අනුර දිනුවොත් බුද්ධාගම ඉවරයි | Chandana Kariyawasam

  Рет қаралды 4,151

Wayama - වායාම

Wayama - වායාම

Күн бұрын

#npp #akd #2024elections #ranilwickremesinghe #namalrajapaksa #mahindarajapaksa #wayama

Пікірлер: 176
@nandamenike-fk6nn
@nandamenike-fk6nn Ай бұрын
සිවුරු දරාගෙන කුපාඩි වැඩ කරන උන් තමයි ආගම කන්නෙ
@SDJA-hd6df
@SDJA-hd6df Ай бұрын
ආනන්ද සාගරල චම්පික රණවක අනුගාමිකයන් ,බුදුන්ගේ අනුගාමිකයන් නෙවෙයි 😅
@sarathvijayananda769
@sarathvijayananda769 Ай бұрын
ඇත්තටම බුද්ධශාසනයට කෙලින්නෙ මේ වගේ හාමුදුරුවරු.
@ajithkumarajayawardana683
@ajithkumarajayawardana683 Ай бұрын
ඇත්තටම ගොඩක් හොද අදහස් දැක්වීමක් ඔබ තුමා කරන්නේ මොලයක් තියේනම් විකල්ප අදහස් තියෙන අය උනත් npp එකට චන්දෙ දෙනවා 🙏🙏
@samadhimeditationcentre4822
@samadhimeditationcentre4822 Ай бұрын
බොහොම පින්. ඉතාම කරුණාවෙන් නිවැරදිවැ කරුණු පැහැදිලි කරදීම පින් දෙමින් අගය කරමි. චන්දන මහත්මාට දීගාසිරි වේවා!
@dayanandarajapakse9476
@dayanandarajapakse9476 Ай бұрын
පාහියන්ගල තක්කඩියා බදි උද්දීන් එක්ක
@amabey68
@amabey68 Ай бұрын
මාලිමාව ❌ දෙන්නේ අපි හැමෝම. අනුර සහෝදරයා දිනවමු ❤❤❤
@chandrasiriPothmitiyage
@chandrasiriPothmitiyage Ай бұрын
මෙ හමුදුරු වන්ට දානෙ දෙන අය ඉන්නවනෙ රටකාපු එකාලට මේ තරම් කඩෙයන තවත් කිප දෙනෙක් ඉන්නව
@siripalasenadheera4316
@siripalasenadheera4316 Ай бұрын
ඔබ තුමාගේ කථාව ඉතාම වැදගත්.
@tribelife7650
@tribelife7650 Ай бұрын
Adinnadadann kadanawa
@ReadMe-s6p
@ReadMe-s6p Ай бұрын
අනුර කුමාර දිසානායක , කැළණි සරසවියේ, බෞද්ධ සංගමයේ සභාපති, NPP 💜️ එකෙන් බෞද්ධ සම්මේලනයක් කලා හාමුදුරුවෝ 3000ක් වැඩම්මල
@sumithpali3684
@sumithpali3684 Ай бұрын
😂
@sadpabian4843
@sadpabian4843 29 күн бұрын
Mea hamuduruvo mechcharama modayek kiyala hithagannavath baa.
@anurarathnayake3461
@anurarathnayake3461 Ай бұрын
දෙව්දත් නිකායට ගිය ආනන්ද සාගර .
@NishanthaKarunarathna-lj3rm
@NishanthaKarunarathna-lj3rm Ай бұрын
අනුර.එන්නෙ.බුදු.දහමත්.සිංහල.දෙමල.මුසුලිමි.ජාති.3.මත්.රටත්.බෙරගන්න.බුදුදහමට.වින.කටින.සමහර.සාදුලා.අනුරට.තරහයි.
@DarshanaDarshana-zt2vp
@DarshanaDarshana-zt2vp Ай бұрын
හාමුදුරුවෝ හොඳට අහන්න නියම බන මෙිවා...අයෙත් මහන වෙන්න ඔයා..
@UserResu-dx5zj
@UserResu-dx5zj Ай бұрын
ගෑනියෙක් ඕනෑනම් කසාද බැඳපන් , ගෑනු ගොඩාක් ඕනෑනම් සිවුරක් දාගනින් . ඇත්තම කතාව මුන් සිවුරු දාගත්ත චීවරධාරින් මිසක් පැවිදි වෙච්ච භික්ෂූන් වහන්සේලා නෙවෙයි .
@dhammikafernando7741
@dhammikafernando7741 Ай бұрын
ආනන්ද හමුදුරැවෝගේ පුද්ගලික ප්‍රශ්නයක්
@indraekanayake8811
@indraekanayake8811 Ай бұрын
කාළෝචිත ප්රකාශයක් සමාජය ට කෙරෙන ..මෙහෙවරක් .. මහජනතාව ගේ පැත්තෙ සිට ගන්න ඔබතුමා ට ගෞරවණීය ප්රණාමය .💐🤝
@ariyawathiliyanagedara574
@ariyawathiliyanagedara574 Ай бұрын
ඇත්ත ඔබතුමාගේ කතාවට ගොඩක් ස්තුතියි මේ රටේ හැදෙන දරුවෝ වෙනුවෙන් කතා කරන්න ඕනේ ඒ දරුවන්ට ඉන්න රටක් නැති කරපු කාලකන්නිම මොනවටේ ගේන්නේ? උන්ට මොනවා හරි හම්බෙන්න ඇති
@sirinandaperera2388
@sirinandaperera2388 Ай бұрын
බුද්ධාගම බුදුන් දේසනා කලාද?බුදුන් දේසනාකලේ දර්ශණයක් කිසිම කෙනෙකුට දර්ශණය නැති කරන්න බෑ දර්ශණය නොදන්න මහනුන්
@jayanisandamali6125
@jayanisandamali6125 Ай бұрын
සාගරයට වඩා ලොකුයි මෝඩකම! අහෝ ඛේදයකි!
@IraniFernando-pu9it
@IraniFernando-pu9it Ай бұрын
රටේ අද තත්වය මේ හාමුදුරුවන්ට පේන්නේ ම නැද්ද ? වාසියට තමයි මේ කතාව නායක හාමුදුරුවරුන් මෙහෙම දේවල් කිව්වේ නැහැ නේ සහගහාන කතා බොරු පතුරන මේ වගේ අය ට නීතියෙන් දඬුවම් පමුණුව න්න ඕනා මොලේ ශුද්ධ කරගන්න හාමුදුරුවනේ ඔයා පරක්කු වැඩියි ඕවා කලින් නේ කියවන්න තිබුනේ 21 දින හැම කෙනාම උදෙන්ම ගිහින් මාලිමාවට ඔබේ වටිනා ඡන්දය දෙන්න අපේ අනුර කුමාර සහෝදරයා රටේ ජනපති සහෝදරයා කරන්න ජයවේවා මාලිමාව ජයවේවා 💯
@NeilPerera-t3f
@NeilPerera-t3f Ай бұрын
Well said.
@UserResu-dx5zj
@UserResu-dx5zj Ай бұрын
පෙරුම් පුරන බෝධිසත්වයෙක් වැනී අපේ පන්සලේ අපේ හාමුදුරුවෝ එක්ක සංසන්දනය කරලා බලනකොට දේශපාලකයන්ගේ පශ්චාත් භාගය ලෙවකන මේ චීවරධාරි බත්බැලයෝ කොයිතරම් දීන කාලකන්නිද ?
@RathnayakaWijekoon-fj9zc
@RathnayakaWijekoon-fj9zc Ай бұрын
පාහියන්ගල,ට උතුර දකුන හොයාගන්න බැරි කෙනෙක්.
@miyasiarana4559
@miyasiarana4559 Ай бұрын
ඔබතුමාට ස්තූතියි. මේ දැනුවත් කිරීමට.
@r.s.g.5106
@r.s.g.5106 27 күн бұрын
ඔය පාහියන්ගලයා විඳවලා මැරෙ නවා.. thank you මහත්මයා ඔබගේ පැහැදිලි කිරීමට
@ChanakaDilshan-gz3fh
@ChanakaDilshan-gz3fh Ай бұрын
මෙයා ගැන අපි හිතාගෙන හිටපු තාලෙ ..ගොඩක් වැරැදි යි
@boommusiconetv6102
@boommusiconetv6102 Ай бұрын
ඒ කාලය ඉවරයි ආනන්ද .
@DharmasenaJayawickrama
@DharmasenaJayawickrama Ай бұрын
අපේ හාමුදුරුවනේ යෝනිසෝමනිසිකාරයෙන් කරන්න.
@tribelife7650
@tribelife7650 Ай бұрын
ඝණකාමතුරයන්ට රිදිල ''හොඳින් පිළිපදින්න ''කාමේ සුමිච්චා චා වේර මනී
@r.s.g.5106
@r.s.g.5106 27 күн бұрын
පාහියන්ගලයා හාමුදුරුවෝ කෙනෙක්ද? අපි නම් උන්ට කියන්නේ ගෙම්බෝ කියල. 😂
@miyasiarana4559
@miyasiarana4559 Ай бұрын
කවුරු මොනව කිව්වත් බුද්ධ ශාසනය නැතිවෙන්නෙ බුද්ධ වචනය අනුව. බුද්ධ ශාසනය බුදු හාමුදුරුවෝ දේශනා කල ආකාරයට ධාතු පරිනිර්වානය දක්වා ශ්‍රී ලංකෙවේ පවතිනවා.
@ටිකිරිලියා-ථ7ච
@ටිකිරිලියා-ථ7ච Ай бұрын
ඔබ තුමා හරි. අද අපේ office ඒකෙත් ඔය හාමුදුරු ගැන කතා උනා. සමහරු බලන් ඉන්නේ මේ එන පෝයට පන්සල් එන අයට බණ කියලා NPP එකට ජන්දය දෙන එක walak වන්න හදන්නේ.
@ReadMe-s6p
@ReadMe-s6p Ай бұрын
හාමුදුරුවෝ පගාවක් වත් අරන්ද දන්නෑ
@LalitSamarakoon
@LalitSamarakoon Ай бұрын
Dnne ne neweyi aran....kahawatha vikunanawa suka viharana wenuwen
@Sweety_02069
@Sweety_02069 Ай бұрын
රට හාපු එවුන්ගෙන් හම්බවුණු කුට්ටිය මාලිමාවෙන් ලැබෙන්නෙ නැති බව දන්නවනේ..ඒකයි මේ කලබල වෙලා තියෙන්නේ..
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 Ай бұрын
❤හුඹස් භිය ඇති කරලා හැම යහපත් අදහසක්ම කෙලවනවා.🤔🤔🤔
@arunasamaradiwakara3677
@arunasamaradiwakara3677 Ай бұрын
මුන් වහන්සේ අදිකකරණ සංඝ සබාවකට ඉදිරිපත් කරන්න ..
@wasumithra
@wasumithra Ай бұрын
සිව්ර කෙළෙසනවා
@Chandrani-jt8rn
@Chandrani-jt8rn Ай бұрын
ව්දේශ රටවල පන්සල් හදාගෙන සාමයෙන් ජීවත් වෙන්න පුලුවන් ලංකාවෙ බොරුවට කොරහයෙ කිබුල්ලු දකිනවා😂
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 Ай бұрын
❤හුඹස් භිය ඇති කරලා හැම යහපත් අදහසක්ම කෙලවනවා.🤔🤔🤔
@samarakoonamg7703
@samarakoonamg7703 Ай бұрын
ඔබ වහන්සේට මොකක්ද මේ සිදුවුන විපැත්තිය මම අවු.62 ක් මේ JVP සම්බන්ධ ජාතික ජනබලවේගය ට චන්දය දෙන ප්‍රතම අවස්තාව.ඔබවහන්සේට අනුව දැන් බුද්දාගමට හොදින් සැලකෙනවාද ඔබවහන්සේට ඇති ගරුත්වය රැකගෙන ඉන්න යහපතක් සිතිවිලි ඇතිවේවා! බුදු සරණයි !
@TheIresh
@TheIresh Ай бұрын
JAYAWEWA MALIMAWA!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
@madhuraudayanga2167
@madhuraudayanga2167 Ай бұрын
සිව්‍රක් ඇඳගෙනද මේ හාමුදුරුවො ඉන්නෙ ඇත්තටම මීට වඩා නම්බුයි අප්පා විල්පත්තුව කපද්දි කෑ ගැහුව හඬ අපි ආස කලා ඒකෙ නම්බුව තියාගෙන හිටියනම් අපි හරි කැමතියි. ඒත් ඒ කරපු එකා එක්කම ඉද්දි දුකයි
@JayalathMudiyanse-y5b
@JayalathMudiyanse-y5b Ай бұрын
පාහියන්ගලට එ්ගමේ කියන්නේ සල්ගාදු කියලා
@User.1235live
@User.1235live Ай бұрын
මේ හාමුදුරුවරු මිනිස්සුන්ගේ ඔලු කනවා. කර්ම කියලා චැනල් එකක් තියනවා ඒ හාමුදුරුවොත් කරන්නෙ මේකමයි
@Cgunasinghe7669
@Cgunasinghe7669 Ай бұрын
Highly anticipated your presentation.You presented your views gentlemen way without harming anyone.I am sure priest will agree with you. All the best!
@JP19455
@JP19455 Ай бұрын
මේකෙ ඇත්තම කතාව කියනවනම් මේ හාමුදුරුවරු මෙච්චර කාලයක් රඟපාලා තියෙන්නේ. තනිකරම ෆේක්. ශ්‍රද්ධාව තියෙන, ප්‍රඥාව නැති මිනිස්සු අන්දලා තියෙන්නේ... අපි ජාතික ජන බලවේගය දිනවලා මේ රට ලස්සන රටක් කරමු!!!👍🏻❤️🧭🧭🧭❤️❤️💐
@wasanthabandara8981
@wasanthabandara8981 Ай бұрын
❤❤❤
@RathnayakaWijekoon-fj9zc
@RathnayakaWijekoon-fj9zc Ай бұрын
මෙයා, රනිල්, එක්කඉන්න කෙනෙක්.
@dilkishama5230
@dilkishama5230 Ай бұрын
මෙයාලා හාමුදුරුවෝ නෙමේ චීවරධාරියෝ දෙව්දත් නිකාය රට අනුරට පොහොසත් රටක් ලස්සන ජීවිතයක්
@sujanusrath5293
@sujanusrath5293 18 күн бұрын
Well said 👍👍
@oshanwijesinghe2234
@oshanwijesinghe2234 Ай бұрын
කවුරු හරි ඕකට දොලපිදේනියක් දෙන්න ඇති
@PurnaPurna-vz4ng
@PurnaPurna-vz4ng Ай бұрын
ආනන්ද ශාගර හාමුදුරුවන්ව ඉක්මනට මහණ කරන්න
@Sweety_02069
@Sweety_02069 Ай бұрын
තාම හිත දමනය කරගෙන නෑ...
@kamaldealwis8386
@kamaldealwis8386 29 күн бұрын
චීවරධාරියාට කියන්නේ අතන මෙතන නන්දොඩවන්නේ නැතුව මහානායක හාමුදුරුවරුන්ට කියන්න කියලයි පිස්සට කියන්නෙ
@evonshamalie6420
@evonshamalie6420 25 күн бұрын
Jayaweva
@SamanthiRanpatidewage
@SamanthiRanpatidewage Ай бұрын
සීවුර දා ගේන බුදු දහම වනසන චීවර දාරීයෝ
@Sweety_02069
@Sweety_02069 Ай бұрын
පාහියන්ගල වැනි චීවරධාරියෝ දේශපාලනෙන් ඈත්කොට සාසනේට පමණක් සීමා කළ යුතුයි...මේක විශාල කරදරයක් වුණානේ....
@anandaananda26
@anandaananda26 Ай бұрын
පාහියන්ගල සාසනයටත් වටින්නෑ නෙ ?
@manelchandrika2081
@manelchandrika2081 Ай бұрын
අනුර දීනුවොත්...සිවුර කරේ තියන් යන්න වෙන හින්දා වෙන්න ඇති.....සල්ලි..කැප නෑ නේද...හාමුදුරුවනේ ..
@bandadasanayaka3502
@bandadasanayaka3502 Ай бұрын
පාහියන්ග ල හිමි ඇත්තටම බුදුදහම දන්නවද? දෙව්දත් පන්නයේ වැඩ කරන්න්න එපා. අවුරුදු හැත්තෑහයක්ම අනේකවිධ දුක්ඛ දෝමනස්සයන් ට මුහුණ පෑ ජනතාව යන්තම් හෝ හුස්ම පොදක් ගන්නවා දකින්න කැමති නැද්ද? මේ ආකාරයට කටයුතු කරනවා නම් ඔබවහන්සේට යන්න වෙන්නේ අචීචිමහ නරකාදියට හැර වෙන කොතනද? වෙනත් අරමුණක් නම් මඳකට එය පසෙක තබන්න.ඔබවහන්සේට තෙරුවන් සරණයි!
@chandanasamaraweera8703
@chandanasamaraweera8703 Ай бұрын
රට විනාසෙට ගෙනියන අය දෙසපාලන වෙදිකාවෙ ඉන්නවා
@nalanifamily2509
@nalanifamily2509 Ай бұрын
උන්වහන්සේ wilpathutath ගියා wage මතකයි රටට ardaya කරයි kiyala හිතනවා
@KanthiHettiarachchi-pf2nx
@KanthiHettiarachchi-pf2nx Ай бұрын
මාලිමාව දිනවමු! 🚩
@TheIresh
@TheIresh Ай бұрын
JAYAWEWA MALIMAWA!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
@TheIresh
@TheIresh Ай бұрын
Thank you for your honest comments.
@DinanJanidu
@DinanJanidu Ай бұрын
සිවුර දාගෙන දේශපාලනය කරන පුද්ගලයෝ තමන්ගේ වාසියට රට ගිනි තියෙනවා.ආනන්ද සාග එවෙනි මිනිහෙක්.
@kanchanabandara7171
@kanchanabandara7171 Ай бұрын
බද්‍යුදීන්ට බලයදෙන්නේ කවුද මේ සක්කිලි බල්ලෝ තමයි
@devikaprasanthi1672
@devikaprasanthi1672 Ай бұрын
Aniwaryen malimawata❤❤❤❤❤❤❤❤
@donranji1540
@donranji1540 Ай бұрын
අද ගිහියන්ට වෙලා තියෙන්නෙ මොවුන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුසාසනා කරන්න. මෙයාල කොචිචර පිරිහිලද
@RanjanDeSilva-t6j
@RanjanDeSilva-t6j 29 күн бұрын
විකෘති ශා රීරික අවයව පිහිටි අයව මහණ කිරීම ශාසනයේ තහනම් බව මම අහලා තියෙනවා.මෙහි එහෙම කෙනෙක් මහන කිරීමේ නීතිය කඩ කලේ කවුද ?
@Vsenadhirathana
@Vsenadhirathana 11 күн бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
@lalinthaattanayake7214
@lalinthaattanayake7214 Ай бұрын
මේ යකා පිස්සෙක් බුද්දාගම කොහොමද මෝඩයෝ විනාස වෙන්නේ තොපි හොදට දර්මය ප්‍රචාරය කරනවානම්
@slrawana
@slrawana Ай бұрын
බඳුර්දීන් ආවොත් බුදුදහම සුරක්‍ෂිතද?
@anthonyniroshan-kr2ic
@anthonyniroshan-kr2ic Ай бұрын
උන්දා පි#හු කෙනෙක්
@lalguruge9278
@lalguruge9278 Ай бұрын
සිවුරු පොරවා ගත් නුතන දෙව්දත්
@sanathgoonetilleke3377
@sanathgoonetilleke3377 Ай бұрын
Great explanation 👍👌
@anjalikafernando633
@anjalikafernando633 16 күн бұрын
පංසල්වල හාමුදිරු වරුන්ගෙත් හොර වැඩ තියන නිසා බයද.අනුරට. කුපාඩි අනාචාරව ජීවත් වෙන උන්ට නම් . වරදියි . හැබැයි බුද්ද සාසනේටවත් වෙනත් ආගම් වලටවත්.ඔහුගෙන් අයහපතක් කිසි ලෙසකවත්වෙන්නේ නෑ. මොකද අනුර කියන සිංහලයා නියම සිංහලයෙක්. රට ජාතියට ආදරේ කෙනෙක්. මන් මෙය දකින විට . ඔහු දුනලත් ජනාදි පති වෙලත් ඉවරයි. ඒත් කමින්ස් එකක් දාන්න හිතුනා
@sunildissanayake
@sunildissanayake Ай бұрын
NPP jayaweewa ❤❤
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 Ай бұрын
❤ලංකාවේ පවුල් ලක්ෂ 51න් දූෂිත පවුල් 15000ක්‌ අනෙක් ලක්ෂ 51ට අරිනවා.🤔උන් ඔක්කොම ඇත්තම යාළුවොයි ඥාතියෝයි.උන්ගේ සෙල්ලම් ගේ තමයි ලංකාව හා සිවිල් පොඩි මිනිස්සු.(family බිස්නස්-පාර්ලිමේන්තුවෙ 225යි,ධන කුවේරයෝ කිහිපයක්, පැවිදි කිහිප නමක්,පොඩි ප්‍රාදේශීය ලොක්කොයි,ලේකම්ලයි,පොලිස් ලොක්කොයි,නීති ලොක්කොයි,රජයේ ආයතන ලොක්කො ඇතුලු නෑදෑ පිරිස තමයි ඒ දූෂිත පවුල් වළල්ල 15 000)
@monxgnanapra-en1zb
@monxgnanapra-en1zb Ай бұрын
A K D ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@anurabandara8126
@anurabandara8126 Ай бұрын
ඔය සංගයට පාඩුවේ පන්සලට වෙලා ඉන්න කියපල්ලා දානයක් වැළඳගෙන එහෙම.ආගම කන ගණ ගෙඩි හැත්ත.
@gdariyasena3519
@gdariyasena3519 Ай бұрын
හොරුන්ට කඩෙයන මේ උන්ට දානෙවත් දෙන්න හොද නz හොරුන්ගේ මුදල් වලට තියෙන කzදරකමට මුන් සිවුරු අzදගෙන රට කනවා මේ පව්කාර කාලකන්නි රටටම මහා විනාසයක් මේ පව්කාරයෝ වදින පුදන මිනිස්සු ත් පව්කරලා රටට හරියන්නනම් මුන් බයට මරුකියවනවා කාලකන්නි තොපිට සබාවදර්මයෙන් දඩුවම් දේවි යකෝ තොපි වගේ කහකඩයො නෙවෙයි මහනායක ස්වාමීන් වහන්සේලා ඉන්නව එව හොයන්න උන්වහන්සේලා ආසිර්වාදය වටිනවා
@SweeneBotheju
@SweeneBotheju Ай бұрын
පහියංගල උඹ සිවුර දා ගත්ත ට ගනයෙක් නෙමෙ තෝ වගේ එක හාමුදුරැ බල්ලෙක් හිටියාම ඇති සාසනේම කන්න උඹ තමයි ආගමි වාදය ජාති වාදය අවුස්සන පර සක්කිලි ගනයෝ උඹ සිවුර ගලෝගෙන කැ ගැහුවත් ජය මාලිමාවට තමා උඹල වගේ පච හලන උන්ගෙ කටෙි හකු පිළිකා එන්න ඔින. මාලිමාවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤
@sunilpremadasa3599
@sunilpremadasa3599 Ай бұрын
ආනන්ද සාගර විල්පත්තු සිද්ධියේ දි පතුරැ ගහපු රිෂාඩි බදිවුර්දීන් සහ ආනන්ද සාගර එකම වෙිදිකාවෙි එදා රිෂාඩිි හොරා අද රිෂාඩි අවංක නායකයෙක්ද සාගර ලැජ්ජයි මචං ලැජ්ජයි...
@god8014
@god8014 Ай бұрын
Npp🇱🇰🙏👑👈
@swarnas.ranathunga6341
@swarnas.ranathunga6341 Ай бұрын
බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමේ වගකීම 35000ක්පමණ වූ මහා සංගරත්නයට ගන්න බැරි ද?රජයකට ඒ වගකීම පවරන්නේ ඇයි?
@HikkaduwesuneethaLiyanage
@HikkaduwesuneethaLiyanage Ай бұрын
රට ගිනි තියනවා නෙවයි, ඒක තමයි ඇත්ත
@donranji1540
@donranji1540 Ай бұрын
මෙයාල ගිහියන්ට පවුපුරවනවා. මෙයාල v8 පස්සෙයනඅය මුදලට කෑදර පිරිසක් රටට වෙලාතියෙනදේ ගැන හිතන්නැතිව ක්‍රියා කරන මොවුන් සංඝයා වහන්සේ කියා ආමන්ත්‍රණය කරනින පුළුවන්ද? මෙි පාපතරයින්ට
@LalitSamarakoon
@LalitSamarakoon Ай бұрын
Keeyak dunnada Ranila Rajapaksha me kahasowurata ??
@Pathmini-j3v
@Pathmini-j3v Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤🎉🎉
@oshanwijesinghe2234
@oshanwijesinghe2234 Ай бұрын
ඕකා සිවුරු රදවනයක්
@janakaliyanage9146
@janakaliyanage9146 Ай бұрын
Kalin kiwwa Sajith diniwoth buddhagama iwarai kiyala
@KulathungaBandara-ox3fg
@KulathungaBandara-ox3fg Ай бұрын
👍👍...
@thushanmanjulai6667
@thushanmanjulai6667 Ай бұрын
Ohu ithamath hoda bauddayek ethuma thawa thawath budu dahama warrdanaya karai❤
@kanchanabandara7171
@kanchanabandara7171 Ай бұрын
බුද්දාගම වලදන්නේ ඔය තක්කඩියෝ තමයි
@BhagyaSara
@BhagyaSara Ай бұрын
Malimawata jaya🎉🎉🎉🎉 dushithayo elawamu... Sajithge okkoma horutika ekathu wela dustbin ekak wage
@BadraniFernando
@BadraniFernando Ай бұрын
khomath dan buddhagama iwai rate inna hamuduruwo karana wada nisa
@anomasilva-uy8ig
@anomasilva-uy8ig Ай бұрын
Ithama hondai, kelinma pahadili kirima.
@senarathparanavitana5612
@senarathparanavitana5612 Ай бұрын
මම ජෙප්පෙක් නෙවේලු. හික්.....
@nishanthasamarasingha8266
@nishanthasamarasingha8266 Ай бұрын
Npp ආවාම ඔවුන්ට ගසා කන්න බැරි වෙනවා එකයි 🙄 ඔවුන් විහින් කුණු කුඩේට යනවා 👍 ඔබ හිතන්නේ ඔවුන් නොදන්නවා කියලාද? නෑ දැන දැන ඔය කරන්නේ.
@ChandaniPerera-ei9xf
@ChandaniPerera-ei9xf Ай бұрын
Rata gene teyana me vage swmeen vhansela essara kaleth hetiya. Me taram menessu duk vedenava. Me Moda palakayan nesa . Me hamuduruvo koti GANA salle arn athi sajeyanlgen hari. Ranelgen hare . Shuver. Hamuduruvo salle arn athi me horugen. Malemavata jaya veva . Boru pathuruwala apaye Dora aranna ape hamuduruwane.
@mailinogmbh3005
@mailinogmbh3005 Ай бұрын
ඔයාල කවුරුත් කරන කියන දේවල් වල විපාක විඳින්නට සිදුවන බව අමතක නොකරන්න. රටේ සැබෑම ගැටඵව වහගෙන දගලපල්ල.
@sepalakariyawasam9899
@sepalakariyawasam9899 Ай бұрын
Obatumage me denuwatkireem walata behewin stuti bohoma pin jayawewa npp jayawewa etama wishista wiggrahayaki obata deergayuwewa
@fonsekafonseka6591
@fonsekafonseka6591 Ай бұрын
👍👍👍👍👍👍👍👍 🧭🧭🧭🧭🧭🧭🧭🧭
@AbeykumaraPerera
@AbeykumaraPerera 29 күн бұрын
අනුර ගාව තියෙන්නෙ මාලිමාව කියන මනස ද, JVP මනස ද ? කොහොමද චීනය නිරාගමික වුනේ. බුද්ධාගම ගැන කතා කිරීම ත්රාඩ වැඩක් නෙ වෙ. තමුන් කවුද අපිට බුද්ධාගම ගැන කියන්න.
@wannigamajayasena2620
@wannigamajayasena2620 Ай бұрын
කක්ක සාගර
@maduwanthisandamali7149
@maduwanthisandamali7149 Ай бұрын
9:40
තිත්තගල්ලේ හාමුදුරුවන්ගේ ඡන්දේ  කාටද?
59:46
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 55 МЛН
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 146 МЛН
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 16 МЛН
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 36 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 55 МЛН