j8k
@AsokaPrincy-j8k 13 сағат бұрын
මැණික් මල්ල වගේම ඉඩම් මල්ලකුත් තියලා ගිහිල්ලද දන්නෑ
@anomaherath1090
@anomaherath1090 13 сағат бұрын
රුසියන් සුරංගනා කතා පරාදයි, රාජපක්ෂ සුරංගනා කතා!!!මේ කතාව ලංකා ප්‍රබන්ධ සාහිත්‍යයේ දිගුකල් හාස්‍ය උපදවාවි.😅😅😅😅😅
@kulasegaramsubramaniam8777
@kulasegaramsubramaniam8777 7 сағат бұрын
ඔබ තුමාට ජය.
@MarlimagediaspatrickPatr-jp8bv
@MarlimagediaspatrickPatr-jp8bv 6 сағат бұрын
ඔබත් ජය niyamai.....❤❤❤❤❤
@jandrajandra5712
@jandrajandra5712 7 сағат бұрын
ස්තුතියි ඔබතුමා ජය 👍👍❤❤💪
@UserResu-dx5zj
@UserResu-dx5zj 13 сағат бұрын
කොහොමට තියෙයිද මං වෙනුවෙන් අපේ ආච්චි එහෙම ඔය කතාව CID එකට කිව්වානම් . එහෙනම් ඇට කුඩුකරලා උන්දෑව මරලා දාලා , ඇටදෙකෙන් එල්ලලා ගහලා මාවත් මරලා දෙන්නම එක වලක වලලයි .
@jayaweeraapa9273
@jayaweeraapa9273 6 сағат бұрын
යෝසිතයගෙ වල්ල ලාච්චුවකට දාල ප්‍රශ්න කරානම් ඇත්ත කියාවි පොඩි මිනිසුන්ට නම් එහෙමයි ඩේසි ආච්චිත් එක්ක හැමිනෙන්න එකම කූඩුවකට දාල තියන්න ඕන එකෙක් දූසිතයා
@HarshchandraEdirisinghe
@HarshchandraEdirisinghe 12 сағат бұрын
මේ විදියට ගියොත් නීතිය ක්‍රියාත්මක කිරීම අමාරැයි.පරණ බලවේග තවමත් ඒ සිටි තැන්වලම ඉදගෙන නඩුවලින් නිදහස් වන ලෙස කටයුතු කරනවා.ඊතලය නිව්ස් බැලුවම ඒ පිළිබඳව පැහැදිලිව දැනගන්න පුළුවන්.
@blackpickfan10
@blackpickfan10 13 сағат бұрын
everyday looking for wayama. great media.
@chandramaldeniya5489
@chandramaldeniya5489 10 сағат бұрын
❤❤❤❤සුබ දවසක් වේවා ඔබතුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏 🙏 🙏
@darshanaunantenne8486
@darshanaunantenne8486 13 сағат бұрын
Good service. Thanks for your news . I appreciate you
@pemarathnabandara8804
@pemarathnabandara8804 12 сағат бұрын
ඩේසි උන්දැට මේ බොරු කියන්න ඉගැන්නූ ගුරුවරයා කව්ද? සමහර විට ඒ පවුලේ නීති වේදීන් දෙන්නෙක්ම ඉන්නවා නේ, බෑණා සහ මුණුපුරා...මේ දෙන්නා ඉගැන්නුවා වෙන්න බැරිද..ඩේසි උන්දෑට තනිවම මේ ගේම ගහන්න බෑ, හොරුන්ගෙත් හොරු කම්බා හොරු කිව්වාලුනේ... පරම්පරාගත ජාන හැඩ ගැහිලාම තියෙන්නේ හොරකමට, ඇති මේ රටම නමට ලියාගත්තේ නැතුව...අපේ වාසනාවට එහෙම උනේ නෑ....හොදවෙලාවට මාලිමාව ආණ්ඩුවක් ආවේ,නැත්ත්න් අපි තවම හිතාගෙන ඉන්නේ ඩේසි උන්දැගේ වාසනාව ගැන...
@sujeewahettiarachchi425
@sujeewahettiarachchi425 3 сағат бұрын
මුංට ඕවා උගන්වන්න ඕන නෑ. වයසට ගියත් හොරකම, බොරුව ජානවලම තියනවා.
@anushafernando6709
@anushafernando6709 3 сағат бұрын
Me ආණ්ඩුවක් rawatilame horunta අපිත් rawatuna .😮😮
@SitharaHemachandra
@SitharaHemachandra 13 сағат бұрын
දැන් සාමන්‍ය මනුෂ්‍ය ක් ඕක කිව්වා නම් පොලීසිය කොහොම ද ක්‍රියා කරන්නේ ,දැන් ඕවා වැඩක්නැ නැහැ ආන්ඩුවට බලය දීලා තියෙන්නේ , දැන් ආන්ඩුව කෙදිරිගාන්නෙ නැතුව හොරු අල්ලන්න අපි බලාගෙන ඉන්නේ
@ralstonwijesuriya2028
@ralstonwijesuriya2028 12 сағат бұрын
Very good morning Sir Have a very pleasant day!❤❤
@Wimal-d7s
@Wimal-d7s 13 сағат бұрын
හෙල්පින් හම්බන්තොට වගේමයී ලැජජාවේ බෑ.
@Lata-hs7tt
@Lata-hs7tt 12 сағат бұрын
මාලිමාවට ජයවේවා ❤️❤️❤️
@aryagamage8729
@aryagamage8729 2 сағат бұрын
කාලෙකට පස්සෙ ලස්සන සුරංගනා කතාවක් ඇහුවෙ.ෂෝක් අනේ.කොහොමද රාජපක්ෂ උන්නැහෙලගෙ වැඩ..
@karunadikkumbura9217
@karunadikkumbura9217 13 сағат бұрын
❤❤🙏🙏 සුබම සුබ දවසක් වේවා🙏🙏🙏🙏🙏 ඔබට❤❤ නිදුක් නීරෝගි ශක්තිය ධෛර්යය ලැබේවා🌹🌹🌹🌹🌹කියල ප්රාර්ථනා කරන්නම් මම කුවයිට් වල සිට කරුණා දික්කුඹුර 🌹🌹
@karunanayake2002
@karunanayake2002 14 сағат бұрын
මට නම් අපි හිතන දේ බලාපොරොත්තු වනදේ ඉටු නොවේ යැයි බියක් ඇත
@chandranielisabethnanayaka4753
@chandranielisabethnanayaka4753 13 сағат бұрын
Biya nowanna ,sama de siyalu deee sabawadarmaya visia visadai
@ShanthiJoseph-m7y
@ShanthiJoseph-m7y 12 сағат бұрын
Thanks a lot god bless you
@chandraranaweera3869
@chandraranaweera3869 14 сағат бұрын
කාලෝචිත මාතෘකාවක් 🎉🎉
@nimalawarnakulasuriya6130
@nimalawarnakulasuriya6130 11 сағат бұрын
Hari lassana surangAna kathawa!
@PadminiAlexander
@PadminiAlexander 12 сағат бұрын
Thanks to your wish
@ashokawijetunga5131
@ashokawijetunga5131 12 сағат бұрын
මෙවට මුන්ට දඩුවම් ලැබුනෙ නැත්නම් අධිකරණය බොරැ cid බොරැ නිතිපති බොරැ ස්වභාව ය බොරැ
@nanayakkaralucky1361
@nanayakkaralucky1361 7 сағат бұрын
Great explain well done. Bro Rajapaksa ferking Sri Lanka Ranil Mongal political pimmpiya
@ShyamaleeSagarika
@ShyamaleeSagarika 6 сағат бұрын
ශිරන්තිත් එකයි එ ගැනිගෙ අම්මත් එකයි. අම්මලා දුවල ඔක්කොම එකයි .රාජපක්ෂලාට තියෙන්නේ පුදුම තන්හාවක්. මුන් මැරෙන් නැහැ කියලා . මුන් හොරුන්ගෙත් හොරු කම්බා හොරු. හොරකම මුන් ගෙ ජාන වලින් එන එකක්ද කොහෙද . ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි .බුදුසරණයි .
@Indrakumari-jk1jt
@Indrakumari-jk1jt 9 сағат бұрын
Thanks. Mr. Kariyawasam. Panividayak. Enakal. Obathumagen. Balahitiye.
@pushpaguruge2073
@pushpaguruge2073 13 сағат бұрын
Thank you අද තමයි හරියටම විස්තරේ දැන ගත්තේ... මට මේ කතාවෙ හතර බීරි කතාවක් වෙලා තාබුනෙ...දැන් තමයි එරියටම දැන ගත්තෙ...😅😅😅😅
@seethawijesinghe6860
@seethawijesinghe6860 14 сағат бұрын
ඩේසි ආච්චිගෙ කතාව අහද්දි මට නම් මතක් වෙන්නෙම සිබිල් වෙත්තසිංහ නැන්දගෙ කතාපොත්. ඒ වගේ ළමා කතන්දර පොතකට නම් උචිතයි මේ කතාව. වත්කම් පෙන්වන නඩු වලදි උසාවි වලට මේ සුරංඟනා කතා මොකටද?
@smallHead-x2q
@smallHead-x2q 14 сағат бұрын
NPP jana warama mekai ❤❤❤❤❤❤❤NPP jana warama mekai ❤❤❤❤❤❤❤NPP jana warama mekai ❤❤❤❤❤❤❤NPP jana warama mekai ❤❤❤❤❤❤❤
@sandarekarathnayeka2465
@sandarekarathnayeka2465 11 сағат бұрын
ඩෙිසි නාකිචිචිත් වලෙන් අරගන පාර අයිනේ එල්ලන්න ඔින😂😂😂😂
@emilyperera5884
@emilyperera5884 11 сағат бұрын
මේ වගේ බොරු උසාවිය පිලිගන්නෙ ඇයි.දැන්වත් මෙයට හරි තීන්දුවක් දෙන්න.
@piyaldesilvadevanarayana5891
@piyaldesilvadevanarayana5891 7 сағат бұрын
ශරීර ඇප 2 ක් මුදල් ඇපයක් සහා විදේශ ගමන් තහනමක් එක්ක සෑම ඉරිදා වකම පෙනි ඉන්න ඕන
@sajinigee
@sajinigee 4 сағат бұрын
ඒ.... ප්‍රමාණවත් සාක්ෂි නොමැති ව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් කෙනෙක් නිදහස් කරන්න එපැයි...ඇප දීලා හරියනවද?
@Peraliya
@Peraliya 12 сағат бұрын
රාජපක්සල කොළඹ ඉඩම් වලට පෙරේතව පරපුරටම, අඩුමිලට ඉඩම් උදුරල අරගෙන හංගං ඇති.
@richardsmith8183
@richardsmith8183 9 сағат бұрын
Excellent Explanation ❤❤❤❤❤❤❤❤❤❤❤
@DayadhreeDesilva
@DayadhreeDesilva 12 сағат бұрын
Thank you for your great explanation,I hope with all talking about the above the NPP government will take nessarry action this is what the ppl want, otherwise it will be a pusweddila,over to the ministry of Justice.
@NishanBamunuarachchi-j5y
@NishanBamunuarachchi-j5y 12 сағат бұрын
One of my favourite programs ❤❤❤🎉🎉🎉
@koekloeren3797
@koekloeren3797 10 сағат бұрын
කප්පම් වලට නිතය පාවාදෙන නිතිපති පොලිසිය, cid,සහ ඉහල නිලධාරින් සිටින තුරැ සාටක හොරශකල්ලිය නිදහස්,,,මාලිමාව මුන්ව අයින් කරන්නේ කවද්ද 😢😢
@SuramyaJayasundera
@SuramyaJayasundera 13 сағат бұрын
The truth will come out soon, universe is watching🙏
@suranjiperera9752
@suranjiperera9752 11 сағат бұрын
ටිරාන් අලස්ව එළියට දාන්න. නැත්නම් ඔය එකක්වත් හරියට සිදූවෙන්නේ නෑ. ඔය කුඩු මුදලාලිලා ඉන්නකම් කරන්න දෙන්නෙ නෑ. ටිරාන් අලස් ඒ වන්න. ්
@IranganieLiyanage-kz3bj
@IranganieLiyanage-kz3bj 14 сағат бұрын
God bless you ❤️
@sarathjayaweera4642
@sarathjayaweera4642 13 сағат бұрын
Good morning 🌅
@YfGf-mf1vm
@YfGf-mf1vm 12 сағат бұрын
හරි නම් ඔය ඩේසි කියන ගෑනිත් දාන්න වටින්නේ හිරේ.. ඒක ලොකු බොරුවක් කියලා පොඩි ලමෙක්ට උනත් තේරුම් ගන්න පුළුවන්..... පුදුම රටක්‌ ඇත්තටම මේක නම්
@chandranielisabethnanayaka4753
@chandranielisabethnanayaka4753 13 сағат бұрын
Suba udaasanak wewaa sir
@AjithKumara-jq8sc
@AjithKumara-jq8sc 12 сағат бұрын
මහත්තයා සුභ උදෑසනක්, කලින් හිටපු ජනපති, පුදුම වස්තුවක් නෙ හොර මර්සි දාදා අපිට දුන්නා සොට් එක, නමුත් අනුර ජනාධිපති තුමා කොහොම නඩු දෙම්මත්,ඒවා සුලගෙ යනවා නෙද,අපෙ ඇස් රිදෙනවා,ඔබ තුමාලා ලාගෙ කට රිදෙනවා, එතකොට අපිට හිතෙන්නේ, සල්ලි වලට, සල්ලි තියෙනවානම් ඔන දෙයක් කරන්න පුලුවන්ද ඇයි හරි හැටි මෙවා බලන්න, අනුර ජනාධිපති තුමනි මෙවා ඇත්තද
@NishanBamunuarachchi-j5y
@NishanBamunuarachchi-j5y 12 сағат бұрын
Your presentation style and content is excellent. ❤🎉
@nuwanperera8140
@nuwanperera8140 4 сағат бұрын
මේ ශ්‍රී ලන්කාවෙ මිනිසුන් හැසරවිය යුතු ක්‍රමයක් තියෙනවා..ඕක දන්නේ නැතිව මොකක්වත් කොරන්න බෑ..මූලික දේ තමයි ජනතාව අතර විස්වාස ඇතිකරලිය හැකි,ක්ශනිකව රිජු තීරණ ගතහැකි පරිනතවු කොන්දක් තිබිය යුතුයි ..
@siripalasenadheera4316
@siripalasenadheera4316 13 сағат бұрын
ෙඩිසි ආචිචිටත් හිරකූඩුවෙ ඇතුලෙ මැරෙන්න තමයිවෙන්නෙ නහින දෙහිනකාලෙ.
@patdee4576
@patdee4576 12 сағат бұрын
එයා නැති උනානේ කලකර පෙර??
@dudleySft
@dudleySft 11 сағат бұрын
මෙපමණ හොරකම් කරල ශාක්ශි ඇතිව ඔප්පු කරලත් සට්ටම්බි රාලල එකතුවෙලා මාධ්‍ය සාකච්ඡා තියල කෑ ගහනව, මෙන්නෝ, රාජපක්ෂ වරුන් ගෙන් පලිගන්නවෝ, කියල , ඇත්තෙන්ම මේ කෑගහන බයියන්ට තේරෙන්නෙ නැද්ද , , මුන් එකතුවෙලා රටකෑව කියල
@PeirisVidanage-cg4rn
@PeirisVidanage-cg4rn 11 сағат бұрын
ඔයාගෙ වායාමය රාජපක්ෂ විරෝධය ඔබේ මල්ල පුරවා ගැනිමේ පටු චේතනාවෙන් නොවෙයි යන විශ්වාසයෙන් මෙම වැඩ සටහන බලනබව කියනු කැමැත්තෙමි ❤
@Peraliya
@Peraliya 12 сағат бұрын
කරුනු කාරනා සහිතව ඉතාමත් පැහැදිලිව විස්තර කලා. සැබෑ වෙළෙඳ වටිනාකමට තක්සේරු කරලද. සැබෑ වටිනාකමට සැබෑ මුද්දර ගාස්තු ගෙවල තිබේද. ඒ නීතියානුකූල අයවීම් කරලද. ඒවයේ විස්තරත් ඇතුලත් කරල තවත් වීඩියෝවක් කරන්න. බොහොම ස්තුතියි.
@NihalPriyashantha-z5u
@NihalPriyashantha-z5u 11 сағат бұрын
CID එක ඒ සුරංගනා කතා එලෙසම පිලිගත්ත නම් රටේ ඕනෑම වත්කම් උපයාගත් ආකාරය පිලිබඳව ඔප්පු කිරීමට නොහැකි පුද්ගලයකු ඔය ආකාරයටම කිව්වොත් CID ය පිලිගත යුතු නොවේද ?
@ashokawijetunga5131
@ashokawijetunga5131 12 сағат бұрын
Cid එක එල්ලන්න ඔින අපි ඔහොම කිවනමි එලිලලා මරලා එතකොට ගෝටට මතක නැලු අපා එහෙම කිවිවානමි කොහොම තියෙයිද
@kumaraUde
@kumaraUde 13 сағат бұрын
❤❤❤
@shafeersakkaff4677
@shafeersakkaff4677 3 сағат бұрын
About Deasy Aachchi is so hilarious 😂
@tissagunawardena7772
@tissagunawardena7772 8 сағат бұрын
දැන් මෙිි තරමිි දේවල් තිබිලත් , රිමාන්ඩි කරන්න තරමිි සාක්කි නැලු ඒකනේ යකෝ පුදම වැඩෙිි කියන්නෙ.........🤣🤣🤣🤣🤣
@AchiraNelum-d1n
@AchiraNelum-d1n 11 сағат бұрын
හොරැ අල්ලන්න කියා දගලපු අයගේ කතා දේසපාලන පලි ගැනිමි😂😂😂😂
@christyperera1765
@christyperera1765 11 сағат бұрын
Jayawewa sahodaraya obata niwaradi toraturu apita pahadiliwa gena enawata ❤
@AguralageMalkanthi
@AguralageMalkanthi 12 сағат бұрын
❤👍🙏🙏🙏🙏🙏
@sadarathnasadarathna867
@sadarathnasadarathna867 13 сағат бұрын
යකෝ මෙච්චර,රාජපක්ෂලා රටේ ජෝක්ස් කරද්දී ,අහන්න තියෙන්නේ අනුර කුමාර ජානාධිපතිත්, පයිත්තියං, කාලද ඉන්නේ කියල තමයි ,,๬
@jayanthaam2075
@jayanthaam2075 12 сағат бұрын
Baba hambuwenna masa 10 k yanawa. Paiththiyan Un thamai comments danne.
@දේශාටන
@දේශාටන 11 сағат бұрын
චන්දන ,..text සමගදාන හණමිටි නෝන්ඩි සද්දෙ ඉවත් කළොත් හොදයි...
@UdayasiriJayakody
@UdayasiriJayakody 12 сағат бұрын
😊
@dumindaukwattagedon289
@dumindaukwattagedon289 9 сағат бұрын
ලංකාවේ මිනිස්සු න්ට හාල් මල්ලක්වත් කවුරුහරි දුන්නොත් ඒක දෙන්නෙත් චන්දෙ හරි ආපහු දෙන පොරොන්දුව පිට. ඒකට බොලේ මේං මෙයාලා. උපන් ගෙයි වාසනාවන්තයො. ලංකාවේ මිනිස්සුන්ට එක මොහොතක ට සිහි නැති වුනොත් පිලිගම්මු නේද ???
@RupaRathnayake
@RupaRathnayake 9 сағат бұрын
අපේ රටේ මිනිසුන් ගෙ මොලේ තරම තමයි මහත්මයා .
@IndraniPremarathna
@IndraniPremarathna 11 сағат бұрын
එහෙම නම් ඉතින් ඩේසි ආච්චි කෙනෙක් වෙන්න ඕනේ
@EdNoharm
@EdNoharm 6 сағат бұрын
යෝෂිත ගිහින් ගගේ පැනපන්
@gunarathnagm5546
@gunarathnagm5546 8 сағат бұрын
මේ විධියට බොරු බේගල් උගත් තියුණු ඇසක් බුද්ධියක් තියෙන දී ඇයි ඩිය පිලිගත්තද
@dayanandakularatne4918
@dayanandakularatne4918 5 сағат бұрын
සමූපකාරයට අයත්ව තිබූ පර්චස් 5 ට මුදල් ගෙව්වාද හොරෙන් අල්ලාගත්තාද ?
@ChamerChamer-ol6jo
@ChamerChamer-ol6jo 8 сағат бұрын
අපිටත් ගේමක් ගහලා ඹහොම කියන්න බැරද?
@GreenShine-s9q
@GreenShine-s9q 9 сағат бұрын
ඔයා බයිලා ගහනවා .උන් ඔක්කොම යාලුවො මල්ලි
@SomaAssella-zt1td
@SomaAssella-zt1td 8 сағат бұрын
අනේ සර්. දැන්නම්. ආණ්ඩුව. ගැන පුදුම. කල. කිරීමක්. තියෙන්නෙ. ඉතුරු. නඩුත්. ඔහොම. තමයි. ඔවුන්ගෙ යාලුවො තවත්. ආයතනවල. ඉන්නෙ නීතිය. ක්‍රියාත්මක වෙන්නෑ එක. පැහැදිලියි
@nishanthaliyanage8458
@nishanthaliyanage8458 10 сағат бұрын
Hoda pehadili kerimak ❤❤❤
@LalGoonatilleke
@LalGoonatilleke 6 сағат бұрын
People must decide. The judiciary is more powerful than anyone. Political influence was active not now, but in the past, to prevent action from being taken."
@asokajayakody1091
@asokajayakody1091 5 сағат бұрын
මෙහි යෝෂිත මුදල් ගනුදෙනු ව කල බවට සාක්ෂි තිබේද . නැතිනම් යෝෂිත නිදොස් කොට නිදහස් .
@kulasegaramsubramaniam8777
@kulasegaramsubramaniam8777 7 сағат бұрын
මහින්ද රාජපක්ස මේවා නොදැන සාටියාද?
@batiraja5530
@batiraja5530 10 сағат бұрын
🎉 🎉🎉🎉🎉🎉❤❤❤❤
@devikalekamge5716
@devikalekamge5716 8 сағат бұрын
Obathuma tath esema wewa ❤ Mama hari dukai sir rata wal wala mechchara duk wididdi ,mata aduma gane sahal mallakwath kawuruwathma denne nahane 😂❤
@ChandraVidanapathirana
@ChandraVidanapathirana 9 сағат бұрын
ඩේසි ආත්තා aladin ge පාන අතගාන්න ඇති ...
@SriyaniZaschke
@SriyaniZaschke 5 сағат бұрын
Owa rajayata ganna onii Janaadi pathi thi mani❤
@thusithsagara
@thusithsagara 13 сағат бұрын
මිනිසකුට ඇත්තෙන් ම වශ්‍යවන්නේ සිව්රියනක් දිගැති මහ පොළොවේ ඉඩකඩක් පමණි. ටෝල්ටෝයි, චෙකොෆ් වනි දාර්ශනිකයන්ගේ කියවීම් අප කාටත් අවශ්‍යයෙන් ම වැදගත්‍ යැ'යි සිතෙන්නේ මෙබඳු සිදුවීම් පිළිබඳ ප්‍රවෘත්ති ඇසෙන කල්හි ය. ජීවිතය පත්ලෙන් උනා එන දාර්ශනික ශෝකයකින් හදවත පෙඟී යන්නාක් සේ දැනෙන මිනිසකු වේ නම් , මේ මොහොතේ ඔහු හෝ ඇය හෘද සාක්ෂියකින් යුතු අවංක බවට ගරුකරන, අවංක භාවය හිස් මුදුනින් ගෙන ජීවත්වීමට කැමතිම අයකු ය. මහින්ද රාජපක්ෂ හෝ ශිරන්ති රාජපක්ෂ හෝ කවර ම හෝ රාජපක්ෂ කෙනෙකු එබඳු උසස් උතුම් පුරුෂාර්ථ අගයන්නකු ව ක්‍රියාකළ බවක් ඔබට සිහි නගා ගත හැකි ද ...!? අප දන්නා දේශ සේවකයින් කිහිප දෙනෙකු ම ඒ අප අගයන උසස් ප්‍රවර්ගයේ මිනිසුන් ව ජීවත් වී මිනිසුන්ගේ ගෞරවය දිනාගෙන ම මිය ගියා කියලා මා දන්නවා. එබඳු මිනිසුන් කිහිප දෙනෙකු ගේ නම්- ගොත් දෙක තුනක් ඔබට මා හඳුන්වා දෙන්නම්.. ! ටී.බී. සුබසිංහ, සඳලංකාවේ ශ්‍රීධර වින්සන්ට් සුබසිංහ , වයඹ යූ. බී. වන්නිනායක , සිරිමාවෝ බණ්ඩාරනායක , ඩඩ්ලි සේනානායක, ඇන්. ඇම්. පෙරේරා , මෛත්‍රීපාල සේනානායක, අනිල් මුණසිංහ හා C. W.W. කන්නන්ගර වැනි මිනිසුන්ගේ උතුම් පුරුෂාර්ථ වල මකරන්ද සුගන්ධ අමෝදය විඳින්නැ 'යි මම ඔබගෙන් ඉල්ලා සිටින්නට කැමතියි. ~ තුසිත් සාගර .
@Peraliya
@Peraliya 12 сағат бұрын
දඹදෙනියෙ යාපහුවෙ ජනතාව යූ බී විජේකෝන් මැතිතුමා ගැන වාර්ෂිකව සිහිපත් කිරීමේ උත්සවයක් පවත්වනව.
@wasanthawickramaarachi1771
@wasanthawickramaarachi1771 8 сағат бұрын
Sorry mata Sinhala typing naha. Rajapaksala kiyanne Rodi kuletath wadiya pahath minis kottashayak. Boruwen ipida , moda minissu rawatana jathika aparadha kara pawulak.Lajjjawa kiyana eka owunta thernne naha.
@shalsshalsshals-sc2wj
@shalsshalsshals-sc2wj 9 сағат бұрын
Munuburata kathandara kiwata kamak neaha apita Kathndara apata hariyanne neha. shiyaluma dewal rajayata pawara gannama oanamai api chande dunne eakatamai. oaya horu oakcoma digatama athulema thiyanna.❤❤❤👍👍👍
@94sheehan
@94sheehan 12 сағат бұрын
අනේ මහාත්තයෝ සිපිකරයේ කනේ තියාගෙනත් හැනවා අඩුයි ඔය මයික්‍රෝෆන් එක කට ලගට ගත්තා නම් අපිට හොදට හැනේවා
@Gayanthi
@Gayanthi 11 сағат бұрын
ඉඩම් විතරක් නෙමේ මහත්තයා ..මහින්දගෙ පුත්තු තුන්දෙනාම මගුල් කෑවේ අපේ සල්ලි වලින් නේද..
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
කරට කර සටනක්
32:16
Bharatha Thennakoon
Рет қаралды 16 М.
Visekari | Episode 70 - (2025-01-27) | ITN
20:06
ITN Sri Lanka
Рет қаралды 20 М.
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН