No video

මෙවලම් මොකටද මෙතරම් | Chandana liyanaarachchi | mewalam mokatada metharam |

  Рет қаралды 24,096

U Room

U Room

Күн бұрын

මෙවලම් මොකටද මෙතරම් පැළඳුවෙ සමනලියේ
උස් අඩි පාවහන් යුගල යයි විසිරී ලොල්ලෙ
මල් පෙතිවල පාට ගෑවෙ ඇයි සියුමැලි දෙතොලේ
කොළඹ ගිහින් ඉගෙන ගත්තෙ ඕවද මගෙ කෙල්ලේ
දෙදරා ගිය ආදරයක තහංචි බැමි පවුරූ
රෝස මලක සඟවාගෙන රොන්ගෙන යති බඹරූ
හඬන්න මට ඉඩ දුන්නට නලියන නෙත් කඳුලූ
කඳුළු බිංදු මේ හැටි ඇයි මට විතරක් නපුරූ
මෙවලම් මොකටද මෙතරම්...
ඉකිබිඳිනා රෑ තුන්යම සිත්මල අඩ නින්දේ
සඳ මඬලට තරු යායට නොදැනයි අත වැනුවේ
උගතමනා ශිල්පය රැකගත්තට පෙම්වතියේ
නුඹෙ අතිනුයි නිර්මල පෙම් යහන බිඳී වැටුනේ.
මෙවලම් මොකටද මෙතරම්...
ගායනය - චන්දන ලියනාරච්චි

Пікірлер: 2
@ammuthubanda489
@ammuthubanda489 Жыл бұрын
හොදම සින්දු නියමයි
@nilanthikagayani4080
@nilanthikagayani4080 Жыл бұрын
🥰🥰🥰🥰🥰
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 56 МЛН
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 13 МЛН
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 11 МЛН
Polruppawe (REMAKE) by Chandana Liyanaarachchi
4:35
Chandana Liyanaarachchi Official
Рет қаралды 3,3 МЛН
Mewalam Mokatada
4:00
Chandana Liyanarachchi - Topic
Рет қаралды 516 М.
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 56 МЛН